KOLAM KUTTAMA ll Episode 150 || කෝලම් කුට්ටම || 28th February 2023

  Рет қаралды 664,701

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер
@swarnavahinitv
@swarnavahinitv Жыл бұрын
BIO || S01 E06 || 26th February 2023 👉👉kzbin.info/www/bejne/aqq0dH-bqqyli68
@yhanawatiranasinhe954
@yhanawatiranasinhe954 Жыл бұрын
Gina pau. Saremak. Adan gas ude
@yhanawatiranasinhe954
@yhanawatiranasinhe954 Жыл бұрын
Ko baggeya
@Vindhyexploreonline
@Vindhyexploreonline Жыл бұрын
We want Bhagya ❤️
@usmusicstudio6584
@usmusicstudio6584 Жыл бұрын
සමන්තයගෙ චරිතෙට අමුතුවෙන් හිනා වෙන්න කෑලි ඕන්නෑ... ඌ කියන ඒවට හොඳට හිනා යනවා 🤣
@newmusicupdate9888
@newmusicupdate9888 Жыл бұрын
දොළේ බොසා ❤️ රන්මුතුවා ❤️ සමන්තයා ❤️ ආසම චරිත තුන තමා ඉතින් 😍 වැඩි හරියක් කතාව බලන්නෙම මේ තුන් දෙනා නිසා ❤️
@nilmithanuja841
@nilmithanuja841 Жыл бұрын
ජිනා
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
ජිනා..👍
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
methana jinawa amathaka karala
@nalikasampath2462
@nalikasampath2462 Жыл бұрын
ජිනා සබීතා හැබෑ සමන්ත නම්බ වන් නියම බෝඩ චරිතේ
@mohomadfahim1995
@mohomadfahim1995 Жыл бұрын
දොලේ බොසා පටිටම රංගන හැකියාවක් තියෙන්නේ ❤️❤️👌👌
@nishanimadurangani6971
@nishanimadurangani6971 Жыл бұрын
එයා තමා කතාව අරන් යන්නෙ වගේ හිතෙනවා.
@hasithhasith5953
@hasithhasith5953 Жыл бұрын
දොලේ මහත්තා රඟපානවා කියලා හිතාගන්නත් බෑ .ඒ තරම් සුපිරියි ❤️
@yuvanikarunaratne7081
@yuvanikarunaratne7081 Жыл бұрын
❤👍🏽
@matheetechnic
@matheetechnic Жыл бұрын
සමන්තයා ප්‍රශ්න අහන විදියට කැමත් අය කෝ බලන්න 👍දොලේ🔴,රංමුතු,🔴ජිනා තමා සුපිරි❤
@kaveethmarambukwella5953
@kaveethmarambukwella5953 Жыл бұрын
ප්‍රශ්න අහන විදිහ ද...???
@prabasheranda342
@prabasheranda342 Жыл бұрын
👍👍👍
@d-7498h
@d-7498h Жыл бұрын
"මොකක්ද.." 🤣
@dinushalakpriya832
@dinushalakpriya832 Жыл бұрын
අනේ බන් මොකද බන් කොයි වෙලෙත් කො බලන්න කැමති අය අහන්නෙ.උබට like.commet ගන්නද.පිස්සු හු
@tharidhulakshan4750
@tharidhulakshan4750 Жыл бұрын
@yasith_randu4465
@yasith_randu4465 Жыл бұрын
රන්මුතුවා විහිලුවෙන් දෙන තියරි පට්ට තාත්විකයි 😎
@yasindunimsara56
@yasindunimsara56 Жыл бұрын
කෝ බලන්න කොටස් 150 ම ෆෝන් එකෙන් බලපු අය 👍👍❤️
@dhamayanthdhamayanth5681
@dhamayanthdhamayanth5681 Жыл бұрын
මම
@thilinakalupahana7024
@thilinakalupahana7024 Жыл бұрын
මේක විතරක් නෙවෙයි සේරම බැලුවේ ෆෝන් එකෙන් තමා
@gayanchinthaka6775
@gayanchinthaka6775 Жыл бұрын
Hmm
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Mama
@sumududelpitiya3490
@sumududelpitiya3490 Жыл бұрын
💪✌️
@samanthipathirana2876
@samanthipathirana2876 Жыл бұрын
දොලපිහිල්ල තමයි සුපිරි චරිතෙ.😂😂
@buddikamadanamage1195
@buddikamadanamage1195 Жыл бұрын
Mm
@nadeekarajapaksha1198
@nadeekarajapaksha1198 Жыл бұрын
Hii
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
එයා වශී ගුරුකම් තමයි කරන්නේ නැත්තේ මළගිය ප්‍රාණ කාරයෝ තමයි මුලුලෝකෙන්ම ලංකාවේ ඉන්නේ.
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
අනිවාර්යෙන්ම ......👍👍👍👍👍
@yasintharanathunga9176
@yasintharanathunga9176 Жыл бұрын
සුන්දරා සුද්දි චාටර් වෙද්දි දොලේ බොසා සමන්ත ජීනා ඉදිරියෙන් ❤️❤️🌻😘
@chamarachamara3575
@chamarachamara3575 Жыл бұрын
Eka aththa
@chamalkumara606
@chamalkumara606 Жыл бұрын
මොකක්ද ?
@nipunnawodha6358
@nipunnawodha6358 Жыл бұрын
පෝන් එකෙන් බලන මිත්‍ර වරැනි අත උස්සන්ඩ බලන්ඩ ✋
@deeparanjani3405
@deeparanjani3405 Жыл бұрын
Atha issuwama oyata penawada
@chamalkumara606
@chamalkumara606 Жыл бұрын
මොකක්ද?
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
Mama
@K..Rajaguru
@K..Rajaguru Жыл бұрын
මේ කතාවෙ ප්‍රදාන චරිත දෙක දොලේ බොස් සමන්ත ඒ දෙන්නට තමා ගොඩාක් අය කැමති ඒ දෙන්න සුපිරි 😂
@nadeekarajapaksha1198
@nadeekarajapaksha1198 Жыл бұрын
Hii
@samanchandana3942
@samanchandana3942 Жыл бұрын
කතාවෙ ඇගට නොදනීම ආන්ඩුවෙ රෙදි ගලෝනවා.
@shenalijayasingha4767
@shenalijayasingha4767 Жыл бұрын
ඔව් ඈ
@samanchandana3942
@samanchandana3942 Жыл бұрын
@@shenalijayasingha4767 👌👌👌👌👌
@SadhunMadushanka
@SadhunMadushanka Жыл бұрын
ඔවූ බන්
@ajithperera492
@ajithperera492 Жыл бұрын
Good job
@subashiniekanayaka7962
@subashiniekanayaka7962 Жыл бұрын
පාර දිගේ නානායක්කාර, මේ කතාවේ දොලේ නියමයි සුපිරි 😍😍😍😍
@nadeekarajapaksha1198
@nadeekarajapaksha1198 Жыл бұрын
Hii
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
Ow ne
@saduninimalsa9527
@saduninimalsa9527 Жыл бұрын
අද රන් මුතුගේ කතාවට හිනා ගියේ මට විතරයිද . තාත්තාට කට උත්තර නෑ රන්මුතු කියන කතා වලට 😅
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
😁😁😁😁😁😁😁
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
😄😄😄😄
@saduninimalsa9527
@saduninimalsa9527 Жыл бұрын
@@sitharaperera2277 හරි හිනා නේද 😅
@saduninimalsa9527
@saduninimalsa9527 Жыл бұрын
@@Koshithaashen7668 හරි හිනා නේද 😅
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
Ow ane 😜😜😜
@achaladhilhari
@achaladhilhari Жыл бұрын
සුන්දරාට කැමති කට්ටිය කෝ 😎😎😊😊
@w.s6532
@w.s6532 Жыл бұрын
🤩🤩
@tharumaxxaa8878
@tharumaxxaa8878 Жыл бұрын
සමන්තයි දොල යයි ගෑනියි මිනිහයි වගේ සමන්තට දොලේ නැතුව බෑ දොළට සමන්ත නැතුව බෑ😁😁
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
Ow ne
@diluniranji5720
@diluniranji5720 Жыл бұрын
හරිනෙ දැන්..😂😂 සුද්දිට වඩා බාග්‍යා ලස්සනයි කියලා කියලා ඒ කෙල්ලගෙ චරිතෙ අස්කෙරෙව්වා 🤗🤗 ෆව් යකුනේ..
@chamalkumara606
@chamalkumara606 Жыл бұрын
මොකක්ද?
@nadeekarajapaksha1198
@nadeekarajapaksha1198 Жыл бұрын
Hii
@maheshadilani7088
@maheshadilani7088 Жыл бұрын
අනිවාර්යයෙන් ම එක ඇත්ත . එ චරිත වලට අසාධාරණකම් කරනවා
@maheshadilani7088
@maheshadilani7088 Жыл бұрын
අනිවාර්යයෙන් ම එක ඇත්ත . එ චරිත වලට අසාධාරණකම් කරනවා
@maheshadilani7088
@maheshadilani7088 Жыл бұрын
අනිවාර්යයෙන් ම එක ඇත්ත . එ චරිත වලට අසාධාරණකම් කරනවා
@kanthisubasinha5137
@kanthisubasinha5137 Жыл бұрын
මම නම් කැමති ම කෙනා සමන්ත නියමයි
@nadeekarajapaksha1198
@nadeekarajapaksha1198 Жыл бұрын
Hii
@dinukasewwandi5661
@dinukasewwandi5661 Жыл бұрын
Ou math..
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 Жыл бұрын
මේ කතාවේ සුද්දිගේ කොටස අයින් කරා නම් ලස්සනයි
@Dinisuru.
@Dinisuru. Жыл бұрын
Balannep oy 👍
@lakmaludayanga3884
@lakmaludayanga3884 Жыл бұрын
අපොයි ඔවි.....
@thamalidilrukshi2261
@thamalidilrukshi2261 Жыл бұрын
Ow
@aasim123aasim
@aasim123aasim Жыл бұрын
Kiyala wada na .pennanne ba
@expatriate2477
@expatriate2477 Жыл бұрын
"වත්සලා" චරිතෙට හිටි ගමන් වෙන නිළියක් දාපුවාම අපට තේරෙන්නෙ නැතැයි කියා හිතෙන්න ඇති....!!
@paka3249
@paka3249 Жыл бұрын
,සමන්තයා තමා ෆට්ට්...💕💕💕😄😄
@dumij3888
@dumij3888 Жыл бұрын
සුද්දිගේ අඬ වැඩියාව නං අහල එපා වෙලා 😡😡😡😡
@darshninadeeka8568
@darshninadeeka8568 Жыл бұрын
දොලේ බොස් මරු අනේ 😂😂🤣🤣ඊට හපන් සමන්ත 😂වටිස් නාහෙන් අඩනවා ක්‍රායි ෆ්‍රොම් නෝස් 😂🤣🤣
@KoreanDream2024
@KoreanDream2024 Жыл бұрын
ඇයි අපේ භාග්‍යා අක්ක අයින් කලේ වැඩේ නම් කැතයි 🥺
@nimashadulari2292
@nimashadulari2292 Жыл бұрын
මොනව උනත් සමන්තයි දොලේ බොසයි සුපිරි
@nadeekarajapaksha1198
@nadeekarajapaksha1198 Жыл бұрын
Hii
@ST.vlog-1
@ST.vlog-1 Жыл бұрын
සමන්තය කියන්නෙ තනිකරම ට්‍රැක් ඩයල් එකක්
@basilkumara3115
@basilkumara3115 Жыл бұрын
ඒ උනාට ඌ ඉන්නම ඕනේ
@තොත්තබබා-ෂ5ඤ
@තොත්තබබා-ෂ5ඤ Жыл бұрын
සමන්ත නියමයි ඌට සාමාන්‍ය දැනීම ඇත්තෙම නෑ ඒක පට්ට ආතල්
@amilaruwan2080
@amilaruwan2080 Жыл бұрын
දොලයා සබීගෙ (කෝලම්) කුට්ටම බලලා පොල්ල තියලා කියන අය මේ කොණට.
@user-xtra
@user-xtra Жыл бұрын
සිරිමාන්න මහත්තයගේ කතාව මරු රාජ්‍ය සේවය ගැන😂
@nishanthasenevirathna7244
@nishanthasenevirathna7244 Жыл бұрын
සමිපත් ජයවිර(දොලේ මහත්මයා) ඔයාව දැක්කත් හිනා යනවා.රගපැම ගැන කියන්න දෙයක් නැහැ විශිෂ්ටයි💖💖💖
@wisalmalaksi8625
@wisalmalaksi8625 Жыл бұрын
රන්මුතුගෙ කතාව හරියට හරි 👍
@chathurikaushalya2743
@chathurikaushalya2743 Жыл бұрын
මේ කොටස් 150 ම ෆෝන් එකෙන් බලපු අය කෝ....
@nadeekarajapaksha1198
@nadeekarajapaksha1198 Жыл бұрын
Hii
@niroshanbandara7251
@niroshanbandara7251 Жыл бұрын
Mamaaa😊
@ravindramaxbro8845
@ravindramaxbro8845 Жыл бұрын
රාජ්‍ය සේවයට නම් දෙනවා සූපිරියට,, සම්පූර්ණ ඇත්ත කියන්නේ 👍👍
@thinal1723
@thinal1723 Жыл бұрын
රාජ්‍ය සේවය ඉවත් කරමු සම්පූර්ණයෙන්
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 Жыл бұрын
අපේ රටේ බහුතරයක් ඉන්නෙ සිරිමාන්න වගේ අය. තමන් හොරකම් ජඩකම් ඔක්කොම කරන ගමන් රට හදන්න කතාව.
@mma2237
@mma2237 Жыл бұрын
අම්මෝ රන්මුතුවෝ 🤣🤣🤣
@anuradhajayathilake4423
@anuradhajayathilake4423 Жыл бұрын
රාජ්‍ය සේවකයෝ වන අපි... 😂
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
සමන්තයා හදන්නත් බෑ කවදාවත් හැදෙන්නෙත් නෑ දොලේව මල පන්න පන්න ඉන්නවා රන්මුතුවා තමයි දවසකටවත් මිනිහා ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 💕💕
@segeeshasavithri3820
@segeeshasavithri3820 Жыл бұрын
Sirimanna mahaththayath supiri gemak denawa.
@chamindakumara9183
@chamindakumara9183 Жыл бұрын
Khj
@chamindakumara9183
@chamindakumara9183 Жыл бұрын
Geethmi
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
@@segeeshasavithri3820 ඒ අනිත් භාණ්ඩය
@dilhanimuthkuda720
@dilhanimuthkuda720 Жыл бұрын
දොලේටම ගැලපෙන සමන්තයා😀😀😀😀
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
හැමදාම සුද්දි ට වඩා භාග්‍යා හොදයි කියලා කියන්න ගිහින් ....භාග්‍යා නාට්‍යයෙන් අයින් කරලද බන්......😁😁😁😁😁😁😁
@sanathprasanna4612
@sanathprasanna4612 Жыл бұрын
රංමුතුවාගෙ කතාවට කට උත්තරත් නෑ 😂🤣😂🤣
@dharshanidharshani4392
@dharshanidharshani4392 Жыл бұрын
දොලේ , සමන්ත, ජිනා, රන් මුතු.සම්මාන ලැබියම යුතු චරිත.
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
අපොයි මේ දොළේ බොසාටයි සමන්තටයි අමතක වෙන තරම 🤣🤣
@nadeekarajapaksha1198
@nadeekarajapaksha1198 Жыл бұрын
Hii
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
එහෙම තමයි ඔයාලගේ 225 වගේ.
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
@@nadeekarajapaksha1198 🙋
@sasithfernando1034
@sasithfernando1034 Жыл бұрын
වැවකට නැති කොන්ඩෙ සීන් පීරන එකටම නාට්ටියෙන් බාගයක් ඉවරයි 😅😅
@danushkakarandagoda2010
@danushkakarandagoda2010 Жыл бұрын
දොලේ බොසාගේ ඉංග්‍රීසි වලට මැනේජරුත් කොර වුනා.🤣🤣🤣🤣
@rathnayaka3468
@rathnayaka3468 Жыл бұрын
දොලයයි සමන්තයි තමයි මේ කතාවෙ නියමටම රග පාන්නෙ
@harithjayuka6860
@harithjayuka6860 Жыл бұрын
බාග්‍යව පෙන්නුවෙම නෑ අද...😓💔
@desnapathmene1049
@desnapathmene1049 Жыл бұрын
රංමුතුගෙ තර්ක මරු දුවන්න ගස් නගින්න අඩන්න හැම දේටම උපන් හපන්‍ රංමුතු... 🤣🤣
@kumudithadenuwan5799
@kumudithadenuwan5799 Жыл бұрын
රජයේ සේවකයන්ට කපන ආයේ නැති වෙන්න😅😅😅😅😅
@pahantharu9242
@pahantharu9242 Жыл бұрын
කෝ අපේ භාගය කෙල්ල...අයියො එයාව ඔිනා.......
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
දොලේ බොසාගේ ඉංග්‍රීසි තමා සුපිරිම ඉංග්‍රීසි .....සක්ව්ති රණසිංහ කැලේ........ඇත්තටම සුපිරි රගපෑම් ......සමන්ත ගේ චරිතයත් පට්ට .....
@aselaekanayake979
@aselaekanayake979 Жыл бұрын
Suddige kotas tika skip karana thava aya innavada😀😀
@ashan3297
@ashan3297 Жыл бұрын
සුද්දී ගේ කොටස් ස්කීප්😹
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ Жыл бұрын
සමන්තයි සැරුයි තමයි හොදටම කරන්නේ 😎😎😎😎
@lakshanidilhara2167
@lakshanidilhara2167 Жыл бұрын
බුදු අම්මෝ රන්මුතු 🤣🤣🤣🤣🤣🤣🤣
@AmazingShorts-v1g
@AmazingShorts-v1g Жыл бұрын
කාලෙකින් වත්සලාව දැක්කේ 😍
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 Жыл бұрын
සුද්දිගෙ කතාව නම් දුප්පත් කොල්ලෙක් බදින්න ඒ උනාට කරන්නෙ අනිත් පැත්ත ලොකු අතුමයි අල්ලන්නෙ 😂😂
@ihalaarachchilagedimuthusa7172
@ihalaarachchilagedimuthusa7172 Жыл бұрын
වත්සලා අතුරුදහන්.. ඉල්ලපු ගාන දීලා නෑ..🤔🤔
@udasirisampath2591
@udasirisampath2591 Жыл бұрын
දොලේ මහත්තයට සිකුරිටිගේ නම තාම මටක නෑ 😂😂😂
@CuteIncidents6723
@CuteIncidents6723 Жыл бұрын
හුචක්කු සුද්දිට වඩා වත්සලා හොඳයි ප්‍රධාන චරිතයට,
@nadeekadilhani5526
@nadeekadilhani5526 Жыл бұрын
ජිනාට අදරේ අය♥️🌝
@nadeekarajapaksha1198
@nadeekarajapaksha1198 Жыл бұрын
Hiii
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Жыл бұрын
තාත්තා උපන් ඇදුමෙන් හිටියොත් හොදට හිටී 😂😂😂😂 අම්මෝ රන්මුතු ඔයානම්
@sanathprasanna4612
@sanathprasanna4612 Жыл бұрын
සමන්තයා බැනුම් අහනවාට කැමති අය කෝ 😃😂😀🤣😃🤣😂😀
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
රන්මුතු dolle mathaya ජිනා සමන්ත amooo...සුපිරි acting
@frankvnaun2209
@frankvnaun2209 Жыл бұрын
මේ හොටෙල් එනම් මතක් කරන්නෙම ඉංග්‍රීසි සීරිස් එකක් Hotel Babylon 🤣🤣
@neelaranjani4768
@neelaranjani4768 Жыл бұрын
Bhagyawa aen karada .Bhagya thamae kallangan lassanama .🌹🌹🌹
@tharushakaushalya66
@tharushakaushalya66 Жыл бұрын
රන්මුතුවා දෙන ආතල් තමා මරු😂🤣
@senakapiyal62
@senakapiyal62 Жыл бұрын
දොලේ බොසා තමා නියම
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
රාජ්‍ය සේවක මහත්තයාගෙ කතාවනම් හරියටම හරි.රාජ්‍ය සේවය රටට බරක් ඒ වගේම සංස්කෘතික කටයුතු කතාවත් හරි💐💐
@sandhujayasekara4916
@sandhujayasekara4916 Жыл бұрын
හණමිටි කින් කින්❤️❤️❤️❤️❤️😂😂😂අය්යො රන්මුතු
@sujeewaniathapaththu6834
@sujeewaniathapaththu6834 Жыл бұрын
හණමිටි thinking...කින් කින් නෙවේ...🤣
@sandhujayasekara4916
@sandhujayasekara4916 Жыл бұрын
රන්මුතු තමයි මරු ඉපදුණේ හෙලුවැල්ලෙන්
@sigithisigithi
@sigithisigithi Жыл бұрын
😂😂😂අයියො රන් මුතු
@sunandathilakarathna
@sunandathilakarathna Жыл бұрын
Hi kohomada ithin
@paka3249
@paka3249 Жыл бұрын
අඩෝ මේ හොටෙල් එකේ වේකන්සීස් නැද්ද...😄😄😄
@TharuAsha
@TharuAsha Жыл бұрын
අම්මෝ කවුද අනේ මේ දොලේගෙ දෙබස් ලියන්නෙ හිනාවෙලා පනයනව😄😄
@kavindulakshan4375
@kavindulakshan4375 Жыл бұрын
කැමරාකරනය සුපිරියක්
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Dolle mathaya ...සමන්ත prasana hana vediya tami සුපිරි ...🤣🤣🤣
@leonardshirantha7127
@leonardshirantha7127 Жыл бұрын
ජාතක කල පුතා ම හොරනම් දඩුවම් ලැබිය යුතුයි
@madumadu2246
@madumadu2246 Жыл бұрын
සමන්තයා හරියන්නේ නැ වුගෙ එවා බලද්දී අපිටත් පිස්සු හැදෙනවා
@Nipuna_Tee
@Nipuna_Tee Жыл бұрын
සිරි දෙන ආතල් තමයි සුපිරි 😂❤
@බාස්-ග1ච
@බාස්-ග1ච Жыл бұрын
රජයෙ සේවකයගෙ මගුල් තමයි බලන්න එපා වෙන්නෙ
@meragalmalani2016
@meragalmalani2016 Жыл бұрын
Dole samanth ranmuthu niyamai.suddi appiriyai
@likelive1528
@likelive1528 Жыл бұрын
අනේ කාලෙකින් වත්සලා එනවා ❤❤
@virajabesekara2788
@virajabesekara2788 Жыл бұрын
සුද්දිගෙ චරිතයට ආස නැති අය කෝ
@gunasinghamadusha5553
@gunasinghamadusha5553 Жыл бұрын
අම්මෝ රන්මුතු ඔයා 😂😂😂
@Vindhyexploreonline
@Vindhyexploreonline Жыл бұрын
We want Bhagya ❤️❤️❤️
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr Жыл бұрын
රන්මුතු කරන තර්කය තාත්තා එක්ක 😅😅😅😅
@AmazingShorts-v1g
@AmazingShorts-v1g Жыл бұрын
වත්සලා නම් හොඳයි 😍
@chana..7849
@chana..7849 Жыл бұрын
මුන් දෙන්නට වෙඩි තියන සද්දෙ ඇහිල නෑ...😂🤣
@nammuni83
@nammuni83 Жыл бұрын
සමන්තයව දැක්කත් හිනා යනවා බං දැන් 😁
@maduliyanage
@maduliyanage Жыл бұрын
අම්මෝ ‍රංමුතු😂😂😂😂😂😂
@priyanthaamarasinghe9987
@priyanthaamarasinghe9987 Жыл бұрын
සුද්දිගෙ ටික ඔක්කොම ඇරලා බලන්නේ මම විතරද
@milindasapumal993
@milindasapumal993 Жыл бұрын
සුද්දිගේ තාත්තාට කැමති අයනැද්ද
@7thushi
@7thushi Жыл бұрын
නැබං උබ කැමතිද
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
අලුත් නලුවෙක් උනාට හොදට රගපානව
@upulbandara
@upulbandara Жыл бұрын
@@malshasrimali3145 අලුත් 🤣🤣
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
@@malshasrimali3145ඒ මනුස්සයා පරණ නළුවෙක් වේදිකා නාට්‍ය වල හිටන් ඉන්න.
@chamalkumara606
@chamalkumara606 Жыл бұрын
@@malshasrimali3145 මෙයා ගොඩාක් දක්ෂ නළුවෙක් අලුත් කෙනෙක් නොවේ.
@AAThasunAmarasinghe
@AAThasunAmarasinghe Жыл бұрын
දැන් සුද්දි රෝන්දෙ යන්නෙ වත්සලා එක්කද? භාග්‍යට මොකෝ උනේ... පඩි මදිලුද? 🤣
@samankumara4574
@samankumara4574 Жыл бұрын
දැන් සමන්තයා වගේ තමයි අපිත් ඉන්න ඕන.
@hcwamarasekara4800
@hcwamarasekara4800 Жыл бұрын
Supiri 👍👍👍👍👍👍👍👍👍👍👍
@rithuakash7145
@rithuakash7145 Жыл бұрын
රන්මුතු වෝ උබ ඉපදුනේ ඇදුම් එක්කද බන් 😃 රන්මුතු ගේ චාරිතේ සුපිරියටම කරනවා තාත්තා ගෙන් අහන්න ඔනේ එකයි එපා එකයි දෙකම අහනවා 🤭
@xyzo1194
@xyzo1194 Жыл бұрын
මේ කතාවේ වැඩක්ම නැති චරිතය සුද්දියි හිරුනියි
@bmsadeksadek7991
@bmsadeksadek7991 Жыл бұрын
Dhole boos. Jeena. Samantha 👍👍👍👍👍👌👌👌👌👌
@kanthiwijesoma9780
@kanthiwijesoma9780 Жыл бұрын
Super Doley boss - crying from nose Lassana debas.
@meriteresa5696
@meriteresa5696 Жыл бұрын
අම්මෝ රන්මුතු 😁😁😁😂😂😂
@nadeekarajapaksha1198
@nadeekarajapaksha1198 Жыл бұрын
Hiii
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Murottal Anak Juz 29 - Riko The Series (Qur'an Recitation for Kids)
1:23:07
Riko The Series
Рет қаралды 3,3 МЛН
Mr. Nice Guy Starring Jackie Chan | Full Movie | ClipZone: High Octane Hits
1:28:13
ClipZone: High Octane Hits
Рет қаралды 8 МЛН