බත්තරමුල්ලේ සීලරතන හිමි හැඩු කදුලින් කෙරූ හෙළිදරව්ව.ඡන්දේ දවසේ Anura Kumara ජනපති කිව්ව අමුතු කතාව

  Рет қаралды 22,269

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

Пікірлер: 113
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 14 сағат бұрын
හෑගීම්බරව තම මෑණියන් සිහි කල සීලරතන හිමියෝ...♥️🇱🇰🙏
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 Күн бұрын
ඔබවහන්සේ ඔය දේශපාලනෙන් අයින්වෙන්න හාමුදුරුවනෙ.ඒක ශාසනයට කරන හානියක්.හැබැයි ඔබවහන්සෙට හොද හදවතක් තියෙනව
@s.isuranga7543
@s.isuranga7543 Күн бұрын
ඔබ වහන්සේට තමයි මේ රටේ මිනිස්සු දෙවෙනි මනාපේ හරි දෙන්නේ.කව්රු මොනවා කිව්වත් ඔබ වහන්නේ මේ රටේ මිනිස්සුන්ගේ හදවතේ ඉන්නේ❤
@ShyamaNakandala
@ShyamaNakandala 13 сағат бұрын
අහිංසක හාමුදුරුවෝ කෙනෙක්. තෙරැවන් සරණයි 🙏
@MR_ACADEMY
@MR_ACADEMY 2 күн бұрын
අපිලගෙ සාදුට ආදරේ අය ? ❤🥺
@White_Hawk_17
@White_Hawk_17 Күн бұрын
ඔවු එත් දැන් ජිවිත තර්ජනයකුත් තියනවා එ හාමුදුරුවෝ ප්‍රසිද්දියේ ගොන්ජට සද්දේ දැම්ම ගොන්ජත් එක්ක ඉන්නේ දැන් කොටින්ගේ සෙට් එකත් මේ හාමුදුටුවොන්ටයි අනුරටයි ආරක්ෂාව වැඩි කරන්න ඕනා දැක්කනේ ගොන්ජට තියන සල්ලි තොගය කොටින් පුළුවන් තරම් ගොන්ජා වෙනුවෙන් වියදම් කරනවා. එ හින්ද අනුර ජනාදීපති තුමාගෙයි මේ හාමුදුරුවොන්ගේයි ආරක්ෂාව වැඩි කරන්න ඕනා ගොන්ජගෙ රහස් එලියට දාපු කෙනාටත් දැන් මරණ තර්ජන තියානවලු උ නම් ඒවාට බය නෑ හැබැයි උගේ දරු පවුලටත් මරන තර්ජන තියනවා කොටින් කියන්නේ හිතක් පපුවක් තියන උන් නෙවේ. ☝️💯🇱🇰
@PriyanthaRA
@PriyanthaRA Күн бұрын
සම්පුර්ණ ඇත්ත හාමුදුරුවනේ 🙏🙏🙏
@suchithragodigamuwa8661
@suchithragodigamuwa8661 2 күн бұрын
මහින්ඩලාට වඩා රනිල්ට වඩා මෙයා හොදයි
@NisalaNisala-d6e
@NisalaNisala-d6e 17 сағат бұрын
Eka atta
@ShiraniHewage-e2s
@ShiraniHewage-e2s 15 сағат бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ අනාගත නායකත්වය හිමි වාරණ රජමහා විහාරය පිළිවෙළක් ඇතිව පිරිසිදුව විනයානුකූලව පවත්වාගෙන යෑමට මූලිකත්වය ගන්න .තෙරුවණ් සරණයි!.
@sameerasameera2890
@sameerasameera2890 Күн бұрын
අපේ සුවාමින්වාන්සෙට උතුම් තෙරුවන් සරනයි 🙏❤️
@PriyanthaRA
@PriyanthaRA Күн бұрын
උමන්දාවේ වාල්වැඩ කරනවා අපේ රට‍ රැකපුඅපේ කොල්ලෝ මේවා වහාම නතර කරන්න ඕනේ
@vimukthideshapriya4379
@vimukthideshapriya4379 Күн бұрын
පල.කබ්බා ☝
@revseelaratana4119
@revseelaratana4119 2 күн бұрын
බුදුන් පිහිට ලැබේවා
@lakshmanfernando8799
@lakshmanfernando8799 18 сағат бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ රටට විහිළුවක් නොවී භීක්ෂුත්වයේ ගෞරවය රැකගෙන වැඩසිටින්න. මාධ්‍ය කාරයොත් ඔබ වහන්සේව බයිට් කරනව ඒක අවබෝධ කරගන්න.
@UdeniYamuna
@UdeniYamuna Күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ ඔබ වහන්සේ ගොඩාක් හොඳයි කියලා ඔක්කොම කට්ටිය කියලා තියෙනවා
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 Күн бұрын
බුදු රජාණන් වහන්සේලාගේ ශාසනෙ රජවරු නැ බුදු රජාණන් වහන්සේ රජකම අත් ඇරලයි මේ ධර්ම සාක්ෂාත් කර ගත්තේ බුදු රජාණන් වහන්සේ දේශනා කළේ ආරණ්‍යගතොවා, රුක්ඛමුල ගතොව, සූණ්‍යගාරගතොවා, මේ වගේ ස්ථාන තෝරාගෙන අයං භික්බවේ ඒකායනො මග්ගො සත්ථානන් විශුද්ධියා එකම මාර්ගයක් තියෙනවා විශුද්ධිය පිණිස නිවන් පිණිස එය වඩන්න කියලා, දුකයි ශාසනය මේ යන ක්‍රමය අන් අයගෙ දුක කදුළු නිවන ධර්ම , තමන් අඩනවා කියන්නේ
@kusums.hennadi4430
@kusums.hennadi4430 2 күн бұрын
උන්වහන්සේ තරම් දුප්පතුන් ගේ දුක,දන්න අතට ගත් බත්පත වෙන කෙනෙක් ට කෑමට දීලා වතුර වීදුරුවකින් බඩගින්න නිවාගන්න තවත් භික්ෂූන් වහන්සේලා ඉන්නවද දන්නෙ නැහැ.කවුරුත් දන්නෙත් නැහැ උන්වහන්සේ වසරකට කොපමණ දෙනෙකුගෙ කුසගිනි නිවනවද කියලා.මැතිවරණ සටනෙදි පරාජය උනාට කවදාවත් සැලෙන්නෙ නැති කෙනෙක්.යුධ හමුදාවේ වෙණුවෙන් සොල්දාදුවන් වෙණුවෙන් නිර්භයව කතා කරන යතිවරයෙක්.ජයවේවා හාමුදුරුවනේ.නිවේදක තුමාත් ඉතාම සංයමයෙන් යුතුව සාකච්ඡාව මෙහෙයෙව්වා.තෙරුවන් සරණයි.
@Senarath6807
@Senarath6807 18 сағат бұрын
😂😂😂 ඉතිං එහෙම කියලා ජනාධිපති වෙන්න ඕනෙද? 😂😂😂😂😂
@somaperera5575
@somaperera5575 14 сағат бұрын
බෞද්ධ භික්ෂුවක් හෝ වැරදි ක්‍රියාකාරකම් කරනවනම් ඒකට උඩගෙඩි දෙන්න එපා. ඇත්ත පහදන්න. ඇයි උන්වහන්සේ බුද්ධ චීවරය දරා ගතතෙ සියල්ලම අතහැර නිවන්දැකීමටද, නැතීනම් මජර දේශපාලන මඩ ගොඩේ එරීමටද? බෞදධ අපි බෞද්ධ භික්ෂුවකගෙන් ඔය දේ නෙවෙයී බලාපොරොත්තුව. බුදුන්වහන්සේ දෙසූ පරිදිම බුද්ධ ශාසනය දිනෙන් දින පරිහානිය ට ගොස් නැත්තටම නැතිවේවි.
@somaperera5575
@somaperera5575 14 сағат бұрын
ඔබල වැනි අයත් ඒවට වග කියන්න ඕන
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 Күн бұрын
අපේ හාමුදුරුවනේ විහිලුවක් නොවී වැඩ ඉන්න අපි කැමති නෑ එහෙම වෙනවා ට
@Senarath6807
@Senarath6807 18 сағат бұрын
දැන්වත් මහණ වුනොත් හොඳයි හාමුදුරුවනේ 😂😂😂
@indukanthi5643
@indukanthi5643 Күн бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@isurumotors5752
@isurumotors5752 Күн бұрын
නොපෙනෙන ආශාවන් පසුපස යන විට කඳුල කාටත් උරැමයි හාමුදුරුවනේ, බුදු පියාණන් වහන්සේ ඒකයි මේ සංසාර දුකින් අත මිදීමේ මාර්ගය පහදා දෙන්නේ.
@neelsiriwardhana2999
@neelsiriwardhana2999 15 сағат бұрын
Respect HOn, Reverend Sir. All.Srilankans like and love you. Thank You, Presenter and others behind the Screen. ❤❤.
@ramanipiyanka4130
@ramanipiyanka4130 21 сағат бұрын
නමෝ බුද්දාය ඔබ වහන්සේට දීර්ග ආයු නිදුක් නිරෝගී බවය කායික මානසික සුවය නිරතුරුවම ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@dayanandakannangara463
@dayanandakannangara463 14 сағат бұрын
බර්ටි ගුණතිලකාගෙන් පසු දුටු හොදම විකට ශිල්පියා
@SLMastery
@SLMastery 2 күн бұрын
අපිලගෙ හදවතේ ජනාධිපති ❤❤❤
@somaperera5575
@somaperera5575 15 сағат бұрын
ඔබ වහන්සේ බුද්ධ ශාසනය රැකගෙන ශාසනයට බෞද්ධ අපට සේවයක් කරන්න. බුදුන් වහන්සේ ගිහිකල ලැබෙන්න තිබුන සක්විති රජකම පවා ඉවතදමා තමයි පෑවීදිවුනේ. අනේ ඒත් ඔබවහන්සේ කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඔබවහන්සේ බුද්ධ චීවරය දරන්න පෙර ඔය වැඩේ කලානම් වචනයක් කීයන්නෙ නැහැ. පැවිද්දෙකුට නොහොබිනා දෙයක් ඔය. ඔබවහන්සේ ඔය සසර කෙටිකර ගන්න ඇවිත් වැරදී මගක යන්නෙ. මට රතන හාමුදුරුවෝ මතක් වුනා උන්වහන්සේ ඈත කාලයේ ශාසනයට කෙතරම් සේවයක් කලාද. ඒත් මේ මජර දේශපාලනයට ගොස් ශරීරය පුරා කෙතරම් මඩ ගා ගත්තාද.
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 17 сағат бұрын
සිවුර දාගන්න අයට ඔක්කොටම වඩා තණ්හාව.
@shiromawijesingha5073
@shiromawijesingha5073 2 күн бұрын
Apilage saduu 🙏🙏🙏🙏🙏
@sadalikasewwandi8425
@sadalikasewwandi8425 Күн бұрын
තෙරුවන් සරනහි.අපේ හමුදුරුවනෙ.
@nayanawijekoon7386
@nayanawijekoon7386 11 сағат бұрын
චමුදිතගෙ program ඒකත් ඒක්ක බලද්දි ෙකා්ණාර හරි විනයක් අැතිව program ඒක කරනවා.❤
@ManjulaFernando-j7o
@ManjulaFernando-j7o Күн бұрын
මම නම් හරිම කැමතී හාමුදුරු නමක් 🙏🙏
@RathnarajaRathnaraja
@RathnarajaRathnaraja Күн бұрын
Budusaray hamuduruwane
@jeckeyangela5517
@jeckeyangela5517 2 күн бұрын
Supiri kathabahak swaminwahansa 🙏🙏🙏❤❤❤
@dharmasenamaddumage9967
@dharmasenamaddumage9967 16 сағат бұрын
හාමුදුරුවනේ ඔබවහන්සේ දේසපාලනෙන් අයින් වෙලා මේ සම්බුද්ද සාසනයට වැඩක් කරන්න සිවුරට නිගා දෙන්න එපා බොරු කියලා අටලෝ දහම තේරුන් ගත් බික්සුවක් අඩන්නේ නෑ අඩ අඩා කියනවා මම කම්පා වෙන්නෑ කියලා අනිත් බොරුව දලදා මාලිගාවට ජේවීපී කාරයෝ ගැහුවා කියලා යාපනේ පුස්ත කාලේ ගිනි බත් කලෙත් ජෙප්පො කියාවි ඔබ වහන්සේ
@malaka80
@malaka80 2 күн бұрын
❤❤❤❤obawahanseta nirogimath ha,Aubowewa!
@Anura-uw1hi
@Anura-uw1hi Күн бұрын
අපිලගේ සාදු ❤️‍🩹 මේක අපිලගේ රට
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 3 сағат бұрын
data කපාගෙන තොපේ වෙළඳ දැන්වීම් බලන්න බෑ බං
@sunilchandrasiri2252
@sunilchandrasiri2252 Күн бұрын
මෙයා ජනාධිපති කියල හිතාගෙන ඉන්න උන් මොලේ තියන හරක් වෙන්නම බෑ.ලංකාවෙ උන් වෙන්නත් බෑ මයි.
@DakshinaPerera-vl2pc
@DakshinaPerera-vl2pc Күн бұрын
අපිලගෙ සාදු ට්‍රැක්
@ROHANFERNANDOTUKAPPULAGE
@ROHANFERNANDOTUKAPPULAGE 16 сағат бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@wajiradayananda3411
@wajiradayananda3411 Күн бұрын
Apila ge sadu❤
@SameeraAththanayaka
@SameeraAththanayaka Күн бұрын
මනසdiunu කරගත් himinamak❤
@AnomaAnoma-og4rr
@AnomaAnoma-og4rr 18 сағат бұрын
තෙරුවන් සරණයි
@Kumudu-y8r
@Kumudu-y8r 4 сағат бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@DhammikaPerera-zf3up
@DhammikaPerera-zf3up 3 сағат бұрын
ඔබ වහන්සේට බුදුගුන සරනයි
@ThilangiPerera
@ThilangiPerera Күн бұрын
❤❤❤❤❤❤
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 2 сағат бұрын
අයියෝ මොන දෙශපාලනයද අපිලගේ සාදු පන්සලට වේලා බන ටිකක් කියාගේන ඉන්න ඔය අඩන අය දෙශපාලනයට හරි යන්නේ නැහැ හාමුදුරුවනේ
@PriyanthaRA
@PriyanthaRA Күн бұрын
ඇත්තමයි ජනාදීපති කරන්න තිබුනේ අපිට මේහාමුදුරුවන් 🙏
@SanjeewaSanjeewa-x3n
@SanjeewaSanjeewa-x3n Күн бұрын
Seele apita api seeleta.😂
@SenakaJayakodi-yf3mn
@SenakaJayakodi-yf3mn 12 сағат бұрын
Respect !
@gangaappuwa7795
@gangaappuwa7795 2 күн бұрын
Budusaranai 🙏🙏🙏
@GimethKeshawa-q1r
@GimethKeshawa-q1r Күн бұрын
🙏🙏
@shanthisagarika1734
@shanthisagarika1734 13 сағат бұрын
අනේ හාමුදුරුවනේ ..ඔබ වහන්සේද මේ රට හදන්න ජනාධිපති වෙන්න හිතුවේ.. ගොඩක් ඉන්නවා ආමි එකේ සිවිල් ආරක්ෂක අය එයාලගෙන් වැඩක් ගත්තාම මොක්ද වෙන්නේ.. පිංසිද්ද වෙයි. පැවිදි වුනේ මොකටද කියලා හිතලා හිත පැවිදි කරගට්ටා නම්.හොදයි
@පියදර්සනි
@පියදර්සනි Күн бұрын
මොකද්ද බං මේ පහුගිය කාලේ ගියේ එතකොට මේ හාමුදුරුවන්ට ගෑනියක් ඉන්නවා ළමයි ඉන්නවා කියලා දන්නේ නැති නිසා අහන්නේ දැන් ඇත්ත මොකද්ද
@chamimusic1011
@chamimusic1011 2 күн бұрын
සීලේ 😍
@nayanawijekoon7386
@nayanawijekoon7386 11 сағат бұрын
Theruwan saranay ape hamuduruwane 🙏🙏🙏🙏
@thusharapriyantha9670
@thusharapriyantha9670 3 сағат бұрын
,,,,අපිලගේ අමිමට හුකනවා අපෙ සාදු...
@tyronesallay9554
@tyronesallay9554 Күн бұрын
We like you sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jothi86
@jothi86 8 сағат бұрын
Apa hamuduruwana dasapalanayan aen wanna oba wahansa hoda hamudruokanaka 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanduniskadar2779
@sanduniskadar2779 2 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunokasewwandi
@sunokasewwandi Күн бұрын
Katharagama hamudaa kollo ..aanduwa ekka wayire inne ..
@RamaniKrishanthi
@RamaniKrishanthi 2 күн бұрын
Marathon Marana apeswameenwahanseta deergau labewa
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Күн бұрын
කියන සමහර දේවල් හරි එක අතකට
@FareeshaAdjie
@FareeshaAdjie Күн бұрын
Everyone ❤️ but didn't vote 😢
@batta9382
@batta9382 2 күн бұрын
දෙවනි comment eka
@hkkahkka7827
@hkkahkka7827 Күн бұрын
Avaa soya awaa soyaaa api laga saduuu🙏🙏🙏🙏🙏🙏
@sanjulasajith5145
@sanjulasajith5145 21 сағат бұрын
🙏✨️
@jayasena2024
@jayasena2024 Күн бұрын
Poliskarayanta,ethiwenna,padidenna,puluwanda??
@MerianWikramasingha
@MerianWikramasingha Күн бұрын
❤ THEARUVAN SARANAI. HAMUDURUVANEA.
@sisirapriyantha6569
@sisirapriyantha6569 12 сағат бұрын
❤❤❤
@batta9382
@batta9382 2 күн бұрын
ආදරෙයි හාමුදුරුවෝ ❤
@Sajeed267
@Sajeed267 15 сағат бұрын
කවද්ද මෙයා මහන වෙන්නේ 😂😂😂😂😂😂
@NiroshaHerath-wr3uz
@NiroshaHerath-wr3uz 14 сағат бұрын
Me niwedajaya nam hidata hamuduruwanta garusaruwa katha karanawa❤❤❤❤
@deepikakahandawala-wh1yo
@deepikakahandawala-wh1yo Күн бұрын
Patlimenthuwata yannama Ona Oba Wahanse 🙏🙏
@chandani9203
@chandani9203 2 күн бұрын
APE Sadu api lage sadu
@roshanmedia
@roshanmedia Күн бұрын
Oya thama machan ranilgey campaign Akey salli tikakata keliye
@SupunUdayangana-hq2wh
@SupunUdayangana-hq2wh Күн бұрын
අපිලගෙ සාදු
@kavindufernando8782
@kavindufernando8782 2 күн бұрын
Api ❤
@jeckeyangela5517
@jeckeyangela5517 2 күн бұрын
Ranjan chora wiya
@Pathmini-j3v
@Pathmini-j3v Күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ireshairesha7378
@ireshairesha7378 19 сағат бұрын
කෝනාරවයි රැට්ටවයි ඉරාජ්වයි පාර්ලිමේන්තු යවමු අපේ රට බේරාගනිමු
@MadhuDesilva55
@MadhuDesilva55 Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@slteachers1644
@slteachers1644 2 күн бұрын
@alonexboy865
@alonexboy865 13 сағат бұрын
🥺💔
@Animals_lovers-g1j
@Animals_lovers-g1j 2 күн бұрын
🙏🙏🙏🙏🙏
@sunokasewwandi
@sunokasewwandi Күн бұрын
Warana aananda mee gamee da ?????
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 Күн бұрын
Kathava hariyatama hari.. Jathika prathipaththiyak ape ratata ona.
@sandaruwanperera645
@sandaruwanperera645 2 күн бұрын
සිලේ
@RavindraPerera-rf3px
@RavindraPerera-rf3px Күн бұрын
ටිරැක් පැනලා ද
@RASINDUNETHMINA
@RASINDUNETHMINA Күн бұрын
අපිලගේ ජාතිය අපිලගේ ආගම අම්මට
@SarojaMedewewa
@SarojaMedewewa Күн бұрын
Welawakata hitenawa a wahanseta × gahanath
@slbuy830
@slbuy830 Күн бұрын
Issara ape gedara anawa mahana wenne kalin hitiye ape gewal laga battaramulla......
@winfridfernando7827
@winfridfernando7827 17 сағат бұрын
Katholika dewadthana wela nam dekke ne. Eth hariyatama danne ne. Oba wahansege kathawa hari. Sebalun awadhya rate sewayata misak pugalikz dewa welata NEWE.
@sunokasewwandi
@sunokasewwandi Күн бұрын
Lamayita paasal kaalema mudal hoyana loku kuda wyaapruthi karana hati iganaganna ona
@Kularathna-pb3eq
@Kularathna-pb3eq Күн бұрын
àwabodayanam binduwai
@roshanmedia
@roshanmedia Күн бұрын
Ahema karanna apa ban...higakanna a
@SanjeewaprasannaSanjeewaprasan
@SanjeewaprasannaSanjeewaprasan 3 сағат бұрын
Pisso from karanna apa ban
@sunokasewwandi
@sunokasewwandi Күн бұрын
Ballo naawanna giya un ..giya newe yawwa un ..
@moragodabandara9016
@moragodabandara9016 Күн бұрын
🙏
@jeckeyangela5517
@jeckeyangela5517 2 күн бұрын
❤❤❤
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 53 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 27 МЛН
LIVE | සිරස සටන | Sirasa Satana | 2024.09.14 | Anura Kumara Dissanayake
2:58:56