KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දමිතා කඳුළු සලමින් සජිත් වෙත කළ සංවේදී කතාව
9:06
Danuට කියන්න! | අංජලී රාජ්කුමාර් (Danuta Kiyanna featuring Anjalee RajKumar)
17:15
Dad took her, blood pressure soared 180 directly.😡When she came back from the bath, she saw this s
00:12
Это не те шарики 😳 @TNT_shows #тнт #shorts #концерты #юмор
00:31
How it feels when u walk through first class
00:52
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
"හැම කෙනෙක්ම අපේ අම්මව දාලා යනකොට අපි තනි වුනා" මේක මීට කලින් කොහෙවත් කියලා නෑ" Anjali Rajkumar
Рет қаралды 405,592
Facebook
Twitter
Жүктеу
1
Жазылу 812 М.
KONARA VLOG
Күн бұрын
"හැමෝම අපිව දාලා ගියත් අම්මා අපිට ශක්තියක් වුණා" Anjali Rajkumar
Пікірлер: 855
@manubashini3432
3 жыл бұрын
අම්මා ගැන කතා කරන්න සුදුසුම කෙනාව තෝරගෙන program එකට ගෙනල්ලා තියෙනවා ඇත්තටම සතුටුයි ආදරේ කරන ගායිකාවක් අංජලී අක්කා 😍❤️
@irunitajeema5916
3 жыл бұрын
@@LynxDemon-X ìiiiiiii ìiiiiiii iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
@shan-mc2dq
3 жыл бұрын
ඔයයි නංගියි කියන සින්දුවට 5M ඇවිත් තියෙනවා❣️. ඒ වගේ තව MASHUP එකක් ඕන කියන අය 🥳👍
@rizzananasthesiya5997
3 жыл бұрын
අංජලී කියන්නෙ ගොඩක් ශක්තිමත් කෙනෙක්..මං ගොඩක් ආස ආදරෙ කරන චරිතයක්...😍😍😍
@kanthijayaweerakanthijayaweera
3 жыл бұрын
Jackson ගෙ දරුවෝ විතරක් නෙවෙයි මේ ඉන්නෙත් දක්ෂ kala paulaka දරුවෝ බුදු සරණයි
@rizzananasthesiya5997
3 жыл бұрын
ඒක ඇත්ත
@සිල්වියාකාන්ති
3 жыл бұрын
ඔව් මරු family 1 ක . රජවරු බිහිකළ කෙනෙක් නෙවෙයි සුජිවා උත්ශායෙන් ජිවිතය ජයගත් කෙනෙක්
@wijesingheambepitiya4550
3 жыл бұрын
Eka nam aththa ❤❤
@araliyastation1223
3 жыл бұрын
මොන ජැක්සන් ද? අනේ
@kanthijayaweerakanthijayaweera
3 жыл бұрын
@@araliyastation1223 Jackson ඇන්තනී අනේ දන්නේ නැද්ද නාඩගම් එකේ sarage තාත්තා
@nimchala3611
3 жыл бұрын
සුපිරි කෙල්ලෙක්.... ජිවිතේ විදින..... සුන්දර අම්මට ආඩම්බරයක් ගෙනෙන දුවෙක් සුජිවා මහත්මිය වාසනාවන්තයි.
@chamod2003
3 жыл бұрын
මෙයාගේ අම්මා තමා.❤ආදරණීය,විනෝදබර,දුක් විදපු චරිතයක්..❤වෙනත් ආගමක පවුලක් උනත් සින්හල බාශාවට කරන ආදරේට අපිත් හදවතින්ම ආදරෙයි.🔥.අම්මා තමා ඉතින් ජීවිතේම..😍..අම්මටයි දුවලා දෙන්නටයි අනාගත කටයුතු වලට සුබ පතනවා..🔥.
@NaTure_is_mY_LV
3 жыл бұрын
👉❤
@shenalgardiwasam8108
3 жыл бұрын
Uba dapu ekama wadagath comment eka mekada koheda bn😆
@shan-mc2dq
3 жыл бұрын
@@shenalgardiwasam8108 🤣🤣🤣 ado no
@disal...69
3 жыл бұрын
Ai mu mehema😂
@shan-mc2dq
3 жыл бұрын
@@disal...69👉කමෙන්ට් ලොක්කා😹
@Yamudha_Rawumak
3 жыл бұрын
ජීවිතේ වැටිලා ඉන්න වේලාවක අහම්බෙන් දැක්කෙ මට නැගිටින්න ශක්තියක් උනා ❤ පින් අංජලි නංගී ❤
@mwasana6081
3 жыл бұрын
අඩනවා අඩනවා අඩනවා...මං යනව මම සනසනවා 😁 So sweet 😌💓
@dipunidilakshi4605
3 жыл бұрын
Niyamai duva oyahari lassanai
@dipunidilakshi4605
3 жыл бұрын
Oyage ammatath mama kemathi god bless yoy
@hdcreations111
3 жыл бұрын
අක්කා පට්ට OPEN චරිතයක් Much love ❤
@AshanLahiru93
3 жыл бұрын
චුට්ටක්වත් ස්කිප් කරන්නැතුව ආසාවෙන් බැලුවා, කවදාවත් හිතපු නැති දේවල් හිතන්න කියලා ඔලුවට දැම්මා අංජලී ස්තුතියි 🙏
@u.s.llanki5805
3 жыл бұрын
ලස්සන කෙල්ල .විවෘතව කතා කරලා සතුටින් ඉන්න පව්ලක්.ආදරෙයි ඔයාලා හමෝටම
@reshaimbulpage214
3 жыл бұрын
"තනියෙන් ඉන්න එක හරි සතුටුයි" ඒ කතාව ඇත්ත.
@zainah4205
3 жыл бұрын
තාරුකා නිවා.. දුර ඈත තනිවෙලා.. කොහේ ගියාද දිව්‍යාංගනා...❤❤🌸🌸
@ayeshadulanjali6817
3 жыл бұрын
Anjali කතාව හරියටම හරි math මෙයාගෙ කතාව වගේ තමයි ජීවත් වෙන්නේ මං මෙයා වගේ තමයි තමන් තමන්ටම ආදරය කරන්න ඕනේ ඒක තමයි ඇත්ත කතාව ඇයි අපි අනුන් වෙනුවෙන් දුක් විඳින්න ඇත්ත මෙයාගේ කතාවට මම රෙක්ස්පෙට් කරනවා ආදරෙයි අංජලී තෙරුවන් සරණයි
@dilhara2702
3 жыл бұрын
Me too
@ayeshadulanjali6817
3 жыл бұрын
@@dilhara2702 🤔
@sudharmagamage2105
3 жыл бұрын
👌
@ayeshadulanjali6817
3 жыл бұрын
@@dilhara2702 yes good
@ayeshadulanjali6817
3 жыл бұрын
@@dilhara2702 most parts oflife should be spent quietly
@sadunisaduni5866
3 жыл бұрын
ලස්සනයි කටහට. ආදරෙයි ඔයාල තුන්දෙනාටම ජීවිතේ අපි හැමෝටම වරදිනව. වැටෙන හැමතැනම නැගිටින්න අමිමට ශක්තියක් උනේ ඔයාල දෙන්න තමයි.. සතුටුයි
@නිකිණි
3 жыл бұрын
මම බොහොමයක් මෙවැනි සාකච්චා බලන්නෙ නෑ ඒත් සුජීවා මහත්මියගේ සාකච්චා බලනවාමයි ඒ ඇයගේ අදහස් ,කතා විලාදය ,මව සහ දියනිවරුන් අතර ඇති ආදරනීය සම්බන්දය ඒ දේවල් ලස්සනයි අහන් ඉන්න ආසයි ඒ නිසා ඇයගේ දේවල් බලනවාමයි අංජලීගේ මේ සාකච්චාව දැක්කම බාගයක් බලන් යනකොට කමන්ට් එක දාන්නම හිතුනා ඇය හිතුවාට වඩා බුද්දිමත් දියනියක් . මේවගේ හිතන දියනියක් ලබන්න සුජීවා මහත්මිය වාසනාවන්තයි.ආදර දුවේ ඔයාගේ අදහස් හරිම ලස්සනයි .කතාවලට මගේ ඇස් වලට කදුලු ආවා.ඔය තුන් දෙනාට හරිම ආදරෙයි.ඔය තුන් දෙනාගේ අනාගතය තව තවත් සාර්තක වේවා ❤️❤️❤️❤️
@achinthasenanayake445
3 жыл бұрын
කොහොම හිටියත් දැන් සතුටින් ජීවිතය විදින පවුලක්😍 පරිස්සමින් ඉන්න හැමදාමත්
@sithu8018
3 жыл бұрын
1st එක අම්මා...💛💕💖🌎 හරිම ශක්තිමත් girl කෙනෙක්.
@sriyaniabeygunasekara5882
3 жыл бұрын
දුව ඔයාට ජීවිතේ ලැබුණු ආදර්ශවලින් පන්නරය ගෙන අම්මාටත් නංගීටත් හයියක් වෙන්න.සුභපැතුම් දුව
@indraniamarasingha9902
3 жыл бұрын
සෑහෙන්න ආදර්ශමත් හර බර සිතුවිලි සමූහයක්. ඔබට ස්තුතියි. තවත් කෙනෙක්ගෙ හිත හදන්න පුලුවන් තරමට ඔබ ශක්තියක් උනා.මොහොතකට හරි.
@අම්මාසදකි-ච3ළ
3 жыл бұрын
කොච්චර ප්‍රශ්න ආවත් තමන්ගෙ දරුවො වෙනුවෙන් දුක් ගැහැට විදගෙන හිනාවෙවී ලස්සනට ජීවත් වෙන කෙනෙක් තමයි සුජීව අක්කා තෙරුවන් සරණයි ,ඔයාලගෙ නිහතමානී කම නිසා තමයි ඔයාලා ලස්සනට ජීවත් වෙන්නෙ
@antanetliyanage.7247
3 жыл бұрын
මේ වගේ දරැවො ලැබෙන්න අම්ම කෙනෙක් මාරම වාසනාවන්ත වෙන්න ඕනෙ,සරල දක්ෂ නිහතමානී ජීවිතවබෝධය හොඳින් තියන බොක්කෙන්ම කතා කරන කෙල්ලෙක්...ආදරේ ගැන තරැණ පරපුරට ගන්න බොහෝ දේ කිව්වා ඒ යතාර්ථය තුල හිටියොත් ජීවිතේ ගොඩ...
@blacklegend5994
3 жыл бұрын
අරයගෙ පව්ලෙ මෙයාගෙ පව්ලෙ කියලා නෑ හැමෝගෙම දක්ශතාවයන් අගයන්න අපි නිහතමානි වෙන්න ඕනි මෙයාලගෙ හැකියාවට වඩා අපිට හැකියාවක් තියනවනම් චෝදනා කරාට ප්‍රශ්නයක් නෑ අංජලී කියන්නෙ මං ආසම චරිතයක් 🥰🥰🥰🥰 අම්මා ගැන ආදරේ ගැන කිව්ව වචන ටිකනම් සුපිරි
@tashiwihangana6191
3 жыл бұрын
මන් ආසම කරන family එකක් තමා සුජීවාගේ family එක.අන්ජලීට පට්ටම ආසයි බොරු සෝබනේ නැතුව open කතා කරන එකට තමා ගොඩක්ම ආස 💕💫
@chalanimax1891
3 жыл бұрын
ඇත්තටම මම සුජිව අක්කාගේ ලොකු දුවට ගොඩක් අදරයි හරිම හෙද කෙල්ලාක් අනිත් දුවත් හෙදයි ඒවුනාට මෙි දුව අමිමා වගේ මෙි විදිහටඉන්නකොට මම හරිම අදරයි අංජලි ඔයා ජෙුසු පිහිටයි පරිස්සමෙන් ඉන්න
@mnarasinha9014
3 жыл бұрын
ඔයාගේ අම්ම වගේ මාත් පුතේ ...මටත් දුවල දෙන්නෙක් ඉන්නේ.මගේ ලොකු දුවත් ඔයා වගේමයි.... මගේ හිතත් මහමෙර පර්වතය වගේ සක්තිමත්...මන් තාමත් හොන්කොන් වල දුක් විදින්නේ ඒ දෙන්න නිසා...
@nisansalaskumarimuhandiram5477
3 жыл бұрын
Budusaranai akkee iidiriyata yanna shakthiya daiiriya labeewa 😭😭😭
@imawesome7031
3 жыл бұрын
Budusaranai!!!
@prabodhimadhushika7378
3 жыл бұрын
ඇත්තටම single life එක මාරම fun👌❤️❤️ අක්කි ඔයානම් perfect ❤️❤️ love you අක්කි 😘
@kamilakamumilla5355
3 жыл бұрын
ආදරේ කියල දිවි නහ ගන්න අයට හොද ආදර්ශයක් මේ නංගි. වටිනාම අදහස් ටිකක්. ස්තුතියි.
@wasana4186
3 жыл бұрын
ආසම චරිත අතරින් එකක්....අම්මවයි නන්ගිවයි බලාගෙන හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ❤️
@srilankan9504
3 жыл бұрын
ඔයා සුන්දර හදවතක් තියෙන සුපිරිම ගර්ල් කෙනෙක් ,හොදම දුවක්,අපුරු සහෝදරියක්,ආදරෙයි ගොඩාක් ඔයාලා තුන්දෙනාටම. අපේ කාලේ අපිට ඔහොම හිතුනේ නෑ.අම්මලා විදවනවා දැක දැකම අපිත් ඒ දුකම විදිනවා.
@lakshijayasinghe9854
3 жыл бұрын
මන් ආසම පවුල... අනේ ආදලෙයි ඔයලා තුන්දෙනාටම.. සුජීවා ආන්ටි... අන්ජලී අක්කි.. නංගි පැටියා.. ශෝයී අනෙ.. ඔයාලා තුන් දෙනා එක්ක මීට් වෙලා කතා කරන්න ආසයි ගොඩාරියක් ❤🌼
@rizzananasthesiya5997
3 жыл бұрын
කවී අක්කාගෙ වගේමයි කටහඬ....ඇත්තටම ලස්සනයි...
@windy5483
3 жыл бұрын
අන්ජලි කියන දේ හරි අනේ එක අතකට...... ආදරේ ගැන කිවුව ටික...ඇත්ත තමන්ට ආදරේ කරන්නෙ නැතුව අනුන්ට ආදරේ කරන්න යන්ව නෙ ඔලුවෙ උඩ තියන.. එකල්ලා ඒ මනුස්සයා අපිව ගනන් ගන්නේවත් නැහ්... හික්. පාඩුවෙ ඉන්න එක හොදයි හිත හදගෙන.💓 ආදරෙයි අන්ජලි...💟
@nilminadee3698
3 жыл бұрын
True
@sanjeewanisanjeewani698
3 жыл бұрын
අනිවාර්යෙන් දුක හිතෙන හැමතැනම පොඩි සතුටක් හරි තියනවා මම අත් විදිනවා 👍🌹❤️
@සිල්වියාකාන්ති
3 жыл бұрын
අන්ජලී හොඳ දරුවෙක් අපිට උදව් කරපු කෙනෙක් 👍👍👍👍👍❤❤❤❤💎
@malshakannangara7698
3 жыл бұрын
මං ගොඩාක් ආදරෙ කරන ආස කරන චරිතයක් අංජලි අක්කි ඔයා. 😘😘😘
@h_i_m8836
3 жыл бұрын
අපි ඉන්නකම් අම්මව වට්ටන්න බෑ...ඒ වචන ටික❤
@babyadiv1846
3 жыл бұрын
මං මෙච්චර කල් හිතුවේ සෝබන කෙල්ලෙක් කියලා. අදින් පස්සේ එක වෙනස් උනා . love you anjalie
@niroshaerandathi1078
3 жыл бұрын
හරිම ලස්සන සහ හරිම ශක්තිමත් ආකල්ප. මේ වයසට මෙහෙම ශක්තියකින් කථා කරනකොට අහගෙන ඉන්න අපිටත් ලොකු ශක්තියත් දැනෙනවා බුදු සරණයි දෝණි
@dumindarukshan9108
3 жыл бұрын
ලස්සනයි අම්මා ගැන කියන විදිය. ඒ අම්මට ආඩම්බර වෙන්න තව මොනවත් ඕනේ na මේ වචන ටිකම ඇති 🥰🥰🥰🥰සතුටින් ඉන්න ♥️♥️♥️♥️♥️
@dancingelites3860
3 жыл бұрын
හඩවතට කතා කරන්න පුලුවන් කටහඩක් වගේම, හරිම ආදරනීය චරිතයක්.....😍😍😍😍 ඉදිරි වැඩවලට සුභ පතනවා අන්ජලී.....❤️❤️
@tharutharu1426
3 жыл бұрын
ජිවිතේ වැටිලා ප්‍රශ්න ගොඩක ඉන්න වෙලවකය් මේක දැක්කේ අක්කේ. ගොඩක් දේවල් ඉගෙනගත්ත ජිවිතේට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න. 🙏😘
@rohanaelvitigala
3 жыл бұрын
උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මියනොයන සොභාවික බුද්ධියෙන් පෝශණය වෙන සුන්දර මිනිස් සමාජයක් බිහිකිරීමට නම් සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරන්න හොඳම පවුල සොභාවික මාතෘමූලික පවුල
@omanmuscat8273
3 жыл бұрын
හරිම විවෘත දුවක් ඔබේ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා
@dildil1196
3 жыл бұрын
අංජලි මන් ආසම චරිතයක්. ඔයාගෙ පව්ලටම මන් ආදරෙයි. බුදු සරනයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤😍😍😍😍😍🌹
@nadeehemamali6087
3 жыл бұрын
හරිම බුද්දිමත් දුවෙක්..ගොඩාක් ආදරෙයි මැණික
@hirunikadewini4361
3 жыл бұрын
ඔයා හරිම ශක්තිමත් .අම්මා වගේම.ඔයාගෙ theory එකට මාත් එකගයි.ආදරේ ඕනෙම නෑ අම්මා ඉන්නවා නම්.සතුටින් ඉන්න හැමදාම.god bless you .
@a.sdiwyanjalee4153
3 жыл бұрын
මවක් නම් එසේ විය යුතුම යි...තුන් දෙනාම සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..බුදුසරණයි
@ireshasamarasinghe505
3 жыл бұрын
කොච්චර ලොකු ප්‍රශ්නයක් තිබ්බත් ඔයාව බැලුවාම හරිම නිදහස් අක්කේ ♥️♥️♥️♥️♥️♥️ Thank u ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@isaprasadini7848
3 жыл бұрын
අංජලී..ඔයාගේ වචන ටික වටිනවා ඇත්තටම.♥️💯
@wrpperera9211
3 жыл бұрын
මෙවගේ දැනුම ලැබෙන්න ආත්ම වාසනාව තියෙන්න ඔන ඒ රැඩිකල් කමට මම ආසයි මම වගේ හිතන කෙනෙක්
@dewminisewwandi6903
3 жыл бұрын
වීඩීයෝ එක පොඩි මීට වඩා තිබ්බා නම් පට්ට බලන්න බලන්න එපා වෙන්නේ නෑ මාරම චරිතයක්
@agampodisilva8695
3 жыл бұрын
කදාවත් අමිමව තනි කරනින එපා දුවෙ දෙනනටම පුදුම ආදරයක් තියෙන්නෙ අමිමා ඹයාට ඹනතරමි බොයිල ලංග්වෙවියි හැබැයි දුවෙ එක අමිමයි ආදරේ බෝයිල එනව යනව එකනිසා අමිමාට පිටුපාන්න එපා බුදුසරණයි තුන්දෙනාටම 💕💕💕
@mmtiktok8206
2 жыл бұрын
Lassanai anjali
@kaviliyanage3212
3 жыл бұрын
කටකාර කෙල්ල❤️.ආදරනීයම අම්මා දූ වරු😍
@appachchimudiyanse6846
3 жыл бұрын
නියමයි නංගා සුපිරි කිසිම දෙයකට බය නැවතිව ඉන්න ඔනි ,ගොඩක් ආදරේන් ඉන්න තුන් දෙනෙක් ,අර පිස්සු අජිත් වගෙ ම්නිහෙක්ගෙන් අයින් වෙලා ඔයාලා එන්න එක ඔයලා ට කොච්චර සහනයක් ද සුපිරිම කටහඬක් ඔයට තියෙනවා ,,අම්මා කියන්නේ අම්මා නංගා එ අම්මාමමා ,,,, හැමදාම අම්මා බලාගන්න තෙරුවන් සරනයි ,,❤❤
@gunathilakapradeepa2555
3 жыл бұрын
Ow u dawasak chanel ekakin lamainta apahasa kara..u hoda welawata gihin thiyenne kupadiyek
@නිකිණි
3 жыл бұрын
කටහඩ හරිම ලස්සනයි දුව ඔයාගෙ.කෝනාරට ස්තූතියි
@nishigamage2213
3 жыл бұрын
බුදු සරණයි ජේසු පිහිටයි... අම්මට ගොඩක් ආදරෙයි..පරිස්සමෙන් ජීවිතය ගෙනියන්න. මං වගෙ කෙල්ලෙක්.❤️💖👊
@shyamakariyawasam7370
3 жыл бұрын
අම්මවත් බලාගෙන සතුටින් ඉන්න එක ගැන සතුටුයි ...තෙරුවන්සරනයි පුතේ හැමෝටම .පරිස්සමෙන් ඉන්න පුතේ ...
@rashir4737
3 жыл бұрын
අංජලී සුජීවා නැන්දා රෝස් මං ආසම චරිත.....
@insaarmohamed3219
2 жыл бұрын
සහතික ඇත්ත. දුක හා සැප දෙකම අපි හැම වෙලාවෙම දුරට තියාගන්නට ඕනා. පොඩි ගලක් වුවත් ඇසට ලංකර බලනවිට මුළුමනින් ලෝකය වැහෙනවා නේද? දුව අපිට ලස්සන පාඩමක් ඉගැන්නූවා. ඔබට ජය ශ්‍රී.
@musiclovers2957
3 жыл бұрын
අම්මාව කවදා හරි හොදින් බලාගන්න නංගී ... බුදුසරණයි ඔයාලට ..
@nisha1675
3 жыл бұрын
කෝනාර හරි ආසාවෙන් අංජලීගෙ කතා අහගෙන ඉන්නවා.අපිත් හරිම ආසාවෙන් බැලුවෙ.❤️
@hemanthaperera9855
3 жыл бұрын
Natural girl . කඳුළු බිඳු සඟවා සිනාසෙන .
@shashikalaindeewari376
3 жыл бұрын
ආදරෙයි තුන්දෙනාටම අන්ජලී❤❤❤
@kalanibuddhimali3069
3 жыл бұрын
කේ සුජීවා මහත්මිය මේ ළගකදී කැළණි පන්සල් ඇවිල්ලා හිටිය 😊😊😊
@oshadhidenushika3558
3 жыл бұрын
අතේ අම්මා කියලත් ගහගෙන් ඉන්නව ❤️😇
@sugathsusantha9980
3 жыл бұрын
අනේ නියම හොද අම්මා කෙනෙක් සුජී නැන්දා ❤
@gamunufdo1515
3 жыл бұрын
උබෙ පක😂
@aashiqfathima9657
3 жыл бұрын
Oylth kawdawat waradiine nangiyooo
@aashiqfathima9657
3 жыл бұрын
Aderei godaaaaaaaaaķkkkkkkkkkkkkk💙💙💙💙💙💙💙💛💛💛💛💛
@nirmaleeweeramunda706
3 жыл бұрын
තමන් සතුටින් ඉන්න පුලුවන් කියලා හිතන ඔන දෙයක් කරාම . ජීවිතේ හරි ම සැහැල්ලුවෙන් ඉන්න පුලුවන් . හොදම උදාහරණය මෙයා 💕 මිනිස්සු මොනා හිතුවත් තමන්ට කැමති දේ කරන්න අයේ දෙපාරක් හිතන්න එපා . මොකද මේ ජිවිතේ අපේ අපිට කතා හදන මිනිස්සුන්ගේ නෙමේ .
@danusandi6420
3 жыл бұрын
හුගක් දේවල් ඉගෙන ගත්තා අක්කී 😚😚....
@dasualo2136
3 жыл бұрын
අය්යේ කෝකිල අය්යවත් ගෙන්නමු.😌👌❣️
@amakithmini8564
3 жыл бұрын
කදුල ඇති.. දුක ඇති.. ඒත් ඒ හැම තැනකම හැංගුණු පුංචි සතුටක් ඇතී....❤️❤️❤️
@salonwithsujani1833
3 жыл бұрын
මමත් අම්මා කෙනෙක් single .මගේ අම්මාට th මම මේ වගේම ආදරෙයි
@funnyworld6388
3 жыл бұрын
ඔයාට මන් මාර කැමතී.ඔයාගෙ හැගීම් අදහස් නියමයි එහෙමයි ඉන්න ඕනෙ..
@lakamalagedayani6626
3 жыл бұрын
ඇත්තටම ඔයාල තුන්දෙනාටම ❤ බුදු සරණයි සුජීවා සහ ආදරණීය දියනියන්ට ...
@niroshithilanka8423
3 жыл бұрын
ඔයා හොඳ දුවෙක් .අපි හරි ආදරෙයි ඔයාලා තුන් දෙනාටම .සුබ අනාගතයක්
@sayunisihara5548
3 жыл бұрын
අන්ජලී අක්කා හරිම අවංකයි♥️
@imcreativedance2142
3 жыл бұрын
E voice eka භාවනාවක් ❤️❤️
@roshikafernando2961
3 жыл бұрын
which school u attended in Negombo angle, may God bless u all, always!
@mounika1972
3 жыл бұрын
සත්තකින්ම
@thema-9606
3 жыл бұрын
වටිනවා කෝනාර අයියේ මේක❤️💯
@achinthasenanayake445
3 жыл бұрын
මාර වටිනා කතාවක් 😍තමන්ට ආදරය කරන්න ඕනි😘😍
@imalshaharshani5870
3 жыл бұрын
දුක ඇති. සතුට ඇති . ඒ මැද්දේ අපි නොහිතපු හොදක් ඇති ...... ❤️❤️
@appachchimudiyanse6846
3 жыл бұрын
මුලු ව්ඩ්යො එක තුන්පාරක් බැලුවා ,සත්තකින්ම ගන්න දේවල් ගොඩයි,, අපි පොඩ්දේකටත් අපි කඩා වැටෙවා ,,,ඔයා වාගේ වයස අඩු කෙනෙක් ජිව්තෙ කියවන ව්දිය එ දිහා බලන ව්දිය දුක මොකක්ද ,සතුට මොකක්ද ,,,කොහොමද දුකෙන් ම්දිලා මොහොතක් හරි සතුට්න් ඉන්නේ කියලා ඔයා පෙන්නුවා ,බැහැ කියලා දෙයක් නැහැ පුලුවන් කියලා පෙන්නන කතාකරපු අදහස් වලින් තෙරුනා අපිට ගන්න ගොඩක් දෙවල් ඔයාගෙ කතාව ,,ඇතුලේ තිබුනා ,,,ජිව්තෙ ව්දවන්නේ නැති ව ,මෙ මොහොතේ සතුට්න් ඉන්න උස්සහා කරන කෙනෙක් ,,ඉලග මොහොතේ මොනවා වෙද දන්නේ නැහැ කියලා ඔයා හිතෙනවා ,,එක තමයි සත්ත්‍ය,,සියල්ලම අනිත්‍යයි ,,,අම්මා බලාගෙන හොඳින් ඉන්න තෙරුවන් සරනයි සහොදරී මම උනත් අම්මාට පන මෙන් ආදරෙයි බලාගන්නවා..මම මදු කරුනනායක ❤❤❤❤❤❤👍🙏ඉතාමත්
@chathurakaushalaya4206
3 жыл бұрын
ආසම චරිතයක් හැමදාම ආදරේයි ❤️
@gunarathnayake7840
3 жыл бұрын
අන්ජලි දස්ස ළමයෙක් ජයවේවා දුවේ 👍
@Savee803
3 жыл бұрын
මන් ගොඩාක් ආදරෙයි අන්ජලී අක්කියෝ❤️❤️❤️❤️
@maneesha_withanage
3 жыл бұрын
අහන් ඉන්න ආසයි මේ කතාව...අම්ම වගේමයි කතා කරනකොට හරිම ඕපන්...🥺❤
@janakijanaki9226
3 жыл бұрын
Buddimak duwak adambarai puthe❤️❤️❤️
@himansaweerarathna1020
3 жыл бұрын
මම ආසම ගොඩාක් ආදරය කරන ෆැමිලි එකක්,ජීවිතය ගොඩාක් දේවල් ගන්න පුලුවන් ෆැමිලි එකක්,❤️❤️ඕනම ප්‍රශ්නයක් දුකක් ඇතුලෙ සැගවුනු සතුටක් අනිවාර්යයෙන්ම තියෙනවා කියපු කතාව නම් හරියටම හරි,❤️❤️පහු ගිහින් හරි අපිට ඒ සතුට දැනෙනවා..කෝනාර මල්ලි බුදු සරණයි ,පරිස්සමින් ..❤️❤️අංජලී අක්කා බුදු සරණයි ,පරිස්සමින් ,ඉදිරියට කරන සියලුම වැඩකටයුතු සර්වප්පකාරයෙන්ම සාර්ථක වේවා ..❤️❤️ congratulations ..❤️❤️
@anjaliwijesooriya7606
2 жыл бұрын
ඔයාටත් අම්මා නංගාටත් බුදුසරනයි පුතේ ආදරෙයි හැමදාමත් චැනල් එකේ කෝනාරටත් ස්තූතියි ආදරෙයි ඔයාගෙ වැඩසටහන් වලට ආසයි
@thanujadulanjali8333
3 жыл бұрын
මං ගොඩාක් ආදරේ කරන පවුලක්💘 මං ලගදි තමයි ඔයාලාගේ ජීවිතේ ගැන හොයන්නේ😚😚 අනේ........ඇත්තටම ඒ ජිවිතේ හරි ජොලි🤗🤗🤗හැමදාම ඔහොම සතුටින් ඉන්න.....
@shalusenanayake1153
3 жыл бұрын
මං ආසම කෙල්ලක්. ජීවිතේ විදින කෙනෙක් ❤❤
@uvindusahan6239
3 жыл бұрын
කෝනාර ඔච්චර පවුඩර් ගාන්ඩ එපා යකෝ සුදු වැඩී 😂😂❤️
@madhuamugoda6307
3 жыл бұрын
අන්ජලී...ම්ගේ කැමතිම චරිතය...සුජීව අක්කි...රෝස් නන්ගිය...තුන්දෙනාටම ආදරේ ය්
@kumarimex5332
3 жыл бұрын
ගොඩක් ඉස්තුතියි පුතේ ♥️♥️♥️♥️♥️
@mariedilukshi42
3 жыл бұрын
මෙයාලා හරිම අවංක පවුලක් හිත හොදයි
@susanthakumara5296
3 жыл бұрын
අජිත් අයියටනම් සුපිරි ගෙමක් දුන්නා
@eshanitharangika1469
3 жыл бұрын
කවී මෙයා අම්මට පන වගේ ආදරේ හිත ශක්තිමත් කෙල්ලො 2ක්
@janani.k5533
3 жыл бұрын
මං ලංකාවේ ආසම කලා පවුල.. ❤❤❤😍😍😍ආදරෙයි හැමදාම 😘😘
@ayishaayisha7009
3 жыл бұрын
මම ආසම චරිත තුනක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි
@kavindyasankalani9282
3 жыл бұрын
කටහඩ හරිම ලස්සනයි ...❤️❤️ ආදරේයි ඔයාලා තුන් දෙනාටම...❤️බුදු සරණයි ...🙏
@thiyaprahastha9498
3 жыл бұрын
අම්ම කෙනෙක්ට දුවෙක් කියන්නේ මාරම හයියක්...
@janithajayasinghe4148
3 жыл бұрын
😍 ඔව් පුතේ ....ඔයා හරි....සතුටින් සිටින්න.ජීවිතේ සුන්දරයි.....අපිත් එහෙමයි.....ආදරෙයි 😍
@techwadda5084
3 жыл бұрын
මහන්සිවෙලා😪 වීඩියෝ හදලා දානනිසා හැමදාම ආදරෙයි.
9:06
දමිතා කඳුළු සලමින් සජිත් වෙත කළ සංවේදී කතාව
Madyawediya
Рет қаралды 281 М.
17:15
Danuට කියන්න! | අංජලී රාජ්කුමාර් (Danuta Kiyanna featuring Anjalee RajKumar)
Lankadeepa
Рет қаралды 168 М.
00:12
Dad took her, blood pressure soared 180 directly.😡When she came back from the bath, she saw this s
开心baby
Рет қаралды 34 МЛН
00:31
Это не те шарики 😳 @TNT_shows #тнт #shorts #концерты #юмор
ТНТ - шоу
Рет қаралды 1,5 МЛН
00:52
How it feels when u walk through first class
Adam W
Рет қаралды 10 МЛН
06:07
Ozoda - Lada ( Official Music Video 2024 )
Ozoda
Рет қаралды 26 МЛН
8:10
ජොනීයාට වැඩේ සුපිරියටම පත්තුකරයී anura kumara jonstan franando sangeethe teledrama episode
MS Production
Рет қаралды 201 М.
11:21
මගේ අම්මා තාත්තගේ රෝල්එක නැහැකියල පොඩ්ඩක්වත් අපිට දැනෙන්න දුන්නේනැහැ.Rose|Ksujeewa|Anjali Rajkumar
Hari Tv
Рет қаралды 317 М.
25:16
ජනයි ප්රියයි - පවුල් උපදේශන... | Pawul Upadeshana - බ්රේක් වෙන්න කලින් ෆික්ස් කරගන්න...💑
Janai Priyai
Рет қаралды 218 М.
45:01
මේ දෙන්නගෙන් හංගන්න තරම් දෙයක් මගේ ජීවිතේ තිබිල නෑ. | K. Sujeewa With Daughters | MAHARGA VLOGS.
Maharga Vlogs
Рет қаралды 475 М.
56:25
අම්මයි තාත්තයි මමයි ඇදේ නිදාගෙන ඉද්දි වෙන කෙනෙක් ඇවිල්ලා මෙතන ඉන්න එපා කියලා මගේ තාත්තාව එක්කගෙනගියා
Hari Tv
Рет қаралды 987 М.
49:46
මට 17යි. නංගිලා තුන්දෙනා එක්ක තනියම ගෙදර - සෑම දියණියක්ම ඇසිය යුතු ආදර්ශමත් කතාව
Rangana De Silva
Рет қаралды 518 М.
1:20:15
අපිට සල්ලි කොච්චර ඕනෙද? | කවුද ලෝබම? | අපි invest කරපු දේවල් | Ep 22 | ChatterPod
Sachini Nipunsala
Рет қаралды 67 М.
39:02
හැමෝම හිතන්නේ අපි ප්ලෑන් කරලා ප්රසිද්ධ වුනා කියලා | K Sujeewa | Anjali Rajkumar | Rose | FM Derana
FM Derana
Рет қаралды 13 М.
8:06
රන්ජන්ට මාලිමාවෙන් ඇමතිකමක් දුන්නොත් ගන්නවාද? | රන්ජන්ගෙන් හිරු එකටත් දරුණු ප්රහාරයක්...
News Center
Рет қаралды 190 М.
7:58
රෑට කාමරේ ජනේලෙන් රිංගන අරවින්ද දිසානායක - tissa jananayake and anura kumarav
LassanaLokaya
Рет қаралды 160 М.
00:12
Dad took her, blood pressure soared 180 directly.😡When she came back from the bath, she saw this s
开心baby
Рет қаралды 34 МЛН