No video

පුංචි බලු පැටියට මන්නෙන් ගහන්න හේතුව හෙළි කරන ස්වාමියා

  Рет қаралды 382,616

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

පුංචි බලු පැටියට මන්නෙන් ගහන්න හේතුව හෙළි කරන ස්වාමියා

Пікірлер: 1 800
@KONARAVLOG
@KONARAVLOG 4 жыл бұрын
සතුන්ට ආදරෙන් සලකන අය කෝ🤘💪😮
@ashenkavinda8672
@ashenkavinda8672 4 жыл бұрын
Aniwa ❤️ නියමයි koara aiye ❤️
@ictishan
@ictishan 4 жыл бұрын
ane uba hukapan konara paka
@nishadikasawwandi5654
@nishadikasawwandi5654 4 жыл бұрын
Ane math asai me wage wada walata udau karanna
@user-vn3dh2yx4s
@user-vn3dh2yx4s 4 жыл бұрын
අනේ අපේ ගෙදරත් හිටියා කඩී කියලා උටත් කුරැට දිල මරලා අපේ අක්කා ගොඩක් ඇඩුවා දවස් ගානක් කෑවේත් නෑ
@madushikarajapaksha7778
@madushikarajapaksha7778 4 жыл бұрын
🤚
@sanduni2045
@sanduni2045 4 жыл бұрын
හදවත කම්පා උනා..මේ වගෙ වෙන්න එපා හතුරෙක්ට වත්...කුකූට ආදරේ කරන අය ලයික් එකක් දෙන්න..😐😓
@user-jt6sy3st9p
@user-jt6sy3st9p 4 жыл бұрын
සත්තුන්ට ගොඩක් ආදරෙයි
@geethdayarathne3566
@geethdayarathne3566 4 жыл бұрын
සතුන්ට ආදරය කරන්න පුලුවන් පිරිසිදු හදවතක් තියෙන කෙනෙකුට විතරයි.
@shashiniperera4717
@shashiniperera4717 4 жыл бұрын
ඇත්තටම මේ බල්ලාට ඒ වෙලාවෙ මොනවා හිතෙන්න ඇතිද...😢😢 මේ සතාට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...පවු ඒ අහිංසක සතා...❤️😢
@dilushkapriyamal6737
@dilushkapriyamal6737 4 жыл бұрын
නීතිය නැතත් කර්මය හොදටම සලකනවා .... ඒක නවත්වන්න බෑ කාටවත් .......
@sperera3473
@sperera3473 4 жыл бұрын
Aeka atta..
@dilanihewage5902
@dilanihewage5902 4 жыл бұрын
Saththakinma ow.labenawa aniwarywnma
@sujanigamage7909
@sujanigamage7909 4 жыл бұрын
Dilushka Priyamal අනිවාර්යයෙන්
@-shadow-6550
@-shadow-6550 4 жыл бұрын
Aniwa..eka hewanalla wage uge passenama ewi...
@sc-wi3bu
@sc-wi3bu 4 жыл бұрын
Anivarayen eyanam sathtayak
@surenkumara2619
@surenkumara2619 4 жыл бұрын
කුකූව බේරගත් ඔබට ගොඩක් පින් කුකූට ඉක්මන් සුවය ලැබේවා!.
@imayarathnayaka2506
@imayarathnayaka2506 4 жыл бұрын
අනේ අපේ කුකු බව්ව ඉක්මනට සුව වේවා!!!...🙏🙏🙏
@vipulasenavipula6749
@vipulasenavipula6749 4 жыл бұрын
බෞද්ධයෙක් හැටියට මට හරිම ලැජ්ජයි ම්නිසුනේ ඇයි උබලා මෙභේම,, දෝරමඬලාවෙ ඉන්න ධර්මධර්යින් කියනවා ව්තරයි''' ඇත්තනේද සමන්තහද්‍රර හමුදුරුවන් කියන්නේ..තෙරුවන් සරනයි කුකූ. ඉක්මනට හොදවෙල ගෙදර යන්න ලැබේවා ...
@hashirogawesh691
@hashirogawesh691 4 жыл бұрын
ඉක්මනින් සනීප වේවා.!!😥😥 මේ වැඩේ කරපු සතාට ශාප වේවා!!!🤬🤬🤬✋✋
@chathuchathu5327
@chathuchathu5327 4 жыл бұрын
Ou hena ghpn sakkili wede krpu ekata.
@hashirogawesh691
@hashirogawesh691 4 жыл бұрын
😡😡
@anjalianupama4669
@anjalianupama4669 4 жыл бұрын
කුකූට ගොඩාක් රිදෙනවා ඇති ..තෙරුවන් සරනයි කුකූ. ඉක්මනට හොදවෙල ගෙදර යන්න ලැබේවා ...උදව් කරන සියලු දෙනාටම ගොඩක් පින් 🙏🙏🙏
@nisansalanisansala4168
@nisansalanisansala4168 4 жыл бұрын
Anepawkuku ikmanatasuwapathwewakiyalamama prarthanakaranawa b.s. kukuoyata
@rasikalanka4870
@rasikalanka4870 4 жыл бұрын
Kuku
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 4 жыл бұрын
Satek ati karana kenek witarai a duka danne ,ape ballaget kana dekata kapala tibuna
@salabatv6038
@salabatv6038 4 жыл бұрын
kzbin.info/www/bejne/iKmsf3Rnf9iHrdk
@colombosrilanka466
@colombosrilanka466 4 жыл бұрын
කුකුට රිදෙනවලු ඔයා කුක්කු දෙන්ඩ
@supunnadeeka8551
@supunnadeeka8551 4 жыл бұрын
මේක දැක්කම මතක් උනා පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප අපේ ස්වාමීන්වහන්සේගේ බණ කතාවක තියෙනවා එක එළුවෙක්ගේ බෙල්ල කපලා ආත්ම 500 ක් ඉපදී ඉපදී බෙලි කැපුම් කාලා මරණයට පත් උන මනුස්සයෙක් ගැන විස්තරයක්.
@user-fd4pn2xq5j
@user-fd4pn2xq5j 4 жыл бұрын
ඉක්මනින් .kuku.sanipa.wenna.petiyo
@yohansoyza
@yohansoyza 4 жыл бұрын
මතක බක්ත ජාතකය
@supunnadeeka8551
@supunnadeeka8551 4 жыл бұрын
@@yohansoyza ගොඩක් ස්තුතියි. ධර්ම දේශනා වලදි අහලා තිබ්බට ජාතක කතාව විතරක් අහලා නෑ. මම ඒ ගැන හොයලා බලන්නම්. ගොඩක් පින් ඔබට.
@sahanlakmuthu3234
@sahanlakmuthu3234 4 жыл бұрын
සතුන්ටත් වඩා අන්ත සතෙක් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ love you kuku ❤️❤️❤️❤️
@user-jt6sy3st9p
@user-jt6sy3st9p 4 жыл бұрын
අනිවා බන්
@diliniprasanthikaofficial1325
@diliniprasanthikaofficial1325 4 жыл бұрын
අනේ කුකු... ඉක්මනට සනීප වෙන්න පැටියෝ.. ❤️ 😘 බුදුසරණයි...
@pinirocreation1978
@pinirocreation1978 4 жыл бұрын
අහිංසක සතුන්ට වඳහිංසා කරන කිසිම මනුස්සයෙක්ට හොදක් වෙන්නෙ නෑ. ස්භාදහම අමනුස්සයන් ට දඬුවම් දෙනවා. පව් මේ අහිංසක බල්ලා.... ඉක්මන් සුවය ලැබේවා....
@zaharabuhar9514
@zaharabuhar9514 4 жыл бұрын
Pinipa Dayananda moo newe ane balla moota gahapu ekai balla neda.minihekta puluwanda mewani deyak karanna
@lathalatha7293
@lathalatha7293 4 жыл бұрын
ඇත්තටම ඔව්
@lathalatha7293
@lathalatha7293 4 жыл бұрын
මාවත් සබ්ක්‍රයි කරන්න වීඩියෝ බලන්න
@imeshathilakarathna1765
@imeshathilakarathna1765 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@neelanthibongso507
@neelanthibongso507 4 жыл бұрын
@@zaharabuhar9514 ballata aoahada karanna epa ara napurata samaana karala.
@minekrisbo3389
@minekrisbo3389 4 жыл бұрын
කාලකන්නි මිනිස්සු අතරේ දෙවිවරු ඉන්නවා...කුකූ❤️
@ruchinidilhara1691
@ruchinidilhara1691 4 жыл бұрын
ඔයා ගොඩක් උතුම් මනුස්සයෙක් මහත්තයො...🙏🏼🙏🏼 ගොඩක් පිං ඔයාට මේ අහිංසකයව බේර ගත්තට....🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@sachinmadu6161
@sachinmadu6161 4 жыл бұрын
අඩෝ මේක දැක්කම පට්ට සතුටුයි යකෝ. මේ සතාට මොකද උනේ කියලා හොය හොය හිටියේ.❤️ මේ සතාට මේම කරපු එකාට හෙන ගහන්න ඕනේ බන්😠😢
@podihaminie4861
@podihaminie4861 4 жыл бұрын
අනිවාර්යයෙන් මුන් තිරිසන්නු ..නොදකින් තොපි .අහිංසක සතා
@user-fx5mx5wg8r
@user-fx5mx5wg8r 4 жыл бұрын
මමනම් ගොඩක් ආදරෙයි සත්තුන්ට.තිරිසන් ලෝකයේ තිරිසන් මිනිසුන් සතකුගේ වේදනාව දන්නෑ.එයාට මොන තරම් රිදෙන්න ඇතිද?කුකූ ඔයාට දෙවි රැක වරණයි .ආදරෙයි කුකූ
@nisansalanisansala4168
@nisansalanisansala4168 4 жыл бұрын
Me kalakannithirisanata maranadanduwama labaadiya yuthui ape kukutaikmansuwayalabeewa
@aisharajapaksha8807
@aisharajapaksha8807 4 жыл бұрын
තෙරැවන් සරනයි කුකුට ගොඩක් සතුටුයි අැහැට දකින්නට සලස්වපු මාධ්‍යට ගොඩාක් පින් ඉක්මන්සුවය ලැබේවා කුකු
@sameerasameera2890
@sameerasameera2890 4 жыл бұрын
කුකු 👃 සුවපත්වේත්වා ඔබතුමාට බොහෝම පිං කුකුවා පවු කතාකරන්න බැරි සතා කුකුට වැඩිය තිරිසනෙක් අවජාතයා ඩොක්ටර්ටත් පිං කුකුව බෙර ගත්තාට උතුම් තෙරුවන සරනයි
@indukulathunga9807
@indukulathunga9807 4 жыл бұрын
මනුස්සත්වයක ඉපදිලා තිරිසන් සතෙකුට මෙහෙම කරන්න තරම් මිනිසත්කම නැති මනුස්සයෝ ලංකාවේ ඉන්න එක ගැන දුක්වෙනවා 😭 කුකුට ඉක්මනින් සුවය ලැබේවා
@sadamalishamalka5005
@sadamalishamalka5005 4 жыл бұрын
අහනකොටත් ඇස් වලට කදුලක් එනව බුදුසරනය් ඉක්මනින් සුව වෙන්න ඔනා
@anushacool4745
@anushacool4745 4 жыл бұрын
Ane kuku bera gattha සියලුම දෙනාටම ගොඩක් pin kuku oya ඉක්මනට සුව wenna ape බලාගෙන innawa කරපු akata සොබාව darmayan දඬුවම් ලැබේවා kukuta තෙරුවන් සරණයි
@sadarumalsha6395
@sadarumalsha6395 4 жыл бұрын
අනේ මට ඇඩුනා දෙයියනේ පවු මේ අසරණයා මොන වරදක් කරාටද දෙයියනේ මෙහෙම කරේ කකුල් දෙකේ තිරිසනා
@wrg348
@wrg348 4 жыл бұрын
ගහපු එකාගෙ අත් දෙක හතරට කැඩෙන්න ඕන පව් ඒ අහිංසක සතා😥😥 ඉක්මන් සුවය ලැබේවා කුකු ඔයාට ❤❤🌹🌹
@marline9445
@marline9445 4 жыл бұрын
ජනාධිපතිතුමනි මේ වගේ කාලකණ්ණි අපරාද කරන සක්කිලි එල්ලලා මරන්න කැමති අය ලයික් කරන්න
@harinikethmini1841
@harinikethmini1841 4 жыл бұрын
Exactly
@TUTU82083
@TUTU82083 4 жыл бұрын
@@harinikethmini1841 yeah bitch !!!!
@amishamaduni7905
@amishamaduni7905 4 жыл бұрын
Marline mama kamathi
@thilinadilhani6895
@thilinadilhani6895 4 жыл бұрын
Ow okawa ellala maranna ona.ko nithiya.ane janadipathi tumani satunta hinsa karana unta Honda aye kisi kenek satekuta hinsa nokarana daduwak denna.obata pin ahema kaloth.satthu ahinsaki.pau.
@rasikadamayanthi8764
@rasikadamayanthi8764 4 жыл бұрын
Aniwaryenma
@roshanpriyashantha879
@roshanpriyashantha879 4 жыл бұрын
අනේ පුතේ නුඹට ඉක්මන් සුව ලැබේවා සතාගේ ජිවිතය බේර ගන්න වේරදරා මහන්සි ඔබ සැමට එ කෙරුවාවු පිං බලයෙන් කරන කියන සිතන පතන සැම දෙම සර සර්වප්‍රකාරයෙන් සර්වප්‍රකාරයෙන් ඉටු වේවා තෙරුවන් සරණයි
@sumanaseela4417
@sumanaseela4417 4 жыл бұрын
ඉක්මන් සුවපත් නිරෝගී සුව වේවා නුබට...නැවත ලබන ජීවිතය මිනිසත් ජීවිතය තුල සසර දුකින්ද සුවපත් වේවා ..
@gamikajayawardhana4164
@gamikajayawardhana4164 4 жыл бұрын
බල්ලන්ට.ත්.දේවිකේනේක්.ඉන්නවා.ඔයාලා.අහලා.තියනාවද.(වටුක)කියන්නේ .දෙවිකේනෙක්.පහනක්.දල්වලා.වටුක.දෙවියන්ට කන්නලවුකරන්න.මෙ.තිරිසන්.වෙැ⁣ඩේ.කරපු නරැමයට.සාප.කරලා.අනිවර්යයේන්ම.දඩුවමි.කරනවා.සත්‍යයි.මගේ.ගෙදර අහින්සක.බල්ලො.කිපදේනකුටම.මරලා ඇලට.දැමිමා.එවාගේම.උාගෙු.වැඩිමහල්.පුතා.නාන.ළිදට.තල්ලු.කරලා.මැරැනා.එ.වාගෙම.ඔකටත්.සපයක්.සාප.වෙනවා.මයි. .
@dinashahasari7138
@dinashahasari7138 4 жыл бұрын
මුලු මනුෂ්‍ය සංහතියටම ඔබ මහත් ආදර්ශයක් 😍 😘😘
@simplegirl7488
@simplegirl7488 4 жыл бұрын
මේ අහිංසකයාට මේ වැඩේ කරපු තිරිසන් සතාට මතු උපදින ආත්මයක් ගානෙ මේ විදියට ම පල දේවා කියලා මම මේ කරන සාපය ඉශ්ඨ වේවා කියලා කියල හදවතින් ම ප්‍රාර්ථනා කරන අය කෝ බලන්න.... 😥😥😥😥😣😣😣😣😣 ඉක්මනට සනීප වෙන්න කුකු පුතේ... 😍😍😍
@jonisamkumar3548
@jonisamkumar3548 4 жыл бұрын
ඔබ තුමාට බුදුසරනයි මේ සතා සනීප කලාට.
@mdjasimsheikh9332
@mdjasimsheikh9332 4 жыл бұрын
කුකුට නිදුක් නිරෝගි චිරජිවනය ලැබෙිවා දිර්ගායුෂ ලැබෙිවා සැමටම තෙරුවන් සරණයි දොස්තරලා මිහිපිට දෙවිවරු
@sasindudilshara8280
@sasindudilshara8280 4 жыл бұрын
දොස්තරලාට ගොඩක් පින්😍👍👍
@surenimadurangi5258
@surenimadurangi5258 4 жыл бұрын
ඉක්මනින් සනීප වෙන්න කුකූ පැටියෝ....❤️❤️❤️
@samarasinghasamarasingha2818
@samarasinghasamarasingha2818 4 жыл бұрын
දෙයියනේ ඔබ්තුමාට බොහොම පින් පව් අහින්සක සතාට ඉක්මන් සුවය ලැබෙවා
@nimdil85
@nimdil85 4 жыл бұрын
බුදුසරණයි කුකූ ඉක්මනටම සනීපවෙන්න 😘
@manujahiranya1343
@manujahiranya1343 4 жыл бұрын
මෙ සතාව හොද කරපු එ මිනිස්සුන්ට ගොඩක් පිං.මෙ වගේ අහිංසක සත්තුන්ට ඔය වගේ අවජාතක වැඩ කරන්න එපා.
@best4u845
@best4u845 4 жыл бұрын
ඉක්මනින්ම සනීප වේවා! ඩොක්ටර්ලට ගොඩක් පිං
@user-rq7wq9ov8p
@user-rq7wq9ov8p 24 күн бұрын
මගේ ලුකී වගේ ...එයාට මම ගොඩක් ආදරෙයි ...ලුකි,ජෙනි,චුටි ,මේ මගෙ ගෙදර බලු පැටවු දෙන්නයි ,පූසි,පැටියයි,..ඒ තුන් දෙනා තමයි මගෙ හොදම යාළුවො ...
@thushankalana4940
@thushankalana4940 2 жыл бұрын
කුකුට නිදුක් නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා.❤️❤️❤️😘😘😘ගොඩක් පිං කුකුගේ ජීවිතේ බේරා ගත්ත හැමෝටම.❤️❤️❤️🙏🙏🙏
@tharindudinelka9772
@tharindudinelka9772 4 жыл бұрын
කුකු..ඔයාට ඉක්මනට සුව ලැ⁣බෙන්න ඔන.....❤️❤️❤️
@PuppiesnPaws
@PuppiesnPaws 4 жыл бұрын
නිතිය අන්ධයි මේවට
@diludilu7051
@diludilu7051 4 жыл бұрын
මේ අහිංසක සතාට ඉක්මනින් සුවය ලැබේවා..දෙවියන්ගේ පිහිටෙන් ආයෙත් මේ වගේ අවාසනාවක් නොලැබේවා..😥😥😥
@sitharasithara6345
@sitharasithara6345 4 жыл бұрын
මේ අහිංසක..කුකු බේරුව හැමෝටම ගොඩාක් පිං.....ඉක්මන් සුවය ලැබේවා ...තෙරුවන් සරණයි හැමෝටම...මෙවැනි දේවල් නැවත සිදු නොවන්නට ....අදාල නිලධාරීන් දෑස යොමු වේවා ...
@deadpoolthemalsha3177
@deadpoolthemalsha3177 4 жыл бұрын
කු ක්‌ කු ට. ඉ ක්‌ ම න්. සුවය. ලැබේවා
@chamathkalindu6384
@chamathkalindu6384 4 жыл бұрын
අන්ලයික් කරේ මන්නෙන් ගහපු එවුන් වෙන්නැති 😞😞
@rameshabeywickrama9147
@rameshabeywickrama9147 4 жыл бұрын
😂😂 එහෙනන් මූ ඉතුරු වෙන් නෑ යකෝ
@bokka9668
@bokka9668 4 жыл бұрын
Sathek unath e ahinsajayatath me loke jewath wenna aithiyak thiyanawa karapu ekatai uge paththata katha karana abbagatha ponnayantai henama gahala akulolama pala
@jbcamxx945
@jbcamxx945 4 жыл бұрын
Chamath Kalindu yeah🙄
@user-mk3kg7vh9f
@user-mk3kg7vh9f 4 жыл бұрын
ඔවිමයි
@priyantisrilanka1814
@priyantisrilanka1814 4 жыл бұрын
ou sathunta hirihara kanna jathiya
@user-go2gr9kz5v
@user-go2gr9kz5v 4 жыл бұрын
Kukuta ikman suwaya lebewa kuuta satkara kala siyaluma denana niduk nirogei dirgausa lebawa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@piyumichathurika2414
@piyumichathurika2414 4 жыл бұрын
සුව පත් වෙවා කුකු බුදු සරනයි ජේසු පිහිටයි
@miulamiula328
@miulamiula328 4 жыл бұрын
අනේ අසරන කුකුට ඉක්මන් සුවය ලැබෙිවා මෙි කරපු එකාට හෙනම වැදියන්
@sriyanidarmasiri2376
@sriyanidarmasiri2376 4 жыл бұрын
තිරිසනෙක් උනත් ජීවිතයක්. කුකූ ඔයාට ඉක්මන් සුවය ලැබේවි
@10lk54
@10lk54 4 жыл бұрын
අපේ පැත්තෙන් එන්න....
@10lk54
@10lk54 4 жыл бұрын
අපේ පැත්තෙන් එන්න....
@puspakumary3485
@puspakumary3485 4 жыл бұрын
😭😭❤️❤️❤️💋💋
@feel_2.041
@feel_2.041 4 жыл бұрын
menam dewi kenek.waradda karapu kenata pawa samawa dena.budu saranai mame.jesu phitai.alla dewi pihitai.
@nelukachandranath7183
@nelukachandranath7183 4 жыл бұрын
තිරිසන් අවජාතක පාහරයි් අතර මිනිසුනන් වෙසින් සිටිනා දෙවිවරු වැනි ඔබ සැමට මේ අසරනයාට නැවත ජීවිතය දුන්නාට අනේක වාරයක් පිං සිදුවේවා..තෙරුවන් සරනයි ❤️❤️❤️
@Status-jt2kg
@Status-jt2kg 4 жыл бұрын
කුකූට ඉක්මන් සුවය පතමි
@nalindesilva8245
@nalindesilva8245 4 жыл бұрын
මේ සැත්කමට දායක උනු හැමෝටම ගොඩාක් පින්, මේ සතාට පිහියෙන් ගහපු මනුස්ස ස්වරූපෙන් ඉන්න තිරිසනාට මනුස්ස ගතිගුණ හිමිවේවා.
@niroshinidisanayake161
@niroshinidisanayake161 4 жыл бұрын
බුදුසරණින් ඉක්මන් සුවය ලැබේවා කුකූ පැටියෝ!!!
@jayzhjjhdfxse
@jayzhjjhdfxse 4 жыл бұрын
මේක,කරපු එකාට..අවෂ්‍ය දේ ස්වාභාවදහමෙන් වෙයි😊✋
@user-vc4jx3zc9s
@user-vc4jx3zc9s 4 жыл бұрын
වෛදය මස්‍යස්තානයෙන් ඒ සාතාව සනීප කරපු එකට හදවතින්ම බොහොම පිං නමුත් මගෙත් බලු පැටියෙක් අරං ගියා මැරෙන්න ඔන්න මෙන්න ඒත් එ හිටපු වෛදය වරු මට පොලිමෙ එන්න කිවා පොලිමෙ අවොත් ඒ සතා මැරෙනවා එක ගැනවත් හිතුවෙ නෑ අනිත් කාරනය බෙහෙත් කරන්න අය කරන මුදල බොහොම වැඩි
@10lk54
@10lk54 4 жыл бұрын
අපේ පැත්තෙන් එන්න....
@kumarikumari1217
@kumarikumari1217 4 жыл бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏
@puspakumary3485
@puspakumary3485 4 жыл бұрын
🙏🙏🙏😭😭😭🙏❤️❤️
@user-dq7ik4dp6z
@user-dq7ik4dp6z 4 жыл бұрын
හේතුව මොකද්ද කියන්න දන්නේ නෑ. පුදුම අසාදාරණ මිලක් අයකරන්නේ සත්තුන්ට බෙහෙත් කරලා. අපේ තාත්තා බල්ලෝ 4දෙනෙක් (පාරේ ඉදපු බලු පැටව්) ඇති කරනවා. උන් හතර දෙනාට පණු පෙති 4ට රු.600ක් යනවා. ගෙදර ඉන්න අම්මටයි, තාත්තටයි, මල්ලිටයි, මටයි යන්නේ රු.200යි. එක දවසක් මායි, මල්ලියි ගෙදර එනකොට බලු පැටියෙක් ඉන්නවා පාර අයිනේ ඇගේ තුවාල පණුවොත් ඉන්නවා. මායි මල්ලියි රු.5 පොලිතින් කවර 3ක් එකට දාලා පැටියව ඒකට දාගෙන අරගෙන ආවා. තාත්තා ගෙදර තමයි වඩු මඩුව කරන්නේ. ඉන්න උන් මදිවට අඩුපාඩුත් ගෙනාවද කියලා අහලා සතාව බලලා ගොඩක් අමාරුයි මූට හොද කරන්න try කරමු කිව්වා. මල්ලිත් එක්ක pharmacy ගිහින් බෙහෙත් වර්ගයි, සේලයින් බෝතලේකුයි අරගෙන ආවා. (තාත්තා ඉස්සර ඉදන්ම බල්ලෝ හදලා එයාලට ප්‍රතිකාර කරන්න ඕන දේවල් ගැන හොද දැනුමක් තීනවා) මුලින්ම තුවාල සුද්දකරනකොට පණුවෝ හැලුනා. කොහොමහරි දවස් 10ක් යනකොට පැටියට හොදයි. කොහොමහරි උගේ නම "අඩුපාඩු".වුනා. තාත්තාට පුදුම ආදරයක් තීන්නේ. වැරද්දක් කරලා තාත්තා ගැහුවොත් අඩනවා.
@ayeshasenavirathne7687
@ayeshasenavirathne7687 4 жыл бұрын
@@user-dq7ik4dp6z anee adupadu paw oyla hari hodai thathta pin ❤️❤️
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 4 жыл бұрын
කුකු සනීප කරගන්න ඉදිරිපත් උන සෑම දෙනාටම තෙරුවන් සරණයි.කුකු පින් කරල තියෙනවා ගෙදර ස්වාමියාගෙ අතින් වහාම රෝහල් ගතවීමට.මනුශ්‍ය ආත්ම ලබල ඉන්න තිරිසනුනේ අහින්සක සතුන්ට හින්සා කරන්න එපා.පව් පින් දැනගෙන ජීවත් වෙයව්
@denaavishka6767
@denaavishka6767 4 жыл бұрын
Vet la tama me loke inna deviyo wage aya me sata bera ganna mahansi unu ayata pin eyata ikman suwaya mm vet lata harima adarey mokada eyala kata karanna bari ahinsaka satuntay udaw karanne eka mudalin mila karanna ba...
@nethupiris6185
@nethupiris6185 4 жыл бұрын
ආදරෙයි පැටියො. ලගක හිටියනම් මං බලන්න එනවා. ඉක්මනින්ම සනීප වෙයි. බුදුසරණයි
@Jyawardana1647
@Jyawardana1647 4 жыл бұрын
ඔක්කොටම ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි
@anurashantha4488
@anurashantha4488 4 жыл бұрын
කර්මය පරිසන් දෙන විදිය කුකුගෙන් ඉගෙන ගත යුතුය ..එබැවින් සියලු දෙනාම ධර්මයට අනුව ජීවත් වෙන්න පුරුදු වෙන්න ...... බුදු සරණයි
@nirosada620
@nirosada620 4 жыл бұрын
ඔයාට ගොඩාක් පිං සහෝ
@himasahasini1154
@himasahasini1154 4 жыл бұрын
Ane eyawa beraganna උදවු una hamotama ගොඩක් පින් ❤️
@ishaniweerakkody6316
@ishaniweerakkody6316 4 жыл бұрын
කුකූට මුලූ ලෝකෙම ආදරේයි .කුකූට පිහිට වුනු සියලුම දෙනාට බුදුසරණයි..
@isurikaisurika80
@isurikaisurika80 4 жыл бұрын
කුකූ ට මිනිස් ආත්මයක් ලැබිලා අර අවජාතකයා තිරිසනෙක් වෙලා ඉපදෙන්න ඕනේ
@sopnaaktar9704
@sopnaaktar9704 4 жыл бұрын
Oka kukulek wela upadina ona manna parak Kala merenna ona
@dahaminimsara2179
@dahaminimsara2179 4 жыл бұрын
aniwaryenma
@thilinikaushalya8230
@thilinikaushalya8230 4 жыл бұрын
ඔයාගේ කතාව 100% හරි..
@user-fd4pn2xq5j
@user-fd4pn2xq5j 4 жыл бұрын
Meka.balannako ta.dannema.ne.kuku.kadulu.awa.oyage.thathata.godak.pin.oyawa.beragaththata
@trackout8064
@trackout8064 4 жыл бұрын
ඉක්මනට සනීප වෙන්න කුකු 😍😍
@kusumalathavithanage5854
@kusumalathavithanage5854 4 жыл бұрын
ඇත්තටම කූකූගෙ,අයිතිකාර,මනුස්සය,හරිම නිහතමාන හති,පැවතුම්,තියන,කෙනෙක්,කිලල,වැට,හෙනව,ඉක්මන් සුවය ලැබේවා කුකූට
@user-bx4xg8nn9m
@user-bx4xg8nn9m 4 жыл бұрын
තෙරුවන් සරනයි ..ඇත්තටම හරිම උතුම් මිනිසෙකි ඔබ..ඔබව හදුනාගැනිම සතුටකි මට,,🤝,,ඇත්තටම පෙර බවයෙ ඔබ සමග එන ..කෙනෙක් ..ඔය කුකුත් ඔබට පෙර බවයෙ හමු කෙනෙක් වෙන්න ඔනේ..ඔබට උනු විපතක් ..පෙර බවයෙ කුකු විසින් බෙරාගත්තා වෙන්න පුලුවන් ...එ කොහොම උනත් අපි කිසි කෙනෙක් එක්ක ඔනෑවට වඩ ඇසුරක් පැවත් විම අපෙ සසරට හොද මදි..තෙරුවන් සරනයි
@anushauchithakumari561
@anushauchithakumari561 4 жыл бұрын
මේ කුරුණෑගල බොද්ධලෝක පාරේ සත්ව රෝහල නේද ...අපේ බල්ලවත් ගොඩක් අසනීපවෙලා සනීපකරලා දුන්නා...
@tharindudulshan4107
@tharindudulshan4107 4 жыл бұрын
මට කන්ටැක් නොම්බර් එකක් දෙන්න පුළුවන් ද
@anushauchithakumari561
@anushauchithakumari561 4 жыл бұрын
කුරුණෑගල සත්ව රෝහල 0372223435/0777812922
@prabhashiparindya1750
@prabhashiparindya1750 4 жыл бұрын
Apet puso gdk hda kra.hrima hda doctorsl inne eke.saththunta aththatma adrei❤️
@prasadaperera2615
@prasadaperera2615 4 жыл бұрын
Anusha Uchithakumari 🙏🙏
@Harsha.Dhananjaya
@Harsha.Dhananjaya 4 жыл бұрын
@@prabhashiparindya1750 🙏🙏🙏🙏🙏🙏
@PuppiesnPaws
@PuppiesnPaws 4 жыл бұрын
ඉක්මනින් සනීපවෙන්න
@harischandraupw5210
@harischandraupw5210 4 жыл бұрын
Oyala niyama deviwaru budu saranai aneeka warayak pin
@idranitekanon2275
@idranitekanon2275 4 жыл бұрын
Adara niya kuku oyata ekman suwaya labewa oyata bodhisatwa gunaya tiyenne oya jiwat wenawa oyage haputa godak honda kenek dhrgausalabewa 🐕👍😘😘😢💒💒
@niroshatashmi2310
@niroshatashmi2310 4 жыл бұрын
අහින්සක සත්තුන්ට හිරිහැර කරන උන්ට නිතියෙන් හරි උපරිම දඩුවම් දෙන්න ඔනේ එහෙම නීතියක් නැත්නම් නීතියක් ගෙන්න හරි ඔනේ මිනිස්සුන්ට වඩා මෙ සත්තු හොදයි
@ranganajr8570
@ranganajr8570 4 жыл бұрын
"මොනා උනත් කැරි වැඩ ඔවා" සමාවෙන්න ✌️ එ වචනේ කිවුවට
@nethupiris6185
@nethupiris6185 4 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා කුකූ. බුදුසරණයි
@shenalihansini7245
@shenalihansini7245 4 жыл бұрын
අනේ කුකූ සතුටුයි ගොඩක් ඉක්මනින් සනිප වෙන්න මැනික 💖💖💖 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔයාව බේරා ගන්න උදවු කරපු හැමෝටම 🙏🙏🙏🙏🙏
@sltecmaster
@sltecmaster 4 жыл бұрын
කුකුලෙක් අල්ලන්න ආවත් මන්නවල් වලින් ඔහොම කොටනවද? කොටපු එකාට හෙන ගහන්න ඕනි. නීතියෙන් උපරිම දඩුවම් දෙන්න ඕනි මේක කරපු එකාට.ඉක්මන් සුව කුක්කෝ ඔයාට.♥️
@sallyjohn5735
@sallyjohn5735 4 жыл бұрын
තනි ඇටයා
@10lk54
@10lk54 4 жыл бұрын
අපේ පැත්තෙන් එන්න....
@sasmithapasan8362
@sasmithapasan8362 4 жыл бұрын
කුකුවට සනීප වෙන්න් කියල ප්‍රාර්ථනා කරමු 😭😭😢😢
@krishaninayani1551
@krishaninayani1551 4 жыл бұрын
ඔය අහින්සක සත්වයාට කරපු අපරාධය උපදින හැම ආත්මයකම පලදෙත්වා🙏
@rasikadamayanthi8764
@rasikadamayanthi8764 4 жыл бұрын
Me Ahinsaka Kuku Bauwa Petiya Bera Gaththu Siyallantama Dirgayusha Lebewa...Kuku Oyatath Ikman Suwaya Lebewa..
@user-cm7hl5wb5w
@user-cm7hl5wb5w 4 жыл бұрын
මේ දේ කරපු අවජාතක බල්ලගේ හතර හන්දි කැඩියන් හෙන 7ම ගහපිය . පව් අහිංසක සතා ⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
@rasikalanka4870
@rasikalanka4870 4 жыл бұрын
Dedunu oya ☺😊
@user-cm7hl5wb5w
@user-cm7hl5wb5w 4 жыл бұрын
@@rasikalanka4870 හ්ම්ම් ඔව්........😁😁😁😁😁
@isurumalshan3940
@isurumalshan3940 4 жыл бұрын
Ammo dedunu oyaaaa
@user-cm7hl5wb5w
@user-cm7hl5wb5w 4 жыл бұрын
@@isurumalshan3940 😁😁😁😁😁😁😁සැර වැඩි උනාද
@isurumalshan3940
@isurumalshan3940 4 жыл бұрын
Poddak withara
@sanjefernando8729
@sanjefernando8729 4 жыл бұрын
Doctors lata pin 🙏🙏❤️
@nalennalen7255
@nalennalen7255 4 жыл бұрын
Ane oyala hamotama godak pin mamath harima adarei සතුන්ට e wagema mama harima සංවේදී කෙනෙක් godak pin
@amilatharanga7585
@amilatharanga7585 4 жыл бұрын
කුකු...දෙවියන් වැනි මිනිසුන්ට පින් අත් වේන්න අද ඔයා ආයෙත් ජිවත් වේනවා...❤️ වේදනාව නොදැනේවා..!! ඉක්මන් සුව ලැබේවා ..!! නිතියෙන් දඩුවම් නොලැබුනත් සොබාදහම අනිවාර්යයෙන්ම දඩුවම් දෙනවා ....කුකු පැටියො😥🙏
@shenumusic323
@shenumusic323 4 жыл бұрын
❤❤අපි ඔයාලත් එක්කයි.බය වෙන්න එපා.❤❤
@sisiranadee9614
@sisiranadee9614 4 жыл бұрын
මේ වගේ අහිංසක සත්තු කී දෙනෙක් මේ ලෝකේ දුක් විදිනවද. හැම සතෙක්ම අහිංසකයි. අපි එයාලව ආදරෙබ් බලා ගන්න ඕනි😿
@hettiarachinimme8575
@hettiarachinimme8575 4 жыл бұрын
Saththama karu siyaluwa widyawsrunta godak pin budu saranai kuku
@mehanasalamehanasala7887
@mehanasalamehanasala7887 4 жыл бұрын
තෙරැවණ් සරණයි ඉක්මන් සුවය ලැබේවා
@champikajayamali9793
@champikajayamali9793 4 жыл бұрын
අනේ පව් දරුවෙක් වගේනේ කුකුට දැන් සනීපයි ජේසු පිහිටයි. උදව් කල සැමට ඉස්තුතියි 🙏🙏🙏
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 4 жыл бұрын
තම්න්ගේ හාම්පුතාව රකින විදිය එයාලා හරියටම දන්නවා..තමන්ගේ රාජකාරිය හරියටම කරන කෙනා..
@madhumadhu-vg5ry
@madhumadhu-vg5ry 4 жыл бұрын
Anee....kukuu...oyata..තෙරුවන් සරණයි ...ඉක්මනින් සුවය ලැබේවා
@senithroshan3223
@senithroshan3223 4 жыл бұрын
Oba siyaluma denata pin godaak theruwan saranai.
@uknm.himaya6740
@uknm.himaya6740 4 жыл бұрын
ඉක්මන් සුවය පතනවා කුකූට.
@chamiladilrukshi2660
@chamiladilrukshi2660 4 жыл бұрын
නියම මනුෂ්‍යක් මෙ දේ කරපු කෙනට සමව දෙන්න තරම හොද හිතක් තියෙනවා කුකුට ඉක්මනටම සනිප වෙවා
@samanthahettiarachchi5794
@samanthahettiarachchi5794 4 жыл бұрын
Ikmanata suvavenna kiya parthana karami godak pin me dosthralata.
@vithanageyamuna4770
@vithanageyamuna4770 4 жыл бұрын
kuku ge swamiya iwaseemen wada karana manussayek. papaya kara gath aththo kawada ho vidawai. ohuta ema papaye kusal nithathinma labei. kisima kalabalayak nokara awassa kariya karannata pelabeema gana kukuge himikarayata gawurawa karmi. wairayen wairaya nosan sidei. apa a pasupasa noya uthui. obata sthuthi agana budu saranai. manussa jeevithayak apata labune KUSAL raskireemata vina akusal kireemata nowana bawa minisun wataha gatha yuthui. dalada samidu pihitai.
@princycyprus820
@princycyprus820 4 жыл бұрын
Thanks all the doctors and nurses gave life to kookoo god bless all of you love all of you❤❤❤❤
@malshakannangara9189
@malshakannangara9189 4 жыл бұрын
ඔයාට පිං අයියෙ.. බලන්න හරි ගියාට.. අනික මට ප්‍රසිද්දියෙ ඒ අවජාතකයට ශාප කරන්න අවස්තවක් දුන්නට..😔.. හැමෝම ප්‍රාර්ථනා කරන්න ඒ අවලන් එකාට ශාප වේව කියල..
@pannarathanapannarathana8502
@pannarathanapannarathana8502 4 жыл бұрын
Ashoka
@kanthaperera4160
@kanthaperera4160 4 жыл бұрын
තිස් තුන් කෝටියක් දෙවිවරු න්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙවායි ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බඩී,,,,,
@sandu7850
@sandu7850 4 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියෙ, මේ ගැන ඇත්ත තොරතුරු හැමෝටම දැනගන්න දුන්නට.. ගොඩක් පිං... කුකූට ඉක්මනටම සනීප වෙන්න ඕන.. බුදුසරණයි
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 160 МЛН