නුවරට ආවත් පෙරහැර බලන්න හිතෙන්නේ නැහැ පුතේ - කඳුළු අතර තාමත් අතරමංවූ කළු මාමා | Nadungamuwe Raja

  Рет қаралды 247,615

Pet Talk

Pet Talk

Күн бұрын

සිහිවන විටදී නුඹ නැති වග ඇස් මානේ
එන්නට සිතෙයි පුතු රාජා ගිය පාරේ
නුවරට ආවත් පෙරහැර බලන්න හිතෙන්නේ නැහැ පුතේ - කඳුළු අතර තාමත් අතරමංවූ කළු මාමා
මෑත ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ආදාර ගෞරවයට පාත්‍ර වූ ඇත් රජු... ඔව් නැදුන්ගමුවේ රාජා ...
1953 වර්ෂයේදී ඉන්දියාවේදී උපත ලබන රාජා තවත් ඇත් පැටියෙක් සමග ලංකාවට රැගෙන එන විට පැටවාගේ වයස අවුරුදු 5ක්.
ආසියාවේ සිටි හීලෑ ඇතුන්ගෙන් උසම ඇතා ලෙස පැවසෙන නැඳුන්ගමුවේ හස්තියාගේ උස අඩි 11 1/2ක්. නැඳුන්ගමුවේ රාජාගේ දළ යුගල අඩි පහක් පමණ දිගින් යුක්ත වුනා.
2006 වසරේ සිට 2021 දක්වා අවස්ථා 11කදී නැදුන්ගමුවේ රාජා විසින් දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහරේ මඟුල් ඇතු ලෙස දළදා කරඬුව වැඩම කරවීම විශේෂත්වයක්. එය දෙවැනි වන්නේ දළදා මාලිගාවේ රාජා ඇත් රජුට පමණි. මේ අතර විශේෂ හමුදාවකගේ දැඩි සැලකිලි සහ ආරක්ෂාව මැද ජීවත් වූ එකම සත්ත්වයා වුයේද නැදුන්ගමුවේ රාජා ඇත් රජු පමණයි.
ඉතින් මේ ප්‍රතාපවත් පුජනීය ඇත් රාජයා දරුවෙකු ලෙස බලාගත් කළු මාමා මේ වනවිට බොහෝ දෙනෙක්ට අමතක වී ගියත් අදටත් රාජා ගැන මතකය අවදි කරන විට ඔහුගේ දෙනෙත් ඔහුටත් හොරෙන්ම තෙත් වෙනවා අපිට පෙනුනා. ඒ ආදරය , කරුණාව කළු මාමා තුල නොවන්නට , හර්ෂ වෙද මහත්තයා සහ එම පවුලේ උදවිය අතර නොතිබෙන්න අවුරුදු 69ක් රාජාව ජිවත් නොවනු ඇති.
ඉතින් පසුගියදා කළු මාමාගේ සේවය අගයමින් දළදා මාලිගාවෙන් ඔහු වෙත ජීවත් වන තාක්කල් විශ්‍රාම මුදල් සැලසුමක්ද ලබාදෙනු ලැබුවා. මේ ඒ ගැන PET TALK අපි තබන මතකයක්.

Пікірлер: 571
@SLRUSARA
@SLRUSARA 5 ай бұрын
දිව්‍යලෝකේ ඉදලා කලු මාමාව රකිනවා මතු බුදු වන අපේ ඇත් රජු.
@IshaniSadarake
@IshaniSadarake 5 ай бұрын
බුදුන් දැක නිවන් දකින්න ඇත් රජුන් ඔබ සාදු කියන්න අපිටත් පින් ලැබුනා
@SLRUSARA
@SLRUSARA 5 ай бұрын
@@IshaniSadarake 👌🙏
@traveltectours6561
@traveltectours6561 5 ай бұрын
නැදුන්ගමුවේ රාජා ඇත් රජු මියගිය දවස මගේ ජීවිතේ දුක්බරම දවසක්. තාමත් හීනයක් වගේ 💔😢
@gaminglkbussid
@gaminglkbussid 5 ай бұрын
Mgeth
@dilshanrange9953
@dilshanrange9953 5 ай бұрын
ඒකනම් ඇත්ත බන්...😑
@theruwansaranai6029
@theruwansaranai6029 5 ай бұрын
😢😢😢😢😢❤❤❤
@miyuruyuganthara160
@miyuruyuganthara160 5 ай бұрын
mageth😢😢😢
@sandunineranjana1383
@sandunineranjana1383 5 ай бұрын
තාමත් දුකයි
@DamithaSapugodage
@DamithaSapugodage 5 ай бұрын
නිළමේට.ගොඩක්ම. පින්.කලුමාමව.අගය.කලාට.
@PriyanwadaAmarasena
@PriyanwadaAmarasena 5 ай бұрын
🙏
@ashinthailangakoon3191
@ashinthailangakoon3191 5 ай бұрын
කළු මාමේ...බුදුසරණයි ....අපේ ඇත් රජු දිව්‍යලෝකයේ දිව්‍ය සම්පත් විඳමින් ඉන්නවා ඇති අනිවාර්යයෙන් ....උතුම් මිනිසත් භාවයක් ලැබේවා ...ඇත් රජුනි ...🙏🙏🙏🙏🙏
@madaradilrukshi
@madaradilrukshi 5 ай бұрын
අනේ නැදුන්ගේ පැටියෙක්වත් හිටියනම් අපිට ටිකක් හරි හිත හදාගන්න තිබුනා. ඒ අඩුව දැන් කවුද පුරවන්නේ. තිරිසන් ආත්මයක ඉපිද මනුෂ්‍යයෙක්ටත් කරන්න බැරි මහා පින් කදක් රුස් කරපු පිනෙන් උතුම් වූ මනුෂ්‍ය ආත්මයක ඉපිද බුදුන් දැක නිවන් දකීවා ඇති රජුනි.❤❤
@gayan1554
@gayan1554 5 ай бұрын
මිනිසත් බාවයක් නෙමෙයි. නිවන් දකින්න කියලා ප්‍රාර්තනා කරන්න. මනුස්සයෙක් වෙලා මේ කරුම ලෝකෙට එන්න හොඳ නෑ. එහෙම නැති නම් දෙව් ලොව වත් උපන්න ඕනේ
@pawannimsara2004
@pawannimsara2004 Ай бұрын
🙏
@mohanwasanthakumara5582
@mohanwasanthakumara5582 5 ай бұрын
මට මැරෙන තුරා අමතක නොවෙන ඒ චිත්‍රය. කලුමාමා එක්ක අපේ නැදුන්ගමුවෙ. මතක් වෙනකොට ආයෙ එනවනම් කියල හිතෙනව. අවසන් මහා රන්දෝලිය වඩම්මන්න. වාසනායි ඉන්දි රාජයි දෑලෙ තියාගෙන. ආයෙ කවද දකින්නද. මගෙ කලු මාමාට දීර්ඝ ආයුෂ ලැබේවා. බුදුසරණයි !
@nirosharohini9387
@nirosharohini9387 5 ай бұрын
ඒ තුන්කට්ටුව යද්දී තියෙන හැගීම..ආයි කවදාවත් නෑ එන්නෙ 😢😢
@mohanwasanthakumara5582
@mohanwasanthakumara5582 5 ай бұрын
ඒ දර්ශනය තමයි මම දකින ආසම දර්ශනය. ඒ පිරිපුන් බව. ඒ තුන්දෙනා යනකොට තියන ගාම්භීර බව. ආයෙ දකින්න වෙන්නෙ නෑ.
@fathimabanu5517
@fathimabanu5517 5 ай бұрын
Anee ow ea pin kada mathak wedii matanam edenawa. Minissunta wadha guna yahapath pinwath satek mathu lokeka hoda athmayak lebeewa
@mohanwasanthakumara5582
@mohanwasanthakumara5582 5 ай бұрын
කවද හරි දවසක ආයෙත් අපි හමුවෙයි නුවර අහස යට. දළදා සමිදු නැමදීමට ඔබ පැමිණේවි හැබැයි නැදුන්ගමුවෙ විදියට නෙමෙයි. වෙන කවුරුන්හෝ හැටියට. අපේ කලුමාමත් එයි එදාට.😥♥️
@fathimabanu5517
@fathimabanu5517 5 ай бұрын
@@mohanwasanthakumara5582 🥹🥹
@nadeercharu7342
@nadeercharu7342 5 ай бұрын
සංසාරගත යාලුවෝ දෙන්නෙක්... නැදුන්ගමුවේ රාජා සහ කලුමාමා🥰
@pushpawijesinhe9274
@pushpawijesinhe9274 5 ай бұрын
නැදුන් ඇත් රජු නම් කවදාවත්ම අපට අමතක වෙන්නෙ නැහැ ..කලු මාමා ට දීර්ගායු වේවා !!!!!!🙏🐘
@mohanwasanthakumara5582
@mohanwasanthakumara5582 5 ай бұрын
දියවඩන නිළමෙ තුමනි ඔබතුමාට ගොඩක් පිං. ගොඩක් ස්තුතියි. අපේ කලු මාමාව ඇගයූවාට. 🙏♥️
@poohIn
@poohIn 5 ай бұрын
පෙරහැර කාලය එනකොට ඉස්සෙල්ලම මතකයට එන්නේ නැදුන්ගමුවේ රාජාව. ගොඩක් ලොකු දුකක් දැනෙන්නේ 😔මරණය අපි හැමෝටම උරුම දෙයක්. අපි සතුටු වෙමු රාජා දැන් මේ ලෝකේ ඉන්න හැමෝටම වඩා ⁣පිංවන්ත තැනක ඉපදිලා ඉන්නවා❤ මාමේ ඔයාටත් ගොඩාක් පිං.ඔයාට තෙරුවන් සරණයි මාමේ.රාජා අනිවාර්යයෙන් ඔයා දිහා බලන් ඉන්නේ.
@wasanthikumari544
@wasanthikumari544 5 ай бұрын
නැදුන් රාජා ඵන විට බුදුකෙනෙක් වඩිනවා වාගේ ❤
@badnotiya9244
@badnotiya9244 5 ай бұрын
අපිට නොපෙනුනාට එයත් එන්න ඇති පෙරහැර බලන්න 🥺😓❤
@Cartoon7828-n9q
@Cartoon7828-n9q 5 ай бұрын
අනෙ ඔව් අනෙ
@chanakasamee
@chanakasamee 5 ай бұрын
මොනවද බන් උබ ගහලා ඉන්නෙ?
@dhanushkawijerathna-b9u
@dhanushkawijerathna-b9u 5 ай бұрын
දෙවි කෙනෙක් වෙලා එන්න ඇති.. කොච්චර පිනක්ද එයා කරගත්තෙ
@cperera5055
@cperera5055 5 ай бұрын
😂😂😂
@ranganarajapaksha9386
@ranganarajapaksha9386 5 ай бұрын
ඔව් බන් පව්
@sahanavishka3985
@sahanavishka3985 5 ай бұрын
දෙව්ලොව වැඩි පිංකඳ ... පිංකඳ ආදරෙන් රැක බලාගත් පිනම ඇති කලු මාමාට නිවන් දකින්න ...🙏🙏🙏
@nilukapriyadarshani8264
@nilukapriyadarshani8264 5 ай бұрын
බුදුන් දැක නිවන් දකින්නට නැදුන්ගමුවේ රාජා අපට වඩා පින් පුරව ගත්තා.මතකයි පාවඩය එහෙ මෙහෙ වෙද්දි හදාගත් අපූරුව.සියනෑවෙ ආඩම්බරය.තම කාර්ය අකුරටම කල ගිජිදුනි රකින්න ඔබ සුරුකූ සියලුදෙන.......
@Dilru6666
@Dilru6666 5 ай бұрын
දෙව් ලොවට වැඩි පිංක‍ඳ ... නැඳුන්ගමුවේ විජයරාජා ඇත් රජුට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏කළු මාමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@malanehogarty134
@malanehogarty134 5 ай бұрын
බෝසත් ඇත් රජු කිසිම දිනක අමතක වෙන්න නැහැ කියා ගන්න බැරි තරම් හරිම දුකයි ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා
@RuviRuvee00
@RuviRuvee00 5 ай бұрын
ජීවිතේටවත් දැකලා නැති අපිට මෙච්චර දුකයි නම් අවුරුදු ගානක් ආදරෙන් බලාගත්ත කළු මාමට කොච්චර දුකක් ඇත්ද😞 නැදුන්ගමුවේ ඇත් රජු දැන් දිව්‍ය සැප විදිනවා ඇති ඒ තරම් පිනක් එයා කරගත්තා ❤️
@sandamalidissanayake2185
@sandamalidissanayake2185 5 ай бұрын
ඒ අවුරුද්දෙන් පස්සෙ මම තවමත් දලදා පෙරහැර බැලුවේ නැ. කලු මාමා...නැදුන්ගමුවේ මැණික .. කවදාවත් අමතක වෙන්නෙ නෑ තෙරුවන් සරණයි...!!❤❤❤❤🎉.
@kavindimaneesha4456
@kavindimaneesha4456 5 ай бұрын
කළු මාමාට ආදරෙයි අපි හැමෝම 😢 නැදුන් නැති අඩුව හොදටම දැනෙනවා..මේ සැරේ නුවර යනකම් පෙරහැර බලලා එනකම් සහ තාමත් නැදුන්ව මතක් වෙනවා 😢 උතුම් වූ නිවන් සැපයම අපේ නැදුන්ට හිමි වේවා 🙏 කළු මාමාට දීර්ඝායුෂ ලැබේවා 🙏
@ShashikaLakshan-k5y
@ShashikaLakshan-k5y 5 ай бұрын
කතුකාගරයේ හැදෙන ඇත් රජුගේ පිලි රුව පලමුව open කරන්න කලු මාමාට දෙන්න ඔන.එකේ සැබෑ අයිතිකරු කලු මාමා තමයි.❤
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn 5 ай бұрын
ඔව් මටත් මේ වීඩියෝ එක දකිනකොටම මතක් උනේ ඒක තමයි.ඒකට නියම සුදුස්සා මෙතුමා තමයි ❤
@Chanumi-l4x
@Chanumi-l4x 5 ай бұрын
අනිවාරෙන්ම
@srimaarambawatta4793
@srimaarambawatta4793 5 ай бұрын
👍
@Shah-rukh-pagal.18
@Shah-rukh-pagal.18 5 ай бұрын
ඔව්❤
@naradawishwanath4234
@naradawishwanath4234 5 ай бұрын
Ou eka aththa
@Thamash-cd5pe
@Thamash-cd5pe 5 ай бұрын
කලු මාමාට බුදු සරණයි..
@DamithaSapugodage
@DamithaSapugodage 5 ай бұрын
හරිම. දුකයි.නැදුන්. මතක්උනාම. කලුමාමට. දිර්ඝ..ආයුෂ.
@rithmithashara6014
@rithmithashara6014 5 ай бұрын
කලු මාමා පවු අනේ....එයා ගොඩක් දුකින් ඉන්නේ🥹🥹 කවදාවත් අමතක වෙන්නේ නැ මට නම් ❤️ රාජා හොද තැනක ඉදන් බලන් ඇති...
@warunilakmali7902
@warunilakmali7902 5 ай бұрын
දිය වඩන නිලමෙතුමනි ඔබට ගොඩක් පින්...කලුමාමෙ ඔබට දීර්ඝායු ...නැදුන් පින්කද දෙව්ලොව ඉදන් පෙරහැර බලනවා ඇති..වෙනදා දැනෙන හැගීම දැනෙන්නෙ නෑ...දැන්
@DinithiNawanjali
@DinithiNawanjali 4 ай бұрын
කලු මාමාට බුදු සරණයි🙏🙏🙏දළදා සමිදු පිහිටයි🙏🙏🙏
@madhugamage4024
@madhugamage4024 5 ай бұрын
අනේ ගොඩක් ලොකු පිනක්!!!!බුදුසරණයි කළු මාමේ ..නැදුන්ගමුවේ ඇත් රජු දිව්‍යතලයකම උපත ලබත්වා!!!
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 5 ай бұрын
ලංකාවේ විතරක් නෙමෙයි ලොව වටා අලි ඇතුන්ට ආදරේ කරන කාගෙත් ආදරය ලබපු පිං වන්ත ඇත් රජෙක් නැදුන්ගමුවේ රාජා...❤❤❤ කලු මාමේ දීර්ගායුෂ ලැබේවා
@Nalaka-f7s
@Nalaka-f7s 5 ай бұрын
නැදුන්ගමුවෙ රජුට වගේම කලු මාමාටත් තෙරුව්න් සරනයි නැදුන්ගමුවෙ රජු ඉක්මනින් අපි අතර ඉපදේවා
@dilaniasha2734
@dilaniasha2734 5 ай бұрын
නැදුන්ව අමතක කරන්න නම් අපි මැරෙන්න ඕන. සත්තයි එයා දෙව්ලොව ඉදන් සෙන්කඩගල වඩිනව 🙏🙏🙏🙏🙏
@namindupinsara6157
@namindupinsara6157 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@arunachamara2928
@arunachamara2928 5 ай бұрын
නැදුන්ගමුවේ ඇත් රජුන්ට නිවන්සුව ලැබේවා... ❤🙏🙏🙏❤ කලු මාමාට දීර්ඝායුෂ ලැබේවා... ❤🙏🙏🙏❤
@Evertruebaby7965
@Evertruebaby7965 5 ай бұрын
බුදු සරනයි කලුමාමේ❤.නැදුන්ගමුවේ රාජා වගේ පින්වන්ත ඇත් රජුව ආදරෙන් රැක්ක පිනම ඇති මාමාට
@L.S.Perera
@L.S.Perera 5 ай бұрын
කලු මාමා දැන් ගොඩක් පින් පාට වෙලා කොහෙ හරි ඉදන් එයා කලු මාමාට ආශිර්වාද කරනවා ඇති ❤
@Kamal-o4h
@Kamal-o4h 5 ай бұрын
කලු මා මට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දළදා සමිඳු පිහිටයි
@madhararasanjali3460
@madhararasanjali3460 5 ай бұрын
නැදුන්ගමුවේ රාජාගෙ මතකයන් ගොඩයි 😥. ජාතියේ අවසනාවකට ඒ අඩුව පුරවන්න සමත් උතුම් සද්ධන්තයෙක් තවම අපට නැහැ මෙතුමා කරපු කර්තවය වචන වලින් කිව නොහැක. රාජා, නැදුන්ගමුවේ රාජා වගෙ සද්දන්තයෙක් උතුම් දළදා සමිඳු වෙනුවෙන් මේ ලක්දිව පහළ වේවා ! 🙏🙏🙏
@udayanganeeranasinghe1093
@udayanganeeranasinghe1093 5 ай бұрын
උතුම් දළදා වහන්සේ වැඩම වූ පිනෙන් දිව්‍ය සැප සම්පත් විද අවසානයේ උතුම් නිවනින් සැනසෙත්වා ඇත්රජුනි🙏
@thotahewagethusithachamint6649
@thotahewagethusithachamint6649 5 ай бұрын
❤තෙරුවන් සරනයි ❤පින්වත් බෝසත් ඇත්රජුනි,ඔබට ඉක්මන් බවයක උතුම් නිර්වාන සුවය වහ වහා සැපවත් සුවදායි පහසුම කෙටිම මාර්ගයෙන් පතනාවූ බෝධියකින්ම අවබෝධ වේවා .................❤❤❤❤❤❤❤❤❤
@InokaPriyadarshani-m7f
@InokaPriyadarshani-m7f 5 ай бұрын
නැදුන්ගමුවේ ඇත් දෙව් රජු පිහිට වෙනවා වගේ තමන්ගේ ගමන් සහයකයට....❤
@d.uthpalani3416
@d.uthpalani3416 5 ай бұрын
තෙරුවන් සරණයි කලු මාමේ..!!!🙏🙏🙏❤️ නැදුන් හොද තැනක ඇති දැන්❤️🐘❤️
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 5 ай бұрын
කලු මාමට බුදු සරනයි දෙවි පිහිටයි දීර්ගායුස ලැබේවා !!!
@DilmiThathsarani-sn5tt
@DilmiThathsarani-sn5tt 4 ай бұрын
Kalu mamata budusaranai deviphitai❤
@CandrikamalaniMalanl
@CandrikamalaniMalanl 5 ай бұрын
මරනය... පොදුයි.. ගින්දරක් ඇත්රජු නි.. සාදු..සාදු. සාදු....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@c.sanjeewanot.me0007
@c.sanjeewanot.me0007 5 ай бұрын
නැදුන්ගමුවේ රාජාගෙ වීඩියෝ දකින හැම මොහොතකම ඇසට කදුලක් එන්නෙ නොදැනීමයි,,,, කියල නිම කරන්න බැරි දුකක් දැනෙනව,,,, පිං වන්න ඇත් රජුනි,,,, ඔබට නිවන්සුව ලැබේවා! ඇත්තටම ලොකු උදවුවක් දළදා මාළිගාවෙන් කළුමාමට මේවගේ දීමනාවක් ගෙවන්න තීරණය කරපු එක.
@edirisinghekumar7349
@edirisinghekumar7349 5 ай бұрын
ඒයත් ඒන්න ඇති කරඩුව ගේනියන්න කලු මාමේ ඒයා නිවන් දැක්කා ඔයා ඒයාට ආදරය කලා දීර්ඝ අයුශ ලැබේවා😢😢😢😢😢
@Nilu..nilu1427
@Nilu..nilu1427 5 ай бұрын
නිලමේ තුමන්ට ගොඩක් පින් ඒ කරපු උතුම් ක්‍රියවට 🙏🙏🙏🙏🙏❤❤❤❤
@menutharanga-mv3nm
@menutharanga-mv3nm 5 ай бұрын
සුරලොව වැඩ්ය ඇත් රජුණි...අද නුබ සිට්යානම් මුළු නුවර ලස්සනට පේනේව්😔🤲
@UdamaNethmi
@UdamaNethmi 5 ай бұрын
බුදු සරනයි කලු මාමේ දීර්ඝායුශ වේවා ඔබට ❤❤❤
@anurakiriella1801
@anurakiriella1801 5 ай бұрын
ඒ ඇත් රජුගේ ලගම හිටපු සියලු ආවතේව කරපු කලු මාමට උතුම්වූ දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.
@kavindubandara7172
@kavindubandara7172 5 ай бұрын
නැදුන්ගමුවේ ඇත් රජු රැක බලාගත් පිනෙන් තෙරැවන් සරනින් කලු මාමට කිසිදු ලෙඩ දුක් කරදරයක් නොවේවා 🙏🙏
@ranokaranoka6016
@ranokaranoka6016 5 ай бұрын
දෙවුලොව වැඩි පින්කද නැදුන්ගමුවේ විජය රජා ඇතුට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻කළු මාමාට දීර්ගායු වේවා දළදා සම්දු පිහිට ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️
@ChamiduChamara
@ChamiduChamara 5 ай бұрын
මාමාට පිං නැදුන් ව ආදරෙන් බලාගත්තට මාමා නිවන් සුව ලැබේවා
@MadushankaDulanjana
@MadushankaDulanjana 5 ай бұрын
නැදුන් අනාගතේ බුදු වන බුදුන් ගාව ඉන්න පාරමිතා පුරන්න ඒන්න ඇතු අපේ ගාවට පාරමි සමිපුර්න කරන්න ඇති ඒයා❤
@Ramya-dg8wo
@Ramya-dg8wo 5 ай бұрын
බුදු සරණයි . කලු මාමේ..ආදරෙයි
@Ishanlakshika
@Ishanlakshika 5 ай бұрын
ගොඩාක් අයගෙ අලි පිස්සුව හදවපු නැදුන් 🥺🥺
@shehaninavodya3960
@shehaninavodya3960 5 ай бұрын
ඔව් අනේ එයා නිසා දැන් හැම ඇත්පැටව් අලිපැටව් ගැනම හොයනවා🥺🥺🥺
@Shinywasanadesilva3387
@Shinywasanadesilva3387 5 ай бұрын
ඇත්තමයි😢
@nishimadhusha7990
@nishimadhusha7990 5 ай бұрын
අලියෙක් ඇතිකරන්නත් ආස හිතුන නැදුම් නිසා
@Shah-rukh-pagal.18
@Shah-rukh-pagal.18 5 ай бұрын
​@shehaninavodya3960 මාත්
@MahabolaneIndasirithero
@MahabolaneIndasirithero 5 ай бұрын
තෙරුවන් සරණයි කලු‌ මාමේ .නැදුන්‌ දිව්‍ය ලෝකේ‌ ඉපදිලා ඇති.❤
@kaushalyamadubhasheni1579
@kaushalyamadubhasheni1579 5 ай бұрын
නැදුන්.. කලු මාමා තමන්ගේ දරුවෙක් බලාගන්නවා වගේ බලාගත්තේ..පාරේ යනකොට කලු මාමට කන්න, බොන්න දෙන්න ඇහුවම කියන්නේ මට නම් ඕන නෑ..මෙයාට වතුර ටිකක් දෙන්න කියලා.. නැදුන්ට වතුර දාලා දෙන බේසමත් ඉබලා බලලා එයාට වතුර බොන්න දෙන්නේ.. නිදුක් නිරෝගී දීර්ඝායු වේවා කලු මාමේ..🙏
@hirunimaleesha1680
@hirunimaleesha1680 5 ай бұрын
තවමත් මේක බලනකොට අනේ මගේ ඇස් වලට කදුලු එනවා.. ඇත් රජුනි ඔබට දෙව්ලොව සැප ලැබේවා.. ❤
@MalikaRathnayaka-t5e
@MalikaRathnayaka-t5e 5 ай бұрын
අපිටත් ඇස් වලට කඳුළු එනවා, දිව්‍ය ලෝකේ ඉඳලා දකිනවා ඇති, කලුමාමාට බුදුසරණයි 🎉🎉🎉
@sanjaya6066
@sanjaya6066 5 ай бұрын
කළු මාමා එලියට පෙන්නුවේ නැති උනාට හිතේ ලොකු දුකකින් කතා කරන්නේ😢
@NiroshaMadumali-c1h
@NiroshaMadumali-c1h 5 ай бұрын
නැදුන් රජුට වගේම මාමාටත් දලදා වහන්සේට කරපු කාර්ය වෙනුවෙන් සසර ගමනේ කෙදිනක හෝ බුදුන් දැක නිවන් දැකීමට හේතු වාසනා වේවා❤❤
@SamithJeewan
@SamithJeewan 5 ай бұрын
මං දුටුගැමුණු රජුගේ ළමා විය දැකලා නෑ = එය කළු මාමගෙන් දැක්කා... මම කන්ඬුල දැකලා නෑ = එය නැදුම් ගමුවෙ ඇතාගෙන් දැක්කා ❤🥺 තේරුම් ගන්න අය තේරුම් ගනී.
@SanduniNisansala-wb4gs
@SanduniNisansala-wb4gs 5 ай бұрын
Mata nm theruna Dr. Oya hari
@batheesharavihansa5762
@batheesharavihansa5762 5 ай бұрын
💯❤
@kasuntharanga2677
@kasuntharanga2677 5 ай бұрын
අනිවාර්යයෙන්
@kasunchahura1541
@kasunchahura1541 5 ай бұрын
කන්ඩුල නෙවෙයි කඩොල්
@SamithJeewan
@SamithJeewan 5 ай бұрын
@@kasunchahura1541 කඩොල් කිව්වෙ ලොකු උනාම...ළමා කාලෙ කන්ඬුල...🙂
@travel_with_nethu
@travel_with_nethu 5 ай бұрын
කලු මාමේ ඔයාට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා.....🙏🙏🙏
@vasanthiekannangara6778
@vasanthiekannangara6778 5 ай бұрын
තෙරුවණ් සරණයි ඔබතුමාට. අපේ ඇත් රජ තුමාට නිවන් සැප ලැබේවා.
@sriyakumari4314
@sriyakumari4314 5 ай бұрын
Nadungamuwe ඇත් රජු රැක බලා ගත්තා ...කළු මාමාට දළදා සමිඳුන් පිහිටයි
@PriyashaLiyanage
@PriyashaLiyanage 5 ай бұрын
🙏🙏🙏
@VirajPerera-ys4gs
@VirajPerera-ys4gs 5 ай бұрын
බුදු සරනයි ❤ අපෙ රජු හැම දමත් මතකේ තියනවා දිවුවලොකො ඉදන් බලන් ඇති 🙏🙏🙏
@music_with_aesthetic.
@music_with_aesthetic. 5 ай бұрын
නැදුන්ගමුවෙ ඇත් රජාත් හොද තැනක ඉදන් පෙරහැර බලන් ඇති සතුටින් 😊❤
@nilminifernando5548
@nilminifernando5548 5 ай бұрын
පුduමාකාර භක්තියක් දැනෙනවා මෙි බෝසත් ඇත් රජානන් දකිනා විට මට ❤️🐘😘 කලුමාමටද ඒ වගේ අපි ආදරෙයි ඒ ගරැත්වයත් එලෙසමයි ❤️🙏 කොහොමත් කලුමාමට සසරේ කොතනට හෝ යළි නැduමි බෝසතානන් හමු වෙනවා සිකැරැයි ❤️🐘😘
@බෙල්ලන්විල_පන්සලේ_ඇතා
@බෙල්ලන්විල_පන්සලේ_ඇතා 5 ай бұрын
හොරු අරන් ගියා වගේ මැණික 😢❤අනේ හිටියනම් 😢කළු මාමාට දීර්ඝායුෂ ❤❤❤
@PamuduKumarasinghe
@PamuduKumarasinghe 5 ай бұрын
ඔබට පින් කලු මාමේ...❤❤❤
@NipuniKaushalya-s1s
@NipuniKaushalya-s1s 5 ай бұрын
කලු මාමට දලදාසමිදු පිහිටයි🙏🙏🙏නැදුම්ගමුවේ ඇත් රජුනි.දිව්‍යලෝකයේ ඇති🙏🙏🙏
@chanakabandara2358
@chanakabandara2358 16 күн бұрын
අන්න රටට වටිනා මිනිස්සු
@piyanthirathnayaka-dr2qn
@piyanthirathnayaka-dr2qn 5 ай бұрын
කළු මාමේ ඛුදූ සරණයි ඔඛ ට අපෝ ඇත් රාජා නේ සුවපත් වේවා
@DanushkaJayawardhna
@DanushkaJayawardhna 5 ай бұрын
කලු මාමා ආදරෙයි නිරොගි සුදු ලැබේවා බුදු සරනයි ඔයාට ❤❤
@srimaarambawatta4793
@srimaarambawatta4793 5 ай бұрын
කළු මාමටත්,නැදුන් රජාටත් තෙරුවන් සරණම වේවා ...🙏
@DilupaKalyani
@DilupaKalyani 5 ай бұрын
නැදුන් රාජා ආදරෙන් බලාගත්තු ඔයා ලබන ආත්මෙ හොද සැප සම්පත් එක්ක හොද මනුස්සයෙක් වෙලා ඉපදෙන්න ඕන කලු මාමේ නැදුන් රාජාව බලාගත්තු පිනෙන්, එ වගෙන් රාජා දිව්‍ය ලෝකෙ ඉදන් ඔයාගෙ දිහාවෙ බලන් ඇති
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 5 ай бұрын
ඇත්තටම හරිම දුකයි අදටත් මතක් වෙනවා ඇත් රජු හරිම වේදනාවක් දැනෙනවා
@sandyathennakoon3539
@sandyathennakoon3539 5 ай бұрын
ඇත් රජුනි ඔබට නිවන් සුව.
@ShashiniAmindi
@ShashiniAmindi 5 ай бұрын
මේ comments කියවද්දී පුදුම සතුටක් දැනෙනවා! නදුන්ගමුවේ ඇත් රජුට වගේම කළු මාමා ට තියෙන ආදරේ දැක්කම. මොනදේ උනත් පුදුම තරම් ආදරණිය හිත් තියෙන මිනිස්සු ඉන්නවනේ කියලා දැක්කම හිතට සනීපයි ❤️
@TharinduGunasekara16
@TharinduGunasekara16 5 ай бұрын
නැදුන්ගමුවේ රාජා දෙවිකෙනෙක් වෙලා එන්න ඇති පෙරහැර බලන්න මොකද ඒ තරම්ම පිං කදක් තමා එයා 🥺😔💔 කළු මාමාට දීර්ඝායුශ ලැබේවා 🙏❤️ ඔයත් කවදා හරි රාජා ඉන්න තැනට යයි කියලමයි මට හිතෙන්නෙ 🥺💔
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 5 ай бұрын
ඔබට තෙරුවන් සරණයි කලු මාමා...
@KalaniLakshima
@KalaniLakshima 5 ай бұрын
කළු මාමගෙ ඇස් වල තාමත් පේනවා ඒ දුක ❤😢🥺
@FunnyBeachChairs-ir2lb
@FunnyBeachChairs-ir2lb 5 ай бұрын
අපේ ආරාධිත මංගල හස්තිරාජ නැදුන්ගමුවෙ විජය රාජා හස්තිරාජයා❤අද හොඳ තැනක ඉපදිලා ඇති❤❤❤❤
@sujithnishantha347
@sujithnishantha347 5 ай бұрын
දෙව්ලොව වැඩි පිංකද ....කලු මාමාට බුදු සරණයි !!!!!!
@Kusum-r1w
@Kusum-r1w 5 ай бұрын
බුදුසරණයි කළු මාමේ.
@thilinichathurangika2294
@thilinichathurangika2294 5 ай бұрын
අමතක නොවන මතකයක් ❤🥺🥺🥺🥺 නැදුන්ගමුව විජය රාජා ඇත් රජ්ජුරුවෝ , කලු මාමා ❤🥺❤
@shakiladilshan2268
@shakiladilshan2268 5 ай бұрын
බෝසත් පාරමිතා පුරන්න උදවු කරන උතුම් මනුස්සයෙක්. ❤❤
@devikanilanthi2938
@devikanilanthi2938 5 ай бұрын
නැදුන් ඇත් රජු නිවන් පුර වැඩියා🙏🙏🙏🙏🙏😓😓😓
@ravindupushpakumara7049
@ravindupushpakumara7049 5 ай бұрын
බුදු සරණයි කලු මාමේ රාජ කලු මාමව ආරක්ෂා කරනව හැමදාම එහේ ඉදන්
@MalaneMalne
@MalaneMalne 5 ай бұрын
කළු මාමෙ ඔබට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙවා
@لاليتاسيلانكا
@لاليتاسيلانكا 5 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා කලු මාමාට තෙරැවන් සරනයි ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@Sewwandi3451
@Sewwandi3451 5 ай бұрын
දෙව්පුරෙන් නුවර වඩිනා නැදුන් ❤🥀 නුවර පෙරහැර කාලෙ ඇවිදින් අපූරුයි සෙංකඩගල.. මෙදාපාරත් නැදුන් නුඹ නෑ.. පා තබන්නට සඳගල.. ගෙවාගෙන දුර පා ගමනෙ විත් කරන පෙරහැර කාරියේ.... නුඹේ තේජස් ගමන අද නෑ දකින්නට රජ වීදියේ .. දන්නවා යළි එන්නෙ නැති වග ඉතින් මැද මහ නුවරට.. ඒත් හිත අද හොයනවා රුව, නුවර පෙරහැර කාලෙට.. සාධූ නාදෙන් ගිගුම් දෙන විට පා තියන්නට සඳගල.. නැදුන් නුඹ නෑ මෙදා පාරත්, දෑලෙ ගන්නට පෙරමුණ .. හමු උනත් අප සැවොම මනුලොව සසර ගනුදෙනු විලසට .. සමු අරන් දවසකදි යනවා, නැදුන් නුඹ ගිය විලසට .. පාරමීදම් පුරන්නට ඇති එදා බුදු හිමි පාමුල.. හිමිගෙ දළදා වඩමවන්නට නුඹේ තේජස් උර මත.. ඉපදිලා ඇත් රජෙක් වී නුඹ පිරූ පෙරුමන් විලසට, හැමදෙනාගෙම වැඳුම් ලැබුණා තිබුණ බෝසත් ගුණයට.. එපින් බලයම පිහිට වේවා නුඹට මනුලොව උපතට.. පිරේවා පාරමී ඉක්මන්, භවෙක භව දුක නැසුමට.. වඳිනවා ඇති උතුම් දළදා ඇවිත් දෙව්පුර සිට අදත්,, මතක් කරපන් නැදුන් එතකොට ලගින් හුන් කලු මාමාවත් ❤ . . . . . . . . . 🖋️සෙව්වන්දි පතිරණ
@Shaheliashmini
@Shaheliashmini 5 ай бұрын
Ane harima lassanai eduna kiyawanakota😢😢😢
@akeanbaby5855
@akeanbaby5855 5 ай бұрын
අනේ මාව ඇඩෙව්ව ඒකවි පද
@IshaniRanaweera-b4y
@IshaniRanaweera-b4y 5 ай бұрын
අනේ මට විතරද නැදුන්ගේ වීඩියෝ බලද්දී ඇඬෙන්නේ 😢?
@thusharauduwake2219
@thusharauduwake2219 5 ай бұрын
Ai matath
@nishanimadurangani6971
@nishanimadurangani6971 5 ай бұрын
මටත් 😢😢😢😢😢😢😢😢😢😢
@ManjulaHerath-lf7tz
@ManjulaHerath-lf7tz 5 ай бұрын
Math hamadama adenawa
@SarasiLohithya
@SarasiLohithya 5 ай бұрын
M two
@LasinduReshen-w6y
@LasinduReshen-w6y 5 ай бұрын
Pala paka boru nokiya😂
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 5 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
@Chamindi-hr3ir
@Chamindi-hr3ir 5 ай бұрын
තෙරුවන්සරණයි කලු මාමා!
@AnnetteHobbs-s7m
@AnnetteHobbs-s7m 5 ай бұрын
කලුමාමේ ඒ පින්වත් ඇත් රාජා දිව්‍ය ලෝකෙ ඇති ඔබ පින්වත් තයි බුදු සරණයි ඔබට
@piyumalifernando9483
@piyumalifernando9483 5 ай бұрын
ඇත්තම කිව්වොත් ජීවත් වෙලා ඉඳපු කාලෙක වත් මං නැදුන්ගමුවේ ඇතා ඇස් දෙකට නොදැකපු කෙනෙක්...ඒත් එයා ජීවිතෙන් සදහටම සමු ගත්තා දවසේ ඉඳන් මං අඩපූ තරම් හිතාගන්න බෑ...එයා ගේ තුන් මාසේ වගේ හැම දේකටම මං පුළුවන් විදියට පින් අනුමෝදන් කරන්න එකතු උනා..ඒ වගේම අදත් එදා එයා නැති උණු දවසේ ඉඳන් ම තවම මං එයා සිහි කරලා පින් අනුමෝදන් කරනවා ..සංසාරේ දවසක මේ සසර කතරේ න් ඒතෙර වේවා ඇත් රජුනි නැදුන් 😢
@LathaRathna
@LathaRathna 5 ай бұрын
ඇත් රජුනිනැදුම්.ගමුවේ
@Abhisheka_Liyanage
@Abhisheka_Liyanage 5 ай бұрын
මමත් 🥺🙏
@swmpwethana8049
@swmpwethana8049 5 ай бұрын
දිව්‍ය ලෝකේ නෙවෙයි රාජා. ඔබ කර ගත්තා වූ පින් මහිමයෙන්, උතුම් මිනිස් ආත්මයක් ලැබේවා.
@ybvijithapushpakumara
@ybvijithapushpakumara 5 ай бұрын
දීර්ඝායූ වේවා මාමේ❤️❤️
@NIKIGAMING2
@NIKIGAMING2 2 ай бұрын
0:54 අවස්ථා 12 කදි❤
@bandulapahalage4890
@bandulapahalage4890 5 ай бұрын
මේ කාතව ඇතුලේ මම දැකපු ලස්සන දෙයක් තමයි හරි සන්වේදි මිනිසුන් ගොඩක් ඉන්නවා තවමත් සියලු සතුන්ගේ දුක වේදනවන් හදුනන මිනිසුන් දැකිම මේ කතාව අතරින් මහාත් සතුටක් මොකද මේ පිරිහෙන සාමජ කාලයකි
@lahirulahiru7448
@lahirulahiru7448 5 ай бұрын
නැදුන්ගමුවේ රාජා එන විට බුදු කෙනෙක් වඩිනවා වගේ 🙏🙏🙏
@nadeeshanibasnayaka2559
@nadeeshanibasnayaka2559 5 ай бұрын
අපේ ඇත් රජු අනිවාර්යයෙන් ඔබව රකිනවා කලූ මාමේ..ඔබට බුදු සරණයී කලූ මමේ.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Арсен & Мереке | 1-серия
20:51
Арс & Мер
Рет қаралды 65 М.
аптека этажом ниже панин
0:48
Shorts Master
Рет қаралды 3,3 МЛН
ПИРАМИДА  | 5 серия | bayGUYS
17:01
bayGUYS
Рет қаралды 280 М.
Kidnapped Boy Found In Fridge | #Shorts | PD TV
0:59
PD TV
Рет қаралды 9 МЛН