දැන් හැමෝටම කොණ්ඩ කැවුම් හදන්න පුළුවන් මේ රහස් ටික ඔක්කොම දැනගන්න Konda Kewum Sri Lankan Oil Cakes

  Рет қаралды 470,916

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 229
@siriamarathunga2067
@siriamarathunga2067 8 ай бұрын
ඔයා දාපු වීඩියෝ වල කිව්ව විදිහටම මුං කැවුම්,කිරි අලුවා , කොකිස්,අද කොන්ඩා කැව්ම් ඉව්වා... ඔයා කිව්ව විදිහටම සියල්ල හදාගත්තා මම...හරිම රසයි.. ඔයාට ගොඩක් පිං.. ඔයාගෙ ගේ දන්නවනම් හොයන් ඇවිත් බුලත් අතක් දීලා වදිනවා මේ කියා දෙන දැනූමට...මගෙ අම්මාවත් මෙහෙම කියලා දීලා නෑ..🥹🥺🥺 මේ අව්රුද මට හරි සතුටුයි... ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
මටත් ගොඩක් සතුටුයි..මං මහන්සි වෙලා අවංකව කරන දෙයින් ප්‍රයෝජනයක් තියෙනවානෙ...ස්තුතියි .❤❤❤
@geethajayasekara9600
@geethajayasekara9600 8 ай бұрын
😢
@srimaarambawatta4793
@srimaarambawatta4793 8 ай бұрын
@@KusalasSimpleLife අනිවාර්යයෙන් ම ගොඩක් දෙනෙක් ප්‍රයෝජන ගන්නවා...පේනවනෙ දාල තියෙන comment ස්....ඉතිං කුසලා...සතුටු වෙන්න ඔයා ගොඩක් කුසල් කරන කුසලතා තියෙන කෙනෙක්...👍👌💐❤️
@wijithapeiris3065
@wijithapeiris3065 8 ай бұрын
Oòk00 1:33
@sirimaliyanage7505
@sirimaliyanage7505 8 ай бұрын
පුතේ රතුසීනි දැම්මම කමක් නැද්ද පැනින් ඵක්ක?ඔස්ට්‍රේලියාව
@suneethawickremasinghe3534
@suneethawickremasinghe3534 8 ай бұрын
ඔයා කිව්ව විදිහට හැදුවා හරිම රසයි මෙලකයි ඔආට ආශිර්වාද කරනවා සුබ නවවසරක් වේවා
@nimalgunatunga961
@nimalgunatunga961 Ай бұрын
මම .කොන්ඩෙි.හදන්නේ.පුතේ පනාවෙන්.නියමයි විහිලුවක් කෙරැවෙ .බුදුසරණයි මම අන්නාසිගල
@wasanthichathurani7632
@wasanthichathurani7632 8 ай бұрын
හරි ලස්සනට කියල දෙනව බොහොම ස්තූතියි ❤❤❤🙏
@subadrakodithuwakku7026
@subadrakodithuwakku7026 8 ай бұрын
මම කෑවුම් හදන විට උඩට වත් කරන පිටිටික උඩට එන්නෙ නැහැ ගලාගෙන යනවා කැවුම නම් හොඳට පිපෙන වා එය පහදා දෙන්න ඔබතුමීට බුදු සරණයි
@kanthiwitharana2635
@kanthiwitharana2635 7 ай бұрын
නියමයි ඔයා කියපු විදියට හදුව රසට අවා
@visharakothalawala7956
@visharakothalawala7956 8 ай бұрын
ඉල්ලපු recipe එකක්....ගොඩක් ස්තූතියි ❤
@MallikaSapuarachchi
@MallikaSapuarachchi 8 ай бұрын
Ll
@malipriyangika6216
@malipriyangika6216 8 ай бұрын
කියලා දුන්න රහස් ටික හරිම වටිනවා . මේසැරේ අවුරුද්දට හදන්න ඕනේ . Thanks ❤
@srimaarambawatta4793
@srimaarambawatta4793 8 ай бұрын
ගොඩක් ස්තුතියි ..බලන් ඉන්න ආසයි..හැදිල්ල කෙසේ වෙතත්..😄👍👌✌💐
@sepalikafernando-ng5hp
@sepalikafernando-ng5hp 8 ай бұрын
ස්තුතියි කියලා දුන්නා ට . හදල බලන්නම්.
@user-op3wh7nm3g
@user-op3wh7nm3g 7 ай бұрын
හරිම ලස්සන වීඩියෝ එකක්❤ Thankyou
@AjithDarmasiri-pl2us
@AjithDarmasiri-pl2us 8 ай бұрын
thanks akke pahasu vidiyata kiyala dunna ❤❤
@leelapinnawala1055
@leelapinnawala1055 8 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@ManjuP-m6h
@ManjuP-m6h 8 ай бұрын
Math haduwa .. supiriyi..thanks oyata ..👍
@jayamala7987
@jayamala7987 8 ай бұрын
මම den හදනවා ස්තුති ඔයාට 😘❤❤❤❤
@shantinim274
@shantinim274 6 ай бұрын
ගොඩාක් වටිනව මේ VIDEO එක. බොහෝම ස්තුති .
@priyadarshikahettiarachchi1010
@priyadarshikahettiarachchi1010 7 күн бұрын
Kade thiyana thetha puti walin puluwanda
@kanchanadamayanthi-d9v
@kanchanadamayanthi-d9v Ай бұрын
මමත් හදන්න ඕනෑ කියලා දුන්නා ට ගොඩාක් ස්තූතී.....❤
@jayanthimalagunaratne2979
@jayanthimalagunaratne2979 8 ай бұрын
Thank you so much budusarani ❤
@Skwsamanthi
@Skwsamanthi 8 ай бұрын
හරිම පිලිවෙලට කියලා දුන්න...අක්කෙ...ගොඩාක් ස්තුති 💞💞තෙරුවන් සරනයි සුබ අලුත් අවුරුද්දක් ඔයාටත් පව්ලේ සැමටත් 🙏🙏🙏🙋‍♀️🙋‍♀️🙋‍♀️💕💕💕💕
@deepaperera8762
@deepaperera8762 5 ай бұрын
ගොඩක් හොඳින් කියලා දුන්නා ස්තුතිය ❤
@AmilaThushantha-px5kv
@AmilaThushantha-px5kv 6 ай бұрын
Oyata godak pin hodata kiyala dunna
@damayanthijayakodi
@damayanthijayakodi 2 ай бұрын
ස්තුතියි හදලා බලන්නමි
@wasanthakumari5876
@wasanthakumari5876 8 ай бұрын
Pehediliwama kiyala dunna.hadanna Ada hithuna.thank you oyata🙏🙏❤️🇱🇰🇱🇰
@surekasandamali8613
@surekasandamali8613 8 ай бұрын
ස්තුතියි ඇත්තටම මේ රසිපියක හරියටම හරි මමත් හැදුවා හොඳටම ආවා
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
❤❤❤❤❤
@Debeka-g3y
@Debeka-g3y 4 ай бұрын
මම හදල බලන්නම් ස්තුතියි
@chandrikapushpakumari987
@chandrikapushpakumari987 8 ай бұрын
තෙරුවන් සරණයි ඔයාට
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 8 ай бұрын
ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි
@KanchanaPerera-y6r
@KanchanaPerera-y6r 6 ай бұрын
ස්තුති ඔබ්ට❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 2 күн бұрын
ස්තූතියි❤
@anun6827
@anun6827 8 ай бұрын
හදන්න ආස හිතුණ ගොඩක් ස්තුතියි
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
❤❤❤
@renukasisira8591
@renukasisira8591 8 ай бұрын
Thank you ❤
@LakshiJayasinghe-by8mr
@LakshiJayasinghe-by8mr 8 ай бұрын
Ada heduwa akki ... Hodatama awa
@nandajayakodi5803
@nandajayakodi5803 4 ай бұрын
Godak Hodatama pahadili kala Godak Sthuthiii obathumiyata ❤
@Kirthilatha-cz6gv
@Kirthilatha-cz6gv 2 ай бұрын
❤godak sthuthi❤
@FarizFariz-x6k
@FarizFariz-x6k 2 ай бұрын
Lassana mihiri kata handak❤❤❤
@ThusharaRuwini-ik6xo
@ThusharaRuwini-ik6xo Ай бұрын
Godak sthuthie.asawen vidio eka bluwa
@damayanthijayakodi
@damayanthijayakodi 2 ай бұрын
ස්තුති හදලාබලලන්නමි
@deepaperera8762
@deepaperera8762 Ай бұрын
ගොඩක් ස්තුතිය
@gangarathnayaka-ex5to
@gangarathnayaka-ex5to 8 ай бұрын
දැක්කම අනිවාර්යෙන් හදනවා.ලස්සනට කියලා දුන්න නිසාම අාස හිතුනා .ගොඩාක් ස්තුතියි❤❤❤❤🙏🙏🙏🙏
@ashengunathilake8663
@ashengunathilake8663 8 ай бұрын
ඔයා දාපුහොදම වීඩියෝ එක😊
@KanchanaSamanmali-z7z
@KanchanaSamanmali-z7z 8 ай бұрын
ඔයාගේ කෑම අපි හැමදාම හදලා තියෙනවා ඔයාට ගොඩක් ස්තුතියි
@SudarmaKumari-y7p
@SudarmaKumari-y7p 2 ай бұрын
බුදු saranai ඔයාට නංගී ❤️❤️❤️
@GihanGamika
@GihanGamika 8 ай бұрын
බොහෝ ම Thakh ❤
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 7 ай бұрын
Thank you miss .
@Dammika-wv2dp
@Dammika-wv2dp 4 ай бұрын
ගොඩාක් ස්‍තුතියි
@chrishanthijayawardana4559
@chrishanthijayawardana4559 8 ай бұрын
Thank you so much .!
@AshaSewwandisilva
@AshaSewwandisilva 8 ай бұрын
Good luck sister ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kumuduniperera
@kumuduniperera 3 ай бұрын
Hadala thamai rasa kiyanne ❤
@nadeeragoonetilleke
@nadeeragoonetilleke 8 ай бұрын
මම අද හැදුවා ඔයාගේ රෙසිපී එකේ හැටියට. ගොඩාක් හොඳට ආවා. ස්තුතියි
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
❤❤❤❤
@SriyaniMalkanthi-oc5bb
@SriyaniMalkanthi-oc5bb 8 ай бұрын
😮ජී🎉🎉😂
@RenukaDamayanthi-y9g
@RenukaDamayanthi-y9g 8 ай бұрын
හොදයි කියලා දුන්නා, ස්තුතියි ඔයාට 😊😊
@thamarawerake
@thamarawerake 2 ай бұрын
SUPER THANKS
@niroshaniaberathna9833
@niroshaniaberathna9833 8 ай бұрын
හදන්නම ඕන මේ සැරේ.දකිද්දි ආස හිතුන😊
@ThrihanaShanudri
@ThrihanaShanudri 8 ай бұрын
Ane matu ekanam❤❤❤❤❤❤❤❤❤❤
@MangalikaPerera-vx9un
@MangalikaPerera-vx9un 3 ай бұрын
hariy as tama hari recipiya
@KusumraniWickramaratne
@KusumraniWickramaratne 3 ай бұрын
ස්තුති යි
@bhbahrain3009
@bhbahrain3009 8 ай бұрын
Thanks 🎉
@GayathriDilrukshi
@GayathriDilrukshi 8 ай бұрын
Hodata kiya dunna.....thank you miss❤❤❤
@devindabhawan1038
@devindabhawan1038 2 ай бұрын
Thank you
@HemaChandrika-e9o
@HemaChandrika-e9o 7 ай бұрын
Thank yoou❤
@maliniitaly8860
@maliniitaly8860 Ай бұрын
ඔයා වගේම ලස්සනයි කැවුමි ස්තුතියි හරියටම කියා දුන්නා ජයවෙිවා ❤😘😘
@aaaaxxxx2796
@aaaaxxxx2796 8 ай бұрын
Good luck අක්කා තෙරැවන් සරණයි
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
❤❤❤
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 8 ай бұрын
Godak වටිනා අදහස් ටිකක්.
@siriamarathunga2067
@siriamarathunga2067 8 ай бұрын
Godak hodai mama keum heduwa oyata bohoma pin me dewal. Katath. Kiyala denawata
@sahanichandrasiri7568
@sahanichandrasiri7568 8 ай бұрын
බොහොම ස්තූතියි...❤
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 8 ай бұрын
සීනි කැරමල් කලාම.කැවුම හයි වෙන්නෙ.නැද්ද.තේ කහට දැම්ම.නම් පාට ගන්න පුළුවන් ❤️
@thamarawerake
@thamarawerake Ай бұрын
MY GRATEFUL THANKS. I NEED TO LISTEN AGAIN TO TAKE NOTES, PLEASE.
@DinuPeries
@DinuPeries 4 күн бұрын
Kade hal piti aken hadanna barida?
@KusalasSimpleLife
@KusalasSimpleLife 4 күн бұрын
පුලුවන්
@menikebm1539
@menikebm1539 7 ай бұрын
Wow 🥰😍
@Roohi248
@Roohi248 Ай бұрын
Peni Saha sini gnna one pramayanaya dannko plse akke
@Kusumawathi-w6g
@Kusumawathi-w6g 8 ай бұрын
හරිම ලස්සනයි කවුම්.ස්තුති ඔබට 🌹👍
@mohamedsulaiman2533
@mohamedsulaiman2533 5 ай бұрын
Aney kiyanna oyaa haalda 250 gaththey. Nethhthang ketuwata passey pitida 250 gaththey?? Plse reply
@ChithraGuruge
@ChithraGuruge Ай бұрын
Sugar walin witharak hdanna barida
@FathimaRumaisa-i3w
@FathimaRumaisa-i3w 8 ай бұрын
Beri deyak kiya dunnata stuti hadala balannam
@InralathaPeris
@InralathaPeris 4 ай бұрын
Good
@mohamedsulaiman2533
@mohamedsulaiman2533 5 ай бұрын
Peni unuwenda ganney niwalada ganney???
@kavithahewage
@kavithahewage 8 ай бұрын
Akke mung කැවුම් mung atta 200g melekata hadana hati ada dawasa athulatha kiya dennako.❤❤❤❤❤🙏🙏🙏🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
හෙට මං දානව මුං කැවුම් නංගි වීඩියෝ එක
@wasanthakumari4695
@wasanthakumari4695 8 ай бұрын
අනේ ගොඩක් තදයි කැවුමි ගෙඩිය හපන්ට අමාරුයි ඇයිඒ බොහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන්සරණයි
@shyamaliwasanthi4005
@shyamaliwasanthi4005 8 ай бұрын
Oya නුවර neda
@kamanidesilva1916
@kamanidesilva1916 8 ай бұрын
හුමාලයෙන් තම්බලා ගන්න
@nayomeekularathna9655
@nayomeekularathna9655 8 ай бұрын
කැවුම් මිශුණය බය නැතුව රැ හදලා පහුවදාට උයන්න ගන්න.එතකොට හොඳට පිපෙනවා.මෙලෙකට තියනවා.සීනි මදි වුණාමත් කැවුම් තද වෙනවා.හාල් පිටි 200g, පාං පිටි 175g, සීනි 200g ගන්න.
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
කැවුම් පිටි එක පැය 5ක් විතර පිපෙන්න තියල ගන්න මං කළා වගේ
@sunandanijayasinghe7885
@sunandanijayasinghe7885 8 ай бұрын
​@@nayomeekularathna9655aaaaaaaaaaaaaaaaàaaaaaaan 0k8 11:04 9987im..
@NimalkaChandrani
@NimalkaChandrani 4 ай бұрын
😊😊
@WilliamAnthony-h2g
@WilliamAnthony-h2g 6 ай бұрын
I want the recipe of jack fruit seeds fry
@somathungananayakkara1693
@somathungananayakkara1693 8 ай бұрын
Thanks amma.
@kolithaperera7220
@kolithaperera7220 8 ай бұрын
Hadannama hithenawa sthuthiy ❤
@ChithraChithra-b3e
@ChithraChithra-b3e 2 ай бұрын
Harry lassanai
@apelakbima4755
@apelakbima4755 7 ай бұрын
Good fans very ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@MudithaSenevirathne-jp6jg
@MudithaSenevirathne-jp6jg 8 ай бұрын
Mamath haduva kiyapu vidiyata. Mesurement double kala. Hondatama ava. Hamadama vade varadinava. Me sare niyameta ava.Okkuma hondai kivva. Thankyou very much.
@dammiekanayaka5503
@dammiekanayaka5503 7 ай бұрын
මට තවමත් කොන්ඩේ ගන්න බැහැ නේ
@anun6827
@anun6827 8 ай бұрын
මේ විදියට මං කැවුම් හැදුවා දැන් ඉවර උනේ මෙච්චර කල් ගොඩක් ට්‍රයි කරත් බැරි උනා. කොහොම ස්තුති කරන්නද හරිම සතුටුයි මට . හරියටම ආවා ගොඩක් පින් ❤❤❤❤❤❤❤🙏🙏🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
මටත් සතුටුයි
@anushadhamradhadhamradha2482
@anushadhamradhadhamradha2482 8 ай бұрын
Pppppppp
@anushadhamradhadhamradha2482
@anushadhamradhadhamradha2482 8 ай бұрын
Pppppppp
@anushadhamradhadhamradha2482
@anushadhamradhadhamradha2482 8 ай бұрын
Pppppppp
@anushadhamradhadhamradha2482
@anushadhamradhadhamradha2482 8 ай бұрын
Pppppppp
@chathuchathu1043
@chathuchathu1043 8 ай бұрын
අක්කේ හාල් ග්‍රෑම් කොච්චර poganna දාන්න ඕනිද..රතු හාල් කමක් නැද්ද..
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
125g..සුදු හාල් ගන්න
@shanthiherath8654
@shanthiherath8654 8 ай бұрын
Polkiri dala.kal thiya ganna puluwanda akka❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
පුළුවන්
@KanchanaSamanmali-z7z
@KanchanaSamanmali-z7z 8 ай бұрын
❤❤❤❤❤❤
@roshikafernando2961
@roshikafernando2961 4 ай бұрын
💐💐💐
@AnojaWikramashinha
@AnojaWikramashinha 2 ай бұрын
Baking powder chuyta
@himaliwickramaarachchi1924
@himaliwickramaarachchi1924 8 ай бұрын
කඩෙන් ගන්න පැණි වලත් සීනි තියන නිසා සීනි නොදාම හදන්න හදන්න හිතෙනව. ප්‍රශ්නයක් වෙයිද 🤔🥰
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
ටිකක් කර වෙනව මදි වෙයි ඒත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ
@himaliwickramaarachchi1924
@himaliwickramaarachchi1924 8 ай бұрын
Thank you ❤
@himaliwickramaarachchi1924
@himaliwickramaarachchi1924 8 ай бұрын
අද උදේ මම හැදුව. ඊයෙ රෑ අනල තිබ්බා. හරිම පහසුවෙන් හැදුනා.ගොඩක් ස්තුතියි ❤
@SilkyBaba
@SilkyBaba 8 ай бұрын
කිතුල් පැණි දාන්න බැරිද අක්කේ. කිතුල් පැණි දානවා නම් කොච්චරක්ද කියලා කියන්න පුළුවන්ද. ❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
මේ ප්‍රමාණෙට ගන්න
@SilkyBaba
@SilkyBaba 8 ай бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ. 😘😘
@pushpawetthasinghe3419
@pushpawetthasinghe3419 8 ай бұрын
Godak hodai
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 8 ай бұрын
කඩෙ හාල් වලින් පුළුවන් ද
@apsaraudari4957
@apsaraudari4957 8 ай бұрын
Akke mn dn meka heduwa .udeta keum heduwata kamak nena mokuth wenne neda heta heduwa kiyala
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
උදෙන්ම හදන්න..ගොඩක් ම පරක්කු කරන්න එපා
@apsaraudari4957
@apsaraudari4957 8 ай бұрын
@@KusalasSimpleLife ethakota waradinawada
@samudraheenatigala6052
@samudraheenatigala6052 7 ай бұрын
මෙි recipe එකෙන්ම අචිචුවෙන් කොන්ඩ කැවුම් හදන්න පුලුවන්ද ?
@KusalasSimpleLife
@KusalasSimpleLife 7 ай бұрын
පුළුවන්
@samudraheenatigala6052
@samudraheenatigala6052 7 ай бұрын
Thank you ..I love your recipes .. Best wishes from Canada !
@thilakagamlath3512
@thilakagamlath3512 8 ай бұрын
Caramel එක නිමෙනකොට හයි වෙනව නේද?
@DorinSilva-e8s
@DorinSilva-e8s Ай бұрын
Hdala balannam idirey
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 8 ай бұрын
කැවුම් හදද්දී රතු කැකුලු හාල් පිටි ,රතු සීනි දැම්මාම සීනි කැරමල් කරන්න ඕනේ නැ.ලස්සන පාට එනවා
@rogerfernando6359
@rogerfernando6359 4 ай бұрын
À
@sachinihanshika3671
@sachinihanshika3671 8 ай бұрын
❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
🎉🎉🎉
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 8 ай бұрын
😍😍😍😍😍😍😍❤❤❤❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
🎉❤❤
@adekaragehasinisadareka
@adekaragehasinisadareka 4 ай бұрын
සුවඳ කුඩු දාන්න ඕනි නැද්ද
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
SINTO || EPISODE 60 || සින්ටෝ || 01st January 2025
18:54
Swarnavahini TV
Рет қаралды 253 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН