රසට මෙලකට කොන්ඩ කැව්ම්, තාමත් හදල නැතිනම් මෙහෙම හදමු.konda kawm.

  Рет қаралды 253,255

ITALY NADEE

ITALY NADEE

Күн бұрын

Пікірлер: 281
@rangikanadee9556
@rangikanadee9556 8 ай бұрын
මමත් මේ රෙසිපියට ඔන්න අද කොණ්ඩ කැවුම් හැදුවා. හරිම ලස්සනට හොඳ මෙලකට කොන්ඩ කැවුම් ටික තිබුණා ඔයාට ගොඩාක් ස්තුතියි
@mangalikajayakody9103
@mangalikajayakody9103 4 ай бұрын
ඔයාගේ කොන්ඩ කැවුම් receipe එක නම් නියමයි. හොඳටම එනවා. Thank you very much.
@pushpadharmapala8449
@pushpadharmapala8449 3 ай бұрын
හැබයි ඔයා හොදට පලපුරුදු වගේ ලස්සනට කියල දෙනකොට හදන්න ම හිතෙනවා Thank
@sriyakannangara8358
@sriyakannangara8358 3 ай бұрын
හරිම ලස්සනයි කැවුම් ගොඩක්ම සතුටුයි ඒ වගේ රසත් ඇති, ඔබට ස්තුතියි! ජය වේවා!
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 9 ай бұрын
අද තමයි මාත් හරියට ඉගෙන ගත්තේ thank you so much
@GKSGFUN
@GKSGFUN 8 ай бұрын
ඔයාගෙ රෙසිපි එකට මම අද කොණ්ඩ කැවුම් හැදුවා. හරිම ලස්සනට, Soft එකට කැවුම් ටික ආවා. ගොඩාක් ස්තූතියි
@SSTEnglishAcademy
@SSTEnglishAcademy 8 ай бұрын
පට්ටම ලස්සන පැහැදිලිව තේරුනා මම පළමු වතාවට හැදුවා හරිම රසවත් දිගටම කරගෙන යන්න ජය වේවා ❤❤❤🙏🙏🙏
@ChamilaMalliyawadu
@ChamilaMalliyawadu 9 ай бұрын
මම කලින් ඉදන් කැවුම් හදනවා.ඒත් මේ රෙසිපි එක බලලා අද ඒ විදියට හැදුවා..ලස්සන පාටට මෙලකට මම හදපු හොදම කැවුම් රෙසපි එක මේක..ස්තූතියි ගොඩක් ඔයාට❤❤
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
හරිම සතුටුයි❤
@dewikaseneviratna9633
@dewikaseneviratna9633 9 ай бұрын
බොහොම ස්තූතියි, හොදට කියලා දුන්නා. අනිවාර්‍යෙන්ම හදනවා.
@helenfernando1528
@helenfernando1528 9 ай бұрын
Honda pahidili කිරීමක් ..godak අයට e දක්ෂතා waya na oya ethin great ..godak thanks .jesu පිහිටයි .
@ashokawithanage8216
@ashokawithanage8216 2 ай бұрын
සූදුරු ඇටත් tea spun එකක් දාන්න ගොඩාක් රසයි, පාන් පිටි වෙනුවට සමපෝෂ දානවා අපේ පුංචි .ගොඩාක් රසයි,soft.😍( ලස්සනයි ඔයා හදපු කැව්ම්)👍💖
@deepasandamali5138
@deepasandamali5138 Ай бұрын
Apith danawa cake wage soft
@ChamilaMalliyawadu
@ChamilaMalliyawadu 9 ай бұрын
නියමයි..මම අද හැදුවා ..මේ විදියට තමයි මම මෙලකට ලස්සන පාටකට කැවුම් හැදුවේ..thank you so much ❤❤
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා❤
@MadushikaLiyanarachchige
@MadushikaLiyanarachchige 8 ай бұрын
ඒක නමි ලස්සනට එනවා ගටාඩක් ස්තුතියි මමත් හදනවා❤❤❤❤❤❤
@shashikamadushani2109
@shashikamadushani2109 8 ай бұрын
ජීවිතේ පලවෙනි වතාවට කැවුම් හැදුවා.හරිම රසයි.ඒවගේම මෙලෙක්.ගොඩක් පින් දැනුම බෙදා දුන්නට.🙏
@PiumiSashikala-s3j
@PiumiSashikala-s3j 20 күн бұрын
රසට ලස්සනට හැදුවා❤ස්තුති❤
@AnulaJayananda
@AnulaJayananda 9 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි
@chandrakanthi6921
@chandrakanthi6921 9 ай бұрын
ස්නුතියි😊😅😢
@ChathuniChamoda
@ChathuniChamoda 8 ай бұрын
😂❤😂❤
@malijayaraj7130
@malijayaraj7130 8 ай бұрын
ඇත්තටම දැක්කමත් ආස හිතෙනවා ගොඩක් ස්තුතියි ඔයාට ❤
@priyaniliyanage8141
@priyaniliyanage8141 9 ай бұрын
ගොඩක් හොදට තේරුම් ගන්න පුළුවන් ඔයාට ස්තූතිය ❤❤❤
@ChithraWijesinghe-oz6sj
@ChithraWijesinghe-oz6sj 9 ай бұрын
🎉 8:52
@pushpadharmapala8449
@pushpadharmapala8449 Ай бұрын
ඔයාගෙ රෙසපි එක තමයි මටත් හරිගියේ❤
@eustressnewzealand
@eustressnewzealand 8 ай бұрын
හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි 🙏
@Jayasundara123s
@Jayasundara123s 9 ай бұрын
ඔයාගෙ පැහැදිලි කිරිම ගොඩක් වටිනව මමත් හදලා බලනවා මේ විදියට ❤
@geethikanidarshani1217
@geethikanidarshani1217 9 ай бұрын
හරිම පැහැදිලියි..හරිම ලස්සනයි ...
@mangalikabandara2281
@mangalikabandara2281 8 ай бұрын
Looking great.I am going to make that too Thank you.😊
@nishanthijayasinghe4503
@nishanthijayasinghe4503 8 ай бұрын
Onna issellama mama me resapy ekata auruddata kaum haduwa ada..lassanata rasata awa....thanks oyata...
@rangikanadee9556
@rangikanadee9556 9 ай бұрын
ඇත්තටම හරිම හොඳට ලස්සනට කියලා දුන්නා. මම මේ වීඩියෝ එක බලන්නේ තුන්වෙනි පාරට.හරිම ලස්සන වීඩියෝ එකක් බලන් ඉන්න හරිම ආස හිතෙනවා.
@manelgamage3113
@manelgamage3113 9 ай бұрын
මම විඩීයෝ එක දෙවරක් බැලූවා ස්තුතියි ඹයාගෙ.පැහැදිළි කිරීම.තෙරුවන් සරනයි
@MithyaNadeehari
@MithyaNadeehari 8 ай бұрын
Hariyatama soft ekata rasata hada gaththa thank you so much hemoma rasai hodai kiwwa kalin hadapu serama gal wage una me vidihata heduwama soft ekata mara rasata awa ❤❤️❤️
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
❤️
@kanthikanthi358
@kanthikanthi358 9 ай бұрын
හරිම ලස්සනයි කැවුම් ටික බුදුසරණයි .
@hdmallika2646
@hdmallika2646 14 күн бұрын
උඹ ඔයාට ගොඩාක් ස්තුතියි මමත්හදනවා
@NeetaWeerasinghe-bb1oq
@NeetaWeerasinghe-bb1oq 9 ай бұрын
Kochchara keum vedio beluwath lassanata hadana keunuth hodhama pehedili kireemakuth dekke oyagen thamai. Keume rasa ha pramithiya penawa hadapu keum walinma.thank you so much.
@AnulaGunasekara-hp1zi
@AnulaGunasekara-hp1zi 9 ай бұрын
Thank you nangi math asama kemak.eth hadana beriwa hitiye.dan tray karala balannam❤❤🙏
@thamarakumari5486
@thamarakumari5486 9 ай бұрын
Mona panida ganne
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
​@@thamarakumari5486කැමති පැණි වර්ගයක් ගන්න පොල් පැණි කිතුල්පැනි හෝ සීනි පෙනුනත් කමක් නැහැ
@NilMil-l9s
@NilMil-l9s 9 ай бұрын
මමත් කොන්ඩ කැවුම් හදන්නේ තේ කහට දාලා තමයි හදන්නේ හරිම රසයි
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 7 ай бұрын
ස්තූතියි 🙏 හරි පහාසුයි 😊
@chandramunasinghe4017
@chandramunasinghe4017 9 ай бұрын
නොදන්න එකම අවුරුදු කෑම තමයි මේ කොන්ඩ කැවුම් ....හුඟක් රෙසපි ට්‍රයි කරලා තියෙන්වා ...නමුත් හරියට හැදුනේ නැහැ....බලමු ...ඔයාගේ ක්‍රමයට...ගොඩක් ස්තූති ...❤
@minoligoonetilleke65
@minoligoonetilleke65 9 ай бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීමක් ❤
@RoshaniFernando-d9c
@RoshaniFernando-d9c 14 күн бұрын
ඔයාගේ රෙසපි එක හරියටම හරි ගොඩක් ස්තුති කොන්ඩ කැවුම් හදන්න අපේ කවුරුත් දන්නැහැනේ හැබයි ඔයා හින්දා මම හැදුවා දැන්නම් මරු තැනක් මට අපේ ස්‍යගෙන් තියෙන්නෙ ඔයාට ගොඩක් ස්තුති ......ඔයා හින්දා යි මේ හැම දේම ...සමහර අය පොල් කිරිත් දානව්ස්නේ ඒ ඇයි ඉකනටම පිලිතුරක් ඕනේ....❤❤❤❤❤❤❤❤❤❤❤
@dsjayawardhane3498
@dsjayawardhane3498 9 ай бұрын
හරිම ෂෝක්.. හොඳටම පැහැදිලියි..ස්තූතියි හදවතින්ම දුවේ...❤❤❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 9 ай бұрын
ස්තූතියි හොද පැහැදිලි කිරීමක්❤
@ranisuwarnalatha9564
@ranisuwarnalatha9564 9 ай бұрын
බොහොම ස්තූතියි .ඒ විදිහටම හදන්නමි .
@priyadarshanikemamali3332
@priyadarshanikemamali3332 9 ай бұрын
බොහොම තුති.හොඳ පැහැදිලිව කියලා දුන්නට.තේ කහට දාන්නේ නිවලද, උනුවෙන්ද.
@ITALYNADEE
@ITALYNADEE 9 ай бұрын
තේ වතුර ටික නිමල ගන්නවනම් වඩාත් හොඳයි හොඳයි, යන්තම් රස්නෙ ගතියක් තිබුනට කමක් නැහැ.
@dumindamadu515
@dumindamadu515 4 ай бұрын
Hal piti 1kg ekata anith dewal kochchara ganna onada akke
@amaliherath9019
@amaliherath9019 9 ай бұрын
Anee lessee EE widiha maat try karanawa thanks dear ❤️❤️👍
@Buddika-e2v
@Buddika-e2v 9 ай бұрын
Thank you so much dear 👍
@SriyaniPerera-nh3hh
@SriyaniPerera-nh3hh 9 ай бұрын
ස්තුතියි පැහැදිලිව කියලා දුන්නාට තව දෙයක් දැන ගන්න ඔනෙ සුදුරු මාදුරු ලූනු දානනෙ නැද්ද
@ITALYNADEE
@ITALYNADEE 9 ай бұрын
මේ ප්‍රමාණයට ලුණු තේ හැඳි භාගයක් දාගන්න පුළුවන් .නොදා ඉන්නත් පුළුවන්.සූදුරු මාදුරු අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි ඒවා ඔයාලට කැමතිනම් දාගන්න පුළුවන්.එක එක පැතිවලට අනුව ඒක වෙනස් වෙනවා සමහර පැතිවල මේවා දානවා සමහර පැතිවල මේවා දාන්නේ නෑ.😊❤
@nirmaliedesilva2497
@nirmaliedesilva2497 8 ай бұрын
Thanks for the recipe. The taste was very good. Was not able to get the shape of the kevum. It's more flat shape. What's the reason?
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
The bottom of the pan should be round so that the shape of the kavum can be adjusted to a circle❤(like a ball)
@nirmaliedesilva2497
@nirmaliedesilva2497 8 ай бұрын
Thanks for the feed back, I used a hopper pan.
@nirmaliedesilva2497
@nirmaliedesilva2497 8 ай бұрын
❤​@@ITALYNADEE
@champikapriyanthi1945
@champikapriyanthi1945 8 ай бұрын
❤ස්තුතියි ගොඩක්
@dammikapiris8038
@dammikapiris8038 9 ай бұрын
ස්තූති බොහොම ❤❤❤❤❤
@Waruni-s4k
@Waruni-s4k Ай бұрын
Harima rasa patai🎉❤
@ElanidesilvaBanks
@ElanidesilvaBanks 9 ай бұрын
Thank you oyata.math hadanna balanna ona me videyata.
@nayananandani5353
@nayananandani5353 9 ай бұрын
Thank you 💕🌹
@JasinthaGunawardena
@JasinthaGunawardena Ай бұрын
Looks delicious 🌹
@gamagasunitra1960
@gamagasunitra1960 9 ай бұрын
ස්තුතියි ❤❤❤
@NadeeEkanayaka-jt8xu
@NadeeEkanayaka-jt8xu 9 ай бұрын
Godak ස්තුති 🌹
@SomaJayaseeli-ji3jl
@SomaJayaseeli-ji3jl 9 ай бұрын
ඔයා තමයි දුව, කොන්ඩ කැවූම් හදන්න පැහැදිලිව කියල දුන්නෙ. හැම දෙයක්ම ග්‍රෑම්,250ක් නිසා හරිම ලේසියි මතක තියා ගන්න. පැණි හදන්න තේ කහට කෝප්ප දෙකක් හරියටම ඇත්ද? දුව ඔයාට ගොඩාක් ස්තුතියි !..
@lalithapriyangani892
@lalithapriyangani892 9 ай бұрын
තේ කහට වලින් රසේ වෙනසක් නැදාද
@ITALYNADEE
@ITALYNADEE 9 ай бұрын
​@@lalithapriyangani892නැහැ එහෙම රසය වෙනසක් වෙන්නේ නැහැ
@ITALYNADEE
@ITALYNADEE 9 ай бұрын
තේ වතුර වල ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් අපි ගන්න පැණිවල උකු ගතියේ තරම අනුව ගන්න වතේ වතුර ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් ඒ වගේම අපි ගන්න හාල්පිටි තෙත ගතියෙන් තියෙනවනම් එතකොටත් වතුර ගතිය අවශ්‍ය වෙන්නේ අඩුවෙන් ඒ වගේ පුංචි පුංචි කාරණාවලින් ගන්න තේ වතුර වල ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්.තේ වතුර ටික ටික එකතු කරගනිමින් උකු මිශ්‍රණයක් එන විදිහට අනාගන්න
@ritaprins7844
@ritaprins7844 2 ай бұрын
Thank you for sharing
@annefernando3619
@annefernando3619 6 ай бұрын
Thank you hodata awa kaum 🎉
@Glaxyj
@Glaxyj 8 ай бұрын
niyamai akikiyooo supiriyatama kiyala denawa.😚😚😚😚😚
@thilinibhagya4763
@thilinibhagya4763 8 ай бұрын
Oya pramanayen kewum kiyak hadaganna puluwanda ? Thank u
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
ගන්න තාච්චියේ ප්‍රමාණයේ හැටියට සහ කැවුම හදන්න ගන්න ප්‍රමාණයේ හැටියට කැවුම් ප්‍රමාණය වෙනස් වෙනවා වෙනවා සාමාන්‍යයෙන් ලොකුත් නැති කුඩාත් නැති කැවුම් විස්සක් හදාගන්න පුළුවන්
@GdDayawathi
@GdDayawathi 9 ай бұрын
❤බොහෝම ස්තුතියි ඔයාට ❤❤❤
@madhumahapatuna3252
@madhumahapatuna3252 8 ай бұрын
තේ වතුර කියන එක හරිම ලස්සනයි plain tea කියනවට වඩා
@gamagesege
@gamagesege 9 ай бұрын
Thank you so much it's look yam yam ❤ 🤗
@theonestop8074
@theonestop8074 9 ай бұрын
Excellent ❤❤❤
@KusumawatheeGilimalage
@KusumawatheeGilimalage 4 ай бұрын
Thank
@Susu-zw2rm
@Susu-zw2rm 9 ай бұрын
Thanks universe thanks ❤❤❤❤
@sonitasonita9903
@sonitasonita9903 9 ай бұрын
Good expianafion Thank you ❤❤🎉
@kamarypop65
@kamarypop65 9 ай бұрын
ස්තුති ගොඩක් මිස් ❤❤ 🌹🌹🌹
@udenichandrika2027
@udenichandrika2027 9 ай бұрын
ගොඩාක් ස්තුතියි 🙏🙏 පොල් පැණි ද කිතුල් පැණි ද ගන්නෙ කියල කියන්න පුළුවන්ද
@ITALYNADEE
@ITALYNADEE 9 ай бұрын
කැමති පැණි වර්ගයක් ගන්න පුළුවන්
@deepasandamali5138
@deepasandamali5138 Ай бұрын
Seeni walin vitarak barida dr
@ITALYNADEE
@ITALYNADEE Ай бұрын
පුළුවන් ගොඩක් සීනි පැණි එක හදාගන්නකොට නටන්න අරින්න එපා නූල් ඇදෙන පමණට එතකොට කැවුම් හයිය වෙනවා
@malaniegallage3064
@malaniegallage3064 8 ай бұрын
Matt hadana turu ispasuwak na, hadala kiyannam, Jay wewa aurudda
@LiyanarachchiPrithika
@LiyanarachchiPrithika 5 ай бұрын
Harima pahadili
@kavindibalasooriya7125
@kavindibalasooriya7125 8 ай бұрын
Dr me thetha hal pitid gaththe
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
නැහැ මම නම් අරන් තියෙන්නේ කඩේ හාල්පිටි
@Kimchis_dream
@Kimchis_dream 9 ай бұрын
හොදට පැහැදිලිකලා ස්තූතියි ඔයාට...
@mkthushari8663
@mkthushari8663 8 ай бұрын
කැවුනම් හදලම නෑ අද මේ රෙසපියට හදන්න හදන්නේ අනේ හොදට හදා ගන්න පුලුවන් උනොත් අැති මට ස්තුතියි ඔයාට ❤
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
කැවුමක් දෙකක් හදනකොට අත හුරු වෙයි best of luck❤
@pradepkumara2208
@pradepkumara2208 8 ай бұрын
රෙසපිය හොඳයි... කටහඬ අාකර්ෂනීයයි... අැබිබැහිවෙන සුලුයි...🌷🌷🌷🌷🌷🌷🌷
@tharikahemasri6355
@tharikahemasri6355 8 ай бұрын
මේ විදියට හැදුවට හයි උනානේ??
@mallikaasoka1040
@mallikaasoka1040 9 ай бұрын
Good explanation. Thank you.
@thilakawanniarachchi9318
@thilakawanniarachchi9318 8 ай бұрын
පිටිවර්ගදෙක චුටි දැලක් සහිත පෙනේරයකින් හලා ගන්න ඕනද
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
පිටි වර්ග කොහොමත් ගන්නකොට පෙනේරයකින් හලලා අර ගන්නවනම් තමයි හොඳ.❤
@mediniliyanage6166
@mediniliyanage6166 9 ай бұрын
හොඳට පැහැදිලි කලා. ස්තූතියි. ❤️
@priyankafernando9507
@priyankafernando9507 9 ай бұрын
ඇත්තටම හොදටම කියලා දුන්නා ස්තුති ඔබට
@pradeepawickramaariya1329
@pradeepawickramaariya1329 9 ай бұрын
Thank you
@n.n.ccompany6800
@n.n.ccompany6800 8 ай бұрын
The වතුර ml kochcharakda.reply please අද hadanna
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
තේ වතුර ml වලින් නම් හාරසීයත් ,පන්සීයත් අතර.ටික ටික දාලා දිය කරලා ඉතුරු වුණොත් ඉවත් කරන්න❤
@wimalawathiemenikewelahamu7558
@wimalawathiemenikewelahamu7558 9 ай бұрын
Thanks .
@samamalkanthi1106
@samamalkanthi1106 9 ай бұрын
Sthuthi ❤❤❤hodata pehedili kala ❤❤
@gayanasanka7312
@gayanasanka7312 9 ай бұрын
Akki plz kiyannako haal 1 kg ekata ona dewal .Sini ,paana piti kochchara onada,kewum kiyak hadanna puluwanda,Sini witharak gannawanam peni hadanna kohomada unu karalada
@ITALYNADEE
@ITALYNADEE 9 ай бұрын
*හාල් කිලෝ එකට පාන්පිටි කිලෝ එකයි සීනි ග්‍රෑම් පන්සීයයි පැණි රහට වැඩිපුර කැමතිනම් තවත් සීනි ග්‍රෑම් දෙසීයක් විතර වැඩිපුර ගන්න පුළුවන් *සීනි පැණි තිත්ත නැතුව හදාගන්න හැටි වීඩියෝ එකක් මගේ චැනල් එකේ තියෙනවා ඔයාලට ඒක බලන්න පුළුවන් *එහෙම නැතිනම් තේ කහට වලට සීනි දිය කරලා අරගන්න පුළුවන් උනු තේ එකට සීනි දිය කරලා අරගෙන නිවෙන්න තියන්න.
@ITALYNADEE
@ITALYNADEE 9 ай бұрын
සාමාන්‍යයෙන් කැවුම් උයලා පුරුදු කෙනෙකුට හාල් කිලෝ එකේ ප්‍රමාණයෙන් කැවුම් අසූවක් විතර වගේ හදාගන්න පුළුවන්(සාමාන්‍ය තරමේ කැවුම්) හදන කැවුමේ ප්‍රමාණය හැටියට එක වෙනස් වෙනවා.
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 9 ай бұрын
Thank U so much for ur great lovely very useful recipe video very quick & easy method ඔයාට ගොඩක් pin 🙏 Dear 👍👌🤩😋🤗
@DamayanthiDamayantbi
@DamayanthiDamayantbi 2 ай бұрын
පාන් පිටි වැඩි නැද්ද
@priyanthaperera6981
@priyanthaperera6981 9 ай бұрын
❤❤❤ ගොඩක් පින් ඔයාට
@jayawardenejayawardene9082
@jayawardenejayawardene9082 9 ай бұрын
Oya pramanayen kewum keeyak hadanna puluwanda kiyanna plz
@ITALYNADEE
@ITALYNADEE 9 ай бұрын
හරියටම හැදුවොත් කැවුම් විස්සක් හදාගන්න පුළුවන් හදන තාච්චියෙ හැටියටත් ගන්න කැවුමේ ප්‍රමාණය හැටියටත් ඒක වෙනස් වෙනවා.
@ashamalalasekera2953
@ashamalalasekera2953 9 ай бұрын
Kithul panida pol panida ganna ona ?
@ITALYNADEE
@ITALYNADEE 9 ай бұрын
කැමති පැණි වර්ගයක් ගන්න පුළුවන්.
@induperera8804
@induperera8804 2 ай бұрын
❤❤❤❤❤
@chandranibandara632
@chandranibandara632 9 ай бұрын
Mama oya rasape eka anua haduwa niyamata awa oyta godak pen
@ITALYNADEE
@ITALYNADEE 9 ай бұрын
@sonaliechanulshajayathilak2722
@sonaliechanulshajayathilak2722 9 ай бұрын
Well explained ❤👍
@ranminishashikala9011
@ranminishashikala9011 9 ай бұрын
Hot tea da add karanne.. Nathnam tikak cool wunama da add karanne???
@ITALYNADEE
@ITALYNADEE 9 ай бұрын
තේක හොඳටම නිවුනට පස්සේ ගන්නවනම් තමයි වඩා හොඳ ලා රස්නයක් තිබුනට කමක් නැහැ.
@ranminishashikala9011
@ranminishashikala9011 9 ай бұрын
@@ITALYNADEE thanks dear... 🥰🥰 And thank you so much for sharing this easy recipe
@lashanimaduhika8561
@lashanimaduhika8561 9 ай бұрын
මිස් සිනි වලින් විතරක් හැදුවම වෙනසක් තියෙනවද
@ITALYNADEE
@ITALYNADEE 9 ай бұрын
​@@lashanimaduhika8561ප්‍රශ්නයක් නැහැ සීනි වලින් විතරක්ම හදාගන්නත් පුළුවන් තේ එකක් රස්නෙන් අරගෙන ඒකට සීනි ටික දාලා දිය කරලා ඊට පස්සේ එක නිවෙන්න තියන්න නිවෙන්න තියලා මිශ්‍රණය අනාගන්න
@RamyaFernando-v2y
@RamyaFernando-v2y 9 ай бұрын
හදල. කියන් නම්. ස්තූතියි
@nimnapiyumiperera8222
@nimnapiyumiperera8222 8 ай бұрын
Thetha Hal piti ganna one nadda
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
නැහැ හාල්පිටි තෙතම වෙන්න ඕන නැහැ නැහැ මම ගන්නෙ කඩේ පිටි.ගෙදර කොටල ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.
@nishacraft6875
@nishacraft6875 8 ай бұрын
Zakke lunu දැම්මේ nadda
@moreenkondasinghe528
@moreenkondasinghe528 9 ай бұрын
Poltel de gathe?
@ITALYNADEE
@ITALYNADEE 9 ай бұрын
මම නම් ගත්තේ sun flower oil.එළවළු තෙල් හෝ පොල්තෙල් පාවිච්චි කරන්න පුළුවන්.
@SherinPasela-sv8wp
@SherinPasela-sv8wp 9 ай бұрын
මාත් කොණ්ඩ කැවුම් හදනවා . කැවුම මෙලෙක් වෙන්න මං baking powder ටිකක් දාලා බීටර් එකෙන් හොදට බීට් කර ගන්නවා. ශීතකරණ ය රෑට මිශ්‍රණය දාලා කැවුම උදේ ට බදින්න පැය 2ට කලින් ම එළියට අරන් කූල් එක ඇර ගන්නවා. හැබැයි මං කැවුම රස කර ගන්නෙත් කැවුම ඇතුළ දුඹුරු පාට කරගන්නෙත් හකුරු, සීනි වලින් හදපු පැණියෙන් තමයි. ඒකෙන් පොඩි crpcy ගතියක් එනවා.මංහිතන්නෙ පැණි උණු කර දැමීම කැවුමෙ සාම්ප්‍රදායික ක්‍රමය කියලයි.හැඛැයි මිස් ගෙ කැවුමෙ කොණ්ඩය ගැනීමෙ ක්‍රමවේදය හරිවටිනවා. මටත් හොද දැනුමක් ඒ ගැන ලැබුනා මම කැවුම් හදන්න පළමුවෙන්ම දැනුම ලබා ගත්තේ රසමැදුර වැඩසටහනේ පබ්ලිස් සිල්වා මහතාගෙන්.
@ITALYNADEE
@ITALYNADEE 9 ай бұрын
බොහොම ස්තූතියි. එක් එක් අය එක එක ක්‍රම වලට කැවුම් හදනවා. ඉතින් ඔබේ ක්‍රමයත් අපිත් සමඟ බෙදා ගත්තාට ඔබට බොහොමත්ම ස්තූතියි❤❤❤
@ashokaLandagea
@ashokaLandagea 9 ай бұрын
බේකින් සෝඩා දැම්මම අවුලක් වෙන්නෙ නැද්ද
@SherinPasela-sv8wp
@SherinPasela-sv8wp 9 ай бұрын
අනිවාර්යයෙන්ම baking powder විතරමයි. Baking soda දැම්මොත් ආප්ප වගේ පිපෙයි. කොන්ඩය ගන්න බැරි වෙයි.
@ashokaLandagea
@ashokaLandagea 9 ай бұрын
@@SherinPasela-sv8wp බේකින් පවුඩර් වලින් අමුතු රසක් එන්නෙ නැද්ද
@PadmaIlleperuma
@PadmaIlleperuma 8 ай бұрын
කැවුම පිම්බිලා තියෙන්නෙ පාන්පිටි වැඩියෙන් දාන නිසා නේද? අපි නම් අඩුවෙන් දාන්නෙ
@apsaraudari4957
@apsaraudari4957 9 ай бұрын
අක්කෙ රෑට හදල තියලා උදේට හැදුවට කමක් නැද්ද
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
කමක් නැහැ හැබැයි ෆ්‍රිජ් එකේ තියලා තියන්න හොඳට කවර් කරලා
@thilinidesilva3629
@thilinidesilva3629 9 ай бұрын
Great 👍
@premalatha8718
@premalatha8718 9 ай бұрын
අවුරුද්දට හදල බලන්නම්
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41