කෝපි කඩේ - ඒකාධිකාරය | Kopi Kade - 989 | Sinhala Old Teledrama

  Рет қаралды 24,013

Torana Video Movies

Torana Video Movies

Күн бұрын

කෝපි කඩේ ටෙලි නාට්‍යයේ 989 කතාංගය - ඒකාධිකාරය...
දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය මාලාව ලෙසින් මෙම සෝප් ඔපෙරාව වාර්තාවක් උසුලයි. අධ‍්‍යක්‍ෂණය සුමිත් ජයන්ත ඩයස් නිෂ්පාදක වරයාවූයේ විපුල රත්නසිරිය මෙහි කැමරාකරණය සමන් මංචනායක නිලන්ත වනසිංහ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීම ,රොෂාන් පෙරේරා , තාක්‍ෂණික සහය බුද්ධික ප්‍රනාන්දු වන අතරම අද ( බුද්ධික ප්‍රනාන්දු / විපුල රත්නසිරි / සමන් මංචනායක) ඔවුන් තිදෙනාද ජීවතුන් අතර නොමැත.
Restored from Torana Archives.
රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
Special Thanks to Independent Television Network.
#KopiKade #ToranaVideoMovies #sinhalateledrama

Пікірлер: 28
@human-rights379
@human-rights379 11 ай бұрын
මම මුලින්ම කෝපි බැලුවේ 1987 කළු සුදු බැටරියෙන් චාජ් කරන රූප වාහිනියෙන්, එතකොට මට වයස 7 යි එදා වගේම අදත් ඒ කෝපි කඩේට මම ගොඩක් ආදරෙයි. නමුත් එදා කෝපි කඩේ රඟපාපු බොහොමයක් දෙනා ජීවිතයෙන් සමු අරන් මම අද මැදිවියට පැමිණ ඇත, එදා මම සමඟ අපේ මහගෙදර කෝපි කඩේ බලපු මගෙ ආච්චි, ලොකු මාමා, නැන්දලා බාප්පලා අම්මා සහ තාත්තා සියලුම දෙනා ජීවිතයෙන් සමු අරන් ඒත් අදත් ඒ කෝපි කඩේ රූප වාහිනියේ විකාශනය වනවා සතුට දුක කඳුළු සහ අතීතය ආවර්ජනය කරමින් මම අදද කෝපි කඩේ තරබනවා!
@sampathiddagoda1503
@sampathiddagoda1503 11 ай бұрын
මේ පරණ කොටස් හරි ආසාවෙන් ආය්‍ර් බලන්නේ..... ඒ ලස්සන නෑ දැන් යන අලුත් කොටස්වල නම්
@asankarupasingha8230
@asankarupasingha8230 Жыл бұрын
Godak lassanai koopi kadeta ape hemadamath adarei ...wedeenma me tele drama eka lassana pradana charethayak nomethi weemai ekai lassana
@fatemakw3723
@fatemakw3723 Жыл бұрын
Lassanaiiiìii lassanaiiiìii ❤❤❤ adarai kopi kade hamotoma
@amilasadaruwan2696
@amilasadaruwan2696 Ай бұрын
Hoda wede poliyata
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 Жыл бұрын
මරු
@aswkumara5416
@aswkumara5416 Жыл бұрын
ගොඩක් මරුද?
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 Жыл бұрын
@@aswkumara5416 😄
@sameeragunawardhana8973
@sameeragunawardhana8973 Жыл бұрын
Chithara wakista ,Damitha saluwadana ,RIP😢
@chanumax2872
@chanumax2872 Жыл бұрын
එල 👍❤❤
@nadee93
@nadee93 9 ай бұрын
පොලියා හරි .... පොලී නැතුව මේ අපි මිනිස්සුන්ට සල්ලි දීලත් ඇරගෙන ඉන්නේ
@nuwa99
@nuwa99 Жыл бұрын
@Sashitha9674
@Sashitha9674 Жыл бұрын
❤❤❤❤❤
@DananjayaMuthunayake-qd3ol
@DananjayaMuthunayake-qd3ol 7 ай бұрын
එක එකා නැති බැරි උනා කියල මුදලාලි පලි නෑ
@chathumadu9635
@chathumadu9635 Жыл бұрын
🙏
@Sadaruwan-hn4jw
@Sadaruwan-hn4jw Жыл бұрын
❤️
@slamazing9999
@slamazing9999 Жыл бұрын
500 episode eka danna
@amilasadaruwan2696
@amilasadaruwan2696 Жыл бұрын
Puluwan unot dannm
@KEVIN-xd6qg
@KEVIN-xd6qg Жыл бұрын
Keri athal oiiii😂
@danusandaruwan6473
@danusandaruwan6473 Жыл бұрын
සිරිසේනය තාම කුබුරු කප කප ඉන්නවා ..කිසි දියුනුවක් නෑ
@gayansilva6928
@gayansilva6928 Жыл бұрын
අඩේ කට කට 🤭🙏
@deepthiyenjeewithayasoya9986
@deepthiyenjeewithayasoya9986 11 ай бұрын
😂😂😂😂
@DananjayaMuthunayake-qd3ol
@DananjayaMuthunayake-qd3ol 7 ай бұрын
ඇත්ත
@amilasadaruwan2696
@amilasadaruwan2696 Ай бұрын
Sira kamalage katata diyanuba
@AaaSugath
@AaaSugath Жыл бұрын
Poliyagei sunimll gei nadakama mokakkda kiyala thama hoya ganda bari una
@dumindudissanayake3408
@dumindudissanayake3408 Жыл бұрын
පොලියගෙ දුව බැදල තියෙන්නෙ සුනිමල් පොලියගෙ බැන තමයි සුනිමල් ඒකයි නෑදෑකම.
@AaaSugath
@AaaSugath Жыл бұрын
​@@dumindudissanayake3408duwa hitapu eka dawasakwath nane
@rashmika619
@rashmika619 8 ай бұрын
Beena kiuala katha Karanne ekane
Kopi Kade 29-06-2018
15:01
Col3Neg Original
Рет қаралды 12 М.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
Kopi Kade  | Episode 1737 - (2019-12-01) | ITN
17:48
ITN Sri Lanka
Рет қаралды 102 М.
Kopi Kade | නිළවරණය | Episode 1981 - (2024-06-02) | ITN
21:48
කෝපි කඩේ | Kopi Kade | Sinhala Old Teledrama
16:34
Torana Video Movies
Рет қаралды 9 М.