Kopi Kade | Episode 1840 - (2021-07-30) | ITN

  Рет қаралды 61,488

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 160
@amilasuganda4640
@amilasuganda4640 3 жыл бұрын
මම මේ ටිකේම කෝපිකඩේ පරන කොටස් බල බල හිටියේ ..පොලී මුදලාලිලා ඉන්න කාලේ ඒවා..නිකමට වගේ අද කෝපිකඩේ අලුත්ම කොටසක් බැලුවා.. ගොඩාක් ආස හිතුනා පරන අය ගොඩාක් තවම රගපානවා..අද අනික් නාලිකාවල විකාශනය වෙන්නේ ආදර පලහිලව්.. ITN එකට ගොඩාක් ස්තූතියි....ඔයාලට පුලුවන් න්ම් කෝපිකඩේ ඉදපු පරන අයව අපහු එක්ක ගන්න ජීවත් වෙලා ඉන්න අයව.. ඔවුනුත් ගොඩාක් සතුටු වෙයි.. අපේ ලමා කාලේ ගොඩාක් ලස්ස්න කලා මේ කතාව.. ඒකයි අදටත් බලන්නේ..අලුතින් අයව වැඩියෙන්ම නොගෙන පරන අයට අවස්තාවක් දෙන්න..සුගතන් මාමා තවම ඉන්නවා දකිද්දී ගොඩාක් ආස හිතුනා..ඉස්ස්‍ර වගේ මේ අයට ටිකක් පරන පහේ ඇදුම් අදින්න දුන්නා න්ම්ම් තවත් ඒ ගමේ සුන්දර ගතිය එනවා..මේක ගමක් පිලිබදව යන කතාවක් නිසා ගොඩාක් නවීකරණය කරන්න එපා..ඒකට ඇදුම පැළදුම පවා බලපානවා...
@ariyaratnamravichandran5927
@ariyaratnamravichandran5927 3 жыл бұрын
දැන් කෝපි කඩේ අප්පිරියයි ආශාවෙන් බල බල හිටපු එකක්
@Hirushanachintha
@Hirushanachintha 3 жыл бұрын
කෝපි කඩේ ගොඩක් හොඳ කතා මාලාවක්... දේශපාලන අරමුණු වෙනුවෙන් මේ කතා හදන්න එපා..... හරිම පිළිකුල් .... මේ රගපාන උන් දන් නෑ කුඹුරු සාස්තරය........ ලැජ්ජයි..... මීට වඩා දේශපාලකයො රටට කරල තියෙන හෙනේ ගැනත් හදන්න කතා එහෙනම්.... දේශපාලකයන්ගේ ඩීල් ගැනත් හදන්න .... අනේ ITN 😂😂😂😂
@gottaballs6389
@gottaballs6389 3 жыл бұрын
I'm kol
@gottaballs6389
@gottaballs6389 3 жыл бұрын
"
@harshanirosh7013
@harshanirosh7013 3 жыл бұрын
Meka den anduwalata puka dena kade
@harshanirosh7013
@harshanirosh7013 3 жыл бұрын
Sima karala raje sawakain gennuwanam iwarai podi minihata kuli rashsawa karaganna dila raje aye ayethana chek karapallako simawak ethiwada genwanne kiyala mekathawa kanne nathuwa
@manjulamilan1670
@manjulamilan1670 3 жыл бұрын
අපි පිට රට හිටියත් කොපි කඩෙ බලනව එත් අසික්කිත දේශපාලකයොන්ට කඩෙ යන එක තමා ඉවසන්න බැරි ...
@k.a.rdilupa453
@k.a.rdilupa453 3 жыл бұрын
රෙද්ද මෙච්චර හොඳ නමක් තියාගෙන තියෙන කතාවලටත් රෙද්දෙ දේශපාලන ගවගන්න එපා... එපා කරවන්න එපා... අපි තමා හොදටම කරේ😂😂😂😂
@ariyaratnamravichandran5927
@ariyaratnamravichandran5927 3 жыл бұрын
අනිවාර්යෙන් කොපි කඩේ කඩේ යනවා
@VisionTalkvt
@VisionTalkvt 3 жыл бұрын
රසපස්සල ආවොත් මේක උන්ට කඩේ යනව.
@indrajalikaya-97
@indrajalikaya-97 3 жыл бұрын
මෙ වගෙ කතා බලනවට වඩා හොදයි මැදමුලනෙ උන්ගෙ ගු ගෙනල්ලා පොර වෙනුවට දැම්මනම්.
@ghanakwt3980
@ghanakwt3980 3 жыл бұрын
GU KIYANNAEMA HODAMA POHORANAE BURUWO
@sumithdasanayaka3600
@sumithdasanayaka3600 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🇦🇮🇦🇮
@ghanakwt3980
@ghanakwt3980 3 жыл бұрын
BRO API SAJITHGAE KASTIYA NAMAE HODAE. MADAMULANA HAMBANTOTA MULANA OKKOMA AKAE RATAKAPU MIHARAK TIKA
@ravedickson1648
@ravedickson1648 3 жыл бұрын
සෑහෙන කාලෙකින් අද කෝපි කඩේ බැලුව, අපි ආදරේ කරපු සෑහෙන චරිත අද නෑ 😢 රත්නෙ, සාමෙල් මුදලාලි, සොමිනෝන,පොලිමුදලාලි එන්සිනා,ඇසිලින්,අබිලින්,කුරුගුරුන්,අප්පුව,සෝමෙල එක්ක හිටපු යාලුව ,සුවද, සුවදගෙ අම්ම, දයාවතී, ඩිංගි මහත්තය, සෝමෙ,මිනීපෙට්ටි සාප්පු මුදලාලි ,ගජං ලමය hmmm 😤 මේ අයගෙන් කී දෙනෙක් කතාවෙන් වගේම ජීවන රඟමඩලෙන් පවා සමුඅරන් ගිහින්ද කියල මතක් වෙද්දි .. කඩේ හාමිනේ ඇතුලු පිරිසට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.! අපිට මේ වගේ ලස්සන කතා පෙන්නුවට❤
@vihandukaveesha286
@vihandukaveesha286 3 жыл бұрын
Ela🙏❤️👍
@ariana6794
@ariana6794 3 жыл бұрын
Ow ban dan meka patta chatar gobba kathawak😂😂🤢🤢🤢
@dilshanmadusanka742
@dilshanmadusanka742 10 ай бұрын
ඇත්තටම ඒ කාලේ තමයි ලස්සන 🥺
@studioclickitvideography1712
@studioclickitvideography1712 3 жыл бұрын
ඉතාමත් තත්ව්ක රගපෑම් 😂 අපි 5 වසරේ වගේ පොඩ් කාලේ මෙම පොඩ් නට්‍ය කරා.. මැදමුලන කෝපි කඩේ තමයී දැන් හොදටම කරන්නේ😂😂 නිකන් දෙනවා කියලා ජනපති උනේ 😂 ඩොලර් නැතුව රෙව්ලා ඉද්දී පොහොර වහලු 😂😂
@asankakumudu9881
@asankakumudu9881 3 жыл бұрын
මෙම කාතාවෙි ඇති හරය තෙරැමි නොගෙන ⁣දාමා කොමටි ගැන කනගාටුයි .රාසයනික පොහොර වෙනුවට කොමිපොස් භාවිතය කොච්චර හොදද? නුවනින් බලා තෙරැමි ගන්න ....කුහක නොවි.......වස විස වලින් තොරව වගාවන් කල හැක....
@ghanakwt3980
@ghanakwt3980 3 жыл бұрын
OKA TAMAE APAE RATAE MINISUNGAE MODAKAMA HARE DAEWAL AINKARALA WARADE DAE LAGATA GANNAWA. ETIN MOKADAE DANWALADANNAE.
@ariana6794
@ariana6794 3 жыл бұрын
Tho wage amana ponnayek😂😂😂 tho mana baiyekda ithin kohomada rak දියුණු wenne😂😂😂 ponnaya
@ariana6794
@ariana6794 3 жыл бұрын
@@asankakumudu9881 meka tharam gobba kathawak dakalama na🤢🤢🤢🤢🤢🤢🤢pattama appiriyai.hoda wade 22k views 😂😂😂
@ariana6794
@ariana6794 3 жыл бұрын
@@asankakumudu9881 issara thibba quality ekamada kiyala ballanna baluwe😂 aye me bobba kathawa balanna🤢🤢🤢🤢
@ariana6794
@ariana6794 3 жыл бұрын
@@asankakumudu9881 eka thama me rata gobba ratak kiyanne diyunuwak nathi🤢deshapaluwan winasakarapu ,ape lankawa gana loke danneth seeyata 20. Ubalawage gobbayo iddi ratak diyunu wenne kohomada😂
@sameeragamage7415
@sameeragamage7415 3 жыл бұрын
මොන තරමි ලස්සන කතාවක්ද කෝපි කඩෙි.අද මෙික මැද මුලන වලවිවෙ බුදලයක් වෙලා
@dinethfernando1033
@dinethfernando1033 3 жыл бұрын
අදත් රාජපක්ෂලාට කඩේ යන සීන් එකක් නොදකින් ලස්සන කථාවට දේශපාලනෙ ගාවනවනේ 😡😡
@SANDUNTech
@SANDUNTech 3 жыл бұрын
උබලා වගේ ගොන්නු ඉන්නකන් මිනිස්සු වස කනවා
@dinethfernando1033
@dinethfernando1033 3 жыл бұрын
@@SANDUNTech අරක්කු සිගරට් කරේ තියන් ගහන පකයලා වස විෂ ගැන කථා කරනවා 🤣🖕
@samudraranawaka54
@samudraranawaka54 3 жыл бұрын
ඔබ වැනි මිනිසුන් තමයි අපේ රටට ලොකුම බර. මෙම නාට්‍යය උත්සාහ කරන්නේ ජනතාව දැනුවත් කිරීම සඳහා ය. ඔබ වැනි අයට දිගටම වස කෑමට අවශ්‍යයි. මෝඩයෝ.
@indrajalikaya-97
@indrajalikaya-97 3 жыл бұрын
මෙ කතද කවදත් අන්ඩුවට පුක දෙන එක විතරයි ගොබ්බ කතා. රටෙ සල්ලි නැතිව පෝර ගෙන්න බැරිව ඉන්න. බයියෝන්ට ගොදයි ගොබ්බ කතා.
@ghanakwt3980
@ghanakwt3980 3 жыл бұрын
AEA WAGAE NADA
@srithali6782
@srithali6782 3 жыл бұрын
අද තමයි තේරුනේ කෝපි කඩේ හිටපු පරණ නළු නිළියෝ ඇයි දැන් නැත්තෙ කියලා ආණ්ඩුවට කඩේ යන්ඩ බැරි හින්දා වෙන්ඩ ඇති තේරුමක් තිබුනත් කතා මාලාවල කිසිම ගැලපීමක් නැතුව ආණ්ඩුවට කඩේ යන පාටක් තමයි පේන්න තියෙන්නේ අනික් දේවලුත් සල්ලි වල බලෙන් දේශපාලනයෙන් වෙනස් වෙන කාලයේ මේවා සාමාන්‍ය දේවල් වෙන්ඩ ඇති
@sohangunawardana7144
@sohangunawardana7144 3 ай бұрын
හැමදාම සුද්දාට බැන්නාට මොකෝ උන් ගිහින් අවුරුදු 75 වැඩි 😂😂
@seneshkathiyunuwan2104
@seneshkathiyunuwan2104 3 жыл бұрын
ලංකාවේ තියෙන හොදම කතාවක් සතියේ දවස් 5 හම තියේ නම් නාඩගම්කාරයො පරාදයි
@pradeepwickramasinghe553
@pradeepwickramasinghe553 3 жыл бұрын
Labba
@ariana6794
@ariana6794 3 жыл бұрын
Gihin balapan hutta nadagam karayo eke views 😍❤️😎😎😎😎😎😎
@ariana6794
@ariana6794 3 жыл бұрын
Nodakin gobba amana kathawak😂😂😂😂🤢🤢🤢
@crazygamer-vt2kj
@crazygamer-vt2kj 3 жыл бұрын
Labba
@gihansinhalasir9976
@gihansinhalasir9976 3 жыл бұрын
ගූ බයියන්ට ආතල් දෙන්න ශෝක්...කෝපි කඩේ...පුම්ක 😄😜
@pilotdilu9860
@pilotdilu9860 9 ай бұрын
Watching this in 2024 and laughing out loud remembering gota gobbaya’s propaganda to ban fertilisers. Beginning of people starving and end of gota kingdom. Hahaha❤
@IshanKumara-fc6yq
@IshanKumara-fc6yq 5 ай бұрын
කොපි කඩෙි දැන් ගැමි ගතියක් නැ නාගරික වෙලා ආසාවෙන් බලපු කනාව කැවැ එකත්
@rukmalnarangodage4165
@rukmalnarangodage4165 3 жыл бұрын
මැද මුලනෙ ලොන්ඩරිය ශික්
@niroshanchathuranga6777
@niroshanchathuranga6777 3 жыл бұрын
Pala yanda
@ariyaratnamravichandran5927
@ariyaratnamravichandran5927 3 жыл бұрын
අනිවාර්යෙන්
@wajirawajira5363
@wajirawajira5363 3 жыл бұрын
කෝපි කඩය මැදමුලන ලොන්ඩ්‍රිය වී හමාරය....
@tuktukofsrilanka3010
@tuktukofsrilanka3010 3 ай бұрын
දේශපාලනය වෙනුවෙන්ම කඩේ යන එකම නාට්‍ය
@mihindudananjaya2297
@mihindudananjaya2297 10 ай бұрын
diyau diyau katta diyauu raja passage eka katta diyauu😂
@gayansureshkadugamulla7238
@gayansureshkadugamulla7238 3 жыл бұрын
ඉස්සර කෝපි කඩේ ගොඩක් හොඳයි.ඒත් දැන් දාන කතා බලන්න අප්පිරියයි .අපිට උගන්නලා උගන්නලා තියෙන්නේ කලාව ආනන්දයෙන් පටන් අරගෙන ප්‍රඥාවෙන් ඉවර වෙනවා කියලා..ඒත් දැන් කිසිම කලාවක එහෙම දෙයක් නැහැ.මේ හැමෝම නලුනිලියො කරන්නේ මොන යම් දේකහරි රඟපාලා තමුන්ට ජීවත් ජීවත්වෙන්න කීයක් හරි හොයාගන්න එක.මහලොකුවට මේගොල්ලෝ කයිවාරු ගහනවා කලාවෙන් මිනිසුන්ගේ සිත් සතන් පුබුදනවා කමෙන්ට කියවනකොට තේරෙනවා මෙය නලුනිලියො මිනිසුන්ට කොච්චර අප්පිරිය ද කියලා.ඔයාලා වෘත්තීමය නළු වශයෙන් සාධාරණ රඟපෑමක් කරන්න
@ජෙමල්ලිකාජෙමල්ලිකා
@ජෙමල්ලිකාජෙමල්ලිකා 3 жыл бұрын
සමිපුර්නම ඇත්ත ඒත් ගොවියේ එකට ඇමිබැහි වෙලා එක නිසා පිස්සු හැදිලා පොහොර නැතුව කොන්චර කිවුවත් අහන්නැ
@channelcreative6670
@channelcreative6670 3 жыл бұрын
Pohora netiwa komada waga karanne
@chamilaudaya5086
@chamilaudaya5086 3 жыл бұрын
Doller nathi nisa පොහොර genne nathi eka wahaganna...මිනිස්සු ge යහපත වෙනුවෙන් kara kiyala agawanna හදනවා
@chanukapathmaperuma5155
@chanukapathmaperuma5155 3 жыл бұрын
Ane manda sathiyak balan inne kopi kade balanna eth mewage ekak nam wadak na.😢😥😢😭😪
@subarathnekondasinhapatabe3264
@subarathnekondasinhapatabe3264 3 жыл бұрын
කෝපි කඩෙ එපාකරවන්න එපා
@gihansinhalasir9976
@gihansinhalasir9976 3 жыл бұрын
කලාව දේශපාලනයට කඩේ යවන්න යොදාගන්නා පහත් පෙළේ මාලා නාටක...💩💩💩
@pubudupemanath5262
@pubudupemanath5262 3 жыл бұрын
දැන් තේරෙනවනෙ ඇයි දැන් සෝමෙල, ගජංල, දයාවතීල කෝපි කඩේ නැත්තෙ කියල . කලාව දේශපාලනේට කඩේ යවන්න එපා . දුකයි ඇත්තටම මේක කොහොමට තිබුන කෝපි කඩේද.
@dkdkdsnndj7876
@dkdkdsnndj7876 3 жыл бұрын
Den kopi kade, rajapakselage tira racheneyak wela, rasayenike pohora walete apit kemeti nehe, hebei heme deketema piliwalak tiyende ona, akaparatema rasanike pohore natera kerapuwama goviyo asarana wenewa, awate wede piliyan yodelai oya pohora natera keranda tibune..
@pasindujayasinghe3774
@pasindujayasinghe3774 3 жыл бұрын
රසායනික පොහොර හොඳ නැලු පොහොර ගන්න ආන්ඩුවට සල්ලි ත් නැලු කබනික පොහොර ත් නැලු පොහොර නැති නිසා ගොවියා ත් අනාතයි ලු කොපි කඩෙත් රෙදි නැතිව ආන්ඩුවට කඩේ යනවා කියහන්කො 🤣🤣
@dilinithathsarani3895
@dilinithathsarani3895 3 жыл бұрын
පොහොර ගෙන්න සල්ලි තිබ්බනම්.. ඔය මොකුත් නැ නේද
@roshanranasinghe2327
@roshanranasinghe2327 2 жыл бұрын
පාදෙනිය prodictions 😂😂😂
@PhoenixF22Raptor
@PhoenixF22Raptor 3 жыл бұрын
kade yanawa kalakanninta.
@msacademy3522
@msacademy3522 3 жыл бұрын
අවුරැදු දේ වලපල්ලා යැවුවා
@sdhd6319
@sdhd6319 Жыл бұрын
දැන්නම් මේ කෝපිකඩෙ ඇල්වතුරකඩෙවගේ පරනඅය එකඑක්කෙනා වාස්පවෙනවා
@VisionTalkvt
@VisionTalkvt 3 жыл бұрын
අපරාදෙ දැන් මේ එපිසෝඩ් එකට වියදම් කරපු සල්ලි
@sajithvlogs3886
@sajithvlogs3886 2 ай бұрын
කාබනික පොහොර විප්ලවය 😊
@mohommedshimark2032
@mohommedshimark2032 3 жыл бұрын
Rajapaksha kopi kade
@slworldagri2130
@slworldagri2130 3 жыл бұрын
Kade yanoooo......mada mulane guuu kapiyauu
@wasanthaluxman4626
@wasanthaluxman4626 3 жыл бұрын
මේ වගේ නළුවෝ හිඟා කෑවා නම් මීට වඩා හොඳයි ...නම්බුකාරයි මේ වගේ හොරණෑ වල් වල රගපාන ට වඩා .....
@samudraranawaka54
@samudraranawaka54 3 жыл бұрын
ඔබ වැනි මිනිසුන් තමයි අපේ රටට ලොකුම බර. මෙම නාට්‍යය උත්සාහ කරන්නේ ජනතාව දැනුවත් කිරීම සඳහා ය. ඔබ වැනි අයට දිගටම වස කෑමට අවශ්‍යයි. මෝඩයෝ.
@wasanthaluxman4626
@wasanthaluxman4626 3 жыл бұрын
@@samudraranawaka54 මම දැකපු නියම නිවට දැනුමක් නැති සතෙක් තමයි ඔබ .....ලෝකෙ කිසිම රටක් කාබනික ගොවිතැනින් ස්වයංපෝෂිත නැහැ ....ඒක ප්‍රායෝගික නැහැ කළ නොහැකියි .....මේ වගේ ටෙලි නාට්‍ය ආණ්ඩුවේ හොරණෑවක් බවට පත්කර කරවීම ගැන අතිශය ශෝචනීයයි ....මේවයෙ රඟපාන නළු නිළියොත් ඒ වාගේම අය තමයි...අපි දැක්කා ජනාධිපතිවරණයට පෙර එයාලගේ ක්‍රියා ක්‍රියාකාරිත්වය .....මේ වගේ දේවල් වලින් දේවල් වලින් සපයන්නේ මෝඩකම හා නූගත්කම ....ඇයි ලංකාවෙ විතරක් මෙච්චර වකුගඩු හා පිළිකා රෝගීන් ඉන්නේ ? ලෝකයේ වෙනත් රටවල් වල රසායනික පොහොර වගාව නැද්ද ? මම කියන්නේ කියන්නේ රසායනික පෝර හරි කියලා නෙමෙයි නියමිත ක්‍රමවේදයක් ලංකාවේ නැහැ ...........
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 3 жыл бұрын
Itn කියන්නේ ආන්ඩුවේ හොරැනෑව
@lokuaiya
@lokuaiya 3 жыл бұрын
නම ලක්ශ්මන් නේද හරි බන් 😂 උඹට ඔහොම හිතෙන එක සාධාරණයි .
@wasanthaluxman4626
@wasanthaluxman4626 3 жыл бұрын
@@lokuaiya ඇයි මොකද උඹට අවුල්ද ? පොඩ්ඩක් කියපන්කො ආසයි දැනගන්න ....
@sachinimadushika1116
@sachinimadushika1116 3 жыл бұрын
බුදු සරණයි
@sadasada3129
@sadasada3129 3 жыл бұрын
මිනිසුනට .හොඳ .ආදර්ශ .katava
@indrajalikaya-97
@indrajalikaya-97 3 жыл бұрын
මැදමුලනෙ ගු 1kg අඩුවට ගන්න පුලුවන් ගන්නවද උබ.
@ariana6794
@ariana6794 3 жыл бұрын
Tho mona ponnayekda😂😂😂😂nodakin baiya 22k views 😂😂😂
@sanjayaliyanage5888
@sanjayaliyanage5888 3 жыл бұрын
Maka ..Essarhin..Phottuwa..Dadanila..
@thusithananayakkara5993
@thusithananayakkara5993 3 жыл бұрын
87 idan nam කඩේ nam ekama widihamai 🤣🤣🤣 ලංකාව වගේමයි
@sdhd6319
@sdhd6319 3 жыл бұрын
අනේ සුගතංමාමට දිර්ගආයු
@nishansalaru2439
@nishansalaru2439 3 жыл бұрын
owa gennana untat ganna untat sahagahanawa
@denagamageshantha2152
@denagamageshantha2152 3 жыл бұрын
කෝපිකඩෙ කඩේ යනව මෙන්න🤣
@chathuranilanka4394
@chathuranilanka4394 3 жыл бұрын
Kopi Kade yanawa ........
@samanamarasingha2007
@samanamarasingha2007 2 жыл бұрын
😄😊😁😊😄😁😊
@harshanirosh7013
@harshanirosh7013 3 жыл бұрын
Rata wahannathuwa munge ammata hukanawa raje ayethana hemaekeka serama gennanawa corona bokoronne me anduwamai
@manjulajagath8047
@manjulajagath8047 3 жыл бұрын
අති විශිෂ්ටතම කතාවක් ...
@indrajalikaya-97
@indrajalikaya-97 3 жыл бұрын
මැදමුලනෙ ගු 1kg එකක් අඩුවට වෙන්දේසි කරනවා ගන්නවද උබ.
@ghanakwt3980
@ghanakwt3980 3 жыл бұрын
GODAK WATINAWA APAE AYA TARUM GANNAE WARADIYATA KATAWA SAHATIKA ATHTA
@ariana6794
@ariana6794 3 жыл бұрын
Ammage redda thama ponnnaya😂
@ariana6794
@ariana6794 3 жыл бұрын
Baiyonta hodai gobba kathawa😂😂🤢
@ariyaratnamravichandran5927
@ariyaratnamravichandran5927 3 жыл бұрын
මෝඩ චූන් දෙනවා
@ranuranu529
@ranuranu529 3 жыл бұрын
Onna oya udgosana karana govintha niyama katawak meka istuti rupawahini nalikawe copi kadeta
@chandanakumara9154
@chandanakumara9154 3 жыл бұрын
Good
@pradeepwickramasinghe553
@pradeepwickramasinghe553 3 жыл бұрын
Me labba eda idala thiyana anduwata kade yana ekane karanne
@kasunkumara1195
@kasunkumara1195 3 жыл бұрын
Kopi kada kala mun
@dkdkdsnndj7876
@dkdkdsnndj7876 3 жыл бұрын
Monawa unat yahapalane anduwe iyene kale, itn aka hode dewal kera, rajayete. Kede giye nehe.
@chinthakalakmal9352
@chinthakalakmal9352 3 жыл бұрын
බංකොලොත් ආන්ඩුවට කඩේ යාම.
@harshanirosh7013
@harshanirosh7013 3 жыл бұрын
Anduwada kade yana ammata hukana kade
@slworldagri2130
@slworldagri2130 3 жыл бұрын
Japanyata ....koreavata avith igena ganna ...pohora gana gobbaa palakayooo
@SisiraKumara-fm6vv
@SisiraKumara-fm6vv 2 ай бұрын
සිරිසේන පුක දෙනවා හරියට.. ..
@paranagamageweerasinghe4581
@paranagamageweerasinghe4581 3 жыл бұрын
Wakugadu gena hithala rasayanika pohora honda nae wage ..Akmawa gena hithala bar tikath wahala daamu
@masaalvadai6877
@masaalvadai6877 3 жыл бұрын
ITN please kopi kade witharai asawen balanne sathiyak indala. Me kathawa desapalaneta kade yawanna EPA. Anith ona kathawak yawaganna
@malkisanjula6167
@malkisanjula6167 3 жыл бұрын
අදත් කතාව හරිම ලස්සනයි. කෝපි කඩේ හැමදාම සමාජයට වටින ආදර්ශ ලබා දෙනවා. අතීතයේ පැවති ආහාර රටාවන්ට හුරු වූවා නම් මෙවන් විපත් සිදුවන්නේ නෑ.🤗🤗🤗
@denisanthoney6785
@denisanthoney6785 3 жыл бұрын
😂😂😂😂😂
@සුනිමල්බන්ඩාර
@සුනිමල්බන්ඩාර 3 жыл бұрын
අම්මෝ අම්මෝ
@liyanagedon9748
@liyanagedon9748 3 жыл бұрын
Lasanaii බුදු සරණයි oayhallata
@ruvishkajoseph473
@ruvishkajoseph473 3 жыл бұрын
වහ කනවද?
@nipuna832
@nipuna832 3 жыл бұрын
ඒරොප්පෙන් ආවා සුද්දන් රට කෑවා.
@iroshanaperera1845
@iroshanaperera1845 3 жыл бұрын
රාජපක්ෂලගෙ පුක ලෙවකාපල්ලා මීට වඩා හොදයි
@sandunchathuranga7828
@sandunchathuranga7828 3 жыл бұрын
Ane issara kopi kade balnna Kochchara asada Dan ekath madamulana waluwa wela
@kosalapriyankara228
@kosalapriyankara228 3 жыл бұрын
කෝපි කඩේ පව්
@akilaanushanka2337
@akilaanushanka2337 3 жыл бұрын
𝑲𝒐𝒑𝒊 𝒌𝒂𝒅𝒆❤
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 3 жыл бұрын
කෝපී කඩේ
@thushithanuwan133
@thushithanuwan133 2 жыл бұрын
Ne kri kade
@chandanakumara9154
@chandanakumara9154 3 жыл бұрын
Hoda adarsayak.
@harshanirosh7013
@harshanirosh7013 3 жыл бұрын
Mewunta gu gahala elawanda oni kopi kadeta janathawata adarayak thiyanawanam wahapiyako rata meke merila wetenawa pinishsu
@vithundissanayake9735
@vithundissanayake9735 3 жыл бұрын
Dollar no. Porra no .
@ariyaratnamravichandran5927
@ariyaratnamravichandran5927 3 жыл бұрын
හාල් no
@foodieswithkumu3902
@foodieswithkumu3902 2 жыл бұрын
Dan rajapakshalage gu kapalla
@nuwanranasinghe7819
@nuwanranasinghe7819 3 жыл бұрын
Kopi kadeth desa palane wela aye balanne naha. Minisuwa rawtath wanda epa hari premithiyakin genawanam gataluwak naha. Ratawal oya moda wada naha.
@wasanthakumara558
@wasanthakumara558 3 жыл бұрын
pitaRATA NOWEI CHINA MAHINDAGE KATTIYA OKUNTA MULIMMA KAWANNA ONA
@chathuranga_vlog
@chathuranga_vlog 11 ай бұрын
🎉❤
@pasidas
@pasidas 3 жыл бұрын
😘🙏
@boruwaepa5435
@boruwaepa5435 3 жыл бұрын
pow oi me kopi kade ewun. munta bath packet ekai rs. 500 da koheda denne
@sumithdasanayaka3600
@sumithdasanayaka3600 3 жыл бұрын
Puka....... 😀😀😀😀😀
@dhananjayalakmal7951
@dhananjayalakmal7951 3 жыл бұрын
Kade yawala tiyenne
@ariana6794
@ariana6794 3 жыл бұрын
😂😂Dan meka chatar
@irfanksa343
@irfanksa343 3 жыл бұрын
👍👍☺️☺️🙏
@sanitasanita7662
@sanitasanita7662 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@kaveeshalox4276
@kaveeshalox4276 3 жыл бұрын
😍😍😍😍
@chamilaudaya5086
@chamilaudaya5086 3 жыл бұрын
Meka dn desapalanaya wela
@harshanirosh7013
@harshanirosh7013 3 жыл бұрын
Sagagi jana bala we've gen padiyen adarayak hari denda hithuwa mewelawe mun sini tikatath badu gehuwa mewun wasangatha hedila madi podi piniha naththata nathi karanawa emadiwata paraka yanda na policiya dala rajeta adayam hoyanda dhAda gahanda puduma anduwak meka
@ariana6794
@ariana6794 3 жыл бұрын
Issara supiri dan mona ponna amana kathawakda🤢🤢🤢🤢🤢🤢🤢epama una
@slromantikvidio7119
@slromantikvidio7119 3 жыл бұрын
Meka tgerum ganne nati moda minissu thawath innawa
@harshanirosh7013
@harshanirosh7013 3 жыл бұрын
Suddage beheth hodai covit walata kiyala suddage pohora hodane me rate parlimenthu yawuwe chande dila gukana ewun koi ehenam merate param parika sinhala wedakamata thena munge hora weda wahaganda katata Ena eka kiyanawa
@hashanchandana2697
@hashanchandana2697 2 жыл бұрын
ආන්ඩුවට කඩෙ යන ගොබ්බ කතා
@malkanthimalkanthi6899
@malkanthimalkanthi6899 3 жыл бұрын
නොදකින්
@shehanitissera1125
@shehanitissera1125 3 жыл бұрын
Kade yana kapi kade 🤮🤮🤮
@wasanthakumara558
@wasanthakumara558 3 жыл бұрын
suda nowei china kapiya owa mahindage paraparawatath delama
@nethunethu4487
@nethunethu4487 3 жыл бұрын
🤣🤣🤣🤣
@PradeepNishantha-pc2gv
@PradeepNishantha-pc2gv 3 ай бұрын
❤❤❤
@sudermamatli1566
@sudermamatli1566 3 жыл бұрын
👍👍👍👍👍👍
Kopi Kade | Episode 1839 - (2021-07-23) | ITN
20:09
ITN Sri Lanka
Рет қаралды 36 М.
Kopi Kade | Episode 1795 - (2020-09-18) | ITN
16:01
ITN Sri Lanka
Рет қаралды 95 М.
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 8 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 75 МЛН
කෝපි කඩේ | Kopi Kade - 1000 | Sinhala Old Teledrama
24:12
Torana Video Movies
Рет қаралды 26 М.
Kopi Kade New - කෝපි කඩේ 1517 - කරාටේ
22:34
lankacoffeeshop
Рет қаралды 75 М.
Kopi Kade | Episode 1914 - (2023-01-22) | ITN
17:18
ITN Sri Lanka
Рет қаралды 57 М.
Kopi Kade | Episode 1846 - (2021-09-10) | ITN
23:18
ITN Sri Lanka
Рет қаралды 106 М.
Kopi Kade 01-06-2018
20:00
Col3Neg Original
Рет қаралды 22 М.
Kopi Kade | Episode 1807 - (2020-12-11) | ITN
22:02
ITN Sri Lanka
Рет қаралды 71 М.
Kopi Kade - 2018-03-21 - Episode 1615
15:35
videosl
Рет қаралды 36 М.
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 8 МЛН