Kopi Kade | Episode 1852 - (2021-10-22) | ITN

  Рет қаралды 63,165

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Kopi Kade | Episode 1852
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #KopiKade #Episode1852
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Instagram : / itn.srilanka
Follow on TikTok : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/Subscrib...
© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 57
@thinushaeshan8150
@thinushaeshan8150 2 жыл бұрын
සදා කාලික නොමැකෙන අප ගෙ නාට්‍ය කලාව ගැන කතා කරන විට ඒ සඳහා අවශ්‍ය වන අතර එය අද අප ජීවත් වන බව ද ඔහු සඳහන් කළේය ❤️
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 2 жыл бұрын
බණ්ඩා ඉන්නව දැක්ක නිසයි බැලුවෙ ....
@musicart5182
@musicart5182 2 жыл бұрын
පවුලේ සියළුම අයට වයස් භේදයකින් තොරව නැරබිය හැකි අගනා ටෙලි සිතුවමකි ,මා ද කුඩා අවධියේ සිට නරඹන නාට්‍යය කි,🌹❤️🙏
@akilaanushanka2337
@akilaanushanka2337 2 жыл бұрын
අපි කෝපි කඩේ බලමු ,, ලබන සතියෙත් බලමු😋
@wrrtsfgh6863
@wrrtsfgh6863 2 жыл бұрын
මමත්අරිම අාෂාවෙන්බලනවාකොපිකඩේ මමහරිම අාෂයිපැරනිදේවල්වලට පැරනිකරමයට
@user-vp8gi4kd3z
@user-vp8gi4kd3z 2 жыл бұрын
මන් පොඩි අදහසක් ඉදිරිපත් කරන් නම් කොපි කඩෙ අධ්‍යක්ෂණය කරන මහතූන්ට පරන චරිත ආපසු අල්‍රත් නලූ නිළි යන් සමග එකතූ කලොත් නරකද ,,?
@sha....3683
@sha....3683 2 жыл бұрын
Podi kale indan බලන්නේ 😍😍😍😘🇱🇰
@scienceclass6891
@scienceclass6891 2 жыл бұрын
බලමු. ඉඳල හිටල දේශපාලනය වන එකද නවතමු.
@chanukapathmaperuma5155
@chanukapathmaperuma5155 2 жыл бұрын
Ayyo sathiyak balan inne me tika balannada kiya hithenawa. Eth kopi kadeta bokkenma love.
@malshafernando371
@malshafernando371 2 жыл бұрын
Pitapath liyanna talent thiyana aya nathi unaama ehema wenawa. Mamath godaak aasa drama 1k,eth mehema giyoth nam abhawayata yai kopi kade.
@m4liy419
@m4liy419 2 жыл бұрын
@@malshafernando371 දැනටමත් ගිහිල්ලා තියෙන්නෙ 🥲✌
@surangalakmal1836
@surangalakmal1836 2 жыл бұрын
WOW
@priyanthakumarakumara6580
@priyanthakumarakumara6580 2 жыл бұрын
හොද පිටපත්ටිකක්. ලියන්නකෝ
@ruvishkajoseph473
@ruvishkajoseph473 2 жыл бұрын
බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙනු
@chandanajudewithanageperer7559
@chandanajudewithanageperer7559 2 ай бұрын
God Bless Budu Saranai
@pilotdilu9860
@pilotdilu9860 2 жыл бұрын
පිටපත් රචකයට ලියන්න දෙයක් නැතුව ඉන්නෙ මේ දවස් ටිකෙ. මහජන බැංකුවයි, චීන තානපති කාර්යාලයයි පොහොර නැවයි අල්ලල එකක් කරන්නකො. නැත්තං බලං ඉන්නව ඇති ගුරු උද්ඝෝෂණය ගැන කරල රෙද්දෙ රෙවාගත්තා වගේ ලගදිම විදුලිබලේ අය JVP එකෙන් සල්ලි අරන් රටම කලුවරේ තිබ්බ කියල කතාවක් කරන්න.
@truthdamn
@truthdamn 2 жыл бұрын
What's popping 👏🏽 What's popping 👏🏽 What's popping 👏🏽 What's popping 👏🏽
@first1look64
@first1look64 2 жыл бұрын
Good
@kal4782
@kal4782 6 ай бұрын
Sirisenaya game police athi bandithaya ....pissu pagaya😂
@sumithmanjuianambarakaawan9262
@sumithmanjuianambarakaawan9262 2 жыл бұрын
ada kathawa terumak nata
@harshanirosh7013
@harshanirosh7013 2 жыл бұрын
Me belek kata geni ayin karanda piyawathi kiyana geni sunimal hodai
@priyanthapushpakumara9569
@priyanthapushpakumara9569 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@priyanthabandara678
@priyanthabandara678 2 жыл бұрын
Meeta wada adata galapena deyak dennako.ballo gana balannada sathiyak thisse api inne
@truthdamn
@truthdamn 2 жыл бұрын
What's popping 👏🏽
@yohandananjaya9764
@yohandananjaya9764 2 жыл бұрын
කොපිකඩෙ කරන අයත් දෙසපලන බල්ලන්ට කඩෙ නොයා ප්‍රව්‍ර්සම් වෙනු
@deniyayesumanarathanaven2936
@deniyayesumanarathanaven2936 2 жыл бұрын
💟👍👍👍💐
@sahansandipasiva5974
@sahansandipasiva5974 2 жыл бұрын
බන්ඩා සෑහෙන කාලෙකින්
@noobgameplay8584
@noobgameplay8584 2 жыл бұрын
pissek da katha liyana eka. owag moda katha hadanda epa htto
@ranjithhewage2803
@ranjithhewage2803 2 жыл бұрын
Paule nalikawa
@sameerahasantha1709
@sameerahasantha1709 2 жыл бұрын
Mewat katada
@tharindukushan2727
@tharindukushan2727 2 жыл бұрын
thopita gahanna katha nathuwa boruwata saththunta banala katha gahanna epa yako lajjayi
@ceylonasia9924
@ceylonasia9924 2 жыл бұрын
issa pukeda
@suwenisireka934
@suwenisireka934 2 жыл бұрын
😵‍💫😵‍💫
@dcweb430
@dcweb430 2 жыл бұрын
KZbin ekata video dana scl yana podi kollo hadanwawa mita wada hoda katha. meke yannema me wgae gon pahe kathawak thama hemadama, ekko minissunge mola hodana ekak danawa. nettan me wage gon pahe kathawak, mekata oni hemadama minissu gonnu wage thiyanna, anunge reddwal hoya hoya kadwal gane rasthiyadu wewi kiyawana samajayak hadanna.
@harshanirosh7013
@harshanirosh7013 2 жыл бұрын
Nandata wena tisat ekak nadda adinda
@nipunasrimal3352
@nipunasrimal3352 2 жыл бұрын
Dannam melo rahak na.api punchi kaale balapu kopi kade kochchara lassanda.
@HubbyRD
@HubbyRD 2 жыл бұрын
මොහමත් ගොන් කතාවක්
@buddikachaminda8279
@buddikachaminda8279 Жыл бұрын
Siravata
@mihindudananjaya2297
@mihindudananjaya2297 10 ай бұрын
issara naki pakainge ponsi katha bn
@mihindudananjaya2297
@mihindudananjaya2297 10 ай бұрын
mewa hodai wadak nathi nikamunta 😅
@ndlpura4864
@ndlpura4864 2 жыл бұрын
Amu gon kathawak...
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 2 жыл бұрын
අදනම් කාලයට ගැලපෙන කතාවක් දැම්මේ. ගෝත බල්ලො හන්දා මිනිස්සු මාර දුකක් විදින්නේ. රෑවෙලා බයික් එකක එන්න නෑ,පස්සෙන් පන්නනවා. ඉස්සරනම් පාරවල් ගානෙ හිටිය බල්ලන් බලු වෑන් එකෙන් අරන් ගියා. දැන් එහෙමවත් නෑ. බල්ලොන්ගෙන් මාර වදයක් තියෙන්නේ මිනිස්සුන්ට . සත්ව හිංසනය සංගම් කාලකන්නි නිස තමයි බල්ලො මරන්න බැරි. මේ බලු වසංගතය ලංකාවේන් හැකි ඉක්මනින්ම තුරන් කල යුතුයි .
@kalanamaduranga1685
@kalanamaduranga1685 2 жыл бұрын
නොදකින් පකය.
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 2 жыл бұрын
@@kalanamaduranga1685 සාමාන්‍ය මිනිස්සු ගැන හිතන්නේ නැති ගෝත කාලකන්නි පකයා.
@dhanushkasandaruwan7783
@dhanushkasandaruwan7783 2 жыл бұрын
බල්ලො නැති උනානම් මිනිස්සුන්ට හදුන රෝග දොස්තරලටවත් හොයාගන්න බෑ. සොභා දහමට පිටින් යන්න ට්‍රයි කරන්න එපා. එතනින් තමයි මේ ලංකාව ලෝකෙ අඒරම කෙලෝගත්ත තැන
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 2 жыл бұрын
@@dhanushkasandaruwan7783 අතීතය වෙනස් ඇති. මේ මොහොතේනම් ලංකාව තුල බල්ලන්ගෙන් සාමාන්‍ය එදිනෙදා වැඩ පල කරන මිනිස්සුන්ට පුදුම වදයක් තියෙන්නේ. පාපයක් ඒක. ලොකු වාහනවල යන එවුන්ට අව්ලක් නැතිව ඇත. මෝටර්බයික්,බයිසිකල්, පයින් යන මිනිස්සු පව්.
@kalanamaduranga1685
@kalanamaduranga1685 2 жыл бұрын
@@raveendrarupasinghe7520 සාමාන්‍ය මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න අර අහින්සක බල්ලො මරන්නද කියන්නෙ අවජාතක පකෝ
@kalanamaduranga1685
@kalanamaduranga1685 2 жыл бұрын
අදනම් ගොන් තේමාවක් ...මෙලෝ රහක් නෑ
Kopi Kade | Episode 1851 - (2021-10-15) | ITN
22:23
ITN Sri Lanka
Рет қаралды 59 М.
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 36 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 99 МЛН
කතිරය | Kathiraya | Election 2024 | Vini Productions - විනී
9:32
Vini Productions - විනී
Рет қаралды 1 МЛН
Kopi Kade | Episode 1864 - (2022-01-21) | ITN
23:19
ITN Sri Lanka
Рет қаралды 76 М.
Kopi Kade | Episode 1857 - (2021-11-26) | ITN
17:40
ITN Sri Lanka
Рет қаралды 76 М.
Kopi Kade | Episode 1815 - (2021-02-05) | ITN
18:53
ITN Sri Lanka
Рет қаралды 65 М.
Kopi Kade 723 Weradima
27:33
Old Gold Drama
Рет қаралды 76 М.
Kopi Kade | Episode 1791 - (2020-08-21) | ITN
17:15
ITN Sri Lanka
Рет қаралды 81 М.