දෙවියන්ට ප්‍රිය මහරහතන් වහන්සේ සිදුකල අසිරිමත් ප්‍රාතිහාර්ය|Koralayagama Saranathissa Himi|ධර්ම දේශන

  Рет қаралды 65,712

NIWANDORA

NIWANDORA

Күн бұрын

#niwandora #koralayagamasaranathissatherobana #dharma_deshana #budu_bana #budubanasinhala
පබ්බතූපම සූත්‍රය පිලිබද කෙරෙන දේශනාව
අතිපූජනීය කෝරලයාගම සරණතිස්ස හිම්

Пікірлер: 131
@chamindakumara3822
@chamindakumara3822 20 сағат бұрын
Sadhu sadhu sadhu
@Thusitha-wo1yl
@Thusitha-wo1yl Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@SunilSunil-t8y
@SunilSunil-t8y Жыл бұрын
පින්වත්නි මතු බුදු වන බුදුන් වහන්සේ ලා දර්මතාවය අනුව බිහිවෙවි වදගත් වන්නේ වහවහා නිවන් දකිමය එ වනවිට අප නිරයෙ ඉන්නට පුලුවන
@kiiorigin3544
@kiiorigin3544 Жыл бұрын
ඔවූ, ඇත්ත. මෙතේක් පහලවුන හැම බුද්ධ සාසනයකම පිහිට ලැබී, නොලැබී, මගහැරී, මර්ගය අවහිරවුන නිසා සංසාරේ තාමත් යනවානේ කියලා විටින් විට හිතිලා තියනවා.
@karunmo7634
@karunmo7634 Жыл бұрын
එක වචනයයි ඇහිල තියෙන්නෙ. ඒකත් ගැටීමකට.
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 Жыл бұрын
ගෞතම සාසනයම පිහිට කොට ගෙන එතෙර වීමට උත්සාහ කරමු. උත්සාහ කොට බැරි උනත් ඒ උත්සාහය මතු බුදු සසුනක පිහිට පිණිස පවතීවි. ප්‍රමාද උනොත් කල්ප ගණන් සතර අපායේ දුක් විදින්න සිදු වෙනවා ඒකාන්තයි. එහෙම උනොත් මතු බුද්ධ ශාසන කීයක් නම් මග හැරෙයිද. ලැබූ මිනිසත් භාවයෙන් උපරිම ප්‍රයෝජන ගනිමු.
@anuradisanayaka1316
@anuradisanayaka1316 Жыл бұрын
ඔබ වහන්සේට මේ බුද්ධ කල්පේම නිර්වානය අවබෝධ වේවා
@sumithraperera2896
@sumithraperera2896 Жыл бұрын
කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තව තවත් මෙවැනි උතුම් ධර්ම දේශනා කිරීමට🙏🙏🙏
@subhashinisugathapala7474
@subhashinisugathapala7474 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺
@samaranandana2287
@samaranandana2287 Жыл бұрын
තිලෝගුරැ අමාමෑනියන් වහහන්සේට මාගේ නමස්කාරයම වේවා පින්වත් කල්‍යාණ මිත්‍ර කෝරලයාගම සරනතිස්ස නායක මාහිමිපාණන් වහහන්සේට මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන්ද්‍රයන් වහහන්සේට නිදුක් නීරෝගි චිරජීවනයම දීර්ගායු සම්පත්තියම ලැබේවා අපි හැම දෙනාටමත් මේ උතුම් දේශනාව නිර්වාන අවබෝධ පිනිසම හේතු වාසනාම වේවා උප උපන් ජාති ජාතිත් උතුම් සම්මාදිට්ටික වන්නෙම්වා නිර්මල පර්යප්තියම අසම්නෙම්වා නිර්මල පර්යප්තියම දරන්නෙම්වා මේ උතුම් බුද්ධ සාසනය තුලදීම අරිහත්වය ලබා නිවන් දකින්නට මේ උතුම් දේශනාව හේතු වාසනාම වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය..🙏🙏🙏
@DebicaOman
@DebicaOman Жыл бұрын
සසඹයහදරහැදමන❤❤❤
@M.AKarunarathna
@M.AKarunarathna 8 ай бұрын
ඹබවහන්සේට නිර්වාණධර්මය යතාකල්හිම සාත්සාත්වේවායි මාගේපැතුමයි! ස්වාමීළණී!
@majanakadayanga5421
@majanakadayanga5421 Жыл бұрын
සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!,
@lalani_weerasinghe
@lalani_weerasinghe Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🌸🌸🌸
@pushpagunasekara6057
@pushpagunasekara6057 Жыл бұрын
Pinwantha swamin whanseta theruwan sarani sadu sadu sadu🙏🏻🙏🏻🙏🏻
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
බුදු සරණයි පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 .මම නමස්කාරය කරමි නමස්කාරය වෙිවා .🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු 🌺සාධු 🌺සාධු 🌺
@indika77
@indika77 Жыл бұрын
පිංවත් දෙශකයන් වහන්සේට නිඳුක් නීරෝගීකමත් දීර්ඝායු සම්පත්තියත් ලැබේවා🙏 සසර දුක නිමවා නිවන් ශාන්තිය ලඟාවේවා🙏🙏🙏💐💐💐.... අපටද මෙපින් බලෙන් අමා මහා නිවනම පසක් වේවා🙏 🙏🙏
@sumithraperera2896
@sumithraperera2896 Жыл бұрын
සාධූ🌷සාධූ🌷සාධූ🌷 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට🌷🙏🙏🙏🌷 සියලු සත්වයෝ සුවපත් වෙත්වා🌷🙏🙏🙏🌷
@kemamenike479
@kemamenike479 Жыл бұрын
S සාදු සාදු ඔබ වහන්සේට උතුම් නිර්වානාවබෝදය ලැබේවා
@nadinadi647
@nadinadi647 Жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@jayratn2434
@jayratn2434 Жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu
@chamilasanja6280
@chamilasanja6280 Жыл бұрын
පින්වත් අපගේ ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු ,සාදු ,සාදු .🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ජරාවට පත්වෙනවා මරණය ලගටම එනවා ජරා මරණ දෙක මේ ලෝකේ බුදුපියාණන් වහන්සේට වත් නතර කරන්න බැහැ නතර කරන්නෙත් නැහැ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
බුද්ධං සරණං ගච්චාමි ධම්මං සරණං ගච්චාමි සංඝන් සරණං ගච්චාමි දුතියම්පි බුද්ධං සරණං ගච්චාමි දුතියම්පි ධම්මං සරනං ගච්චාමි දුතියම්පි සංඝන් සරණං ගච්චාමි තතියම්පි බුද්ධං සරණං ගච්චාමි තතියම්පි දම්මං සරණං ගච්චාමි තතියම්පි සංඝන් සරනං ගච්චාමි සාධු 🌺සාධු සාධු 🌺
@htcdesere5778
@htcdesere5778 Жыл бұрын
Sadu sadu sadu 🙏 🙏 🙏 🙏 🙏 nantha u budu guna balayan loka wasi siyaluma denata sethak shanthiyakma wewa tharuwan saranai 🙏 🙏 🙏 🙏 🙏 🙏
@permavijtug9034
@permavijtug9034 Жыл бұрын
තෙරුවාන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏
@ChampaNandani-e4m
@ChampaNandani-e4m Жыл бұрын
Sathyai sadu sadu gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu
@kanthisrilanka5566
@kanthisrilanka5566 Жыл бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@ruwanthikajayamalee
@ruwanthikajayamalee Жыл бұрын
පිංවත් දේශකයන් 💛වහන්සේට 💛 ❤️තෙරුවන් සරණයි !!!❤️ නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා !!! 🙏🙏🙏
@surangamahesh9918
@surangamahesh9918 Жыл бұрын
තෙරුවන් සරණයි
@s.h.munasingha2590
@s.h.munasingha2590 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි !
@jayanthimallika6057
@jayanthimallika6057 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ගෞරවණිය පින්වත් ස්වාමිපාදයණන් වහන්සේට 🙏🌸 මම නමස්කාර කරමි 🙏🌼 මාගේ නමස්කාරය වේවා 🙏🌺
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani Godak pin 🙏🏽🙏🏽🙏🏽 Canada 🙏🏽🙏🏽🙏🏽
@sadunishara7587
@sadunishara7587 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
Sadu..sadu..saduu.!
@nadianamrsinghac264
@nadianamrsinghac264 Жыл бұрын
oba wansta tharuwan saranai 🙏🙏🙏
@wasanthkumara1172
@wasanthkumara1172 Жыл бұрын
අතිඋත්තම නාඋයනේ අරියදම්ම මහා නායකහිම්
@chamilanirathnayake1460
@chamilanirathnayake1460 Жыл бұрын
සාදු සාදු පින් මේ වගේ යහපත් බනක් ඇසීමට සැලැස්සුවාට 🙏🙏🙏🙏🙏🙏
@chandieta8043
@chandieta8043 Жыл бұрын
නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🙏🌷🙏🌷🙏🙏🙏🌷🌷
@rohiniamarashenhe1583
@rohiniamarashenhe1583 Жыл бұрын
APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA SADU...SADU...SADU...🙏🙏🙏
@rebeccajamieson4069
@rebeccajamieson4069 Жыл бұрын
SADU SADU SADU 🙏 THERUWAN SARANAI SWAMINWAHANSA 🙏
@samarapalawarnasooriya988
@samarapalawarnasooriya988 Жыл бұрын
Sadu sadu sadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
පුසෝ සහ බල්ලෝ අපි ඇති කරන්නේ නැහැ කුරුළු ආදී පොඩි සත්තුන්ට නම් කෑම දමනවා නමුත් ඕනෑම සතෙකුට කාල් බීල නාල යන්න හදල තියෙන්නේ නමුත් කිසි අරමුණක් ඇතිව නෙවෙයි දෙන්නේ අති උතුම් පින්වත් සිල්වත් ගුණවත් පුජනීය ගෞරව නිය උතුමාණෙනි ඔබ වහන්සේ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට උතුම් පාරමිතාව සම්පුර්ණ කර ගැනීම සදහා හේතු වේවා වාසනා වේවා මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් ගෞරවයෙන් දෙපා ලග වෑද වැටී මා වදිමි වදිමි වදිමි ජීවමාන වැඩීමක් වේවා සාධු 🙏🏻🌹සාධු 🙏🏻🌹සාධු 🙏🏻🌹සාධු 🙏🏻🌹සාධු 🌹සාධු 🌹සාධු 🙏🏻🌹සාධු 🙏🏻🌹සාධු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️
@indhikahemantha4705
@indhikahemantha4705 Жыл бұрын
සාදු සාදු සාදු මම ඔබ කරපු පිනුත් අනුමෝදන් කරගනිමි
@Chapa246
@Chapa246 Жыл бұрын
සාදූ සාදූ සාදූ !!! 🙏🙏🙏
@chandanaupul6501
@chandanaupul6501 Жыл бұрын
සාදු සාදු සාදු
@sarathweerasinha8485
@sarathweerasinha8485 Жыл бұрын
සම්මා සම්බුදු සරනයි ...
@dsiriyawathie8703
@dsiriyawathie8703 Жыл бұрын
Sadu sadu.
@somalathaliyanage6350
@somalathaliyanage6350 11 ай бұрын
🙏🙏🙏🙏🙏(15.3.2024)
@sithija8527
@sithija8527 15 күн бұрын
💐💐💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
පාපානිවාරන්ති හොදට ශිල්ප ඉගැන්වීම අවාහ විවාහ කර දිම සැමට මට‍ ඉස්සෙල්ල ඔබ වහන්සේ දේශනා කලා මට‍ එකක් අමතක වුණා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු ♦️සාධු ♦️සාධු ♦️
@harshakumara9950
@harshakumara9950 Жыл бұрын
🙏 ❤ 🙏 ❤ 🙏 ❤
@tlcreations5271
@tlcreations5271 Жыл бұрын
❤❤❤❤
@Everything-z8r
@Everything-z8r Жыл бұрын
Budhu sarenai dewi pihitai theruwan sarenai 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මන් දැනුත් අටසිල් සමාදන් වෙලා ඉන්නෙ අපේ ස්වාමින් වහන්ස උදේ පාන්දර කියූ කතාවට තරහ ගියා නැවතත් ගියා ස්වාමින් වහන්සේට වැන්ද ඒ වෙලාවේ එහෙම කිවුවා පස්සේ රහතන් වහන්සේ නැවත හමුවෙලා වැන්ද ඊට පස්සේ හරිගියා තණා කොළ ගහෙන් රත්‍රන් මාලයක් හදාගෙන අර මාලයක් ඉල්ලා අඩන දරුවට එය හදල ඉවර වෙනකොට රත්‍රන් බවට පත් වුණා විශිෂ්ට දේශනාවක් මේවා කනට වැටෙන කොට ඇගට පතට හ‍රි වේගයෙන් දැනෙනවා පුදුම සද්ධාවක් සහ භක්තියක් ඇති වෙන උතුම් ස්වාමින් වහන්සේ දේශනා කර උතුම් දේශනාවක් මන් තනියම තැනක හිටියා නම් මට‍ මෙලහකට වෙනසක් වෙලා කුසල් ගලනවා හැම මොහොතේම සිල් රැකීම හිතට හ‍රි සුවයක් දැනෙනවා වාහන ගැන කොහොමත් ධර්මයේ නැහැ නමුත් ඔබ වහන්සේට උපමා උපමේය හොදට ගලපන්න පුළුවන් අපේ ස්වාමින් වහන්ස අති උතුම් පින්වත් සිල්වත් ගුණවත් සත්පුරුෂ කාරුණික උතුමාණෙනි ඔබ වහන්සේ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා එකසිය විස්සට දෙසිය විස්සක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා චිරාත් කාලයක් වැජබි වැජබි මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණන් වහන්සේට උතුම් සම්බුදු මග සුන්දර මගක් වේවා උතුම් පාරමිතාවක් වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඔය කියන කිසි දෙකට මන් අහුවෙන්නේ නැහැ මාගේ පවුල් පසුබිම හොද නිසා කිසි වැරදි කතා බහ මොනවත් කරන්න දෙන්නෙත් නැහැ ඒ දෙපළ ඒ වගේ කතා කියනවා ඇහිලත් නැහැ ඒ නිසා ඔය පරුෂ කියන වචන මට‍ හුරු නැහැ තාත්තා වේවැලක් ගෙදර ගෙනත් තියාගෙන හිටියේ හැබැයි බය කරන්න නමුත් කවදාවත් ගහල නැහැ හොද පරිසරයක හැදුනේ ඒ නිසා පවු නැහැ ඔබ වහන්සේ දේශනා කර අකුසල් මගෙන් කෙරෙන්නේ නැහැ අපේ ස්වාමින් වහන්ස මන් ස්කොලේ ගියෙත් ඒ දෙන්නා යන ස්කොල වලට තමයි එක්කන් ගියේ මෙතෙක් වෙලා දේශනා කර සියලුම කුසල් ඔබ වහන්සේටම සම්මා සම්බුද්ධත්වය ලැබේවා 🌹♦️🌺ලැබේවා 🌹♦️🌺 ලැබේවා 🌹♦️🌺සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 පාපයෙන් වැළැක්වීම හොදට ඉගැන්වීම සුදුසු කාලයේ විවාහ කර දෙන්න ඕනකල්‍යාණ මිත්‍ර යන් ඇසුරට යවන්න ඕන අපිට ප්‍රශ්න වලට උත්තර දෙන්න කලින් අපේ ස්වාමින් වහන්ස දේශනා කරල ඉවරයි ගෙවල්වල වෙන දේවල් මේ තරම් හොදට දන්නේ කොහොමද හරියට ලග හිටිය වගේනේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ලස්සන දේශනාවක් වගේම හ‍රි ශ්‍රේෂ්ට දේශනාවක් වගේම හිතට අමාපැනි බොන්න දුන්න වගේ ගොඩක් උතුම් දේශනාවක් ඔබ වහන්සේට ගොඩක් පින් උතුමාණෙනි ඔබ වහන්සේට මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් දෙපළග වදිමි ⭕️වදිමි ⭕️වදිමි ⭕️සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@shamanilanthi8066
@shamanilanthi8066 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🌹🌹🌹
@sudathrohana2655
@sudathrohana2655 Жыл бұрын
SAdu sadu sadu
@anilsilva3715
@anilsilva3715 Жыл бұрын
# ඊට කලින් තමන් ගැන සහ තමන් කවුද ? කොහි සිට පැමි නෙන්න්ද ? කියා සොයා ගන්න එවිට ඔය අන්ධකාරයෙන් ඉවතට පැමිණිය හැකියි.🙏.
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු පුදුම සද්ධාවක් ඇතී වෙනවා දේශනා කරන විදියෙන් හිතටහ‍රි සුවයක් දැනෙනවා අහන්න සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු ♦️♦️♦️♦️
@chamakanireshthilakarathna851
@chamakanireshthilakarathna851 Жыл бұрын
😮sadu sadu sadu
@nishankachampika9884
@nishankachampika9884 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@buddheeparandew529
@buddheeparandew529 Жыл бұрын
🙏🙏🙏
@diuldeniya1260
@diuldeniya1260 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵
@tironpathirana3719
@tironpathirana3719 Жыл бұрын
සාදු සාදු සාදු...🌹🌹🌹🌹🌹🌹....ධර්ම දානයට බොහො පින් සුව්මින්වහන්ස....
@indika77
@indika77 Жыл бұрын
🙏🙏🙏💐💐💐
@dhanushkamadusanka-l9m
@dhanushkamadusanka-l9m Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mardlasanthalasantha6180
@mardlasanthalasantha6180 Жыл бұрын
Siwa dewiyane
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ලිස්ටෙකක් දුන්නත් දහදාහක් දීලත් හරියට බඩු ලියපු ඒවා අඩුයි ගෙනාපු ඒවා පොඩි දේවල් අරගෙන ඇවිත් සල්ලි ඉතුරු කරගෙන ඒ යවපු කෙනා අරගෙන ඒ නිසා තවත් ඒ මිනිහා මන් යවන්න තියා ඒ වැඩේ කරන්නෙත් නැහැ පුදුම විදියට අසහනයට පත්වෙනවා ඒ දේ ලැබුනද නැද්ද කියල දැන ගන්න ලොකු වෙනසක් දරන්න ඕන ඒ නිසා මන් මන් ගිය පන්සලට යනවා එහේ කටිනයට යන්නත් තියෙනවා ගොඩක් වැඩ තියෙනවා අති උතුම් පින්වත් සත්පුරුෂ කොරලයාගම සරණ තිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා මතු අනාගතයේ සම්මා සම්බුද්ධ රාජ්ජය ළබා ගැනීම සදහා මා රැස්කර සියලුම කුසල් හේතු වේවා වාසනා වේවා සාධු ♦️ සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️🌺♦️🌺♦️🌺♦️🌺♦️
@TThara-yw2nz
@TThara-yw2nz Жыл бұрын
මිනිසුනුත් රවටලා ඔබත් ඔබම දැන දැන රවටගන්න එපා මිනිසුන් ...පවු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
තාණකොළ කෙන්දෙන් මාලයක් ගොතලා දිල එය රත්‍රන් වුණා කියන්නේ පුදුම ශීලයක් ආර්යන් වහන්සේ නමක් පැතූ පැතුමන් සාර්ථක වෙනවා නොඅනුමානයි හ‍රි ලස්සන කතා එය දැනගත් රජතුමා නඩු දමන්න ලේස්ති කලා එය දැනගත් ස්වාමින් වහන්සේ වැඩිය රජතුමා ලගට ඇයි කියල ඇහුවා රන් මාලයක් තියෙනවා කියල දැන ගත්ත මගේ ශ්‍රාවක ගෙදරකට ඒ වෙලාවේ කියනව සවාමින් වහන්ස රාජතුමනි ඔබ ඔබගේ කාමරයක් පුරවලා රත්‍රං තියෙද්දී ඇයි මේ එකමාලයක් ගැන හිතන්නේ එහෙමම රජු කටවහ ගත්ත මේ ස්වාමින් වහන්සේගේ ප්‍රබාලත්වය තේරුම් ගත්ත රජතුමා හරිම ලස්සන කතා අහන්න ඔබ වහන්සගෙන් ම ඕන ගොඩක් පින් උතුමාණෙනි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මහරජ කොහේ ඉදලද මෙහෙට එන්න පරක්කු වුනේ පංච කාමයට යට වෙච්ච මන් වගේ රජකෙනෙක් පවරෙන්න යම් වගකීමක් මට‍ තිබුනද ඒ කාර්ය කරල ඉවර කරලයි මන් ආවෙ බුදුපියාණන් වහන්සේ අහනවා අහස තරම් උස හතර පැත්තෙන් එනව පර්වත හතරක් එනවා මේ ප්‍රර්වත තුනක් එනවා කරන්න තියෙන්නේසම්චරියව සහ කුසල චරියාවේ හැසිරෙනවා හැර වෙන මොනවා කරන්න ද ජරා මරණ දෙක තමයි මේ එන්නේ හැමෝම මැරෙනවා අපි වටකර එනවා ජරා මරණ දෙක කවද හිටියත් කොහේදී කොතන හ‍රි අපි මැරෙනවා මයි හුස්මයි ආයුෂ යී විඤ ඤා නයයි නැති වුණා ගමන් මන් මැරෙයි හැමෝම එහෙම තමයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
පංච කාමය බුක්ති විදින මන් වගේ ශක්‍රිය රජු කෙනෙකුට පැවරුණු රාජකාරියක් නීම කරලයි ආවෙ ඒ නිසා එන්න පරක්කු වුණා සතර වැටෙන් අහස තරම් උස බටහිර දෙසින් එනවා මේ වගේ පර්වත එනවා හතර දෙසින් එනවා කොසොල් රජු ජම්බුද්ද්විපයේ මහ රජ වුනාට මොකද්ද කරන්නේ කුසල චරියාවේ සමචරියාවේ හැසිරෙන එක හැරෙන්න වෙන මොකද්ද වෙන්නෙ මාංස ගර්බයේ සිට අහ්ටවත් නොපෙනෙන තැනක ගෙදරින් අරගෙන එන සුවද කුරක් පත්තු කලාම එය පත්තු වෙලා අවසානය ලගට යන්නේ මාතෘ ගර්බයේ කළලය වැදිලා වර්ධනය වෙලා අන්තිමට මෙලොවට ඇවිත් මොන මොහොතේ මැරෙයිද දන්නේ නැහැ පර්වත හතර වටෙන්ම් එනවා නමුත් මරණය එන බව පේන්නේ නැහැ ජරාව මරණය හැම මොහොතේම අපේ ලග සෙවනැල්ලක් වගේ අපේ ලග ඉන්නව මගට බැහැපු ගමන මොන හේතුව කින් මැරෙන්න පුළුවන් මොන මොහොතේ මොන දේ වෙලා හරි අපි මැරෙයිද දන්නේ නැහැ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
කෝටි වාරයක් කලත් ඇතිවෙන්නේ නැහැ පින්කම් නම්
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
පාරේ ගියොත් වාහනයකට යට වෙන්න පුළුවන්
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මටනම් එකක්වත් නැහැ විස්වාස බංග
@nilminisandaya4991
@nilminisandaya4991 Жыл бұрын
Sadu☸️sadu☸️sadu☸️🙏🙏🙏☸️🙏🙏🙏☸️🙏🙏🙏☸️💐💐💐☸️🌺🌺🌺☸️🙏🙏🙏🏵🏵🏵☸️🌹🌹🌹☸️🥀🥀🥀☸️
@VimalaratanaHimi
@VimalaratanaHimi Жыл бұрын
කොසොල්‍.රජු.මෝඩ.අයෙක්.ලෙස.සමහරතන්වල.සඳහන්.කරතිබේ.බෝසත්වරයෙක්.එහෙමවෙන්න.පුලුවන්ද?
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ශිල්වත් නැති අය සමාජයට ගියොත් කොන් වෙනවා සිල් ඇතී කෙනෙක් ගියොත් හරියට උදවු උපකාර සිනහව කතා කරන්න ඒ අයට ඇතී කැමැත්ත කතා කරන්න ඇතී කැමැත්ත අපි කෙරේ ඇතී වෙනවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඔපිස් එකේ ඉන්න අයවත් ඔය කියන දේවල් දන්නේ නැතුව ඇතී අපේ ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
රාජකෙනෙකුට කෙරිය යුතු රාජකාරියක් නිමා කරලයි මේ එන්නේ මහරජ ඉතාම විස්වාස වන්ත කෙනෙක් නැගෙනහිර පැත්තේ සිට අපි ඉන්න පැත්තේ සිට ං අපේ පැත්තට පෙරලි පෙරලි එනවා ඔබ මොකද්ද කරන්නේ මහරජ කුසල චරියාවේ සහ කුසල චරියාවේ හැසිරෙන ඒකයි කරන්න තියෙන්නේ ජරාව ව්‍යාදිය මරණය ඉපදුනොත් ඕනෑම කෙනෙකුට වෙනවා මයි ඒ දේ සුවද කුරු දැලවෙවී අවසානයේ ජාතී ජරාව ව්‍යාදිය මරණය කවදා හො දවසක උරුම වෙනවා මයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
බැට්රි ඉවරයි පොඩ් ගානයි තියෙන්නේ මට‍ සමාවෙන්න සවාමින් වහන්ස
@taxilakarunatillake7225
@taxilakarunatillake7225 Жыл бұрын
TWhy is there an ECHO? The ECHO makes it very hard to listen to this.
@thanuka.senadheera
@thanuka.senadheera 10 ай бұрын
බුදුන් වහන්සේගේ සරණක් නොමැතිව ඉබාගාතේ ඇවිදගෙන යන මිනිස්සුන් වූ නුමුදු බුදු කෙනෙකුට දානේ තවමත් අප තියන්නේ සතෙකු කණ කොප්ප කැල්ලකට, එහෙම තියෙන අප මතු බුදුවන බුදුවරු ගැන කිනම් අදහසක් පහල කරන්නේද?...හරියට බුදු කෙනෙකු ගැන ඉගෙන ගන්න අප වඩ වඩා උත්සහා ගත යුතු නොවේද? සරා සංක කල්ප ලක්ශ ගණන් අප වෙනුවෙන් කන්නේ නැතුව බොන්නේ නැතුව විර්‍ය්ය අධික බුදුවරු දෙනමක් පහල වෙන මේ බද්‍ර කල්පයේ අවසාන සම්බුදු සසුන් දෙකෙන් එකක ඉන්න අප, ප්‍රඤඤාවෙනුත් අග්‍ර බුදුන් වහන්සේ නමක් වන ගෞතම බුදුන් වහන්සේට පොඩි කොප්ප කැල්ලකට තේ උගුරක් බෙදන අපි අනාගත බුදුවරු ගැන කියන්නේ කෙසේද?. හිතන්නට යමක්. අපි උත්සහා කරයුතුය රජ කෙනෙකුට වඩා ඉහල විදියට බුදු කෙනෙකුන්ට සලකන්නට, එක බණ පදයක් අපේ කණ වැකුනත් අප හදාගත යුතුය උන්වහන්සේට ගරුකොට ඒ වචනය හදවතට ගන්න. එකයි අප කල යුත්තේ.
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ලොකු සද්ධාවක් ඇති වෙනවා පන්සිල් දෙන විලාසය සහ සබ්බ ධම්මේසු ගාථාව දේශනා කරනකොට
@ayyanavodya9761
@ayyanavodya9761 Жыл бұрын
එක එක් භික්ෂුවක් නොදැන කොසොල් රජුට අවමන් කරන්නෙ උන් හට අවබොධයක් නැති නිසා
@udayapriyantha3365
@udayapriyantha3365 Жыл бұрын
රටේ ඉලගට එන නායකයා ගැන කියන්න බැරිද පිස්සු නැ මට ඔබ කියන බුදුන් ගැන අහන්න ඉස්සේල්ලා මේ ලොකයේ ඉන්න ඉදන් වර්තමානය බලන්න තමා ගැන බලන්න ඉදිරි බුදුවරු ගැන කියලා මිනිස්සු බොරුවේන් මුලා කරන්න එපා හරියට දේශ පාලකයෝ වගේ ok
@gunapalawelgamage1212
@gunapalawelgamage1212 Жыл бұрын
සමන්තබඩිඩ. නෙ ..
@mayasenanayaka315
@mayasenanayaka315 Жыл бұрын
ඕකට ඉතින් මොනව කරන්න ද රනිල් වික්‍රමසිංහ මිසක් 0:58
@HarshaKasun-kz1hj
@HarshaKasun-kz1hj 8 ай бұрын
සාදු සාදු
@sindunuradha4430
@sindunuradha4430 Жыл бұрын
බුදු සරණයි පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 .මම නමස්කාරය කරමි නමස්කාරය වෙිවා .🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු 🌺සාධු 🌺සාධු 🌺
@sumithraperera2896
@sumithraperera2896 Жыл бұрын
තිලෝ ගුරු අමාමැණි බුදු පියාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🌷🌼🙏🙏🙏 🌼 කෝරළයාගම සරණා තිස්ස ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝ ආයුසම්පත්තිය ලැබේවා🌷🙏🙏🙏🌷🌼🌼🙏🙏🙏🌼🌼
@nextours1986
@nextours1986 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sudathrohana2655
@sudathrohana2655 Жыл бұрын
Sadu sadu sadu
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 Жыл бұрын
Sadu sadu sadu 🌸🙏🌸🙏🌸🙏🌸🌸🌸
@IraniUdayalatha-i4r
@IraniUdayalatha-i4r 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💐
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@gayanimendis3904
@gayanimendis3904 Жыл бұрын
🙏🙏🙏
@MSPrinters-he8wx
@MSPrinters-he8wx Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kasunplasa3829
@kasunplasa3829 Жыл бұрын
Sadu sadu sadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@chanikasanjana7053
@chanikasanjana7053 Жыл бұрын
🙏🙏🙏
@priyanthakumari4518
@priyanthakumari4518 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@learnwithchethushinthive2287
@learnwithchethushinthive2287 Жыл бұрын
Sadu sadu sadu
@pkaru4622
@pkaru4622 Жыл бұрын
🙏🙏🙏
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
රුවන්වැලි මහා සෑ  මළුවේ සිට සිදුකල සම්පූර්ණ විස්තරය
1:13:58
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 66 М.
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН