මේ පිරිත් සූත්‍රය පාඩම් කරගෙන දවසට එකපාරක් හරි සජ්ජයනය කරන්න | Koralayagama Saranathissa Thero 2024

  Рет қаралды 10,544

Dam Piyasa දම් පියස

Dam Piyasa දම් පියස

7 ай бұрын

මේ පිරිත් සූත්‍රය පාඩම් කරගෙන දවසට එකපාරක් හරි සජ්ජයනය කරන්න | Koralayagama Saranathissa Thero 2024 | Bana
#DamPiyasa #bana #KoralayagamaSaranathissaTheroBana #dharmadeshana

Пікірлер: 46
@user-ym8ze9em5r
@user-ym8ze9em5r
🎉🎉🎉 සාදු සදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝග දීර්ඝායුෂ ලැබේවා ධර්මය අසන්න අපට සැලැස්වූ අයට ගොඩක් පින්
@shiranthishiranthi1670
@shiranthishiranthi1670
🌷 සාධු සාධු සාධු අපෙ භාග්‍යවත් වු අරහත් වු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ උතුම් වු නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷
@user-lq9nq8bx9j
@user-lq9nq8bx9j
සාදු සාදු සාදු🙏🙏🙏 ඒ මාගේ ශාස්තෘන් වහන්සෙගෙ ශ්‍රී මුඛයෙන් දේශනා කළ උතුම් රතන සූත්‍රයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පූජනීය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා! සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම් රත්න සූත්‍රය මම පසුගිය කාලේ නම් උදේ හවස සජ්ඣායනය කළා. නමුත් දැම් මම වැඩකරන්නේ හොස්පිටල් ඒකක නිසා මට එයට කාලය අවහිරයක් වෙලා තියෙනවා. නමුත් මම ඉඩක් ලද හැම මොහොතෙම මේ රතන සූත්‍රය විතරක් නෙමෙයි මම තුන් සූත්‍රයම සජ්ඣායනා කරනවා තවද ජය පිරිත අටවිසි පිරිත මෝර පිරිත මේ හැම පිරිතකින්ම මට පුදුම ආරක්ෂාවක් ලැබිලා තියෙනවා මම සේවය කරන්නේ ඊශ්‍රායල් රටේ කාලය අවහිරයක් වෙලා දැන් මට ටිකක් මගහැරෙනවා මම උදේ හවස බුද්ධ වන්දනාව අනිවාරෙන් කරනවා අපේ හාමුදුරුවනේ මම මේ රටේදී ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලාත් මේ උතුම් පිරිත් වල අනුභාවයෙන් තමයි මාව ආරක්ෂා වුණේ. මම උදේ පුරුදු පරිදි බුද්ධ වන්දනාව කරලා පිරිත් කියලා දොටිට බැහැලා යනකොට තමයි මාව මේ රටේදී ලොකු අනතුරකට පත්වුණේ නමුත් අනන්ත බුදුගුණ බලයෙනුත් උතුම් පිරිත්වල ආනුභාවයෙනුත් අතපයක් නොකැඩී ලේ සෙලවීමක් නැතුව බේරුනා මට අදහගන්න බැරිවුණා මාව කොහොමද බේරුනේ කියලාබුදු ගුණ සත්‍යයයි තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 7 сағат бұрын
කොඩි ධජ මල් උතුරු සළුව එල්ලලා සුදූ වලි චෛත්‍ය වටා ඉහළ ඉට උඩින් පැන් ඉස්සා ඒවායේ කුසල්යයි මේ ඵල දෙන්නේ බොස්ථාන් වහන්සේ කරපු පින්කමකි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761
500ක්‌ භික්ෂුන් වහන්සේ වැඩිය යොදුනක් මල් පැවැඩසාමිනි න් වහන්ස ඔය තරම් පිනක්. පින්කමක් කරන්න මොන තරම් පිනක් තියෙන්න ඇත්ද කියලා කිවුවම නැහැ භික්ෂුව මං පාරමිතා පුරන කාලයේ මගේ පුතා සංඛ කියලා පුතෙක් හිටිය ඔහු ආචාර්ය වරයා හමුවෙන්න ගියා පසේබුද්ධාත්වය ලැබුවා නමුත් අපවත් වුණා අපේ බුදුරජාණන් වහන්සේ ගිහිකල පුතා මැරුණා ආයුෂ ය ඉවරයි දැන් පිරිනිවන් පෑව අනිත් පසේබුදු රජාණන් වහන්සේ ගේ ධාතු න් වහන්සේලා චෛත්‍ය යක්‌ හැදුවා ඒ සායයි මේ තියෙන්නේ ඇඩුව් ඇඩුව් සෑ මළුවට ගියා සෑ මළුවේ තිබු සියලුම බැදී කුණු සියල්ල සුද්ද පව්ත්‍ර කලා සම්පුර්ණ යෙන් සුදෝසුසු වැලි වලින් පිරෙවුවා කොත් කෑරාල්ල ලග මොන තරම් කුසලයක් කර ගත්ත ද සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු සම්පුර්ණ යෙන් සත්‍යයී අපේ ස්වාමිනි ධර්මය ඉගෙන ගෙන යන්න පුළුවන් ඉහලම තැනට යන්නයි මට‍ ඕන
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 7 сағат бұрын
අති උතුම් පින්වත් ගුණවත් සත්පුරුෂ කාරුණික උතුමන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් සතාවර් සාදික කාලයක් සතුටින් වැඩ සිට මතු උතුම් වූ අග්‍ර ඵලය වන සම්මා සම්බුද්ධත්වය කරදර බාදක කම්කටොලු වලින් තොර අත් වේවා අත් වේවා අත් වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට සාධු සාධු සාධු 🌸🌸🌸🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻♦️♦️♦️🌹🌹🌹🏵️🏵️🏵️⭕⭕
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761
බැට්රි මදි ඊයේ දවසෙම බණ ඇහුවා දැන් බැලුවේ චාච් කරගෙන අහන්න නම් අපේ ස්වාමින් වහන්ස
@damyantinokia4145
@damyantinokia4145
මේ බියකරු සසරින් එතෙර වන්නට මේ කුසලය ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා
@pethumravindra5265
@pethumravindra5265
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාම්න්ද්‍රයන් වහන්සේ හට මේ උතුම් දර්ම දානයෙද පිනේ ආනිසන්ස ගුණයෙන් බලයෙන් මහිමයෙන් තේජානුභාවයේන් ආශ්‍රිර්වාදයෙන් පින්වත් ස්වාම්න්ද්‍රයන් වහන්සේ හට නිදුක් නිරෝගී සුවය ලැබේවා දිර්ගායු ලැබේවා මේ සම්මා සම්බුදු සසුනේ දීම ඉතාමත් ඉක්මන් කෙටි කාලේකින් සැප සහිත ප්‍රතිපදායකින් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 7 сағат бұрын
ශංඛ බ්‍රහ්මනයෙක් වෙලා එද්දී චෛත්‍ය රජයන් වහන්සේ කලා එයයි විපාකය
@asankaprabath1749
@asankaprabath1749
🌻🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .!!!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761
තෙරුවන් සරණයි පින්වත් උතුමාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺
@PiyantheBandara-ro7de
@PiyantheBandara-ro7de
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@ariyaseelirathnaweera4709
@ariyaseelirathnaweera4709
උතුම් පිරිත් බලය මගින් ලොව ම සුව පත් කිරීමට ඔබ වහන්සේ දෙසනා කියලා දුන්නආට ගොඩක් පින් බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏
@SuneethaKanthi-ot5dl
@SuneethaKanthi-ot5dl
අපේ ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@dayanidesilva9430
@dayanidesilva9430
Sadu sadu sadu 🙏🙏🙏
@rosebowala8547
@rosebowala8547
Sadoo sadoo sadoo theruwan saranai pinwath swamindrayanwahansa
@amithakumari6164
@amithakumari6164
බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස ...
@user-zk2fh5st4z
@user-zk2fh5st4z
Sadu sadu sadu pinwath swamin wahanseta deerghau weva
@nayanidaluwatte2463
@nayanidaluwatte2463
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 128 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 26 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 119 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 128 МЛН