ඇගේ හිරිගඩු පිපෙනවා මේ වගේ බුදු ගුණ ඇහෙනකොට | koralayagama saranathissa thero bana

  Рет қаралды 117,232

Vimukthiye Maga

Vimukthiye Maga

Күн бұрын

Пікірлер: 198
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw Ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස සසර වසනා තුරා ලොක සත්වයන්ට සසංසාර කතරින් එතෙර කරන්නට ශක්තිය ලැබේවා 🙏💐💐🙏💐💐 පාරමිතා ධර්මයන් සම්පුර්ණ වේවා 💐💐💐💐💐 ප්‍රාර්ථනා කරන්නාවූ බොධියකින් සුක සහිත ප්‍රතිපාදාවකින් නිවන් මග පුර්ණ ය කරගන්න ලැබේ වා 💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐🙏🙏 මටද ප්‍රාර්ථනා කරන්නාවූ බොධියකින් නිවනින් සැනසීමට මේ ධර්ම දේශනා ව ඇසු පින පාරමිතා වක් වේවා 💐💐💐💐💐🙏💐💐🙏
@DanushkaGallage
@DanushkaGallage Ай бұрын
අපරිමිත කරුණාවෙන් යුක්ත ව ලෝක සත්ත්වයා හට අති ගම්භීර වූ ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වානය ම සඵල වේවා.......සාධු....සාධු....සාධු.
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
පින්වත් සූවාමීන් වහන්සේට මේ සන්සාරෙන් එතෙර වනතූරූම කිසි කලෙකවත් ලෙඩක් කියා හැදෙනු එපා ඒ තරමටම දර්ම දේසනා හරීම ආශ්චරීයමත් පුලූවන් හැම දාටම දර්ම දේසනාවලට සවන් දෙනව 🙏
@AnandadesilvaAnanada
@AnandadesilvaAnanada Жыл бұрын
@AsnaaIshek
@AsnaaIshek 10 ай бұрын
🙏 තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා ! ❤️
@rukmadamayanthi5505
@rukmadamayanthi5505 3 ай бұрын
ඒසේ මය 🙏🙏🙏❤️❤️❤️❤
@madushani673
@madushani673 25 күн бұрын
මා කලා වූ සියලුම පින් කුසල් වල ආනුභාව ඔබ වහන්සේට අනුමෝදන් වේවා..උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...🙏🙏🙏🙏🙏🙏🙏
@nawamusicentertainment8404
@nawamusicentertainment8404 Жыл бұрын
බණ පදයක් අහන්න ආසව ඇති කරපු ඔබවහන්සේට මේ ගෞතම සසුනෙම ඒ උතුම් නිර්වාණ අවබෝධම ලැබේවා අපෙ හාමුදුරුවනේ.. සාදූ.. සාදූ.. සාදූ..෴
@Sulakshinemasara
@Sulakshinemasara 11 ай бұрын
එය
@AsnaaIshek
@AsnaaIshek 10 ай бұрын
🙏 තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා ! ❤️
@manjulapradeep3466
@manjulapradeep3466 Жыл бұрын
පින්වත් අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට සසරකෙලවරකර නිර්වානය අවබොධය වහ වහා ලංවෙිවා එතේක් සංසාරෙ කිසිදු දිනේක කුඩා ඌද මහත් ඌද ලෙඩක් දුකක් නමි අහන්නවත්නොමවෙිවා .🙏🙏
@AsnaaIshek
@AsnaaIshek 10 ай бұрын
🙏 තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා ! ❤️
@rewdonmemes4920
@rewdonmemes4920 5 ай бұрын
අති මනරම් ලෙස ධර්මදේශනාව සිදුකළ පින්වත් ස්වාමීන්වහන්සේට ප්‍රාර්ථනා කරන ආකාරයෙන් ඉතා ඉක්මනින් නිවන අවබෝධ වේවා !!!
@Min_taeri
@Min_taeri 11 ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස දෙවතාවකට වඩා මේ බණපද ඇසූවෙමි. මහත් වූ සද්ධාවක් තථාගත භාග්‍යවතුන් වහන්සේ කෙරේ මුලු හදවතේම උපන්නේ පින්වත් ස්වාමින්වහන්සේට ඉතාම පින්සිදු වන්නටය.පින්වත් ස්වාමින්වහන්සේ පතන්නාවූ බෝධියකින් උතුම් වූ අජරාමර පරම නිවන් සුවය ලබන්නට මේ සා මහත් වූ ධර්ම දේශනා කුසලය හේතූ වේවා වාසනා වේවා... මටද යම් කර්මයකින් වැසී ගියේ වී නම් ඒ ගනදුර නිමා කොට මේ ජීවිතයේදිම සෝතාපත්ති මාර්ගඵලයකට මේ කුසල් හේතුවේවා උපනිශ්‍රය වේවා..සාදු සාදු සාදු දෙව්ලොවින් වැඩි පින්වත් ස්වාමින්වහන්ස මාගේ නමස්කාරය වේවා... සාදු සාදු සාදු 🙏
@AsnaaIshek
@AsnaaIshek 10 ай бұрын
🙏 තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා ! ❤️
@thejabasnayaka3468
@thejabasnayaka3468 Жыл бұрын
පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම සැලසේවා දීර්ගායු සම්පත්තියම ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනැසේවා !
@ruwansampath4061
@ruwansampath4061 4 ай бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා... 🙏🙏🙏
@DilankaSandaruwan-h9j
@DilankaSandaruwan-h9j 7 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාය වේවා
@MalliekaMalli
@MalliekaMalli 4 ай бұрын
සාධු.....සාධු....සාධු......සම්මා....බුධු...රඡානන්.වහන්සේට....මාගේ....නමස්කාරය.....වෙවා🎉🎉🎉සාධු.පීන්වත්.ස්වාමීන්..වහන්සේට..මාගේ....නමස්කාරය.වෙවා.සාධ
@ImashaaDissanayake
@ImashaaDissanayake Ай бұрын
තෙරැවන් සරනයි.......ස්වාමිනි.....නෙතට කදුලක් ඉනුවා.....මෙම දේශනාව අසා...❤
@kumariaderimumi4416
@kumariaderimumi4416 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@ranukamigamuge9147
@ranukamigamuge9147 Жыл бұрын
නිදුක්නිරෝගීසුව ලැබේවා ඔබවහන්සේට. දීර්ඝ ආයුලැබ මේ ශාසනය සුරක්ෂිතව ආරකෂා කර ගැනීමට ලැබේවා.ඔබවහන්සේලා වැනි උත්තමයන් වහන්සේලා ලෝකෙටම සම්පතක්...තිසරණ සරණයි.ඔබවහන්සේට...
@kumariaderimumi4416
@kumariaderimumi4416 Жыл бұрын
පින්වත් ස්වාමින් ගේ මුවින් සජ්ජායනා කරන බුදු ගුන සම්බාරය අපේ ජීවිත ටයොමු වේවා සාදු සාදු සාදු ස්වාමින් වහන්සේ ටත් සවන් දෙන්නාවු සියලුම බැතිමතුන් හට දමාද්ය ජාලයටද අනෙකුත් සියලු දෙනාටත් නිදුක් නිරෝගි දීර්ඝ ායුලැබෙිවා තවද සසර කෙටි කර ගැනීමට මෙි උතුම් ආෂ්චර්ය මත් ධර්ම දේශනා ව හේතු වාසනා වෙිවා
@ranjinehlebanon4248
@ranjinehlebanon4248 Жыл бұрын
සාදු සාදු සාදු සම්මා සම්බුදු රජානන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏දේශකයානන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
@frenchdiary
@frenchdiary Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@banlad4040
@banlad4040 9 ай бұрын
සාදු.සාදු.සාදු.සාදු.සාදු.සාදු..සාමිමා.සාම්බුදුරජානාන්වහාන්සෙට.ඒ.අමාමැනියන්ට.සතුටු.සිතින්.නමස්කාර.කරමි.නමස්කාරයම.වෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷 පින්වත්.ස්වාමින්වහන්සෙටද.මගෙනමස්කාරයවෙවා.බොහොම.පින්.ඔබවහන්සෙට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@chamarasaumya7947
@chamarasaumya7947 10 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 බුදු පියාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙත්වා
@ENNORYT
@ENNORYT 20 күн бұрын
බොහෝ කළක් උතුම් පිවිතුරු සත්ධර්මය අන්තරජාල අවකාශය තුළ පවතීවා. ....🙏🙏🙏
@erandijayasekara4788
@erandijayasekara4788 Жыл бұрын
පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 8 ай бұрын
සාදු සාදු සාදු !!! ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! 🙏🙏🙏🙏🌹🌹🌹
@chanakajayanathperera6951
@chanakajayanathperera6951 Жыл бұрын
උතුම් වූ බුද්ධ රත්නයට,ධර්ම රත්නයට,ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා....!🙏🙏🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,මම ඔබ වහන්සේ සරණ යමි..නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි..අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සරණ යමි .....🙏🙏🙏සාධු...සාධු... සාධු ....!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼
@ayesh4441
@ayesh4441 8 ай бұрын
තෙරුවන් සරණයි
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr Жыл бұрын
ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@chalanarandiya
@chalanarandiya Жыл бұрын
සාධූ🙏🌼 සාධූ🙏🌼 සාධූ🙏🌼
@AsnaaIshek
@AsnaaIshek 10 ай бұрын
🙏 තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා ! ❤️
@dumindathushani6640
@dumindathushani6640 Жыл бұрын
සාදු සාදු සාදු ...!!!🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
@kumaridehigama4293
@kumaridehigama4293 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏
@srihaputhantri2946
@srihaputhantri2946 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායු නොඅඩුව ලැබෙිවා ඔබ වහන්සේට මාගේ නමස්කාර 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DilrukshiPerera-gp8wm
@DilrukshiPerera-gp8wm Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට
@simplewalker459
@simplewalker459 Жыл бұрын
උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 සියළු සත්වයෝ සුවපත් වෙත්වා🙏
@deepakumari6587
@deepakumari6587 Жыл бұрын
ඔබ වගන්සේට මේ පින්බලෙන් මේ බුදු සසුනේම නිවන් අවබෝධ වේවා
@shashikamadusanka3955
@shashikamadusanka3955 Жыл бұрын
සාදු සාදු සාදු 🙏සාදු🙏සාදු🙏 භාගයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@sandamalidharmarathna2105
@sandamalidharmarathna2105 Жыл бұрын
Sadu sadu අපේ ලොව්තුරා අමාමැණි ඝම්මා ඝම්බුදුරජානන් වහන්ඝේට මගේ නමඝ්කාරය වේවා
@wishwaihalagamage6173
@wishwaihalagamage6173 Жыл бұрын
ඔබවහන්සේ තව තවත් මෙවන් දේශනා කිරීමට සැලසෙත් වා 🙏🏾🙏🏾🙏🏾 නිර්වාණාවබෝධය පිණිස වේවා....... සියලු සත්වයන් හට ධර්මය අවබෝධ වේවා....... 🙏🏾🙏🏾🙏🏾 ජීවමාන බුදුරජාණන් වහන්සේ සියළුම සත්වයෝ අවබෝධ කරත්වා...... බුදුදහම සදාකාලිකව අනන්ත සක්වල හි වැජබේවා..... ජීවමාන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙත මාගේ ජීවිතය පුජවේවා....... 🙏🏾🙏🏾🙏🏾
@AnulawathiWL
@AnulawathiWL Жыл бұрын
සාධු සාධු සාධු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා
@SadikaPiyanti
@SadikaPiyanti 10 ай бұрын
පින්වත් අපෙ හාමුදුරුවනෙ තෙරැවන් සරනයි ස්වාමීන් වහන්සේ ට මගෙ දරැවන් ආරක්ෂා කරදෙන්න හැමදාා 🎉🎉🎉🎉🎉🎉
@Sasa.Bw1111
@Sasa.Bw1111 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස . දීර්ඝායු ලැබේවා. පතන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා. සාධූ සාධූ 🙏☘️
@T_apex_DJ
@T_apex_DJ Жыл бұрын
සාදු සාදු සාදු. මේ සැම බණ පදයකින්ම කෙනෙක් කුසල් සීත් ඇතිකරගන්න වා. පින්වත් ස්වාමින් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා
@Lalitharani-l4u
@Lalitharani-l4u Жыл бұрын
ස්වාමීන් වහන්සේට මේ පින් බලෙන් නිවන ලබත්වා සැමට සෙත්වේවා
@AsnaaIshek
@AsnaaIshek 10 ай бұрын
මේ ධර්ම දානමය පිංකම පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණබෝධය පිණිසම හේතු වේවා ! වාසනා වේවා ! තෙරුවන් සරණයි හැමෝටම ! 🙏🙏🙏❤️❤️❤️
@sirilgunawaradana4729
@sirilgunawaradana4729 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය .ඔබ වහන්සේගේ දේශනාවල සවන් දීමෙන් මා ධර්ම මාර්ගයේ ගමන් කරමි
@SitharaOfficial
@SitharaOfficial 5 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏
@crush4969
@crush4969 9 ай бұрын
ඔබ වහන්සේ ට උතුම් වූ බුදු බවම ලැබේවා!
@gayanasanka7970
@gayanasanka7970 Жыл бұрын
Sadu sadu sadu ....!!! Thunuruwan saranai swameen wahansa ...!!!
@samaranandana2287
@samaranandana2287 Жыл бұрын
පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම සැලසේවා දීර්ගායු සම්පත්තියම ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනැසේවා අපි හැම දෙනාටමත් මේ උතුම් දේශනාව නිර්වාන ධර්මය අවබෝධ පිනිසම හේතු වාසනාම වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය.🙏🙏🙏🌹🌹🌹.
@AsnaaIshek
@AsnaaIshek 10 ай бұрын
🙏 තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා ! ❤️
@chamindakumara9506
@chamindakumara9506 Жыл бұрын
සාදු ..සාදු ....සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@udanisarangika6160
@udanisarangika6160 Жыл бұрын
🌼🌹🌸🙏සාධු🙏සාධු🙏සාධු
@sumithraperera2896
@sumithraperera2896 Жыл бұрын
සාධූ🌺 සාධූ🌺 සාධූ🌺 සම්මා සම්බුදු රාජාණණ් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏 🌸🌸🌸 දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏🌸🌸🌸
@telisakumari2809
@telisakumari2809 Жыл бұрын
උතුම් තිවිධ රත්නයට මා ෙග් නමස්කාරය ෙව්වා 🙏🙏🙏🙏
@indranipushpa1438
@indranipushpa1438 Жыл бұрын
ගෞරවනීය ස්වාමින් වහන්ස ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@SadikaPiyanti
@SadikaPiyanti 10 ай бұрын
මගෙ හිතෙ තියන බලාපොරොත්තු ඉස්ට කර දෙන්න සැන සිමෙන් ඉන්න ලැබෙවා දෙවි පහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@tikirikumara3432
@tikirikumara3432 Жыл бұрын
☸️එවං අචින්තියා බුද්ධො 🌻🌻🌻බුද්ධ ධම්මා අචින්තියා 🌻🌻🌻අචින්තියේසු පසන්නා නං විපාකෝ හොතු අචින්තියා 🌻🌻🌻🌻🌻🌻🌻🙏♾️♾️♾️♾️♾️♾️♾️🌈🌈🌈🌈🌈🌈🌈
@rashminavodya1169
@rashminavodya1169 4 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@omanmuscutmuscut6262
@omanmuscutmuscut6262 Жыл бұрын
අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🎉🎉🎉🙏🙏🙏
@sajivanimax8833
@sajivanimax8833 Жыл бұрын
තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට... දීර්ඝායු වේවා...🙏🙏🙏
@isharaaluthge8964
@isharaaluthge8964 10 ай бұрын
හරිම ලස්සනයි. හිත නිවෙනවා නමො බුද්දාය
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹 නමෝ 🙏🌹🌹🌹 බුද්දාය සාදු සාදු 🙏🌹🙏🌹🙏 බුදු ගුණ 🙏🌹🙏🌹 අනන්තයි 🙏🌹🙏🌹 සාදු සාදු 🌹🙏👌🙏👌🌹 නිදුක් 👌👌 වේවා 🙏🌹🙏🌹 නිරෝගී 🌹🌹 වේවා 🙏🌹🙏🌹 සුවපත් 🙏🌹🙏 වේවා 🙏🌹🙏🌹 අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🌹🌹🌹🌹 ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🌹🌹🌹🌹
@AsnaaIshek
@AsnaaIshek 10 ай бұрын
🙏 තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා ! ❤️
@chandaniramyalatha297
@chandaniramyalatha297 Жыл бұрын
Namo buddaaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma arya maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama
@maduvanthichampika3075
@maduvanthichampika3075 Жыл бұрын
සාදු සාදු සාදු !!!🙏🙏🙏
@thisarinawarathna9528
@thisarinawarathna9528 8 ай бұрын
Ane... E lassana bana🎉🎉🎉🎉🎉swamini obatat niwan suwama weva me bhagyawat gautama budu sasune!
@suvarnagethemiya
@suvarnagethemiya 11 ай бұрын
Me tharam සුන්දර bna desanav ආසන්න levenne obe pinata 🙏🙏🙏
@akilaperera5843
@akilaperera5843 Жыл бұрын
මේ අති උතුම් ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලබාගන්නා වූ පිං මහිමයෙන් උපදින හැම ආත්ම භාවයකම සම්මා දිට්ටික වී ඉපදේවා, උපදින හැම ආත්ම භාවයකම කල්‍යාණ මිත්‍ර සෙවනයම ලැබේවා, කල්‍යාණ මිත්‍ර වහන්සේලාට සිතිවිලි මාත්‍රාවකින් වත් වරදක් සිදු නොවේවා. අවසන් හුස්ම හෙලන තුරුම, තථාගතයන් වහන්සේ, උතුම් ධර්මය, උතුම් සංගයා වහන්සේ ලා කෙරෙහිම අචල ශ්‍රද්ධාව පිහිටෙවා
@AsnaaIshek
@AsnaaIshek 10 ай бұрын
🙏 තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා ! ❤️
@jayanthiudupitiya3279
@jayanthiudupitiya3279 Жыл бұрын
🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@manelgamage3113
@manelgamage3113 Жыл бұрын
Sadu sadu sadu sawaminwshensetah apa samatàh amaniwana awabodaweea
@suranadarshana7815
@suranadarshana7815 Жыл бұрын
Sadu...... sadu...... sadu.....
@pasinduinduvara5581
@pasinduinduvara5581 Жыл бұрын
Sadu🙏🙏💐💐 sadu🙏🙏💐💐 sadu🙏🙏💐💐 thurunuwan saranai ලෝක වැසි සියලු දෙනාටම
@suramyapeeris3703
@suramyapeeris3703 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏
@asangadesilvasrilanka5984
@asangadesilvasrilanka5984 Жыл бұрын
maha sangharathnayata mage namaskaaraya vewa.....
@ranjeewapushpakumara4135
@ranjeewapushpakumara4135 6 ай бұрын
Sadu saadu saaadu, oba wahanseta namas kara wewaa.
@hedemu1902
@hedemu1902 Жыл бұрын
සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි පින්වත් ස්වාම්න්වහන්සේට .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rasikasamanthi2061
@rasikasamanthi2061 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏
@tikirikumara3432
@tikirikumara3432 Жыл бұрын
☸️☸️☸️සාදු!!!සාදු!!!සාදු!!! 🌻🌻🌻අප්පමාණෝ බුද්ධෝ....🌻🌻🌻අප්පමාණෝ ධම්මෝ 🌻🌻🌻අප්පමාණෝ සංඝෝ 🙏සාදු 🙏සාදු 🙏සාදු🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻☸️
@thejaratnayake4479
@thejaratnayake4479 Жыл бұрын
Budu gunawalata mage namaskarayama wawaa
@thamarawong1825
@thamarawong1825 Жыл бұрын
Gawrawaniya pinwath Ape Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Uthum Darma Desanayata GODAKM PIN pinwath Swaminwahansa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏
@ThenukPerera
@ThenukPerera Жыл бұрын
සාදු සාදු සම්මා සම්බුදු වෙවා
@ritajaywardhana6797
@ritajaywardhana6797 Жыл бұрын
සාදු සාදු සාදු මාගෙ බුදු පියානන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා
@nadianamrsinghac264
@nadianamrsinghac264 Жыл бұрын
Tharuwan saranai obawansata 🙏🙏🙏 maga hithata harima sansimak ati Una
@chandaneediipa9914
@chandaneediipa9914 Жыл бұрын
සාදු සාදු සාදු!!!🙏🏻🙏🏻🌼
@mudithabandara8575
@mudithabandara8575 11 ай бұрын
බුදු සරණයි 🙏🙏🙏🙏
@nadeebandara7838
@nadeebandara7838 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා
@mallikaherath7022
@mallikaherath7022 Жыл бұрын
Pinwath Buddha Puthrayanan wahanseta Sirasa nama Bathi Sithin Namaskara karami. Namaskara wewa! Namaskara wewa!! Namaskara wewa!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indrasuppiah5512
@indrasuppiah5512 Жыл бұрын
සාදු සාදු සාදු වාසනාව න් බණ ඇසීමට මටත් පුලුවන් වීම .ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේවා .
@MrHASITHA1988
@MrHASITHA1988 Жыл бұрын
අනිවාම අහන දේශනා...❤
@නයනා-ශ9ඳ
@නයනා-ශ9ඳ Жыл бұрын
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
@shamanilanthi8066
@shamanilanthi8066 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
@lasanpeiris
@lasanpeiris Жыл бұрын
Budusaranai ape pinwath swaminwahanseeta !!!
@umesh6819
@umesh6819 Жыл бұрын
සාධු..සාධු
@indraniabeynayaka3426
@indraniabeynayaka3426 Жыл бұрын
sadu sadu sadu !!!’pinwath swaminwahanseta mage namaskaraua wewa!!!
@Cantyaal-lw3yd
@Cantyaal-lw3yd Жыл бұрын
Sadu Sadu Sadu theruvan Saranaii pinvath Suwamin Sahansa
@wasanalakmali7715
@wasanalakmali7715 Жыл бұрын
Budu guna ananthai
@kanthiasha6839
@kanthiasha6839 Жыл бұрын
Sadu sadu sadu oba wahanseta teruwan saranayi
@ranyrany7001
@ranyrany7001 Жыл бұрын
sadu sadu sadu
@kumaranilantha8167
@kumaranilantha8167 Жыл бұрын
Swaminvahansa yam ayekuta padwala hiriyak, gal pagnna aphasia thathvayak thibenam api kohomada thaithya malwa dakwa yanne..? Pin sidewinder pahada Donna.
@swarnaliyanage8059
@swarnaliyanage8059 Жыл бұрын
Ape pinwath swamin WAHANSETA MAGE NAMAS KARAYA WEWA SADU SADU SADU 🙏🙏🙏
@AsnaaIshek
@AsnaaIshek 10 ай бұрын
🙏 තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා ! ❤️
@ChanukaEkanayaka-k1v
@ChanukaEkanayaka-k1v 6 ай бұрын
Namo Buddaya
@asankaindrajith8712
@asankaindrajith8712 Жыл бұрын
Sadu sadu sadu
@amilasandaruwan4360
@amilasandaruwan4360 Жыл бұрын
budu saranahs
@akilaBandara-d7x
@akilaBandara-d7x 3 ай бұрын
Namas karawewa
@KolithaWije-qh3jo
@KolithaWije-qh3jo Жыл бұрын
Oba wahansata mage namaskarya wava 🙏🙏🙏
@manjulakumara4403
@manjulakumara4403 4 ай бұрын
Himiyani..me panayata pilithurak denna..samma sambu budu piyanan kenakuta barida kalin budu una budu kenak hamuwanna apassata gihin..
@dgjjldgyii3050
@dgjjldgyii3050 Жыл бұрын
සාධු සාධු සාධු
@kumarimorathiyadewlage2312
@kumarimorathiyadewlage2312 5 ай бұрын
🙏🙏🙏🎉️🎉️🎉️🙏🙏🙏🎉️🎉️🎉️
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН