මේ අත්මය ගැන සෑබෑ තතු දන්න අය මේ අත්මභාවයට ඇළුම් නොකරයි|koralayagama saranathissa thero bana 2022

  Рет қаралды 13,582

Niwan Pinisamai

Niwan Pinisamai

Жыл бұрын

මේ අත්මය ගැන සෑබෑ තතු දන්න පුද්ගලයා මේ අත්මභාවයට ඇළුම් නොකරයි...| ven.koralayagama saranathissa thero bana 2022
#bana
#koralayagamasaranathissathero
#darmadeshana
පින්වත් ගලිගමුවේ ඤාණදීප​ ස්වාමීන් වහන්සේ.| Ven galigamuwe gnanadeepa thero bana 2022
---------------------------------------------------------------------
දිනපතාම වටිනා ධර්ම දේශණා වලට සවන්දෙන්න කැමති නම් අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කර all යන්න තෝරන්න.එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.
Subscribe our channel and share my videos and put like and comment
----------------------------------------------------------------------
Meditation Playlist - • Meditation
All Dharma Sermon - • dhamma sermons
---------------------------------------------------------------------
Facebook page - / niwanpinisamai
---------------------------------------------------------------------
Facebook group -ද් / 1157069944665203
---------------------------------------------------------------------
Email - niwanpinisamai@gmail.com
----------------------------------------------------------------------
Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
--------------------------------------------------------------------
kavi bana
kavi bana sinhala
rathana sutraya
kavi bana 2022
kavi bana jathaka katha
kavi bana viridu
viridu bana new
viridu bana
bana katha
bana katha sinhala
bana sinhala
bana kavi
bana deshana
bana galigamuwe gnanadeepa
bana pirith
bana desana
bana kagama sirinanda himi
bana kavi sinhala
bana mawarale bhaddiya
bodhi puja
bodhi puja gatha sinhala
bodhi poojawa
bodhi puja kavi
බණ දේශණා
bodhi puja gatha
bodhi puja seth kavi
bodhi puja digala piyadassi himi
bodhi puja gatha sinhala mahamevnawa
amadahara kavi bana
amadahara today
amadahara
bana mawarale bhaddiya thero
bodhi puja
bodhi puja gatha sinhala
බණ දේශණා
bodhi puja gatha
amadahara kavi bana
sirasa tv live
bana deshana
dharma deshana
bana katha
bana sri lanka
bana deshana sri lanka
soma himi
soma himi bana
soma himi bana deshana,
gangodawila soma himi
bana
aluth bana deshana
bana karunu
bana sinhala
bana kavi
bana deshana
bana galigamuwe gnanadeepa
bana pirith
bana kagama sirinanda himi
bana desana
bana kavi sinhala
bana mawarale bhaddiya
bana 2022
galigamuwe gnanadeepa thero 2022
galigamuwe gnanadeepa thero bana
galigamuwe gnanadeepa
galigamuwe gnanadeepa thero
galigamuwa hamuduruwo
galigamuwe gnanadeepa thero bana 2022 new
soma hamuduruwo bana
soma hamuduruwo
soma himi bana
soma himige bana
gangodawila soma thero bana
gangodawila soma hamuduruwo
kagama sirinanda himi bana
kagama sirinanda thero
kagama hamuduruwo
kagama sirinanda thero 2022
kagama bana
maware bhaddiya himi
maware bhaddiya himi bana
maware bhaddiya 2022
welimada saddaseela thero
welimada saddaseela himi
welimada saddaseela
welimada saddaseela himi bana 2022
welimada saddaseela himi keti bana
balangoda radha thero
balangoda radha thero 2022
balangoda radha thero bana 2022
rajagiriya ariyadhamma himi
rajagiriye ariyagnana thero bana
rajagiriye ariyagnana thero 2022
rajagiriye ariyagnana thero pansil maluwa
rajagiriye ariyagnana thero bana 2022
Galigamuwe gnanadeepa hamuduruwo
galigamuwa hamuduruwo
galigamuwa hamuduruwo bana
gnanadeepa thero
bana today
today bana
bana new
bana nindata
bana live
bana kamaya
kalina bana
darmadesana
bana live
kavi bana
bana katha
bana katha sinhala
bana sinhala
bana kavi
bana deshana
බණ දේශණා
kavi bana new 2022
bana deshana
dharma deshana
dharma karunu
sinhala bana katha
bana katha
bana sri lanka
bana deshana sri lanka
soma himi
soma himi bana
soma himi bana deshana,
gangodawila soma himi
mawarelle badhdiya thero
bana katha
bana katha sinhala
bana deshana
aluth bana deshana
bana karunu
bana sinhala
bana kavi
bana deshana
bana galigamuwe gnanadeepa
bana pirith
bana kagama sirinanda himi
bana desana
bana kavi sinhala
bana mawarale bhaddiya
bana 2022
galigamuwe gnanadeepa thero bana 2022
galigamuwe gnanadeepa thero 2022
galigamuwe gnanadeepa thero bana
galigamuwe gnanadeepa
galigamuwe gnanadeepa thero
galigamuwa hamuduruwo
galigamuwe gnanadeepa thero bana 2022 new
soma hamuduruwo bana
soma hamuduruwo
soma himi bana
soma himi dharma deshana
soma himige bana
gangodawila soma thero bana
gangodawila soma thero
gangodawila soma hamuduruwo
gangodawila soma hamuduruwo
kagama sirinanda himi bana
kagama hamuduruwo
kagama sirinanda thero 2022
kagama bana
maware bhaddiya himi
balangoda radha thero
bana today
today bana
bana new

Пікірлер: 41
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ සදාකල් නිදුක් වෙත්වා ⭕️ නිරෝගී වෙත්වා ⭕️ සුවපත් වෙත්වා ⭕️ආරෝග්‍යයෙන් වැඩෙත්වා ⭕️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
දේශනාව ඉවර වෙනකොට ගිලන්පස වීදුරුවක් පුජා කරන්න ලැබෙනවා නම් මොන තරම් කුසලයක්ද අපේ පින්වන්ත සත්පුරුෂයන් වහන්සේට..... (පලතුරු යුෂ ).... හිතින් පුජා වෙනවා එයින් පිනක් නැ මා ඔබ වහන්සේගේ දෙපා ඉතා සද්ධාවෙන් භක්තියෙන් දොහොත් මුදුන් දී වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු 🌺 සාධු 🌺සාධු 🌺 සාධු 🌺🌺🌺🌺
@rachelperaud1945
@rachelperaud1945 7 ай бұрын
උතුම් සන්ග රත්නයට මනසින් අගවුරව කලොත් පව් සිදු වෙනවා වාගෙම, ෂ්‍රද්දාවෙන් මනසින් උතුම් සන්ග රත්නය නමස්කාර කිරිම කුසලයකි. සියල්ල අප කරන්නෙ වචනයෙන්/ක්‍රියාවෙන්/මනසින් නොවේද ? තෙරුවන් සරනයි .
@user-lq9nq8bx9j
@user-lq9nq8bx9j 18 күн бұрын
සාදු සාදු සාදු සාදු🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏 උතුම් ශ්‍රී සද්ධර්මයට පළමුව මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පූජනීය වන්දනිය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා රැස් කර කරගන්නා වූ සියලුම කුසල් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පිණිස පාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏
@shashinrasindhu3966
@shashinrasindhu3966 Жыл бұрын
මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 Жыл бұрын
සාදු සාදු සාදු සාදු.... ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි.. 🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...🙏🏼🙏🏼🙏🏼
@jolycell7772
@jolycell7772 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu sadu sadu sadu sadu mage namaskarya wewa pin wat suwamin wahanset niduk nirogi suwaya lebewa 🙏🙏🙏 sadu sadu බුදුරජාණන් වහන්සේට mage නමස්කාර වේවා සඳු සඳු සඳු සඳු සඳු සඳු සඳු සඳු සඳු සඳු සඳු සඳු සඳු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උත්තමයන් වහන්සේ වැනි උතුමන් වහන්සේලා තව තවත් මේ ශ්‍රී ලංකා භූමියට පහළ වේවා නිදුක් වී නිරෝගී වී සුවපත් වී දීර්ඝායුෂව සතුටින් වැඩ සිටින්න බුදුරජාණන් වහන්සේගේ ආශීර්වාදය ලැබ වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු තෙරුවන් සරණයි උතුමාණෙනි ඔබ වහන්සේට
@udeyakumara9519
@udeyakumara9519 Жыл бұрын
Theruwan sharanai hamuduruwane ithamath watina deshanawak me deshanawa ahana hemotam awabodaya athi wewa 🙏🙏🙏🙏🙏🙏🙏
@neethasa1429
@neethasa1429 10 ай бұрын
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷Cyprus......
@ratnawijeratne1521
@ratnawijeratne1521 Жыл бұрын
anargai swameen vahansa desanaya mage namaskaraya weva
@user-bn1vl2ht7k
@user-bn1vl2ht7k 7 ай бұрын
Sadu sadu sadu.mewan awabodhayak behewin sreshtaya
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 Жыл бұрын
saadu! saadu! saadu! theruwan sarfanai piwath ape haauduruwane!!!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Күн бұрын
මා මෙතෙක් වෙලා ශ්‍රවනය කරමින් කරගත්ත සියලුම කුසල් අඩු නැතිව උතුම් බෝසත් උතුමාණන් වහන්සේට රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී වි සුවපත් වි සතාවර්සාදික කාලයක් දීර්ඝායු සම්පත් විදිමින් මතු සම්මා සම්බුද්ධත්වය සැහැල්ලුවෙන් බාදක නොවී නිවී සතුටින්ම මේ උතුම් තඹරගිරි විහාරයේ වැඩ සිටින උතුමන් වහන්සේට උතුම් බුදුබවම අත් වේවා අත් වේවා අත් වේවා දෑත දෝත නළලේ තබා මා ඉතාමත් සාදර ගෞරවයෙන් භක්තියෙන් මම වදිමි වදිමි වදිමි උතුම් සත්පුරුෂ යන් වහන්සේට සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සුජාතා කෙකින්නක් වෙලා ඉපදුනා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
@user-km7pv4qc1o
@user-km7pv4qc1o Жыл бұрын
තෙරුවන් සරණයී
@himalimd5914
@himalimd5914 Жыл бұрын
🙏 🙏 🙏 thurunuwan saranai sadu sadu sadu 🙏 🙏 🙏 💐 💐 💐
@SamanThilak
@SamanThilak 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@SoniruAndSayul
@SoniruAndSayul Ай бұрын
සාදු සාදු සාදු .පිංවත් ස්වාමීන්වහන්සේට දීර්ඝආයුශ ලැබේවා 🙏.මා මේ තරම් බන ඇසීමට පංචසීල ප්‍රතිපදාව රැකීමට නිර්මල බුදුදහම නිවරැදිව ඇදහීමට හේතුකාරක උනේ මාගේ චූටි පුතු හදිසියේ මාගෙන් වෙන්වීම.ඒ නිසා මා ලබන යම් පිනක් වේද එය සයුල් දින්හස් පුතුට අනුමෝදන් වේවා.ඒ පිං බලෙන් සයුල් පුතුගේ පරලොව ජීවිතය සුවපත්වේවා.සැපවත්වේවා.නිවන් දක්නා ජාති දක්වා දීර්ඝ ආයුශ ලෑබේවා.
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr 12 күн бұрын
ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@Pradeeppradeep-nt3dy
@Pradeeppradeep-nt3dy Жыл бұрын
Sadu 🌹 sadu 🌹 sadu 🌹
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
චිරාත් කාලයක් ධර්මයෙන් දිලිහි දිලිහි රටට ජාතියට ආගමට ධර්මයෙන් කරන්න පුළුවන් හැම හාස්කමක් අපේ උතුමන් වහන්සේට කරල හරි කරන්න ආත්ම විශ්වාසයක් වගේම එඩිතර ගාම්බිර ගතියක් තිබෙන නිසා පුළුවන් බව අපට හොදට තේරෙනව ඒ නිසා සිල්ගුණ පුරමින් පාරමිතා පුරමින් වැඩ සිටින උතුම් යතිවරයාණන් වහන්සේට ශක්තිය ⭕️ දෛර්ය ⭕️බාග්‍යා ⭕️ වාසනාව ⭕️උදාපත් වේවා ⭕️මේ වගේ දහම් දේශනා කරන ස්වාමින් වහන්සේලා මට‍ මුණ ගැහුනේ මේ අතුරුගිරියට පදිංචි වෙන්න ආව නිසයි එය මන් ලබපු ලොකු බාග්‍යායක් උතුමාණෙනි සියළුම සක්වල වැඩ සිටින ආර්යන් වහන්සේලාගේ ආශිර්වාදය වාදය පින්වතුන් වහන්සේට නොඅඩුව ලැබේවා ⭕️ සියළුම සම්‍යක් දෙවියන්ගේ ආශිර්වාදය සවාමින් වහන්සේට ලැබේවා ⭕️සාධු සාධු සාධු ජිවත් වෙන බොහෝ දෙනා පරානකුඩුවට හරි ආසයි කය මොන තරම් පිරිසිදු කරත් පිරිසිදු වෙන්නේ නැහැ හිත පිරිසිදු නැත්නම් කය කොහොමත් පීරිසිදු කරන්න බැහැ මහා අසුචි ගොඩාක් ඇතුලේ තියාගෙන පිටින් පොඩ්ඩක් හෝදලා දාන්න පුළුවන් නමුත් මේ කුණු කය පිළිකුල්ය පිලිකුල්ය පිලිකුල්ය අනිත්‍ය යි දුක්ඛයි අනාත්මයි වටිනා දෙය හිත ඒ හිත පරිස්සමින් පරිස්සන් කර ගත්තොත් මට මම පිහිට වුණා කියලා තේරෙනවා
@ajanthakumari8389
@ajanthakumari8389 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Күн бұрын
හිතල තමයි මේ කමෙන්ට් දැම්මෙ ඔබ වහන්සේට බලන්න
@farhanaqadir1733
@farhanaqadir1733 Жыл бұрын
සාදු සාදු සාදු අපෙ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා,,
@samilashamila5467
@samilashamila5467 Жыл бұрын
සාදු සාදු සාදු.උතුම් බුද්ධ රත්නයටත් ,උතුම් ධර්ම රත්නයටත්,උතුම් සංඝ රත්නයට ත් නමස්කාරය ෙව්වා!!!🙏
@danushkahemarathna2968
@danushkahemarathna2968 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@thushanigamage5796
@thushanigamage5796 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@Cantyaal-lw3yd
@Cantyaal-lw3yd Жыл бұрын
Sadu Sadu Saduu
@kusaladhammathero372
@kusaladhammathero372 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sujeewarathnayake1408
@sujeewarathnayake1408 Жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 අප හැමට මෙි ආත්ම භවයේම ධර්මාවබෝධය ලැබෙවා!!!
@Angelgsm
@Angelgsm 3 ай бұрын
තෙරැවන් සරණයි 🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මීට පෙරත් ඔබ වහන්සේ දේශනා කර දේශනාවක් අහන අතර ඒ දේශනාව අයින් වුනා ඒ වගේම සෝම සවාමින් වහන්සේ දේශනාව හරියට මට‍ දේශනා කලා කියලා මට හිතුනේ මගේ ජිවිතේ දේශනා කලා සම්පුර්ණයෙන් මන් කරන වැඩ පිළිවෙල හොද ඒවා විතරයි පාන වර්ග උත්සව ගන්න ඒවා අදාල නැහැ මට කෙලෙස් වැඩි කරන වැඩ ටික නෙවෙයි ඉතා ශ්‍රේෂ්ට දේශනාවක් පින්වන්ත සත්පුරුෂ අති උතුම් උත්තමයානන් වහන්ස රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් සුවසේ සැපසේ චිරාත් කාලයක් වැඩ සිටින්න අපේ පින්වතුන් වහන්සේට උදා වේවා සාධු සාධු සාධු අද දවස පුරාවට ශ්‍රවනය කර සියළුම කුසල් අති උතුම් කොරලයාගම සරණතිස්ස උතුමාණන් වහන්සේට සසුන් දිවිය පැතු පැතුමන් එලෙසින්ම ඉස්ට සිද්ද වීමට හේතු වාසනා වේවා වේවා වේවා සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු. 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු
@maithripalarajapaksha9245
@maithripalarajapaksha9245 6 ай бұрын
Sadu sadu sadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Күн бұрын
මේ කය අසුචි පිරිනු නිතරම ශරීරයේ තියාගෙන යන යන තැනට ඒ අසුචි කලයත් අරගෙන ම් තමයි අපි අරගෙන ඇවිදින්නේ නමුත් පළල බලවොත් සරීරයේ අභ්‍යායන්තරයේ තියෙන දේවල් බලාගත හැකයි නමුත් ආයිත් නම් කෑම කන්න තියා හිතන්නවත් බැහැ බයටම එවෙලේ සසර එපාවෙලා ඉබේ මැරෙන්නත් පුළුවන් නමුත් බුද්ධියෙන් බැලුවොත් සසරින් මෙදෙන්න බලනවා ජාතී ජරා ව්‍යාදි මරණය එයින් මිදෙමු අපි හැමෝම මේ කල්‍යාණ යන් වහන්සේලා වැඩ ඉන්නෙ මොහොතේ ජීවිතය අනියතයි මරණය නියතයි ලෝකස් සභාවය එයයි නේ අපේ ගෞරවනීය උතුම් බෝසත් තුමනි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි ඔබ වහන්සේට
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මාතර හොද දේවල් නිසා පැන්සල් වැනසිලා බව අපටත් කියනව සමහර අය නොහිතන දේවල් නිසා වහන්න වෙලා ගහල පන්නල මේ සංඝ සම්මුතිය බාරව ඉන්න ඕන ඔබ වහන්සේ වැනි උතුමන් වහන්සේ නමක්ම තමයි හරියට සිල් ආරක්ෂා කරනවා ඇත්ද ඔබ වහන්සේගේ සීලය
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ගුණයක් ඇත්තෙම නැති කෙනෙක් බාලයන් කියන්නේ අපේ සවාමින් වහන්ස අපෙන් අහපු ප්‍රශ්නයක් නෙවෙයි එත් පිළිතුර දෙන්න හිතුන
@sachinsena7866
@sachinsena7866 Жыл бұрын
මේ නාටිකාංගනාව නැටුම් ඉදිරිපත් කරමින් සිටියදී මැරිලම වැටුණු සිද්ධිය වුනේ සන්තති ඇමැතිට නේද. අභයරාජකුමාරයාට නොවෙයි නේද
@avishkabandara910
@avishkabandara910 Жыл бұрын
හම්
@rachelperaud1945
@rachelperaud1945 7 ай бұрын
දෙන්නටම, මං දේශනා දෙකම ඇහුවා. සැක නොකරන්න. සන්තිස ඇමති සිටියේකොසොල් රජු ගාව.
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Күн бұрын
මේ ආත්ම භවය ඇලීමක් නැහැ එයට ඇලෙන්නේ අනුවණ තැනැත්තා කියලා කියනව රජ්ජුරුවන්ට තිබුන හ‍රි අපූරු උයනක් සමහර විට කොලපාට ලා උණ ගස් වෙන්න ඇති බාග්‍ය වතුන් වහන්සේට වැඩ ඉනම් අපුර්ව ස්ථාන යක්‌ හදලා තිබුන ධර්මය තුල එක දවසක් ඇය මේ උයන බලන්න යන්න සුදානම් වුණා අන්තිම ට වෙලුවන උයන බලන්න යන්න සිත් පහල වුණා බිම්බිසාර රජ්ජුරුවෝ එක දවසක් මේ කොලහලයක් ඇති වුණා සෝවාන් උණු රජ්ජුරුවෝ අවවද වලට අනුව කැරැල්ල නිවල මිනිසුන් සිත් හොදින් කියලා දිල මෙහෙම කරන්න කිවුවා අද ඉදල මේ රටේ මහ රජ්ජුරුවෝ උබ කිවුවා අභය කුමාරය හැම අතින්ම ස්නානය කරල ඉවරවෙලා රජතුමා සතුටු කරන්න මේ නර්ථනය කරන්නඅල්ප ඇහැරයක් තමයි ගත්තේ ඇයගේ මරණය මට‍ නිවගන්න බාග්‍ය වතුන් වහන්සේ ලගට ගියේ මගේ හිත හදාගන්න මට‍ අමාරු නිසා මේ ගාථාවෙන් දේශනා කලේ ධර්මය දේශනා කලා හොද ස්වතුම් පැවතුම් නැති කෙනා එහෙම යී මං කියන්නේ ගිහිසමාජය තුලත් පැවිදි සමාජයේත් ඉන්නවා නිරය ගාමී වෙනවා ඒ ගැන කතා කරනකොට අනුවණ යා සුගත සාසන්යෙන් පිටත පැවිදි වූ අය සිවුරට ගරු නොකරන බුදුපියාණන් වහන්සේට උබ යකෝ උන් කියල කතා කරන උතුම් කහවත දරාගෙනම අපේ තුන් ලෝකෙයේම උතුම් රත්නයට සහ රාහුල පුංචි කුමාරයට නන්ද ස්වාමින් වහන්සේට දොස් කියන අයත් නැතුවා නෙවෙයි අපේ ගෞරවනීය උතුම් බෝසත් සත්පුරුෂයන් වහන්ස සැබෑ බෞද්ධ යා නිහතමානී සංවරයි බිම බලාගෙන ශාන්ත විදියට ව්ඩිනා සුන්දරයි බලං ඉන්න දානය වලදලා සසරින් එතෙර වෙන්න කර්මස්ථාන සාමනේර පොඩි හමුදුරුවන්ට ධර්මය කියා දෙමින් කාරුණික උතුමන් වහන්සේලා ඕන තරම් වැඩ ඉන්නවා නමුත් දැන් සාසනය ඉතා ප්‍රබලයි සිවුපසය වල දමිත් තමන් වහන්සේලා තමන් ආ කරුණා ඉස්ට කරගන්න මහන්සි වෙන්නෙ රාත්‍රීයට ගිලන්පස වීදුරුවක් වලදා නැවත හිල් දානය තමයි වලදන කල් බඩගිනි වුනත් කන්න අකැප නිසා බඩගින්නේ සැතපෙනවා උතුම් ශ්‍රේෂ්ට උතමයන් වහන්සේලා ඕන තරම් ඉන්නවා ඒ උතුම් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌻🌸🌻🌸🌻🌸🌻🌸🌻🌸
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 11 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 56 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 20 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 11 МЛН