No video

දුක්ඛාර්ය සත්‍යයේ ආකාර දොළොහා පැහැදිලි කිරීම(පළමු කොටස)| koralayagama saranathissa thero bana 2022

  Рет қаралды 8,385

Niwan Pinisamai

Niwan Pinisamai

Күн бұрын

දුක්ඛාර්ය සත්‍යයේ ආකාර දොළොහා පැහැදිලි කිරීම (පළමු කොටස)|ven.koralayagama saranathissa thero bana 2022
#bana
#koralayagamasaranathissathero
#darmadeshana
පින්වත් ගලිගමුවේ ඤාණදීප​ ස්වාමීන් වහන්සේ.| Ven galigamuwe gnanadeepa thero bana 2022
---------------------------------------------------------------------
දිනපතාම වටිනා ධර්ම දේශණා වලට සවන්දෙන්න කැමති නම් අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කර all යන්න තෝරන්න.එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.
Subscribe our channel and share my videos and put like and comment
----------------------------------------------------------------------
Meditation Playlist - • Meditation
All Dharma Sermon - • dhamma sermons
---------------------------------------------------------------------
Facebook page - / niwanpinisamai
---------------------------------------------------------------------
Facebook group -ද් / 1157069944665203
---------------------------------------------------------------------
Email - niwanpinisamai@gmail.com
----------------------------------------------------------------------
Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
--------------------------------------------------------------------
kavi bana
kavi bana sinhala
rathana sutraya
kavi bana 2022
kavi bana jathaka katha
kavi bana viridu
viridu bana new
viridu bana
bana katha
bana katha sinhala
bana sinhala
bana kavi
bana deshana
bana galigamuwe gnanadeepa
bana pirith
bana desana
bana kagama sirinanda himi
bana kavi sinhala
bana mawarale bhaddiya
bodhi puja
bodhi puja gatha sinhala
bodhi poojawa
bodhi puja kavi
බණ දේශණා
bodhi puja gatha
bodhi puja seth kavi
bodhi puja digala piyadassi himi
bodhi puja gatha sinhala mahamevnawa
amadahara kavi bana
amadahara today
amadahara
bana mawarale bhaddiya thero
bodhi puja
bodhi puja gatha sinhala
බණ දේශණා
bodhi puja gatha
amadahara kavi bana
sirasa tv live
bana deshana
dharma deshana
bana katha
bana sri lanka
bana deshana sri lanka
soma himi
soma himi bana
soma himi bana deshana,
gangodawila soma himi
bana
aluth bana deshana
bana karunu
bana sinhala
bana kavi
bana deshana
bana galigamuwe gnanadeepa
bana pirith
bana kagama sirinanda himi
bana desana
bana kavi sinhala
bana mawarale bhaddiya
bana 2022
galigamuwe gnanadeepa thero 2022
galigamuwe gnanadeepa thero bana
galigamuwe gnanadeepa
galigamuwe gnanadeepa thero
galigamuwa hamuduruwo
galigamuwe gnanadeepa thero bana 2022 new
soma hamuduruwo bana
soma hamuduruwo
soma himi bana
soma himige bana
gangodawila soma thero bana
gangodawila soma hamuduruwo
kagama sirinanda himi bana
kagama sirinanda thero
kagama hamuduruwo
kagama sirinanda thero 2022
kagama bana
maware bhaddiya himi
maware bhaddiya himi bana
maware bhaddiya 2022
welimada saddaseela thero
welimada saddaseela himi
welimada saddaseela
welimada saddaseela himi bana 2022
welimada saddaseela himi keti bana
balangoda radha thero
balangoda radha thero 2022
balangoda radha thero bana 2022
rajagiriya ariyadhamma himi
rajagiriye ariyagnana thero bana
rajagiriye ariyagnana thero 2022
rajagiriye ariyagnana thero pansil maluwa
rajagiriye ariyagnana thero bana 2022
Galigamuwe gnanadeepa hamuduruwo
galigamuwa hamuduruwo
galigamuwa hamuduruwo bana
gnanadeepa thero
bana today
today bana
bana new
bana nindata
bana live
bana kamaya
kalina bana
darmadesana
bana live
kavi bana
bana katha
bana katha sinhala
bana sinhala
bana kavi
bana deshana
බණ දේශණා
kavi bana new 2022
bana deshana
dharma deshana
dharma karunu
sinhala bana katha
bana katha
bana sri lanka
bana deshana sri lanka
soma himi
soma himi bana
soma himi bana deshana,
gangodawila soma himi
mawarelle badhdiya thero
bana katha
bana katha sinhala
bana deshana
aluth bana deshana
bana karunu
bana sinhala
bana kavi
bana deshana
bana galigamuwe gnanadeepa
bana pirith
bana kagama sirinanda himi
bana desana
bana kavi sinhala
bana mawarale bhaddiya
bana 2022
galigamuwe gnanadeepa thero bana 2022
galigamuwe gnanadeepa thero 2022
galigamuwe gnanadeepa thero bana
galigamuwe gnanadeepa
galigamuwe gnanadeepa thero
galigamuwa hamuduruwo
galigamuwe gnanadeepa thero bana 2022 new
soma hamuduruwo bana
soma hamuduruwo
soma himi bana
soma himi dharma deshana
soma himige bana
gangodawila soma thero bana
gangodawila soma thero
gangodawila soma hamuduruwo
gangodawila soma hamuduruwo
kagama sirinanda himi bana
kagama hamuduruwo
kagama sirinanda thero 2022
kagama bana
maware bhaddiya himi
balangoda radha thero
bana today
today bana
bana new

Пікірлер: 50
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 6 ай бұрын
අති උතුම් පින්වත් බුදුපුත්‍රයන් වහන්සේට බුදුසරණයි මාගේ නමස්කාර කරම් මාගේ නමස්කාර කරමි බුදුවේවා බුදුවේවා බුදුවේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️🏵️
@kumarisunethra2713
@kumarisunethra2713 2 ай бұрын
අපේ හාමුදුරුවන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@jayanthidissanayaka9938
@jayanthidissanayaka9938 Жыл бұрын
අප ගෞරවණීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌷🌷🌷🌷 සාධූ සාධූ සාධූ
@N-LH
@N-LH 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@ratnawijeratne1521
@ratnawijeratne1521 Жыл бұрын
sadu sadu sadu anarga desanawak mage namaskaraya weva
@yasorajapaksha542
@yasorajapaksha542 10 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu
@neethasa1429
@neethasa1429 11 ай бұрын
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷
@newvision3441
@newvision3441 7 ай бұрын
සාදු සාදු සාදු
@uamihirimihiri2567
@uamihirimihiri2567 Жыл бұрын
සාදු සාදු සාදු !!!!!
@reetashamali6998
@reetashamali6998 Жыл бұрын
Sadu sadu sadu oba wahanseta pin
@mojitharanasingha9808
@mojitharanasingha9808 15 күн бұрын
🙏
@prasadkumara7637
@prasadkumara7637 6 ай бұрын
නමෝ බුද්ධාය
@shamanilanthi8066
@shamanilanthi8066 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
@tironpathirana3719
@tironpathirana3719 Жыл бұрын
Sadu sadu sadu...🌺🌺🌺🌺🌺🌺🌺🌺
@danushkaamaranath8296
@danushkaamaranath8296 Жыл бұрын
Sadu sadu sadu 🏵️🏵️🏵️🌻🌻🌻🌷🌷🌷
@asankapradeep9937
@asankapradeep9937 Жыл бұрын
බොහොම පින් ස්වමින්වහන්සෙට.
@janakimalkanthi7509
@janakimalkanthi7509 Жыл бұрын
Saadu saadu saadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 namo buddaaya
@SamanThilak
@SamanThilak 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
සාධු 🌺සාධු 🌺සාධු 🌺
@pradeepikaruwani4781
@pradeepikaruwani4781 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻tharuwan saranai pewatha suwamen whansa nidukka niroogi dirgayu wawaa uthumu nirwanayama awaboda wawaa
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
අති උතුම් සත්පුරුෂ උතුමාණන් වහන්සේ සදාකල් නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් සැපෙන් සුවෙන් සතුටින් වැඩ සිට ලෝක සත්වයාට පිහිට වෙමින් වැඩ සිටින්න මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් සම්බුද්ධත්වය ළබා ගැනීමට බාග්‍ය වාසනාව උදා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🌹
@nadianamrsinghac264
@nadianamrsinghac264 Жыл бұрын
Tharuwan saranai obawansata 🙏🙏🙏
@danushkahemarathna2968
@danushkahemarathna2968 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@nimalbulathsinghala783
@nimalbulathsinghala783 Жыл бұрын
🌻🙏🙏🙏🌻
@janakadewagejanak7021
@janakadewagejanak7021 8 ай бұрын
🙏🙏🙏
@SandyaRajakaruna
@SandyaRajakaruna Жыл бұрын
ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා ,,,sadu sadu sadu 🌷🌷💐💐🌷🌷
@nelumkumari2828
@nelumkumari2828 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@gurunnanse-8420
@gurunnanse-8420 Жыл бұрын
😍🙏🤗🤗🖤
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
අති උතුම් දේශනාවක් දේශනා කලේ උතුම් ගෞරවනීය උතුමන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් චිරාත් කාලයක් සැපසේ සුවසේ සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා පත් වේවා එකසිය විස්සට දෙසිය විස්සක් ආයු වර්ධනය වේවා මතු සම්මා සම්බුද්ධ රාජ්ජ්‍ය අයිති වේවා ඒ සදහා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව අනුමෝදන් වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 6 ай бұрын
බුද්ධෝත්පාද කාලයක් මනුස්‍ය ජිවිතයක් ලබන්න සම්මා දිට්ටික මනුස්‍ය ජිවිතයක් ලබා ගැනීමත් ගොඩක් පින් තිබුන නිසා අද මේ වගෙ හොදට කාල බිලා ඉන්න තැනක් ලැබිල කුසල් ඕන තරම් කරන්න කැමති අයට කුසල් කරන්න පුළුවන් කියපු තෝ තැන්නක් මේ ශ්‍රී ලංකා සුන්දර බුමියක් කලාත්මක තැනක්‌ හතර වටෙන් මුහුද ආරක්ෂවට ඉන්නවා වගෙ ගලමින් වැල්ල එක එක සුන්දර දර්ශන ගෙනහැර දක්වමින් තියෙනවා කිසිම රටක් හතර වටේන් මුහුද නැහැ කෑලි කෑලි හරේන් මෙහෙන් තියෙන්නේ මේ අපි හැමෝම ඉපදෙන කොට කොච්චර අඩන්න ඇත්ද ඇගට හුළං වදිනකොට හෝදන කොට දරුවට පුරුදු නැහැනෙ ටිකක් මාස හයක් වගෙ වෙනකොට හුරතල් හරියට හිනාවෙනවා චුටි දේකට වුනත් ඒ චුටි හිනාව මූළු ගෙදරටම පුදුම වාසනාවක් ශ්‍රී දෙවියි රතුපාට කහ පාට එක එක පාට කොණ්ඩ යේ ගලවනවා එයාල මැරෙන්නේ නැහැනෙ ඒකයි එහෙම කරන්නේ ඒකයි ගමේ ගෙදර ලගම මනුස්‍යයෙක් ඇදෙන් වැටිලා මැරුණා ඉක්මනින් තප්පරෙන් තප්පරේට වයසට යනවා වගේම ඉපදුනොත් මැරෙනවාමයි අතමිට මොලවා ගෙන අරන් එන්නේ මරණයයි කියලා තමයි මට‍ හිතෙන්නේ මොන තරම් දාන දුන්නද කුසල් කලාද නමුත් අනේපිඩු සිටු තුමාටත් එහෙම වුනානම් අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
අපි ඉපදිලා ඊට පස්සේ අම්මා කොහොම හ‍රි අපිව හදාගන්නව අම්මට මැණිකක් දරුවා නමුත් හ‍රි දුකක් දරුවා සහ අම්මා දෙන්නටම වේදනාව දැනෙනවා ඇති දුක තමයි මේ සංසාරය එයින් මිදීම දුක නැති කිරීමයි අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ සදාකල් නිදුකින් බෙලෙන් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ඔබ වහන්සේට ශක්තිය දෛර්ය බග්ග්‍යා වාසනාව උදා වේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් පාරමිතාවක් වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@somalathaliyanage6350
@somalathaliyanage6350 6 ай бұрын
🙏🙏🙏🙏🙏(12.2.2024)
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 6 ай бұрын
චාච් කරන්න ගහල තියෙන්නේ මන් බණ අහලා බැලුවේ නැහැ 12 යී තිබුනේ රතු වැටිලා ඒනිසා චාච් වුනාම අහන්නම් අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඉපදුන සත්වයාට පන්චේන්ද්‍රියම දුකක් සිත කය වේදනාව දුකයි රාග ද්වේශ මෝහ යන ඒවා නිසා දුකයි රාග ගින්න දේවේශ ගින්න මෝහ නිසා හට ගන්නා වූ දුක වේදනාව ජාතිය දුකයි නරකාදී දුකක් තියේනම් සුගතියේ දුකත් විදින්න වෙන්නේ ඉපදීම ගබ්බවක් තුල විදින දුක බාග්‍යා වතුන් වහන්සේ මුණ ගැහුනොත් සුගතියේ ඉපද්ද වන්න පුළුවන් ඉක්මනට නිවන් දකින එකම තමයි ජරා ගොඩවල් වල ඉපදී ඉපදී මොන ජරාවක්ද මේ හොදම නම ඇවිදින වැසිකිලිය ජරා ව්‍යාදි මරණය සෝක පරිදේව දුක්ඛ දොම්නස් ජාති මුලින්ම ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියයන් සමග එක්වීම ආදී දුක්ගොඩ අපි විදවනවා දරුවෙක් මේ ලෝකේ ඉපදෙනවා කියන්නේමහා දුකක්
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
කළු විතරක් නෙවෙයි රතු කහ නිල් ආදී ව්ච්චුර්ණ වර්ණවත් කරනවා නොමැරෙන මිනිස්සු වගේ ජරාවට පත්වෙන මේකය මොනවටද රෙපයාර් කරන්නේ හැමදාම තරුණ වෙන්නත් බැහැ වයසට යන ඒක ඇතී වෙනවා නැති වෙනවා පවතින ටිකට තමයි ඔක්කොම වැඩ දමන්නේ මේ ජීවිතය අනියතයි මරණය නියතයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ මේ ඝෝර කටුක වූ සංසාර චක්‍රය ඉතා දුකයි මෙයින් මිදීම තමයි වහ වහා උත්සාහ කලයුත්තේ අති උතුම් සත්පුරුෂ කාරුණික උත්තමයන් වහන්ස රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩි වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාපත් වේවා සාධු සාධු සාධු 🌺🌺 සාධු සාධු සාධු 🌺🌺සාධු සාධු සාධු 🌺🌺මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු 🌺🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අපි ඉපදෙමින් මැරෙමින් යන මේ භව ගමන ඉතා බියකරුයි නමුත් කොණ්ඩය සුදු වෙනවා කියන්නේ වයසට යනබව ඉපදෙනවා පැවතෙනවා ජරාවට පත් වෙනවා නවා දොරකින් ඕජස වගුරවමින් මැරිලා යනවා බේත් දමාගෙන දවස් තුන හතරේ තියාගෙන අඩා අඩා කුණු රොඩ්ඩක් තියාගෙන ඉන්නව මා දාල යන්න එපා කියනවා කාටද මේ කියන්නේ ජීවයක් නැති ගල් ගැහිච්ච දෙයක් තියාගෙන ඉපදෙමින් මැරෙමින් නැවත නැවතත් ඉපදී ඉපදී අපි කරන්නේ ආයි අකුසල් ආයි ඇවිත් කර්ම රැස් කරනවා කුසල් කරන්නේ නැහැ නමුත් හොදටම දන්නවා........... ඇස නිසා රුපයෝද ⭕️කන නිසා ශබ්දයෝද ⭕️ නාසය නිසා සුවදයෝද දිවා නිසා⭕️ ශරීරය නිසා පහසයෝද ලබමින් පතමින් මේ යන දිවි ගමන යන ක්‍රමය සැලසුම් කරගෙන ගෙනියන දේවල් සකස් කර ගනිමින් සුවසේ සැපසේ යන්න සුදානම් වෙලා හිටියොත් දුකක් නැහැ උපන් චිත්තක්ෂනන්යේ ඉදලම පොළවෙන් මතු වන බිම්මල් මතුවෙන කොට බිම්මල් මුදුනේ වැලිටිකක් තියාගෙන උඩට එනවා වගේ සත්වයා ජරා මරණ දෙක උපතින්ම අරගෙනයි එන්නේ ඒ එන අපගේ ප්‍රතිසන්ධි සිත උපදින හෘදය වස්තු රුපය සියළුම සීත් උපදින තැන වෙමින් නොගාවෙමින් හෘදය වස්තු රුපය සිත තියෙන්නේ.......... අති උතුම් උතුමාණන් වහන්සේට අද දවස පුරාවට මා කරගත් සියළුම කුසල් අඩු නැතුවම හේතු වේවා වේවා වේවා සාධු 🌺 සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺........ තෙරුවන් සරණයි උතුම් සත්පුරුෂයන් වහන්සේට
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
අපිට කොහොම වෙයිද කියලා දැන් හිතෙනවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
ඇ සද රුපයෝද කනද නාසයද ගන්දයෝද දිවද රසයෝද කයද ස්පර්ශයාද මනසද ධර්මයෝද අනිත්ත දුක්ඛ අනාත්ම අත්හල යුතු ස්භාවය නිසද සියල්ල අනිච්ච නම් එය දුකයි යමක් අනන්ත නම් එය අසාරයි යමක් අනන්ත නම් (අසාර නම් එය ) එය මාගේ නොවේ එය මම නොවේ මගේ ආත්මයද නොවේ යැයි යථාර්ථය නුවණින් දැකිය යුතු කියලා අපට දේශනා කර තියෙන්නේ ලගදි යාළුවෙලා හිටපු ළමයි දෙන්නෙක් කැමති නැති දෙන්නෙකුට විවාහ කර දිල උන් දෙන්න වසබිල වාහනයට නැගලා ඒ වෙලාවේ සිට නිදිලු දෙන්නම මැරුණා දෙමාපියන් කර දේ නිසා මේ වගේ දේවල් අපට හිතෙන්නේ නැත්තේ අපි ධර්මය අනුව ජිවත් වෙන්න මගේ දෙමාපියන් කියා දුන් නිසා හොද දේ නරක දේ කියා දුන් නිසා ඉපදෙනවා ළමා වයස තරුණ කම ටිකක් වයස කෙනෙක් අන්තිමට ගොඩක් වයසට යනවා කන්න බැහැ බොන්න බැහැ නැගිටින්න බැහැ දෙපා පණ නැහැ දැන් මරණය එන තෙක් බලාගෙන ඉන්නවා ඒ අයට ගෙදර අය කතා කරන කොට පවා තරහා යනවා කරපු කුසල් නැහැ බුද්ධං සරණයි කියන්න දන්නේ නැති අය ඕන තරම් ඉන්නවා ජීවිතය යථාර්තය දැනගෙන ජිවත් වෙන කොට කුසල්ම කරන්න ඕන දන් දෙන්න ඕන බණ අහන්න ඕන සිල් සමාදන් වෙන්න ඕන රාග දේවේශ මෝහ පාලනය කර ගනිමින් පන්සිල් ආරක්ෂා කරගෙන සතුටින් ජිවත් වෙන්න ඕන හැමෝම අනිත්‍ය දුක්ඛ අනාත්ම යී ඔය ටික තමයි හැම දේටම මුල අති උතුම් පින්වත් සත්පුරුෂ කාරුණික උතුමන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් වි චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතුව උතුම් පාරමිතාවක් වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️🏵️🏵️ෆෝන් එක රත්වෙලා ගොඩක් අපේ ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අනේ පවු අපි කාටත් කොච්චර දුක් විදින්න ඇත්ද අපි අම්මත් එහෙම තමයි ගොඩක් දුක්විදින්න ඇත්ද දෙගොල්ලොම පවු පින්වත් දරුවෝ බිහිවෙනකොට අම්මට අමාරු නැහැ කියනව නේ මහණ දම් පුරන වගේ පින්වන්ත දරුවෝ ඉපදෙනකොට
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
ජාතපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාදීපි දුක්ඛා මරණං ම්පි දුක්ඛා දූක්ඛ දුක්ඛ කියලා හදුන්වනවා ඉපදීම දුකට හේතුවක් වෙන නිසා දුකක් විදින්න වෙනවා පලවෙනි එක මවුකුසේ ඉපදුන කෙනා සසර ගොඩක් පින්කර නිසා පෙර කරපු තිබු නිසා මට‍ මේ කය ලැබිල තියෙන්නේ නමුත් මතු භාවයේ මට‍ මේ විදියටම පින් කරන්න පුළුවන් විදියට මට‍ ලැබෙන බව‍ මන් දන්නවා මනු ලොව හො දිව්‍ය ලෝකයේ උත්පත්තිය මන් ලබනවා මයි විඥාංඥා යෙක් කිවුවලු ඉපදෙන දරුවා පුදුම සැපට මවු කුසේ ඉන්නවා කියලා මන් කිවුවා ඒ කියපු කෙනාට කියන්න අරක මේක බලල නෙවෙයි අපේ බුදුපියාණන් වහන්සේ කියන්නේ එය දැකලයි කියල වදුරු පැටියෙක් ඉන්නවා වගේ ගුලි ගැහිලා තමයි ඒ දරුවා ඉන්නෙ කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කලොත් යම් දෙයක් එය සියේට සියම සත්‍ය යී කියලා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 6 ай бұрын
ජාතිය ජරාව මරණය මහාසමාපත්තියට පැමිණියා වූ සත්වයෝ යම් සේ මළ වුද මමද මරණයට පත්වේම් මරණය උත්පත්තිය සමගම ආ එකකි මාරයා සැම කල්හිම මැරීම පිණිස වඩාකායකු මෙන් අපි සොයාගෙන එන්නේය නිතරම සැම කල්හි ජීවිතය සදහා දැඩි වෙහෙසිමක් කරන්නේය උදවිමේ සිට අනන්තයට යන ඉරු මෙන් උපතේදී පටන් මරණය කරා දුවන්නේය විදුලියක් මෙන් දිය බුබුලක් මෙන් පිනී බිදක් මෙන් දියෙහි ඇදී ඉරක් මෙන් මේ ජීවිතය ක්‍ෂය වන්නේය මේ මරණය කැවරාකාරයකින් වත් වෑලාක්විය නොහැක මරන්නටම එන සතුරෙකු වැනියා මහත් වූ යාසසින්ද සෘද්ධි බලයෙන්ද පිනෙන් නුවනින්ද වැඩුණ වූ ලොවුතුරාබුදු පසේ බුදු දෙනම ඒ මාරයා වහා නැසූවෙය මා වැනියන් මැරීම කවර කතාද මාගේ ශරීරය නොහොත් කය අසුචියේ උපදිනා පණවකු මෙන් අසුචියෙහිම හටගත් දෙයකි වැසිකිලියක් සේ ඇතුලත අසුචියෙන් පිරි ඇත්තේය සිදුරු ඇතී අමුමස් හැලියකින් මෙන් මේ ජිවිතයේ නිරන්තරයෙන් මළ මුත්‍රාදී අසුචි ගලන්නේය මේ ශරීරය පල් වූ ගවර වලක් සෙයින් ණා ණා කෘමින්ගේ වාසස්ථානයකි මේ ශරීරය ගෙඩියක් වැනිය රෝගයක් වැනිය වණා යක්‌ වැනිය පිළියම් කිරීමට දුෂ්කර වුවකි ඉතා පිළිකුලකි තැනින් තැන බිදුණු කුණපයක් වැනිය මමද මැරෙමි මාගේ මරණය වන්නේය මොන මොහොතේ මොන වෙලාවට මැරෙයිද කොහොම මැරෙයිද දන්නේ නැහැ හැබැයි එකක් දන්නවා මන් මැරුණත් නිරයට යන්නේ නැති බව‍ දන්නවා අති පුජනිය වන්දනීය ගෞරවනීය උතුම් බුදුපුත්‍රයන් වහන්සේට බුදුසරණයි බුදපුත්‍ර යන් වහන්සේට බුදුවේවා 🏵️බුදුවේවා 🏵️බුදුවේවා උත්තමයන් වහන්සේට 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු මාගේ නමස්කාරය වේවා බුදුපුත්‍ර යන් වහන්සේට 🌸🌸🌸🌸🌸🌸🌸
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
දිව නිසා රසයෝද (අඩු වෙලා )
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 6 ай бұрын
එක මට‍ තේරුනේ නැහැ ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 6 ай бұрын
කෝපය හැදුන කෙනෙක් දිහා බලන්න බැහැ ස්වාමින් වහන්ස
@shamanilanthi8066
@shamanilanthi8066 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
@samithmadushanka2055
@samithmadushanka2055 Жыл бұрын
🙏🙏🙏
@nilukaloluwagoda925
@nilukaloluwagoda925 Жыл бұрын
🙏🙏🙏
@diuldeniya1260
@diuldeniya1260 11 ай бұрын
🙏🙏🙏🙏🌼🌸🌼🌸🌼🌸
මැරුණත් නොබිඳෙන සසර බන්ධන
4:35:15
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 20 М.
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
Ven Koralayagama Saranathissa Thero
1:05:57
Sitha Niwana Budu Bana
Рет қаралды 29 М.
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН