KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සෑම කාන්තාවක්ම ඇසිය යුතුම බන දේශනාවක් | Koralayagama Saranathissa thero bana | Yashodara deviya bana
2:37:04
මේ දේවල් තුනෙන් එකක් හරි කලොත් ලැබෙන ලැබීම හිතාගන්නවත් බෑ | Welimada Saddaseela Himi Bana | Bana
29:23
Don't underestimate anyone
00:47
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
21:38
Thank you Santa
00:13
За кого болели?😂
00:18
සෑම කාන්තාවක්ම ඇසිය යුතුම හරි ලස්සන බන කතාවක් | Koralayagama Saranathissa Thero | bana | budu bana
Рет қаралды 421,289
Facebook
Twitter
Жүктеу
1
Жазылу 64 М.
දහමින් සුවය - Dahamin Suwaya
Күн бұрын
Пікірлер: 547
@creations5251
4 ай бұрын
මාගේ පිංවන්ත ස්වාමින් වහන්සේ ඇතුලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පෙරදැරි කරගෙන මේ ලෝක සත්වයා හට සෙත් සලසාලන්නට වෙර දරනා සියලුම පින්වත් අරහත් මහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වේවා...❣️🙏 උතුම් බුදු බන අසා මේ කරගත්තා වූ පිං කුසල සම්බාර ධර්මය, මා රකින මේ බුද්ධ සාශනය රකින සම්‍යක්දෘශ්ටික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදම් කරමි අනුමෝදම් වෙත්වා...🙏 මා හදපු වඩපු මගේ අම්ම තාත්ත ඇතුලු පව්ලේ සැමට මේ පිං අනුමෝදම් කරමි අනුමෝදම් වේවා....🙏❣️
@prabatheranda6857
Жыл бұрын
මේ පිං බලෙන් මගේ අම්මා උතුම්වූ අමා මහා නිවන් සුව අත් වේවා.. මතු උපදින භවයක මගේම අම්මා වී උපදිවා...
@sewwandidesilva7926
18 күн бұрын
..... බුද්ධෝත්පාද, Niwan dakimu Videos බලන්න මනුස්ස ජීවිත ය දුර්ලභ යි ,ඇත්තම බුද්ධ වචනය අති දුර්ලභ යි
@rohinikarunarathne8524
Жыл бұрын
ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් ප්‍ර්ත්‍යක්ශ වේවා 🙏🙏🙏
@santysantiaguel3152
Жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@-dahaminsuwaya
Жыл бұрын
🙏
@pgpgamage8233
23 күн бұрын
❤❤❤❤❤❤❤සාදු සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි ඔබවාහන්සෙට
@lalithaudawattage4055
Жыл бұрын
නොදන්නා කරැනු ධර්‍මානුකූලව දේශනා කරන පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගවුරවනීය නමස්කාරය වේවා දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏
@madusankakurera1218
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@ChandraniLokuwithana
3 ай бұрын
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🎆🎆🎆
@ධර්මාවබෝධය-බ9ව
23 күн бұрын
උතුම් ගෞතම බුද්ද සසානයේම නිවන් දකින්න ලැබේවා 🙏🙏🌻🌻🌻🌻
@Nayanaperera-t7d
24 күн бұрын
සාදු සාදු සාදු බුදුගුණ සත්‍යයයි බුදුගුණ සත්‍යයයි බුදුගුණ සත්‍යයයි
@KumariEdiri-f5q
17 күн бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගි දීර්ඝ ායුලැබෙිවා තවද මෙවන් උතුම් වු ධර්ම දේශනා ඉදිරිපත් කල ලෝ සතුන් අදර්මයෙන් මුදවා සද්ධර්ම ය අනගමනය කර සසර දුකින් එතෙර වීමට උපකාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@AmasarathiAma
11 ай бұрын
වයද 19 මම ,හැමදාම උදේට රෑට මේ විදියට බණ අහන්න පුරුදු වුනා වගේ හිත සැහැල්ලු කරගෙන තවත් දැනුම පුරවගන්නවා වගේම මගේ අවට ඉන්න හැම කෙනාටම බණ අහන්න හිත පැහැදේවා!
@sewwandidesilva7926
18 күн бұрын
බුද්ධෝත්පාද, Niwan dakimu, Niwan kamatahan videos බලන්න..මනුස්ස ජීවිත ය දුර්ලභ යි ,ඇත්තම බුද්ධ වචනය අතිශය දුර්ලභ යි
@shaquilleoatmeal6045
29 күн бұрын
උතුම් බුද්ද රත්නයට දම්ම රත්නයට සංග රත්නයටමාගේ නමස්කාරයම වේවා උතුම් මිහිදු මහ රහතන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. මිහිදු මහසෑය ඉක්මනින්ම ප්‍රතිසංස්කරණය කිරීමට පාලකයන්ට සිත් පහළ වේවා.
@MaxsiFernando-s8t
7 күн бұрын
Sadu sadu sadu ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MenakaSandamaliHenagodaV-sv7mn
Жыл бұрын
උතුම් ධර්ම දේශනාව සිදු කල පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ පිං බලයෙන් උතුම් නිර්වානය අවබෝධ වේවා....!🙏🙏🙏 මේ පිනේ ආනුභාවයෙන් මටත් මගේ පවුලෙ සැමටත් ලක්වාසී ඔබ සැමටත් නිවන් දකිනා තුරු උතුම් ශීු සත්ධර්මය අසන්න වසනාව ලැබේවා...!සාදු.සාදු.සාදු...!.
@wijinirandunu4656
Жыл бұрын
සාදු ...........සාදු ..........සාදු !! අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !! සාදු ...........සාදු ...........සාදු !!
@-dahaminsuwaya
Жыл бұрын
🙏
@wijinirandunu4656
Жыл бұрын
සාදු ........සාදු ........සාදු !! අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට බෙහෙවින් පින් පිරේවා !! ධර්ම දානමය කුසල් සපිරේවා !! පාරමී සපිරේවා !! සාදු ............සාදු .........සාදු !!
@-dahaminsuwaya
Жыл бұрын
🙏
@sssddd4854
Жыл бұрын
සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදූ 🙏🏻🙏🏻🙏🏻 වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන්වහන්සේට බොහෝම පින් 🙏🏻 මේ ගෞතම බුද්ධ සාසනයෙදීම උතුම් නිර්වානය අවබෝධ වේවා.🙏🏻🙏🏻🙏🏻
@-dahaminsuwaya
Жыл бұрын
🙏
@shehaniwanniarachchi9029
Жыл бұрын
🙏🙏🙏
@malinandani3412
Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට උතුම් ධර්ම දේශනාවේ ආනිසංෂ පිංකුසල් බලයෙන් නිදුක් නීරෝගීව සුවපත් වේවා , දීඝායුෂ හිමිවේවා , කෙලවර අමා නිවන් සුව හිමිවීමේ පාරමී ගුණයක් වේවා 🙏🙏🙏
@trishyamahettigoda2717
Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායු වේවා! සියලු සත්වයෝ නිදුක් වේවා , නීරෝගී වේවා ,සුවපත් වේවා ....
@-dahaminsuwaya
Жыл бұрын
🙏
@dinudinu2858
Жыл бұрын
මේ පිනේ ආනුබාව බලයෙන් නිවන් දක්නා ජාති දක්වාම උතුම් වූ බුද්ධ ශාසනයේ බෞද්ධයෙක් වෙලාම ඉපදේවා 🙏♥️✨
@shriyaniramyalatha4075
Жыл бұрын
Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna
@MallawasinhageSomaweera
Жыл бұрын
@@shriyaniramyalatha4075too No ❤ Lololol XD u @1 Ed no 27:19 😅😮😊😅😮😢🎉😂😂❤😢😢😢😢 27:19
@neethamanchanayaka7736
Жыл бұрын
@@shriyaniramyalatha4075😊
@sunilfernando3043
Жыл бұрын
@@shriyaniramyalatha4075 pl
@DayawathiMunasinha
Жыл бұрын
@@shriyaniramyalatha4075 èeeeeeeeeeeeeeeeèeeèeeeeeeeeeeeeeee
@lanipatrina2775
Жыл бұрын
සාදූ… සාදූ… සාදූ… !! උතුම් වූ ධර්ම දානමය කුසල් සපිරේවා පින්වත් අපේ ගෞරවනීය සුවාමීන් වහන්සේට පැතූ බෝධියකින් උතුම් වූ චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ පින් හේතුවාසනා වේවා !! දීර්ඝායු සම්පත් සැලසේවා !!!🙏💐🙏💐🙏💐
@-dahaminsuwaya
Жыл бұрын
🙏
@seeladadallage5776
Жыл бұрын
😮
@sundarisundari6058
Жыл бұрын
t witter,
@ChulaNandani
20 күн бұрын
ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාදය ලැබේවා
@ishu-ss3ck
Жыл бұрын
මෙවන් ධර්ම දානය ක් ශ්‍රාවකයන්ට ඇසීමට සැලැස්වු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏 ඒ පින් බලෙන් ඔබ වහන්සේට උතුමි වු නිර්වාන අවබෝධය ශාක්ෂාත් වෙිවා🙏🙏🙏
@malkanthiperera4717
10 күн бұрын
පින්වත් ස්වාමින් වහන්සේට උතුමි දළදා සමිදු පිහිටෙන් නිදුක් නීරෝගි දීර්ඝායු සමිපත්තිය ලැබෙිවා උතුමි දළදා නිවනින් නිවී සැනසෙන්නට වරම් ලබත්වා !!👏👏👏
@pushpikapushpika9515
Жыл бұрын
මේ ධර්මය ස්‍රවනය කර මට නිවනට පිං රැස් වෙත්වා නීරෝ ගී වෙත්වා සුවපත් වෙත්වා ස්වාමීන් වහන්ස ට නීරෝගී සුවයම ලැබේවා බුදුසරනයි සාදූසාදූසාදූ
@kanchanawickramarachchi5939
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!
@-dahaminsuwaya
Жыл бұрын
🙏
@لاتاونسلتا
Жыл бұрын
පින්වත් සුවාමින් වහන්සේගේ සත් දර්මය සසර කෙටිකර ගන්න පාරමිතාවක්ම " වේවා මේ දර්මදේසනා කුසල් බලයෙන් නිරෝගි සුවම ලැබේවා පින්වත් සුවාමීන් වහන්සේට🙏🙏🙏!!!
@chandrikajayanthi2834
11 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්ශේට මගේ නමස්කාරය වේවා උතුම් නිර්වාණය ලැබේවා සාදු සාදු සාදු
@chamarasaumya7947
2 ай бұрын
සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 පින්වත් ස්වාමීන් වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා
@Sachini1212
2 жыл бұрын
සියලු සත්වයෝ ධර්මාවබෝධයෙන් සුවපත් වේවා! සියලු සත්වයෝ සංසාර දුකින් අතමිදේවා! ඔබ වහන්සේට නීදුක් නිරෝගිභාවයම ලැබේවා!
@-dahaminsuwaya
2 жыл бұрын
🙏
@nishanthipriyangika3006
Жыл бұрын
නිතර බුදු ගුණ මෙනෙහි කරන්න (ඉතිපිසො ) ගාතාව හොදයි ගුණ දැනගෙන ම
@vigithawageeda4644
Жыл бұрын
සාදු සාදු. මටත්.මේ.ගැහැනු.ආත්මයෙන්.මිදී.උතුම්. වූ.බුද්ධත්වයට. පත්වන්නට.පිරිමි.ආත්මයක්.ලැබී.මහණදම්.පුරන්නට.හේතුවාසනා.ලැබේවා.තෙරුවන් සරණයි.
@desnapathmene1049
Жыл бұрын
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබට දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ නිදුක් වේවා! නීරෝගී වේවා ! සුවපත් වේවා !
@-dahaminsuwaya
Жыл бұрын
තෙරුවන් සරනයි
@ariyadasadissanayake5568
Жыл бұрын
Or.
@sriyanikusum5465
2 жыл бұрын
සාදූ ! සාදූ !! සාදූ !!! පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
@-dahaminsuwaya
2 жыл бұрын
🙏
@vinithathalpawila1527
Жыл бұрын
බුදුගුණ අනන්තයි අප්‍රමාණයි, අනන්ත ගුණයෙන් යුතු, අනන්ත ඤාණයෙන් යුතු, මහා කරුණාවෙන් සමන්විතව වැඩසිටියා වු අමා මෑණී සමිමා සමිබුදු රාජානාම් වහන්සේට මගේ නමස්කාරය වෙවා 🙏🏽🙏🏽🙏🏽
@nishanthipriyangika3006
Жыл бұрын
නිතර බුදු ගුණ මෙනෙහි කරන්න
@ampiyasena3592
Жыл бұрын
😂 do in your TV😂😂 in TV in no🎉🎉😂😂😂😂😂😂😂වටිනා වටිනා ඛණ
@RasikaWejesinha
6 ай бұрын
සාදු සාදු සාදු .. 🙏 ඔබ වහන්සේට මේ ධර්ම දානමය පිංක්ම නිර්වාන අවබෝධය පිණිසම හේතු වාසනා වේවා.. 🙏🙏
@formycountry373
Жыл бұрын
උතුම් ධර්ම ශ්‍රවනයෙන් නිර්වානය තෙක්ම මා ගෞතම බුද්ධ සාසනයට ධර්ම දූතයෙකුම වේවා 🙏🙏🙏
@vimalarathnayaka7237
Жыл бұрын
Sadu......sadu......sadu........
@MaxsiFernando-s8t
7 күн бұрын
Mage සියලුම මියගිය mawa පියා ඇතුළු සියලුම අසල්වැසි Me pin අනුමෝදන් wevaa 🙏🙏🙏🙏🙏🙏
@wimalaramasinghe3457
Жыл бұрын
තෙරුවන් සරනයි පීන් වත් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගෙ නමස්කාර ය වෙවා .🙏🙏🙏
@ranjanisilva2377
Жыл бұрын
ඔබ වහන්සේට සම්මාසම්බුදු සරනයි 🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏
@sachiniranawaka3058
Жыл бұрын
සාදු..! සාදු..! සාදු..! තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🍃
@rajithaaf5621
Жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 💐🙏💐🙏💐🙏
@-dahaminsuwaya
Жыл бұрын
තෙරුවන් සරනයි
@madushiherath1234
Жыл бұрын
මාගේ සියලු පව් අහෝසි වී නිවන් දැකිමට මේ පින හේතු වේවා!🙏🙏🙏
@sewwandidesilva7926
18 күн бұрын
පව් අහෝසි වෙන්නැ.... මම කියන සත්ව පුද්ගල බාවය තමයි අහෝසි වෙන්නෙ ..... බුද්ධෝත්පාද, Niwan dakimu Videos බලන්න..... මනුස්ස ජීවිත ය දුර්ලභ යි ,ඇත්තම බුද්ධ වචනය අතිශය දුර්ලභ යි....
@krishanviduranga9160
Жыл бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනා අති උතුම් ..... උතුම් නිර්වාන අවබෝධය ඉක්මනින් ලැබේවා...
@maheshiranasinghe6571
Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාදූ !සාදූ !සාදූ ! තෙරුවන් සරණයි !
@lalithaudawattage4055
Жыл бұрын
පලමුව පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා. සියලු දෙනාටම .බුදුරජාණන් වහන්සේ උදෙසා උතුම් සංඝරත්නයට දන් පැන් පූජා කිරීමට වාසනාව ලැබේවා 🙏🙏🙏
@niranjalapushparani6050
21 күн бұрын
Budun saranai. Siyaluma. Desakayanan wahanselata. Mage namaskarayawewa.
@NilukaDamayanthi-si7np
23 күн бұрын
අපේ හමුදුරැවන්ට දිගාසිරි බුදු සරනයි සාදු සාදු සාදු
@nilanthinawanandana1624
Жыл бұрын
Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.
@uddyanimnike5931
Жыл бұрын
සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏
@dammikapriyadarshani6881
Жыл бұрын
🌹🌹🌹.. සාදු.. සාදු.. සාදු.. පින්වත් අපේ සුවාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා.. තෙරුවන් සරණයි.🙏🙏🙏
@අන්ජුලාශෂී3333
Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා පිංවත් ස්වාමින්වහන්ස සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
@nishanthiabeysinghe-qf7bp
Жыл бұрын
මේ පින් බලෙන් උපදින හැම බවයකම බුදු දහම අසන්න ලැබී නිර්වානයම අවබෝධ වේවා!!
@kmp7613
Жыл бұрын
සාධු සාධු සාධු.. පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වෙත්වා...
@vinithacool
Жыл бұрын
Obawahansata. Mawane darma Dasani keremata tawath yofa Bala. Yoda saktheya ladawa sadu sadu sadu
@nadeeshaniniroshima628
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබිිි තවතවත් ධර්ම දාන දායාද කිරිිමට හැකියාව ලැබේවා
@lasinthawanniarachchi1100
Жыл бұрын
පින්වත්.ස්වාමින්.වහන්.ෙස්ට.නමස්කාර .ෙවිවා.වුන්.වහන්.ෙස්.ෙදසු.දර්මය..සියලු.ෙදනා.අව.ෙබා්ද.කර.නිවන්.මාර්ගය.ලගා.කරගන්න.එය.පාරමිතාවක්.ෙවිවා.සාදු.සාදු.සාදු
@nishanthiabeysinghe-qf7bp
Жыл бұрын
මම විදෙස්ගතව සිටියත් හැකි සෑම විටකම මම දර්ම දේශනාත් බණ කතාවලටත් සවන් දෙනවා.මම උපන් හැම බවයකම බොද්දයකු වී ඉපදේවා යි ප්‍රාර්ථනා කරනවා. ඒවගේම මගේ දරුවොත් මේ පින් බලෙන් නිර්වානයම ඔවු න්ට අවබෝදය වේවා
@sumithraperera2896
Жыл бұрын
සාධූ🌺 සාධූ🌺 සාධූ🌺 පින්වත් ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏 ...!!!
@-dahaminsuwaya
Жыл бұрын
🙏
@chamindaranasinghe158
Жыл бұрын
ඤඤ
@upsena880
Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු ඹබවහනසේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ..
@-dahaminsuwaya
Жыл бұрын
තෙරුවන් 🙏🙏
@rashilanka2858
Жыл бұрын
මගේ සියලු පවි යටපත් වී නිවන් දෑකීමට මෙ පින හේතු වාසනා වේවා 🙏🙏🙏
@-dahaminsuwaya
Жыл бұрын
තෙරුවන් සරනයි
@pushpakumari2822
Жыл бұрын
පව් පින් නෙවෙයි නිවන් දකින්න හෙතුවෙන්නේ සංසරය ට ඇති බැදිම් හා තුෂ්නාව යි....බුද්දදර්ශනය කියන්නේ හින්දු දහම නෙවෙයි
@nishanthipriyangika3006
Жыл бұрын
නිතර බුදු ගුණ මෙනෙහි කරන්න ඉතිපිසො ගාතාව උදෙ පාන්දර නවගුණ වැලක් අරන් උදෙට 100 වතාවක් හැකිනම් සවසට 100 වතාවක් මෙනෙහි කිරිම තුලින් අපට සන්සාරෙ එන ජන්ම ගති පුරුදු නැති කිරිමට හැකි එ වගෙම බුදු ගුණ සිතෙහි භාවනාවක් වැඩිම එ කෙනා බුදු න් වහන්සෙ ගෙ ගුණ ඔහුට පුරුදු වෙනවා සියලු අකුසල් වලින් තමන්ට නොදැනිම ටිකෙන් ට්ක ඇත්විම පටන් ගන්නවා බුදු ගුණ මෙනෙහි කිරිම දානයන් 100 දිනපාතා දෙනවාට වාඩා මහත් පල මහා ආනිසන්සයි මෙ සියල්ල බුදු මුව්න් දෙශනා කල දෙශනාවක් බුදු ගුණ මෙනෙහි කරන්නා බුදුන්වහන්සෙ සමග නිතර වාසය කරන්නාක් මෙනි ඔහුගෙ සිත බුදුන් වහන්සෙ ගෙ සුගන්ද කුටිය මෙන් සුගන්නද වත් වනු ඇත තෙරුවන්සරනයි ඔබට ඉක්මන් බවයක උතුම් නිවනම ලැබිමට අපකල පිංකම් අනුමොදන් වෙවා
@sihathmethwan529
Жыл бұрын
youtube.com/@MahaneniDhyanaWadaw1947
@k.asurangi2345
Жыл бұрын
sadu 🙏🏻🌺🌺🌸🌸
@ramaniabeysiriwardena
4 ай бұрын
Niwan avabodaya ma wevaa. Theruwan saranai 🙏🙏🙏
@amitsumana1214
Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරයවේවා 🙏🌼🙏🌼🙏🌸🙏🌸🙏🌸🙏
@-dahaminsuwaya
Жыл бұрын
තෙරුවන් සරනයි
@sriyanisriyani6675
Жыл бұрын
සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු බුදුසරණ යි ශ්‍රී යානී සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා
@-dahaminsuwaya
Жыл бұрын
🙏
@IndunikaSenarathna
5 ай бұрын
සාධු ! සාධු !! සාධු !!! පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා !!! නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබෙත්වා !!! නිර්වාන අවබෝධය ලැබෙත්වා !!! සියලු දෙනාට තෙරුවන් සරණයි !!!
@h.l.malani.6278
2 жыл бұрын
අපේ පිං වත් සොවාමින් වහන්සේට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏
@-dahaminsuwaya
2 жыл бұрын
🙏
@ravichandrasiri9808
Жыл бұрын
@@-dahaminsuwaya )l))
@gangakumari2253
Жыл бұрын
ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තවතවත් සද්ධර්මය දේශනා කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sawarnapalamuthukudaarachc1777
Жыл бұрын
ඔබ වහන්සේ..... මාගේ ශාන්ති නායක බුදු පියාණන් වහන්සේ ගේ බුද්ධ රාජ්‍යය ට පහළ වු උතුම් වූ මහා ස්වාමීන් වහන්සේලා ගෙන්.. එක් ස්වාමින් වහන්සේ..නමක් බුදු පියාණන් වහන්සේ වැඩ සිටි කාලයේ අතීත සිදුවීම්. ඒ අයුරින්ම දේශනා කිරිම. ශ්‍රවණය කරන. අපහට. ඉතා හොදට මතක තියා ගන්න පුලුවන් පස්පව් වලින් මිදෙන්න පූලුවන් අතී භයානක සසර බිය දැක ගන්න පුලුවන් ඉක්මන් භවයකදී අතී උතුම් නිවන් මගට යන්න මාර්ගය හදා ගන්න පුලුවන් සාදු.. සාදු... සාදු... මාගේ ත්‍රිවිධ රත්නයට නමස්කාර කරමි.....
@mashimixy0001
Жыл бұрын
මාගෙ බුදු පියාණන් වහන්සෙගෙ උතුම් පුත්‍රයානන් වහන්සෙලාට එ අමා මහ නිවන් මගට යැමට මෙ දර්ම දානය පිටිවහලක්ම වෙවා.! ඔබ වහන්සෙගෙ සියලු දාර්මික කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්තක වෙවා.සාදු සාදු...ඔබ වහන්සෙ නිදුක් වෙවා,නිරොගි වෙවා..! මෙ පුණ්ය කටයුත්තට දායක උන මෙ දර්මය බෙදා හරින්න දායක උන සියලු දෙනාටත් ආයු වර්ණ සැප බල ලැබෙවා,නිදුක් වෙවා,නිරොගි වෙවා..!
@-dahaminsuwaya
Жыл бұрын
තෙරුවන් සරනයි
@usharamanayake6512
Жыл бұрын
සාදු සාදු සාදු
@erandijayasekara4788
Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🌹🌹🌹
@malshipriyadarshani9706
Жыл бұрын
ඔබවහන්සේ ට බුදුසරණයි 🙏🙏🙏
@-dahaminsuwaya
Жыл бұрын
බුදු සරණයි
@shriyaniramyalatha4075
Жыл бұрын
Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna
@seethakodithuwakku3888
Жыл бұрын
පින්වත් සුවාමින් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාධු සාධු සාධු .🙏🙏🙏
@-dahaminsuwaya
Жыл бұрын
🙏🙏🙏
@kusumvidanapathirana6761
4 ай бұрын
දැන්ම ගමන් ඉවරද අපේ ස්වාමින් වහන්ස බුදුසරණයි ඔබ වහන්සේට
@kasunaruna7563
Жыл бұрын
දැන හෝ නොදැන සිදු උන යම් පාපයක් වේ නම් යටපත් වී නිවන් අවබෝදයට මේ පින හේතු වේවා 🙏🏻🙏🏻🙏🏻
@mnalisuwasena4679
Жыл бұрын
උපදින සෑම ආත්මයකම් බෞද්ධයකු වී ඉපදේවා🙏🙏
@yousefaleinze5466
Жыл бұрын
Pinvath oba wahanseta niduk nirogee suvaya deeraguyusha labeva...theruvan saranai
@-dahaminsuwaya
Жыл бұрын
🙏
@pradeepnilanga8080
2 жыл бұрын
සාදු ........සාදු.......සාදු මෙ බණ ශුවණය කල සියළුදෙනාටම නිර්වාණය සාත් සාත් වෙිවා .........
@-dahaminsuwaya
2 жыл бұрын
🙏
@karunathilakek.a7881
Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏
@sobasoba1729
Жыл бұрын
සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@-dahaminsuwaya
Жыл бұрын
සාදූ සාදූ සාදූ
@DilshanMalith-g8q
Ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷🪷
@nilminisandya4634
Жыл бұрын
Sadu sadu saddu......pinwath ape suwaminwahanseta dirghau labewa
@indranimorugama7149
Жыл бұрын
Itha ikmanin mihindu seya ekathuwela prathisanskara maya karamu ......sadu sadu sadu 😇🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumuduahinsakavi4245
Жыл бұрын
Mage pau yatapath wee niwan දැකීමට හේතු වේවා ...wasana වේවා ...me පිංකම සිදුකළ oba වහන්සේට නිවන් දැකීමට dora harewa...saadu saadhu saadhu ...
@malaniranaweera3542
Жыл бұрын
ඔබ වහන්සේට බුදු සරණයි අපේ හාමුදුරුවනේ පින් ඔබ වහන්සේට
@RenukaDamayanthie
6 күн бұрын
බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. 🙏🙏🙏
@lasanpeiris
Жыл бұрын
Saadu, Budusaranai ape pinwath swaminwahanseeta !!!
@kandegedarachamindapushpak4276
Жыл бұрын
නමෝබුද්දාය !!!සාදු !!!සාදු !!!සාදු !!!
@AaBb-zl9lz
2 жыл бұрын
අනේ සාදු සාදු සාදු උතුම් සමිමා සමිබදු සරණයි සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා සාදු සාදු සාදු
@-dahaminsuwaya
2 жыл бұрын
🙏
@wasanthasenarath9504
Жыл бұрын
ණයයයයයයයයයයයයයයයයයයයයයයය
@sameerathilakasiri-ho5gk
Жыл бұрын
සියලු දෙනා හට නිවන් පිරීම්ට මේ පින් හේතු වේවා..
@hemapiyaseeli3675
Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ සාදු .....සාදු .........සාදු ..........
@-dahaminsuwaya
Жыл бұрын
සාදූ ..... සාදූ , සාදූ .....
@mallikaaththanagoda-xd2oy
Жыл бұрын
පින්වත් kalyani mithra obawahanseta bohomapin ❤ නිදුක් නිරෝගී deegayu ලැබේවා ....teruwan saranai
@padmasirirathnayake-pd8vv
Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!
@inokapriyadarshani2427
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@-dahaminsuwaya
Жыл бұрын
🙏
@dayaranjith9997
Жыл бұрын
තෙරැවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස!!!🙏🙏🙏
@-dahaminsuwaya
Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@kumarii.88xi75
2 жыл бұрын
Sadu sadu sadu. Theruwan saranai ape swamen wahanse. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@-dahaminsuwaya
2 жыл бұрын
🙏
@vineethaweerasooriya552
Жыл бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏
@sunethradissanayaka4767
Жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ta 🙏🙏🙏🙏
@jayawardananishan4139
Жыл бұрын
සාදු සාදු සියලුම දෙනා නිවනින් සැනසේවා..
@-dahaminsuwaya
Жыл бұрын
නිවන ලබන්න වාසනාව ලැබේවා 🙏
2:37:04
සෑම කාන්තාවක්ම ඇසිය යුතුම බන දේශනාවක් | Koralayagama Saranathissa thero bana | Yashodara deviya bana
දහමින් සුවය - Dahamin Suwaya
Рет қаралды 105 М.
29:23
මේ දේවල් තුනෙන් එකක් හරි කලොත් ලැබෙන ලැබීම හිතාගන්නවත් බෑ | Welimada Saddaseela Himi Bana | Bana
Budu Guna Suwada
Рет қаралды 64 М.
00:47
Don't underestimate anyone
奇軒Tricking
Рет қаралды 22 МЛН
21:38
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,4 МЛН
00:13
Thank you Santa
Nadir Show
Рет қаралды 40 МЛН
00:18
За кого болели?😂
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
3:40:59
බුදු ගුණ |මෙතරම් සුන්දර බණක් ඔබ කිසිදාක ශ්‍රවණය කර නෑ |Ven Koralayagama Saranathissa Thero 2021 bana
Vimukthiye Maga
Рет қаралды 792 М.
25:42
පෙර ආත්මයේ ඔබ දිව්‍ය ලෝකයක සිටි දෙවියෙක් දිව්‍යාංගනාවක් විය හැකියි | Koralayagama Saranathissa Thero
Buddhism : The Road to Nirvana
Рет қаралды 123 М.
1:47:53
කර්මය ගැන කියවෙන මේ දීර්ඝ ධර්මදේශනාව අවසන්වෙන තුරු අහන්න.|koralayagamasaranathissa thero bana 2024
Niwan Pinisamai
Рет қаралды 102 М.
40:52
මැරුනට පස්සෙ ඔබට සිදු වන දේ, ඇහුවොත් පුදුම හිතෙයි | Koralayagama Saranathissa Thero bana | budu bana
දහමින් සුවය - Dahamin Suwaya
Рет қаралды 55 М.
28:47
ලස්සන බණ කතාවක්.welimada saddaseela himi bana
Ruwan buddha rashmi tv
Рет қаралды 746 М.
1:36:02
seth pirith | ආරක්ෂක පිරිත් දේශනා | Bawa kathara
Bawa kathara
Рет қаралды 790 М.
1:25:19
ඔබේ හිතේ තියෙන පැතුම සුමන සමන් දෙවියන්ගෙන් මෙසේ ඉල්ලුවොත් නිසැකවම හරියනවා ඒකාන්තයි | Bana deshana
Budu Siritha
Рет қаралды 262 М.
50:34
ධර්මය ශ්‍රවනය කිරීමෙන් ඔබට ලැබෙන පුදුමාකාර ආනිශංස | Galigamuwe Gnanadeepa Thero Bana | Bana katha
සදහම් මාවත - Sadaham mawatha
Рет қаралды 687 М.
57:48
සීලය|Ven Hasalaka Seelawimala thero
Niwan Pinisamai
Рет қаралды 18 М.
58:08
පණපිටින් දෙව්ලොව හා අපායට ගොස් නැවත පැමිණි විශ්මජනක කතාන්දරය | Koralayagama saranathissa thero bana
Vimukthiye Maga
Рет қаралды 32 М.
00:47
Don't underestimate anyone
奇軒Tricking
Рет қаралды 22 МЛН