බුදුන් යමක් දේශනා කලාද එය එසේමයි! ඒ බුද්ධ වචනයට පිටින් යන්නබෑ | koralayagama saranathissa thero bana

  Рет қаралды 31,812

Vimukthiye Maga

Vimukthiye Maga

Күн бұрын

Пікірлер: 60
@VimukthiyeMaga
@VimukthiyeMaga Жыл бұрын
මෙම ලින්ක් එකෙන් youtube.com/@vmmedianetwork පිවිස එම නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තවත් වටිනා ධර්ම දේශනා නරඹන්න .. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි ! 🙏
@janakahettige8651
@janakahettige8651 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි!! මට දැන ගන්න අවශ්්‍යයි , කොහොමද ධර්ම දේශනා පිලිවෙලට අහන්නේ. 1 , 2 ….. වශයෙන්🙏🏽
@SarangaPradeep-gw1vz
@SarangaPradeep-gw1vz 10 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මාවත් මගේ බිරිදවත් ධර්මය ශ්‍රවනය කිරීමට ඇති කැමත්ත තිබුණාටත් වැඩිය බොහෝ සෙයින් වැඩි කරාට ඔබ වහන්සේට බොහෝ පිං.ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!
@ruwansampath4061
@ruwansampath4061 3 ай бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා... 🙏🙏🙏
@مريممحمد-ح9ب9ه
@مريممحمد-ح9ب9ه Жыл бұрын
මාගේ බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@malshalakmali7968
@malshalakmali7968 Жыл бұрын
මාගේ බුදුපියාණන් වහන්සේගේ උතුම් වූ බුදුගුණ අනන්තයි,සත්‍යයි.ඒ උතුම් බුදුගුණ කිසිවකටත් සමකල නොහැක🙏🙏🙏
@marcothiwanka6531
@marcothiwanka6531 Жыл бұрын
ඒකාන්තයෙන්ම ඇන්ටි ! 🥰💛🙏
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
ඉතාම ඉතාම වටිනා දර්මදේසනාවක් ඇගට නොදමන අවසන් උනා භාග්යවත් අරහත් සම්මා සම්බූදු රජානන් වහන්සේගේ දර්මය සත්යයි ඒ සත්ය බලයෙන් ලක් වැසි ලෝ වැසි හමෝමද මගේ සියලූම දෙනාද සූවපත්ව වෙත්වා දර්මය අපිට දේසනා වදාල ගවූරවනීය සූවාමීන් වහන්සේට මාගේ නමස් කාරයවේවා🙏
@suneethasuneetha468
@suneethasuneetha468 11 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි 💐💐💐 එ් භාඝවත්වූ 💐💐 අරිහත්වූ 🌺🌺🌺🌺🌺 තුන්ලෝ අාග්රවූ 🌸🌸🌸🌸🌸 සම්මා සම්බුදු පියාණන් වහන්සේ පමුක භික්සු මහා සංඝරත්නයට මම වන්දනා කරමි මාගේ නමස්කාරය වේවා 💐💐💐සාදු සාදු සාදු 💐💐💐💐🌸🌸🌸🌸🌻🌻🌻🌻
@dayalathaguruge6485
@dayalathaguruge6485 Жыл бұрын
Mage thiloguru samma sambu rajanan wahanseta mage names karaya wewa sadu sadu
@Lath-q2t
@Lath-q2t 7 ай бұрын
බාග්‍ය්ය වතුන් වහන්සේ දේසනා වදාළ දර්මය සත්‍යයක් අපිට දේසනා කරන පින්වත් ස්වාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජිවනය ලැබේවා
@kumaridehigama4293
@kumaridehigama4293 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏
@lankakuwait2198
@lankakuwait2198 Жыл бұрын
මාගේ ලොව්තුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරයවේවා🙏🙏🙏🙏
@sathirawijekoon4296
@sathirawijekoon4296 7 ай бұрын
භාග්‍යවතුන් වහන්සේට මාගේ ජිවිතය පූජා වෙත්වා🙏🏻
@dayapriyankara6408
@dayapriyankara6408 Жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@rasikapremajith8523
@rasikapremajith8523 8 ай бұрын
උතුම් බුදු ගුන දෙසනාවට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏සාදු සදු සාදු
@Sasa.Bw1111
@Sasa.Bw1111 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස . දීර්ඝායු ලැබේවා. පතන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා. සාධූ සාධූ 🙏☘️
@ramanigamage7393
@ramanigamage7393 Жыл бұрын
සාදු සාදු නමස්කාර වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@sammanipiyumika7599
@sammanipiyumika7599 9 ай бұрын
පින්වත් kalyana mithra ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! ඉක්මනින් උතුම් chathurarya sathya අවබෝධ වෙත්වා! Sadhu sadhu sadhu🙏🙏🙏 🌸🌸🌸
@MonikaIndrani-h4b
@MonikaIndrani-h4b 11 ай бұрын
මෙවන් උත්තමවූ ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට සසරේ බොහෝ පින්කර තිබිය උතුමයි. මාගේ තිලෝගුරු අමාමෑණි ලොව්තුරු බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උත්තමවූ ශ්‍රී සද් ධර්මය අසනා විට සිතට දැනෙන සතුට කියලා නිමා කරන්න බැහැ. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽. ඒ උත්තම බුදු වදන් අපට දේශනා කරන පූජ්‍ය කෝරාළයගම සරණතිස්ස හිමිපා ණන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත්තියම ලැබේවා!!!මතු සම්මා සම්බුදු පදවියම සාක්‍ෂාත් වේවා!!!🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌟🌟🌟🌟🌟🌟🌟
@مريممحمد-ح9ب9ه
@مريممحمد-ح9ب9ه Жыл бұрын
සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා 🙏☸️
@tharangasanjeewa4881
@tharangasanjeewa4881 Жыл бұрын
Sabu sadu sadu
@lankakuwait2198
@lankakuwait2198 Жыл бұрын
මා ඇතුලු සියලු සත්වයෝම මේ සංසාර දුකින් මිදී උතුම් වු අමා මහා නිවනින් නිවි සැනසේවා🙏❤
@chathuranishantha685
@chathuranishantha685 8 ай бұрын
පින්වත් ඔබ වහන්සේට දීර්ඝායු වේවා !!! තෙරුවන් සරණයි !!!
@ackack9172
@ackack9172 Жыл бұрын
🌷🌷🌷🌷නමෝ ....බුද්ධාය.... 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🌷🌷🌷🌷
@lankakuwait2198
@lankakuwait2198 Жыл бұрын
තෙරුවන් සරණයි පින් වත් ඔබ වහන්සේට උතුම් තුණුරුවන්ගේ සරණයි සුවපත් වෙත්වා
@surangilakmali7812
@surangilakmali7812 Жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏
@danushkaMadushantha
@danushkaMadushantha 3 ай бұрын
Obawahanse deshana k Bana mama puluwan hema vitama Asanawa hitha wenatakata gannata hethenne ne oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu
@premajayanthisonnandara7534
@premajayanthisonnandara7534 Жыл бұрын
Budu guna dahm guna sanga guna.sathyanu bahawaye balyen mahata me athbahwayedima am maha niwana awabodawewa. Sawamin wahanseta bubahwa labewa ...sadu sadu sadu..
@lankakuwait2198
@lankakuwait2198 Жыл бұрын
උතුමි ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි🙏
@erandijayasekara4788
@erandijayasekara4788 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
@udanisarangika6160
@udanisarangika6160 Жыл бұрын
🌼🌹🌸🙏සාධු🙏සාධු🙏සාධු
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 3 ай бұрын
Sadu sadu sadu srisadarmayata maganamaskaraya wawa
@مريممحمد-ح9ب9ه
@مريممحمد-ح9ب9ه Жыл бұрын
තෙරුවන් සරණයි
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Жыл бұрын
koheda me lassanai...... sadu sadu sadu pinwath suwameen wahansa...🙏🙏🙏
@RLProduction1000
@RLProduction1000 Жыл бұрын
සීමා මාලකය(ගංගාරාම විහාරය,හුනුපිටිය,කොළඹ) ♥️☸️
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Жыл бұрын
@@RLProduction1000 sadu.🙏 sadu..🙏 sadu..🙏
@lankakuwait2198
@lankakuwait2198 Жыл бұрын
නමෝ බුද්ධාය
@saranidureksha3530
@saranidureksha3530 Жыл бұрын
Maewn darma daesanawa. asanna siyaluma manusa wargayata asanna. Ganaya. Pahalla. Waewa
@mangalikaherath9710
@mangalikaherath9710 Жыл бұрын
Sadu.sadu sadu 🙏🙏🙏
@salindaprasanga7985
@salindaprasanga7985 7 ай бұрын
Sadu sadu sadu
@lankakuwait2198
@lankakuwait2198 Жыл бұрын
සාධු සාධු සාධු
@SandyaRajakaruna
@SandyaRajakaruna Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@HansikaAmarasighe
@HansikaAmarasighe 16 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@buddheeparandew529
@buddheeparandew529 Жыл бұрын
🙏🙏🙏sadu sadu sadu
@RLProduction1000
@RLProduction1000 Жыл бұрын
☸️🙏♥️
@MalaniSwarnalatha-d6e
@MalaniSwarnalatha-d6e Жыл бұрын
🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤
@neranjandissanayaka2647
@neranjandissanayaka2647 Жыл бұрын
🙏🙏🙏🙏
@KolithaVijee
@KolithaVijee Жыл бұрын
🙏🙏🙏🪷
@shamanilanthi8066
@shamanilanthi8066 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
@nadeeshperera4644
@nadeeshperera4644 Жыл бұрын
සාධු සාධු සාධු
@shyamsanjeewa8621
@shyamsanjeewa8621 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@SamanThilak
@SamanThilak Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@TharuShashi-t8k
@TharuShashi-t8k Жыл бұрын
🙏🙏🙏
@lankakuwait2198
@lankakuwait2198 Жыл бұрын
🙏🙏🙏
@sumudukarunarathna1380
@sumudukarunarathna1380 Жыл бұрын
🙏🙏🙏
@sandayakumari2851
@sandayakumari2851 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@nethunayanathara6359
@nethunayanathara6359 9 ай бұрын
🙏🙏🙏
@madushika8818
@madushika8818 6 ай бұрын
🙏🙏🙏
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН