ඔබේ සිත ඔබව වරදට පොළඹනවද? Koralayagama Saranathissa Thero

  Рет қаралды 24,640

river water

river water

8 ай бұрын

Koralayagama Saranathissa Thero 2023 dharma deshana

Пікірлер: 67
@DilrukshiPerera-gp8wm
@DilrukshiPerera-gp8wm 6 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට ඉක්මන් භවය එකම නිවන් අවබෝධ වේවා 🙏🙏🙏
@NalakaBandara-gp1og
@NalakaBandara-gp1og 7 ай бұрын
මගෙ පින්වත් උතුම් බුදු පුතුන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ප්‍රාර්ථණීය බෝධියකින් සුවසේම අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@nilaniwasantha6449
@nilaniwasantha6449 4 ай бұрын
සාදු...සාදු....සාදු....දේශකයානන් වහන්සේට ගෞතම බුද්ධ ශාසනයේම ධර්මාවබෝදය ලැබේවා ! 🙏🙏🙏
@samankumara3869
@samankumara3869 6 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@tironpathirana3719
@tironpathirana3719 7 ай бұрын
තෙරුවන් සරන ඉ සුවාමින්වහන්ස🌹🌹🌹🌹🌹සාදු සාදු සාදු.....
@user-ki3wp6ez2b
@user-ki3wp6ez2b 7 ай бұрын
ඇසු ධර්මය කිවනට හේතු වේවා..
@user-ki3wp6ez2b
@user-ki3wp6ez2b 7 ай бұрын
සාදු . සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස..
@srimamangalika9684
@srimamangalika9684 6 ай бұрын
🙏🪷🙏🪷🙏🪷 සාධු සාධු සාධු තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට ලොවම සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr 7 ай бұрын
ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@kasunsiriwardana8215
@kasunsiriwardana8215 4 ай бұрын
සාදු සාදු සාදු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 8 ай бұрын
සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺 සාධු 🌺දිසො දිසං යන්තම් කයිරා වේරිවා පණ වෙරි නං මිචජා පණි හිතං චීත්තං පාපියෝ නම් තතොකරේ සොරෙකුගෙන් තවත් සොරෙකුට යම් අවැඩක් වේද අවැඩට යෙදු හිත පාපයට බරයි බුද්ධත් ප්‍රමුඛ මහා සංඝයාට දානය පුජා කර ඉවර වෙලා නන්ද බුදුපියාණන් වහන්සේගේ පිටුපසින් පාත්‍රය අරගෙන ගියා ටික දුරක් යනකොට බුදුපියාණන් වහන්සේ නන්ද ගෙන් පත්‍රය ගත්ත ටිකකින් ඇතීන් ආ ඊතලයක් නන්දගේ ඇග පසාරු කරගෙන ගියා නන්ද එතනම මැරිලා වැටුන තවුතිසා දිව්‍ය ලෝකයේ ඉපදුනා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායුෂ ලැබේවා චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් බුද්ධත්වය සදහා හේතු වේවා වාසනා වේවා පාරමී වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් ගෞරවයෙන් ඔබ වහන්සේ පාමුල වැද නමස්කාර කරමි සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺
@jandrajandra1067
@jandrajandra1067 7 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺
@GayanJayasinhe-lv1wz
@GayanJayasinhe-lv1wz 7 ай бұрын
බුද්ධ රතනයේ බලයෙන් ,ධම්ම රතනයේ බලයෙන් ,සංග රතනයේ බලයෙන් ,නිදුක් වේවා ,නිරෝගී වේවා ,සුවපත් වේවා ,ඉක්මන් ආත්ම භාවයක නිවන් දකිත්වා,සාඳු ,සාඳු ,සාඳු ,🙏🙏
@nadeekakumari4445
@nadeekakumari4445 7 ай бұрын
සාදු සාදු සාදු . ඒ භාග්‍යවත් වු අරහත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
@Dilru777
@Dilru777 7 ай бұрын
සසර භිය අවබෝධ වේවා 🙏🙏🙏
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 7 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 ඒ භාග්‍යවතුන් වහන්සේව නිවන් දකිනා තුරාවටම සාදරයෙන් මම සරණ යමි 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මාගේ ජීවිතය පූජා කරමි පූජා කරමි පූජාම වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 පින්වතුන් ස්වාමීන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏 පින්වතුන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 උතුම් දසබලයන් වහන්සේගේ උතුම් ශ්‍රී මුඛයෙන් පැන නැංගාවූ මේ ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව සියලු ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින් චිරාත් කාලයක් සියල්ලන්ටම යහපත පිනිසම ගලා බසිනා සේක්වා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@dammipiris6814
@dammipiris6814 6 ай бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි
@Sasa.Bw1111
@Sasa.Bw1111 7 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස . දීර්ඝායු ලැබේවා. පතන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා. සාධූ සාධූ 🙏☘️
@user-pn2fr6tb1d
@user-pn2fr6tb1d 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව
@sudathrohana2655
@sudathrohana2655 7 ай бұрын
Sadu sadu sadu
@anushikakularathna1833
@anushikakularathna1833 7 ай бұрын
උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උතුම් ගෞරවාදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏🙏 මේ උතුම් නිර්මල ධර්මය ඒකාන්තයෙන්ම සත්‍යයි 🙏උතුම් ත්‍රිවිද රත්නයේ පිහිට පිළිසරණ හැර අන්සරණක් මා හට නොමැත මාගේ සම්මා සම්බුදු පියාණනි 🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏🙏 සැම සිත් සුවපත් වේවා 🙏උතුම් ධර්මය අවබෝධයෙන් සසර ගමන නිම කිරීමට පාරමී පුර්ණය වීමට මේ උතුම් ධර්මය ඒකාන්තයෙන්ම උපනිශ්‍රය වේවා 🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏
@dasunkavishka8899
@dasunkavishka8899 25 күн бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස
@santysantiaguel3152
@santysantiaguel3152 5 ай бұрын
තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@kalyanirathnayake1554
@kalyanirathnayake1554 7 ай бұрын
Harima watina banak Samma sambudu saranai oba wahanseta.
@musicisheart5079
@musicisheart5079 6 ай бұрын
Oba wahanseta niduk niroge dergausaha labeva teruwansarani 🙏🙏🙏
@somalathaliyanage6350
@somalathaliyanage6350 7 ай бұрын
sadu sadu sadu (4.12.2023)
@VasanthaKumari-zi3qy
@VasanthaKumari-zi3qy 2 ай бұрын
Sadu.sadu.saud.sadu
@user-ej7fj7kl6m
@user-ej7fj7kl6m 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@BalakrishnanThilagan-fh8cx
@BalakrishnanThilagan-fh8cx 5 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@user-zp4wt8ob8l
@user-zp4wt8ob8l 6 ай бұрын
Deergaayu weewa oba wahanseta
@dammipiris6814
@dammipiris6814 6 ай бұрын
ඇත්තටම අපේ හාමුදුරුවනේ බන ආහන්න ආහන මගේ වැදි කොච්චර නම් hadagana කොච්චර ලස්සනට ජිවත් වෙනවාද ඔබ වහන්සේලාට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් සම්මා සම්බුදු සරණයි
@Rsanime111
@Rsanime111 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි !!.ස්වමීන්වහන්සේ නිදුක් වේවා . නීරෝගි වේවා .සුවපත් වේවා .
@thanujakumari137
@thanujakumari137 7 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
@MadusikaMadu-sw2nr
@MadusikaMadu-sw2nr 7 ай бұрын
Sadu sadu sadu theruwan saranay swamen wahansa
@malnimalni3284
@malnimalni3284 4 ай бұрын
Sadu..sadu..saduu.!
@lakshanwimalasena7797
@lakshanwimalasena7797 2 ай бұрын
Theruwan sarani 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@mojitharanasingha9808
@mojitharanasingha9808 Ай бұрын
🙏
@ThusanthaThilakarathna-er5ol
@ThusanthaThilakarathna-er5ol 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට බුදු බවම ලැබෙිවා.
@janakawijesurendra7583
@janakawijesurendra7583 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indu.kumarikumari6667
@indu.kumarikumari6667 6 ай бұрын
තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාවයි ...
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 7 ай бұрын
🙏🙏🙏
@mayuratharanga8913
@mayuratharanga8913 8 ай бұрын
සාදු සාදු සාදු..
@user-ki4ks1pj6b
@user-ki4ks1pj6b 7 ай бұрын
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺
@anandaalahakoon7059
@anandaalahakoon7059 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@pradeepikaruwani4781
@pradeepikaruwani4781 8 ай бұрын
🙏🏼🙏🏼🙏🏼tharuwan saranai pewatha suwamen whansa nidukka niroogi dirgayu wawaa uthumu nirwanayama awaboda wawaa
@ramanigamage7393
@ramanigamage7393 7 ай бұрын
සාදු සාදු නමස්කාර වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@Dil.T
@Dil.T 5 ай бұрын
🌼🌼🙏🙏🙏🌼🌼
@pathmalatharajapakshe8011
@pathmalatharajapakshe8011 7 ай бұрын
Pinwath.swameen.wahanseta.chaturaryasàththyama.awabodhawewa.sadu.saadu.saaadu
@upuldevagiri538
@upuldevagiri538 7 ай бұрын
🙏🙏🙏🙏
@danushkahemarathna2968
@danushkahemarathna2968 7 ай бұрын
🙏🙏🙏🌷🌷🌷
@nirmalalokuge8703
@nirmalalokuge8703 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PadminiJayaweera-kd8uc
@PadminiJayaweera-kd8uc 8 ай бұрын
Sadu sadu sadu mage namskaraya weva🙏🙏🙏
@MA-ke1hp
@MA-ke1hp 8 ай бұрын
🙏🌸🙏🌸🙏
@KevinMax-fs8vs
@KevinMax-fs8vs 3 ай бұрын
❤❤❤
@KMNKSP
@KMNKSP 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏
@teshanbhanuka1625
@teshanbhanuka1625 7 ай бұрын
🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻❤️❤️
@user-ki4ks1pj6b
@user-ki4ks1pj6b 7 ай бұрын
🏵️🪷💮🌷🌼🌻💐🍁🌻
@induwarwp38
@induwarwp38 8 ай бұрын
අනෙ හාමුදුරුවනේ ඉරිසියාව නැති කර ගන්න ක්‍රම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ මොනවද
@sameeragihan5296
@sameeragihan5296 3 ай бұрын
සාදු සාදු සාදු සාදු
@lakshmankumara3742
@lakshmankumara3742 2 ай бұрын
Sadu sadu sadu
@SamanThilak
@SamanThilak 7 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@user-ki4ks1pj6b
@user-ki4ks1pj6b 7 ай бұрын
🙏🙏🙏
@user-wu6ff7qh4x
@user-wu6ff7qh4x 7 ай бұрын
🙏🙏🙏🙏
@KevinMax-fs8vs
@KevinMax-fs8vs 3 ай бұрын
❤❤❤
@dammipiris6814
@dammipiris6814 6 ай бұрын
Sadu sadu sadu
@shanthinirmali265
@shanthinirmali265 7 ай бұрын
🙏🙏🙏
@airanganidasilva2171
@airanganidasilva2171 7 ай бұрын
🙏🙏🙏
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 6 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 65 МЛН