සිත රැක ගැනීම මෙතරම් වටිනවද?|koralayagama saranathissa thero bana 2023

  Рет қаралды 24,432

Niwan Pinisamai

Niwan Pinisamai

Күн бұрын

Пікірлер: 96
@santysantiaguel3152
@santysantiaguel3152 2 ай бұрын
උතුමි නිවන්මග ට මේ දේනාව මහත් සේ අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🦊🦊🦊
@neethasa1429
@neethasa1429 Жыл бұрын
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷Cyprus.....
@merim8495
@merim8495 2 жыл бұрын
Utum desanawak oba wahanseta Bohoma pin teruwan saranai 🙏🙏🙏🌷🌷🌷
@nirupapunchihewa8214
@nirupapunchihewa8214 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඉතාමත් කරුණාවෙන් මෛත්‍රිය න් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය පැහැදිලි කරනවා. ඔබවහන්සේ බොහෝ සිල්වත් බවත් තේරෙනවා. ඔබවහන්සේ ගෙ ධර්ම දේශනා අහන්නේ බොහෝම කැමැත්තෙන්. සාදු සාදු සාදු....! ඔබවහන්සේ ට ඉක්මන් භවයක දී අති උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා....! සාදු.... සාදු..... සාදු...! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dammipiris6814
@dammipiris6814 Жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට ගොඩක් පින් මගේ නමස්කාර වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා 🙏🙏🙏 උතුම් සම්මා සම්බුදු සරණයි
@DilrukshiPerera-gp8wm
@DilrukshiPerera-gp8wm Жыл бұрын
ස්වාමීන් වහන්සේට ඉක්මන් බවයක නිවන් අවබෝධ වේවා 🙏🙏🙏
@amithauyangoda9490
@amithauyangoda9490 8 ай бұрын
🙏🙏🙏,, පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@nirodhakumarasinghe
@nirodhakumarasinghe Жыл бұрын
සාදු 🙏🏼🙏🏼🙏🏼🌼🌼🌼🌼 සාදු 🙏🏼🙏🏼🙏🏼🌼🌼🌼🌼 සාදු 🙏🏼🙏🏼🙏🏼🌼🌼🌼🌼
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 7 ай бұрын
අපි යම්දෙයක් දැකල තිබු දෙයක් එඅරමුණ අපේ හිතට පෙනවා වගේ දැනෙනවා දැක්ක දෙයක් හිතට හිතින් ඒ අරමුණ පමනයි
@SleepyCroissant-ij2nn
@SleepyCroissant-ij2nn 5 ай бұрын
සාදු 🙏🌼සාදු🙏🌼 සාදු 🙏🌼 නමාමි සංඝන් මුනිරාජ ස්‍රවකන් 🙏🌼🙏🌼🙏🌼🙏
@rosykumari9390
@rosykumari9390 Жыл бұрын
Ape hamudurawana oba wahanseta godak pin sadu sadu sadu🙏🙏🙏
@shamalikumari5105
@shamalikumari5105 2 жыл бұрын
Mage guru පියාණන් vahansa oba vahanseta dirgausa lebeva සියලු prarthana itu වේවා කෝටි ලක්ෂ වාරයක් mage namskaraya වේවා sadu sadu sadu
@SleepyCroissant-ij2nn
@SleepyCroissant-ij2nn 5 ай бұрын
සාදු 🌼🙏සාදු🌼🙏 සාදු 🌼🙏 නමාමි ධම්මං සුගතේන දේෂිතන් 🙏🌼🙏🌼🙏🌼
@sunandaelenaidelage9526
@sunandaelenaidelage9526 2 жыл бұрын
පින්වත් ස්වාමීනි වහන්සේට උතුම් චතුරාර්යසත්‍යය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏
@damindawijesingha1927
@damindawijesingha1927 2 жыл бұрын
අති උත්තම මගේ කල්යාන මිත්‍රයානන් වහන්සේට තුනුරුවන් සරනයි🌼🌼🌼 සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝ අයුස ලැබෙිවා 🌼🌼🌼 සාදු සාදු සාදු ඔබ වවහන්සේ පර්තනා කරනු ලබන්නා බෝධියකින් අති උත්තම නිර්වාන ශාන්ති සුවයම අවබෝධ වෙිවා 🌼🌼🌼 ඔබ වහන්සේ වැනි උත්තම කල්යාන මිත්‍රයානන් වහන්සේලා මට සසරින් එතර වනදින දක්වා මට හමුවෙිවා 🌼🌼🌼 සාදු සාදු සදු සදු සදු සාදු සදු සාදු
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 නමෝ බුද්ධාය 🌼🌼🌼 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@sumeerakasun8245
@sumeerakasun8245 Жыл бұрын
සාදු සාදු සාදු තුණුරුවනට මාගේ නමස්කාරය වේවා!!!
@asokaranjani4621
@asokaranjani4621 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@AmilaMadusanka-j6e
@AmilaMadusanka-j6e Жыл бұрын
සාදූ🙏සාදූ🙏සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාදූ🌹 සාදූ🌹 සාදූ🙏🙏🙏
@කමලාවතිකමලාවති
@කමලාවතිකමලාවති 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ධර්මය අසන්නට සැළැස්වූ අයට ගොඩාක් පින් හැමෝටම ධර්මය අවබෝධ වේවා
@ranaanola3564
@ranaanola3564 2 жыл бұрын
Sadu. Sadu. Sadu. Oba wahaseta uthum wu nirogi sapatha labewa
@Cantyaal-lw3yd
@Cantyaal-lw3yd Жыл бұрын
Sadu Sadu daduu
@dewmiththinura5268
@dewmiththinura5268 Жыл бұрын
ඔබ වහන්සේත් අප සැම දෙනාමත් මේ පිනෙන් නිවන් අවබෝධය ලැබේවා!!!
@anomaseneviratne926
@anomaseneviratne926 Жыл бұрын
ඉතා උතුම් දේශනයක්!!! සාදු! සාදු!සාදු!!!🙏🏻🙏🏻🙏🏻 පිංවත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගි සුවය ඇතිව වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝද වේවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් බෝසත් උතුමන් වහන්සේට රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් වි සතාවර්සාදික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් විදිමින් උතුම් බෝසත් කොරලයගම සරණති ස්ස සත්පුරුෂ සමිදුනි ඔබ වහන්සේට මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් පාරමිතා වක්ම වේවා වේවා වේවා සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐දෑත දෝත නළලේ තබා ඉතා සාදාර භක්තියෙන් ගෞරවයෙන් මම වදිමි වදිමි වදිමි 🏵️🏵️🏵️🏵️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
@nirodhakumarasinghe
@nirodhakumarasinghe Жыл бұрын
ආශ්චර්ය ධර්ම දේශනාවක් 🙏🏼 පිංසිදුවේවා පිංවත් ස්වාමීන් වහන්ස🙏🏼🙏🏼🙏🏼 සාදු 🙏🏼🙏🏼🙏🏼🌼🌼🌼🌼 සාදු 🙏🏼🙏🏼🙏🏼🌼🌼🌼🌼 සාදු 🙏🏼🙏🏼🙏🏼🌼🌼🌼🌼
@dammipiris6814
@dammipiris6814 Жыл бұрын
Sadu sadu sadu අපේ ගෞතම බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏
@maneldissanayake3551
@maneldissanayake3551 2 жыл бұрын
සාධූ සාධූ සාධූ යහපත් දේම වපුරලා රැකගනිමු අපගේ මේ සිත..... ඔබවහන්සේට උතුම් නිර්වාණය අවබෝධය පිණිසම මේ ධර්ම දේශනා කුසළය හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. 🙏🙏🙏
@dammipiris6814
@dammipiris6814 Жыл бұрын
පින්වත් බන ඇසු ඔබ සැමටත් නිදුක් නිරෝගී සුව ලැබේවා උතුම් තෙරුවන් සරණයි
@jayanthidissanayaka9938
@jayanthidissanayaka9938 2 жыл бұрын
අල ගෞරවණීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං එත්තං අනුත්තරං දුර්ලබේන මයා ලද්ධං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷 සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malih7831
@malih7831 Жыл бұрын
සාදු සාදු සාදු
@N-LH
@N-LH Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@indranipodimanike1434
@indranipodimanike1434 2 жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පින්වත් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
@poornikapoornika9227
@poornikapoornika9227 Жыл бұрын
සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා
@lashmankumara6779
@lashmankumara6779 Жыл бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌺
@ultrakitpest7435
@ultrakitpest7435 Жыл бұрын
සාධු..සාධු..සාධු
@shermilaw4782
@shermilaw4782 2 жыл бұрын
🙏 සාදු !! 🙏 සාදු!! 🙏 සාදු !! ,🌺🌺🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 жыл бұрын
සාධු සාධු සාධු අති උතුම් භාවනාමය දේශනාවක් අති උත්තමයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍ර යේ අනන්ත අශිවාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩේවා සතුටින් සැපෙන් සුවෙන් බොහෝ කල් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව අති උතුම් බෝදිසත්ව උතුමාණන් වහන්සේට ලැබේවා මේ සියලුම පුණ්‍ය කර්මයන් උතුමාණන් වහන්සේට පාර්ථනා කර පැතුම ඉස්ට කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු
@shanS375
@shanS375 Жыл бұрын
නමස්කාර වෙත්වා තුනුරුවනට .
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 2 жыл бұрын
Theruwansaranai,Pinwath swaminwahanseta mage namaskarayawewa🙏🏻🙏🏻🙏🏻
@samanthisrilanka2429
@samanthisrilanka2429 2 жыл бұрын
Sadu sadu sadu
@pradeepikaruwani4781
@pradeepikaruwani4781 2 ай бұрын
🙏🙏🙏tharuwan saranai pewatha suwamen whansa nidukka niroogi dirgayu wawaa uthumu nirwanayama awaboda wawaa sadu sadu sadu
@dissakumari1875
@dissakumari1875 Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 ,
@AjithRanasinghe-t6n
@AjithRanasinghe-t6n 3 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏
@lakmalilakmali1146
@lakmalilakmali1146 2 жыл бұрын
පින්වත් අපෙ කල්‍යාණමිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගීමත් දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@sumithekanayake826
@sumithekanayake826 2 жыл бұрын
Sadu sadu sadu !!!
@chandaniramyalatha297
@chandaniramyalatha297 11 ай бұрын
Namo buddaaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa.saadu saadu saadu
@dhinushaherath111
@dhinushaherath111 8 ай бұрын
Sadhu sadhu sadhu. Theruwansaranai
@ratnawijeratne1521
@ratnawijeratne1521 2 жыл бұрын
sadu sadu sadu etha honda pahadili kereemak ma ge namaskaraya weva
@pwsnwijedasa
@pwsnwijedasa 8 ай бұрын
සාදු සාදු සාදු..!!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
මේ කුසල් බලයෙන් මට‍ අමාමහ නිවන දුර නොවේවා
@primalataalawttegama7020
@primalataalawttegama7020 2 жыл бұрын
Pin vat suvamin vahanseta utum nivana labeva sadu sadu sadu
@samanpriyankara7949
@samanpriyankara7949 2 жыл бұрын
බුදුසරනයි🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
මටත් ත්‍රිවිධ රත්නයට ඉතාමත් හොදින් වන්දනා කරනව බුද්ධං සරනං ගච්චාමි ⭕ධම්මං සරනං ගච්චාමි ⭕සංඝං සරණං ගච්චාමි මේ උතුම් තිසරණ මට‍ නිතරම මුවින් කියවෙනවා මට‍ ලොකු සැනසීමක් තියෙනවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස
@SamanThilak
@SamanThilak Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@manushinethmini6116
@manushinethmini6116 2 жыл бұрын
Teruwan saranai pinwath swamin wahansa.
@dicksonpremaratne7857
@dicksonpremaratne7857 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ අභිධර්ම ප්‍රකරන දේශනයක් පවත්වන්න තේරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏🙏
@travelingvolg3586
@travelingvolg3586 Жыл бұрын
1..................................................................... Lmkkk
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 Жыл бұрын
Sadusadusadu
@kushanranasinghe2941
@kushanranasinghe2941 2 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏💐💐
@nilukaloluwagoda925
@nilukaloluwagoda925 2 жыл бұрын
🙏🙏🙏
@danushkahemarathna2968
@danushkahemarathna2968 2 жыл бұрын
💐💐💐🙏🙏🙏
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 Жыл бұрын
Sadu....Sadu....Sadu....
@KamaniRajuka-l8y
@KamaniRajuka-l8y 10 ай бұрын
Klyanamitryan.vahnsata.maga nmskrya.wawa.sadu sadu
@PrasadMelder
@PrasadMelder 2 ай бұрын
🙏 budu saranai
@HhhHg-p5r
@HhhHg-p5r Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@champawajira7819
@champawajira7819 Жыл бұрын
🙏🌸🙏🌸🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
හෘදය වස්තුවේ ලේ ධාතුව පිහිටලා තියෙන පිරිසිදු ලේ තියෙන තැන හෘදය වස්තුව පිහිටලා තියෙන්නේ දැකපු දෙයක් බැලීම සදහා බලන්න පුළුවන් හැබැයි දැකල තිබුන තැනකට හිතින් ගියාට දැක්කේ නැති දෙයක් හිතින් බලන්න බැහැ සසරින් සසරට හිත අරගෙන අපි ගියත් යම් හොද තැනක තවම නතර වුනේ නැහැ ස්වාමින් වහන්ස හිතේ හැටි කොහේ සිට ආවද දන්නේ නැහැ කොහේ යයිද දන්නේ නැහැ ඉපදෙන බව‍ දන්නවා හරියටම 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් සත්පුරුශෝත්තම යාණන් වහන්සේ ආරෝග්‍ය යෙන් වැඩේවා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය කරමින් වැඩ සිටින්න බෝසත් ඔබ වහන්සේට උතුම් සම්බුදු රාජ්ජ්‍ය හිමි වේවා හිමිවේවා හිමි වේවා සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐දෑත දෝත නළලේ තබා ඉතාමත් ගෞරවයෙන් සාදර භක්තියෙන් මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු 🌺🙏🏻සාධු 🌺🙏🏻සාධු 🌺🙏🏻සාධු 🌺🙏🏻සාධු 🌺🙏🏻සාධු 🌺🙏🏻සාධු 🙏🏻🌺සාධු 🌺🙏🏻සාධු 🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺හිතාගන්න බැරි හිතට මොනවා කරන්නද හිත හ‍රි ප්‍රබලයි මෙල්ල කරන්න අමාරුයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KevinMax-fs8vs
@KevinMax-fs8vs 10 ай бұрын
❤❤❤
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
මට‍ දැන් හිතින් යන්න පුළුවන් තඹරගිරි මහා විහාරයට ඒ මොකද මං ඒ than💛 දැක්ක නිසා හිතින් යන්න එන්න දෙකම කරන්න පුළුවන් හැබැයි සිතින් පමණයි එහෙම ගිහින් වැඩක් නැහැ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 7 ай бұрын
තප්පරෙන් තප්පරයක් ගානේ අපේ හිත ලෝකේ පුරා දුවනවා දැකපු දෙයක් හැර නොදැකපු දෙයක් අපිට අරමුණු ගන්න බැහැ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 7 ай бұрын
පැවිද්දට ආපු අය ධර්මය විකෘති කරන බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියමින් මහා සංඝ දරයෝ මේ ධර්මයට නිගා කරන හැටි ඉන්ටනෙට් එක බැලුවොත් තෙර්ණව ත්‍රියන් නිකවේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා අයින් කර තියෙනවා බුද්ධ වචනය වෙනස් කරන්න ගිහින් හිතින් හිත දකින්න පුළුවන් අපි කියන්නේ හිතෙ තියෙන දේවල් කියන්න පුළුවන් කියලා මනුස්‍ය යන් කියන්නේ හ‍රි දැකීමක් නෙවෙයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
සුදුද්දසං සුනිපුනං යත්ථ කාමනිපාතිනං චීත්තං රක්ඛේථ මේධාවී චීත්තං ගුත්තං සුබව හං හොද නොහොද සැම තැන ලැගුමට කැමති කැත සීත දැකුමට නැතිබවම දැන නුවණින්ම දැක යහපති සිවුරු අරින්න හිතාගෙන ඉන්නවා එක තමයි කවුරුත් රකින්න බැරිම දේ තමයි ලේසියි කියන්නේ මෙසේ උකටලි වූ තේරිදුන් තම ගුරුන් පා මුල වැටී සිට මට සිවුරේ ඉන්න කැමති නැහැ මං ගෙදර යනවා එය බුදුරදුන් ලගට කෑදවා දෙසු මේ ගාථාව සිතේ අරුමය වටහා දෙන්නට හෘදය වස්තුවේ පිරිසිදු ලෙධාතුව ගෑ වෙමින් නො ගෑවේමන් තියෙන්නේ හෘදය වස්තුව පිහිට තියෙන්නේ මෙය තමයි ශරීරයේ බලගතුම ස්ථාන ය චුට් දෙයක් වුනත් ජීවිතය කෙළෙවර කෙරෙනවා අපි නොදනිමි අන්තිම මට‍ නිවන් දැකීමෙන් සසර නිවුනා සාධු ♦️සාධු ♦️සාධු ♦️පෙසර් කොලෙස්ට රෝල් සිනි අඩිය හැදිලා දන්නේ නැතිව මැරී වැටෙනවා හිතට යන්න බැහැ අපි දැකපු දෙයක් අරමුණු කරන්න පුළුවන් නොදැක්ක දෙයක් අරමුණ කරන්න බැහැ කවදාවත්
@pwijewardhana
@pwijewardhana Жыл бұрын
සාඩු සාඩු සාඩු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
මම නම් අනුකම්පා කරන්න යන්නේ නැහැ ධර්මය මොනවා හො කරුණාක් කියලා දෙන්න ගියොත් පිළිගන්න කැමති නැහැ මං දන්නවා කියලා මට‍ දොස් කියනව නමුත් රට නිදාගන්න ගියාම මේ ලෝකේ දන්න කියන ඕනෑම කෙනෙක් මැරුණත් එයාට පේනව්ලු ණ පෙරේත හිනමයි පේන්නේ මං කිවුවා ඉතිපිසෝ ගාථාව කිවුවොත් එයාට නම් සුගතියට යන්නේ නැහැ කවදාවත් කටින් නොකියන දෙයක් නැහැ දෙස් තියෙනවා ඕන කෙනෙකුට මගේ ගෙදර ඔය වගේ කතා නැහැ දෙමාපියන් සිල්වත් ගුණවත් දේ පමණි කියලා දුන්නේ අපේ උතුමාණෙනි ධර්මය නොදන්නා අය මං ඇසුරු කරන්න කැමති නැහැ මං හැමදාම කිවුවේ අපේ ගෞරවනීය උතුමාණෙනි නිස්සb💐දව ඉන්න එක තමයි හොද දෙය කියලා මං හිතනවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 7 ай бұрын
හෘදය වස්තුවේ gavemin නොගාවෙමින් පිහිටලා තියෙන්නේ හෘදය වස්තුවේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 7 ай бұрын
මැරිලා කියනව
@SleepyCroissant-ij2nn
@SleepyCroissant-ij2nn 5 ай бұрын
සාදු 🙏🌼සාදු🙏🌼 සාදු 🙏🌼 නමාමි බුද්ධං ගුනසාගරන්තං 🙏🌼🙏🌼🙏🌼
@ppeiris72
@ppeiris72 Жыл бұрын
සාදු සාදු සාදු
@AjithRanasinghe-t6n
@AjithRanasinghe-t6n 3 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏
@tironpathirana3719
@tironpathirana3719 Жыл бұрын
Sadu sadu sadu..🙏🙏🙏🙏🙏🙏🙏
@chamilafernando5288
@chamilafernando5288 2 жыл бұрын
🙏🙏🙏
@BalakrishnanThilagan-fh8cx
@BalakrishnanThilagan-fh8cx 10 ай бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@susanthasuriyaarachchi6371
@susanthasuriyaarachchi6371 Ай бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@athulafernando125
@athulafernando125 7 ай бұрын
🙏 🙏 🙏
@madhurekhamadhurekha6641
@madhurekhamadhurekha6641 Жыл бұрын
🙏🙏🙏
@chanikasanjana7053
@chanikasanjana7053 Жыл бұрын
🙏🙏🙏
@shyamsanjeewa8621
@shyamsanjeewa8621 Жыл бұрын
🙏🙏
@shamikaumesh1608
@shamikaumesh1608 11 ай бұрын
🙏
@Madusankasuni
@Madusankasuni 11 ай бұрын
🙏🙏
@gayathrisandamali6687
@gayathrisandamali6687 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@makpmak8913
@makpmak8913 10 ай бұрын
🙏🙏🙏
@mojitharanasingha9808
@mojitharanasingha9808 2 ай бұрын
🙏
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН