මේ ශ්‍රේෂ්ඨ කුසලයන්ගෙන් එකක් දෙකක්හරි කරගත්තොත් පුදුම ආනිසංස ලැබෙනවා|Koralayagama Saranathissa Thero

  Рет қаралды 44,524

Dam Piyasa දම් පියස

Dam Piyasa දම් පියස

6 ай бұрын

මේ ශ්‍රේෂ්ඨ කුසලයන්ගෙන් එකක් දෙකක්හරි කරගත්තොත් පුදුම ආනිසංස ලැබෙනවා | Koralayagama Saranathissa Thero Bana 2024 | Bana deshana
#DamPiyasa #bana #KoralayagamaSaranathissaTheroBana #dharmadeshana #2024

Пікірлер: 96
@bandusirigunasekara6090
@bandusirigunasekara6090 4 ай бұрын
මේ උතුම් කුසලය ඔබ වහන්සේටත් දෙමව්පිය ගුරුවරුන් ටත් මාර්ගපල නිවන් පිනස හේතු වේවා .
@punyaathurupana2753
@punyaathurupana2753 2 ай бұрын
මෙම අතිඋතුම් දේශනාවට මාගේ බැතිබර නමස්කාරය වේවා !!! සාධූ සාධූ සාධූ !!!
@sajthfernando6031
@sajthfernando6031 6 ай бұрын
මහා උතුම් ධර්ම දේශනාවකි. මෙම ධර්ම දේශනාව සිදුකරන පිංවන්ත ස්වාමීන් වහන්සේටද මෙය වීකාශය කරන ඔබ සැමටද උතුම් වු නිර්වාණ සුවයම අත්වේවා. මාගේ කාරැණික ඉල්ලීමකි. මෙම ධර්ම දේශනාව අතරතුර බොහෝ සේ වෙලද දැන්වීම් වීකාශය වේ. මෙම ධර්ම දේශනාවට බාදා වන අයුරින් ads monetization නොකරන ලෙස මා කාරැණික ඉල්ලා සිටිමි. තෙරැවන් සරණයි !
@punyaathurupana2753
@punyaathurupana2753 2 ай бұрын
දේශනාව පැවැත්වූ ඔබ වහන්සේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් දීර්ඝායු වෙත්වා !!!! සාදූ සාදූ සාදූ !!!
@majanakadayanga5421
@majanakadayanga5421 6 ай бұрын
සම්මා සම්බුදු සසුන බැබලේවා****!!!!!,,,
@user-zz1it6vb5r
@user-zz1it6vb5r 6 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට
@SudharmikaSriyani
@SudharmikaSriyani 6 ай бұрын
විශ්වය පුරා වැඩ සිටින උතුම් ධාථූ වහන්සලාට මාගේ නමස්කාරය වේවා . මහ සගරුවනට නමස්කාර වේවා .
@renukachamo5391
@renukachamo5391 5 ай бұрын
🙏🙏🙏...ගරුතර අපේ පිංවත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා !බුදුසරණයි !
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 Ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 මේ උතුම් පින්බිමට මම සාදුකාර දී වන්දනා කරමි... 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි... 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම් ධර්ම මාර්ගය තුළ තබන තබන සෑම පියවරක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මේ පින් හේතු වේවායි සාදුකාර දී ප්‍රාර්ථනා කරමි... 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@CharityDeA
@CharityDeA 6 ай бұрын
මේ උතුම් පින්බිමේ සුවිශේෂී බෞද්ධ සිද්ධස්ථාන ආරක්ශා කිටීම රජයේ වගේම අපි එක් එක්කෙනාගේත් වගකීමයි! 🙏
@umendramedhani5297
@umendramedhani5297 5 ай бұрын
⁰⁰⁰⁰⁰😂😊😊😊😂😂
@Gunarathna-r
@Gunarathna-r 6 ай бұрын
අප පින්වත් ස්වාමින්වහන්සේට දීර්ඝායු වේවා !
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 6 ай бұрын
ඒ බාග්‍ය වත් වූ අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dissakumari1875
@dissakumari1875 6 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ ,!!
@asankaprabath1749
@asankaprabath1749 6 ай бұрын
🌻🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .!!! සාදු සාදු සාදු .!!! ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුව ලැබේවා .!!! උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා .!!! සාදු සාදු සාදු .!!!🙏🌻
@kumaridehigama4293
@kumaridehigama4293 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏
@vajirachandanie5029
@vajirachandanie5029 5 ай бұрын
බොහොම පිං ඔබ වහන්සේට. 🙏🏻🌼🙏🏻🌼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-jk5yo6em7h
@user-jk5yo6em7h 6 ай бұрын
නමස්කාර වේවා තුනුරුවනට ...🙏🙏🙏
@user-cc5nc8xg6v
@user-cc5nc8xg6v 4 ай бұрын
Sadhuu sadhuu sadhuu. Oba wahanse mathu niwan dakiiithwaa. Budu saranaii. Oba wahanse dharmaya desana kaddi aswalata kadulu pirenawa. Mewan uthum budu guna desanawan walinma matath mage paule sematath me sasaren etharawenna labewaaaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
@PathmaVejekon-zw2zv
@PathmaVejekon-zw2zv 5 ай бұрын
Sadu sadu sadu pin what oba wahanseta bohoma pin utum desanawak desanawa aesuwe ada ada kiyanna vcana ne aetaram watenawa mama godak desana ahanawa hadawatata denuna mee desanawe watena kama liyala kiyala nima karanna bee pin wath oba wahanseta bohoma pin teruwan saranai 👃👃👃👃👃💐💐💐💐💐🌼🌼🌼🌼
@wasanthijayakody6112
@wasanthijayakody6112 5 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායු වේවා මට උපනූපන් හැම භවයකම කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නොවඩුව ලැබේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@mallikaherath7022
@mallikaherath7022 5 ай бұрын
Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.!Namaskara wewa.!!Namaskara wewa.!!! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻
@priyanganimendis3431
@priyanganimendis3431 29 күн бұрын
Sadu sadu sadu pinwathswaminwahansa 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌸🌸🌸
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 2 ай бұрын
Theruwansaranai Pinwath swaminwahanseta👏👏👏👏💐💐💐
@nadinadi647
@nadinadi647 6 ай бұрын
මෙවැනි වටින දර්මදෙසනා කරන්න ඔබ වාහන්සෙට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝඋස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 күн бұрын
මොන තරම් ශ්‍රේෂ්ට පුජාවන් කරන විදිය අහන කොට මැවී පෙනවා නමුත් මොන රත්නයට ත් වඩා තුනුරුවන් ප්‍රබලයි ශ්‍රේෂ්ට යී බුද්ධ රත්නය ශ්‍රේෂ්ට ධර්ම රත්නය ශ්‍රේෂ්ට ආර්ය මහා සංඝ රත්නය මේ තුන් ලෝකයේම උතුම් සාධු 🌺සාධු 🌺සාධු
@ranjaniran5849
@ranjaniran5849 6 ай бұрын
සම්මා සම්බුදු සසුන තියක් කාලයක් බැබලේවා සා❤ සාදු සාදු ❤
@LakmalAsanka-vw1st
@LakmalAsanka-vw1st 4 ай бұрын
සාදු සාදු සාදු
@sbsvsj9331
@sbsvsj9331 6 ай бұрын
Namo buddaya samma sam budu saranai sadu 🙏 sadu 🙏 sadu 🙏
@nadinadi647
@nadinadi647 6 ай бұрын
සාදු සාදු සාදු නමොබුද්දාය පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@geethanimaduwage5256
@geethanimaduwage5256 5 ай бұрын
😅😅8
@CharityDeA
@CharityDeA 6 ай бұрын
🙏🇱🇰🙏 ලංකා පින්බිමේ උප්පත්තිය මහා පිනක් ... ඒ උතුම් පින්බිමේ බෞද්ධ උප්පත්තියක් ලැබීම එයිටත් වඩා පිනක් ... පිරිසිදු බෞද්ධ දෙමාපියන් හෝ සත්පුරුෂයන් විසින් ඒ අසමසම සාම්මා සම්මාසම්බුදු රජාණන්වහන්සේව නිවැරදිව හදුන්වාදීම එයිටත් වඩා පිනක්.... එසේ බෞද්ධ උප්පත්තියක් ලබාගෙන නිර්මල බුදු දහම හදුනාගැනීම එයිටත් වඩා පිනක් .... එසේ ඒ නිර්මල බුදු දහම හදුනාගෙන ඒ අසම සම දහම අවබෝධ කරගෑනීම අග්‍රතම පිනයි! ඒ අසමසම සාම්මා සම්මාසම්බුදු රජාණන්වහන්සේව ජීවමාන සංඥාවෙන් වැදපුදා ගැනීමේ අති දුර්ලභ අවස්ථාවන් බොහෝ හිමි මේ භූමිය ලොව උත්තරීතර පින්බිමයි ... ආර්තික වාසි උදෙසා ඒ පින්බිම පාවා දෙන්න එපා ... අපේ මේ උතුම් සිද්ධස්ථාන රැක ගන්න එක් රොක් වෙන්න ... රජයට ඒ සදහා පූර්ණ අනුග්‍රහය දැක්වීමට දැනුම සහ ප්‍රඥාව ඇති පාලකයෝ අපි පත් කරගත යුතුයි!🙏
@geethanganianomaanomi5389
@geethanganianomaanomi5389 6 ай бұрын
Sadu.sadu.sadu Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 6 ай бұрын
🙏🌹🙏👌🌹👌🌹👏🌹👏🌹👏🌹👌🙏🌹 නමෝ බුද්ධ ය 🙏👌🌹👏🌹👏🌹👌🌹👌🌹👌🌹👌 සාදු සාදු සාදු නිදුක් නිරෝගී සුවය 🌹👌🌹👏🌹👌🌹👌🌹👏🌹 දීර්ගායු ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏👌🌹👌🌹👏🌹👏🌹👏🌹👌🌹👏🌹👏🌹👏🌹👌
@user-os6cz6pi3l
@user-os6cz6pi3l 6 ай бұрын
තෙරැවන් සරනයි!
@rashminavodya1169
@rashminavodya1169 19 күн бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@donakusuma2536
@donakusuma2536 6 ай бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@motherandson3230
@motherandson3230 6 ай бұрын
🙏🙏🙏මගේ බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා මගේ දෑසින්ම දබදිව වැද ගත්තා. බන අහනකොට ඒවා මතක් වෙනවා 🌷🌷🌷තෙරුවන් සරණයි. අපේ බුදුපියාණන් කොපමණ දුක් විදලා තියනවද?
@jandrajandra5712
@jandrajandra5712 6 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබෙිවා මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@nimalshantha340
@nimalshantha340 6 ай бұрын
sadu.sadu.sadu samma.sambudu.rajanan.wahanseta divi..himiyan.mama.namaskara karami.magee .namaskaraya wewa.🙏🙏🙏🌷🌷🌷🌸🌸🌸
@pradeepikaruwani4781
@pradeepikaruwani4781 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🌹🌻tharuwan saranai pewatha suwamen whansa nidukka niroogi dirgayu wawaa uthumu nirwanayama awaboda wawaa
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 6 ай бұрын
ඒ මොහොත දිව්‍ය මන්දිරයක් වගේ වෙන්න ඇතිද බුදුරජාණන් වහන්සේ මේ සසර ගමනේදී අනන්ත කුසලයක් වෙන්න ඇත්ද කියලා අපි කතා කරමින් හිටියේ අපි ස්වාමින් වහන්ස කියලා ඒ අය ප්‍රකාශ කලා අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් සත්පුරුෂ උත්තමයාණන් වහන්සේ නව‍ අරහාදී අනන්ත ගුණ බලයෙන් සසර පුරාවට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා පැතූ පැතුම ඒ විදියටම සරවාක්ප්‍රකාරයෙන් ඉස්ට සිද්ද වේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට උතුම් පාර්ථනාව සදහාම හේතු වේවා වාසනා වේවා උතුම් බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻උතුම් ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻උතුම් ආර්ය මහා සංඝ රත්නයට මගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺
@dayanidesilva9430
@dayanidesilva9430 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@samanthir.b.s646
@samanthir.b.s646 6 ай бұрын
Teruwan saranai siyalu denatama
@ChandraKanthi-pf4iv
@ChandraKanthi-pf4iv 6 ай бұрын
සාදු ...සාදු ..සාදු ...!
@KavindaLakshan-nt3oz
@KavindaLakshan-nt3oz 23 күн бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu
@asokavithana8286
@asokavithana8286 6 ай бұрын
SADU SADU SADU TURUNUWAN SARANI OBBA WAHANSETA DIRGAU WAWA NIDUK NIROGI SUWAYA LABAWA KIYALA PATANAWA 🙏💐🌻🌸🙏🌺🌷🌹🙏🥀🌼🌸
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 күн бұрын
තාත්තා එනකොට පුතා ඉගෙන ගෙන ඉවර වෙලා පසේබුදු කෙනෙක් වෙලා අදාහනය කලාට පස්සේ තමයි තාත්තා ආවේ ඇවිත් පුතා හෙවුවා හැමතැනම නමුත් නැහැ සුසීම කුමාරයා බැලුව මට‍ ආයිත් මාත් මනුලොවට යන්න පුළුවන් ද කියලා බැරි වුණා තාත්තා ඇවිත් පුතා නැති වූ බව‍ දැනගෙන අඩලා පොලවට අතින් ගහ ගහ ඇඩ්මින් පුජාවක් කලා සුදූ වැලි බිම අතුරලා චක්‍ර ෆජා කර පිනට වැලි අතුරා පැන් ඉස්ස ණි මහා දැරණිපාත වැහි ලැබුනේ අති උතුම් ඔබ වහන්සේට ලොවුතුරා බුදුබවම ලැබේවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 6 ай бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-kx8zm6or3k
@user-kx8zm6or3k 6 ай бұрын
suwminwase ta thuruwansaranai🙏🙏🙏
@rathnayakamudiyanselagelal4224
@rathnayakamudiyanselagelal4224 6 ай бұрын
🌼🌼🌼🙏🙏🙏
@nilukaloluwagoda925
@nilukaloluwagoda925 4 ай бұрын
🙏🙏🙏🙏
@priyadharshaniperera-dj3yt
@priyadharshaniperera-dj3yt 6 ай бұрын
සාධු🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏
@dissanayakaprabath7334
@dissanayakaprabath7334 5 ай бұрын
🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹
@ThashikaRupasinghe
@ThashikaRupasinghe 5 ай бұрын
🙏🙏🙏
@premajayanthisonnandara7534
@premajayanthisonnandara7534 5 ай бұрын
Sadu sadu sadu
@isharanamithangani8749
@isharanamithangani8749 6 ай бұрын
😊
@ranjithmahadura7058
@ranjithmahadura7058 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@m.waidyarathne4421
@m.waidyarathne4421 6 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස. දැසට සතටු කදුලු ගලාඑන ⁣දේශනා කරන සැම කරැනක්ම මනසට චිත්ත රැප මැවී පෙනෙන ආශ්චර්යමත් දේශනාවක්😮අසන්නට ඉඩ සැලසීම ඔඛ වහන්සේට මේ අත්භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ පිණිසම හේතු වාසනාවේවා.😢
@yomadikawaya8085
@yomadikawaya8085 6 ай бұрын
Uthum nirwanayama laga wewa
@nimalshantha340
@nimalshantha340 6 ай бұрын
kalyana.mihrayanawahansa nirogi.suwayen.weda.hida.mewan. desana.thawa.thawah.dasana karanna.sakthiya..lebewa.lebewa teruwan.saranai.🙏🙏🙏🌷🌷🌷
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻💐💐
@user-el7ss8ki9z
@user-el7ss8ki9z 6 ай бұрын
💐💐💐💐🙏🙏🙏
@dilrukshisenadheera3987
@dilrukshisenadheera3987 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@dinushapriyangani-yf1ne
@dinushapriyangani-yf1ne 5 ай бұрын
Me,uthum,desana,karann,oba.wahaseta shak thiya dhairiya lebawa,waha waha chathurarya satthiya awaboda waw,sadusadu,sadu
@PradeepGamage-pk3zq
@PradeepGamage-pk3zq 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandraranasinghe3362
@chandraranasinghe3362 6 ай бұрын
සාධු සාධු සාධු !!!
@somalathaliyanage6350
@somalathaliyanage6350 6 ай бұрын
🙏🙏🙏🙏🙏(4.2.2024)
@disinihirunya3796
@disinihirunya3796 6 ай бұрын
🌹🌻🙏🙏🙏🌹🙏🙏🙏🌻🙏🙏🙏🌹🌻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 6 ай бұрын
සාධු 🌺සාධු 🌺සාධු q🌺
@danushkahemarathna2968
@danushkahemarathna2968 6 ай бұрын
Bs
@sisirajayathissa5317
@sisirajayathissa5317 6 ай бұрын
Banak ahana welawatawath welada denwim noda inna beri tharam nohikmuna jathiyak sri lankika wiyaparikayo
@chandraniranasinghe336
@chandraniranasinghe336 6 ай бұрын
UTHUMPIVITHURU PINKAM KETHARAM BHGGYAWANTHADA ? SADU SADU SADU
@user-fk2nt8vc3v
@user-fk2nt8vc3v 6 ай бұрын
dadu,dadu,sadu
@raveeravee781
@raveeravee781 4 күн бұрын
🏜️🙏🙏🙏🙏🙏🙏🙏🙏😊
@nirofernando5404
@nirofernando5404 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@newvision3441
@newvision3441 5 ай бұрын
සාදු සාදු සාදු
@SamanThilak
@SamanThilak 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 6 ай бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-dt9gt8cl9w
@user-dt9gt8cl9w 6 ай бұрын
🙏🙏🙏🙏
@user-fg9zh6qc2c
@user-fg9zh6qc2c 5 ай бұрын
🙏🙏🙏
@dharmabanduwillorage1454
@dharmabanduwillorage1454 6 ай бұрын
Sadu sadu sadu
@PiyantiLka-kv2rx
@PiyantiLka-kv2rx 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandimadesaram3989
@chandimadesaram3989 6 ай бұрын
සාදු සාදු සාදු
@user-fk2nt8vc3v
@user-fk2nt8vc3v 6 ай бұрын
🙏🙏🙏
@chandarathanathero8577
@chandarathanathero8577 6 ай бұрын
🙏🙏🙏
@ravindraweerappuli1425
@ravindraweerappuli1425 6 ай бұрын
🙏🙏🙏
@nimharakaveesha-co3ws
@nimharakaveesha-co3ws 6 ай бұрын
Sadu sadu sadu
@user-eu1di3be8v
@user-eu1di3be8v 6 ай бұрын
Sadu sadu sadu
@malshasandeepani6024
@malshasandeepani6024 6 ай бұрын
🙏🙏🙏
@Gunarathna-r
@Gunarathna-r 6 ай бұрын
🙏🙏🙏🙏
@user-gw6lq8wb5i
@user-gw6lq8wb5i 6 ай бұрын
🙏🙏🙏
@VijithakaurnarathnaVijithakaur
@VijithakaurnarathnaVijithakaur 6 ай бұрын
Budu..saranai..
@user-wn5jd3el7i
@user-wn5jd3el7i 6 ай бұрын
Sadu sadu sadu
දුර්ලභ ධර්ම සාකච්ඡාව | ven mawarale bhaddiya thero
1:23:19
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 32 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 38 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 50 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 32 МЛН