Koralayagama Saranathissa Thero කර්මය විපාක දෙන හැටි

  Рет қаралды 32,896

river water

river water

Жыл бұрын

Koralayagama Saranathissa Thero 2022 dharma deshana

Пікірлер: 59
@ranaweerarajapaksha8950
@ranaweerarajapaksha8950 Жыл бұрын
සාදු සාදු සාදු 2904/23
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාගරයක ඉටියත් මහ මුහුදේ හිටියත් මහ පර්වතයට මුවා වුනත් අහසෙහි හිටියත් කර්මය විපාකයෙන් හැංගි සිටීමට නොහැක කර්මයේ විපාකය අනිවාර්යෙන් විපාක දෙනවාමයි මෙයයි සත්‍යය......... අති පුජනිය වන්දනීය ගෞරවනීය සත්පුරුෂයන් වහන්ස ඔබ වහන්සේ නිදුක්ව නිරෝගිව සුවපත්ව තව බොහෝ කල් ලෝක සත්වයාට දහම් දේශනා කරන්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව පින්වතුන් වහන්සේට උදා පත් වේවා වේවා වේවා සාධු සාධු සාධු මා ඔබ වහන්සේට දොහොත් මුදුන් දී වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු ඉතා වටිනා දහම් කාරණා ගොඩක් දැනගත්ත බුදු අම්මෝ මිනිසුන් කරපු අකුසල් කියලා හිතෙනවා අනේ මම නම් ගිලන්පස භාජනේ සතුන් වැටිලා හිටියොත් අතින් අරගෙන බිමට දමනවා ඒ සත්තු හොදට ඇවිදගෙන යනවා හරි සතුටින් මන් බලාගෙන ඉන්නව
@sahansathsara2209
@sahansathsara2209 Жыл бұрын
11nh
@deseepremalatha4087
@deseepremalatha4087 Жыл бұрын
Hho
@sudarmikabandara6636
@sudarmikabandara6636 Жыл бұрын
බුදුසරනයි ගොඩක් පින් ස්වාම්න් වහන්ස
@neethasa1429
@neethasa1429 Жыл бұрын
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷Cyprus......
@TV-bg7et
@TV-bg7et Жыл бұрын
අති උත්තම කල්යාන මිත්තුයානන් වහන්සේ ට තෙරැවන් සරනයි ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය දිර්ග අයුස ලැබේවා අති උත්තම නිර්වන ශාන්ති සුවයම අවබෝධ වෙිවා 🌸🌸🌸 සදු සදු සදු
@swarnapalamuthukudaarachch9523
@swarnapalamuthukudaarachch9523 Жыл бұрын
මම පොහෝ දිනට සිල් සමාදන් වි් අතිපූජනීය ස්වාමින් වහන්සේගේ. මෙම. ධර්ම දේසනාවන් සියයකට අධික. සිල් සමාදන්ව සිටින අයට ශ්‍රවණය කිරිමට. අවස්ථාව. සලසා දෙනවා ඉතාම සරලව තේරුම් ගත හැකි අයුරින් මේ පින්වත් ස්වාමින්වහන්සේ.බුදුබන දේසානා කරනවා ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා සාදු.සාදු සාදු.....
@magladiesladies9052
@magladiesladies9052 Жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏
@santhakumara9527
@santhakumara9527 9 ай бұрын
සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@dayalathaguruge6485
@dayalathaguruge6485 Жыл бұрын
Oba wahanse ta niduk nirogi suwaya labewa theruwan saranai sadu sadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
හෙට සිල්සමාදන් වෙන්න යන නිසා දේශනා අහන්න වෙන්නේ නෑ සවස හයට ගෙදර එනවා පවාරණය නොවී සිල් අලුත් කරගෙන රැට භාවනා කරන්න ගෙදර ඇවිත් කරනවා රැ 12.00 වනතෙක් ධර්මය මෙනෙහි කරමින් ඒ වැඩ කරනවා අද රැටත් කෑම නොකා ඉන්නේ තවත් පින්සිදු වෙන්න ඕන නිසා
@la.rasinthaliyanarachchi6118
@la.rasinthaliyanarachchi6118 Жыл бұрын
sadu sadu
@chamaramadusanka7907
@chamaramadusanka7907 Жыл бұрын
සාධු සාධු සාධු ...පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamindapriyadarshana6484
@chamindapriyadarshana6484 Жыл бұрын
සාදු! සාදු! සාදු! සුවපත් වෙත්වා! තෙරුවන් සරණයි!
@chithraniperera6751
@chithraniperera6751 Жыл бұрын
Karunakarala mehi swamin wahansege chaya roopaya dakinna salaswanna, api radio eken nemeine bana ahanne. Sampoorna kalu karala ne penwanne.. Budusaranai
@sraatnike170
@sraatnike170 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා
@pradeepikaruwani4781
@pradeepikaruwani4781 11 ай бұрын
Tharuwan saranai pewatha suwamen whansa nidukka niroogi dirgayu wawaa uthumu nirwanayama awaboda wawaa
@dammipiris6814
@dammipiris6814 Жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි
@shanthenabadu3374
@shanthenabadu3374 Жыл бұрын
තෙරුවන් සරණයි
@ireshapriya5911
@ireshapriya5911 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanikapprasanna2427
@shanikapprasanna2427 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !මේ දර්ම දේශනාව කල පින පතන භෝදියකින් නිවන් අවබෝධය පිනිස හේතු වාසනාම වේවා 🌷🌷🌷සාදු සාදු සාදු
@mallikamudalige9748
@mallikamudalige9748 Жыл бұрын
Sadhu sadhu sadhu niwanama wewa!
@bindukarunathilaka2768
@bindukarunathilaka2768 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි....🙏🏻🙏🏻🙏🏻
@pankajaeroshi8243
@pankajaeroshi8243 Жыл бұрын
සාදූ සාදූ සාදූ මගේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කායම වේවා
@sarathweragoda8640
@sarathweragoda8640 Жыл бұрын
සාදු සාදු සාදු..... 🙏🙏🙏..... ගරු පිංවත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි.
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@roshinirathnadevi6309
@roshinirathnadevi6309 Жыл бұрын
සාදු සාදු සාදු ...........
@devikafernando2651
@devikafernando2651 Жыл бұрын
Namo budhaya..sadu 🙏 sadu 🙏 sadu 🙏..pinwath swammin wahanse athulu siyaluma maha sagaruwanata mage names karaya wewa. Siyaluma maha sagaruwana niduk , nirogi dirgausha Sampaththiy labewa. Me gauthama budu sasunedima uthum chathuryarya saththaya awabodha kara ganimata me pin upakara wewa ..theruwan saranai.
@hansiashara88
@hansiashara88 Жыл бұрын
💮🙏💮🙏💮🙏💮
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අපේ පින්වත් සත්පුරුස අති උතුම් යතිවරයාණන් වහන්ස ඔබ වැනි උත්තමයානන් වහන්ස අපට ලැබුනේ පෙර කුසලයක් නිසාමයි ඉතාමත් සුමිහිරි දේශනා තමයි ශ්‍රවනය කලොත් ඒ දේශනාව නැවත මට තවත් කෙනෙකුට දේශනා කරන්න පුළුවන් තත්වය තියෙනවා ඉතාමත් ශ්‍රේෂ්ට දේශනාවක් මා අද දුන් දානය කලබිල එයාල ඉවර වෙලා මාගේ ඇග අතපය ඔලුවේ සිට අතපත ගැව මට පවු කියලා හිතුන අපේ පින්වතුන් වහන්ස මන් අද උදේ සිට කුසල්ම තාමා කාලේ දානයක් දුන් සියළුම කුසල් සහ ධර්මස් ශ්‍රවනය කල සියළුම කුසලුත් අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට පතන්නාවූ අති උතුම් පැතුම ඉස්ට කර ගැනීම සදහා හේතු වාසනා වේවා සාධු....... සාධු..... සාධු.......
@kantil2761
@kantil2761 Жыл бұрын
Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane
@arunashantha3882
@arunashantha3882 Жыл бұрын
පින්වත් සාමින්වහන්සෙට බුදු සරණයි
@danushkahemarathna2968
@danushkahemarathna2968 Жыл бұрын
🙏🙏🙏💐💐💐
@sudarmasolamans3997
@sudarmasolamans3997 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@swarnalatha6923
@swarnalatha6923 Жыл бұрын
sadu sadu sadu theruwañ sarenai.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@amilachandani2330
@amilachandani2330 Жыл бұрын
සාදු සාදු🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අහසේ හිටියත් මුහුදේ හිටියත් මහ පර්වතයක හිටියත් බේරීමක් නම් නැහැ ඒ නිසා කුසල් වලින්ම පෝසනය විය යුතුයි අපේ සවාමින් වහන්ස හරිම බයක් දැනෙනවා නමුත් දැනුවත් ව නම් මන් කාටවත් කිසි කරදරයක් කරල නැහැ එත් පෙර අකුසල් කරලද දන්නේ නෑ සවාමින් වහන්ස මේ වගේ දේශනා ලෝකයටම වටිනා දේසනා වක් අති උත්තමයන් වහන්ස නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තව තවත් දහම් කරුණු දේශනා කරන්න ඒ දේශනා මට‍ ශ්‍රවනය කරන්නත් මට‍ ලබේවා අති උත්තම උත්තරීතර උතුමාණෙනි ඔබ වහන්සේට තව තවත් මෙවැනි දේශනා කරන්න කිසිදු බාදාවකින් තොරව දේශනා කිරීමට ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාවේවා උදා වේවා උදාවේවා සාධු සාධු සාධු රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් සැමදා සුවපත්ව වැඩ සිටින්න වාසනාව ලැබේවා සම්මා සම්බුදු සරණයි උතුමාණෙනි ඔබ වහන්සේට මේ සියලුම කුසල් ඔබ වහන්සේට පාරමිතාවක් සදහාම හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු
@shriyaniramyalatha4075
@shriyaniramyalatha4075 Жыл бұрын
Sadu sadu sadu sadu oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna
@waruni_iresha
@waruni_iresha Жыл бұрын
ගොඩක් පිං ඔබවහන්සේට 🙏 තෙරුවන් සරණයි🙏
@sumithekanayake826
@sumithekanayake826 Жыл бұрын
Sadu sadu sadu !!!
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Жыл бұрын
🙏🙏 නමෝ 🌹🌹🌹 බුද්දාය 👌👌 සාදු සාදු සාදු සාදු 🙏🙏 නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🌹🌹 අපේ 👌👌 පින්වත් 🙏🙏 හාමුදුරුවනේ 🌹🌹 ඔබ 👌👌 වහන්සේට 🙏🙏 උතුම් 🌹🌹🌹 තුනුරුවනේ 👌👌 සරණයි 🙏🙏🙏🌹🌹
@mallikasarojini5845
@mallikasarojini5845 Жыл бұрын
Sadu sadu sadu!!! Obawahanseta nedu neroge dergau labewa
@chandaniramyalatha297
@chandaniramyalatha297 Жыл бұрын
Namo buddahya saadu saadu saadu pinwath uthum u swamin wahase athulu siyaluma maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama
@chandraathauda5166
@chandraathauda5166 Жыл бұрын
Sadu! Sadu! Sadu!
@user-gt2pw9jz8u
@user-gt2pw9jz8u Жыл бұрын
Sadu sadu saduuuuuu
@damindawijesingha1927
@damindawijesingha1927 Жыл бұрын
අති උත්තම මගේ කල්යාන මිත්‍රයානන් වහන්සේට තුනුරුවන් සරනයි🌼🌼🌼 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝ අයුස ලැබෙිවා 🌼🌼🌼 සාදු සදු සාදු ඔබ වහන්සේට නිර්වාන ශාන්ති සුවයම ලැබෙිවා 🌼🌼🌼 සාදු සදු සාදු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
උපන් හැම කෙනෙක්ම මැරෙනවාමයි කවුරුත් පිළිගන්න දන්න දෙයක් ඒක සිත කය වචනය සංවර කර ජිවත් වන ඒක තමයි හොදම දේ මරණයට අපි ලේස්ති වෙලා ඉන්න ඕන බියක් නැතිව මැරෙන්න නම් අහසෙහි හිටියත් මුහුදේ හිටියත් පර්වත ගුහාවක හිටියත් හැංගෙන්න බැහැ කර්මය කියන්නේ එළව එළවා පහර දෙනවා බලු වද්දී කියලා නමක් හැදුවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
එක පැත්තක බල්ලාගේ කරේ බැදලා අනිත් කොනක් වතුර කාලයක් බැදලා වතුරට දම්ම එකේ විපාකය ආත්ම ගානකට තාමත් පැහෙනව ඇතී තුඹසක් ඇතුලේ තලගොයා යනවා බලාගෙන ඉදලා කවුළු වලට ගියා රැ බෝවී යන ගමන් තුඹ සේ සිදුරු සියල්ල වහල ගියා සිදුරු වහපුව අයින් කරල බැලුව ඉන්නවද කියලා මරල වැඩක් නෑ ගන්න මන්සයක් නැහැ මෙන්න මෙහෙම දවස් හතක් යනතෙක් කන්න නැහැ මේ ආදී සිදුවීම් බොහොම බරපතලයි යමෙක් යම් වරදක් කලා නම් නොයෙක් ආත්මවල පලිසන් දෙනවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අපේ උතුම් බුදුපුත්‍රයන් වහන්ස සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩේවා චිරාත් කාලයක් සැපෙන් සුවෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා උදා වේවා උදා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻මා අද දවසේ කරගත් සියලුම පින් අඩු නැතිව උතුමන් වහන්සේට පාර්ථනා කර ඇතී උතුම් පැතුම සදහාම හේතු වාසනා වේවා ⭕️සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻බුද්ධ රත්නයට ධර්ම රත්නයට සංඝ රත්නයට මා ඉතා සද්ධා සිතින් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@ishanthikamburugamuwa4237
@ishanthikamburugamuwa4237 Жыл бұрын
ඔබ වහන්ෙස්ට මාෙග් නමස්කාරය ෙව්වා
@ishanthikamburugamuwa4237
@ishanthikamburugamuwa4237 Жыл бұрын
🙏🙏🙏
@premalathapanapitiya2642
@premalathapanapitiya2642 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@la.rasinthaliyanarachchi6118
@la.rasinthaliyanarachchi6118 Жыл бұрын
sadu sadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
න අන්තලික්ඛෙ න සමුද්දමජ්ජේ න පබ්බතානනං විවරං පවිස්ස....... න විජ්ජති සො ජගතිප්පදෙසෝ....... යත්ථ ථිතං නප්පසහේථ මච්චුං. උපන් හැම කෙනෙක්ම මැරෙනවා මයි එය කවුරුත් පිළිගන්නවමයි ඒ නිසා මැරෙන බව දන්න නිසා එයට සැරසීමයි කෙරිය යුත්තේ කයින් වචනයෙන් සිතින් කිසියම් පවු නොකර උපන් මිනිසා මිනිස් තම සිත රැක කුසල් වහ වහා වැඩිය යුත්තේ මෙයට පිළිතුර අපේ මුනිවරයන් වහන්සේ දේශනා කර ඇත්තේ ඒ දේශනාව අකුරක් වත් ඉස්පිලි පාපිලි කිසිවක් අඩු නැතුව අපේ පින්වත් උතුමාණන් වහන්සේ දැන් දේශනා කලේ අපි සැමට ඒ උතුම් සත්පුරුෂ යන් වහන්සේට රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදය ආශීර්වාදයක්ම වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
න අන්තලික්ඛෙ න පමුද්දමජ් ජේ න පබ්බතානං විවරං පවිස්ස . න විජ්ජති සෝ ජගතිප්පදේසෝ ය යත්ථ ටී ථිතං නප්පසහෙථ මච්චුං උපන් හැමදෙනාම මැරෙනවාමයි මැරෙන්නට පෙර කුසල් කර යුතුයි කයින් වචනයෙන් සිතෙන් කිසියම් පවක් නොකරම සිටිය යුතුයි උපන් මිනිසා පින් දහම් මයි කෙරිය යුත්තේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අනේ සවාමින් වහන්ස සමාවෙන්න මේ දේශනාව නතර වුනාට වතුර දැන බාල්ලියක් ලිදට දානවා වගේ ලිදට දැම්ම එය තමන් පසුපස ඇවිත් නැවේ යනකොට නැව නැවතුනා ඒ වෙලාවේ බැලුව කවුද ඉන්න අවාසනාවන්ත කෙනා කියලා තුන්ඩු ඇදල බලනකොට නැවු හිමියන්ගේ පවුලම තමයි ඊට පස්සේ ඇය කලයක් වතුර පුරවල අගේ ගැට ගහල මුහුදට දැම්ම තලගොයා හුඹස‍ට යනවා බලාගෙන ඉදල ඒ සිදුරු ගල් වලින් වැහුවා ඒ පාපයට සා පිපාසයෙන් ඉන්න සිද්ද වුනා ගලක් ඇවිත් හ‍රි දොර වැහිලා කලා පව විපාකය ලැබෙන එක ලැබෙනවා මයි......................................
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 72 МЛН
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 4,5 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 55 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 72 МЛН