කඳුළු නොසලා අහන්න බැරිවේවි නමුත් පින්දෙයි මේ වගේ බණක් අහන්න සැලැස්සුවට | Higure Pannasara Thero Bana

  Рет қаралды 664,493

Vimukthiye Maga

Vimukthiye Maga

Жыл бұрын

කඳුළු නොසලා අහන්න බැරිවේවි නමුත් පින්දෙයි මේ වගේ බණක් අහන්න සැලැස්සුවට | Higure Pagngnasekara Thero bana
#higure_pannasara_thero_bana #budubana #bana #Higure_Pagngnasekara_Thero_bana

Пікірлер: 722
@VimukthiyeMaga
@VimukthiyeMaga 8 күн бұрын
මෙම උතුම් ධර්ම දේශනයට ලයික් එකක් යොදා ඔබේ හිතමිතුරන්ටත් නැරඹීමට යවන්න.එසේ කිරීමෙන් ඔබට සියලු දානයන් පරදවන ධර්ම දානමය කුසලය රැස්කර ගතහැක. 🙏 එමෙන්ම දිනපතා ධර්ම දේශනා සදහා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.🙏 මෙම දේශනාව සිදු කළ ඒ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහා නිර්වානයම ළඟාවේවායි සියලු දෙනා එකසිතින් ප්‍රාර්ථනා කරන්න.🙏 🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!🙏
@Inokapriyadarshani-jx8lp
@Inokapriyadarshani-jx8lp 2 ай бұрын
මා කල පිනක් ඇතිනම් මේ බණ දෙසනව ආසන මා හට සියළුම අපල දුරුව් මගේ කුසේ පින් වන්ත දරු පැටියෙක් පිළිසිද ගනිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@kw...chamani9162
@kw...chamani9162 Ай бұрын
ඔබෙ පාර්ථනාව ඉටුවෙනවා.
@user-kw1ir3ez2o
@user-kw1ir3ez2o 19 күн бұрын
ඔයාට වගේම මේ ලෝකෙ දරුවන් ප්‍රාර්ථනා කරන සියලු දෙනාගේම ඒ සිහිනය සැබෑවක්ම වේවා....සියලු අග පසග වලින් යුක්ත නිරෝගීමත් ගුනවත් නැනවත් පින්වන්ත ලස්සන සත්ගුනවත් දරුවන්ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏........මාගේ කුසේ වැඩෙන දරුවාද මේ මොහොතේ ගැබ් ගෙන සිටින සියලු අම්මා වරුන්ගේ කුසේද වැඩෙන දරුවන් නිරෝගී ගුනවත් නැනවත් පින්වන්ත ලස්සන සත්ගුනවත් දරුවන් වේවා..... 🙏❤️
@user-bs1wg1hi3x
@user-bs1wg1hi3x 6 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේට අනේක වාරයක් පින් දරුවන් ආසාවෙන් දර්මදේසනාව ඉවරවෙනතුරුම අහගන හිටියා මේයින් ඉගන ගන්න බොහොමයක් තියනවා ඔබ වහන්සේට නිවන් දොර විවරවේවා සාදු සාදු සාදු
@HemaAbegunavardana-qc2cy
@HemaAbegunavardana-qc2cy 11 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට දීඝායු වේවා සාදු සාදූ සාදු
@chandrakarunaratna1906
@chandrakarunaratna1906 10 ай бұрын
උතුම් ධර්ම දේසනාවක් තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 9 ай бұрын
වන්දණීය පුජණීය පින්වත් ස්මින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@wpanurada5083
@wpanurada5083 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා
@chamilanishanthi4781
@chamilanishanthi4781 8 ай бұрын
🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මාගේ නමස්කාය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට. මේ උතුම් ධර්ම දේශනාව නිවන් අවබෝධ පිණිසම හේතු වාසනා වේවා 🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@user-yr5xr6fl3v
@user-yr5xr6fl3v 5 ай бұрын
සාදුසාදු සාදුසාදු මෙ වුතුම්වු ,,,,දර්ම දානයෙ අනුභවය ඔබවහන්සෙටනිවනෙ දොර ටුව විවරණය වෙව
@AshokaKarunarathna-nz2qp
@AshokaKarunarathna-nz2qp 2 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා බුදු සරනයි
@lankalanka7765
@lankalanka7765 Ай бұрын
සාදූ සාදූ සාදූ නමෝ බුද්ධය 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷බුදු සරණයි
@PadmaHirugalrathne-wk8fn
@PadmaHirugalrathne-wk8fn 10 ай бұрын
ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🌺🌺🌺
@user-lz9rt7dv2m
@user-lz9rt7dv2m 3 ай бұрын
අපගේ ගරු ස්වාමින්වහන්සේට උතුම් වු චතුරා ර්‍ය සත්‍ය අවබෝද වේවා!!!
@kusumalatha6063
@kusumalatha6063 Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් සූවාමින් වහන්සේට මේ වගේ වට්නා දර්ම දේසනා ලෝක වාසි ලොකු කුඩා සියලු දෙනාටම ගවුතම බුදුරජාණන් වහන්සේගේ බුදු බන තෙරුම් කර දෙනවාට ඔබ වහන්සේට නිර්වාන සම්පත්තියම ලෙබෙවා දිර්ග ආයුස ලැබේවා පින්වත් සුවාම්න් වහන්සේට සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏
@harrietvinitha9097
@harrietvinitha9097 11 ай бұрын
🙏🏼🙏🏼🙏🏼 oba wahanseta thunuruwangema saranai pihitai😢
@diliniwijesiri-gj1mb
@diliniwijesiri-gj1mb 7 ай бұрын
සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට තෙරැවන් සරණයි 🙏🙏🙏 නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!
@d.c.ptvsrilanka3194
@d.c.ptvsrilanka3194 2 ай бұрын
සාදු සාදු සාදු
@somanihettiarachchi8806
@somanihettiarachchi8806 Жыл бұрын
පින්වත් සුවාමින් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@vasanthasr245
@vasanthasr245 8 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහසේට මාගේ නමස්කාරය වේවා
@induperera4896
@induperera4896 Жыл бұрын
සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
@merayawejhasundara3623
@merayawejhasundara3623 9 ай бұрын
මගේ ජීවිතයේ අහපු උතුම්ම,පවිත්‍රම දර්ම දේෂනයයි මෙය. සාදූ සාදූ සාදූ 🙏 🌼🙏 ඒ අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඒ උතුම් රාහුල මාතා යසෝදරා මහරහතන් තෙරණියට ඒ උතුම් පවිත්‍ර ජීවිතයන්ට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏 🙏🙏
@hperamune7423
@hperamune7423 11 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය ගරවනීය පින්වත් අති උතුම් මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා දායක පින්වතුන් මහා සංඝරත්නයත් කායික සුවයෙන් ද මානසික සුවයෙන් ද නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු එඅයුරින්ම ඉටු වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-cz2wk7qx7t
@user-cz2wk7qx7t 7 ай бұрын
සාදු සාදු මේ උතුම් ගෞතම බුද්ද සාසනය තුල මට උතුම් චතුර්යාය සත්‍ය දර්මයම අවබෝධ වේවා
@user-hh5ii6cr6f
@user-hh5ii6cr6f 11 ай бұрын
😢පින්වත් සුවවින් වනස නිදුක් නිරෝගි අයුඝු ලැබේ වා
@pavideos3808
@pavideos3808 Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🌹 පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා 🌹🙏
@anulabathi6088
@anulabathi6088 Жыл бұрын
Sadu Sadu Sadu mage namas karaya weva budu sasunata oba wahanseta dalada samidu pihitai 🌹🌹🌹🌹🙏🏾🙏🏾🙏🏾🙏🏾Sadu Sadu Sadu
@ChandaniThennakoon-ex9le
@ChandaniThennakoon-ex9le Жыл бұрын
🙏🙏
@asangikaasangika1973
@asangikaasangika1973 Жыл бұрын
පින්වත් දේශකයන් වහන්සේට නිවන් සුවය අත්වේවා තෙරුවන් සරණයි
@deepadammika9446
@deepadammika9446 10 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏☸️☸️☸️
@surangilakmali7812
@surangilakmali7812 Жыл бұрын
sadu sadu sadu pinwath suwamin wahanseta niduk nirogiwa deergausha lebewa nirwanya sampath lebewa🙏🙏🙏
@MudaligesenarathnaSenara-ik9jd
@MudaligesenarathnaSenara-ik9jd Жыл бұрын
ගොඩාක් ආසවෙන් අහපු පලවෙනි බන කතාව.සාදුසාදු සාදු .තෙරැවන් සරනයි .
@nandachandrakanthi8197
@nandachandrakanthi8197 Жыл бұрын
🎉🎉🎉🎉🎉Sadu..sadu ..sadu..theruwan පිහිටයි හාමුදුරුවනේ
@user-rr9hl4le7e
@user-rr9hl4le7e 8 ай бұрын
මා මෙ කල වු පිනෙන් අකල් මරණට පත් වු මාගේ නැගීනිය වන ප්‍රියන්ගනි සුජාතා වන්සපෙරුමට අනුමොදන් වෙවා පින්වත් ඔබ වහන්සේට උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වෙවා නිදුක් නිරෝගී භාවයට පත් වෙවා
@PhChandralatha
@PhChandralatha 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nissankawijekumara1701
@nissankawijekumara1701 6 ай бұрын
අකල් මරණයක් කිසිම භවයක නොම වේවා ප්‍රාර්ථනා කරන්නා වු බොධියකින් සැප සහිත ප්‍රෙථිපදාවකින් චතුරාර්‍ය සත්ත්‍ය අවබෝධ කර ගැනිමෙන් ඒ අති උත්තම නිවන් සුව ලබා ගැනිමට හේතු වේවා !
@a.k.education9896
@a.k.education9896 Жыл бұрын
අනේ තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස
@ranasenamadugallageranjani9956
@ranasenamadugallageranjani9956 11 ай бұрын
මෙවැනිම ලස්සනම බණ කතා ඇසීමෙන් මට නොදැනිම කඳුලු පිරූණා තවත් මෙවැනී බණ කතා දේශණා කිරීමට අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදෝ සාදූ සාදූඅ❤
@charithlaksan2855
@charithlaksan2855 7 ай бұрын
සාදු සාදු සාදු 🙏 ගොඩාක් පිං හාමුදුරුවොන්ට🙏🤗 අපට මේ දේශනා සවන් දෙන්න සලසනවට🙏...ගොඩාක් පිං🙏☺
@wasanapriyanthi-yt9kc
@wasanapriyanthi-yt9kc 11 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා!!!
@malikajayalath3036
@malikajayalath3036 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ අමා මෑණි බුදු රජානන්වහන්සෙට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු !!!පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා සාදු සාදු සාදු !!!
@latasaminirs4324
@latasaminirs4324 Жыл бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 ♥️ samma sambudu saranai pinwat suwamin wahanseta mage names karaya wewa 🙏 🌹
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!! මාද සියලු සත්වයෝ ද සසර දුකින් අතමිදේවා!!!බුදු බණ සත්‍යයි!!! සත්පුරුෂ අැසුර නිරන්තරයෙන් ලැබේවා!!! නමෝ බුද්ධාය!!! නිවනම වෙත්වා!!!
@somawathigaletabage
@somawathigaletabage 6 ай бұрын
😊😅
@nilanthinawanandana1624
@nilanthinawanandana1624 Жыл бұрын
Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.
@madujayawrdanamadu4509
@madujayawrdanamadu4509 Жыл бұрын
පින්වත් ඔබවහන්සේට දීර්ඝායුස ලැබේවා. තෙරැවන් සරණයි
@lahiruhettiarachchi9696
@lahiruhettiarachchi9696 Жыл бұрын
Budu saranay දළදා සමිදු පිහිටයි ape හාමුදුරුවනේ
@user-fo7st6mm8u
@user-fo7st6mm8u 9 ай бұрын
Lassana Bana kathawak hamuduruwan E obawahanseta godak pin theruwan saranai
@chanakajayanathperera6951
@chanakajayanathperera6951 9 ай бұрын
උතුම් වූ බුද්ධ රත්නයට,ධර්ම රත්නයට,ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා....!🙏🙏🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,මම ඔබ වහන්සේ සරණ යමි..නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි..අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සරණ යමි .....🙏🙏🙏සාධු...සාධු... සාධු ....!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼
@SurprisedMountainLandsca-zw1ix
@SurprisedMountainLandsca-zw1ix 2 ай бұрын
මටත් දැන් අවුරැදු 48 වෙනවා මගේ ජිවිතයේ ⁣මගේ මෙි වයසට අහපු ගොඩක් ම අර්ථවත් ධර්ම දේශනාව තමයි මෙි...සාදු සාදු සාදු
@supunsrilal1164
@supunsrilal1164 Жыл бұрын
සාදු සාදු සාදු !!!!! සසර දුකින් එතෙර වීමට ඔබ වහන්සේට මේ පින හේතු වාසනා වේවා
@zozilazozila4865
@zozilazozila4865 Жыл бұрын
සදූ.සදූ.සදූ
@chandhanicha5173
@chandhanicha5173 10 ай бұрын
මම අහපු ලස්සනම බන ඔබ වහන්සේට තෙරැවන් සරනයි
@DhilariRathnayaka
@DhilariRathnayaka 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාර යි සාදු සාදු සාදු
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d Жыл бұрын
සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
@srimathikumari2853
@srimathikumari2853 8 ай бұрын
පින්වත්.ස්වාමින්වහන්ස.ඔබවහන්සෙට.තවතවත්.ධර්මය.දෙශනාකිරිමට.ශක්තිය.ලැබෙවා.සාදු.සාදු.සාදු
@anomadisanajka8907
@anomadisanajka8907 10 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@shalikasakunthala7582
@shalikasakunthala7582 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 Жыл бұрын
සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏
@chandanakapurubandara4444
@chandanakapurubandara4444 6 ай бұрын
පිං වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේලාගේ දේශනා අහලා මමත් බුද්ධත්වය තෙක් සසරේ යන්න අධිෂ්ඨාන කරලා ජීවත් වෙන්නවා. ඔබ වහන්සේලාට අසීමිත පිං ,තුණුරැවන් සරණයි .නමස්කාර තරමි.
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 Ай бұрын
මගෙත් ප්‍රාර්ථනාව අනන්ත අප්‍රමාණ සත්වයෝ මේ ඝෝර කටුක සසරින් එතෙර කරවන්නයි........ඒ ප්‍රාර්ථනාව සාර්ථක කරගැනීමට අවශ්‍ය සියළුම පින් කුසල් අත්කරගැනීමට හේතු වාසනා වේවා🌷🌼🙏🌷🌼🌷🌼🌷😇😇😇 ...................ඒවගේම අනෙකුත් ඇත්තන්ගේ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා 🙏🙏🙏
@mallikakumarasingha7145
@mallikakumarasingha7145 Жыл бұрын
Garu swamin wahansa sagarayak wage budugunayen maha vistharayak ape budupiyanangeth yasofara deviyageth buduwena tjek aa gamanmaga ahuwa asawen nodaneema kaduluth awa a e pin mage mathu bawayata mamada pin anumodan karami pinwath swamin wahansetada parthama karana bodiyakin niwanin sanaswaa 🙏🙏🙏
@kumaripathirana3655
@kumaripathirana3655 Жыл бұрын
බූදු සසුන මූලූ ලෝකයපුරාම බැබලේවා 🙏💥🙏💥🙏💥🙏💥🙏💥🙏💥🙏🌻🌼🌷⚘🌹🥀🌷⚘🌹🥀🌷⚘🌹🥀🌷⚘🌹🙏💥🙏💥🙏💥🙏💥🙏💥✍💥🙏💥🙏
@dishansri1270
@dishansri1270 9 ай бұрын
Sadu sadu sadu pinwath swamin wahanseta mage namaskarayawewaa ..
@PrebathRanga-yd6wv
@PrebathRanga-yd6wv 9 ай бұрын
Budusaranai....oba wahanseta dirgau labewa....
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@nakeerthiwijerathna7990
@nakeerthiwijerathna7990 Жыл бұрын
Sadi,sadu,🙏🙏🙏namo buddhaya,,
@mangalikamangalika2459
@mangalikamangalika2459 Жыл бұрын
Thanks for univers and to you swamin wahansa
@hshewyey1629
@hshewyey1629 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝස ලැබේවා තෙරුවන් සරණයි
@gimhankeshara7292
@gimhankeshara7292 Жыл бұрын
සාදු සාදු
@sriyaniwijesinghe579
@sriyaniwijesinghe579 Жыл бұрын
බුදු සරණයි! 🙏🙏
@dilushiwejesingha4914
@dilushiwejesingha4914 Жыл бұрын
Suvamin vahansa obatath sasara gamana keti vi budubawa kebewaaaa sadu sadu sadu,,,🙏🙏🙏🙏🙏🙏🙏
@samanthalekamge2995
@samanthalekamge2995 11 ай бұрын
සාදු සාදු සාදු අපේ හාමදුරැවනේ තෙරැවන්සරනයි
@mangalikap3321
@mangalikap3321 7 ай бұрын
මගේ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ඒ තරම් දුක් ගොඩක් වින්දේ අප සසරින් ඵගොඩ කරන්නයි.බුදු පියාණන් වහන්සේට කරන ලොකුම ගෞරවය අප සසරින් ඵගොඩ වීමයි.අපට මේ මොහොතේම නිවන් අවබෝධ වේවා!!! සාදු! සාදු!!සාදු!!!
@kumudukubukgolla7545
@kumudukubukgolla7545 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට බොහොම පිං මේ උතුම් ධර්ම දානමය පිණ නිවන් අවබෝධ කරගන්නට එකසේම උපකාර වේවා ඒ වගෙම මෙවැනි උතුම් ධර්ම දෙශනාවන් ශ්‍රවණය කරන්න සලස්වන සෑම සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිසම උපකාර වේවා තෙරුවන් සරණයි ....
@ranjithdissanayakaranjithd622
@ranjithdissanayakaranjithd622 Жыл бұрын
ඔබවහන්සේටනිදුක් නිරොගිබවයපතනවා.ඇත්තෙමිමටකචුලුවැටුනා.ගොඩක්පිං.අපේහමුදුරැවනේ.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarikumari1819
@kumarikumari1819 Жыл бұрын
Taruwan saranai ape Hamudurwane 🙏sadu sadu sadu
@vijithamallika6707
@vijithamallika6707 22 күн бұрын
සාදු ,සාදු සාදු මාගේ නමස්කාර වේවා ඔබ,වහන්සේට ,,ඔබ,වහන්සේගේ ගෝඩක් ,දර්ම,දේශනා මම අහනවා,එමනිසා මගේජිවිතේ වෙනස්වුනා,පිනට,දහමට,මගේ සිත,නැබුරු,,උනාමේ,සම්බුද්ධ ,සසුනේම,මර්ග,පල,ලැබිමට,ලැබේවා සාදු සාදු සාදු
@dayanirotamba3069
@dayanirotamba3069 Жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@samanthigallanawaththarge6300
@samanthigallanawaththarge6300 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
@ramyakanthigallage7750
@ramyakanthigallage7750 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 , මාගේ අමාමෑණී තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@ashokagallage8499
@ashokagallage8499 Жыл бұрын
C gallage sadu sadu
@surekarupa
@surekarupa Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@ashathilini7169
@ashathilini7169 11 ай бұрын
සාදු සාදු සාදු...!!! පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! අපටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
@siriyasiriya5849
@siriyasiriya5849 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@niroshikalokuge8059
@niroshikalokuge8059 Жыл бұрын
පින්වත් මාගේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .🙏🙏🙏
@gangaappuwa7795
@gangaappuwa7795 Жыл бұрын
Godak watina banak swamini budusaranai dewi pihitai teruwan saranai mage ratata 🙏🙏🙏🇱🇰
@karukaru9818
@karukaru9818 Жыл бұрын
🙏🙏🙏
@himayabalasuriya2511
@himayabalasuriya2511 Жыл бұрын
සාදූ...🙏සාදූ ...🙏සාදූ...🙏 ඔබවහන්සේට තෙරුවන් සරනයි දීර්ඝායුස ලැබේවා
@sakunthalagethanjali271
@sakunthalagethanjali271 Жыл бұрын
නිදුක් නීරෝගි සුවය ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@chandra2838
@chandra2838 Жыл бұрын
Uthum qatenama darma deasanawak apea hamuduruwanea oba whansheata bohomayakma pin theruwan saranai🙏🙏🙏
@chandaniqa778
@chandaniqa778 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 Жыл бұрын
සාදු ..සාදු ..සාදු .. !!! 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි ... !!! 🙏🙏🙏 නමෝ බුද්ධාය ..!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ... !!! 🙏🙏🙏
@ChandraBh-io4yx
@ChandraBh-io4yx 11 ай бұрын
ඉතාම වටිනා ධර්ම දේශනාවක් පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.
@ranjithgunathilaka2550
@ranjithgunathilaka2550 Жыл бұрын
සාදු සාදු ❤❤ 🙏🙏🙏
@malimali2810
@malimali2810 Жыл бұрын
මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@kanthiasha6839
@kanthiasha6839 Жыл бұрын
Sadu sadu sadu oba wahanseta budu saranayi man dubayi sita
@chandranikumaranayaka8301
@chandranikumaranayaka8301 5 ай бұрын
Eththatama edenawa.sadu sadu sadu
@chamilamadhuwanthi1624
@chamilamadhuwanthi1624 Жыл бұрын
සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏
@manjulatennakoon8978
@manjulatennakoon8978 Жыл бұрын
සාධූ සාධූ සාධූ !!! ඒ උතුම්ම ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා.
@lanipatrina2775
@lanipatrina2775 Жыл бұрын
🙏💐....සාදූ… සාදූ… සාදූ… !!! පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේට අනේක වාරයක් පින් පිරේවා ..උතුම් ධර්ම දානමය කුසල් සපිරේවා !! මාගේ නමස්කාරය වේවා !!🙏💐🙏💐🙏
@shilakumari556
@shilakumari556 Жыл бұрын
සාදු........සාදු........සාදු.................................පින්වත්ගෙෘරවනීය සුවාමින් වහන්සේට මම හිස නමා නමස්කාර කරමි
@rosyper8003
@rosyper8003 2 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර වෙිවා 🙏🙏🙏
@user-fp3mt6bj3k
@user-fp3mt6bj3k 11 ай бұрын
.බුදුන්..දවස.....ජිවමානව..සිටිය..අයුරින්..දේසනා..කරන.දර්මය..බුදුපුතාදේසනා.කරන....අයුරැ..හරිම..ලස්සනයි....සාදුසාදුසාදු....පතන.....බෝ⁣දියකට..පත්.වෙිවා...
@anilchanadana
@anilchanadana 11 ай бұрын
සම්මා සම්බුදු සරනයි❤❤❤පින්වත් ස්වාමින් වහන්ස හුගාක් අර්තවත් ධර්ම දේශනවක්..ඔබගේ පින්වත් දෙමව්පියන් පින්සිදු වේවා.....
@MalikaDulane-ce3zc
@MalikaDulane-ce3zc Жыл бұрын
සාදු ..සුදු ...සාදු 🌷🌷🌷🌷🌷🌷🌷🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ih2db5fi9v
@user-ih2db5fi9v Ай бұрын
💐💐….මෙවන් බණ දේශනා කරන්ට ශක්තිය ලැබේ‍්‍වා….! 💐💐💐
@user-qc6gp2pw4x
@user-qc6gp2pw4x 8 ай бұрын
swaminvanseta thavathath sadsarmaya desana karanna labava sadu sadu sadu
@anomaweerapperuma2114
@anomaweerapperuma2114 11 ай бұрын
ස්මඊන්වහන්ස,ඔබවහන්සෙට.බොහොම.පිං..සාදූ.සාදූ.සාදු🙏🌼🙏🌼🙏🌼
@SuranganiDisanayaka-rz3xu
@SuranganiDisanayaka-rz3xu 9 ай бұрын
පින්වත් අපෙ ස්වාමින් වහන්ස මඟෙ නමස්කාර වෙවා බුදු සර ණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ishara6164
@ishara6164 11 ай бұрын
සාදු සාදු එ උතුමන්ට නමස්කාර වේවා.
@user-lv4bl6vp7n
@user-lv4bl6vp7n 9 ай бұрын
Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්සේ.. samma sambudu saranai .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,4 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН