No video

මේ එලඹෙන වස් කාලයේ කුසල් කන්දක් රැස්වෙන විදියට පින්කම් කරන විදිය | Koralayagama Saranathissa Thero

  Рет қаралды 15,561

Dam Piyasa දම් පියස

Dam Piyasa දම් පියස

Күн бұрын

මේ එලඹෙන වස් කාලයේ කුසල් කන්දක් රැස්වෙන විදියට පින්කම් කරන විදිය | Ven Koralayagama Saranathissa Thero Bana 2024 | Bana deshana
#DamPiyasa #Bana #KoralayagamaSaranathissaTheroBana2024 #dharmadeshana #2024 #new

Пікірлер: 77
@chamarasaumya7947
@chamarasaumya7947 Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 ඔබ වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා
@vajirachandanie5029
@vajirachandanie5029 Ай бұрын
අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන. නිරෝගීව ඉන්න ලැබේවා.🙏🌼💐🙏🌼💐🙏
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr Ай бұрын
ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
අනිත් අය වැරදිලාවත් මොනවා හ‍රි කිවුවා නම් ඒ අයට පවු පිරෙන නිසා කරුණා බර දෙනෙත් දෙකින් බලමින් ඒ අය නොදන්නා නිසා දැනුවත් කාලේ මේ අඤ ඤා කොණ්ඩ ඤා උතුම් දෙවැනි බුදුන් කිමට තරම් ශ්‍රේෂ්ට උත්තමයන් වහන්සේ නමක් ඒ උතුම් රත්නයට මාගේ නමස්කාරය වේවා සාධු 🌻සාධු 🌻සාධු 🌻සාධු 🌻සාධු 🌻සාධු 🌻සාධු 🌻සාධු 🌻සාධු 🌻🌺🌺
@dammipiris6814
@dammipiris6814 Ай бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි
@chamarasaumya7947
@chamarasaumya7947 Ай бұрын
සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷
@sujasujee4513
@sujasujee4513 Ай бұрын
සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු!!!🙏🙏🙏🌺🌺🌺
@jandrajandra5712
@jandrajandra5712 Ай бұрын
🙏🙏🙏 පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරේගී දීර්ඝයුෂ ලැබෙිවා 🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏
@user-zk4zm7xt5w
@user-zk4zm7xt5w 20 күн бұрын
සාදූ 🙏🏻 🙏🏻 🙏🏻 සාදූ 🙏🏻 🙏🏻 🙏🏻 සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
@AnushaHimali
@AnushaHimali Ай бұрын
සාදු ! සාදු !! සාදු !!! වටිනා දහම් කරුණු ටිකක් ,අවශ්‍යම වෙලාවෙ ලබා දෙන බුද්ධ පුත්‍රයාණන් වහන්සේට දීඝායු.🙏🙏🙏
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l Ай бұрын
පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 දිනපතාම දර්මය දේසනා කරන කුසල් පාරමිතාවක්ම වේවා වේවා වේවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
දිව්‍ය ලෝකයේ උත්පත් තියා ලැබුව සාධු සාධු සාධු 🌺🌺🌺🌺
@RamyaDamayanthi
@RamyaDamayanthi 6 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏
@RamyaDamayanthi
@RamyaDamayanthi 6 күн бұрын
🙏
@amaramitchel8251
@amaramitchel8251 28 күн бұрын
සාදු🙏🌹 සාදු🙏 🌹සාදු🙏🌹🌹
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
උක් ගස් වලින් කුටි සේනාසන තුනෙන් දානය සකස් කරල වැඩ සිට උදේ යන්න ගිය නමුත් ගිහින් ඇහුවා මේ උක්දඩු තුනක් ආර්යන් වහන්සේලට පුජා කලා කියලා දාන්ඩක් ගෙන මැරෙන තුරු ගැහුවා මේ තරම් සැප විදින්න මං කොහොමද මෙතෙන්ට ආවේ දිව්‍ය යනගනා වක් දකින කොට මේ උක් පුජකලා මැරුණා කෙනා අන්තිම ට ඔහු ගුටි කෑවත් බඩ පිරෙන්න ඉට වඩා හොද.මහා කුසල් කන්දක් ලබාගෙන දිව්‍ය ලෝකයේ උතුම් සැප ලබගෙන ඇවිත් ඉන්නවා ඔබ කවුද හරිම ලස්සන රුපයක් ලබගෙන දැන් බොහොම සුන්දර ජිවිතයක් ගෙවනවා අර ගහලා maru මෑරු පුද්ගල්‍ය නිරයේ පැහෙනවා ඇති
@sunildissanayake8844
@sunildissanayake8844 Ай бұрын
Budusarani Hamudruwanaa 🙏🙏🙏
@kumuduperera8351
@kumuduperera8351 Ай бұрын
සාදු සාදු සාදු , මාගේ භාගවතුන් වහන්සේගේ ,සද්ධර්මය අප හට දේශනා කරන අවසරයි ,සරණතිස්ස ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RanjithDevappriya
@RanjithDevappriya Ай бұрын
Sadu sadu theruwan saranai ape suwamin wahansa apa baggyawathun wahansege saddarmaya deasana kala oba wahanseta nirwanayama labewa Sadu sadu suwamein wahanseta theruwan saranai
@mallikaherath7022
@mallikaherath7022 Ай бұрын
Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🌹🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
ඔබ වහන්සේ දේශනා දේශනා කරන විදියෙන් මට‍ හොයා ගන්න හ‍රි අපහසුයි අහපු නැති ධර්මදේශනාව එකක් අහද්දී තව එකක් මන් අහන්නේ කොහොමද අපේ බෝසත් උතුමාණෙනි
@k16160
@k16160 Ай бұрын
සාදු සාදු සාදු...ඔබවහන්සේට නිදුක් නීරෝගි චිර ජීවනය ලැබෙිවා.....
@susilthilakarathne7056
@susilthilakarathne7056 Ай бұрын
සාධූ සාධු සාදු.... අපගේ කල්‍යාණ මිත්‍ර කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... බුද්ධ කියන වචනේ ඇසෙත්වා... අසත්පුරුෂයන් නොලැබෙත්වා... සත්පුරුෂයන් වහන්සේලාගේ ආශ්‍යම ලැබේවා... මතු බුදු වන මෛත්‍රී බුද්ධ ශාසනයම ධර්මය අහලා නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිසම මේ පිනත් හේතුවක් වේවා වාසනාවක් වේවා සාදු සාදු සාදු.... අපගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේටත් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ කිරීම පිණිස මේ පිනත් හේතුවක් වේවා වාසනාවක් වේවා සාදු සාදු සාදු සාදු .......
@kasaccountancy3216
@kasaccountancy3216 Ай бұрын
පින්වත් කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .සාදු ...සාදු ...සාදු ....
@user-wj3lw2ol1d
@user-wj3lw2ol1d 13 күн бұрын
Pinwath swamien wahanseta nirwanayama awaboda wewa. ,sadu sadu ,sadu.🎉🎉🎉🎉🎉🎉🎉.
@dineshkumara5684
@dineshkumara5684 Ай бұрын
🙏 🙏 🙏 🙏 sadu sadu sadu 🌷🌷🌷🌷 🙏🌷🙏🌷🙏🙏....
@chandaniweragama1662
@chandaniweragama1662 Ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
@BanduKusum-k2g
@BanduKusum-k2g Ай бұрын
Tharuwan sarani hamuduruwane mage gadara wanama kamarayak budu aupastanayata wankarala tiyannea mama mepara samma sambudu piyananta wasi salu puja karala harima sathutin wasaradana kala mama hitala tiyanawa padupowala katina chewaraya budu hamuduruwants pujakaranna
@nilminipeeris3588
@nilminipeeris3588 Ай бұрын
Sadu sadu sadu 🙏sadu 🙏sadu 🙏sadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් කොරලයගම සරණ තිස්ස උතුමාණන් වහන්සේ ශත වර්සදික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු සම්බුද්ධත්වය උදා වේවා සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸🌸🌸ඇ ත්තටම මෙය ඇහු මටත් පුදුම විදියට හිත සමාධියට වැදුන වගේ හිත සමාධිගාත වුණා තව දිගටම දේශනාව තිබුන නම් මොනවා වේවිද කියලා මට‍ කියන්න තේරෙන්නේ නැහැ අපේ ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺
@asokavithana8286
@asokavithana8286 Ай бұрын
SADU SADU SADU TURUNUWAN SARANI OBBA WAHANSETA 🙏🌷🙏🌷🙏🌷
@user-lq2du6ul3e
@user-lq2du6ul3e Ай бұрын
මොහදුර. නසා ලු. සම්බුදු. පියාණන්හට🙏🙏🙏🙏🙏🙏🙏දම්. රස. කියාදුන්. සග. රුවනට🙏🙏qqqqqq
@kumarivithana2350
@kumarivithana2350 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@SamanThilak
@SamanThilak Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
අති උතුම් පින්වත් ගුණවත් සත්පුරුශෝත්තමයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු සම්මා සම්බුත්වය කිසිදු කරදර බාදක කම්කටළු වලින් මිදී සුවසේ ඒ උතුම් තැනට වඩින්න සක්තිය දෛර්ය බාග්‍ය වාසනා ව උදා වේවා මා අද ධර්මශ්‍රවනය කලා ගොඩක් ඒ සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් පාර්ථනා ව උතුම් විදියට ඉස්ට වේවා සාධු සාධු සාධු ♦️♦️♦️♦️♦️♦️♦️ සාධු සාධු සාධු ♦️♦️♦️♦️♦️♦️ සාධු සාධු සාධු ♦️♦️♦️♦️♦️♦️දෑත දෝත නළලේ තබා සද්ධා වෙන් භක්තියෙන් ගෞරවයෙන් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු 🌸🌸🌸🌸🌸🌸 සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺 සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹සද්ධාව වැඩිවෙන දේශනා තමයි මන් අහන්න කැමති මේ වගේ සද්ධව ඇතිවෙන දේශනා ශ්‍රවනය කරගන්න මට‍ ලැබුන ඒකනම් මගේපෙර කුසල් අද මන් බුක්ති විදින්නේ නමුත් මට‍ සතුට වුනාට ඒ උක්ගස් පුජා කර මනුස්‍ය ය මැරුම් කෑව මැරුණා නමුත් දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලැබුව සාධු සාධු සාධු සාධු සාධු 🏵️🏵️🏵️🏵️🏵️🏵️⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ඉපෙදෙමින් මැරෙමින් මේ යන ඝෝර වූ සංසාරය කිසිදු තේරුමක් නැහැ ධර්මබෝදයමයි උතුම් වගේම මට‍ ඕනත් එයයි ජීවිතය අනිත්‍ය යී ජීවිතය දුක්ඛයි ජීවිතය අනාත්මයි සසර කතර හ‍රි බයානකයි එයින් මිදීම ශ්‍රේෂ්ට යී
@PasinduPramod-nd5ny
@PasinduPramod-nd5ny 17 күн бұрын
Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@user-hw1to7eo5q
@user-hw1to7eo5q Ай бұрын
🙏💐🙏💐🙏💐
@laxmijayanayaka8627
@laxmijayanayaka8627 29 күн бұрын
අපේ ගෞරවනීය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා වේවා !!!🙏🙏🙏
@user-uj3qs2vd2t
@user-uj3qs2vd2t Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹sadu sadu sadu
@tbvillagekitchen
@tbvillagekitchen Ай бұрын
,🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
මේ දේශනාව මට‍ හැම වෙලේම දමන්න වෙන්නෙ ඔබ වහන්සේ අමුතු ක්‍රමයකට නේ දේශනාව දේශනාව කරන්නේ උක්දඩු කපල ක්‍රියාත්මක වුණා බොහොම ඉක්මනින් කාගේ වුනත් මට‍ කමක් නැහැ මගේ වැඩේ කර ගත්තොත් අති කියලා හිතාගෙන වගේ පින් දන්නෝ එලොව මෙලොවම සැප ලබන්නොයා තුන් නමටම උක් ගස් පුජා කලා පින අමතක වෙනතෙක් ගැහුවා මැරෙන කම්ම ගැහුවා නමුත් ගැහුඑක මැරුවට නිරයේ යනවා පිංකම කරපු කෙනා දිව්‍ය ලෝකයේ ඉපදුනා මේ තරම් අස්චර්ය දිව්‍ය විමනායට මන් ආවේ සමහරු කරුණු පැහැදිලි නහැ ඔහුට නමුත් දිව්‍ය ලෝකයේ ඉන්න බව‍ වැටහුනා මන් කරපු පිංකම මොකද්ද කලේ ගෙදර අය ගැන කල්පනා කලා තනුරුවන් සරණ යවල ඒ අයට සුමගට යනපාර පෙන්නලා එන්න ඕන කියලා හිතුව මේ දිව්‍ය රජයට කතා කරලා අහනව ඔබ කවුද මම චතුර්ම්හා දිව්‍ය ලෝකයේ සිට් මේ ආවේ කරපු පික්මක මහිමයා මොන තරම් ශ්‍රේෂ්ට ආලෝකයක් විහිද වමින් ඉන්නෙ කවුද මම කුරින්බද වූ ශක්‍ර දෙවෙන්ද්‍ර යන් නෙවෙයි තවුතිසාවේ ඉපදුනාදිව්‍ය පුත්‍ර යට කියනව මම උක්ගස් වලින් සරසපු ආරම තුනක් පුජා කලා පහුගිය දිනක මන් උක් හකුරු සමග දානයක් දුන්න ඒ පින නිසා මන් තවුතිසා දිව්‍ය ලෝකයට ගියා නැවත මන් දැක්ක හැමෝම මන් මැරුණා කියලා අඩනව එකයි මන් ආවේ මමත් එහෙම ඉන්නයි හිතාගෙන ඉන්නෙ අපේ උතුම් බෝසත් උතුමන් වහන්සේට කෘතගුණ සැලකීමට ඉට පසුව් මගේ අරමුණ පාර්ථනා සම්පුර්ණ කර ගැනීමට මනුලෝවට් ඇවිත් මාර්ගයක් පලයක් අවබෝද කරගන්න පින් ලංකාවට එන්නම වෙනවා මේ පින් කෙතක් හැමතැනීන්ම මල්සුවද ශිල් සුවද සුවද පුජාවල සුවද හමනවා පාරෙ යනකොට පන්සලක් විහාරයක් බෝධියක් චෛත්‍ය යක්‌ නැති තැනක් නැහැ ඒ නිසා අපිට ඕන තරම් දන් දෙන්න වදින්න පුදන්න වතාවත් කරන්න ඇතුපතූ ගන්න ඕන තරම් කුසල් කරන්න අපිට ලැබිල තියෙනවා එකක් තවම ඒ දේශනාව ඉවරත් නැහැ ඒ වුනාට අපේ කොරලයගම සරණතිස්ස උතුමාණන් වහන්සේ තව දේශනා දමනවා මන් කෝකද අහන්න ඕන කියලා මට‍ ගැටළුවක් අජ්ජේව කිත්තං අතබ් බං කො ඤාඤා මරනං සුවේ නහිනෝ සංඝ රත්තෙන මහසෙ ය්‍ය මච්චුනො අති උතුම් පින්වත් බෝසත් උතුමාණන් වහන්සේට රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වි නිරෝගී වි සුවපත් වි මතු අනාගතයේ දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි උතුම් බුද්ධත්වය කිසිදු කරදරයක් බාදාවක් නැතිව අත් වේවා අත් වේවා අත් වේවා සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් ගෞරවයෙන් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
ඔබ වහන්සේ සම්බුද්ධත්වය පාර්ථනා කර මහානාම මැරුණා වෙඩි වාදිල නොවටිනා තැන්වල ලගින්න ගියාම ඔහොම නොවී කොහොමද සිවුරට වටිනා කෙනෙක් ට ඇති වූ රාග සිතක් නිසා අද මැරුණා
@kalpanawarakapitiya8521
@kalpanawarakapitiya8521 6 күн бұрын
🙏🙏🙏💛
@user-ql7yt3cj7w
@user-ql7yt3cj7w Ай бұрын
සාදු සාදු සාදු
@user-jr7qs9ni3o
@user-jr7qs9ni3o Ай бұрын
Sadu sadu sadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
සාධු 🌺සාධු 🌺සාධු 🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
මහා පහත් සිතුවිල්ලක් තුච්යයි
@moreenkondasinghe528
@moreenkondasinghe528 Ай бұрын
Sadu sadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
දුර්ලබ වූ බුද්ධෝත්පාද කාලයක දුර්ලබ වූ ශ්‍රී සද්ධර්ම ය දුර්ලබ වූ ආර්ය මහා සංඝ රත්නය කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා වැඩ සිටීම දේශකයන් වහන්සේලා ඕන තරම් වැඩ ඉන්න කාලයක මටත් මේ කාලයේ ඉපදෙන්න ලැබුන එකත් මගේ බාග්‍ය යක්‌ වාසනාවක් මේ වගේ රටක ඉපදීම මේ වගේ පුණ්‍ය බුමියක් තුන් ලෝකයේම නැහැ එවං කාලයක මෙවන් ධර්මය බිහි කිරීම මොන තරම් ශ්‍රේෂ්ට රටක් කියලා මොන තරම් කිවුවත් කටවල් දාහකින් කිවුවත් එත් මදි 🌺අති පුජනිය උතුම් සත්පුරුෂ උතුමන් වහන්සේ රත්නත්‍රයෙ අනන්ත ගුණ බලයෙන් නිදුක් වි නිරෝගී වි සුවපත් වි සතාවර් සාදික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබි මතු සම්බුද්ධත්වය දුක් කරදර නැතිවම ඒ උතුම් තැනට යන්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උතුරා යත්වා සතුට සැනසීම ලැබේවා 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@naliniliyanage6412
@naliniliyanage6412 28 күн бұрын
@shyamsanjeewa8621
@shyamsanjeewa8621 Ай бұрын
🙏🏻🙏🏻
@chithrajayanthi6309
@chithrajayanthi6309 Ай бұрын
🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@ranjithmahadura7058
@ranjithmahadura7058 20 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chandaniyapa3850
@chandaniyapa3850 Ай бұрын
🙏🙏🙏
@sadula-ob5lx
@sadula-ob5lx 23 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nayanidaluwatte2463
@nayanidaluwatte2463 Ай бұрын
🌹🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹
@shamadilrukshi8550
@shamadilrukshi8550 Ай бұрын
🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏
@priyadharshaniperera-dj3yt
@priyadharshaniperera-dj3yt Ай бұрын
සාධු 🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
ලොවුතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උක්දඩු වලින් සාදපු උක් දඩු සිටවලා පියස්සට උක් කොළ දමල කුටි තුනක් සදලා දුන්න මන් කරගත් පිංකමට අනුව මේ පිංකම කලා කියලා මිනිස්සු පින් කරන්න උනන්දු කරල නැවත දිව්‍ය ලෝකයට වැඩිය තෙරුවන් වැඩ ඉන්න මේ වෙලාවේ මොන තරම් ශ්‍රේෂ්ට ද ඒ නිසා මොනවා හ‍රි පුජා කරන්න ඕනමයි ඒ නිසා මොකක් හො කරල මේ පන්සලට වත් මොනවා හො පුජා කරන්න හිතගෙන ඉන්නෙ අති උතුම් පින්වත් ගුණවත් සත්පුරුෂ උතුමන් වහන්සේ නිවන් දක්නා ජාතී දක්වා නිදුක් නිරෝගී සුවපත් වේවා දීර්ඝායු ශ්‍රී සම්පත් වාඩි දියුණු වි මතු උතුම් බුදුබවම ඔබ වහන්සේට අත් වේවා 🌺අත් වේවා 🌺අත් වේවා 🌺♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️මේ වගේ උතුම් ගෞරවනීය උතුම් භික්ෂුන් වහන්සේලා මොන තරම් මේ බුද්ධ ශසානයේ ගොඩක් වැඩ හිටිය උතුම් බුද්ධ රත්නයට 🏵️උතුම් ධර්ම රත්නයට u🏵️උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🏵️සාධු සාධු සාධු ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️ත්‍රිව්ධ රත්නයටයි මේ මල් පුජාව
@kumudunikumu6988
@kumudunikumu6988 Ай бұрын
Sadu🙏🏻sadu🙏🏻sadu🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
ඔබ වහන්සේලා කියන්නේ අදහන්න ඕන ගෞරවනීය ස්වාමින් වහන්සේලා මොන තරම් ඉන්නවද පෘතක්ජන අපි මොන තරම් ගිහිව සිට අකුසල් ඈත් කර කුසල් ලංකරාගෙන ජිවත් වෙනවද කාම ලෝකය කියන්නේ පුදුම බුද්ධියකින් ඉන්න ඕන පින් ඇත්තෝ සහ පවුකාරයෝ කියලා දෙකොටසක්‌ ඉන්නෙ එකනේ අති උතුම් පින්වත් සත්පුරුෂ උතුම් කොරලයාගම සරණ තිස්ස ස්වාම්පාදයන් වහන්සේ රත්නත්‍රයෙ අනන්ත ගුණ බලයෙන් සතවර්සාදික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් වි මතු සම්බුද්ධ රාජ්ජ්‍ය අත් වේවා අත් වේවා අත් වේවා සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸🌸🌸🌸🌸
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
දිව්‍ය ලෝකයේ ඉපදුනා මොන තරම් ලොකු පුජාවක්ද කරල මැරුණේ සාධු ♦️සාධු ♦️සාධු ♦️
@chithrajayanthi6309
@chithrajayanthi6309 Ай бұрын
🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
පුදුම ලස්සනයි ඔබ වහන්සේ වැඩ සිටින ස්ථාන ය ටිකක් නෙවෙයි ගොඩක් සුන්දර පැත්තක්
@dammipiris6814
@dammipiris6814 Ай бұрын
සදු සදු සදු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
හොද වැඩක් කරලත් එහි සාධු සාධු සාධු කියලා අනුමෝදන් වෙන්න පිනක් නැහැ ඒ උක්ගස් හිමිකරුට එහෙම වුනානම් වාඩි කුසලයක් කර ගන්න තිබුන නිරයට නොගිහින් පවු කාරයන්ට එහෙම හිතෙන්නේ නැහැ අපේ ගෞරවනීය සවාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
දන්වල දල ඉවර වෙලා චුට්ටක් සැතපෙන්නේ වත් නැතුවද මේ ශ්‍රාවක අය වෙනුවෙන් මේ තරම් අමාරුවෙන් දේශනා කරන්නේ සෙම්ප්‍රතිශ්‍යාව හැදිලත්
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
අපට මෙහෙ වැඩ ඉන්න ආරමයක් තියෙනවද ආරම ලැබෙයි නැවතත් කුටියක් හදලා දිල ස්වාමිනි මේ කුටියේ වැඩ ඉන්න ඔහුට අනුග්‍රහය පිණිස හිමිදිරියේ උක් හකුරුත් සමග දානය හදල දුන්න මේ උක් හෙන අයිති කාරයා මගදී හාමු උණ ඒ උකහේන අයිති කාරයාට පොල්ලකින් ගහල මරල දැම්ම තමන්ගේ දානය දුන් පිනට නින්දෙන් පිබිදුනා වගේ දිව්‍ය ලෝකයේ ඉපදුනා දැන් දිව්‍ය පුත්‍ර යන් කෙනෙක් දිව්‍යයගානාවන් ඔබගේ පරිවාර ස්ත්‍රීන් බය වෙන්න එපා කියල කාඩපතක් ගෙනත් පෙන්නලා තහවුරු කලා ඉට පසු පිළිගන්න අත් රජයට ගිහින් අහසින් ඇවිත් බලාගෙන ඉන්න ව ඔබ කවුද ගම්බිරයි කොහේද ඉන්නෙ කවුද කියලා ඇහුවා දෙදවු ලෝකයට අධිපති මම කුරුන්දදා කියලා ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට රහතන් වහන්සේලට වැඩ ඉන්න උක්දඩු වලින් මන් කුටි තුනක් පුජාකලා පහුවඩා උදෑසනා මන් උක් දඩු පුජා කලා මන් ඒ පිනට යොමු වෙන්න කියලා කියුව මිනිස්සු බුදුරජාණන් වහන්සේ ලගට ගියා ඒ දේශනාව කලා බුද්ධ රත්නය ⭕ධර්ම රත්නය ⭕අර්ය මහා සංඝ රත්නය මේ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාර යක්‌ම වේවා අජ්ජේව කිත්තං අතබ් බං කො ඤාඤා මරනං සුවේ මහසෙනෙය්‍ය මච්චුනො අති උතුම් පින්වත් ගුන්වත් උතුමාණන් වහන්සේට අද දවසෙ මා කරගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේ දීර්ඝායු ශ්‍රී සම්පත් විදිමින් මතු බුදුබවම අත් වේවා ⭕සාධු ⭕සාධු ⭕සාධු
@priyanthasuriyaarachchi9800
@priyanthasuriyaarachchi9800 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@WgrathnarathnaRathna
@WgrathnarathnaRathna Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼
@priyasl8193
@priyasl8193 Ай бұрын
Sadu sadu sadu
@amclkumari8270
@amclkumari8270 Ай бұрын
🙏🙏🙏
@ranjithmahadura7058
@ranjithmahadura7058 24 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ranukamigamuge9147
@ranukamigamuge9147 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilukaathukorala8575
@nilukaathukorala8575 25 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-xz5mo2nl7p
@user-xz5mo2nl7p 24 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 14 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 3,7 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН