No video

මේ සිද්ධවෙන හැමදේම සිද්ධ වෙන්නේ කර්මයට අනුවයි.|koralayagamasaranathissa thero bana 2023

  Рет қаралды 20,097

Niwan Pinisamai

Niwan Pinisamai

Күн бұрын

මේ සියළු බැදීම් තියෙන්නේ මේ ජීවිතේ විතරයි,මේ ජීවිතේ අතහැරපු දවසක මේ බැදීම් කිසිම දෙයක් නෑ...|koralayagamasaranathissa thero bana 2023
#koralayagamasaranathissathero
#bana
#darmadeshana
---------------------------------------------------------------------
දිනපතාම වටිනා ධර්ම දේශණා වලට සවන්දෙන්න කැමති නම් අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කර all යන්න තෝරන්න.එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.
Subscribe our channel and share my videos and put like and comment
----------------------------------------------------------------------
Meditation Playlist - • Meditation
All Dharma Sermon - • dhamma sermons
---------------------------------------------------------------------
Facebook page - / niwanpinisamai
---------------------------------------------------------------------
Facebook group -ද් / 1157069944665203
---------------------------------------------------------------------
Email - niwanpinisamai@gmail.com
----------------------------------------------------------------------
Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
--------------------------------------------------------------------
koralayagama saranathissa thero bana
koralayagama saranathissa thero bana 2022
kavi bana
kavi bana sinhala
rathana sutraya
kavi bana 2022
kavi bana jathaka katha
kavi bana viridu
viridu bana new
viridu bana
bana katha
bana katha sinhala
bana sinhala
bana kavi
bana deshana
bana galigamuwe gnanadeepa
bana pirith
bana desana
bana kagama sirinanda himi
bana kavi sinhala
bana mawarale bhaddiya
bodhi puja
bodhi puja gatha sinhala
bodhi poojawa
bodhi puja kavi
බණ දේශණා
bodhi puja gatha
bodhi puja seth kavi
bodhi puja digala piyadassi himi
bodhi puja gatha sinhala mahamevnawa
amadahara kavi bana
amadahara today
amadahara
bana mawarale bhaddiya thero
bodhi puja
bodhi puja gatha sinhala
බණ දේශණා
bodhi puja gatha
amadahara kavi bana
sirasa tv live
bana deshana
dharma deshana
bana katha
bana sri lanka
bana deshana sri lanka
soma himi
soma himi bana
soma himi bana deshana,
gangodawila soma himi
bana
aluth bana deshana
bana karunu
bana sinhala
bana kavi
bana deshana
bana galigamuwe gnanadeepa
bana pirith
bana kagama sirinanda himi
bana desana
bana kavi sinhala
bana mawarale bhaddiya
bana 2022
galigamuwe gnanadeepa thero 2022
galigamuwe gnanadeepa thero bana
galigamuwe gnanadeepa
galigamuwe gnanadeepa thero
galigamuwa hamuduruwo
galigamuwe gnanadeepa thero bana 2022 new
soma hamuduruwo bana
soma hamuduruwo
soma himi bana
soma himige bana
gangodawila soma thero bana
gangodawila soma hamuduruwo
kagama sirinanda himi bana
kagama sirinanda thero
kagama hamuduruwo
kagama sirinanda thero 2022
kagama bana
maware bhaddiya himi
maware bhaddiya himi bana
maware bhaddiya 2022
welimada saddaseela thero
welimada saddaseela himi
welimada saddaseela
welimada saddaseela himi bana 2022
welimada saddaseela himi keti bana
balangoda radha thero
balangoda radha thero 2022
balangoda radha thero bana 2022
rajagiriya ariyadhamma himi
rajagiriye ariyagnana thero bana
rajagiriye ariyagnana thero 2022
rajagiriye ariyagnana thero pansil maluwa
rajagiriye ariyagnana thero bana 2022
Galigamuwe gnanadeepa hamuduruwo
galigamuwa hamuduruwo
galigamuwa hamuduruwo bana
gnanadeepa thero
bana today
today bana
bana new
bana nindata
bana live
bana kamaya
kalina bana
darmadesana
bana live
kavi bana
bana katha
bana katha sinhala
bana sinhala
bana kavi
bana deshana
බණ දේශණා
kavi bana new 2022
bana deshana
dharma deshana
dharma karunu
sinhala bana katha
bana katha
bana sri lanka
bana deshana sri lanka
soma himi
soma himi bana
soma himi bana deshana,
gangodawila soma himi
mawarelle badhdiya thero
bana katha
bana katha sinhala
bana deshana
aluth bana deshana
bana karunu
bana sinhala
bana kavi
bana deshana
bana galigamuwe gnanadeepa
bana pirith
bana kagama sirinanda himi
bana desana
bana kavi sinhala
bana mawarale bhaddiya
bana 2022
galigamuwe gnanadeepa thero bana 2022
galigamuwe gnanadeepa thero 2022
galigamuwe gnanadeepa thero bana
galigamuwe gnanadeepa
galigamuwe gnanadeepa thero
galigamuwa hamuduruwo
galigamuwe gnanadeepa thero bana 2022 new
soma hamuduruwo bana
soma hamuduruwo
soma himi bana
soma himi dharma deshana
soma himige bana
gangodawila soma thero bana
gangodawila soma thero
kagama sirinanda himi bana
kagama hamuduruwo
kagama sirinanda thero 2022
kagama bana
maware bhaddiya himi
balangoda radha thero
bana today
today bana
bana new
bana nindata
bana live
bana kamaya
budu bana 2022

Пікірлер: 74
@priyanthasaman6334
@priyanthasaman6334 10 ай бұрын
සාදු෴සාදු සාදු෴සාදු දිර්ඝායුශ ලැබේවා ඔබ වහන්සේට තෙරුන් සරණයි .......
@veenagamini2572
@veenagamini2572 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි උතුමාණෙනි ඔබ වහන්සේට
@chulaperera580
@chulaperera580 Жыл бұрын
සාදූ සාදු සාදු !!!!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 11 ай бұрын
ඔක්කොටම වඩා හ‍රි සැනසුමක් හිතට දැනෙනවා ස්වාමින් වහන්ස
@mbldissanayaka780
@mbldissanayaka780 10 ай бұрын
සාදු සාදු සාදු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි සමිදුනි ඔබ වහන්සේට සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මොනම හෝ සීලයක් සමාදන් වෙලා බලන්න ඕන ඒ සීලයේ තියෙන හිතට දැනෙන සුවය අපේ උතුම් සත්පුරුෂ උතුමාණෙනි මන් බණත් කියලා තියෙනවා ගෙදර අයට සවාමිනි අති උතුම් බුදුපුත්‍ර යන් වහන්ස ඔබ වහන්සේට රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වී නිරෝගී වී සුවපත් වී සැපෙන් සුවෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා මා ධර්මශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට පැතූ පැතුම ඒ විදියටම ඉස්ට කර ගැනීම සදහාම හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sudarmikabandara6636
@sudarmikabandara6636 Жыл бұрын
ගරැ ස්වාම්න් වහන්ස උතුම් කල්‍යාණ ම්තුරෙක් කියන්නේ ඔබ වහන්සේ..මතු සසරේ හැම භවයකම මෙසේ මෙවැනි ඔබ ගෙන අසා දැන ගැනිමට අපහට පින භාගය උදා වේවා.. ජාති ජාතින් පින් සිදුවේවා අපගෙ පෙර පිනකට මෙවැනි ධ ර්ම දේශානා . ඇසිමට.වාසනාව අපහට උදා ව් ඇත තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ
@HavelockGreenpark
@HavelockGreenpark 11 ай бұрын
ඔබ වහන්සේ මේ ආත්ම භාවයේ උතුම් මාර්ග පල නිවන් අවබෝධ කරන sekwa
@thushariliyanage5358
@thushariliyanage5358 Жыл бұрын
Saadu...saadu..!!! Uthum Nirwanayama awaboda wewa wewa...!!!
@kumarialfalasi7273
@kumarialfalasi7273 Жыл бұрын
Sadu sadu sadu budu saranai oba whansata
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 Жыл бұрын
සාදු සාදු සාදු සාදු.... සාදුකාර දී වන්දනා කරමි... 🙏🏼🙏🏼🙏🏼 ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි.. 🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...🙏🏼🙏🏼🙏🏼
@dammikamanorathna916
@dammikamanorathna916 Жыл бұрын
🙏🙏🙏
@SamanThilak
@SamanThilak Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@dissakumari1875
@dissakumari1875 Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප තිලෝගුරු සම්මා සම්බුදු රාජනන් වහන්සේට දෙපා නැමද මගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 🌷🌷🌷🌷🌷🌷🌷🌷!!!
@pradeepikaruwani4781
@pradeepikaruwani4781 Жыл бұрын
🙏🙏🙏tharuwan saranai pewatha suwamen whansa nidukka niroogi dirgayu wawaa. Uthumu nirwanayama awaboda wawaa
@lakmalilakmali1146
@lakmalilakmali1146 Жыл бұрын
අපෙ පින්වත් කල්‍යාණමිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@piyumimadubashani4713
@piyumimadubashani4713 Жыл бұрын
🙏🏻🙏🏻 Uthum Nirwanayama Awaboda Wewa!!!!!🙇‍♀️
@dilanrandika9893
@dilanrandika9893 Жыл бұрын
ඇත්ත ස්වාමීන් වහන්ස .සාදූ සාදූ සාදූ ඔබවහන්සේට තෙරුවන් සරනයි පින්වත් සාවාමීන් වහන්ස 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 11 ай бұрын
සිල් ආරක්ෂා කරන එක පුරුදු වුනහම හ‍රි සැහැල්ලුයි අපේ ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 5 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේත් ධර්ම දානය දුන් සියලුම දෙනාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් උත්පලවන්නා රහත් තෙරණිය හොද රසයක් විදින්න රහත් උතුමන තෙරණියට වෙහෙස වෙලා පින්ඩපාතාය වැඩලා ඉන්න මොහොතේ මේ දුසිතය මහ පවු කන්දක් අරගෙන රස විදින්න ඕන වුණා පාපකාරී සිතුවිල්ලක් හිතේ තියාගෙන මාන බලමින් හිටිය අන්තිමට පාපතරයා කකුල බිම තියනවත් සමගම ගිනිදැල් ඇවිත් නිරයටම අරගෙන ගියා දැන් සාපිපාසය හොදට බුක්ති විදිනවා ඇති අති උතුම් පින්වත් සිල්වත් ගුණවත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණන්ට උතුම් පාරමිතාවක් සදහාම හේතු වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු මධුව මඤාඤාති බාලෝ යාව පාපං න පච්චති යදව පච්චති පාපං අථ බාලො දුක්ඛ නිගච්ජති මෝඩයා මී මෙන් සිතා කලා පවු මෝරා විපාක දෙනකල දැඩි දුක් විදි අපමණ දැනටත් ගිනිදැල් වෙලා ගෙන ඇති දැන් අහන්න තියෙන්නේ කාමය රාගය මොන තරම් සැපද කියලා ස්වාමින් වහන්ස අද මන් ගාව ෆෝන් එක තිබුනේ නැහැ ඒ නිසා චාච් කරන්න බැරි වුණා ඒ නිසා දැන් චාච් කරන්න වෙලා නැත්නම් එක දවසක් වගේ ෆෝන් එක වැහෙයි අපේ ස්වාමින් වහන්ස
@manjulakumari5074
@manjulakumari5074 Жыл бұрын
niyama harima darmayan kanawetenna salaswana oba wahanse eththatama margapala labanna u uthum bikshuwak wage thamai mata denenne hemadamath mewage deshana ahanna lebenawanam koitharam pinakda ☸️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️☸️☸️
@farhanaqadir1733
@farhanaqadir1733 Жыл бұрын
ඉතාමත් අලංකාර ධර්ම දේශනා නිතරම අහනවා,,ඔබ වහන්සේ ධර්මය පිහිට උපකාර මට තියෙනවා,,ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබෙවා උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමට ධර්මය දේශනා කරන පිනෙන්ම ලැබෙවා උතුම් වූ නිවන සාක්ෂාත් කරනනිත්වා,,
@HavelockGreenpark
@HavelockGreenpark 11 ай бұрын
දේශනා අවබෝධයකින් උතුම් නිවන් සුවය ලබන sekwa සමිඳුන් වහන්ස
@sumithekanayake826
@sumithekanayake826 Жыл бұрын
Sadu sadu sadu !!!
@diltharakaa1307
@diltharakaa1307 Жыл бұрын
🌼🌼🙏🙏🙏🌼🌼
@KolithaPerera-ig7xi
@KolithaPerera-ig7xi Жыл бұрын
🙏🙏🙏🙏🏵🏵🏵🌸🌸🌸🙏 candles lights coming to your life to always the times oba wahanseta mage Namaskaraya wawa 🙏🙏🙏🌼🌼🌸🌸🍁💐🌹🌷🙏
@ranjanifonseka6547
@ranjanifonseka6547 Жыл бұрын
අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🪷🪷🪷🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 10 ай бұрын
බැලු බැලු තැන හොරකම විදින්න ගියාම විදවයි එතකොට තේරෙන්නේ නැහැ වැරදි කරන්න කරන්න ඒ අයට කිසි දුකක් නැහැ සතුටක් මිස කියක් හ‍රි අතට ලැබෙනවා නම් ඊට වැඩිය සතුටක් නැහැ පවු කරන අයට එය බොහොම සතුටක් පවු දන්නේ නැහැ පින් දන්නේ නැහැ ඒකයි නිකම්ම නිකම් මිනිහෙක් විතරයි අත් පා වල අඩුපාඩු ඇතිව තමයි ඉපදෙන්නේ අපේ ස්වාමීනි
@janakak.a470
@janakak.a470 Жыл бұрын
🙏🙏🙏
@user-ks4ge4sh1c
@user-ks4ge4sh1c Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sampathnuwan5231
@sampathnuwan5231 10 ай бұрын
🌼🌼🌼🌼🌼 🙏🙏🙏
@roshanchinthakagamalath693
@roshanchinthakagamalath693 6 ай бұрын
බුදුසරණයි
@shaniudayangani8034
@shaniudayangani8034 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@pushpadesilval9778
@pushpadesilval9778 Жыл бұрын
SADU SADU SADU! OBA WAHANSE DESHANA KALA DARMA DESHANAWA SRAWANAYA KIRIMEN LABA GATHTHAU PINA OBA WAHANSETA NIDUK NIROGI DIRGAU LABEWA!
@tironpathirana3719
@tironpathirana3719 Жыл бұрын
🌺🌻🌼🌹🌺🌻🌼🌹🌺🌻🌼🌹🌺🌻🌼🌹සඩු සඩු සඩු
@kusaladhammathero372
@kusaladhammathero372 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🙂
@MA-ke1hp
@MA-ke1hp Жыл бұрын
🙏🌸🙏🌸🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් ආර්යත්වයට පත් වූ ඒ රාගයෙන් මාත් වූ මෝහයෙන් මුලා වූ ඒ පාපයෙන් උග්‍ර තැනටම ගියා බොහොම සතුටින් දැන් නිවන් දකින්න පුළුවන් ඇතී කියලා හිතනවා ඇතී නමුත් කෝටි ගණන් නිරයේ වැටිලා දුක්‌ විඳින්න වෙනවද කියලා නිම කරන්න බැහැනෙ අති උතුම් සත්පුරුෂ කාරුණික උතුමාණන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායුෂ ලැබේවා විරාජ් කාලයක් ධර්මය දේශනා කරමින් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kushanranasinghe2941
@kushanranasinghe2941 Жыл бұрын
🙏🙏💕💕💕🙏🙏
@ranyrany7001
@ranyrany7001 Жыл бұрын
sadu sadu sadu
@user-ki4ks1pj6b
@user-ki4ks1pj6b 7 ай бұрын
🙏💐
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
එවන්න
@RanRangika-ze3vw
@RanRangika-ze3vw Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 11 ай бұрын
මධුවා මඤඤාති බාලො යාව පාපං න පච්චති යදාච පච්චති පාපං අථා බාලො දුක්ඛං නිගච්ජති මෝඩයා මී මෙන් සිතා කල පවු මොරා විපාකය දෙන කල දැඩි දුක්‌ විදි අපමණ රූමත් නිල් උපුල් වන්වූ සිටු කුමරියක් සැවතෙහි වාසය කලා. බුදුහිමි දෙසු බණ අසා විදසුන් වඩා රහත් විය කලක් ඒ මෙහෙණින් අන්ද වනයෙහි කුටියේ තනිවම වස් විසුවා පිනක් විලස පෙර කල ඈ මේ ලෙස මලක් විලස රුපය ලැබුව මේ මෙහෙණින් තමාගේ තමාගේ මාමා ගේ පතා ඇයට සිතින් ඇල්මා කරමින් සිටි මුත් ගිහි කාලේදී රුපෙටරැවටුන පළගැටිය මෙන් උපුල් පහන නිවීමට සෙවුවා දවසක් මෙහෙණිය පිඩු ගිගමට ගිහින් වෙහෙසිලා ඇවිත් ඇද මතට වැටුන නිතරම සෙවිල්ලෙන් සිටි අර තරුණයා හැංගිලා ඇද යට සැගවී සිට අර මෙහෙණින් වහන්සේට බලහත්කාර විදියට අය දුෂණය කලා නොනසෙවූ කියද්දී සැප පතාගෙන කලත් ගියා එවෙලේම ගිනිදැල් ඇවිත් බොහොම කැමැත්තෙන් එක්ක ගෙන ගියා වැරැද්ද ඇතී සැටියෙන් විපාකය ලැබුනා දැන් හොදට කම්සැප විදිනවා ඇතී අකුසල් කරනකෙනා සැපයි කියා කියමින් හිතුවට අන්තිමට මහ නිරයේ ඉපදෙන්න පුළුවන් ඕන තරම් ස්ත්‍රීන් ඇතී ඔය වගේ දඩුවම් වලට ගියපු අය පින් පවු කියන දේ තේරුම් අරගෙන ජිවිතේ ගෙවන්න පුරුදු වෙන්න හැමෝම අති උතුම් සත්පුරුශෝතමයානන් වහන්සේට ලොවුතුරා බුදුසරණයි සියලුම සම්‍යක් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ලැබේවා ලැබේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මොන තරම් ලොකු පාපයක්ද කර ගත්තේ රාගයෙන් මත්වී ද්වේශයෙන් රත්වී මෝහයෙන් මුලා වී අහින්සක රහත් තෙරිනිය බලහත්කාර කමින් එපා කියද්දීත් තමාගේ අසාවන් සම්පුර්ණ කර ගැනීමට කර ලැජ්ජ නැති අනුවණ ක්‍රියාව එවෙලේම විපාක ලැබුන නමුත් ඒ කාලේ වගේ දැනුත් ඒ වගේ විපාක ලැබෙනවා නම් මන් හරි කැමතියි මේ තරම් අපරාද වෙන්නේ නැහැ එහෙනම් අපේ ස්වාමින් වහන්ස
@Cantyaal-lw3yd
@Cantyaal-lw3yd Жыл бұрын
Sadu Sadu Saduu
@user-bu1go2np8s
@user-bu1go2np8s 2 ай бұрын
😊😊
@nimalbulathsinghala783
@nimalbulathsinghala783 Жыл бұрын
🌻🙏🙏🙏🌻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මාත් එක්ක අපේ බුදුපියාණන් වහන්සේ තරහ වෙන්නේ නැහැ නිතරම සො භගවා ඉතිපි කියනවා නම් මාත් එක්ක තරහ නැතුව ඇති නේ අපේ සවාමින් වහන්ස දේශනාව හරිම සංවේදීයි රහත් වෙලා හිටි නිසා ඒ උත්තමාවිය ඉවසන්න දෙයක් නැහැ හිතන්න දැනීමක් නැවත නැවත ආවර්ජනය කිරීමක් නැති නිසා නමුත් යන්න ඕන තැනට ගියා ආයි ඒ වගේ දේවල් නොකරන්න අති උතුම් බෝදිසත්ව උතුමාණන් වහන්ස සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවසේ සැපසේ සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාවේවා මා අද දවස පුරාවට කර ගත් සියලුම පුණ්‍ය ධර්මයන් අඩු නැතිව උතුම් පැතුම් ඒ විදියටම ඉස්ට සිද්ද වේවා හේතු වාසනා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අලුවෙලා යනවා ඇතී නිදාගන්නත් බය හිතෙනවා රැට නිසා මැවිලා පේනවා ක්‍රමානු කුලව විදලා අන්තිමට කම්මලේ පිහියක් එහෙම ගෙනිච්චම රතුපාටයි ගින්දර ට ඇල්ලුවම දැකල තියෙනවා ඒ වෙලාවට අතක් ගැ වුනොත් ඉවරයි ඒ වගේ ලක්‍ෂවාරයක් ගින්දර සැර ඇතී
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මටත් හ‍රි ආසයි මහණ වෙන්න පැවිද්ද දැන් නැහැ සිල් මෑණියෝ වෙන්න මන් කැමති නැහැ ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මාතර මහින්ද සවාමින් වහන්සේගේ දේශනාවක් අහගෙන ඉන්නකොට ඔබ වහන්සේගේ දේශනාවවැටුනේ සවාමින් වහන්ස
@dishchannl968
@dishchannl968 Жыл бұрын
Mama katholika unath banak hedema ahnwa..
@user-ki4ks1pj6b
@user-ki4ks1pj6b 7 ай бұрын
🪷🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 10 ай бұрын
කන ආයි දළු දමල වැඩෙන්නේ නැහැනෙ මට‍ තියෙන ප්‍රශ්නය රජු කොහේද එතකොට යන්නේ එත් නිරයේ තමයි යන්න වෙන්නේ අම්මෝ වද දීපු තරම්
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් මෙහෙණින් වහන්සේට අවශ්‍ය තාවය කර ගන්න ඒ මෙහෙණින් වහන්සේට කරදර කලා නමුත් කිවූ දේ ඇහුවේ නෑ සිතක් නැති කෙනෙකුට ඒ කරදර කලා වගේ ඒ මොකද ඒ මෙහෙණින් වහන්සේ රාගයෙන් මත් වුනේ ඒ තෙරුනින් වහන්සේට කිසි කාමයක්‍ හිතුනේ නැහැ නමුත් ඒ සල්ලාලයා තමන් විහින් තමන් නහුනා තාමත් පුදුම සතුටක් ලබල ජයග්ග්‍රාහනයක් ලබා ගත්ත වගේ සතුටින් යන්න ඇත්ද නමුත් සතර අපායේ කල්ප ගණන් පැහෙන කොට ඒ සල්ලාලයාට දඩුවම මොන තරම් විපාක තියෙනවද කියලා දැනෙන්න ඇතී නමුත් ඒ තෙරණිය බුදුරජාණන් වහන්සේ හමු වී කාරනාව කියා බාග්‍යා වතුන් වහන්සේ දේශනාව ශ්‍රවනය කලා අති උතුම් සත්පුරුෂ උතුමාණන් වහන්ස ඔබ වහන්සේ ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා 🌺නිරෝගී වෙත්වා 🌺සුවපත් වෙත්වා 🌺ආරෝග්‍යයෙන් වැඩේවා සියලුම අවස්‍ය දේවල් අඩු නැතිව ලැබේවා මා උදේ සිට ශ්‍රවනය කර ලබා ගත්තා වූ කුසල් සම්භාරය මගේ නිවන් මග කියා දෙන්නා සේ උතුමාණන් වහන්සේගේ බුදු මග යන ගමනට මෙය පාරමිතාවක්ම වේවා වේවා වේවා 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹🙏🏻🙏🏻
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 Жыл бұрын
ඔබටත් එසේම වේවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
නිල් පාට වුනාම ලස්සනයිද රන්වන් පාට නම් ලස්සනයි ඒ කාලේ එහෙම වෙන්න ඇති මහණ වෙන්න කැමැත්ත මවුපියන්ට දුන්න මල් ආසන සුද්ද කරල පහන් පත්තු කරල දෙවුලොව සිවුපිලිසිබියා සහිත රහත් බවට පත් වුණා කල්පනා කලා බිත්ති වෙනේවට ඇතු පැලෑලි එල්ලා ඇදක් තියා ගන්න ප්‍රමාණයට මාමාගේ පුතා එක දවසක් ඇවිත් බලල ගිහින් ආයි දවසක් හොරෙන් ඇවිත් ඇද යට හිටි ප්වුකරයා ඇද උඩට ඇවිත් බලහත් කාරයෙන් වගේ අවස්‍ය දෙය කරගෙන සතුටින් යන්න ගියා නමුත් පොලව පලාගෙන විත් ගිනිදැල් ඇවිත් අරගෙන ගියා දැන් සතුට බුක්ති විදිනවා ඇති නිරයේ සිට අකුසලය වෙනුවෙන් සා පිපාසා වෙන් පෙලෙනවා පින්කම් කරන්න ගියාම පස් පවු කඩනකොට ඒවා මතක් වෙන්නේ නැහැ විදින්න ගියාම තේරෙනවා එහි අමාරුව මේ වගේ දේශනා කරන්න ඕන ස්වාමින් වහන්ස එනවුන්ස් කරල ගමින් ගමට යන්න ඕන නැතුව ධර්මයධර්මය වටිනා කම දැනගත් කෙනෙක් හැර මේ දේශනා පිළිගන්න අය බොහොම අඩුයි සත්බාවයෙන් අහන කෙනා අහනවා නේ ස්වාමින් වහන්සේ ඒ පින ඔබ වහන්සේට තියෙනවා ගොඩක් වටිනවා අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මා ධර්මශ්‍රවනය කර සියලුම කුසල් අඩු නැතිව පාරමිතාවක්ම වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මධුව ම ඤාඤාති බාලො යාව පාපාං න පච්චති යදච පච්චති පාපං අථ බාලො දුක්ඛං නිගච්ජති මෝඩය පැණි රසයයි කියා සිතා කල පව් මෝරා විපාක දෙන කල දුක්‌ විදි අපමණ රුවින් බැබලි නිල් උපුල් වැනි වූ සිටු කුමරියෙක් සැවතෙහි විසුවා බුදුන් දෙසු බණ හොදින් අසාගෙන විදසුන් වඩා ඇය රහත් වූවා දිනක් ඒ මෙහෙහි අන්ද වෙනෙහි වූ කුටියක තනිවම වස් විසුවා පිනක් විලස පෙර කල ඇ මේ ලෙස මලක් විලස ඇය රුපය ලැබුවා මෙහෙණියගේ මස්සිනා වන නන්දා කියා තරුනෙයෙකු සිටිය ඇ ගිහිගෙය කාලයේ සිට ඇයට පෙම් කෙරුවා රුපෙට රැවටෙන පල්ගාටියා මෙන් උපුල් පහන නිවුමට සෙවුවා අන්ද වනේ මෙහෙනියක්ව සිටියත් ඇයම සොය සොයා ගියා දවසක් ඒ රහත් මෙහෙණින් පිඩු සිගුමට ගොස් වැඩියා වෙලවක් සොයා සිටි නැන්දය මෙය වාසියට හරවා ගත්ත සැකයක් නැති එම මෙහෙණිය ගේ කුටියේ ඇද යට රිංගා සැකයක් නැති මෙහෙණිය ඇද උඩ නිදිය ගත්තා සැනකින් ඇද යටින් ඇදුනු නන්දය ඇද උඩට නැගුනු නුවනින් ඇද වූ තැනැත්තා නොනසෙවූ නොනසෙවූ කිවුවත් කිසිම කමයක් නැති රාගයක් නැති උතුම් මෙහෙණිය කෙලෙසුව මෙසේ විමසා බුදුහිමි දම් දෙසුම අසා සසරේ ඇති විමසතාව මිනිසාට දැන ගන්න ලෙසා රසයෙ ඇලුන තැනදී මිනිස් දුක්‌ විද වනසේ සැනසෙන මේ දහම් කරුණු අසා සැපයි සැපයි කියලා ලොකු ජයග්‍රහණයක් කලා වගේ සතුටින් නැගිටලා පය බිම තියනවා සමගම යන්න ඕන තැනට අරගෙන ගියා ක්‍රියාවට සුදුසු තැනට ගියා අති උතුම් බෝදිසත්ව උතුමාණෙනි ඔබ වහන්සේ සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා ලොවුතුරා බුදුසරණයි උතුමාණෙනි ඔබ වහන්සේට සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු හිසේ කැක්කුමක් නිසා හ‍රි අමාරුවෙන් ඇහුවේත් ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සවාමින් වහන්ස accounti නම්බර් එකක් එවන්න 9වෙනිදට කලින් ගිහිකෙනෙක්ගේ නම් වැඩිය හොදයි නැත්නම් දමන කෙනා ගොඩක් දේවල් අහනවා
@NiwanPinisamai
@NiwanPinisamai Жыл бұрын
අප විසින් කිසිදු ගිණුම් අංකයක් ලබා නෙදෙන අතර,අන්‍අය ලබාදෙන ගිණුම් අංක වලට මුදල් බැර කිරීමෙන් වලකින්න.
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 10 ай бұрын
දැන් කාලේ වගේ හිරේ දමන එක හොදයි ඇගේ අවයව කපන වට‍ වඩා හොදයි නන්දට වෙච්ච දේ නන්ද වත් දන්නේ නැහැ තාවකාලික සැපක් දිර්ගකාලින දුකක් ඇගේ කුණු හෝදනව දවසට තුන් හතර සැරයක් නමුත් හිතේ කිලිටි මඩ නැති විලකින් නාගන්න කියලා තමයි කියන්න වෙන්නේ අති උතුම් පින්වත් සත්පුරුෂ කාරුණික සත්පුරිසොත්තමයන් වහන්ස ඔබ ඔබ වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ලෙඩක් දුකක් කරදරයක්‌ නොවේවා සියක් ආයු ලැබ අපෙත් ආයු ගෙන සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනා ව උදා වේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව අපේ පින්වත් ස්වාමින් වහන්සේට උතුම් බුදුමග සුන්දර සුන්දර මාර්ගයක් වෙන්න මේ කුසල් හේතු වාසනා වේවා වේවා වේවා ♦️♦️♦️♦️♦️ සතුටට කිරිබත් නෙ ලකුණ මාගේ නමස්කාරය ඔබ වහන්සේට සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-mv1lm5vs9i
@user-mv1lm5vs9i Ай бұрын
සාදු සාදු සාදු
@shanikasandamali-ss3rb
@shanikasandamali-ss3rb 10 ай бұрын
🙏🙏🙏
@danushkahemarathna2968
@danushkahemarathna2968 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@secondheart8710
@secondheart8710 10 ай бұрын
🙏🙏🙏
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 11 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 20 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 36 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 76 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 11 МЛН