රුපියල් ලක්ෂ තුනකට කොරියාවේ කොච්චර බඩු ගන්න පුළුවන්ද බලමු 😊 / Korea Supermarket Tour .🛒🛒🛒

  Рет қаралды 1,317,696

Seri saranna  - සැරි සරන්නා

Seri saranna - සැරි සරන්නා

2 жыл бұрын

මම අද ඔයාලට අරන් එන්නේ කොරියාවේ සුපර් මාර්කට් එකක බඩු මිලදි ගන්න විඩියො එකක් ඉතින් ලංකාවෙ වගේම කොරියන් වලත් ජිවන වියදම අහස උසට වැඩිවෙලා තියෙන්නේ නමුත් ඉට සාපේක්ෂව ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා ඉන්නවා අපේ මාසික ආහාර වියදම තුන්ලක්ෂයක් පමණ වෙනවා ඉතිම් මේ විඩියො එකෙන් කොරියන් වල supermarket වල අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වගේම කොරියන් එන්න ඉන්න අයට මෙහේ බඩු වල මිල ගණන් දැන ගැනිමටද අවස්ථාව ලැබෙනවා 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
#southkorea #sinhala #supermarket #tour

Пікірлер: 3 200
@serisaranna
@serisaranna 2 жыл бұрын
50k වලට සුබපැතුම් එකතු කල යාළුවො හැමොටම ගොඩක් ස්තුතියි🥰 ඉතින් යාළුවනේ මට කියන්න අමතක උනා අපි හයදෙනාගේ මාසික වියදම රුපියල් වලින් නම් තුන්ලක්ෂ විසිදහක් වගේ වෙනවා එක කියන්න උනේ නැ විඩියො එකේ 😊😊 පරිස්සමින් ඉන්න ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ඔයාලා හැමොටම 🥰💕
@ILOVEKOREA-vq6vn
@ILOVEKOREA-vq6vn 2 жыл бұрын
❤️😍🥳🥳🥳🥳
@anilthushara6964
@anilthushara6964 2 жыл бұрын
🥰🥰🥰
@hansivlogs1
@hansivlogs1 2 жыл бұрын
oyalata ewa company eken gewanawada ayye
@coolslogentertainment1697
@coolslogentertainment1697 2 жыл бұрын
මෙහෙත් එලවලු ඔය ගනන්මනෙ. අනිත් කැම මෙහෙට වඩා සෑහෙන්න ගනන්නෙ.
@mishelaarya2431
@mishelaarya2431 2 жыл бұрын
Congratulations ayye 💜
@pulinakaushalya2499
@pulinakaushalya2499 2 жыл бұрын
දාපු ගමන් අදත් බලන්න ආවා ❤️🇰🇷😘 Clz යන ගමන් ඉන්නේ කොහොම හරි එනවා කට්ට කාලා කොරියාවට ❤️🇰🇷
@serisaranna
@serisaranna 2 жыл бұрын
අනිවාර්යයෙන්ම පුළුවන් හොදට පාඩම් කරන්න සුබ පතනවා 💕 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@hasithaatapattu1255
@hasithaatapattu1255 2 жыл бұрын
South Korea is the first country to be bombarded when war broke out with north Korea so I think Sri Lanka is better to live in
@kshanthaadegunathilaka5356
@kshanthaadegunathilaka5356 23 күн бұрын
Mama lankawe mama harima duppath ath mama oyage vdio balanawa
@HildaDeepani
@HildaDeepani 7 ай бұрын
අප රටේ කූඨ වෙළදාමට වඩා කොරියාවේ තත්වයෙන් උසස් , භාණ්ඩ වල මිල ගණන් සාධාරණයි කියලා හිතෙනවා.😍
@HelashaRashmi
@HelashaRashmi 3 ай бұрын
Aniiwaremma❤❤❤
@shashi_Jayasundara
@shashi_Jayasundara 2 жыл бұрын
Theruwan saranai oyatath🦄❤️ Mehema videos digatama karanna😇 Oyalage videos beluwata hitha maara vidiyata cool wenawa♥️ aththatama ehemai
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
මල්ලි වීඩියෝ ඒක නියමයි, බලන්න බැරි වුණා ඒත් ඉවර වෙනකම් ඇහුවා..පට්ට වොයිස් ඒක,,දිගටම යමු දවසක හමුවෙමු... Congratulations 50k...🇰🇷🥰
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා ලොකු සතුටක් ඔයාගේ comment එක දැකිම 😊 පරිස්සමින් වැඩ කරන්න තෙරුවන් සරණයි 💕🥰
@prasadikaharshani2003
@prasadikaharshani2003 2 жыл бұрын
අයියා කතා කරන විදිය හරිම ශෝයි..🥰 අහන් ඉන්න ආස හිතෙනවා.. අද වීඩියෝ එකත් වෙනදා වගේම හරිම ලස්සනයි අයියේ.. ✨💜
@serisaranna
@serisaranna 2 жыл бұрын
😊 ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@Sexy_AMDA_
@Sexy_AMDA_ 2 жыл бұрын
❤️
@chaminigunasekarachaminigu3943
@chaminigunasekarachaminigu3943 2 жыл бұрын
@@serisaranna yyy
@jsjana8918
@jsjana8918 Жыл бұрын
Songguk university eka gena විස්තරයක් දන්නවද අයියේ,
@damayanthigamage8344
@damayanthigamage8344 Жыл бұрын
Balan gihama කොරියාව හොඳයි හොඳට කාල inna පුළුවන් . ගොඩාක් pin පුතේ ඔයා ta ratak ගැන හඳුන්වා දෙනවා ta බුදු saranai පරිස්සමෙන් inna ❤❤🙏💟😊
@navodinissanka6050
@navodinissanka6050 2 жыл бұрын
ඔයාලා කොරියන් කතා කරද්දී ආස හිතෙනවා.අය්යලාත් අපි වගේම පොඩ්ඩ පොඩ්ඩ ඉගෙනගෙන වෙන්න ඇති එහෙම කතා කරන්නේ දැන් හොඳට. පාඩම් කරලා ඉවර වෙලා වීඩියෝ එකක් බලනවා අයියා ගේ. එතකොට තවත් මෝටිවේට් වෙනවා. තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
@lalherath
@lalherath Жыл бұрын
Aththatama godak lassanai ayye tnx video ekata parissamen sathutin inna budu saranai asai ape ratath me wage wenawanam
@kolithawanigasekara5967
@kolithawanigasekara5967 2 жыл бұрын
මට පස්සේ ඔයාගේ චැනල් එක සෙට් වුනේ ඇත්තටම මරු මචන් බොරු සෝබන නෑ හැම වීඩියෝ එකක්ම බලන ගමන් ඉන්නේ දිගටම වීඩියෝ කරගන යන්න මචං අපි දිගටම ඉන්නවා ඔයත් එක්ක ජය,බුදුසරනයි...!!!👍👍👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි💙🥰
@buddhikaabeyrathne5788
@buddhikaabeyrathne5788 2 жыл бұрын
ෆිල්ම් 1ක් බලනවා වගේ ආසාවෙන් බලනවා. ලස්සනයි අයියේ..😘💪
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට එහෙම කියද්දි හිතට සතුටුයි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 😊💕
@slneligaming5760
@slneligaming5760 Жыл бұрын
Oyage vedio supiri malli..Katha karana widiya godak watinawa..pahadili..
@nisansalamadushani5228
@nisansalamadushani5228 2 жыл бұрын
Mee veediyo ekath maru aiye..asa hitenawa balanna. Adarei oyala hamotama..theruvan saranai...❤❤❤
@user-ns7sw6bs8b
@user-ns7sw6bs8b 2 жыл бұрын
කිරි පිටි නැති එකම තමයි හොඳ ගිම්හාන කාලයෙත් ලස්සනයි කොරියාව 👍😊💐
@serisaranna
@serisaranna 2 жыл бұрын
හැම කාලෙම එක එක ලස්සනයි ඉස්සරහට සරත් සමය එක වෙනම ලස්සනයි 😊
@sandika7434
@sandika7434 2 жыл бұрын
ඔව් නෙ අනෙ කිරිපිටි නැති කරල දුප්පත් ම අයටත් ගන්න පුලුවන් විදියට fresh milk තියනව නම්,කොච්චර හොදද🙂☸️🙏තෙරුවන් සරණයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
@@sandika7434 එකනම් ඇත්ත 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@ILOVEKOREA-vq6vn
@ILOVEKOREA-vq6vn 2 жыл бұрын
කොච්චර දියුනුද නෙද අය්යෙ කොරියාව හැමදෙම වගෙ හොදයි 🥳🥳ගිම්හාන කාලෙට නම් කොරියාවෙ රස්නෙ වැඩියි නෙද අය්යෙ අද විඩියො එකත් හරිම ලස්සනයි අය්යෙ ගොඩාක් තැන්ක්ස් අය්යා 🥀🥀😍❤️❤️❤️ බුදු සරනයි අය්යා පරිස්සමෙන් ඉන්න 🤗💛💛
@serisaranna
@serisaranna 2 жыл бұрын
ඔව් මල්ලියා හරිම රස්නේයි මෙ දවස්වල ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰💙
@CartoonWorld-mh6dx
@CartoonWorld-mh6dx 2 жыл бұрын
@@serisaranna laksha 3 k kiyanne 😱 oyage padiya kiyada etakota 🤔
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 2 жыл бұрын
Devunu penai north korea keliyama 😂
@SL-771
@SL-771 Жыл бұрын
​@@CartoonWorld-mh6dx lakshan 10 15 wage wenawa 😊😊❤❤
@dikafamilykitchen6270
@dikafamilykitchen6270 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි මල්ලි වීඩියෝ එක ජය වේවා බුදු සරණයි ඔයාලට 👍
@vishwapathum37
@vishwapathum37 2 жыл бұрын
මෙච්චර කාලයක් යූටියුබ් ව්ලොග්ස් බැලුවා ඒ හැම youtubers ලා හැමෝම අතරින් හිතට දැනෙන්නම කතා කෙරුව කෙනා මේ අයියා තමයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@achinisaubagiya1686
@achinisaubagiya1686 2 жыл бұрын
ගොඩක් පිරිසිදු රටක්...හැමදාම වගේ පරිස්සමෙන් සතුට්න් ඉන්න ප්‍රාර්ථනා කරනවා ඔයාට....🥰 කොරියන් හිටියට හිත මෙහේ නේද අයියේ...
@serisaranna
@serisaranna 2 жыл бұрын
එකනම් ඇත්ත අපේ රටනේ 🥺💕 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@chamodlakshan50
@chamodlakshan50 2 жыл бұрын
භාණ්ඩ වල මිල අනුව අපේ රටත් දැන් කොරියාව වගේ තමයි. එත් මිනිසුන්ගේ ආදායම නම් ජීවත් වෙන්න හොඳටම මදි. 😔😔😢😢
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥺😢
@slgameplay61
@slgameplay61 2 жыл бұрын
higa noka gigakanna wela thiyenne
@SLBusBoy5545
@SLBusBoy5545 2 жыл бұрын
@@slgameplay61 ow pinata kanakan mehema thama kattiya
@sandyyy4842
@sandyyy4842 2 жыл бұрын
Nikam hambena takaramata, cement kottekata, bath packet eakata arakku bothaleta chande dena minissu inna ratak lankawa kiyanne. Ane apita mokada kauru rata palanaya karath kanna bonna tika hambenawa nam athi kiyala kiyana ratak meka. ☹
@SLBusBoy5545
@SLBusBoy5545 2 жыл бұрын
@@sandyyy4842 anduwa mokak unath pinata kana eka pinala kanawa higa kana eka higa kanawa anduwata banina eka anduwata baninawa eka wenas wenne na
@gagulimalsadi5955
@gagulimalsadi5955 2 жыл бұрын
Godak lassana ratak ayye mn adamai ayya ge vidiyo ekak balluve marama lassanai ayya katha karana vidiyata hamadama oivage lassana vidiyo karanna labeva kiyala parthana karanava budu saranai parissamen inna 🥰
@sanjeewanigunarathne6231
@sanjeewanigunarathne6231 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවෙ වීඩියෝ එක.. thankyou so much අපිට මෙහෙම හරි ඔය රටේ දේවල් බලන්න අවස්ථාව දෙනවට..❤
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
අපේ රටේ රාක්ක හිස් ලොකු කඩවල්වලත්.....🙁.....ඉක්මන්ට අපේ රටත් දියුනු වේවා🙏 .....වීඩියෝ එක ලස්සනයි අයියේ...පරිස්සමෙන් ඉන්න...බුදුසරනයි😘😘
@serisaranna
@serisaranna 2 жыл бұрын
💕💕🥰 තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
@lakmalnanayakkara2704
@lakmalnanayakkara2704 Жыл бұрын
ape rata diyunu wenne ne. diyunu ratakata yanna thama thiyenne
@madushikamadu6319
@madushikamadu6319 Жыл бұрын
TDAu@@lakmalnanayakkara2704 wears the wfd4yteu
@sinuradinsara
@sinuradinsara Жыл бұрын
​@@lakmalnanayakkara2704 me ape rata diyunu wenawa ubata onnam yanawa wena ratakata
@slyt3806
@slyt3806 2 жыл бұрын
ලංකාවේ දකින්න බැරි දේවල් මේහේම හරි දකින්න ලැබේන් එක වාසනාවක් Good Luck අයියේ පරිස්සමේන් ඉන්න 🙂♥️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰💕
@tharutharu6554
@tharutharu6554 2 жыл бұрын
vedio ek nm harima shoi ayye soju kiynne korean wala thina alcohol ned ewa lankawe ewa wage godak sara ewad ayye ganu lamai ehemath ewa godak bonw ned mn video wala dakala thinw attd ek kohom unath vedio ek supiri 👍👍👍👍ayylath parissamen inn theruwan saranai🙏🙏🙏 chocolate shop ekaka video ekakut krn ayye😇
@chathurigamage3057
@chathurigamage3057 2 жыл бұрын
Ada thamai oyalage video 1k dakke.harima asai lassanata videos dala thiyenava .niyamai aiye.api godak asai pita rataka visthara danaganna .sthuthi aiye oyalata .
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@bhagya7914
@bhagya7914 2 жыл бұрын
අපිටත් ආසයි අපේ රටත් ඔය වගේ පිලිවෙලට ලස්සනට තියෙනවා දකින්න.ඉක්මනට අපේ රටෙත් ඔය වගේ ලස්සනක් දකින්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා .😊අයියට තෙරැවන් සරනයි .🙏♥️
@serisaranna
@serisaranna 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මමත් එහෙම හිතනවා 🥺 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@indushalika7985
@indushalika7985 2 жыл бұрын
Oyalatakohomda budusarani
@foodyhadesha1750
@foodyhadesha1750 2 жыл бұрын
අරක අස්සේ රිංගන් ඉන්න නාකි මළ කාලෙක එහෙම ලස්සන රටක් යම් තරමින් හෝ පිළිවෙලට ලස්සනට තියේවි.... මොකද උන් එකෙක්ටවත් තමන්ගේ රට කියලා හැඟීමක් නැහැ... 😢🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@bhagya7914
@bhagya7914 2 жыл бұрын
@@foodyhadesha1750 hmm
@vihanga2372
@vihanga2372 2 жыл бұрын
Bagaya
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
පොඩ්ඩක්වත් skip නොකර හරි ආසාවෙන් බැලුවේ අයියේ☺️❤..ශ්‍රී ලංකාව වගේ රටක් දාලා එන්න හිතෙන්නේ නෑ මට....බයයි වෙන රටවල්වලට.....ඒක නිසා මන් පාර්තනා කරනවා ශ්‍රී ලංකාවත් දවසක මේ වගේ දියුනු වෙන්න කියලා.....😘😘🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
මමත් එහෙම හිතන්නේ 🥺 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@RS20223
@RS20223 Жыл бұрын
මටත් යන්න ආසව තිබ්බට බයයි 🥺 ඒ නිසා මාත් ප්‍රාර්ථනා කරන්නෙ ලංකාව මේ වගේ දියුණු වෙන්න කියල 🙏
@chamalkanchana
@chamalkanchana Жыл бұрын
​@@RS20223දියුනු රටකට යන්න නෙමේ ලන්කාවෙ ඉන්න තමා බය වෙන්න ඔන කුහක මිනිස්සු එක්ක
@RS20223
@RS20223 Жыл бұрын
@@chamalkanchana ඒකනම් සහතික ඇත්ත අපි කොච්චර ප්‍රාර්ථනා කරත් මේක හැදෙන රටකුත් නෙවෙයි හදන රටකුත් නෙවෙයි 😪
@lahirusandadinith973
@lahirusandadinith973 2 жыл бұрын
ලස්සන වීඩියෝ එකක් අයියේ ආසවෙන් බලන් ඉදියේ පරිස්සමින් ඉන්න ඔයාලත්❤️💪
@bbxhhdhbdhdygsv3510
@bbxhhdhbdhdygsv3510 6 ай бұрын
ගොඩක් වටිනවා විඩියෝ එක ස්තුතියි ඔයාට පුත දෙවි පිහිටයි ඔයාලා හයදෙනාටම
@hansa2001
@hansa2001 2 жыл бұрын
කොරියාවෙ බඩු වල මිල ලංකාවේ සල්ලි වලින් බැලුවම ලංකාවේ තාමත් ලාබයි බඩු ඒත් කොරියාවෙ ආදායම් වැඩි නිසා බඩු මිල සාමාන්‍ය වෙන්න ඇති කොරියන් අයට.💯🙂💪👍 තව video ඔනෙ..💯💯💯😍
@serisaranna
@serisaranna 2 жыл бұрын
එකනම් ඇත්ත 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 2 жыл бұрын
ම්හ්
@nelinkaadikari4955
@nelinkaadikari4955 2 жыл бұрын
හරි ම ලස්සනයි අයියේ video ඔක්කොම බැලුව 😊පරිස්සමින් ඉන්න, ආසයි ඔය නිහතමානී කමට බුදුසරණයි 😊❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕💙
@outfilms5883
@outfilms5883 Жыл бұрын
Asa hithena video ekak aiye atthamai ❤❤❤
@harshanipriyadarshika8238
@harshanipriyadarshika8238 Жыл бұрын
Malli oyage video balanakota theren awa oya harima hitha hoda kenek kiyala. Ea manussakamata api kamathie.. 💐🙏💐
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@sandunidilrukshi6185
@sandunidilrukshi6185 2 жыл бұрын
Job එක කරන ගමන් බැලුවේ...හරිම මහන්සි අප්පා මේ ජිවිතේ...දවසකට හරි කොරියාවට ඇවිත් ජිවත් වෙන්න ලොකු ආසාවක් තියේ.ඒ අතින් අයියා මාර lucky.....වැඩ ටික හොදින් කරගෙන ඉන්න🤗🤗🤗
@serisaranna
@serisaranna 2 жыл бұрын
Exam ලියන්න එන්න පුළුවන් නේ 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@lakshikamadhuwanthi4924
@lakshikamadhuwanthi4924 2 жыл бұрын
හැමදාම වගේ අදත් ලස්සනයි අයියේ වීඩියෝ එක ..👍පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@weto9043
@weto9043 2 жыл бұрын
කොරියාව වගේ දියුණු වෙන්න සෑහෙන කාලයක් ඒකත් ෂුවර් නෑ කොහොම වුණත් මල්ලිලා ටික පරිස්සමෙන් බුදු සරණයි
@pearlqueen6379
@pearlqueen6379 2 жыл бұрын
සුපිරි ..anith vlog wage newei harima පැහැදිලි ...🙊❤️🌸🌷🏵️ Good luck 💝💝
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි😊💙
@sachinipiyumika29
@sachinipiyumika29 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවෙ. Thank you ඔයාට! 😊😊😊
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕💙
@ireshaherath5635
@ireshaherath5635 2 жыл бұрын
Meka මාරකම පිස්සුවක් මල්ලිලා...ආසවෙන් බලනවා...මන් ආසම කෑම බලන්ඩ😋😋😥😥 තව මෙහෙ මිලයි ඔහෙ මිලයි දැනගන්ඩ...පරිස්සමෙන් ඉන්න බුදුසරණයි...ඩොලර් එවන්ඩෝ
@chathuridinu2274
@chathuridinu2274 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ .අද තමයි චැනල් එක දැක්කෙ.good luck මල්ලි.. ආසාවෙන් බලන්න පුලුවන්..
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@shanrescpectshort133
@shanrescpectshort133 Жыл бұрын
අපේ ලන්කාව වගේ කුනුවිච්ච එළවළු ,පරණ බඩු ,කල් ඉකුත් විච්ච බඩු පාරිභෝගිකයන්ට දෙන මහා කැත නෙමෙයි කොරියාව හාත්පසින්ම වෙනස්🥰❤️🔥✌️
@serisaranna
@serisaranna Жыл бұрын
💙
@princess8884
@princess8884 Жыл бұрын
Supermarket වල කුණු වෙච්ච ඒවා දෙන්නේ නැ ලංකාවෙත්
@realgamingadventure8822
@realgamingadventure8822 Жыл бұрын
​@@princess8884ammo😂
@sanudinavoda9593
@sanudinavoda9593 2 жыл бұрын
කොච්චර වැඩ තිබ්බත් හැම comment එකකටම වගේ reply කරන එකට වෙනම Thanks කරන්න ඕනෙ ඔයාට.😊😊 ගොඩක් අය එහෙම කරන්නෑනෙ ඒකයි.😕 අදත් video එක ලස්සනයි😁❤
@serisaranna
@serisaranna 2 жыл бұрын
😊 ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@Mimmimm
@Mimmimm 2 жыл бұрын
කොරියාව එක්ක බලද්දී ලංකාවේ බඩු ලාබයි ,වැඩේ කියන්නෙ ඒ ලාබ බඩු ටික ගන්නත් මාසෙ පඩ්ය මදි 😥😁
@serisaranna
@serisaranna 2 жыл бұрын
කියලා වැඩක් නැ 🥺 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@tutugirl3878
@tutugirl3878 2 жыл бұрын
☹️☹️☹️
@KillerGamer75533
@KillerGamer75533 2 жыл бұрын
@@tutugirl3878 🙂
@ranjithanura9718
@ranjithanura9718 2 жыл бұрын
Qqq
@bokka9668
@bokka9668 2 жыл бұрын
Oya waradi ape rate adayama me tharam ne sahodaraya ape adayamath ekka baladdi api inne godak pahath thathwayaka me kale😥 koria wala padiya wadi e wagema wada harima amarui eth e mahansiyata uparima sadaranayak e watupen karanawa ape rate ihala putu wala putu rath karana aya ganna padiyai pare athugana manussayage padiyai samana nane onna oya wishamathawa nisa thama ada ape rata me wage agadayakata watila thiyenne.thiyana eka athi wenna jewithe wididdi nathi eka naththatama nathi wenawa.aththamai math puluwan tharam try karanne lankawen yanna dn😥🙏
@relaxforest2022
@relaxforest2022 2 жыл бұрын
☾💗👍🏻🔔The way you do the work gracefully - I am very proud of you. Thanks for going through the trouble and it's worth it. You have the absolute power to rise above any situation or struggle and transform yourself into the strongest and most beautiful version of yourself ever. Congratulations and best of luck for your promising future. Great job, you are amazing, you are important, you are special, you are unique, and you are valuable! Never give up, go ahead, fight for your dreams, everything will get better for you, I wish you good luck. You have my full supportt 🎁
@serisaranna
@serisaranna 2 жыл бұрын
Thank you very much. Take care and be happy 💕
@victoriasmedia2558
@victoriasmedia2558 2 жыл бұрын
wow nice one Love the Aloe vera juice. Stay safe Malli
@anuradhasandamali441
@anuradhasandamali441 2 жыл бұрын
50k වලට සුභ පතනවා අයියට තවත් ඉදිරියට යන්න 👍😍 . වීඩියෝ ලස්සනයි පරිස්සමින් සතුටින් ඉන්න 😍😍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි💙🥰
@nikiisanjana8633
@nikiisanjana8633 2 жыл бұрын
වීඩියෝ එක පට්ට අයියෙ ලංකාවෙ මිලත් කියල පැහැදිලි කරන එකනම් ගොඩක් වටිනව ජයවේවා💪
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕💙
@isuruisuru8334
@isuruisuru8334 Жыл бұрын
Oyge video godak lassanai aiye oya parisamen ina budu saranai 😍🥰
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@ireshamaduwanthi6965
@ireshamaduwanthi6965 Жыл бұрын
Lasanai Aiya balan inna asa hithenawa .thanks mewage videos karanawata.sathutin inna
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰
@imalisadunika4556
@imalisadunika4556 2 жыл бұрын
අද video එකත් හරිම ලස්සනයි. 😊 පරිස්සමින් ඉන්න අයියේ... තෙරුවන් සරණයි.....!
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕💙
@Amith_Shanaka
@Amith_Shanaka 2 жыл бұрын
අදත් ලස්සන වීඩියෝ එකක්.ගොඩක් ආසාවෙන් බැලුවා. 🛒🛍️👍💯✔️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕💙
@DTharuSriLanka
@DTharuSriLanka 11 ай бұрын
මේ වීඩියෝ එක බැලුවේ ගොඩක් ආසාවෙන් අයියේ. තව මේ වගේ වීඩියෝ දාන්න 💖💖💖💖💖
@serisaranna
@serisaranna 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@nilukapriyadarshani8454
@nilukapriyadarshani8454 Жыл бұрын
ඇත්තටම ඔයා එක්ක ඇවිදිනවා කියලා හිතෙනවා මල්ලි ....අපිට ඉතින් කවදාවත් යන්න ලැබෙන්නෙ නැති තැනක්නෙ..ඔයා අපිට පෙන්න්නවා..ඔයාට ස්තුතියි මල්ලි
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
සහතික ඇත්ත කතාව හරිම මිහිරියි මම අයියගේ වීඩියෝ බලන්නේ සම්පූර්ණයෙන්ම කොලිටි වැඩි කරලා
@chamathsadaru.9560
@chamathsadaru.9560 2 жыл бұрын
අම්මො...ඒ කෑම ටික නම් මරු.ලංකාව වගෙ නෙවෙයි මෙ රටවල්. මාර්කට් එකෙන් ගත්ත බඩුත් නියමයි.මම දන්න විදිහට නම් ලංකාවෙ හදන තේ කොල වලත් අන්තිමෙට ඉතුරු වෙන ටික තමයි අපිට පැකට් කරලා දෙන්නෙ.කොරියාවෙ නම් ඔක්කොම අලුත් බඩු. ආදරෙයි හැමදාමත් දකුණූ කොරියාවට.
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕😊
@eveningtechshorts938
@eveningtechshorts938 2 жыл бұрын
අදත් නියම video එකක්🤘🤘 තවත් video එකක් ඉක්මනට ඕන 😇😇🇱🇰🇱🇰🇰🇷🇰🇷
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@extentivedj8187
@extentivedj8187 2 жыл бұрын
Good luck aiye.oyage videos niyamai ❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@dulanjalikasunika5318
@dulanjalikasunika5318 Жыл бұрын
Oye video wala lankawe ganath kiyana eka godakma watinwa ayye thank you
@AranaLanka
@AranaLanka 2 жыл бұрын
තවත් කොරියාව ගැන සුන්දර වීඩියෝවක් බලන්න ආවා ..සුභ දවසක් වේවා මල්ලී..❤
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@gayathri1037
@gayathri1037 2 жыл бұрын
හැමදාම වගේ අදත් හරිම රසවත් වීඩියෝ එකක් ගෙනාව හිතවත් මල්ලි ට ගොඩක් ස්තූතියි ෴ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ෴💖💕🙏🎖️️
@serisaranna
@serisaranna 2 жыл бұрын
😊 ගොඩක් ස්තුතියි ඔයාට අක්කා හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@shanalifr9706
@shanalifr9706 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලන්න හරිම ආසයි මල්ලි.ඒවායින් අපිට ගොඩක් වැදගත් දේවල් තියෙනවා අපේ ජීවිතයටත් ආදර්ශමත් වෙන.ඔයාට බුදු සරණයි.හැමදාම සතුටින් ඉන්න.
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@lioncricket7066
@lioncricket7066 2 жыл бұрын
Sudu ayye.onna thawath sahayogayaka dunna 😍
@iroshadilrukshi5463
@iroshadilrukshi5463 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලූ වීඩියෝව. දුක් විදලා හම්බකර මුදලින් මසකට සරිලන කෑම, බීම වර්ග තෝරා ගැනීමට දැනගෙන තිබීම දැක්කම හරිම සතුටුයි. ඒ වගේම තමයි පැහැදිලි කිරීම. අහන් ඉන්න ආස හිතෙන විදිහට තමයි වචන ටික. මගේ දරැවන් දෙන්නා හැම වීඩියෝ එකකටම ආසයි. කොරියාව තමයි ඒ දෙන්නා ආස රට අපි ආසාවෙන් තමයි වීඩියෝ බලන්නේ. ඇත්තටම අපේ රට ගැන දුකයි තමයි. මොනවා කරන්නද අපේ දරුවන් පව්. බුදු සරණයි ඔබ ඇතුළු යහලුවන් හැමෝටම. දියුණුව කරා යන ගමනට ශක්තිය ලැබේවා.
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 අපේ රටට හොද නායකත්වයක් ලැබුනොත් මිට වඩා දියුණුවට පත් වෙනනවා ඉක්මනින් එහෙම පාලනයක් ලැබෙවා කියලා හිතමු 🥺පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි හැමොටම 💕💙
@dulindanavod8038
@dulindanavod8038 2 жыл бұрын
ආසම චැනල් එකක් තමා ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙන චැනල් එකක්❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰🥰
@ahinsamadushani7095
@ahinsamadushani7095 2 жыл бұрын
Ada thamai oyage video ekak mulinma beluwe.man asama rata thamai koriawa kyanne.yanna asai godak...asawen beluwa
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@dishannirmal5309
@dishannirmal5309 2 жыл бұрын
වීඩීයෝ 👍 එක නම් සුපිරි ආයියේ කොරියාව ලස්සනයි 👍👍👍👍
@sldimuwa2638
@sldimuwa2638 2 жыл бұрын
Notification එක ආපු ගමන් ආව 😍❤️ අදත් වෙනද වගේම ලස්සන වීඩියෝ එකක්😍දවසක අනිවාරෙන් එනව දකුණු කොරියාවට🇰🇷❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰💕
@thanushadilkirajakaruna349
@thanushadilkirajakaruna349 2 жыл бұрын
Interesting. yes we also want to change our country we also joined again on August 9
@Aworldtraveler45339
@Aworldtraveler45339 2 жыл бұрын
Niyamai aiye.jayawewa🙏
@lilyrodrego5545
@lilyrodrego5545 2 жыл бұрын
ආසාවෙන් හිටියෙ shopping vlog එකක් ගේනකං.... thnk u අයියේ.... ❤
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕😊
@ir6204
@ir6204 2 жыл бұрын
ඔයාගෙ ආදායමට අනුව වියදම ලාභද පාඩුyida kiyannako ඇත්තටම. Vediyo eka patta 👍♥️
@serisaranna
@serisaranna 2 жыл бұрын
අපිට මෙවා කම්පැනි එකෙන් ගෙවනවා 😊
@sancharakayah
@sancharakayah Жыл бұрын
අහම්බෙන් දැක්කෙ චුට්ටක් වත් skip කරෙ නැ වැඩෙ ලස්සනයි අයියා all tha best😇❤
@dewmividu
@dewmividu 15 күн бұрын
mama asama rata thamay korean 🥰🥰🥰 thawa cuti badu walin vidiyo ekak danna ko ayye 🙂 suba pathum ayye oya thawa thwath diyunu wenna one🤩🤩🥰🥰🥰
@saumya4820
@saumya4820 2 жыл бұрын
ඇසුරුම්කරනය හරි ලස්සනයි 😍😍😍අපේ රටත් මේ වගේම වෙනවනම්
@serisaranna
@serisaranna Жыл бұрын
එකනම් ඇත්ත 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි..( රටක් හැදෙන්න එකේ ඉන්න මිනිසු හැදෙන්න ඔනේ මිනිසුන් ගේ ආකල්ප වෙනස් නොවි රටක් ගොඩ යන්නේ නැ අපේ මිනිසු හැදෙන්න කාලයක් යාවි 😥 ..
@saumya4820
@saumya4820 Жыл бұрын
@@serisaranna සමාවෙන්න මල්ලි 😥🙏
@serisaranna
@serisaranna Жыл бұрын
@@saumya4820ඔයා නෙවේ මමනේ සමාව ගන්න ඔනේ අක්කා ඔයා මගේ විඩියො එකට දාපු comment එකට වෙන කවුරුදොනේ මොනාද දැමීමේ නේද ගනන් ගන්න එපා මිනිසු එහෙම තමා කියලා අතැරලා දාන්න ඔවා ඔලුවේ තියාගන ඉන්න අපිට වැඩ නැතුවද අක්කා 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@saumya4820
@saumya4820 Жыл бұрын
@@serisaranna කකුලෙන් අදින්න මිනිස්සු ඕනෙතරම් මල්ලි...අපි අපේ ගමන ලස්සනට යමු 💪💪💪💪💪
@antonjeewantha9689
@antonjeewantha9689 Жыл бұрын
ඔය ගානට බඩු ගන්න දෛනික ආදයම කීයද
@pamood8960
@pamood8960 2 жыл бұрын
අයියා මාර ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ❤️ ආදරෙයි ජයවේවා 50k සුබපැතුම් මගෙන් ඉක්මනටම 100k ගහමු❤️🙏 බුදුසරණයි පරිස්සමෙන් ඉන්න අයියා❤🇰🇷
@serisaranna
@serisaranna 2 жыл бұрын
😊 ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@nadunshalinda260
@nadunshalinda260 Жыл бұрын
Korean asawe Motivation eka hambawenne aiyage vedio baladi thama 😍😍
@bestworld-yu2iv
@bestworld-yu2iv 2 жыл бұрын
අයියත් සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 😍😍😘😘 ඉක්මනට කොරියන් එනවා😍😍 හිනයක් එක😘
@serisaranna
@serisaranna 2 жыл бұрын
සුබ පතනවා 💕 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@achinthadilshan4118
@achinthadilshan4118 2 жыл бұрын
ආදරෙයි අයියා දිගටම ඉස්සරහට යමු ❤️🥰
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙💕
@tharuhanhetmin8206
@tharuhanhetmin8206 2 жыл бұрын
සුපිරු අයියේ , කොරියන් දැම එන්න හිතෙනදා 🥰🥰🥰
@leejieun-lr9ds
@leejieun-lr9ds Жыл бұрын
parissamen inna 😊 budu saranyi 😃😃
@namalnamal1223
@namalnamal1223 2 жыл бұрын
හරිම ලස්සනයි ඔයාගේ වීඩියෝ සහෝ හරිම ආසාවෙන් බලන්නේ දිගටම මේ වගේ වීඩියෝ කරන්න ඔයාටත් තෙරුවන් සරණයි පරිස්සමින් 👍ලස්සන වීඩියෝ වලින් හම්බෙමු 💕💕💕💕💕💕
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි😊💙
@chamithdilshan2437
@chamithdilshan2437 2 жыл бұрын
ආදරෙයි අයියේ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න.... ඉදිරි වැඩ ටික හොදින් කරගන්න.❤🙏.love forever my dear brother.❤🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕🥰
@jananichathurangani2662
@jananichathurangani2662 2 жыл бұрын
මගේ අයියත් කොරියාවේ.මාත් ගොඩක් ආසාවෙන් ඉන්නවා කොරියාවේ සංචාරය කරන්න.😍❤️‍🔥
@serisaranna
@serisaranna 2 жыл бұрын
උත්සාහ කරන්න එන්න පුළුවන් 😊 සුබ පතනවා 💕
@rashikamadumali274
@rashikamadumali274 Жыл бұрын
Video eka ලස්සනයි මල්ලි .බුදු saranai
@dineshamaduwanthi9681
@dineshamaduwanthi9681 2 жыл бұрын
Ayyath lassny video ekath lssny පරිස්සමෙන් inn budusarany
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@dilkinadeesha5734
@dilkinadeesha5734 2 жыл бұрын
අහම්බෙන් බැලුවෙ අයියගෙ වීඩියෝ ,ගොඩාක් ලස්සනයි ,බුදු සරණයි ❤️‍🩹
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕💙
@shimalmaduranga7136
@shimalmaduranga7136 2 жыл бұрын
ඇත්තටම වීඩියෝ එක ගොඩක් ලස්සනයි 💪❤✌🌸😎😻
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰💙💕
@nawonawo822
@nawonawo822 2 жыл бұрын
My dream 😍😍හරිම ලස්සනයි අයියේ 😍
@erandajanaka3790
@erandajanaka3790 2 жыл бұрын
Clear voice. Love the vlog. 👍. Coin ekak daala unlorck karanna ae hadala thiyenne? Ammo patta ganan ne badu. Lankawa hodai kavuru bennath. Me avurudde idala thamai badu mila vedi une. Car model eka mokadda? 12:46 Subscribed👍
@rushinimanodya5600
@rushinimanodya5600 2 жыл бұрын
අදමයි අයියගෙ වීඩියෝ එකක් බැලුවේ. නියමයි ✌️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕😊
@manojprasad8182
@manojprasad8182 2 жыл бұрын
කොරියාවෙයි ජපන් වලයි බඩු එක වගේ නේද…පරිස්සමින් සහෝ වැඩ කරන්න•••මම ඉන්නේ ජපන්,කොරියාවට travel පාරක් දාලා බලන්න ආසයි…වීඩියෝ එක සුපිරි…ජය වේවා👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
මගේත් යාලුවො ඉන්නවා ජපන් මෙහෙට වඩා ෆට්ට කියනවා උන් නම් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@SavinduHasaral
@SavinduHasaral Жыл бұрын
පට්ටහ් අයියේ ♥️.. පරිස්සමෙන් ආදරෙයි බම්♥️ මගෙත් හීනෙ ඉතිම් ඕක තමා ♥️.. කෝම හරි ගේමක් ගහල දවසක ඔතනට එනවහ්♥️....
@gayathrishani1970
@gayathrishani1970 2 жыл бұрын
අනේ ගොඩක් ආසාවෙන් බැලුව . වීදියේ තියෙන කෑම කඩ ගැනත් එකක් කරනවද. ජොබ් එකත් කරන ගමන් අපේ ඉල්ලීම් ගැන බලන්නත් අමාරු ඇති.😉😉😉😉 සලකා බලන්න මල්ලියෝ.😛 බුදු සරණයි සතුටින් ඉන්න . දෙවි පිහිටයි ..🧡🧡
@serisaranna
@serisaranna 2 жыл бұрын
මම විඩියො එකක් දැමීමා අක්කා යටට ගිහින් ඇති තව දවසක යන් ඉතිම්😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@sasindudhananjana3510
@sasindudhananjana3510 2 жыл бұрын
මරු මචං මේ video එක. ලංකාවේ අපේ මිනිස්සූ ගැන දුක හිතුනා. පරිස්සමෙන් ඉන්න , බුදුසරණයී සහෝදරයා ❤
@serisaranna
@serisaranna Жыл бұрын
තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න
@pavanikaushalya1605
@pavanikaushalya1605 2 жыл бұрын
අද දැක්කේ චැනල් එක.. 😍 කතා කරන විදිහ හරිම ලස්සනයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@imeshdinupa9474
@imeshdinupa9474 2 жыл бұрын
මේ වගේ තව වීඩියො දාන්නකො🥺පැයක් උනත් එක දිගටම බලන් ඉන්න පුලුවන්🥺 තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@savindudeshitha393
@savindudeshitha393 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් ඔයාගෙ video බලනවා අයියෙ හැමදාම
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕😊
@ajanthaajantha8018
@ajanthaajantha8018 2 жыл бұрын
ආස හිතෙනව අයිය කොරියන් කතා කරන විදිහට ☺️ ආසයි දවසක ලංකාවත් ඔය විදිහට දකින්න 💖 පරිස්සමෙන් ඉන්න
@serisaranna
@serisaranna 2 жыл бұрын
එකනම් ඇත්ත අපේ රටමෙහෙම උනානම් 🥺 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@ishusewwandi6625
@ishusewwandi6625 6 ай бұрын
අයියා කතා කරනවා හරිම ලස්සනයි හරිම පැහැදිලියි...වීඩියෝ බලන්න බලන්න ආසා හිතෙනවා...ජේසු පිහිටයි
@serisaranna
@serisaranna 6 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි
@nilu3479
@nilu3479 Жыл бұрын
Shoi ane.harima piliwelai a wagema lassanai😍😍😍
@hiru1813
@hiru1813 2 жыл бұрын
අදත් ගොඩක් ලස්සනයි.බුදු සරණයි.පරිස්සමින් ඉන්න
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰💕
@happypoppypandashow5806
@happypoppypandashow5806 2 жыл бұрын
ඔයා චැනල් එක කරන විදිය ලස්සනයිහරි පිළිවෙළට කතා කරනවා බලන් ඉන්න ආසයිඅයියට බුදු සරණයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
කොරියාවේ පොඩි කඩවල තියන  රස කෑම🥰 / Korea Street Food  🌮🍢🍡
25:00
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 18 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 9 МЛН
කොරියන් රජ කතාවක් හැදෙන විදිහ /Korea Drama Locations #kdrama
19:44
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 199 М.
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 18 МЛН