No video

කොරියන් විදී වල තියන රසම රස කෑම කාකා ඇවිදිමුද🍝️🥰 /Korean Street Food in Hanok Village 🍟️🍢🍤

  Рет қаралды 470,806

Seri saranna  - සැරි සරන්නා

Seri saranna - සැරි සරන්නා

Күн бұрын

දකුණු කොරියාවට ආදරේ කරන ඔනේ කෙනෙක් කොරියන් වල තියෙන රසම රස විදී කැම වලට වහ වැටෙන එකනම් සාමාන්‍ය දෙයක් ..එක එකැම එක පාරක් කැවොත් අයේ අයේ කන්න හිතේන තරමටම රස කෑම වලින් මෙ විදී පිරිලා තියනවා ඉතින් මම කොරියාවෙ හනොක් විලා කියන ගම්මානේ විදී කැම රස බලන්න ගියපු අත්දැකිම ඔයලා එක්ක මේ විදියට බේදාගන්නවා🥰 #southkorea #teokbokki #streetfood

Пікірлер: 2 900
@_o_e6619
@_o_e6619 Жыл бұрын
දකුණු කොරියන් මිනිස්සු හරිම ආචාරශීලී ලෝකෙට කොච්චර ලොකු ආදර්ශයක් දෙනවද එයාල ඒ වගේම අයියේ ඔයාලත් කොරියාවට ගිහින් ලංකාවේ මිනිස්සු කියලා ලස්සන නමක් තියලා ඉන්නවා හැමෝටම ගොඩක් ස්තූති ❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@kladayanipatmalata9268
@kladayanipatmalata9268 Жыл бұрын
,👌👌👃👌👌👌❤️🌹🌹🌹❤️🔧❤️🌹😅😄😀😀😀❤️
@razakahamath8241
@razakahamath8241 Жыл бұрын
Hi Good Ela ela Ela
@chamlieperera5196
@chamlieperera5196 2 жыл бұрын
මිනිස්සු හරිම කරුනාවන්තයි . තව කෙනෙක් අගය කරන්න දෙපාරක් හිතන්නෙ නෑ . ඒකයි විය යුතුම දේ ♥️😍
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@hasidukumudumal6526
@hasidukumudumal6526 2 жыл бұрын
කෑම එක දීලත් ආචාර කරනවා...❤ මාත් ආසම රටක් කොරියන්. සල්ලිම නෙවෙයි කොරියන් කියන්නෙ..❤
@serisaranna
@serisaranna 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 🥰
@sajithchamara7593
@sajithchamara7593 2 жыл бұрын
Korea wala No.1 aacharadarma ( 인사말)
@Luneruhi
@Luneruhi Жыл бұрын
@@sajithchamara7593 👍😍
@nilukarajitha137
@nilukarajitha137 Жыл бұрын
Mehemahari dakina1 loku deyak malli teruwan saranai
@sewwandisewwandi5975
@sewwandisewwandi5975 Жыл бұрын
සුදු අයියේ ඔයාගේ වැඩසටහන් ලස්සනයි ගොඩක් 💖💖💖💖💖
@bw1234ek
@bw1234ek 2 жыл бұрын
ලංකාවත් කොරියාවක් කරන්න බැරි නෑ අපේ මිනිස්සු හැදෙන්න ඕන.විනය,නීතිය නිසා අද කොරියාවේ මිනිස්සුන්ට ඡීවිතේ විදින්න පුලුවන්.තෙරුවන් සරණයි අයියා❤
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@chamlieperera5196
@chamlieperera5196 2 жыл бұрын
Aniwa😤
@EduacademySL
@EduacademySL Жыл бұрын
අපේ රටේ විනය කියන්නේ කොණ්ඩෙටයි රැවුලටයි ඉස්කෝලවලින් කොටු උන නීතියක්... 😐😐😐
@Toidi123
@Toidi123 6 ай бұрын
😍😍
@pulinakaushalya2499
@pulinakaushalya2499 2 жыл бұрын
ආදරේ හිතෙනවා කොරියාව දැක්කා ම පාරවල් කොච්චර පිරිසිදු ද...? පරිස්සමෙන් ඉන්න අයියේ බුදු සරණයි ❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰 තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
@lakshanivinodani3512
@lakshanivinodani3512 2 жыл бұрын
Riply karata thank you ඔයාගේ වීඩියෝ හැම එකක්ම වගේ බලනව ඇත්තටම හරිම ලස්සනයි ඒ ඔක්කොම, පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන්නෙ නැ අපි හරි ආසාවෙන් බලනව🤗 දිගටම අපිට ලස්සන වීඩියෝ ගේන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව
@anilthushara6964
@anilthushara6964 2 жыл бұрын
🥰
@freefirecharith1051
@freefirecharith1051 2 жыл бұрын
@@serisaranna මට ඇපල් 13 PROඑකක් එවන්න පුළුවන් ද
@warunadilshan7963
@warunadilshan7963 Жыл бұрын
@@serisaranna aa
@gamingmanoj312
@gamingmanoj312 2 жыл бұрын
කෙල වුනපු අය කෝ බලන්න.
@serisaranna
@serisaranna 2 жыл бұрын
😊
@kavii390
@kavii390 Жыл бұрын
මටත් 😋
@sudarmachandrasekara9232
@sudarmachandrasekara9232 7 ай бұрын
Ane ou appa den kann thibbanam❤❤😢
@IsharaBandara-lu2zb
@IsharaBandara-lu2zb 3 ай бұрын
Matath.
@dilanimarasingha3392
@dilanimarasingha3392 2 жыл бұрын
බලන්න හරි ආස රටක් තමයි කොරියාව .මං කොරියන් ලේඩිල දෙන්නෙක්ගෙ යූටියුබ් චැනල් බලනව.ඒ අතර තමයි මල්ලි ඔයාගෙ චැනල් එක හම්බුනේ.ගොඩාක් ස්තූතියි මේ ලස්සන වීඩියෝ ගේනවට ඔයාට❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@nethminimsara8570
@nethminimsara8570 2 жыл бұрын
ඔයා ගොඩක් හොද කෙනෙක් අපිට ඔය රටට එන්න බැරි උනට ඒ දේවල් මහෙම හරි බලාගන්න පුළුවන් 😊ගොඩාක් සතුටුයි මේ වගේ වීඩියෝ ඉස්සරහටත් අපිට බලන්න පුළුවන් ඔයා හන්දා ඔය නිහතමානිකමට ගොඩාක් කැමති පරිස්සමෙන් සතුටින් වැඩ ටික කරගන්න අයියේ බුදුසරණයි ඔයාලට ❤️🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@DhanuBBoy
@DhanuBBoy 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන්නේ අය්යගේ මේ වගේ වීඩියෝ.... මටත් තියන හීනයක් තමයි කොරියාවෙ එන එක... මාත් අනිවාර්යයෙන්ම එනවා..... අයිය මේ දාන වීඩියෝ වලින් තවත් ආස හිතෙනවා.... ගොඩක් ස්තූතියි මෙහෙම වීඩියෝ දානවට... ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලාපොරොත්තු වෙනවා.... පරිස්සමෙන් සතුටින් නීරෝගීව ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...❤️☺️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@rash_2917
@rash_2917 2 жыл бұрын
පළවෙනියා !!! අද වීඩියෝ එකත් මරු අයියේ ! හරිම රසවත් වීඩියෝ එකක් 🙈 . අයියා පරිස්සමින් , හොදින් ඇති කියලා හිතනවා .ආදරෙයී අයියේ , බුදු සරණයි , පරිස්සමින් ඉන්න 🥰❤️✨️
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@chamarasrilanka2070
@chamarasrilanka2070 Жыл бұрын
ඇත්තටම හරිම නිහතමානියි,හරිම ආදරණීය විදියට කතා කරනවා නියම කොල්ලෙක්
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@Sithubole
@Sithubole Күн бұрын
අර බ්අලු පැටව්න්ට.හිත ගිය මම🥰❤️ඇත්තම අය වගෙ හුරතල් පාටයි.....අයියත් පරිස්සමෙන් සතුටින් ඉන්න.බුදු සරනයි ❤️🥰
@thusithanandani2772
@thusithanandani2772 2 жыл бұрын
පුතේ කොරියාවේ මාර්ග හරිම ලස්සනයි පිරිසිදුව තියෙනවා නේද ඔයා අපිට කොරියාවේ ලස්සන පෙන්නුවාට ගොඩක් ස්තුතිය ඔබට පරිස්සම්න් ඉන්න බුදු සරණයි පුතා ,❤🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@tharindudilshan2195
@tharindudilshan2195 2 жыл бұрын
ඇත්තටම ඔයාගේ වීඩීයෝ ගොඩක් වටිනව Bro 😊🇱🇰❤️‍🔥
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@Janith_Chamindu
@Janith_Chamindu 2 жыл бұрын
Video එක ගොඩාක් ලස්සනයි අයියේ! තවත් මේ වගේ ලස්සන Video එකකින් හම්බවෙමු.බුදු සරණයි!පරිස්සමෙන් ඉන්න.🤍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
@lakmal8948
@lakmal8948 2 жыл бұрын
videos හරිම පැහැදිලී ලස්සනය.දෙන උපදෙස් හරිම වටිනව.හරිම වැදගත් සහ ආචාරශීලී විදිහට කතා කරනව.පරිස්සමෙන් ඉන්න සහෝ.බුදු සරණයි!
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
@shainiudayarathna2711
@shainiudayarathna2711 2 жыл бұрын
අයියේ ගොඩක් වටිනවා ඔයා video edit කරනකොට කතාකරන දේවල් සිංහල typing එකක් දෙන එක... මොකද මමත් korean language study කරන කෙනෙක්..... ඒ නිසා language එක ඉගනගන්න එකත් ගොඩක් පහසුයි.....videos ආසාවෙන් බලනවා අපි. Thank you so much
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@chamaraudagedara3486
@chamaraudagedara3486 2 жыл бұрын
අදත් ලස්සනයි වීඩියෝ එක පරිස්සමෙන් ඉන්න ...බීච් වීඩියො එක්කුත් ඕන❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ලගදිම යමු හොදේ 😊
@chamaraudagedara3486
@chamaraudagedara3486 2 жыл бұрын
@@serisaranna අනිවාර්යයෙන් ❤️❤️
@ashasewwandi2638
@ashasewwandi2638 2 жыл бұрын
අයියා හොදට විනෝද වෙන්න ඇති කියලා හිතනවා.....ඒ වගේම මේ video එක බලලා මාත් සතුටු උණා.....වෙනද වගේම අයියා අදත් ලස්සන video එකක් ගෙනාවට ඔයාට ගොඩක් thank you ......ඒනම් අයියේ යාලුවො හැමෝමත් එක්ක පරිස්සමෙන් සතුටින් වැඩ ටික හොදට කරගෙන ඉම්න......බුදුසරණයි 🤗😊😍😘💕🐼
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@kawirash3151
@kawirash3151 2 жыл бұрын
අයියේ ඒ රැහැයියොන්ගෙ සද්ද එක්ක කඩ පේලී දැක්කම හිතෙන්නෙ වන්දනා ගමනක් ආව වගේ. ඒ නගරය නම් හරිම ලස්සනයි. කොරියන් අය නගර නිර්මාණය ට හරීම දක්ෂයි වගේ. අතීතයේ ඉදන්ම ඒ වගේ ඇති කියල හිතෙනවා රජ කතා බැලුවමත්. බොහොම ස්තූතියි අපිට මේ දේවල් පෙන්නුවට
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
@rai2.020
@rai2.020 Жыл бұрын
හොද අයට කොහොමත් හම්බෙන්නෙ හොද මිනිස්සු තමා අය්යේ 🥰❤️❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@nethushinethu9978
@nethushinethu9978 Жыл бұрын
අදරේ හිතෙනවා කොරියාව දැක්කම ඒ මිනිස්සුත් මාරම හොදයි❤️❤️
@paboda1462
@paboda1462 Жыл бұрын
කොච්චර ලස්සන රටක්ද ලබන ආත්මේවත් මේ රටේ ඉපදෙන්න පින ලැබේවා😓❤
@ss5807
@ss5807 2 жыл бұрын
මේව බලනකොට ඇඩෙනවත් එක්කල. ඔයා හරි ලස්සනට channel එක කරනව අයියේ. කියන්න වචන නෑ . හරිම අහිංසකයි . හොද පුරුදු ගොඩාක් ඔයාගෙනුත් ඉගෙන ගත්ත මන් . බොහොම ස්තූති ඔයාට . හැමදාම මේ වගේ ලස්සනට පරිස්සමට ඉන්න . බුදුසරණයි. ♥️♥️♥️♥️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් සතුටුයි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@mishelaarya2431
@mishelaarya2431 2 жыл бұрын
එන්න තියෙන ආසාව තවත් වැඩි වෙනවා අයියෙ 💜 විශේෂම දේ ඔයාගෙ මූන හරි පියකරුයි අනේ හැමදාම එහෙමයි අයියව දැක්කම මටත් අයියෙක් ඉන්නවනං කියලා හිතුනා💚💜 පරිස්සමින් ඉන්න අයියෙ❤️💜
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
@dinnavlogs67
@dinnavlogs67 Жыл бұрын
Mishel mawath sub ekak dagena yanna
@maheshdananjaya7869
@maheshdananjaya7869 2 жыл бұрын
අප්පේ කොහේද අනේ හිටියේ..එනවලු කැඩුවට පස්සේ එනකම් බලනම් හිටියේ ❤️😊අද විඩිඔ එකත් ගොඩක් ලස්සනයි .මාත් පාඩම් කරනවා මේදවස් ටිකේ විබගේ නිසා බුදුසරණයී පරිස්සමින් අයියා.🙏🙂
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා හොදට පාඩම් කරන්න හොදේ පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@nilukadulmini7244
@nilukadulmini7244 2 жыл бұрын
බොහොම ස්තුති කොරියාව ලස්සනයි ලංකාවත් ඒ වගේම ලස්සන කරමු ....
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@dinethkaveesha456
@dinethkaveesha456 28 күн бұрын
10 පාරකට වඩා ඔයාගෙ විඩියො බලනෝ කොච්චර බැලුවත් එපා වෙන්නෑ 💖
@serisaranna
@serisaranna 27 күн бұрын
🥰🥰🥰🥰🥰🥰
@ashaninduwara2764
@ashaninduwara2764 2 жыл бұрын
අයියාගේ වීඩියෝ ගොඩක් ලස්සනයි වගේම වැදගත් ,මම යුටියුබ් එකේ දැක්ක නිහතමානී චරිතයක් තමයි අයියා 😍❤️❤️ .ආදරෙයි 😊😊👌
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@ashaninduwara2764
@ashaninduwara2764 2 жыл бұрын
@@serisaranna අයියාට තෙරුවන් සරණයි !
@KaushanBro
@KaushanBro 2 жыл бұрын
අපිත් දාපු ගමන් ආවේ
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@MishiFamilyKorea6250
@MishiFamilyKorea6250 2 жыл бұрын
Wowww මෙහෙ හිටියට ආසාවෙන් බලනවා video s okkoma 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@ajanthaajantha8018
@ajanthaajantha8018 2 жыл бұрын
හරි ලස්සන රටක් ලස්සන පරිසරයක් ඒ වගේම මිනිස්සු හරි ආචාරශීලී ආස හිතෙනව කතා කරන විදිහට ඒ වගේම අයියට පරිස්සමෙන් යන්න කිව්ව එක ☺️ආස හිතුන ඒ මිනිස්සුන්ගෙ හැසිරීමට 💖පරිස්සමින් ඉන්න අයියේ
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰 පරිස්සමින් මල්ලියා තෙරුවන් සරණයි
@dewkookie04
@dewkookie04 2 жыл бұрын
ගිනිතියපු කෑම එක රස පාටයි 😆😋 බුදු සරණයි අයියේ 💜️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ඔක්කොම රසයි අනේ 🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@ramanayakahewabelpagechand8401
@ramanayakahewabelpagechand8401 2 жыл бұрын
අයියේ ඔයාට පුලුවන් නම් කොරියන් වචන උගන්වන්න කෝ.විභාග ලියන අයටත් ගොඩක් වැදගත් වෙයි.එ වගේම ඔයාගේ විඩියෝ හැමදාමත් මම බලනවා .ඔයාගේ විඩියෝ හරිම ලස්සනයි .තෙරුවන් සරණයි .
@serisaranna
@serisaranna 2 жыл бұрын
උගන්වන්න තරම් අපිට වෙලාවක් නැ මල්ලියා ඔයාලට වැදගත් වෙයි කියලා තමා කතා කරලා තෙරුම එක්ක දාන්නේ 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@k.thilankaarachchige8737
@k.thilankaarachchige8737 2 жыл бұрын
@@serisarannaඑ්ක අැත්ත. එ්ත් පුංචි try එකක් දීල බලන්න.
@nilushic7239
@nilushic7239 2 жыл бұрын
හරිම ලස්සනයි විඩීයෝ එක.. ආසයි දවසක කොරියාවේ ගිහින් එන්න...තවත් ලස්සන වීඩීයෝ ගේනකල් අපි බලන් ඉන්නවා...
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
@disnabulathge1477
@disnabulathge1477 Жыл бұрын
හරිම ලස්සනයි .අවුරුදු 13කට කලින් මතකයන් ආයෙම අලුත් වෙනව මේව දකිද්දි .නිහතමානී මිනිස්සු ඉන්න ගස්කොලන් වලින් පිරුන සුන්දර රටවල්
@serisaranna
@serisaranna Жыл бұрын
🥰
@madushikalakmali9342
@madushikalakmali9342 2 жыл бұрын
ඔයා කරන හැම වීඩියෝ එකම ආසාවෙන් බලනවා ❤❤
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@gayathrishani1970
@gayathrishani1970 2 жыл бұрын
අනේ මං ආසාවෙන් හිටපු වීඩියෝ එකක් . ස්තූති මල්ලි ..😋😋😋😋😉😉😉😉😉😉😉💛💛💛💛💛 බුදු සරණයි 💐💐💐සතුටින් ඉන්න ..දෙවි පිහිටයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
@sankalparathsara6871
@sankalparathsara6871 2 жыл бұрын
කොරියාවෙ විතරක් නෙවෙ අනිත් හැම දියුනු රටකම නගරෙ උනත් ගමක උනත් තියන පිරිසිදුකම❤️ පරිස්සමට වැඩ කරන්න අයියේ🤗
@serisaranna
@serisaranna 2 жыл бұрын
එකනම් ඇත්ත ..පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@ratatv2921
@ratatv2921 2 жыл бұрын
පුන්චියට පටන් ගත්ත චැනල් එක අනික් චැනල් වලට අභියෝග කරන්න පුලුවන් තැනකට ඇවිත් තියන එක ගැන ගොඩක් සතුටුයි මල්ලියෝ ..👍👍👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🥰 ඔයාලා හැමොගේම සහයෝගයට පින් සිද්ද වෙන්න තමා ඉක්මනින් මෙතනට ආවේ අමතක නැ 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@matheesha3786
@matheesha3786 2 жыл бұрын
අලුත් වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ 💪❤️ කොරියාවට එන්න ආසා හිතුනේ ඔයාගේ video බලලා..... තව කොච්චර කාලයක් ඔහෙ ඉන්න පුලුවන්ද ඔයාට
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰 ...තව 1.10ක් පුළුවන් මල්ලියා
@user-of3ut9uf3f
@user-of3ut9uf3f 2 жыл бұрын
මාර සතුටුයි වීඩියෝ එකක් දැක්කම👍❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@demelcreations9083
@demelcreations9083 2 жыл бұрын
අයියේ ඔයාගේ වීඩියෝ ගොඩක් ලස්සනයි මම හැම එකක්ම බලනවා. 🤗🤗
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@evokecraftribbon6230
@evokecraftribbon6230 2 жыл бұрын
ඇත්තටම ඔයාගෙ වීඩියෝ බලනව වගේම ගන්න ගොඩක් දෙවල් තියනව අයියෙ අපේ ජීවිත වලට.ස්තුතියි❤️🇰🇷🇱🇰
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@rajithaprasad8174
@rajithaprasad8174 2 жыл бұрын
අයියගෙ වීඩියෝ වල වෙනස්ම feeling එකක් තියෙනවා ❤️👈
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@gamingtharindu5148
@gamingtharindu5148 2 жыл бұрын
මම first 😁❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@savindudeshitha393
@savindudeshitha393 2 жыл бұрын
ඔයා කන ටිකත් තිබ්බනම් මරූ තවත් රස්වත් කට්ටියත් ආසයි ඒකට ✌😉
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@shenalinduwara6293
@shenalinduwara6293 2 жыл бұрын
සුපිරියි අයියේ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️🙂
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@kisanka4275
@kisanka4275 2 жыл бұрын
අයියේ මම දැන් පන්ති යන්වා.ඒක හිනයක් තමයි කොරියාව.මම ඉගෙන ගෙන නැති නිසා කොරියාව මට උදවිවක් වෙයි කියලා හිතෙනවා.අයියේ අපි දවසක කොරියාවෙදි හමිබවෙමු.ඔිෂද මල්ලි❤💪
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@nadeerakarunarathne571
@nadeerakarunarathne571 2 жыл бұрын
Patta.... Lassanai....... Asai....... Bs
@SAHANYTPRo2982
@SAHANYTPRo2982 2 жыл бұрын
Ptth❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@Korean_Life18
@Korean_Life18 Жыл бұрын
කොහොම හරි එනවමයි කියල හිතා ගත්තා...❤️ වීඩියෝ එකනම් පට්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰
@Korean_Life18
@Korean_Life18 Жыл бұрын
@@serisaranna ❤️
@anushadeepthi6682
@anushadeepthi6682 Жыл бұрын
මමනම් ලගදි තමයි අහම්බෙන් දැකලා බැලුවෙ. ලස්සනයි .ලස්සනට කරගෙන යනවා .පරිස්සමින් ඉන්න බුදුසරණයි
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙 🥰
@dilankumara705
@dilankumara705 2 жыл бұрын
සුපිරිම සුපිරි. ❤️ මම ගිය සතියේ මේ Street food video එක ඉල්ලුවේ ඔයා මේ සතියේ දැම්මා. ඔයාගෙ video එකක් එනකන් බලන් ඉන්නවා හැමදාම Brother. දවසක අනිවා එනවා korea වලට 😍 අවොත් ඔයාව හම්බෙන්න එනවා. ඔයාගෙ බ්ලොග් එක මට නම් සුපිරි motivation එකක්. Adarei Brother 😁 තව ගොඩක් video කරන්න අපිට බලන්න 😇
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@slyt3806
@slyt3806 2 жыл бұрын
හැමදාමත් වාගේ සුපිරි ❤️‍🔥❤️‍🔥
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@lakshanivinodani3512
@lakshanivinodani3512 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක😍 සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
@NIMA_484
@NIMA_484 2 жыл бұрын
දවසක අනිවාරෙන් එනවා කොරියාවට❤️😁මම ආසම රට🖤පට්ට ලස්සනයි කොරියාව🥰ඉහෙන ගෙන ඉවර වෙලා දවසක අනිවාරෙන් එනවා❤️මගෙ dream එක කොරියාවට ඇවිල්ලා හැමතැනම travel කරන එක😁ඒ තරමට කොරියාවට ආසයි❤️අයියා මේ වගෙ විඩියො දාන එකෙම් මම කොරියාව ගැන හොඩක් දේවල් ඉගෙන ගත්තා❤️තව ඒ රටෙ මිනිස්සු කොච්චර හොදද වගේම තව ඒ රටෙ මිනිස්සු ඒ රට පිරිසිදුව තියා ගන්න එක ගැන .අපිටත් අපෙ රට එහෙම ලස්සන කර ගන්න පුලුවන් ගැමෝම ඒ ගැන හිතුවානම්❤️ඒ රටෙ මිනිස්සුත් ගොඩක් හොය අය අනිත් අය ගැනත් හිතන🥰අයියත් පරිස්සමින් ඉන්න බුදු සරනයි❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සුබ පතනවා ඔයාට 🥰පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@ssewwandi
@ssewwandi 2 жыл бұрын
අයියගෙ වීඩියෝස් ගොඩක් ලස්සනයි වගේම ගොඩක් වටිනවා..කොරියන් වටපිටාව, සංස්කෘතිය , කෑම බීම , ඒ පරිසරය...මේ හැමදේම හැමෝටම දකින්න සලස්වන එකෙන් කොරියන් යන්න බලන් ඉන්න අයගෙ ආසාව තව වැඩි වෙනවා...superb ❤️ අයියෙ සෝල් වලට ගංවතුර නේද ...ඔයාලා පරිස්සමෙන් නේහ් .. පරිස්සමෙන් ඉන්න 😷 බුදු සරණයි 😌
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අපි හොදින් ඉන්නවා 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@SLLEDER
@SLLEDER Жыл бұрын
Ekane manika ❤️
@onilsk1151
@onilsk1151 11 ай бұрын
Oyage NOMBAR aka avannko❤❤❤❤❤❤❤❤❤
@githanipriyanka2201
@githanipriyanka2201 2 жыл бұрын
දාපු ගමන් බැලුවා. නියමයි 💯❤️💕
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@damithmusicandvideo754
@damithmusicandvideo754 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි..මාත් ආසාවෙන් ඉන්නෙ කොරියාවට එන්න...මෙහෙ පාරවල් එහෙම පිරිසිදුවට තියෙනවා......පරිස්සමෙන් ඉන්න අයියේ..❤️ඔයාගෙ චැනල් එකට දාන videos මම එකක්වත් skip නොකර බලනවා.......
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
@sheenu6988
@sheenu6988 2 жыл бұрын
අනේ මාවත් ඒ කඩයක් ගාවට ගිහින් දාන්නකෝ අයියෝ 🙈🙈🙈 අදත් මරු වීඩියෝ එක අයියෙ 🤩🤩👍👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 2 жыл бұрын
නියමයි ..........නේ.......දැක්කාම කන්න හිතෙනවා........සුභ දවසක්
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@shimalmaduranga7136
@shimalmaduranga7136 2 жыл бұрын
හොඳට පැහැදිලිව විස්තර කරනවා වීඩියෝ එක පට්ට 💪🖤🥰😎✌❤
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලියා හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@Che3DBuddy
@Che3DBuddy 2 жыл бұрын
Nice street food video.
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@Bakkulasiriwardana
@Bakkulasiriwardana 2 жыл бұрын
හරි ලස්සනයි අය්යෙ .... ඒ වගේ කෑම දකදකිනකොට හරි ආසයි .... තවත් මේ වගේ වීඩියෝ ටිකක් දෙන්න අය්යෙ ...
@serisaranna
@serisaranna 2 жыл бұрын
හොදයි මල්ලියා ඔයාලා සැපේ කියන්නෙ නැතිවම නාන්න ගියානේ නේද 😢
@Dilruk1
@Dilruk1 2 жыл бұрын
Video ekak daanakan balan hitiye 😋
@n4nmusic785
@n4nmusic785 2 жыл бұрын
owow
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@Dilruk1
@Dilruk1 2 жыл бұрын
@tharindukaluarachchiofficial
@tharindukaluarachchiofficial 2 жыл бұрын
වීඩියෝ එකක් දානාකන් බලන් හිටියෙ ඈ,,, ගැම්මක් තමයි සහෝදරයා 😊🌼💜️
@serisaranna
@serisaranna 2 жыл бұрын
මල්ලියා ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@namalnamal1223
@namalnamal1223 2 жыл бұрын
ගොඩක් ලස්සනයි සහෝ වීඩියෝ එක මාරම ලස්සනයි ලොකුම හීනයක් තමයි කොරියන් එකට එන එක තවත් මේ වගේ ලස්සන වීඩියෝ දිගටම කරන්න තෙරුවන් සරණයි ඔයාට 💗💕💕💕💕
@serisaranna
@serisaranna 2 жыл бұрын
සුබ පතනවා ඉක්මනින් එන්න ඔනේ 🥰
@namalnamal1223
@namalnamal1223 2 жыл бұрын
@@serisaranna ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට 🙏
@shiraniindika2143
@shiraniindika2143 2 жыл бұрын
කෑම ගොඩයි 🤤හරිම ලස්සනයි විඩියෝ එක🥰පරිස්සමෙන් ඉන්න 😊
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@gisarachathumina8615
@gisarachathumina8615 2 жыл бұрын
රස පාටයි 😋 හරිම ලස්සනයි . සතුටින් පරිස්සමින් ඉන්න අයියේ 😊👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@gayaniperera4243
@gayaniperera4243 2 жыл бұрын
විඩියෝ ව නම් හරිම ලස්සන යි පුතා ට මේ වගේ තවත් ලස්සන වැඩ සටහන් ගෙන එන්න ශක්තිය ලැබේ වා දළදා සමිදුගෙ පිහිට හා ආරක්ෂාව ලැබේවා .තෙරුවන් සරනයි .👍👍👍👍♥️♥️♥️♥️♥️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@anomasl9426
@anomasl9426 7 ай бұрын
කොරියාවේ මිනිස්සු හරිහොදයිනෙ අාදරෙයි හැමදාමත්
@serisaranna
@serisaranna 7 ай бұрын
🥰🥰
@bntoursing
@bntoursing 2 жыл бұрын
නියමයි නියමයි සුපිරි කෑම ටිකක් .ජයවේවා මල්ලී බඩගින්නක් ආවා 🤣👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
@sadeepamadusanka9844
@sadeepamadusanka9844 2 жыл бұрын
අයියා ඔයාගෙ video නම් සුපිරි 😍😍
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@korean267
@korean267 2 жыл бұрын
සුපිරි අයියේ මේවා බලද්දී කොරියාවට ඉක්මනින් එන්න තියනවනම් කියලා හිතෙනවා 🇰🇷❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
😊🥰
@emishenu
@emishenu 2 жыл бұрын
ඇයි මන් මේ වගේ රටක ඉපදුන්නැත්තෙ.අනේ මන් එහෙම කිව්වෙ මගේ රටට ආදරේ නැතුව නෙවෙයි.අපේ ජීවිතේ විදින කාලේ වෙලත් ගෙවල් අස්සෙමයි.A/l results එන්න අව්රුද්දක් විතර යනවා.ලන්කාවේ හැමදේම හරිම දුර්වලයි අනේ.මේ රටවල් දකිද්දි නම් හරිම ආසයි.මාත් higer education වලට යන්න ඉන්නෙ england වගේ.අනී thank you අයියා ඔයාගේ experience අපි එක්ක බෙදාගන්නවට.i wish your all work become success god bless you. ♥️🔥🥺
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@sltharuwayt44
@sltharuwayt44 2 жыл бұрын
පාඩම්.කරල.කම්මලි වෙලාවට ඇවිත් මෙ වීඩියො බැලුවම කොරියාවට එන්න තියන ආසාව වැඩි වෙනව ❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@hiruni6494
@hiruni6494 2 жыл бұрын
හැමදාම වගේ අදත් ලස්සන වීඩියෝ එකක් ගෙනාවට ස්තුතියි අයියේ😁😎🇰🇷 පරිස්සමින් වැඩ කරගෙන ඉන්න තෙරුවන් සරණයි...!
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@pavithrasandamali8758
@pavithrasandamali8758 2 жыл бұрын
අම්මෝ රස කෑම ගොඩයි..🤤🤤සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ..බුදු සරනයි අයියේ ...🙏🙏🙏🙏🥰🥰🥰
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@chamindaweerasingha2236
@chamindaweerasingha2236 2 жыл бұрын
ඔවැනි රටක් අපිට ඉතින් බලා සැන්සෙන්න තියෙන්නේ .ඔයාට ගොඩක් පිං මල්ලියො.බුදු සරනයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@chamathsadaru.9560
@chamathsadaru.9560 2 жыл бұрын
අම්මො සුපිරි කෑම ටිකක් තිබ්බෙ..කොරියාවට ඇවිල්ලම තමා ඉතින් මෙ වගෙ රස බලන්න වෙන්නෙ.මෙ කඩවල් වල හිටපු කොරියන් ජාතිකයො ගොඩක් හොදයි.ඒ අය හොදට කතා බහා කරනවා.ගොඩක් ස්තූතියි අයියෙ මෙ වගෙ වීඩියොවක් ගෙනාවට.කොරියන් යන්න ඉන්න හැම කෙනෙක්ටම ජයම වෙවා.බුදු සරණයි.
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
ඔන්න මමත් ආවා රස කෑම බලන්න
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@gamingmanoj312
@gamingmanoj312 2 жыл бұрын
ආසම චැනල් එක සැරිසරන්නා🤩
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
@ashanitharusha8213
@ashanitharusha8213 2 жыл бұрын
ගොඩාක් thank you අයියේ,මේ වගේ දේවල් අපිට පෙන්නනවට ,ඇත්තටම ගොඩාක් ලස්සනයි,කෑමත් ඒ වගේම රස ඇති කියල හිතනවා,බුදුසරනයි ,පරිසසමින් ඉන්න,ඔන්න එහෙනම් ඔයාව subscribe කරා.
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@ashanitharusha8213
@ashanitharusha8213 2 жыл бұрын
@@serisaranna අද නම් comment ek දාපු වෙලාවෙම reply ,thank you
@ddeducation9098
@ddeducation9098 2 жыл бұрын
මන් ඉවසිල්ලක් නැතිව හිටියේ අයියෙ අලුත් විඩියො එකක් දානකන් කොරියාව හරිම ලස්සනයි පරිස්සමෙන් ඉන්න අය්යේ හොදේ😊😊😊👍👍👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@ddeducation9098
@ddeducation9098 2 жыл бұрын
@@serisaranna ඔයාට මාව මතකයි නේද අයියෙ මන් තාම දහය වසරේ o/lඉවර වෙච්ච ගමන්ම මන් කොරියන් ඉගෙන ගන්නවා ඔයාට බුදු සරනයි අය්යෙ පරිස්සමෙන් ඉන්න😊😊😊😎👍👍👍
@sahanmaduranga4510
@sahanmaduranga4510 2 жыл бұрын
Aiya පාරෙ යන ගමන්liv ekak ennko
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@nethuanoj8003
@nethuanoj8003 2 жыл бұрын
අපේ කෙනෙක් එයාල එක්ක හොඳට korean කතා කරන කොට හරිම සතුටුයි. පරිස්සමින් ඉන්න 🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@manojthilakshana9879
@manojthilakshana9879 2 жыл бұрын
ඇතත්ටම ඔයා හිතන විදිහ පට්ට අයියා එළවළු පත්තිය තමා ඉස්සෙල්ලාම බැලුවේ එදාම සබ් කරා ඔයා මාර වැදගත් වීඩියෝ හදන්නේ ඔයා ඔහේ ඉඳන් අපේ රට ඇත්තටම ගොඩ ගන්නේ කොහොමද කියලා හිතන්නේ ඔයාගේ කතාවෙන් තේරෙනවා අපි කොහොම හරි අපේ රටේ මිනිස්සු හිතන විදිහ වෙනස් කරලා අපේ රටත් දියුණු තත්වෙට ගෙමු අයියා ඔයාගේ වීඩියෝත් මාර කොලිටියි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@DNSC
@DNSC 2 жыл бұрын
හැමදාමත් වගේ අදත් සුපිරි වීඩියෝ එකක් නියමයි.👍👍 ජය වේවා මල්ලියෝ. තෙරුවන් සරණයි.🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@minozforever1327
@minozforever1327 Жыл бұрын
අම්මෝ Mr. queen නම් masterpiece🖤💫හැබැයි හිනායනවා.😂💔 ttobokki, corn dog ඒම කන්න හරි ආසයි මම.අර sticks වල ගහලා තියෙන පලතුරු tangulu නෙ😍
@prakladanprakash8388
@prakladanprakash8388 2 жыл бұрын
😊විඩියෝ එක නියමයි අයියේ 👍❤️තව තවත් ලස්සන විඩියෝ දන්න 😊❤️ පරිස්සමෙන් ඉන්න❤️ ජේසු පිහිටයි 🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@nime8146
@nime8146 2 жыл бұрын
මං ඔයාගේ videos බලන්න පටන් ගත්තෙම ඔයා ලස්සනට කතා කරන නිසා.අද වීඩියෝ එකත් හරිම හරිම ලස්සනයි අයියා.පරිස්සමෙන් ඉන්න බුදුසරණයි .
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
@sltechkaviya2882
@sltechkaviya2882 2 жыл бұрын
ලස්සනයි අයියෙ අයියට බුදු සරනයි !😊😍
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@mihirangaudayasri8868
@mihirangaudayasri8868 2 жыл бұрын
සුපිරි කොල්ලෙක් ඔයා .විඩියෝ එහෙම මාරම ලස්සනයි . ඔයාගේ කොරියාවේ ලස්සන විඩියෝ බලන්න මං හරි අසයි අයියේ . බුදු සරණයි .🇱🇰😊
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@wadancafesl
@wadancafesl 2 жыл бұрын
අද වීඩියෝ එක බලද්දි නම් කටට කෙල උනනව, නියමයි අයියේ😍👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි වීඩියෝව ❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@sameerarukman520
@sameerarukman520 2 жыл бұрын
ගොඩක් සතුටුයි හැමදාම හොදින් සතුටින් පරිස්සමෙන් ඉන්න දළදා සමිදු පිහිටයි අයියෙ ආදරෙයි ❤
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@achinisaubagya2573
@achinisaubagya2573 2 жыл бұрын
ඉක්මනට ගිම්හානය අඩු වෙන්න ඔන..😊 වෙනදා වගේම සතුට්න් පරිස්සමෙන් ඉන්න ප්‍රාර්ථනා කරනවා ඔයාට.බුදු සරණයී
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰💕
@gamingmanoj312
@gamingmanoj312 2 жыл бұрын
අම්මෝ මෙච්චර ඉක්මනට video එකක් thanks ✊
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@susilakumari2148
@susilakumari2148 2 жыл бұрын
ශෝක් කෑම අනේ😢👌💞වටපිටාව මාර පිළිවෙලයි..අනික ඒ මිනිස්සුත්😍🍃🤗නියමයි video එක👌😏
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@erandabathiya2833
@erandabathiya2833 2 жыл бұрын
නියමයි අයියා අදත් කෑම රස පාටයි තෙරුවන් සරණයි☺
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
VLOG 071 - සුපර් මාකට් අස්සෙ නටපු නාඩගම්
29:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 467 М.
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
රසම රස කොරියන් රාමෙන් 🥰 🍜 /Korean Ramen Noodles 🍝️#ramen #supermarket
16:45