Korean Alphabet PART 01- කොරියානු හෝඩිය PART 01 [Learn Korean in Sinhala] -මුලික ස්වර, මුලික ව්‍යංජන

  Рет қаралды 214,220

Pradeep Wijesiriwardana

Pradeep Wijesiriwardana

Күн бұрын

Пікірлер: 374
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 10 ай бұрын
🔰 2024 පේපර් ක්ලාස් එකේ සියළුම විස්තර පහත ගෲප් එක මඟින් දැනුම් දීම සිදු කරනවා. සියළුම සිසුන් පහත ලින්ක් එක ක්ලික් කර එම ගෲප් එකත් සමඟ සම්බන්ධ වන්න. chat.whatsapp.com/DM0dgIth9TkDpW2PgFKM3P 🔰 2025 තියරි පන්ති සදහා සමබන්ධ වීමට පහත වට්සප් ගෲප් එකට සම්බන්ධ වෙන්න. ඊට අදාල සියළුම විස්තර පහත ගෲප් එක මඟින් දැනුම් දීම සිදු කරනවා. chat.whatsapp.com/FSM79ZgyNvGImzjs9rPnJR 🏆ඔන්ලයින් පන්ති සහා පිසිකල් පේපර් පන්ති (Paper Class) සදහා ලියාපදිංචි වීමට පහත අංකයට වට්සප් මැසේජ් එකක් දාන්න.+94 71 84 0000 4 (ලංකාවේ සහා පිටරට වෙසෙන ඔබ හැමෝටම ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ විය හැකිය.)
@chandralathalatha1514
@chandralathalatha1514 8 ай бұрын
Taruwana sarani thanks for you sir❤✨️⚘️🇰🇼
@sanjeevanimenaka2243
@sanjeevanimenaka2243 8 ай бұрын
Sir class ekata sambandabwenne kohomada .poddak kiynna puluwnda
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 8 ай бұрын
071 84 0000 4 WhatsApp msg danna
@RatnayakaRatnayaka-gg5nv
@RatnayakaRatnayaka-gg5nv 6 ай бұрын
😮
@sagarikasandamali2834
@sagarikasandamali2834 Жыл бұрын
හොඳට පැහැදිලි ව කියලා දෙනවා...අනේ මේකට සම්බන්ද වෙන හැමෝටම කොරියන් සිහිනය සැබෑ කරගන්න හැකිවේවා..
@SANJUMAX495
@SANJUMAX495 Жыл бұрын
හරියටම තේරුම් ගන්න පුළුවන් 🙏🙏 කියලා දෙන විදිහට මේ කාලේ ඉගෙන ගන්න අමාරු අයට මුදල් වලින් මේකනම් මහා වටින දායාදයක්🙏🙏🙏
@tharudil7764
@tharudil7764 Жыл бұрын
හොඳට පැහැදිලිව කියලා දෙනවා සර් අපේ 🫶🇰🇷 හීනයට යන්න පාර කියලා දෙනවට ගොඩාක් පින් සර් 🙏 ❤️🇰🇷
@nishadhivimansika2375
@nishadhivimansika2375 2 жыл бұрын
ගොඩක් පින් ගුරුතුමනි ඔබතුමාට 🙏🙏🙏.ගුරු මුෂ්ටියකින් තොරව තමන් සතු දැනුම මුදල් අපේක්ෂාවකින් ද තොරව කැමති කෙනෙකුට රිසි සේ භාවිතයට උපදෙස් ලබා දීම වෙනුවෙන් මම ඔබතුමාට නමස්කාර කරනවා ගුරුතුමනි🙏🙏🙏.ඉතා වටිනා සම්පතක් අපේ රටේ අහිංසක ළමයින් ඇතුළුව සියලු දෙනාටම ඔබතුමන්🙏🔥💖
@thuteseya3516
@thuteseya3516 3 ай бұрын
එක ඇත්ත සර් කියලා දෙන හැමදේම හරියට ඔලුවට යනවා මාර පැහැදිලි සර් නම් නියමයි. කොරියන් යන්න ආසාවක් තියෙන අය මේ වගේ සර් කෙනෙක් හොයා ගන්න ඇත්තටම ආස හිතෙන විදිහට කම්මැලි කමක් වත් නැතිව හරිම ආසාවෙන් වැඩේ කරගන්න පුළුවන් ❤️
@chinthkamadushan7410
@chinthkamadushan7410 Жыл бұрын
චැනල් ගොඩක් බැලුව සර් කියන දේ පැහැදිලිව තේරෙනව ගොඩක් පින් සියලුම දේ කියල දෙනවට බුදු සරණයි සර්
@RawmaAi
@RawmaAi 3 жыл бұрын
ඒකනම් වටිනව සර් ඔන්ලයින් කරද්දි සිග්නල් නෑ සමහර අයට මේ කෙන් ඕන වෙලාවක බලල ලියාගන්න පුලුවන්
@upekshabandara4763
@upekshabandara4763 4 ай бұрын
Eka eththa.mata online egana ganna salli ne😢.Ana godak pen
@raveeshaariyarathna4076
@raveeshaariyarathna4076 Жыл бұрын
පැහැදීලිව ගුරු මුෂ්ටියකින් තොරව අපෙ හින වලට යන්න පාර කියන අපෙ සර්ට ගොඩාක් පින් thank you sr 🥰🙏
@saranghaeLK
@saranghaeLK Жыл бұрын
ගොඩක් පිං සර්.පාඩම හොදටම තේරුනා. 🙏🥺
@sahanchathuranga3652
@sahanchathuranga3652 2 жыл бұрын
හොදට පැහැදිලිව කියලා දෙනවා සර් ගොඩක් පිං ❤️🙏
@LakshanMihiranga-l2b
@LakshanMihiranga-l2b 4 ай бұрын
කොරියාව පොවනාවා කියන්නෙ මේකට තමා ආදරෙයි සරි❤❤️💥
@savindyanethmini
@savindyanethmini Жыл бұрын
🥺හරිම සරලයි පාඩම් කරන්න ලේසි සර්🥺❤මගේ A/l exam එක ඉවර වෙනකොට මට් සෑහෙන වැඩ කොටසක් කරගන්න පුලුවන් වෙයි🥺🙏සර්ට ගොඩක් පින්
@chathuranga645
@chathuranga645 2 жыл бұрын
පැහැදිලි සහ නිවැරදි දැනුමක් සමගින් ජීවිතය ජයගන්න මග කියන ගුරුවරයෙක්
@vimukthikodagoda672
@vimukthikodagoda672 2 жыл бұрын
ඉවර වෙනකම්ම බැලුවා පන්තියේ ඉන්නවා වගෙ..හොදටම පැහැදිලි කරලා දුන්නා..❤️❤️❤️
@hasinishiranthi4305
@hasinishiranthi4305 Жыл бұрын
Oya sirge clz yanawada aiyye.
@pasindudidulanga4902
@pasindudidulanga4902 3 жыл бұрын
වටින වීඩියෝ එකක්❤️ thanks sir❤️🙂
@ktube-lanka
@ktube-lanka 10 ай бұрын
සුපිරිම vedio ekk..හොඳටම තේරුම් karala kiyala denwa❤❤
@koshilamandakini5209
@koshilamandakini5209 2 жыл бұрын
ගොඩක් හොදට තේරෙනවා සර් ❤️ සර්ට ගොඩාක් පිං 🙏🙏
@ishanihansika1965
@ishanihansika1965 2 жыл бұрын
සර් මේ කරන පුන්‍යකර්මයට මතු බුදු වන්නට පින් ලැබෙනවා සත්තකින්ම. ❤️🙏
@nethushipahasarani9851
@nethushipahasarani9851 2 жыл бұрын
දිගටම මේ වගේ videos ගේන්න සර්.Thank you♥️♥️♥️
@Kawiii7856
@Kawiii7856 Жыл бұрын
I thought Korean was difficult, but the way sir teach it makes me understand its not so difficult ,language is difficult but sir you teach it easy for student , very well, thank you very much, sir. this my fst time watch your video , i m so happy and thank for again ❤❤
@dammikarathnayake3529
@dammikarathnayake3529 2 жыл бұрын
දිගටම කරන්න සර් අනික් පන්ති වගෙ නමෙ හොදට තෙරෙනවා ස්තුති සර්😊😊😊😊😊😊😊😊😊😊😀😀😀😀😀😀😀☺☺☺☺☺☺☺😊😊😊😊😁😁😁😊
@vinuksaubagya8006
@vinuksaubagya8006 3 жыл бұрын
හරිම පැහැදිලියි sir ඔයා උගන්නනවා.
@RASHI-i3i
@RASHI-i3i 6 ай бұрын
ගොඩාක් පැහැදිලිව සරලව කියලා දෙනවා හොදට තේරෙනවා❤🎉
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 6 ай бұрын
ස්තූතියි පුතා
@dilshika7772
@dilshika7772 4 ай бұрын
සර් ඔබතුමාට ගොඩක් පිං මන් අද තමයි අලුතෙන් ඉගෙනගන්න පටන් ගන්නෙ 🥰❤️
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 4 ай бұрын
ස්තූතියි පුතා
@dilshika7772
@dilshika7772 4 ай бұрын
@@PradeepWijesiriwardana 🥰❤️
@SithumSathsara-wu3ms
@SithumSathsara-wu3ms 3 ай бұрын
අද එකතු උනෙ දිගටම කරන් යන් සර් ස්තුතිය ❤🌼
@tharindudinelka2483
@tharindudinelka2483 Жыл бұрын
참으로 대단히 감사함니다 선생님 ❤
@nilangasugath4059
@nilangasugath4059 Жыл бұрын
Sir oyanam deviyek.. man godak video baluwa eth mehema therum ganna puluwan widihata danune na 1video ekakwath. Budusarani sirta
@ajithkumara2114
@ajithkumara2114 3 жыл бұрын
සර් කියලා දෙන ඒවා හොදට තේරුනා . සර් කොරියන් බාශාවෙන් තමා පිලිබද තව කෙනෙක්ට හදුන්වලා දෙන විදිහත් වීඩියෝ එකකින් දාන්න .
@savindukalhara6363
@savindukalhara6363 3 жыл бұрын
නියමයි සර්.ඇත්තට ගොඩක් වටිනවා.💪💪😍
@chayamaduwanthi5449
@chayamaduwanthi5449 2 жыл бұрын
ගොඩක් පින් ගුරුතුමා 🙏
@divya7882
@divya7882 8 ай бұрын
සර්.....මං මෙ නිකන් කොරියන් අක්ශරමාලාව කියල ගැහුවෙ ඉස්සරොම u tub eke..සර්ව දැක්ක ගමන් මං සර්ගෙ vedio eka open kara....අහම්බෙන් vedio eka dakkee...තාම මං බැකුවෙ නැ ඒත් මුල් ටික අහන් හිටොයා...සර් මට හිතුන මෙක ඉගනගන්න සර් ඳල තියන vedio ...අනෙ ගොඩක් පැහැදිලිව කියල දෙනව..ගොඩක් පින් සර්❤
@devasri7141
@devasri7141 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් ❤️
@ishanekanayaka4220
@ishanekanayaka4220 2 жыл бұрын
Note මුලික ස්වර සමග වයජන එකතු වී අකුරක් නිර්මාණය විමෙදි එම මුලික ස්වර වලට ප්‍රධාන පැති දෙකක් තිබෙ 1 ස්වරයට ඉදිරියෙන් එකතු වන අවස්ථාව . උදා - ආ යා ඔ යො ඉ අකුරක් නිර්මාණය වීමෙදි ඉහත මුලික ස්වර පහට ඔනැම ව්යංජනයක් ස්වරයට එකතුවේ ආ යා ඔ යො අ ඉ 2 ස්වරයට උඩින් වියංජනය එකතු වන අවස්ථාව උදා - ඔ, යො, උ, යූ, අ අකුරක් නිර්මාණය කිරිමෙදි ඉහත මුලික ස්වර පහට ඔනැම වියංජනයක් ස්වරයට එකතුවේ උදා - ඔ යෝ උ යූ අ ඉ
@sachinitharanga970
@sachinitharanga970 3 ай бұрын
hodata therenawa sir. niyamai☺💮
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 3 ай бұрын
ස්තුතියි පුතා ❤ ඔයා දන්න යාලුවොන්ට මේ විඩියෝ එක share කරන්න.
@sachinitharanga970
@sachinitharanga970 3 ай бұрын
@@PradeepWijesiriwardana hari sir . 🥰
@R.mNishantha-vn7km
@R.mNishantha-vn7km Жыл бұрын
Ahan innath harima asai mewage pehediliwa niraulwa kiyadena Padam. Eka parimma mathaka thiyaganna puluwan asawen ahala.💞💞💞👍👍
@shalinda_
@shalinda_ 3 жыл бұрын
thank you soo much😇😇 god bless you♥♥♥♥
@NuwanKM
@NuwanKM 8 ай бұрын
හරි ම සරලයි ❤️ තේරෙනවා සුපිරියට 👌
@pickachu8525
@pickachu8525 3 жыл бұрын
Superb sir🖐️❤
@Sushanthashamali-ej8gd
@Sushanthashamali-ej8gd 9 ай бұрын
Godak hodata kiyla denawa godak pin sar ❤️❤️
@HarshaPremuditha
@HarshaPremuditha 8 ай бұрын
😊😊😊super sar,ape sar thama ithim,koriyan nam ithin nathin..❤
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 7 ай бұрын
ස්තූතියි පුතා
@nuwansameera4754
@nuwansameera4754 2 жыл бұрын
නියමයි හොඳේ මාරු හොදට තේරෙනවා 🙏🙏
@dilshanperera118
@dilshanperera118 2 жыл бұрын
පින් සිද්ද වේනවා 🙏🙏🙏
@chinthakathusitha8027
@chinthakathusitha8027 2 жыл бұрын
ගොඩක් හොදට තෙරුම් කරල දෙනව සර්. ❤️❤️🙏🙏
@jayathilala111
@jayathilala111 8 ай бұрын
ගොඩක් ස්තුතියි! සර්❤😊
@jeonsuk6549
@jeonsuk6549 3 жыл бұрын
Really valuable sri thank you so much ....👏
@naduniperera7892
@naduniperera7892 2 жыл бұрын
Sir kiyala dena ewa godak therennawa❤🙏🙏
@pickachu8525
@pickachu8525 3 жыл бұрын
Sir hodata ugannanawa. Godak watinawa. Thank u sir.
@DasunMadhusanka-qo7ri
@DasunMadhusanka-qo7ri Жыл бұрын
Tanx sar
@ldpklsj3557
@ldpklsj3557 3 жыл бұрын
සර් නිසා තමයි අද මේ තැන ඉන්නේ ❤❤❤
@hemantharanaviraja3855
@hemantharanaviraja3855 2 жыл бұрын
Sir ge clz koheda thiyenne
@hirunilakshika4565
@hirunilakshika4565 2 жыл бұрын
Dr sir ge panthi thiyena thena kiyanavada please
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 2 жыл бұрын
Online Class thiyanawa. Physical Class thiyenne Embilipitiya witharai. Embilipitiya enna Durai nam Online class ekata enna. Wedi wisthara sadaha 071 84 0000 4
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 2 жыл бұрын
Online Class thiyanawa. Physical Class thiyenne Embilipitiya witharai. Embilipitiya enna Durai nam Online class ekata enna. Wedi wisthara sadaha 071 84 0000 4
@dpprincess3573
@dpprincess3573 2 жыл бұрын
@@PradeepWijesiriwardana සර් ඇඹිලිපිටියේ කොතනද ක්ලාස් එක තියන්නේ
@rajindragayan7479
@rajindragayan7479 2 жыл бұрын
හොදට තෙරෙනවා කියන දේ...thank you sir
@TharunTharu-pn3vl
@TharunTharu-pn3vl 7 ай бұрын
ගොඩක් පින් සර්❤
@thusharamanuiaya4873
@thusharamanuiaya4873 2 жыл бұрын
නියමයි සර්...💜️🌺
@mayuraycta2z76
@mayuraycta2z76 2 жыл бұрын
Adathama sirge padan tika balanna gaththe hodata pehedili sir bohama sthuthi sir
@mayuraycta2z76
@mayuraycta2z76 2 жыл бұрын
Math asai sir sirge panthiyata enna godak dura nisa mara vidihaa asarana wela inne
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 2 жыл бұрын
ඔන්ලයින් පන්තියට එන්න
@SaliyaSaliya-b3x
@SaliyaSaliya-b3x Жыл бұрын
නියමයි සර් පට්ට පැහැදිලියි
@tharakaranasingha3678
@tharakaranasingha3678 2 жыл бұрын
ඇත්තමයි සර් කියන්න වචන නෑ. බුදු සරණයි....🌷🌷🌷🌷🌷
@damithpremuditha7684
@damithpremuditha7684 2 жыл бұрын
සර් කියලා දේන හැමදේයක්ම හරිම පැහැදිලියි ගොඩාක් පින් සර් ජීවිතේ ගොඩාක් අසරණ අයට ගොඩ යන්න පාර සරලවම පහදලා දේනවට...🙏🙏🙏
@shashikalawasana7566
@shashikalawasana7566 2 жыл бұрын
❤️❤️❤️ thank you sir
@lahiruindikadissanayaka5962
@lahiruindikadissanayaka5962 3 жыл бұрын
ගොඩක් වටිනවා🙏🇰🇷 නියමයි සර් 👌❤ ජයෙන් ජයම වේවා .❤
@danushkanishan956
@danushkanishan956 3 жыл бұрын
Godak watinawa sir.digatama karan yamu.
@다눗크
@다눗크 3 жыл бұрын
Aththtm gdk watinwa sir😍🌸
@chalaniruwanmali1831
@chalaniruwanmali1831 8 ай бұрын
Sirta godak pin sir❤❤
@Chuti_nona1
@Chuti_nona1 2 жыл бұрын
පට්ටම පට්ට සර් ඔක්කොම තේරෙන්නම කියල දෙනව සර් මෙ රටෙ කොල්ලො කෙල්ලොන්ට දෙවිකෙනෙක් සත්තකින්ම🥺♥🙏
@LahiruSandaruwan-sk7mp
@LahiruSandaruwan-sk7mp 9 ай бұрын
Hodata terenawa sir.oyata godak pin🙏🙏
@සංජුසිතුම්
@සංජුසිතුම් Жыл бұрын
ගොඩක් පිං සර් ❤❤
@Disnatharangani-dr2ox
@Disnatharangani-dr2ox Жыл бұрын
Godak pahadi Sir Thank you very much Sir 🙏
@chathuriharshani4593
@chathuriharshani4593 Жыл бұрын
Thank you sir❤
@indunilprabath2539
@indunilprabath2539 2 жыл бұрын
මේ කරන වැඩේ ගොඩක් අයට ප්‍රයෝජනවත් සර්🙏🙏
@koreanbirds33
@koreanbirds33 2 жыл бұрын
මෙන්න සර්ලා 🌝 ❤️🇰🇷
@tharangamadushanka3166
@tharangamadushanka3166 Жыл бұрын
අනිවාර්යයෙන්ම මම එක videos එකකවත් දැකලා නැ බලපු මෙිම ලියා ගන්නයි,පැහැදිලිවයි කියා දෙන... video දික්වෙනවා කියලා nonstop කියා ගෙන යනවා.....
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 7 ай бұрын
පාඨමාලවට කරන දේවල් ටික එක්ක කෝස් එකේ ගාන සංසන්දනය කරන්න. නිකන් පොත් දෙක කරලා 20,000/- 25,000/- ගන්න කෝස් එක්ක අපේ පාඨමාලව එක්ක හැරෙන්නත් බෑ.. අපි ගන්න ගානට වඩා 5-6 ගුණයක වැඩ කරනවා.. ආපු අය දන්නවා ඒක. මේ ඔක්කොම කරන ලංකාවේ කිසිම පන්තියක් නෑ මේ වගේ පොඩි මුදලකට.. 🟧 අපේ තියරි පන්තියේ අන්තර්ගතය: 1.) කොරියානු හෝඩිය, ඉලක්කම්, මුලික ව්‍යාකරණ අවබෝධ කර ගැනීම. 2.) සම්මත කොරියානු පෙළ පොත පාඩම් 60 සාකච්චා කිරීම. 3.) සවන්දීමේ පොත (ප්‍රශ්ණ 1000 කින් සමන්විත) සාකච්චා කිරීම. 4.) ඇක්ටිවිටි පන්තිය පැවැත්වීම. 5.) කියවීමේ විභාගයට පැමිණිය හැකි සියලුම වර්ගයේ ප්‍රශ්ණ වෙන වෙනම සාකච්චා කිරීම හා ඉක්මණින් පිළිතුරු දීමේ ක්‍රම, ඊට අදාල වචන පාඩම් කිරීම. 6.) අණුමාන ප්‍රශ්ණ පත්‍ර 10 ක් විභාගයට කලින් නොමිළේ සාකාච්චා කිරීම. 7.) පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර 05 ක් විභාගයට කලින් නොමිළේ සාකාච්චා කිරීම. 8.) TOPIK විභාගයට සුදානම් කිරීමට ඊට අදාල පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර සාකච්චා කිරීම. 9.) පාඩම් කිරීමට මුලසිට කාලසටහන් සහා හැම සතියකම සිසුන්ගේ ප්‍රගතිය බැලීම Quiz Test පැවැත්වීම. 10.) මුද්‍රනය කල වටිනා නිබන්ධන 10ක් නොමිළේ ලබා දීම.
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 7 ай бұрын
@ilsara පාඨමාලවට කරන දේවල් ටික එක්ක කෝස් එකේ ගාන සංසන්දනය කරන්න. නිකන් පොත් දෙක කරලා 20,000/- 25,000/- ගන්න කෝස් එක්ක අපේ පාඨමාලව එක්ක හැරෙන්නත් බෑ.. අපි ගන්න ගානට වඩා 5-6 ගුණයක වැඩ කරනවා.. ආපු අය දන්නවා ඒක. මේ ඔක්කොම කරන ලංකාවේ කිසිම පන්තියක් නෑ මේ වගේ පොඩි මුදලකට.. 🟧 අපේ තියරි පන්තියේ අන්තර්ගතය: 1.) කොරියානු හෝඩිය, ඉලක්කම්, මුලික ව්‍යාකරණ අවබෝධ කර ගැනීම. 2.) සම්මත කොරියානු පෙළ පොත පාඩම් 60 සාකච්චා කිරීම. 3.) සවන්දීමේ පොත (ප්‍රශ්ණ 1000 කින් සමන්විත) සාකච්චා කිරීම. 4.) ඇක්ටිවිටි පන්තිය පැවැත්වීම. 5.) කියවීමේ විභාගයට පැමිණිය හැකි සියලුම වර්ගයේ ප්‍රශ්ණ වෙන වෙනම සාකච්චා කිරීම හා ඉක්මණින් පිළිතුරු දීමේ ක්‍රම, ඊට අදාල වචන පාඩම් කිරීම. 6.) අණුමාන ප්‍රශ්ණ පත්‍ර 10 ක් විභාගයට කලින් නොමිළේ සාකාච්චා කිරීම. 7.) පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර 05 ක් විභාගයට කලින් නොමිළේ සාකාච්චා කිරීම. 8.) TOPIK විභාගයට සුදානම් කිරීමට ඊට අදාල පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර සාකච්චා කිරීම. 9.) පාඩම් කිරීමට මුලසිට කාලසටහන් සහා හැම සතියකම සිසුන්ගේ ප්‍රගතිය බැලීම Quiz Test පැවැත්වීම. 10.) මුද්‍රනය කල වටිනා නිබන්ධන 10ක් නොමිළේ ලබා දීම.
@hasithasampath1833
@hasithasampath1833 3 жыл бұрын
Sir maara watinawa sir aluthenma igena gnna lamayekta unat.. great job sir🙏❤️
@ChamaraBandara-j9q
@ChamaraBandara-j9q Жыл бұрын
Godaka pin sr.daksha guruwarayek🙏
@SudusingheLps
@SudusingheLps 11 ай бұрын
හොඳට තේරුම්ගන්න පුළුවන් සර් 💥💯
@Travelwithmps
@Travelwithmps 2 жыл бұрын
kiyala den vidhiha hodatama hodai sar !
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 2 жыл бұрын
ඔයා කැමති නම් මගේ ඔන්ලයින් පන්තිය එක්ක එකතු වෙන්න
@hasihasi1234
@hasihasi1234 Жыл бұрын
Godak pin sir clz yanna hema athakinma apahasu ayata meka watinwa hodak
@nilukasewwandi2897
@nilukasewwandi2897 Жыл бұрын
Hodata theruna sir.thank you sir.
@Closed2025까지
@Closed2025까지 Жыл бұрын
47:53 nice 🎉
@rasikanimali2140
@rasikanimali2140 Жыл бұрын
Sir සුපිරියටම කියලා දෙනවා ..සර් ඔන්ලයින් ක්ලාස් කරන්නේ නැද්ද
@HansaniMaduwanthi-r6h
@HansaniMaduwanthi-r6h 11 ай бұрын
Eththa sr godak pin
@chamikachathuranga8489
@chamikachathuranga8489 Жыл бұрын
Good 🖤
@priyanthakumara5953
@priyanthakumara5953 2 жыл бұрын
Sar hodatama therum ganna puluwan godak pin sar.
@dimuthuniro5700
@dimuthuniro5700 Жыл бұрын
සුපිරි ගුරුතුමා..❤අපේ සර්
@salanihansika7972
@salanihansika7972 Жыл бұрын
හොඳට theruna sir ❤🎉
@dilsaradisanayake114
@dilsaradisanayake114 3 жыл бұрын
වටින වීඩියෝ එකක් සර්
@AsithaSadaruwan-i7w
@AsithaSadaruwan-i7w Жыл бұрын
Godak hodata terenwa sir ❤
@shanakagayan5376
@shanakagayan5376 3 жыл бұрын
Thank you sir....gdk watinw
@MalidiHansini
@MalidiHansini 2 ай бұрын
👍❤
@kavishkamihiran4287
@kavishkamihiran4287 2 жыл бұрын
thank you...♥♥ sir....🥰🥰
@renukadilani1717
@renukadilani1717 3 жыл бұрын
Niyamai
@KEVINboy687
@KEVINboy687 3 жыл бұрын
ගොඩක් හොදයි සර් 💖🇰🇷💖👍
@nimashanimashamadumali2177
@nimashanimashamadumali2177 Жыл бұрын
ගොඩක් පින් සර්🧡🙏
@S.A.Chathura
@S.A.Chathura 7 ай бұрын
Thank you sir
@nethalinimethra4581
@nethalinimethra4581 2 жыл бұрын
Godak wadagath una sir ☺️❤️
@maheshikajayawardana9619
@maheshikajayawardana9619 3 жыл бұрын
Good job sir
@sithalaga_music1
@sithalaga_music1 Жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰
@achintha.D
@achintha.D 3 жыл бұрын
good job sir...Respect
@danushkamadushanka8743
@danushkamadushanka8743 2 жыл бұрын
Maru video eka sir cls giyata wada hodata terenawa 🙏
@upekshabandara4763
@upekshabandara4763 4 ай бұрын
Ape ahensaka balaporoththu walata yanna udaw karana oba thumata godak pen.online egana gannath salli nathe kamata Nekan heteya.ahamban me video eka dakka godak pen sar🙏🙏🙏
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 4 ай бұрын
ස්තූතියි පුතා
@uvindusankalpa555
@uvindusankalpa555 3 жыл бұрын
Thnxs sir mehema ugannawata harima hodayi sir uganna ewa hodata therenawa....
@chamarawidusanka9204
@chamarawidusanka9204 3 жыл бұрын
👍 good
@ashanmavindu952
@ashanmavindu952 3 жыл бұрын
Niyamay sir...thank you...🙏
@peshalapramodya4110
@peshalapramodya4110 2 жыл бұрын
Mata 1ka dawasen hodiya puluwan una. Sir hodata kiya denawa. Mn asawen balapu vedio ekak.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Learn Korean in Sinhala - Lesson 01 - කොරියානු හෝඩිය
32:23
Theory Class Recording Group 03 21 01 2025
2:31:42
Sunil Gamachchige
Рет қаралды 79
කොරියානු හෝඩිය 2 Korean Alphabet Sinhalen
1:37:19
Sinhala Lions 한국학교
Рет қаралды 409 М.