හරි සරලයි ලකුණු 200 න් 200යි | korean exam tips | කොරියානු භාෂා විභාගය 2023 |Sinhala

  Рет қаралды 179,256

The Bullet

The Bullet

Күн бұрын

හරි සරලයි ලකුණු 200 න් 200යි | korean exam tips | කොරියානු භාෂා විභාගය 2023
✅Facebook: web.facebook.c....
✅Instagram: / dasun_wasan. .
✅Tik Tok: / dasunwasantha. .
✅ WhatsApp: 0710 861 521

Пікірлер: 743
@hashinishalika503
@hashinishalika503 Жыл бұрын
මම 2023 2වෙනි set එකේ ලිව්වේ. 190 i ලකුණු. ක්ලාස් ගියෙ නැතුව youtube එකෙන්ම පාඩම් 60 ම cover කරගත්තා. ප්‍රශ්න 2000 කරා. මාස 4i පාඩම් කළේ. ඔබ කිව්ව විදිහටම පොත් 2 සහ ප්‍රශ්න 2000 පොත ගොඩක් පාරක් කරා. මේ comment එක දැම්මේ clz යන්න සල්ලි නැතුව හෝ වෙන හේතු මත clz යන්න වෙන්නෙ නැති කෙනෙක්ට උදව් වෙයි කියලා හිතලා.
@thakshiwijesinghe5633
@thakshiwijesinghe5633 Жыл бұрын
you tube eke oya blpu channel monda akke. oya krpu widiha kiynnk. aththatama clz yanna echchara wiyadam krnn wathkamk ne
@chamathkasanjulee4436
@chamathkasanjulee4436 Жыл бұрын
Congratulations akke oyata jayen jaya theruwan saranai ❤❤❤
@thimirathathsara5069
@thimirathathsara5069 Жыл бұрын
Ow vidio tjinne mokdd kiynnako plz
@hashinishalika503
@hashinishalika503 Жыл бұрын
youtube.com/@rangagangabadage4392?si=z3y-2p47o5yW5MCS youtube.com/@jcamvideo6788?si=rWB7J6O64xXSDq0H Me thiyenne padam 60 cover karaganna balapu channel 2k. 2000 potha karanna nam godak channel baluwa. Search karahama ei oyalta.
@Koreawithlife2652
@Koreawithlife2652 Жыл бұрын
You tube chanel tika kiynko
@sureshlaknath9874
@sureshlaknath9874 Жыл бұрын
කිසි කුහක කමක් නැතුව උබ exam ගොඩ දාපු විදිය ඇත්තම කීව මල්ලී,උබල වගේ එවුන්ට හරියනව ජයවේවා❤❤
@AnuththaraJayamini-mo6bn
@AnuththaraJayamini-mo6bn Жыл бұрын
Ow aniva ❤❤❤
@Mapl수학
@Mapl수학 Жыл бұрын
kzbin.info/www/bejne/g329o5Sra6p-o6c
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Mn eka Ape sirgen egena gaththa deyak.api hamoma jivithe goda daganna dagalana un ai api kuhaka venne thawa ekek goda yanawata.puluwan vidiyata api eka Ekata udaw karagena yanna ona gamank meka
@sureshlaknath9874
@sureshlaknath9874 Жыл бұрын
Hariyanne ethakota,thawa ekekta danna deyak kiyala dunnth thmi malli apitath hariyanne..ehema unta hariyanawa ,waradinne,igeneema pihitanawa,igena ganna deyak wunath,mathaka hitinne ethakota✍🎓❤
@yesitisme588
@yesitisme588 Жыл бұрын
E sir online class karanawada
@nipunjayasanka6054
@nipunjayasanka6054 Жыл бұрын
ගිය අවුරුද්දේ 9යි 22 එක්සෑම් ලිවේ 190යි මට දන්න ප්‍රශ්නයක් වැරදුනා දන්නැති එකක් තිබ්බා ,මමත් ගොඩාක් මහන්සි වුනා පාඩම් කරන්න ,ලොකු දේවල් කියන්ට යන්ටොනි නැ නේ මම උසස්පෙලට සිංහල කරලා S එකක්වත් නැති කොල්ලෙක් 🥵දැන් වයස 23යි තව ටික දවසකින් ✈️😇
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Niyamai kollo Jaya vewa
@dewminisilva3350
@dewminisilva3350 Жыл бұрын
Hoda clz ekka koyannako korian walata
@chasikavimukthi3122
@chasikavimukthi3122 Жыл бұрын
ජය වේවා පුතේ
@JourneybyNira
@JourneybyNira 11 ай бұрын
Subapathanawa malli❤
@Samu_21_
@Samu_21_ 11 ай бұрын
Congratulations 🎉❤
@malindasithumina3907
@malindasithumina3907 Жыл бұрын
මගෙත් යාලුවෙක් ඉන්නවා.අවුරුදු 19යි.ලකුණු 200ක් තියනවා එයාටත්💖💖💖 මේ අයියටත් සුබ පැතුම්💖💖
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
E mallitath subah pathum💐🎉
@Mapl수학
@Mapl수학 Жыл бұрын
kzbin.info/www/bejne/g329o5Sra6p-o6c
@lakshankarunarathna2342
@lakshankarunarathna2342 Жыл бұрын
ම්න් හෝඩියෙ ඉද්න් මාස 3න් කරග්ත්තා.2000 පොත 6,7 වතාවක් කරා.ලකුනු 150.හෙට ය්න්න ඉන්නෙ.
@User2DL2
@User2DL2 Жыл бұрын
Oya exam kare mona awuruddeda
@nethminishara3036
@nethminishara3036 Жыл бұрын
Koheda ynne koriyawarada
@nisansalalakmali6599
@nisansalalakmali6599 Жыл бұрын
Oya koriyan clz yanawada
@isharadharmasena2207
@isharadharmasena2207 5 ай бұрын
160n නේ බැලුවේ. 😂
@pasidulakmal2371
@pasidulakmal2371 5 ай бұрын
ප්‍රශ්න 2000 පොතේ නම මොකක්ද
@maheshaththnayaka1413
@maheshaththnayaka1413 Жыл бұрын
එල මචං මාත් පාඩම් කරෙත් ඒ ව්දියට.මාත් කඩයක් කරා කඩෙ අස්සට වෙලා පාඩම් කරේ
@sanjayabandara7412
@sanjayabandara7412 Жыл бұрын
කැපවීම තියෙනවානම් කරන්න බැරි දෙයක් නෑ, මම 8 - 4 ජොබ් එකක් කරන ගමන් මාස හතරෙන් ලකුණු 170ක් දැම්මා 🙂
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Elama👍
@pathumeranga316
@pathumeranga316 Жыл бұрын
Monawada padam kare kohomada kiyala kiynnako
@lasithachamuditha7679
@lasithachamuditha7679 Жыл бұрын
Aiyye oyge num ekh dennako upades tikk ganna fb innawdh
@ShashikaDhilshan-lp1rm
@ShashikaDhilshan-lp1rm 10 ай бұрын
අයියේ පාස් වෙන්න කීයක් ගන්න ඕනද
@sl.rap12349
@sl.rap12349 7 ай бұрын
Maru ❤️
@officialthushee3000
@officialthushee3000 11 ай бұрын
බුදුසරණයී හිතන්නෙ කොහොමද හැමදේම ඒ විදියටම ඉශ්ට වෙන්න ඕන ජයම වේවා ❤
@akalankaheenkenda6788
@akalankaheenkenda6788 10 ай бұрын
ගුරුවරයෙක්ට එහා ගිය ඔවදන් කිහිපයක් ලැබුනා..ජයවේවා මල්ලි❤
@channalakmal3576
@channalakmal3576 Жыл бұрын
මට කොච්චර පාඩම් කරත් හරියට බැලන්ස් කරගෙන පාඩම් කරගන්න විදිය ඔයාගෙන් හොදට තෙරුනා ❤
@Rasthaboy1111
@Rasthaboy1111 Жыл бұрын
සුබ පැතුම් මචන් කැපවීමයි උනන්දුවයි කරන්න බැරි දෙයක් නෑ..හැම දෙයක්ම සාර්තක වෙන්න කියල පාර්තනා කරනවා ජය වේවා❤️🌼
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thank you very much
@SajiAndAmee
@SajiAndAmee 10 ай бұрын
​@@UdeshaVimukthi-mc4lpoya class giya sir ge namai class eka thiyena thenai kiyannako.🙄
@chamararukmal3995
@chamararukmal3995 Жыл бұрын
හොද මෝටිවේෂන් එකක් මචන්
@subedaransumedan1145
@subedaransumedan1145 Жыл бұрын
සුබපැතුම් 🎉🎉 හැමොම කියන්නේ පොත් 2 බලන්න කියලා මන් නම් පොත මම බැලුවේ නැ .දිලා තියේන ව්චන ටියුට් එක හොදට පඩම් කරා සර් කියලා දුන්න තියරිය හොදට මතක තියා ගත්තා.පඩම් කරන එකත් ලිය ලිය පඩම් කර නැ කට පඩම් තමා කරේ ,2000 පොත කරා ,දවසට වචන 60 අනිවරයේම්ම වේන්කරගත්තා නිදිමරගේන පඩම් කරේ නැ , ලිසිනින් නම් drama බලපු එක තමා කරේ .පේපර් අනිවා 100 පන්නලා කරා.මගේ ලකුනු 195
@amanthanaveen3805
@amanthanaveen3805 Жыл бұрын
Sirge nama mokakda?sir fb innawada?
@dilshanrathnasooriya8623
@dilshanrathnasooriya8623 Жыл бұрын
සහො ඒ පොත් දෙක මොකක්ද කියන්න පුළුවන්ද
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Congratulations 💐🎉
@chamathkasanjulee4436
@chamathkasanjulee4436 Жыл бұрын
Congratulations 🎊
@userkavi7336
@userkavi7336 Жыл бұрын
Mn wage math oya vidihata thama padam kare track ahuwa .matath 195😮
@SandinuSiyath
@SandinuSiyath Жыл бұрын
එල මල්ලි.. ඔය කැපවීම මටත්..තිබුනා.. මමත්.. ඔයා වගේම තමයි.. චීනා හදපු පාරවල් වල තමයි මමත් වැඩ කලේ. විභාගයයි skill එකයි දෙනක 170.. කෑපවීම තමයි.. කවදාහරි අපිව ඉහලට අරන් යන්නෙ.. දනට අවු: 5යි.. උඹත් මහන්සි වෙලා skill එකත් හොඳටම කරපං මල්ලි.. සුභ පැතුම්... ජය වේවා..❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thank you aiye Aniwaren gemak gahanawa Mn gemak gahala gemak gahanna dagalana unta udaw karanawa dawasaka
@Koreawithlife2652
@Koreawithlife2652 Жыл бұрын
අයියේ අපිට කොරියන් exam eka wenama liyala..skill test ekkkut tiynnwnne eken ලකුණු කීයක් ගන්න ඕනේද?? අයියේ කියන්න්කො ක්ලාස් ගියේ කගෙද කියල....අනික් එක තමා කොරියන් වල citizen ගන්න බෑද අපිට.....
@pdil3842
@pdil3842 Жыл бұрын
@@UdeshaVimukthi-mc4lp math matara bn.clz giye kageda
@TironAnil
@TironAnil 8 ай бұрын
Skill එකෙනුත් ලකුනු ගන්න ඔනාද
@thusithadilshan8166
@thusithadilshan8166 Жыл бұрын
දකුනේ ගැම්මක් තමයි..මාතර කොල්ලෙක් ❤
@dineshcmr5566
@dineshcmr5566 Жыл бұрын
ඔන්න දකුනෙ රෙද්ද ක් කියවන් එනවා.... බෙන්තර ගඟෙන් එහා එවුන් 🤮🤮🤮🤮🤮
@shehandevinda1552
@shehandevinda1552 Жыл бұрын
​@@dineshcmr5566plyn otuwa😂😂
@chinthaka6736
@chinthaka6736 Жыл бұрын
ජයවේවා මල්ලි❤මේ ඔක්කොම කරල කොරියාවට ගිහින් එතනත් කල්පනාවෙන් වැඩ කරන්න මල්ලි.වැඩ කරන තැන ඉන්න සින්හල මිනිස්සු.ඒ වැඩපලේ අයිතිකරුගෙන් එන බලපෑම්.ඒකත් ලේසි වැඩක් නෙමෙයි මල්ලි.මොන ප්‍රශ්න ආවත් අපි කොරියාවට යන්න කලින් කාපු කටිට මතක් කරල හැමදේම ඉවසීමෙන් විසදගන්න.ජයවේවා❤
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Aniwaren aiye Thank you very much
@nuwanmadushantha8144
@nuwanmadushantha8144 Жыл бұрын
ඇත්ත කෙනෙක් යම් දෙයක් කරන්න උනන්දුවක් සහා කැපවිම ඔනේ එකම දේ ගොඩක් කරද්දී අත්දැකීම් ලැබෙන නිසයි නියම වැඩ්ඩේක් වෙන්නේ සුබ පතනවා මල්ලි❤❤🎉🎉
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Ow eka hariyatama hari Thank you so much
@dlakmini338
@dlakmini338 Жыл бұрын
තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thank you so much
@dlakmini338
@dlakmini338 Жыл бұрын
@@UdeshaVimukthi-mc4lp theruwan Saranai ayya 🇰🇷✊🇰🇷❤️
@asankapradeep1647
@asankapradeep1647 10 ай бұрын
Supiri "THE BULLET" oya waga kattiya gannala apiwa moti wait karanawata ala kiri ❤🎉
@sachi1406
@sachi1406 Жыл бұрын
සුභ පැතුම් අයියේ..🎉❤ මන් දෙවෙනි පාර කරනවා.අයියගෙ මේ කතාව අහල මට කරන්න ඕනි මොකක්ද කියල හරියටම ඔලුවට වැටුනේ දැන්.ගොඩක් පින් අයියේ.❤
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Deyak gaththa nm Ekata thanks.ona velawaka help ekak onnam kiyanna puluwan vidiyata onama udawwak karannam
@sachi1406
@sachi1406 Жыл бұрын
@@UdeshaVimukthi-mc4lp thank you aiya ❤️🙏
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 Жыл бұрын
@@UdeshaVimukthi-mc4lp thank you Malli...man guruwarayek,,.man oyagen godak igena gaththa..
@Rosie23513
@Rosie23513 Жыл бұрын
@@upulsamarasinghe6474කවුද සර්
@nethmikavindi8669
@nethmikavindi8669 Жыл бұрын
@@UdeshaVimukthi-mc4lpවචන කීයක් වගේ පාඩම් කරාද? පොත් දෙකයි 2000 පොතයි විතරයි ද කරෙ
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv Жыл бұрын
සුභ පැතුම් පුතේ පුතා පතන සිහින එලෙසින්ම ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා බුදු සරණයි
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
🙏🙏🙏🙏 Thank you so much Budusaranai
@tharidusandeepa9262
@tharidusandeepa9262 Жыл бұрын
සුභ පැතුම් අයියේ ❤❤❤❤ දසුන් සර් ඔබතුමාටත් ගොඩාක් ස්තූති මෙහෙම දැනුමක් ලබා දෙනවට ❤❤
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thank you
@Mapl수학
@Mapl수학 Жыл бұрын
kzbin.info/www/bejne/g329o5Sra6p-o6c
@ayo11.11
@ayo11.11 Жыл бұрын
සුබපැතුම් මල්ලී ❤🎉 ඔයාට ගොඩක් පිං පාඩම් කරන කෙනෙක්ට ගන්න ගොඩක් දේවල් කිව්වා thank you .හැමදාම මේවගේ විඩියෝ ගේන සර් ඔයාටත් පිං හීනේට යන මිනිස්සුන්ට පාර පෙන්නවට වචනේකින් හරි හයියක් වෙන දෙයක් ගේනවට.🙏❤️
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Kawru hari goda yanawanm eka thami venna ona thanks
@Dhananjaya99
@Dhananjaya99 Жыл бұрын
මාත් ඔහොමයි ගේම ගහගත්තෙ..උනන්දුව,කැපවීම,ආසාව තියෙනවනම් අවාසනාවට පයින් ගහලා අපේ ගමන අපිට යන්න පුලුවන්..දැන් සතුටුයි💪
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Mahansiye prathipala labunama mahansiya kiyala deyak na neda
@Dhananjaya99
@Dhananjaya99 Жыл бұрын
Ou😊
@nipunsanjaya3673
@nipunsanjaya3673 Жыл бұрын
මචන් ඇත්තටම කොරියාව කියන තරම් හොදද ගියපු පලවෙනි දවස් මොනවගේද ගෙවුනේ හුරුවෙන්න කොච්චර කාලයක් ගියාද 🤔
@Nalin-bd8iu
@Nalin-bd8iu Жыл бұрын
සර් කවුද
@kamindugayashan1525
@kamindugayashan1525 10 ай бұрын
​@@UdeshaVimukthi-mc4lp notes tika denna pluwnda
@DanushkaWickramage-g2q
@DanushkaWickramage-g2q Жыл бұрын
මටත් ආසයි කොරියන් කරන්න.දැනට ජපන් කරනව.ජපන් කරත් කොරියන් තමයි ❤.ජපන් විභාගය දෙසැම්බර් කරල කොරියන් පටන් ගනව.
@BuddhikaThelawadana-ru4lv
@BuddhikaThelawadana-ru4lv 8 ай бұрын
ඔයා කොහෙද ජපන් එක්සෑම් කලේ....
@mihiranmadushankamihiran
@mihiranmadushankamihiran 3 ай бұрын
මාත් ජපන් exam කරල ඉන්නේ.. ඒත් මට හිතෙනව කොරියන් හොදයි කියල. මටත් ආසයි කොරියන් කරන්න
@ishudisanayaka9074
@ishudisanayaka9074 2 ай бұрын
Oya japan exam karada
@Radishan2k24
@Radishan2k24 Жыл бұрын
Korean company පිලිබඳ හැකිනම් video එකක් දෙන්න වටිනව❤
@jeewanjeewan5168
@jeewanjeewan5168 Жыл бұрын
සුභ පැතුම් මල්ලි. ඔයාගෙ හීන බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා...!!!❤❤
@pradeepkumara8335
@pradeepkumara8335 Жыл бұрын
Busaranai
@GaminiPerera-rn1py
@GaminiPerera-rn1py Жыл бұрын
Kiri uthuranawa wage hariyanna oni duppath hema kollaanta kellantama
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thank you so much
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
🙏🙏🙏
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Aniwarenma hari yanna ona🙏
@niroshanjagoda
@niroshanjagoda Жыл бұрын
The bullet කොරියන් යන කොල්ලොන්ට පට්ට සප් එකක් දෙනවා❤
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Ekenma respect 👍
@AnuththaraJayamini-mo6bn
@AnuththaraJayamini-mo6bn Жыл бұрын
Kollanta vitharak da ai apita ❤❤❤
@gaming8028
@gaming8028 Жыл бұрын
Ow
@kaveeshanikathanna2848
@kaveeshanikathanna2848 Жыл бұрын
Kollanta vithara da ai kellanta
@nuwankuma7969
@nuwankuma7969 10 ай бұрын
respect
@pramodranasinghe8866
@pramodranasinghe8866 Жыл бұрын
ජයවේවා සහොදරයා
@TheekshanaSenavirathna
@TheekshanaSenavirathna Жыл бұрын
THANKS Aiya....oyata godak adarei....❤❤❤
@surekadilshani6212
@surekadilshani6212 Ай бұрын
පට්ට කොල්ලෙක් ❤Thanks ayye වචන ටිකට
@난너를좋아해-y4u
@난너를좋아해-y4u Жыл бұрын
සුබපැතුම් මල්ලි .සමහර දේවල් තියෙනවා පිලිගන්න අමාරු එත් කමක් නෑ ඔයාගෙ කතාව ලස්සන කරන්න ඕන ඔයානේ🎉🎉🎉🎉
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Lassana venna nemei aiye 100% awnkawa mage kathawa thami me
@madhushani2023
@madhushani2023 Жыл бұрын
සුපිරි අය්යේ...හදවතින්ම සුබපතනවා
@rashmithsamararathna8676
@rashmithsamararathna8676 Жыл бұрын
මල්ලි හින සියලුදෙ සර්තක වෙල ස්කිල් එකත් ඉහලින්ම සමත් වෙල ඇග්‍රිමන් ඉක්මනින් ඇවිත් අපි හැමොගේම හින සැබැකරන හින දේශයට ගිහින් සියලු බලපෝරෝත්තු සර්තක වෙන්න කියල හදවතින්ම සුබපතනව. ජයම වේව.. මල්ලියො❤😊🎉
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thank you very much aiye
@asankachinthaka1087
@asankachinthaka1087 10 ай бұрын
උනන්දුවයි කැපවීමයි තමයි තියෙන්න ඕනි💙😍 මම 195 💙😍
@fastridersrilanka
@fastridersrilanka 10 ай бұрын
Giya class eka mokadda kiyanna puluwan da
@pramodranasinghe8866
@pramodranasinghe8866 Жыл бұрын
උබ එදා ඉදල මීටරයක් බන් අපි දන්නවනේ අපිත් එක්ක ict clz ake ඉදිය 2016A/l
@kasunsampath9625
@kasunsampath9625 Жыл бұрын
Sirge name kiynwda.koheda clz tiyenne
@amilaperera3868
@amilaperera3868 9 ай бұрын
පන්ති ගියේ නෑ. On line class නෑ පොත් දෙක කලේ නෑ. පේපර් කලේ නෑ. වට්ස් ඇප් ගෲප් නෑ. වචන 1000ක් වත් පාඩම් නෑ. රෑ එලිවෙනකන් පාඩම් කලේ නෑ. වයාකරණ 20ක් වත් මතක නෑ. ඒත් ලකුණු 160ක් (ධීවර) තියෙනවා.
@userhirusanduwenwe
@userhirusanduwenwe 9 ай бұрын
කොහොමද ගොඩ දා ගත්තේ?
@amilaperera3868
@amilaperera3868 9 ай бұрын
@@userhirusanduwenwe හොඳට කියවන්න පුරුදු වෙන්න. පුරුදු වෙලා පුළුවන් තරම් කියවන්න. කියවන කොට රටාව හුරු වෙනවා. ප්‍රශ්න 2000 පොත මුල ඉදන් අගට හැම ප්‍රශ්නයක් ම කරන්න. ඒ රටාවට තමයි ප්‍රශ්න එන්නෙ.
@dilhanmadusanka125
@dilhanmadusanka125 7 ай бұрын
මචං මේ කියලා දුන්නු හැම දෙයකටම ගොඩක් ස්තුතියි ඔබේ හීන බලාපොරොත්තු ඉටු වේවා ජය වේවා බුදු සරණයි දෙව් පිහිටයි
@ගිහානයා
@ගිහානයා Жыл бұрын
Bullet.niyama chsnnel eka.pstta.kolla kiyapuwa okkoma hari.gammak 😊❤️
@O.M.G..
@O.M.G.. Жыл бұрын
Deweni set eke cut of mark kiyen wage balayida ?
@shanbroo....
@shanbroo.... Жыл бұрын
මල්ලි ඔයාගෙ ගමනට සුභ පැතුම් , මේ පොත් 2 කොහොමද ගන්නෙ කියල කවුරු හරි කියනවද ??????
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Oya yana clz eken ganna balanna ehema naththan venama poth vikunanna thanak balanna fb eke ehema thiyenawa dala
@NimaliSadamini
@NimaliSadamini Жыл бұрын
Pradeep wijeesiriwardana sirge class eke awashya poth okkoma denawa.
@indrajithimalka
@indrajithimalka Жыл бұрын
Congratulations එකෙන්ම ජය පතනවා❤
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thank you very much
@chaminduchamindu9784
@chaminduchamindu9784 Ай бұрын
ඔයාලා පන්ති ගිය ස්ර්/මිස් , නම් දාන් යන්න , ගොඩක් අයට වැදගත් වෙයි , පන්තියක් හොයන අයට ❤🙂
@dilshanmadushankadilshan4761
@dilshanmadushankadilshan4761 Жыл бұрын
සුබ පතනව ඉක්මනින්ම හීනෙට ලගාවෙන්න කියල.බුදු සරනයි
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thank you so much
@ravidukevin
@ravidukevin Жыл бұрын
Congratulations my brother... කළු....🎉🎉🎉🎉
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thanks ravindu aiye
@Sandaruwanwijesinha
@Sandaruwanwijesinha 3 ай бұрын
අයියාගේ පාඩම් කරන විඩියට මාං පාඩම් කරනව මගේ හීනය Korean විටරයි
@Anything_Srilanka
@Anything_Srilanka Жыл бұрын
සතුටුයි මචං.......❤
@CHANNEL-mr7sl
@CHANNEL-mr7sl Жыл бұрын
The bullet පුළුවන් නම් FCAW සහතිකය අරන් තියන අයට වෙල්ඩින් වලින් යන්න පුළුවන් ස්ථානයක් තියෙනවා නම් දන්නකො ගොඩක් පින් ඔබට 🙏🙏🙏💐💐
@Black_manika926
@Black_manika926 4 ай бұрын
ගොඩාක් පින් ඒ වචන ටිකට ❤
@shanishania3917
@shanishania3917 Жыл бұрын
Unusum Subapathum Puthe... Obe heenawalata Ikmaninma yanna labewaaa kiyla prarthana karanawa... 💐💐
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thank you very much
@Pgsmwithsouthkorea
@Pgsmwithsouthkorea Жыл бұрын
Exam කරන්න හිතුනා ඔයාගේ කතාව අහලා
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Mage kathawa ahala thawa kawru hari goda yanawanm eka thami mata venna ona.eka thami lokuma sathuta. Ona velawaka help ekak onnam illanna puluwan uparimen help karannam
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thanks dasun sir Thank the bullet
@prasadsandaruwan3925
@prasadsandaruwan3925 Жыл бұрын
Sirge number eka dannako
@avishkachamara8388
@avishkachamara8388 Жыл бұрын
Sahodarayaa jayen jayama wewaa .oya wachana tika gemak gahanna inna kollonta loku shakthiya sahoo .math liwwa me paara broo 185❤❤❤❤budhu saranai sahoo
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thanks saho
@sithijasanujaya7061
@sithijasanujaya7061 Жыл бұрын
හීන වලට යන්න ඉක්මනින් හැකිවේවා මල්ලි
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thank you so much
@Sjk1997pewpew
@Sjk1997pewpew Жыл бұрын
මට දැන් 18 යි..මම 2019 ඉදන් මම තනියම පොන් එකෙන් කොරියන් ඉගෙන ගත්තා..දැන් මට ලියන්න කියවන්න කතා කරන්න හොදට පුලුවන් ඉතිම් මම next year exam එක කරනවා..ඇත්තටම මට ගොඩක් අය කිවිවා exam එක කරලා පාස් උනාට වැඩක් නැහැ agreement එකක් එන්නෙ නැතුව කොරියාවට යන්න බැ ඔහොම එක එක ඒවා කිව්වා..please කවුරු හරි මට ඒ ගැන පොඩ්ඩක් ⁣කියනවද
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Oya yana gamana oyata pahadili nm oya yana gamana hoda ekak nam kawruwath kiyana katha ahanna epa oya yana gamana digatama yanna gihin Pennana oi eka eka ewa kiyana ayata.
@Sjk1997pewpew
@Sjk1997pewpew Жыл бұрын
@@UdeshaVimukthi-mc4lp mm hari 💖
@nipundilshan6081
@nipundilshan6081 11 ай бұрын
දැන් අවුලක් නැහැ හලෝ ඉක්මනට agreement එනව ,oya මොකක්ද බැලුව youtube channel eka
@chamindarahtnayaka7
@chamindarahtnayaka7 10 ай бұрын
මොකද්ද chnel එක piz අනේ මටත් කියන්න
@Sjk1997pewpew
@Sjk1997pewpew 9 ай бұрын
@@chamindarahtnayaka7 මම korean ඉගෙන්.ගත්ත.එක ගැනද අහන්නෙ
@shaminda7563
@shaminda7563 Жыл бұрын
තවත් වැදගත් වීඩියෝවක්. ❤🎉
@hkujitha9016
@hkujitha9016 Жыл бұрын
ජය වේවා මචන් 🎉
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thanks bro Ubath gema gahanna ona aniwaren hode 🤛
@Nethmiroshelfancis
@Nethmiroshelfancis Жыл бұрын
අනාගතේ සුබ වෙවා මල්ලි ..💖
@nalindasampath6284
@nalindasampath6284 Жыл бұрын
බුදුසරණයි .කොල්ලො ජයවේවා.
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thank you very much
@hasithalakshan9233
@hasithalakshan9233 Жыл бұрын
Budusaranai kolloo skill ekenut jayen jayama labewaa🎉❤😊
@hashanpramodya9489
@hashanpramodya9489 Жыл бұрын
Congratulations on your super achievement 🎉
@madushanka.
@madushanka. Жыл бұрын
බොහොම පින් මල්ලි ❤❤ වචන පාඩම් කර පිලිවෙල මොකක්ද😮
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Poth 4 thiyena tika puluwan tharam padam karaganna e hama wachanayakma hodata padam venakan
@nethmikavindi8669
@nethmikavindi8669 Жыл бұрын
@@UdeshaVimukthi-mc4lpපොත් 4ක් මොකද්ද අයියෙ දෙකයි නේද තියෙන්නෙ
@TVKBro
@TVKBro 6 ай бұрын
drive.google.com/drive/u/0/mobile/folders/1U5WnIWZtMhHezqqdzG2PzOgOebhKB_kg?usp=sharing
@Lokayaලෝකයා
@Lokayaලෝකයා Жыл бұрын
එලම කොල්ලො 💗 ගේම ගහපම් උඹට පුලුවන් උපරිමයෙන් 💞
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thank you so much
@Mapl수학
@Mapl수학 Жыл бұрын
kzbin.info/www/bejne/g329o5Sra6p-o6c
@Nisaldisanayaka
@Nisaldisanayaka Жыл бұрын
සුපිරි කොල්ලෙක් ❤ ගොඩ යමං මචං 🎉
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thanks
@isurusamarasinhe1746
@isurusamarasinhe1746 Жыл бұрын
2024 cbt වෙනුවට ubt තියේනවා කියන්නේ ඇත්තක්ද පොඩ්ඩක් ඒ ගැන දැනගන්න පුලුවන් ද
@AnuththaraJayamini-mo6bn
@AnuththaraJayamini-mo6bn Жыл бұрын
Congratulations ayye🎉🎉🎉
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thank you
@Wixstore623
@Wixstore623 11 ай бұрын
Ammapa niyamai web eke nam inne🎉 aniwaren agreement ekk awot hodai 🎉
@naveendananjana762
@naveendananjana762 Жыл бұрын
ගැම්මක් තමයී උදේශ❤️😍 උබට ජය වේවා මචන් බුදුසරණයි දෙවිපිහිටයි
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thank you muchan
@thiliniudarshi817
@thiliniudarshi817 Жыл бұрын
@@UdeshaVimukthi-mc4lp oya giya clz ake sir online karanawda,plz e sir online karanawa nm nu eka danna sir ge,
@sadeepalochana1922
@sadeepalochana1922 Жыл бұрын
congratulations හදවතින්ම❤
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thank you very much
@tharushidenipitiya2921
@tharushidenipitiya2921 8 ай бұрын
හදවතින්ම සුබ පතනවා ඔයාට ❤
@HashiGirl-HG8rr
@HashiGirl-HG8rr Жыл бұрын
Mata thama aurudu 17i eth mn aurudu 16idn korean walata patta adrei mth mara asawakin puluwn widiht korean igena gnnw thanks ayye oy kiwwa de ahl mn ada idn thwth unandu wela wada tika krgnnw kohomahri ayyge hine sabaa wenna kiyl parthana krnwa congratulations ❤️
@delanidelani5844
@delanidelani5844 Жыл бұрын
Suba pathum putha..! 🌹🌹Suba anaagathayak..! Theruwansaranayi.!
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thank you very much Theruwan sarani!
@SankaViraj-q9f
@SankaViraj-q9f 9 ай бұрын
Theruvan saranai sahodaraya UBA ube gamana palayan Jaya veva ubata
@DasunMalshan-py5mt
@DasunMalshan-py5mt Жыл бұрын
Congratulations aiya ❤😊 hoda motivation ekk aiye thank you... Clz ekk select krganna advise ekk den pluwnda ??? 12:28
@Rathnayakanipun-ih9gx
@Rathnayakanipun-ih9gx 10 ай бұрын
tnx yaluwa , egena gaththa dewal godai 😍
@maxmobilekandy3045
@maxmobilekandy3045 8 ай бұрын
ජය වේවා සුබපැතුම් 💖💖💖🤗🤗
@chalaniprasangika2825
@chalaniprasangika2825 Жыл бұрын
Mamath exam eka pass una gmn enwa oyla ekka ekthu wela mge kthawath kiynna 🤝🤗
@Tharindu2000
@Tharindu2000 Жыл бұрын
My dream south korea❤🇰🇷
@tharakasandaruwan7189
@tharakasandaruwan7189 Жыл бұрын
Congratulations ❤️❤️ thank you bullet..
@ImashaKalpani-ju4ry
@ImashaKalpani-ju4ry 9 ай бұрын
Math me para karanawa bokkenma katakara hariyanna oni karana kiyana hemadeyakma.budu saranai❤
@SujeewaPriyanthi-x7x
@SujeewaPriyanthi-x7x 6 ай бұрын
වැඩියෙන් හරියන්න ඕනේ
@nandabalasooriya9691
@nandabalasooriya9691 Жыл бұрын
සුභ පැතුම් පුතේ ....
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thank you very much
@dineshkobbakaduwa3030
@dineshkobbakaduwa3030 Жыл бұрын
සුබපැතුම් මල්ලියා❤
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thank you very much
@lakmalegodawatta7508
@lakmalegodawatta7508 Жыл бұрын
💐wish you all the best. Japanese language ekatat video ekak karanna...
@sriyapathmakanthi1076
@sriyapathmakanthi1076 Жыл бұрын
Theruwan saranai puthe hamadamath sathutin inna labewa
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thank you so much
@imeshajayamali8863
@imeshajayamali8863 8 ай бұрын
ප්‍රශ්න 2000න් තෝරගත්ත ප්‍රශ්න ටිකක්මද exam එකට එන්නෙ මල්ලි
@thashakithmini1927
@thashakithmini1927 Жыл бұрын
සුභ පැතුම් අයියේ 😊🎉🎉 අනේ ඔයා ගියපු ක්ලාස් එකේ සර්ගෙ නම කියන්නකෝ
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Isuru Sanchula sir Matara Thudawa
@prasadsandaruwan3925
@prasadsandaruwan3925 Жыл бұрын
Number ekak nadda sirge
@lahirunavimanage8211
@lahirunavimanage8211 Жыл бұрын
සුබ පැතුම් මල්ලි බුදු සරණයි 🙏🙏🙏
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thanks aiye Budusaranai
@chathurangasamjewa8162
@chathurangasamjewa8162 Жыл бұрын
Skill ekak hodin goda dagnna pluwn wenna kiyla wish krnwa ❤❤
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thank you very much
@achiniuk-nu2yg
@achiniuk-nu2yg 9 ай бұрын
ජයවේවා මල්ලි 🎉🎉🎉🎉
@sujithpriyanthabandara6039
@sujithpriyanthabandara6039 Жыл бұрын
Malli oyata jayen yayama wewa hadawathinma suba pathanawa.aniwa ape unanduwai.asawai.kapawemai one oya kewa wagema.jaya wewa malli....
@Senu457
@Senu457 Жыл бұрын
අනෙ සර් මට කියන්නකො සර්ට හිතෙන විදියට දීවර විබහගේ ලමයින්ට ලකුනූ කීයක් වගෙ බාලයිද මේ පාරා
@kasunjayasooriya
@kasunjayasooriya Жыл бұрын
Congratulations Bro❤❤💪👍
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thank you
@nuwanshanaka5373
@nuwanshanaka5373 10 ай бұрын
ජය වේවා කොල්ලෝ ❤️👍
@udaraindika3395
@udaraindika3395 Жыл бұрын
ජය වෙවා
@munasinghadananjadeeptha8525
@munasinghadananjadeeptha8525 Жыл бұрын
Isúru sanchula sir wagema e pare giya supiri charithayak... Suba pathuma mithraya... ❤
@UdeshaVimukthi-mc4lp
@UdeshaVimukthi-mc4lp Жыл бұрын
Thank you very much Sir api hamotama hoda adarshayak aththatama
@thiliniudarshi817
@thiliniudarshi817 Жыл бұрын
Sir ge nu eka dannako
@ExcitedArcticWolf-gb8cm
@ExcitedArcticWolf-gb8cm 8 ай бұрын
Apit mepara liyalana mewage deyak kiyala dunnata aiyatagodak thanks .e wagema oya jivite aniwaryen dinanna oni kollek kisima kuhaka kamal natuwa hamadema kiuwaa 🙏🙏🙏❤❤
@AnuththaraJayamini-mo6bn
@AnuththaraJayamini-mo6bn Жыл бұрын
Goodak sthuthi goooodak pin ❤❤❤❤
@premathilaka7619
@premathilaka7619 10 ай бұрын
කොරියන් විබහගෙන් පාස් වුනොත් කොරියාවට යන්න පුලුවන් ද වෙන සුදුසුකම් බලනවාද
@danushkaanurada3700
@danushkaanurada3700 11 ай бұрын
කොරියන් යන්න උස කියක් තියෙන්න ඔනෙද. පූලුවන්නම් කියන්නකො.
@MenakaDarshani-v8c
@MenakaDarshani-v8c 2 ай бұрын
Mama meeta masa 10 kata kalin me vidio eka balala thamai koriyan yanna ona.exam eka karanna ona kiyala balaporoththuwak athi une.mama July 12 eaxm Kara sewa anshayen.lakun 165.hamogema koriyan heenaya saba wewa!❤❤❤❤
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,4 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
Useful korean phrases in sinhala. (04)
20:33
Sri Hangukmal
Рет қаралды 154 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47