Рет қаралды 79,420
🌶🌶🌶🍜
හායි යාළුවනේ...ඔන්න මං අද ඔයාලාට ගෙනාව සැරම සැර වීඩියෝ එකක්...ඔයාලා හැමෝම දන්න කොරියන් සැර රාමේන් කන්න තමයි මං අද ලෑස්ති උනේ..ඉතිං ඒකට මගෙ යාලුවෙකුත් එකතු කරගත්තා..මේ සැර රාමෙන් චැලේන්ජ් වීඩියෝ එක බලන්න ඔයාලත් එකතුවෙන්න..
Hi guys...many of my friends are asking me to bring videos of them trying Korean food, so today I will try Samketang. Insam and Korean Techu are used..This soup is mostly eaten during hot season..
So join us today and let's taste a Samkethang.
FACE BOOK
profile.php?...
#southkorea
#koreanfood
#koreanramen
#ramenchallenge