මේ ජීවිතේ අසන වැදගත්ම දේශනාව ||

  Рет қаралды 68,650

Kosala Weerathunga

Kosala Weerathunga

Күн бұрын

Пікірлер: 120
@dilamkumara6759
@dilamkumara6759 8 ай бұрын
මාගේ අමාමෑණී ගෞතම සම්මා සම්බුදු පියාණන්ගේ සත්‍යානුභාවයෙන් පින්වත් අප ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම අත් වේවා…සාදූ සාදූ සාදූ❤
@KumaraAriyasinhe-eg4ix
@KumaraAriyasinhe-eg4ix 9 ай бұрын
Sadu sadu hetata puduma sanasemak
@sriyahewagehewage6456
@sriyahewagehewage6456 11 ай бұрын
Budunge dharmaya nivaradiwe deshana karanna gawraweneeye swaminwahansetath Kosala mahathatath prarthana karana siyalla lebewa.
@AmithaRamanayaka-p6v
@AmithaRamanayaka-p6v 9 ай бұрын
සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹🌷🌷🌷🌸🌸🌸🌼🌼🌼🌷🌷🌷🇱🇰
@රොනිල්
@රොනිල් Ай бұрын
උතුම් අරිය අට්ටාන්ග මාර්ගයේ බලයෙන් දේසකයන් වහන්සේට උතුම් අරහත් පලයට පත්වේවා සාදු සාදු සාදු මම දර්මය අවබොද කරගනිමි සාදු සාදු සාදු
@DeepaniJayalath
@DeepaniJayalath 5 ай бұрын
Sadu sadu kosala putha odata ma bana ahana pina ath wewa
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 11 ай бұрын
"ගරු පින්වත් ස්වාමින් වහන්ස"එසේ නම් කරන්න එපා. සමාධියෙන් දුටු නිසාම අප්පගේ හිතට තදින් කාවදිනවා ඒ කර්මය. ඒ පොත්පත් අපි බලනවා. අපා බව සසර භය කර්මවලට බය, සත්‍ය වශයෙන්ම හොඳටම දැනෙනවා සිතට, පුළුවන් හැකි හැම වෙලාවකම ඒ නිසා අප සෑහෙන්න හොඳ මඟකට හැරිලා ඉන්නේ. තෙරුවන් සරණයි ඔබ වහන්සේට. සුවපත් වේවා! නිදුක් වේවා! 🙏!
@lifeadvice9662
@lifeadvice9662 11 ай бұрын
*සීලවන්තං ගුණවන්තං* *පුඤ්ඤඛෙත්තං අනුත්තරං..* *දුල්ලභෙන මයා ලද්ධං* *වන්දිතුං පස්සිතුං වරං..* *සාරි පුත්තාදි ථෙරානං* *ආගතං පටිපාටියා..* *සද්ධා සීල දයා වාසං* *බුද්ධ පුත්තං නමා මහං..* ❤️🙏🌹🙏❤️ *සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා* *වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි.☸️🌹☸️* *සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව* *වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි.!!!* ❤️✨🙏🌹🙏✨❤️
@chandraniramanayaka6235
@chandraniramanayaka6235 9 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 🪔🪔🪔🌹🌹🌹🌼🌼🌼🌷🌷🌷🏵️🏵️🌺🌺🌺🌻🌻🌻💐
@BinuriHansani-x4u
@BinuriHansani-x4u 13 күн бұрын
උතුම් පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි
@onlysweets136
@onlysweets136 6 ай бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@dilamkumara6759
@dilamkumara6759 8 ай бұрын
මෙම අමාදහම් අසන්නට සැලැස්වු පින්වත් කෝසල මහතාටද නිදුක් නීරෝගී සුවයම අත් වේවා❤
@ramaniliyanage2240
@ramaniliyanage2240 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේට.මාගෙ.නමස්කාරයවෙිවා චිරංජයතු🙏🙏🙏🌼🌼🌼 නමාමියි .මෙියපලකරදුන්.නිවෙිදනමැතිදුන්ට.බුදු සරනයි
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Жыл бұрын
අති උත්තරීතර වූ ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා ! මොන තරමි හරවත් දෙශනාවක්ද? ගෞතම බුදුරජාණන් වහන්සේ ගෙ තවත් පූත් රුවනක්. ඔබවහන්සේ ගෙ මෙ ධර්ම දෙශනා වලින් සියලූම පිංවතුන්ගෙ මනස නිවන් මාර්ගයට ම යොමූවෙවා! අපට මෙ අමිල ධර්ම දේශනා අසන්නට සලස්සන ඒ පිංවන්ත පූතාටද පිංසිදු වෙවා! පතන බවයක් බොධියක් ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වෙවා!.
@KosalaWeerathunga
@KosalaWeerathunga Жыл бұрын
සාදු සාදු සාදු
@vimashichathurika5461
@vimashichathurika5461 6 ай бұрын
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සාදු! සාදු! සාදු!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් ධර්ම දානය දෙන පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා! උතුම් නිවනින් නිවී සැනසේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JenalynBasal
@JenalynBasal 4 ай бұрын
උතුම් රත්නයන් ට මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏.
@premaliyanage5305
@premaliyanage5305 Жыл бұрын
සාදුසාදු සාදු තෙරුවන්සරනෛ පින්වත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏🌷🌷🌷
@UwU_Cutie987
@UwU_Cutie987 6 ай бұрын
අපිට නිවැරදි දහම් කරුණ දේශනා කරන පින් වත් ස්වාමින් වහන්සේ ටඋතුම් නිවන් මග අවබෝධ වේවා...
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 Жыл бұрын
Sadu sadu sadu,obavhanseta utumvu chaturaaryasatya dharmavabodgayama saaksaatveva pinvath swaminvahansa,nidukveva,neerogiveva,suvapathveva ,dheerghayusa lebeva pinvath swaminvahansa🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻
@hajanakaasanka3850
@hajanakaasanka3850 11 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pradeepnilanga8080
@pradeepnilanga8080 Жыл бұрын
සාදු .....සාදු සාදු ........
@kumariganna-ph4vw
@kumariganna-ph4vw Жыл бұрын
සාධු සාධු සාධූ ...!!! පිංවත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....! සාධු සාධු සාධූ ...!!!
@matildaweerarathna8718
@matildaweerarathna8718 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🌹🙏නමෝ ධම්මාය 🙏🌹🙏නමෝ සංඝාය🙏🌹🙏සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝක සත්වයාට සසර දුක් කෙලවර කිරීම පිණිසම දේශනා කොට වදාළ උත්තරීතර පරම ගාම්භීර ශ්‍රී සද්ධර්මය ඉමහත් කරුණාවෙන් අනුකම්පාවෙන් දේශනා කරන සුපින්වත් කල්‍යාණ මිත්‍ර අති පූජනීය වන්දනීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ ඇතුළු උත්තරීතර ආර්ය මහා සංඝ රත්නයට අපගේ ශ්‍රද්ධා පුර්වක ගෞරවයණීය පාදාභී වන්දනාවම වේවා 🙏🙏🙏සියළුම සත්වයෝ උතුම් ශ්‍රී සද්ධර්මය තුළ උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරත්වා 🙏🙏🙏මේ ශ්‍රී සද්ධර්මය දානය කල්‍යාණ මිත්‍ර ඔබ සැමට පතන්නා වූ බෝධියකින් ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහා නිවනම වේවා 🙏🙏🙏තෙරුවන් සරණින් හැම දෙනාම නිදුක්, නිරෝගී, සුවපත් වේවා 🙏🙏🙏දීර්ගායු චිර ජීවනය වේවා 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@KosalaWeerathunga
@KosalaWeerathunga Жыл бұрын
සාදූ සාදූ සාදූ !!!
@maheshisakunthala4880
@maheshisakunthala4880 Жыл бұрын
සාදු ..🙏 සාදු ..🙏 සාදු ...🙏
@PrasangaKumara-j6h
@PrasangaKumara-j6h 11 ай бұрын
saadu saadu saadu
@nandahewage7705
@nandahewage7705 8 ай бұрын
උතුම් බුද්ධ වචනය දේශනා කරන ඔබවහන්සේටත් මේ දේශනාව දර්මදේශනාවක් කොට දානය කලා වූ සැදැහැවත් සැමටත් දීර්ඝායුශ ලැබේවා !... ගරුතර ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වෙවා!...
@shanigunawardhana4462
@shanigunawardhana4462 Жыл бұрын
සාධූ.. සාධූ... සාධූ...❤
@Mery-db4hz
@Mery-db4hz Жыл бұрын
Uthum darmadashanawa ethaamath hoden pahadele kala ma gawuthama sasunama uthum niewanama shath shath karathwaa sadu saaduu saaaduu
@SagarikaDamayanthi-l5c
@SagarikaDamayanthi-l5c 6 ай бұрын
සාදූ, සාදූ, සාදූ ඔබ වහන්සේට
@udayanganimalka
@udayanganimalka 6 ай бұрын
මේ උතුම් වූ ධර්මය මට නැවත නැවතත් මුණ ගැසේවා...🙏🙏🙏🙏
@chmakaliyanage8478
@chmakaliyanage8478 Жыл бұрын
Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa Lebewa Lebewa 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌻🌻🌻🌷🌷🌷🌸🌸🌸🌹🌹🌹
@ආශ්චාර්යයිඋතුම්සදහම්
@ආශ්චාර්යයිඋතුම්සදහම් Жыл бұрын
බුදු වදනමයි හැම කල හිමි සිහනාද..🙏🙏කල පිං නිසයි අප දෙසවන් යොමු වීම..🙏🙏ඔබ පිං කෙතයි මිහිපිට ඇති සඝරුවණ.🙏🙏නමදිමු බැතින් සඝගුණපිරි සමිදාන 🙏🙏 ඔබවහන්සේට. උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා .
@manelratnayake2656
@manelratnayake2656 Жыл бұрын
දහම් කරුනු රැසක් දේශනා කල ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ,අවස්තාව සැලැස්වු ඔබට පුතේ තෙරුවනේ පිහිටම ලැබේවා ,
@sandyamalkanthi8502
@sandyamalkanthi8502 Жыл бұрын
සාදු සාදු!!!!!
@mbaragamabaragama8029
@mbaragamabaragama8029 Жыл бұрын
F/
@dumindathushani6640
@dumindathushani6640 Жыл бұрын
සාදු සාදු සාදු ...🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@AjanthaKumri-y3g
@AjanthaKumri-y3g 11 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු
@SrimathiEriyagama
@SrimathiEriyagama Жыл бұрын
Obawahanseta ama niwanama අවබෝධ වේවා 🙏🙏🙏
@rathnasenadiwarathna3053
@rathnasenadiwarathna3053 6 ай бұрын
දහම් සිසිලසින් සිත් නිවුණු සැනසිලි සුවය ලබන්නෝය සම්මා දිට්ඨිය ඇත්තෝ.
@chithrajayanthi6309
@chithrajayanthi6309 Жыл бұрын
🙏🌷🙏🌷🙏🌷🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏💐💐💐💐💐💐💐💐pinwath.suwamin.wahansata.tharuwan.saranai..🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalanaviraj259
@kalanaviraj259 Жыл бұрын
අතහැරීම පොත් 1,2,3,4,5,6,7 කියෙව්වා.ඉතිරි ටිකත් ඉක්මනින්ම කියවනවා 🙏🙏🙏🌸🌺🌹🌼💐
@samurddhitillekeratne2757
@samurddhitillekeratne2757 Жыл бұрын
Darmadanaya nirantharayenma Dena oba thumata nirvanaya vadi athaka nowewa 🙏🙏🙏
@priyankaperera7269
@priyankaperera7269 Жыл бұрын
Sadu....sadu.....sadu...mage budda puthtrayan wahanseta mage namaskaraya wewa
@shanthiweettaea1540
@shanthiweettaea1540 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu mage namaskarama wewa.
@chandanihewagama2059
@chandanihewagama2059 Жыл бұрын
Sadu Sadu sadu Theruwan Saranai pinwath swaminwahansa. 🎉
@ramaniliyanage2240
@ramaniliyanage2240 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය ස්වාමින්වහන්සේ මෙිපිංබලයෙන් .චතුරායිසත්ත්‍ය අවබොදවෙිවා 🙏🙏🙏🌼🌼🌼🌼
@DarshanaPriyanka-jg1bu
@DarshanaPriyanka-jg1bu 11 ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 පින්වත් සංඝරත්නයට අපගේ නමස්කාර වේවා 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@ChamindaKumara-js5hl
@ChamindaKumara-js5hl Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@premajayalath7856
@premajayalath7856 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට පතන්නවූ බෝධියකින් සසර දුකින් අතමිදීමට හේතු වාසනා වෙිිවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖💖💖💖💖💖
@ilndargewickramasinghe3889
@ilndargewickramasinghe3889 Жыл бұрын
😢ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😢
@ThashvinSrijaanPerukandage
@ThashvinSrijaanPerukandage Жыл бұрын
Saadhu saadhu saadhu 💮💮🌸🙏🙏🙏
@suneethasuneetha468
@suneethasuneetha468 Жыл бұрын
සාදු .. සාදු .. සාදු
@sheshaligomez9175
@sheshaligomez9175 Жыл бұрын
Sadu sadu sadu
@pathumikumarika6849
@pathumikumarika6849 Жыл бұрын
Oba wahanseta me gauthama sambudda sasanayedima uthum u nirwana sampaththiya labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HemalathaLatha-s9u
@HemalathaLatha-s9u 10 ай бұрын
Sadu.sadu.sadu. utum..samenwahansata.neduk.neroge.suwa.labawa.sama.danatama.bonoma.pen.sedu.wawa.ma.pen.neewan.awbadaya.penesamama.hatu.wasana.wawa..Sadu.sadu.sadu. taruwansaranae.
@samurddhitillekeratne2757
@samurddhitillekeratne2757 Жыл бұрын
Seelawanthan gunawanthan punakettan anutharang dulabena mayaladdan passithun wandithun warang sariputhani theranang agathang patipatiya saddha seela dayawasang Buddha puthan namamahang sadhu sadhu sadhu 🙏🙏🙏
@HarshaDushyantha
@HarshaDushyantha 6 ай бұрын
Ma uthum u niwanata Pathwewa.
@gamunushantha7877
@gamunushantha7877 Жыл бұрын
සාදු සාදු බොහොම වටිනා දේශනාවක් බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏
@Kumarikumari-dc4pd
@Kumarikumari-dc4pd Жыл бұрын
සාදු සාදු සාදු
@akkasrilanka-sd5rw
@akkasrilanka-sd5rw Жыл бұрын
Sadu.sadu.sadu
@menikswarnathilake5326
@menikswarnathilake5326 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷sadu sadu sadu
@sujithasanka7384
@sujithasanka7384 Жыл бұрын
Sadu saadu saadu
@DarshanaPriyanka-zt4ze
@DarshanaPriyanka-zt4ze Жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු 🌷🌷🙏🙏🙏🌷🌷
@deepakulatunga9196
@deepakulatunga9196 Жыл бұрын
🙏🙏🙏...උතුම් වු නිර්වානය පිනිසම මේ ධර්මය හේතු වාසනා වේවා ......
@lasanpeiris
@lasanpeiris Жыл бұрын
Budusaranai ape pinwath swaminwahanseeta !!!
@indramg3331
@indramg3331 Жыл бұрын
Sadu 🙏🙏🙏sadu🙏🙏🙏sadu🙏🙏🙏
@shavi4103
@shavi4103 Жыл бұрын
Oyata Godak Pin Aiya...🌸🌸🌸
@vimalarathnayaka7237
@vimalarathnayaka7237 Жыл бұрын
Sadu.....sadu.....sadu.....
@sdhanushka8689
@sdhanushka8689 Жыл бұрын
සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏🌻🌻🌻🌻 තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏 පිංවත් ඔබ වහන්සේට නිවන් සුවයම වේවා 🙏
@ආශ්චාර්යයිඋතුම්සදහම්
@ආශ්චාර්යයිඋතුම්සදහම් Жыл бұрын
සසරේ කළ මහා පිනක් හන්දා අපට බුදු ගුණ ඇසෙනවා🪻 🙏🙏 එබුදු ගුණ දෙසවනට ඇසුනාම සිතට සතුටක් දැනෙනවා 🙏🙏🙏මහා අසදිසි සෑය මුදුණෙන් සොදුරු සඳරැස් ගලනවා. 🙏🙏🙏 දෙව්‍රරමේ වැඩ සිටිය බුදු රුව හදවතින් මට පේනවා 🙏🙏🙏
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 Жыл бұрын
සාදු !!!සාදු !!සාදු !!!පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@neeladannsooriya3205
@neeladannsooriya3205 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 Жыл бұрын
Sadu Sadu Sadu
@rohinisenaratne9294
@rohinisenaratne9294 Жыл бұрын
Sadu sadu sadu.
@sudathrohana2655
@sudathrohana2655 Жыл бұрын
Sadu sadu sadu
@damayanthikumari6621
@damayanthikumari6621 Жыл бұрын
Sadu sadu sadu pinwath ape swaminwahanse ethamat watinama darmadesanayakmai ada desanakale.harima asawen ahagena man kola thunaka liyagatta.godak darmadesana man liyagannawa.deta natiwenawelawata awa balanawa.kosala mahattayo malmaala sema galmaalath apege gelata watenawa.awa ewasa Dara sitima sathpurusa lakshanayak.theruwansaranai
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 Жыл бұрын
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
@vimalapeliarachchi6340
@vimalapeliarachchi6340 Жыл бұрын
🎉
@PriyanthiHemamala-zp6bq
@PriyanthiHemamala-zp6bq 11 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@devikajayakody6291
@devikajayakody6291 Жыл бұрын
Pinwath obawahanseeta maagee namaskaaraya weewa.darma daanaya laba dun kosala puthe obatath uthum niwana awabooda weewaa.
@nkmarketingofficial1599
@nkmarketingofficial1599 Жыл бұрын
@asankamalwanna8082
@asankamalwanna8082 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@indikarathnawardhana1540
@indikarathnawardhana1540 Жыл бұрын
පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා ..ඉතාමත් පැහැදිලිව ධර්ම දේශනාව කල ඔබ වහන්සේට අප්‍රමාණවු කුසල් හිමි වේවා !!!🙏🙏🙏.මෙය share කල කෝසල මහතාටත් අප්‍රමාණවු කුසල් හිමිවේවා..!🙏🙏🙏
@KosalaWeerathunga
@KosalaWeerathunga Жыл бұрын
සාදූ සාදූ සාදූ ! බොහොම පින් ! උතුම් නිවනින්ම සැනසෙත්වා 🙏
@IreshaNilanthi-kv8db
@IreshaNilanthi-kv8db Жыл бұрын
වන්දනීය වූ පූජනීය වූ පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ....!!!🙏🙏🙏 දේශනාව අපට අසන්නට සැලැස් වූ පින ඔබතුමාටත් පව්ලේ සියලු දෙනාටත් පහසු මාර්ගයකින් උතුම් නිවන ලැබීමට ධර්ම දානමය පිනම හේතු වාසනා වේවා.....!!!
@waltermendis6976
@waltermendis6976 Жыл бұрын
තේරුම් ගැනීමට පහසු ධර්ම දේශනාවක් ,අහගෙන ඉන්න හරිම ආසයි. බුදුසරණ ලැබේවා.
@lahirusenevirathna2658
@lahirusenevirathna2658 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanjubala9000
@sanjubala9000 Жыл бұрын
🙏🙏🙏
@sasindidilshani9583
@sasindidilshani9583 Жыл бұрын
🙏🙏🙏
@AD-yo5my
@AD-yo5my Жыл бұрын
❤❤❤❤
@utharabope3891
@utharabope3891 Жыл бұрын
💐🙏🙏🙏
@kalyaninawarathne4973
@kalyaninawarathne4973 Жыл бұрын
Ssmmw ssmbudu ssrsnsi obawahansata 🙏🙏🙏🏟️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Araliya-v1m
@Araliya-v1m 4 күн бұрын
💖🙏😊🪷
@suchithadeera-zf5yc
@suchithadeera-zf5yc Жыл бұрын
ඔය හැමදාම කියන සාහිත්‍ය කතන්දර ටික හැර වෙන දේශනා කරන්න ධර්මතාවයක් තියනවද. බුදුන් වහන්සේට කලින් ජෛන දහමේ,හිංදු දහමෙත් ඔය කියන ආත්ම දහම,කර්මවාදය,දේව සංකල්පය තිබෙන බව අපේ බෞද්ධයන් නොදන්නා කම නිසා මේව බුදු බණ වශයෙන් හිතන් ඉන්නව. අවු ගණන්,පැය ගනන් බණ අහල බියෙන්‍ තොර නිවිච්ච අයෙක් සිටිනවද.
@KosalaWeerathunga
@KosalaWeerathunga Жыл бұрын
දේශනාව ශ්‍රවණය නොකර කමෙන්ට් කරපු ඔයා ගැනනම් කියන්න තියෙන්නේ....සුවපත් වේවා කියලා !
@suchithadeera-zf5yc
@suchithadeera-zf5yc Жыл бұрын
@@KosalaWeerathunga මම මේ දේශනා ශ්‍රවනය කලේ 2008,2009 කාලයේ. ඔයිට වඩා මාර්ගයක් නැ උන්වහන්සේට දේශනා කරන්න. ඔය ටික පෙළදහම කියවල කාටත් මතක තබාගෙන දේශනා කරන්න පුලුවන්, පෙතවත්ථු ,විමානවථු වැනි සාහිත්‍ය ප්‍රබන්ධ වලින් මනසට බියක්හො,ආත්ම තෘෂ්ණාව ක් ඇතිකරවල තවත් දෘෂ්ටියක සිරකිරීම නොව බුද්ධියෙන් අග්ඟ්‍ර ,මහා දාර්ශනිකයන් වහන්සේගේ කාර්යය. කවද හරි බියෙන් තොරව, ආත්ම තෘෂ්ණාවෙන් තොරව සුවයෙන් යුතුව මේ ජීවිතය ගත කල හැකි කාලයක් ලැබෙයි කියල හිතන්න එපා පොතපතේ සදහන් කරැනු එලෙසම පිළිගෙන.
@suchithadeera-zf5yc
@suchithadeera-zf5yc Жыл бұрын
@@KosalaWeerathunga තමන් දැක,දැන නොගත් විශ්‍වාසයක් සමාජගත කිරීම හො ප්‍රචාරය කිරීම යථාර්ථවාදීද. සිතන්න,විමසන්න,ඔබටම අවංක වන්න. වින්දනයක් සමග ඔබටත් යම් මාන්නයක් ඇතිවෙනව මෙවැනි සමාජය පිළත් භික්ෂුව කගේ දේශනා ප්‍රචාරය කිරීම. නමුත් එම කරැනු බුද්ධ දේශනාමද යන්න වග තවදුරටත් අනේකුත්‍ දාර්ශන සමඟින් අධ්‍යනය කරන්න. එවිට භක්තිය වේනුවට ප්‍රඥාව අවධිවෙයි.
@KosalaWeerathunga
@KosalaWeerathunga Жыл бұрын
චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස කියන්න තියෙන කරුණු හැමදාම එකයි තමා... ඔබතුල තිබෙන සක්කාය දිඨ්ටිය අඩු කරගත්තානම් බොහොම හොදයි.. ඔබේ කයේ දුක් දුරු වේවා 🙏 සිතේ දුක් දුරු වේවා 🙏 වෛරය නැත්තෙක් වෙත්වා ! ක්‍රෝධ සිත් නැත්තෙක් වෙත්වා 🙏 ඊර්ෂ්‍යා සිත් නැත්තෙක් වෙත්වා 🙏 සුවපත් වේවා ! තෙරුවන් සරණයි !
@suchithadeera-zf5yc
@suchithadeera-zf5yc Жыл бұрын
@@KosalaWeerathunga හොදයි ඔහොම යන්න. දවසක තමාට පෞද්ගලිකව යම් සිදුවීමකට මුහුණ දෙන්න සිදුවුන දවසට තෙරෙයි ඔබට කරතියන් යන්නෙ බෞද්ධ දර්ශනයද,බමුණු දහමද කියල. ඔබ මග වැඩීම වෙනුවට නැවතත් වෙනත් ආකාරයකින්‍ ලෞකිකත්වයට ඇලිල. එම නිසයි මා ප්‍රකාශ කල අදහස් වලට අකමැත්තක්,බයක් චිත්තයෙන් හටගත්තේ. ඔබ වැනිම භක්තියෙන් උමතුව ජීවිත් වුන කාලයක් මටත් තිබුන. තෙරැවන් කෙරෙහි අචල ශ්‍රධාව යැයි සිතන කිසිදු විමසීමක් නැති භක්තියයි, නුවණින් යුතු ප්‍රඥාවයි අහසයි පොළවයි මෙන්ය. දිනක මේ සංවාදය සිහියට නැගෙයි. සුවපත් වෙත්වා.
@Herath234
@Herath234 Жыл бұрын
🙏🙏🙏🪷🪷🪷 🙏🙏🙏🪷🪷🪷 🙏🙏🙏🪷🪷🪷
@priyanganikwt1706
@priyanganikwt1706 Жыл бұрын
🙏🙏🙏
@chandiweerasingha7871
@chandiweerasingha7871 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@مريممحمد-ح9ب9ه
@مريممحمد-ح9ب9ه Жыл бұрын
🙏🙏🙏
@GaminiSampath-z6n
@GaminiSampath-z6n Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@مريممحمد-ح9ب9ه
@مريممحمد-ح9ب9ه Жыл бұрын
🙏🙏🙏
@maleeperera9055
@maleeperera9055 Жыл бұрын
🙏🙏🙏
@madhujanaranjani2362
@madhujanaranjani2362 11 ай бұрын
🙏🙏🙏
@priyasahadvihanji
@priyasahadvihanji 11 ай бұрын
🙏🙏🙏
@AMITHSLBISNASLOKKAAmith
@AMITHSLBISNASLOKKAAmith 10 ай бұрын
🙏🙏🙏
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 100 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 114 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 100 МЛН