ඔබ සිත නිරතුරුවම කාමයන්ට ඇලෙනවා නම් එකම ඖෂධය ||

  Рет қаралды 112,480

Kosala Weerathunga

Kosala Weerathunga

Күн бұрын

*ඔබ තුළ රාග සිත් සකස්වෙන්නේ නම් නිරතුරුවම සිත කාමයන්ට ඇලෙනවා නම් රූපයන් කෙරෙහි ඇලී යනවනම් ගැලී යනවනම් එකම කමටහන එකම ඖෂධය "කායානුපස්සනාවයි"
*කමටහනක් ඔබේ ජීවිතයට ලබා ගන්නා හැටි
*තමුන් සිල්පද බිඳ ගත් හැටි/ජීවිතය වරද්දා ගත් හැටි මෙනෙහි කර ගනිමිනි නිවැරදි වන ආකාරය
අති පූජණීය රාජගිරියේ අරියඥාණ හිමි
‪@rajagiriyeariyagnanathero-389‬
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මෙම උත්තම දේශනාව දේශනා කරන දේශකයානන් වහන්සේටත් මෙම ධර්ම දානය බෙදා හරින මා හටත්,
මෙම දේශනාව ශ්‍රවණය කරන ඔබටත් ධර්ම දානමය පින අනුමෝදන් වේවා !!!
To the preachers who preach this great sermon and to me who distribute this Dhamma alms,
May you who listen to this sermon also receive Dhamma almsgiving merits !!!
කෝසල වීරතුංග
​‪@KosalaWeerathunga‬
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Watch More Videos And Subscribe Us ..... Get The Latest Dharma Sermon...
/ @kosalaweerathunga
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Donate To Us AND "Collect Merits" :
www.paypal.com...
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Contact :-
Kosala Weerathunga
+94772935424 ( Voice )
+94772919004 ( WhatsApp, Imo, Viber, Telegram )
+94719919004 ( Voice )
Facebook : / kosala.weerathunge
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Пікірлер: 233
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
අපේ හාමුදූරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@upekshapathum8590
@upekshapathum8590 2 жыл бұрын
අති පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුලු බුදුරජාණන් වහන්සේගේ සැරියුත් මුගලන් පරපුරේ අති උතුම් වූ ආර්‍ය මහා සංඝරත්නයට සම්‍යක්දෘෂ්ටික දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේලාගෙ රැකවරණය ආරක්ෂාව නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ ලැබේවා.! සියලු ලෝවැසියන්ට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ශක්තිමත් කොටගෙන කළ්‍යාණ මිත්‍ර ආස්‍රය, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය, ශ්‍රණය කළා වූ ශ්‍රී සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම තුලින් සෑම මොහොතකම ත්‍රිවිධ රත්නයට කීකරුව කටයුතු කිරීමට සතිය සිහිය දියුණු කරගෙන මේ ජීවිතයේදීම උතුම් මගඵල නිවන් ලැබීමට අවශ්‍ය ශක්තිය ධෛර්‍ය දක්ෂභාවය නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ ලැබේවා.! සාධු සාධු සාධු.! තෙරුවන් සරණයි.!
@rohiniigk9886
@rohiniigk9886 3 жыл бұрын
පාප මිත්‍රයන් ඇසුරු නොකර කල්‍යාණ ම්ත්‍රයන් සහ ශ්‍රි සද්ධර්ම ඇසුරු කරගනිමින් ජීවිතය යතාර්ථය තෙරුම් ගෙන ජීවත් ව්මට මෙම ධර්ම දේසනාව සත්ත්‍යය අවබෝධ කරගැනීමට හෙතු වේවා !!! සාදු .සාදු .සාදු!!! . 💐💐💐💐💐 🙏🙏🙏🙏🙏
@upalimediwake3553
@upalimediwake3553 2 жыл бұрын
Gamini mediwake
@gaminisenadeera4777
@gaminisenadeera4777 2 жыл бұрын
Ĺ
@rohiniigk9886
@rohiniigk9886 2 жыл бұрын
@@upalimediwake3553 තෙරුවන් සරණයි !!!
@rohiniigk9886
@rohiniigk9886 2 жыл бұрын
@@gaminisenadeera4777 තෙරුවන් සරණයි !!!
@JayanthiFernando-ir4xw
@JayanthiFernando-ir4xw 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@wattagefanando3911
@wattagefanando3911 4 ай бұрын
සාදු.සාදු.සාදු
@buddikaadikarinayake5128
@buddikaadikarinayake5128 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පාර්ථනා කරනවා අපේ හාමුදුරුවනේ. මගේ සිත නිවුනා මේ දේශනය නිසා. මේ දුක්බර සසර ගමන අවසන් කර ගැනීමට මාත් වීර්යය වඩනවා. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
@premadasajayasinghe5257
@premadasajayasinghe5257 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ වද හල දෙසුම හිස්මුදුනින් පිලිගනිමි . ඔබ වහන්සේට තෙරුවන් සරණයි .
@chamilasanja6280
@chamilasanja6280 2 ай бұрын
සාදු ,සාදු ,සාදු අපගේ ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
@beautyoftheworld3314
@beautyoftheworld3314 8 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@dumindathushani6640
@dumindathushani6640 2 жыл бұрын
සාදු සාදු සාදු ...🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@Chandani-wd9qp
@Chandani-wd9qp 2 ай бұрын
මගේ සුවාමින්වහන්ස ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා!!!
@kanthikulasekara-wu8zc
@kanthikulasekara-wu8zc Ай бұрын
සාදූ. සාදූ. සාදූ. ඔබවහන්සේට. නීරෝගීසුවය. ලබේවා 👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻
@PoornimaWeerasinghe-b2s
@PoornimaWeerasinghe-b2s Ай бұрын
මාගේ නමස්කාරය වේවා අපේ ස්වාමින්වහන්ස 🙏🏼🙏🏼🙏🏼
@kumarichamathi3059
@kumarichamathi3059 2 жыл бұрын
සාදු සාදු සාදූ .....!!! පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ......! සාදු සාදු සාදූ ....!!!
@ayeshaharshani958
@ayeshaharshani958 Жыл бұрын
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් 🌼🌼🌼🌼🌼නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!🌼🌼🌼
@AmithaRamanayaka-p6v
@AmithaRamanayaka-p6v 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷
@gihanboy140
@gihanboy140 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු මගේ නමස්කාර ය weawa 🙏🙏🙏🙏💐💐💐💐💐
@kusumvidanapatirana1868
@kusumvidanapatirana1868 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වන්ත ගෞරවනියසවමින්ද්‍රයානයන් වහන්සේට සාධු.. සාධු.. සාධු.
@dilhaniasanka
@dilhaniasanka 3 ай бұрын
සාධු සාධු සාධු ...සම්මා සම්බූදු සරණයි ...අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ....දීර්ඝායු වේවා ..🙏🙏🙏
@jayanthihettige9613
@jayanthihettige9613 Жыл бұрын
ජිවිතය ට අත්‍යවශ්‍ය කමටහන් දේශනා වට ඔබ වහන්සේට⁣ මාගේ ගෞරවනීය උත්තමාංග නමස්කාර ය වෙිවා සාදුු සාදු සාදුු 🙏🙏🙏💎💎💎🙏🙏🙏💎💎💎🙏🙏🙏💎💎💎🙏🙏🙏
@shiranipriyangikaharischandra
@shiranipriyangikaharischandra 8 ай бұрын
සාදු සාදු සාදු
@ganganathpriyadarshana1656
@ganganathpriyadarshana1656 2 жыл бұрын
සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා
@dinukawariyapperuma
@dinukawariyapperuma 9 ай бұрын
ඔබ වහන්සේට උතුම් වූ නිරෝගී සම්පත්තිය උදා වේවා🙏🏼🙏🏼🙏🏼🙏🏼
@charithapriyadarshana6983
@charithapriyadarshana6983 2 жыл бұрын
🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@dilankasandaruwan2955
@dilankasandaruwan2955 2 жыл бұрын
සාදු සාදු සාදු අමා මහ නිවන් අවබෝධ වේවා....🙏🙏🙏🙏
@dinukawariyapperuma
@dinukawariyapperuma 9 ай бұрын
සාදූ සාදූ❤🙏🏼🙏🏼🙏🏼🙏🏼
@sinhalyatv8454
@sinhalyatv8454 7 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏
@umeshasooriyabandara2388
@umeshasooriyabandara2388 2 жыл бұрын
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
@roshansadaruwan5528
@roshansadaruwan5528 2 жыл бұрын
උතුම් දර්මයට නමාස්කාර වේවා
@ThashvinSrijaanPerukandage
@ThashvinSrijaanPerukandage 8 ай бұрын
සාදු සාදු සාදු 🌼🌸💮🙏🙏🙏පින්වත් උතුම් බුද්ධ පුත්‍රයානන් වහහන්සේට නිදුක් නීරෝගී සුවය, ධීර්ගායුෂ අත්වේවා 🙏🙏🙏 මෙම උත්තරීතර ධර්ම දානය අප සැමට ඉතා කෙට් කලකින් සැප සහිත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම හේතු වසනා වේවා 🙏🙏🙏🌸🌼💮
@madushan_96
@madushan_96 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏
@kumara538
@kumara538 Жыл бұрын
සාදු..සාදු ..සාදු..ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 3 жыл бұрын
🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 ගෙෘරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගිව දීර්ගායුෂ පුර්ථනා කරනෙමි සාධු සාධු සාධු 🌷 දායක දැරූ පින්වත් සියළුම දෙනාටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා සාධු සාධු සාධු 🌷
@KosalaWeerathunga
@KosalaWeerathunga 3 жыл бұрын
බොහොම පින්! ඔබටත් උතුම් වාම දළදා සමිදු සරණයි !!!!
@liyanaarachchis4123
@liyanaarachchis4123 Жыл бұрын
@@KosalaWeerathunga puthatadalada hamuduruwngema saranaldewa
@pramadasakuwait6635
@pramadasakuwait6635 3 жыл бұрын
සාදු සාදු ,සාදු ,සාදු ,උතුම් බුද්ද රත්නයට මාගේ නමස්කාරය වේවා ,ඒඋතුම් දර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා ,ඒඋතුම් ආර්‍ය් මහා ස0ඝරත්නයට මාගේ නමස්කාරය වේවා
@KosalaWeerathunga
@KosalaWeerathunga 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@MrBILLYRETURNS
@MrBILLYRETURNS 3 жыл бұрын
සාදු සාදු සාදු
@dimuwa4937
@dimuwa4937 2 жыл бұрын
දේශකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
@sarathbanadara9870
@sarathbanadara9870 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lalitharathnayaka8753
@lalitharathnayaka8753 2 жыл бұрын
උතුම් ආර්්‍ය මහා සංඝ රත්නය ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@siriyawathigamage1343
@siriyawathigamage1343 2 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏
@kaveeshagayashan1706
@kaveeshagayashan1706 2 жыл бұрын
සත්හට වන බව දුකට වෙදාණන්🙏
@thilinipathirage
@thilinipathirage Жыл бұрын
සියලු දෙනාහට රාග සිතක් ඇති නොවේවා
@dumindaperera8942
@dumindaperera8942 2 жыл бұрын
සාදු සාදු සාදු,,,
@lahiruprebath5380
@lahiruprebath5380 3 жыл бұрын
සාදු සාදු සාදු
@nishanthaperera6534
@nishanthaperera6534 2 жыл бұрын
සාදු සාදු සාදු ...
@prabasaman354
@prabasaman354 3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ ස්වමින්වහන්සේට දිර්ගායුවෙිවා නිරෝගිවෙිවා නිදුක්වෙිවා 🙏🙏🙏
@Nimantha51
@Nimantha51 3 жыл бұрын
සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට . සුන්දර ධර්ම දේශණාවක් .
@ඉන්දිකජයසින්හ
@ඉන්දිකජයසින්හ 2 жыл бұрын
සාදූ.. සදූ... සදූ...🙏🙏🙏
@prasanthikanimali9264
@prasanthikanimali9264 3 жыл бұрын
උතුම් වූ ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.....
@fonsekadinesh8870
@fonsekadinesh8870 3 жыл бұрын
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
@nadikalakmali4120
@nadikalakmali4120 3 жыл бұрын
Theruwn saranayi ape හාමුදුරුවනේ දීර්ඝායුෂ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SP-ze7sv
@SP-ze7sv 2 жыл бұрын
Sri lankan Kpop, Cpop, bts fans(ARMY) should watch this... I was a fangirl but not anymore.. ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකිත්වා.. සාදු සාදු.. 🙏🙏
@janithasumanjali1384
@janithasumanjali1384 3 жыл бұрын
සාදු සාදු සාදු ...
@asankabandara4071
@asankabandara4071 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@gayashanlakshitha2007
@gayashanlakshitha2007 2 жыл бұрын
ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා ! ඔබ වහන්සේ මාගේ සියැසින් දැක වන්දනා කරගන්න මා නෙත් පින් කලා ! 🙏 සාධු සාධු සාධු !
@gkkandy2014
@gkkandy2014 2 жыл бұрын
සාදු සාදු සාදු ...🌹🌹🌹🌹ඉතාමත් වටිනා සදහම් දේශනාවක් ඔබවහන්සේ ට බොහෝ පින් .සුවපත් වේවා !!!
@අජිත්ආදිත්ය
@අජිත්ආදිත්ය 3 жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ ට. උතුම් වූ ධර්මය දානයක් දේශනා කර න හෙයින්
@denukadevinda9303
@denukadevinda9303 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන් සේට මාගේ නමස්කාරය සාදු සාදු සාදු 🙏🙏🙏
@denukadevinda9303
@denukadevinda9303 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
උතුම් ua නිර්වනයම අවබෝද වේවා අපේ සුවාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@gasagasa451
@gasagasa451 3 жыл бұрын
kzbin.info/www/bejne/qHqWlXZqeLOCpNE
@laksirisenarath877
@laksirisenarath877 3 жыл бұрын
සැම සිත් සුවපත් වෙත්වා .
@champikayeswijerathna6328
@champikayeswijerathna6328 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සුවාමින් වහන්සේ නිදුක් වෙවා නිරෝගී වෙවා සුවපත් වෙවා දිර්ඝයුුස ලබත්වා .තේරුවන් සරනයි
@SCB_Tech
@SCB_Tech 5 ай бұрын
වටිනා ධර්ම දේශනාවක් , පසුබිම්.සංගිතයක නැතුව දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා ,ස්තුති 🙏
@sahanwijayawardhana4084
@sahanwijayawardhana4084 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට... නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා... ඔබ වහන්සේට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා හාමුදුරුවනේ... තෙරුවන් සරණයි... සාදු සාදු සාදු 🙏🙏🙏
@sanjeewalasantha5467
@sanjeewalasantha5467 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ.
@upsena880
@upsena880 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු ඹබවහනසේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ..
@vineethaweerasooriya552
@vineethaweerasooriya552 3 жыл бұрын
අති උතුම් පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏
@nadeejayathilaka5291
@nadeejayathilaka5291 3 жыл бұрын
සාදු සාදු සාදු!!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට.!!!🙏🙏🙏
@malakumari5002
@malakumari5002 8 ай бұрын
Theruwan saranai අපේ raajagiriye හාමුදුරුවනේ dirgayu වේවා dham සුවඳ lowa සිසාරා pethirewaaaaa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏 saadu saadu 🙏🙏🙏🙏🙏🙏👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨🌹🌹🌹 saadu saadu 🙏🙏🙏🙏🙏🙏👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨🌹🌹🌹
@chamindapriyadarshana6484
@chamindapriyadarshana6484 3 жыл бұрын
සාදු සාදු සාදු!!! ඔබ වහන්සේට බොහෝම පින්! තෙරුවන් සරණයි!!!
@thilinaanupama8751
@thilinaanupama8751 2 жыл бұрын
Sadu saDu sadu
@sajikashashi7050
@sajikashashi7050 2 жыл бұрын
Uthum u arryamahasanga rathnayata mage namaskaraya wewa🙏🙏🙏
@anudelthalawa8093
@anudelthalawa8093 3 жыл бұрын
උතුම් වූ ආර්‍යන් වහන්සේට කල්‍යාණ මිත්‍රයාන්වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏
@rohanarohana330
@rohanarohana330 2 жыл бұрын
Sadu sadu sadu oba wahansetaniwana awaboda wewa
@rohanarohana330
@rohanarohana330 2 жыл бұрын
Theruwan sarani sadu sadu sadu
@chandrachandra8128
@chandrachandra8128 2 жыл бұрын
Sado sadoo 🙏🙏🙏🙏
@maduwanthamount443
@maduwanthamount443 2 жыл бұрын
A
@akeinephraums4848
@akeinephraums4848 2 жыл бұрын
@anjalishashikala5683
@anjalishashikala5683 2 жыл бұрын
Bohoma pin.mage pin bimata thunuruwange pihitai
@sampathbandara7027
@sampathbandara7027 3 жыл бұрын
වටිනා භාවනා කමටහනක් අද ලැබුණේ.. තෙරුවන් සරණයි හාමුදුරුවනේ.... 🙏🙏🙏
@gasagasa451
@gasagasa451 3 жыл бұрын
kzbin.info/www/bejne/qHqWlXZqeLOCpNE
@samudrikarathnayake7307
@samudrikarathnayake7307 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ්වහන්සෙට මාගෙ නම්ස්කාරයවෙවා
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
Obawanseta theruwan saranai 🙏 Dewi pihitai 🙏🙏🙏
@harshanaruwan9546
@harshanaruwan9546 2 жыл бұрын
Oba wahanseta patana bodiyama labewa svamini
@malamn5946
@malamn5946 4 ай бұрын
Sadu sadu sadu💐🙏🙏🙏🙏🙏
@ajithpriyantha1084
@ajithpriyantha1084 3 жыл бұрын
තෙරුවන් සරණයි...!
@magenamaskarayawewa928
@magenamaskarayawewa928 3 жыл бұрын
Saadu saaadu..darmawabodayama wewa!!!
@sankhapanikarunasekara1269
@sankhapanikarunasekara1269 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 සාධු සාධු සාධු
@gamagesenevirathnagamage808
@gamagesenevirathnagamage808 3 жыл бұрын
සාදු සාදු සාදු
@tkspeiris7134
@tkspeiris7134 2 жыл бұрын
Ahemai hamuduruwane danne nathi deyak , darma deshanawak , Dana gaththa, bohomathma pinsidu weewa..... godaak watinawa Dirgayu labeewa , oba wahanseta budu saranai.......
@chandrakumarage4519
@chandrakumarage4519 2 жыл бұрын
Sadu sadu sadu pin wath suwamen whansheta mage namaskaraya wewa.deergayusa lebewa theruwan saranai oba whansheta
@stk4
@stk4 3 жыл бұрын
තෙරුවන් සරණයි
@mallikasrilanka1402
@mallikasrilanka1402 2 жыл бұрын
නමස්කාරය වෙිවා හිමියණි සාධු සාධු සාධු සාධු
@thilinideshani9113
@thilinideshani9113 2 жыл бұрын
Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa 🙏🙏🙏 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🌼🌼🌼🌼🌼
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 3 жыл бұрын
සාදු සාදු සාදු
@nayansthennage8966
@nayansthennage8966 2 жыл бұрын
Oba wahansege Dharma deshana budurajanan wahanse namak deshana karanawa wage🙏🙏🙏
@rathnahettinarayana250
@rathnahettinarayana250 2 жыл бұрын
Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta mage Namaskaraya wewa. Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanse. Niduk wethwa. Nirogi wethwa. Suwapath wethwa. Deergayushama labewa. Chirajiwanaya labewa. 🙏🏽🙏🏽🙏🏽. Me uthum nirmala dharma deshanawa dayakathwaya daru siyaluma danatama uthum sri sathdaharmaya phitama labewa. Me uthum nirmala dharma deshanawa shrawanaya kala Oba apa siyaluma danatama darmawabodhaya sadahama paramithawakma wewa. Theruwan saranai.
@channasandaru4491
@channasandaru4491 2 жыл бұрын
සාදු සාදු සාදු ......🙏🙏🙏
@shanakashanakagmailcom
@shanakashanakagmailcom 3 жыл бұрын
සාධු සාධු සාධු නමෝ බුද්ධාය 🙏🙏🙏
@lahirumadusanka6518
@lahirumadusanka6518 2 жыл бұрын
Theruwan saranai....oba wahansetha....
@WimaliSw-yt9yn
@WimaliSw-yt9yn Ай бұрын
sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏mage namaskaraya wewa theruwan saranai pinwath sawamin wahanseta namoo buddaya 🙏🙏🙏
@menikswarnathilake5326
@menikswarnathilake5326 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷sadu sadu sadu
@gayangayan1865
@gayangayan1865 3 жыл бұрын
Sadu sadu sa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 taruwa saranai oba wahansata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sajithkosala87
@sajithkosala87 2 жыл бұрын
Loku dayak apage giwithayata athulath kara ganimata haki una..oba wahanseta theruwan saranai..❤️❤️
@nishi6597
@nishi6597 3 ай бұрын
Oba.wahanse.budun.deka.niwan.dakithwa.sadu.sadu.sadu
@srilankalovechannel80
@srilankalovechannel80 2 жыл бұрын
sadu sadu
@مالانانداني
@مالانانداني 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ ස්වාමින් වහන්සේ..ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙවා......
@pradeepkumara4148
@pradeepkumara4148 3 жыл бұрын
Saadu saadu saadu saadu saadu saadu saadu. Oba wahanseta bohoma pin haamuduruwane
කර්මයේ කර්මඵල විශ්වාසය rajagiriye ariyagnana thero
29:37
ධම්මානුසාරී Dhammanusari
Рет қаралды 43 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 58 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 30 МЛН
ලෝකයට යෑමට දී ඔබ නිවීයන්න
29:37
ධම්මානුසාරී Dhammanusari
Рет қаралды 73 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 58 МЛН