KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ICTB විපස්සනා භාවනා වැඩසටහන held on 30 11 2024 by ZOOM | Mankadawala Sudassana Thero | Sathi TV
1:22:00
සවණීය | 87 | ඡ ඡක්ක සූත්‍රය - 2 | 2024 01 21 | Kothmale Kumarakassapa Thero | Sawaneeya | Sathi TV
59:45
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
I thought one thing and the truth is something else 😂
00:34
Chain Game Strong ⛓️
00:21
ධර්ම දේශනාව | Kothmale Kumarakassapa Himi | 2024 01 08 | Sathi TV
Рет қаралды 5,173
Facebook
Twitter
Жүктеу
1
Жазылу 21 М.
Sathi TV
Күн бұрын
Пікірлер: 49
@dhanushikadharmarathna2164
10 ай бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@Nssss72
11 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්ස.🙏කොච්චර බණ ඇහුවත් ඔබවහන්සේගේ දේශනාවක් අසපු ගමන් හොදින් අවබෝධ වෙනවා.ඔබ වහන්සේට පතන්නාවු තුන්තරා බෝධිය කින් අමාමහ නිවනම අවබෝධ වේවා.මේ සංසාර සාගරයෙන් අපිව එතෙර කරන්නට ගන්නාවු උත්සහයට ගොඩක් පිං 🙏🙏🙏
@nimmawicicramadewe4590
11 ай бұрын
කල්‍යාණ මිත්‍ර ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ ගම්භීර පිවිතුරු ධර්ම දේශනාව ඔබ වහන්සේලා ඇතුළුව අප සියඵ දෙනාටම මේ භවයේදීම මාර්ග ඵල අවබෝධයම පිණිස උපකාරයක්ම වේවා......සාදු...සාදු...සාදු....
@chitralathasiriwardhana4884
11 ай бұрын
පින් වත් ස්වාමින් වහන්සේ අවසර උපදින භවයක් පාසා ණැන නුවණ බුද්ධිය ලැඛෙවා දීර්ඝ ආයුෂ ලැබේ වා නිදූක්නිරොගි සූවයමලැබෙවා සාදූ සාදූ සාදූ
@manikedissanayaka8276
11 ай бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@Upali-ow1jn
11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
@nadeeshandeshapriyagovinit5006
11 ай бұрын
ඉතාම වැදගත් දේශනාවක් තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
@kanthikulatunga4205
11 ай бұрын
සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඔබ. වහන්සෙට. 🙏
@ishanidharmarathne4445
10 ай бұрын
🙏🏽🙏🏽🙏🏽.නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස. මේ ස්වාමීන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාරය නම් විශ්මිතයි. දීර්ඝායු වේවා ස්වාමීන් වහන්ස
@ChandraseeliSilva-os9kc
10 ай бұрын
ගැඹුරු වටිනා ධර්ම කරුණු පැහැදිලි කිරීම සඳහා ඔබ වහන්සේ satu.කුසලතාව tawa tawat වර්ධනය වේවා .නිවැරැදි ලෙස ධර්මය වටහා ගැනීමට අපිට පින්වත් ඔබ වහන්සේගේ පිළිසරණ නිරන්තරයෙන් ලැබේවා .trivida ratnaye රැකවරණය නිරන්තරයෙන් ඔබ වහන්සේට ලැබේවා .මෙම බවය tulama ati uttama නිවන සාක්ෂාත් වේවා .saadu saadu saadu
@akakaekanayakaekanayaka2019
9 ай бұрын
ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා!!!🙏🙏🙏....
@anandagunaratne3265
11 ай бұрын
තෙරුවන් සරණයි...
@damayanthiperera4502
11 ай бұрын
සම්බුදු සසුනක අසිරිය සංදිට්ඨීකය අකාලිකය.... සාදු සාදු සාදු 🌷
@kumariambegoda
11 ай бұрын
පීන්වන්ත ස්වාමීන්වහන්සේට ඇතුලු මෑණීයන්ට මීයගීය පීයානන්ට ඇතුලු ඤාතින්ට පීන් කුසල්ම වේවා.....
@sampathperera5953
10 ай бұрын
මේ දුක්ඛිත සසරින් අපව එගොඩ කිරීමට අපමණ වෙර දරනා ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා!......
@amilawagaarachchige9312
9 ай бұрын
මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට!!!!
@aseelarathana2008
11 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ....🙏🙏🙏
@sankamaheshsubasingha9435
11 ай бұрын
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
@chandralathanavarathne506
11 ай бұрын
සාදු සාදු! සාදු. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! බොහෝ කුසල් අත්වේවා!!! සාදු සාදු සාදු.
@sandyakumari7862
9 ай бұрын
වන්දනීය පූජනීය කාරුණික පින්වත් සහ උන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේ .උතුම් නිවනින් සැනසීම ලබත්වා🪷🙏🪷🙏🪷🙏
@rathnakahandawala9450
10 ай бұрын
Sadu sadu sadu!🙏🙏🙏 Apage kalyaanamithra ,uthum budha puthrayaanan wahanseta me kusal uthum wu niwanin niweema pinisama hethu upanisraya wewa! 🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹
@duwaniwijesinghe7900
11 ай бұрын
Ape uthum swameenwahansa, bohoma iwasillen, bohoma seeruwen, wachanayak wath adahasakwath nopatalawa meh siyum dharma danuma labadenna payakata asanna kalayak oba wahanse kopamana wehesenawada. Oba wahanse eh penwana sanyamaya bhawana deshana waladi kiyadena sathi sitha buddha puthektama karanawa misa wena kenek ta kala nohaka. Oba wahanse mese uthsahayaka yedenawanan meh nirmala dharmaya Apita kiya denna, mage budu piyanan wahanse wisi asankya kalpa lakshayak kopamana wehesenna athida meh athi dhurlabha dharmaya thaniwa soya ganna. 🙏🙏🙏 Jaathiye pinata pahala wu uththama sangha rathnaya hisa nama wandana karami. Mage pinata dura rataka hitiyath obawahanse deshana karana apa samma sambudu budupiyanange nirmala dharmayama asanna mata puluwan wuna.
@janakiebalasuriya1032
11 ай бұрын
Sadhu Sadhu Sadhu! 🙏🙏🙏
@Populartiktox
11 ай бұрын
සාධූ! සාධූ!! සාධූ!!! 🙏🙏🙏 පරම පූජනීය පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏 පින්වත් කළ්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන්වහන්සේලාට ද උතුම් වූ අමාමහ නිවන ම සාක්ෂාත් වේවා!!! 🙏🙏🙏 ඔබවහන්සේගේ පියතුමාණන් හට ද අප රැස්කළ සියලු කුසල් අනුමෝදන් වේවා!!! 🙏🙏🙏 ඔබවහන්සේගේ මෑණියන් හට ද නිදුක් නිරෝගී දීර්ඝායුෂ, චිරජීවන සම්පත්තිය ම සැලසේවා!!! වහ වහා ම උතුම් වූ අමාමහ නිවන ම සාක්ෂාත් වේවා!!! 🙏🙏🙏 ඔබවහන්සේට ද නිදුක් නීරෝගී දීර්ඝායුෂ ම ලැබේවා!!! ඔබවහන්සේ තමන්වහන්සේගේ වෙහෙස නොබලා දිවා රෑ අප්‍රමාණ කැපකිරීම් සිදු කරමින් ලෝක සත්ත්වයන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින්, සම්බුද්ධ ශාසනයට වින කරන බාලයින්ගේ නොමනා කටයුතු හමුවේ ධර්මය ම ඉස්මතු කරමින්, කරුණු කාරණා පහදා දෙමින්, ඔවුන්ගේ මිථ්‍යා මත පුස්සක් බවට පත් කරමින් සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ලොව බැබළීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින්, මේ ආදී වූ තවත් බොහෝ සේවාවන් ඉටු කරමින් මේ සිදුකරන්නා වූ උත්තරීතර ශාසනික මෙහෙවර ඔබවහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස ම, අප සිදු කළා වූ සියලු කුසලයන් ද හේතු උපනිශ්‍රය ම වේවා!!! කියා ප්‍රාර්ථනා කරනවා! ඔබවහන්සේට උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ම සැලසේවා!! සාධූ! සාධූ!! සාධූ!!! 🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌷🌷🌷🏵️🏵️🏵️💮💮💮🌸🌸🌸🪔🪔🪔
@samudraariyakeerthi7807
11 ай бұрын
ස්වාමීන්වහන්සේගේ මවගේ යහපත් වූ ලෞකික හා ලෝකෝත්තර ප්‍රාර්ථනාවන් සියල්ල ඉටු වේවා!!! 🙏🏻🙏🏻🙏🏻
@rajjipekanayake9534
11 ай бұрын
Sadu sadu sadu Swaminwahansa Obawahansege desana siyallama apata niwanmaga penwadena desanamai Kotharam asuwath ekakata ekak wenaswa aluthin yamak igena ganta puluwan desanaawomai Obawahanseta mage mage namaskaraya wewa !!!
@preethiperera9261
11 ай бұрын
සුබ උපන්දිනයක් වේවා තෙරුවන් සරනයි
@chandaniramyalatha297
11 ай бұрын
Namo buddaaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa.saadu saadu saadu
@Sadasihansima
10 ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට
@sumanagunarathne503
11 ай бұрын
Oba wahanseta uthum niwan sapa labewa.
@warunihalwala8628
11 ай бұрын
Sadu Sadu Sadu 🌹🌹🌹 Theruwan sarani pinwath swamin wahanseta .siyalu devi rakawaranaya labewa .
@a.a.t.kumara1800
11 ай бұрын
සාධු සාධු සාධු !
@laxmihettiarachchi4398
11 ай бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@subhashinihettige1740
11 ай бұрын
🌼🙏🌼🙏🌼🙏
@dilanrandika9893
11 ай бұрын
🙏🙏🙏
@seetafernando5954
11 ай бұрын
🙏🙏🙏🌻🌻🌻
@nethminik
11 ай бұрын
🙏🙏🙏🎉🎉🎉
@SriyaniMallika-h7d
11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthikulathilaka123
11 ай бұрын
Saadu saadu anumodaami.
@ranirajasinharajasingha2972
10 ай бұрын
😇🙏🙏🙏
@honeybunnypanny
11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lalithagunasekara5765
11 ай бұрын
සත්ව පුද්ගලයෙන් තොර තියෙන්නෙ ධාතු සමුහයක් පමණක් නේද?🙏🙏🙏
@lakshmansilva521
11 ай бұрын
🪷🙏🪷🙏🪷🙏
@PinGaga299
11 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.. 🙏🙏🙏
@edirisinghesandyak3357
10 ай бұрын
🙏🙏🙏🌷🌷🌷
@gouri5866
11 ай бұрын
🙏🙏
@thilininanayakkara5386
11 ай бұрын
🙏🙏🙏
@rashanisumendra4040
11 ай бұрын
🙏🙏🙏
1:22:00
ICTB විපස්සනා භාවනා වැඩසටහන held on 30 11 2024 by ZOOM | Mankadawala Sudassana Thero | Sathi TV
Sathi TV
Рет қаралды 889
59:45
සවණීය | 87 | ඡ ඡක්ක සූත්‍රය - 2 | 2024 01 21 | Kothmale Kumarakassapa Thero | Sawaneeya | Sathi TV
Sathi TV
Рет қаралды 2,1 М.
00:22
If people acted like cats 🙀😹 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 41 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 32 МЛН
00:34
I thought one thing and the truth is something else 😂
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 22 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 24 МЛН
3:58
ක්ලැරන්ස් විජේවර්ධනගේ ගිතයක් දේවස්ථානයක ගැයු පළමු වතාව
Prophet Jerome Fernando
Рет қаралды 615
48:59
ගිහිගෙයි ඉදන් නිවන් දකින්න කැමතිද ? එහෙනම් මේ දේශනාව ආදර්ශයට ගන්න | galigamuwe gnanadeepa thero bana
Vimukthiye Maga
Рет қаралды 70 М.
58:45
Pragna TV | Ven Meemure Dhammawansa thero | 2023-06-03 | 07:00AM telecast
Pragna TV
Рет қаралды 11 М.
25:21
ලැබිය හැකි වටිනාම සම්පත්ති මොනවාද? | ven. padikaramaduwe punnarathana thero 🙏
Yathra (යාත්‍රා) With ashen
Рет қаралды 36
1:05:48
සවණීය | 96 | | 2024 04 21 | Kothmale Kumarakassapa Thero | Sawaneeya |
Sathi TV
Рет қаралды 6 М.
54:32
ධාතු මනසිකාරය තුළින් නිවන කරායන මඟ | Ven Kotmale Kumara Kassapa Thero | කොත්මලේ කුමාර කස්සපහිමි
ඒහිපස්සිකෝ ධර්මය - Ehipassiko Dharmaya
Рет қаралды 5 М.
53:54
අව්යාකතවත්ථු සූත්‍රය | Kothmale Kumarakassapa Thero | 2024 03 16 | Dhamma Deshana | Sathi TV
Sathi TV
Рет қаралды 1,4 М.
1:03:30
මහාසළායතනික සූත්‍රය | Mankadawala Nandarathana Thero | 2024 01 01 | Dhamma Deshana | Sathi TV
Sathi TV
Рет қаралды 3,5 М.
2:18:29
ප්‍රායෝගික නිවන් මඟ...(නිවන හොයන කෙනෙක් නම් අනිවාරෙන් ශ්‍රවණය කරන්න) | Niwan Dakimu
Niwan Dakimu
Рет қаралды 9 М.
1:57:16
සවණීය | 82 | | 2023 12 17 | Kothmale Kumarakassapa Thero | Sawaneeya | Sathi TV
Sathi TV
Рет қаралды 8 М.
00:22
If people acted like cats 🙀😹 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 41 МЛН