ලොකු සාදු ලග හුරතල් වෙන සද්දන්තයාගේ කතාව | කෝට්ටේ රාජා - kotte Raja

  Рет қаралды 217,707

Hela Rahas

Hela Rahas

Күн бұрын

Пікірлер: 261
@DiluvinoSelvarathnam
@DiluvinoSelvarathnam Ай бұрын
මගේ රාජා❤❤❤ පණ ඔයාට ගොඩාක් ආදරේයි රාජා❤❤❤ ❤❤❤❤ රත්තරං මැනික ඔයාට නිදුක් නීරෝගී වාසනවන්ත සුබම සුබ පැතුම් මගේ පණ ❤❤❤❤❤ඔයාටත් වසන්ත මාමා ට ගොඩාක් ආදරේයි මාමෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sashiharshani6367
@sashiharshani6367 2 жыл бұрын
අපේ නැදුන් වගේමයි..ඒ පින්කද මතක් වෙනවා.. තෙරුවන් සරණයි 🙏🙏
@samanthadealwis6283
@samanthadealwis6283 2 жыл бұрын
මෙතෙක් මා දුටු ඉතා වටිනා vedio එකක්. ඔබට බොහෝ පිං හස්ති පාලක මහත්තයෝ ඇස් 2 වගේ රැක ගන්න අපේ පුංච් ඇත් රජුව. නැදුන් ගමුවේ ඇතා විජය රාජා නැතිවෙලා අපි හරිම වේදනාවෙන් ඉන්නේ. ඒ දුක මකන්න පුලුවන් එකම ඇත් රජු මේ. ඒ වගේමයි 💞. අපි හරිම ආශාවෙන් බලා ඉන්නේ මේ පිංවන්ත ඇතා පිට කරඬු වහන්සේ වඩම්මන කම් . ඒ පඩි ටික ඉක්මනින් පුහුනු කර අපිට ආයේ නුවර පෙරහැර බලන්න හිත් හදා දෙන්න. ඔබට හා ඇත් රජුට දීර්ඝායුශ ලැබේවා. මහත්තයෝ අවසානෙට එකක් කියන්නම්. මේ පිංවන්ත ඇත් රජුට ඒකා, මේකා ඌ , මූ කියන්න එපා හරිද 😡😥
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 2 жыл бұрын
Apoo ow kudu gahala Awith Kotte raja ta hodata salakanawa
@ashash217
@ashash217 2 жыл бұрын
Karaduwa wadammawai ohoma yanakota
@rasangikasenadheera4334
@rasangikasenadheera4334 2 жыл бұрын
අපේ හස්තීන් ගැන කෙරෙන වැඩසටහන් ඉතාම වටිනවා, මොවුන් අපේ සංස්කෘතික. උරුමයන්,👍👍👍👍
@gayanmitchel2068
@gayanmitchel2068 2 жыл бұрын
අපේ සියනෑවේ පින්වන්ත නැදුම්ගමුවේ රාජා වගේමයි මේ ඉන්නේ පොඩි නැදුම්ගමුවේ වෙන්න පුලුවන් දිර්ඝායුෂ වේවා
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 2 жыл бұрын
මෙි වැඩසටහනට ගොඩාක් ස්තුතියි.නොදන්නා දේවල් ගොඩාක් දැන ගන්තා.අපේ ආදරනීය පුංචි නැදුන්ට දිර්ඝායු ලැබෙිවා .උතුම් දළදා සමිදු පිහිටයි .
@priyanthialwis8187
@priyanthialwis8187 2 жыл бұрын
අපේ අගනුවර රජ්ජුරුවන්ට උතුම් දළදා වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@h.k1798
@h.k1798 2 жыл бұрын
Eka meka are much kiyanne ai.apita nam daruwo Tamai.nadunma Tamai eya.
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 2 жыл бұрын
ඇත්තටම ඔයා මෙතුමා ව හදුන්වා දුන්න විදිහ හරිම වටිනවා ගොඩක් අය කියන්නේ ඇත් ගොව්වා කියලා ඊට වඩා හරිම වැදගත් හස්ති පාලක කියන වචනේ ඒකේ හරි වටිනාකමක් තියෙනවා රැකියාව කුමක් උනත් ඒකට ගරු කරන්න හැමෝටම බැහැ
@janakadissanayaka80
@janakadissanayaka80 2 жыл бұрын
ඒ උනාට ඇත් ගොවුවා ඇතාට කියන්නේ මේකා කියලා කියන්නේ ඒක අසෝබනයි
@galaxykuw3637
@galaxykuw3637 2 жыл бұрын
Ane mamath kiyanne ekama thama aduma tharamin nama wath kiyannako tharaha wenna epa
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 2 жыл бұрын
@@janakadissanayaka80 sahathika aththa wena aya katha karana vidiha ahuwama aasa hithenawa daruwanta wage katha karanne
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 2 жыл бұрын
U kudu karayak Raja widina duka awata minissu gen ahanna
@ashash217
@ashash217 2 жыл бұрын
@@dinesharanasinghe5275 Hariyatama hari. Hari aparadayak Raja me wage athgowwekta bala ganna deela thiyenne. Koheda " Loku thanata " kata arinna bahane hari waraddata. Eyage pati roll karai meya. Eyageth keruwawa hamoma dannawa. Shasaneta giya kalak
@thusithahemani664
@thusithahemani664 2 жыл бұрын
අලි ඇතුන් කියන්නේ අපේ සම්පතක්...... ඔවුන් රැක ගැනිම පරම යුතුකමකි.... ඇතුන් සහ ඔවුන් රැක බලා ගන්නා සැම දෙනාට තෙරුවන් සරණයි
@indunilsathsara1347
@indunilsathsara1347 2 жыл бұрын
මෙයා ගොඩක් ලස්සනයි...බුදු සරණයි
@ranigeetha1312
@ranigeetha1312 2 жыл бұрын
අනේ මම නම් ගොඩාක් කැමතියි මේ හස්තීන්ට සහ අනෙක් සියලු සත්වයන්ට ඒකා, මේකා, අරූ , මූ නොකියා එයා, මෙයා යන ආදර වචන වලින් ඔවුන්ව අමතනවා නම් කොතරම් මිහිරිද...ලස්සනද.....❤️❤️❤️
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 2 жыл бұрын
Kudu karayak balaganna kota ohoma thama U danna na kotte raja ge wasanawa
@charithaliyanagedara817
@charithaliyanagedara817 2 жыл бұрын
මට හිතෙන්නෙ ඒ මනුස්සයගෙ භාශා විලාසය වෙන්න ඕන.
@chalaniprasadika4745
@chalaniprasadika4745 2 жыл бұрын
Ek ey kth krana widiha.eyla adren blgnn nisai ey eyta adre
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
අනිවාර්යයෙන් ම මමත් හිතුවේ ඇයි ඒක මේක කියන්නෙ
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 2 жыл бұрын
I don’t like way the he talking to him,
@ishanudayanga6421
@ishanudayanga6421 4 ай бұрын
උදාර අයියේ ඔයා කරන වැඩසටහන් සෑහෙන්න වටිනවා♥️ඔයා කවදා හරි ලංකාවේ දක්ශතම නිවේදකයා වෙනවා නොඅනුමානයි♥️
@nirosharohini9387
@nirosharohini9387 2 жыл бұрын
එයා හරි ලස්සනයි 😘😘😘..තව වයසින් මෝරද්දි අපූරුවට ඉදී..කරඩුවහන්සේ වඩම්මන්න හැකිවේවි නිසැකවම අදාළ අන්ග පරිපූර්ණ වූවොත්.. හස්තිපාලක මහත්මා..මේ ලස්සන ඇත් රජුට ගැලපෙන විදියට ආමන්ත්‍රණය කලොත් තවත් ආදරෙයි ..එයා ගෙ හදවතේ ආදරෙන් වගකීමෙන් වැඩ කරන බව තියෙනවා ..හැමෝටම තෙරුවන් සරනයි නිරෝගී සුවයෙන් වාසය කරන්න හැකිවේවා !!!!
@mithilagalagoda7444
@mithilagalagoda7444 5 ай бұрын
හරිම ආදරණීයයි. ආසයි එයාලා ගැන දැන ගන්න. ස්තූතිය ඔබතුමාට. එයාලට හිරිහැර කරන එකට නම් කැමතිම නෑ.
@shamaliwasanthi3821
@shamaliwasanthi3821 2 жыл бұрын
අපේ කොළඹ කොල්ලා ආදරෙයි මැණික තෙරුවන් සරණයි...🙏❤️❤️
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
😅😅😅👍💙
@ranjiharitha1709
@ranjiharitha1709 2 жыл бұрын
පැටියෝ ඔයාට තෙරුවන් සරනයි .
@හිරෑ
@හිරෑ 2 жыл бұрын
බුදුසරනයි පැටියො දිර්ඝායුෂ ලැබෙිවා 🙏🙏බුදුසරනයි
@kahadawakusumkusum1846
@kahadawakusumkusum1846 2 жыл бұрын
අපේ රටට අපේ බුදුරජාණන් වහන්සේට ලොකු මෙහෙවරක් කරන අය තමයි සද්දන්ත කුලේ කියන්නේ හැමෝම කතා කරන විට ඒකා මේකා එහෙම කියන්න නරකයි අපි ඒගොල්ලන්ට ගෞරව කරන්න ඕනේ සත්ත්ව කුලේ ඉපදුනත් අපේ බුදුන්ට සේවය කරන දරුවෝ ඒගොල්ලන්ව කැරෙන මෙහෙට අපි ආඩම්බර වෙන්න ඕන ඒගොල්ලො අහිංසකයි හරියට කතා කරන්න ඒ වගේ වැඩසටහන් ඉදිරිපත් කරන ඔබතුමාලට බුදු සරණයි
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 2 жыл бұрын
Kudu karayak gen oita wadiya deyak balaporoththu wenna epa
@sohonagegurukulaya
@sohonagegurukulaya 2 жыл бұрын
ඔබතුමාට වගේම අපේ කෝට්ටේ මැණික ටත් උතුම් ත්‍රිවිදරත්නයේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏
@anushairanganianusha2774
@anushairanganianusha2774 2 жыл бұрын
දාළදා වැඩම විමට භග්‍ය ලැබේවා ඇත් රජුනි
@senithu8510
@senithu8510 2 жыл бұрын
නැදුන්ගමුවේ ඇතාට සමාන පෙනුමක් කෝට්ටේ මේ රාජා ට තියෙන්නෙ♥️😊
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
Ow meyath sadddantha kulene..ekai..
@telishyamadhu4699
@telishyamadhu4699 Жыл бұрын
Ow bro. Oya hari 👍
@UpulBuddika
@UpulBuddika Ай бұрын
Pissu nadumgamuwe lagin wath thiyanna bane eya wenamama kenek meya wenamama kenek dennam lassanai thejawanthai
@slankadissanayakalankadiss2607
@slankadissanayakalankadiss2607 2 жыл бұрын
ආදරෙයි පැටියෝ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි පැටියෝ
@nilanthiramani5258
@nilanthiramani5258 2 жыл бұрын
තෙරුවන් සරණයි හස්ති රාජයාණනි.
@වාසනා-ඝ2ණ
@වාසනා-ඝ2ණ 2 жыл бұрын
අග නුවර ආදරණීය හුරතල් ගාම්භීරත්වය🌹🌹🌹🌹🌹රන් කොල්ලා ඔයා හරිම වාසනාවන්තයි....ඔයාගෙ ලොකු හාමුදුරුවොයි ඔයාව බලා හදා ගන්න හස්ථි පාලකතුමයි එක්ක ගෙවන්න ලැබිලා තියෙන ජීවිතේ ලස්සනයි පැටියෝ😘😘😘😘😘බුදු සරණයි මැණික් කැටේ 💞💞💞💞💞🙏🙏🙏🙏
@වාසනා-ඝ2ණ
@වාසනා-ඝ2ණ 2 жыл бұрын
ඇත්ත්ටම මට අමතක උනා ලියන්න.ඇස් දෙක වගේ බලාගන්න මේ පු0චි ඇත් රජුට මේකා මූ කියන්න එපා ගස්ථි පාලකතුමණී
@INZIBUSKINGDOM
@INZIBUSKINGDOM 2 жыл бұрын
@@වාසනා-ඝ2ණ 😍
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 2 жыл бұрын
Vedio eka balanna comments danakota parissam bro Kotte raja widina duka dannawa nam ohoma kiyana na
@වාසනා-ඝ2ණ
@වාසනා-ඝ2ණ 2 жыл бұрын
ඇයි අනේ....ඇත්තටම එයා දුක් ව්දිනවද?වීඩියෝ එකකින් මිසක් අපි එයාව දැකලා නෑ.එයාවවත් අපේ අනිත් ඇත් රජුන්වවත් සියැසින් දකින්න මටවත් මගෙ පු0චි පුතාටවත් කවදා දකින්න පුලුවන් වෙයිද දන්නෑ.එයා ඇත්තටම දුක් විදින බව ඔබ හොදින්ම දන්නවානම් ඒක නවත්වන්න අපිට බැරිද දිනේෂා
@ashash217
@ashash217 2 жыл бұрын
@@වාසනා-ඝ2ණ 🤣😁😆
@sakuniharindi7706
@sakuniharindi7706 Жыл бұрын
අපේ ගමට මැණිකක් බුදු සරණයි පරිස්සමෙන් ආදරයෙන් බලාගන්න සැමටත් බුදු සරණයි
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
හස්තින්ගෙ සෑම video වක්ම මම බලනවා හරිම ආසයි.ඇත්පාලකතුමා හරිම හොදයි.සතාට ආදරෙයි
@shirannirmalaofficial3658
@shirannirmalaofficial3658 2 жыл бұрын
නැදුන් වගේ තෙරුවන් සරනයි ❤️❤️❤️
@Asunthadil
@Asunthadil 2 жыл бұрын
මේ සතට වටිනා කමක් දුන්නානම් ගොඩක් පිං මේකා මේකා ගන්නා එපා පව් උතුම් කරඬු වහන්සේ වධම්මන කෙනෙක් ,
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 2 жыл бұрын
Muge name eka wasantha nam ice gahanna ekka lu Kotte raja ta ice gahala Awith hariyata gahanawalu Rata ma satha nida ganna nathuwa ennawalu
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
@@dinesharanasinghe5275 😮🤔
@ashash217
@ashash217 2 жыл бұрын
@@dinesharanasinghe5275 Mamath ahala thiyena meya gana oya kathawama.
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 2 жыл бұрын
@@ashash217 kathawa atha Ingiriya hitiya elephant la 5 withra marila Ekai Kotte raja wa pansal ta genath thiyanna
@ashash217
@ashash217 2 жыл бұрын
@@dinesharanasinghe5275 Ingiriye kathawa mama danne naha. Pls mokakda e?
@thanurathnayaka4399
@thanurathnayaka4399 2 жыл бұрын
ආදරෙයි රත්තරං මැනික ❤️❤️
@janakadissanayaka80
@janakadissanayaka80 2 жыл бұрын
ඒ උනාට ඇත් පාලකයා ඇතාට කියන්නේ මේකා කියල ඒක අසෝබනයි
@gunarathana2172
@gunarathana2172 2 жыл бұрын
මම ආසම මැණිකක් ගොඩක් ලස්සනයි පැටියෝ
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
Athata saha obatumata දීර්ඝ ausa බොහොමයක් labawa ma chanel aka karana මහතාට ගොඩක් pin budusaranei stutei
@nuvaramanike
@nuvaramanike 2 жыл бұрын
කෝට්ටේ රාජා හරිම හොදට හදලා තියෙනවාකියලා එයව දකිනකොටම පේනවා . එයාගේ වයස ට පරිපූර්නයී.. හරිම ලස්ස්නයී ඒකේ ගව්‍රවය .ඇත්ගොව්වටා සහ භරකාරීතවයට හිමී .ඒකා ඒකා කියන්නේ තරහට නෙමෙයීඉ ඒ ක්ක එතුමාගේ කතා කරන විලාශය ඒ නිසා වරදක් හිතන්න එපා .🙏🙏🌼🌼🐘🐘🐘තෙරුවන් සරනයී එතුමාට්ත්🙏🙏🐘🐘🐘 කෝට්ටේ රාජාටත්
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 2 жыл бұрын
Ow hodata salakanawa kudu gahala Awith
@ashash217
@ashash217 2 жыл бұрын
Salakanawa niyameta..Raja rata maralathoni denawa
@nuvaramanike
@nuvaramanike 2 жыл бұрын
@@ashash217 ඇයි ඒ
@ashash217
@ashash217 2 жыл бұрын
@@nuvaramanike Ihalinuth comment ekak thiyenawa rata salakana widiha. Kotte Rajamavihare awata ayata rata ahenawa athgowwa kudu hajala awith rata niyameta salakanawa. Paw asarana saththu. Mr Anurudhdhadha th oya athgowwage jathiyemai. Eka nisa ganan ganne naha. Mung Baudhdhada? Ape agamatath lajjai.
@nuvaramanike
@nuvaramanike 2 жыл бұрын
@@ashash217 අනේ පව් .
@kishalabuddhika6336
@kishalabuddhika6336 2 жыл бұрын
හරිම වටිනා දෙයක් දැක්කා හස්තියා බිම දිගා කරනකොට දල තුවාල වෙන්නේ නැති වෙන්න දලට ආවරණයක් දාල තිබුන 👊👊👊
@dffyufggd8149
@dffyufggd8149 2 жыл бұрын
ෙතරුවන් සරණයි අැත් රජුටත් සැම ෙදනාටම දිර්ඝායුෂ ලැ ෙබිවා
@amilajayathilaka1442
@amilajayathilaka1442 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනේ
@achinthawijerathne5118
@achinthawijerathne5118 2 жыл бұрын
දළදා සමිඳු පිහිටයි 🙏
@ruvipriyangika2131
@ruvipriyangika2131 Жыл бұрын
හුරතල් බෝලෙ බලන් ඉන්න හැටි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි රත්තරන් පුතාට
@nalinikumari4724
@nalinikumari4724 2 жыл бұрын
Kolaba kolla adari godak ❤🥰budusaranai siyla devirakawaranai deergauwewa 🙏
@charunisandarekha7774
@charunisandarekha7774 2 жыл бұрын
Atttama hoda program ekak api nodanna dewal godak dana gatta
@chithraniasoka8286
@chithraniasoka8286 Жыл бұрын
Hoda pin wanthayek eya 🙏🏼💐🙏🏼sathekutha unath hodin adare Keranna oni Dennathama budun saranai 🙏🏼🙏🏼🙏🏼💥💥💥💥💥💥💥👍🏾👍🏾👍🏾kohomada dennage yalukama
@PriyashaLiyanage
@PriyashaLiyanage 5 ай бұрын
Ethatama nedum wagema ..pin kadak..theruwan sarnane...🙏🙏🙏
@indeewarithambugala8560
@indeewarithambugala8560 2 жыл бұрын
Ape kolamba kumaraya 😘😘😘😘😘
@Nnnnniioy
@Nnnnniioy 2 жыл бұрын
සතුන් පවා කැමති තමන්ට ආදරයෙන් කතා කරනවට!
@NavodyaThathsarani-rb6oc
@NavodyaThathsarani-rb6oc Жыл бұрын
අපේ පොඩි නැදුන්ගමුවේ රාජා.❤❤
@shyamaleesamarakoon2999
@shyamaleesamarakoon2999 5 ай бұрын
Kotte ape adambare kotte raja thamai👍👍👍🙏🙏🙏❤❤❤
@MaduTennakon
@MaduTennakon 7 ай бұрын
තෙරැවන් සරනයි මැනික
@lasanthiroopadamayanthi3500
@lasanthiroopadamayanthi3500 2 жыл бұрын
Me hasthi palala thuma itha hoda kenek,samahara palakayo lokayata hoda muna pennala me ahinsakayanta hiri hara karanawalu,kotte raja theruwan saranayi hurathal Pana kenda 🙏🙏🙏
@ramanikarunarathna9584
@ramanikarunarathna9584 2 жыл бұрын
ADA BALLEKTA GAHUWOTH HETA MANUSSAYEKTA GAHANAWA. OHU ITHA HONDIN PATIYA WA HASURAWANAWA. JAYAWEWA. 🌹❤️🙏
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 2 жыл бұрын
Ath palakathumatath athrajutath uthum dalada samidu pihitai api namak damuda meyata GAJA kiyala 🐘🐘🐘🤗🌷❤️❤️❤️❤️❤️❤️❤️
@miraniwijesekera544
@miraniwijesekera544 2 жыл бұрын
Big thnq u to u for bringing us dis gd n correct information bout kotte prince May de triple gem blz him n u too keep up de gd wrk gd blz
@lkshannilantha9629
@lkshannilantha9629 2 жыл бұрын
Dirgausha lebewa ath raju 🥰❤❤❤🙏🙏🙏
@vlogboy265
@vlogboy265 Жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක්
@rasikakumari9511
@rasikakumari9511 2 жыл бұрын
Lassanai siritawai wasthuwak
@nisa..65456
@nisa..65456 Жыл бұрын
Aru ..nu..meka.kiyana eka nemei wada gath e sathawa adaren karu awen balaganna ekai wadagath..
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
හිංසනයක් වෙන විදියට දම්වැල් වලින් ගැට ගහල ඇවිදින්න හරිම අමාරුවෙන් සමහරක් පෙරහැරවල්වලට ගේනවා.ඇත්තෙන්ම බලන්න බැහැ දුකයි.අඩිය තියල ගන්න බැරි තරමට හිර කරල තිබුන මේ 3 වෙනිදා තිබුන දඹදෙණි පෙරහැරේ .
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
Hebei meyage kakule amaruwakuth thiyenawa tikak wenas avidina vidiha.
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
පොඩි නැඳුන් 🙏💕🙏
@thanksrather8095
@thanksrather8095 Жыл бұрын
අන්න බලන්න කොකකව්වර හොදද එයා දන්නවා මම ජීවත් වෙන්නෙ කියන්නෙ හොද කෙනෙක් දෙව්පිටයි
@asokakusumalatha2372
@asokakusumalatha2372 Жыл бұрын
බුදු සරණයි
@seethad.g1396
@seethad.g1396 2 жыл бұрын
අනේඑයාට එකා මේ කා කියන්නඑපා සමහර විට කියනවද දන්නැ එත් ඇතට අදරේ බව පෙනවා❤❤❤❤❤
@SamsungA-qk2ol
@SamsungA-qk2ol 2 жыл бұрын
Budu sarsnai ath rajuni🙏🙏🙏
@hansinikumarasinha4821
@hansinikumarasinha4821 2 жыл бұрын
ඇතාට ආදරේන් කතා කරේ නෑ කියල අඩන කට්ටිය පොඩ්ඩක් අර මුතු රාජා කියලා ඇතෙන් ඉන්නවා ඌ ගැන හොයල බලන්න 😅 මේ ඇතා බලන මාමාගේ අධ්‍යාපන මට්ටම අනුව එයා කතා කරන්නේ.සතාට සතෙක් වගේ ලමයෙක් වගේ වෙන වෙන විදියට කතා කරන අය ඉන්නවා.කතාවා වැඩක් නෑ ඇතා හොදින් ඉන්නවා නිරෝගීව තුවල නැතිව.හෙන්ඩු පාරවල් නැතිව.ඒකයි ඕන නැතුව ඒකා මේකා ඌ මූ කීවා කියල ඒකෙන් ඇතාගේ හිත රිදෙන් නෑ. ඌ දන්නේ අලි භාෂාව 😅
@Its-me-D126
@Its-me-D126 Жыл бұрын
ඇත්ත 😌
@naveenchamiduofficial837
@naveenchamiduofficial837 Жыл бұрын
😂Sahathika aththa
@nsaththanayaka9591
@nsaththanayaka9591 2 жыл бұрын
පලවෙනි වතාවට ඇත් පාලක වරයෙක් තමන් බලන ඇතාට මේකා, මූ කියනව ඇහුවෙ
@ashash217
@ashash217 2 жыл бұрын
Ekenma therenawa neda athgowwage tharama? Eka, meka kiyala athata katha karanne. Kinissakda koheda ineth gahagena. Me manussaya kudu karayek. Kotte aya thama danne athata dena wadahinsa.
@nethsara7998
@nethsara7998 2 жыл бұрын
@@ashash217 කිනිස්සනම් සාමාන්‍යයි බං. හැම හස්ථිපාලක කෙනෙක් ලගම ඒක තියනවා. සතා නාවද්දි පොල්ලෙල්ල හැඩේට කපන්න ඒක ගන්නෙ. ඇතාට අනින්න නෙවෙයි තියාගෙන ඉන්නෙ 😂😂
@amilaherath615
@amilaherath615 2 жыл бұрын
ගොඩක් අය අදහස් දක්වලා තිබුන මේකා කියන්න.එපා කියලා එත් ඉතින් එක මේ හස්ති පලකගෙ හැටි ඔන්නම් video කරන නිසා බොරු ආදර වදන් කියලා රවටන්න තිබුනා. එහෙම නොකර එයට පුරුදු වීදිහට තමා කතා කරෙ ඒ ඇතාට ආදරෙ නැතිව නෙමේ එක. මේ හස්ති පලකහෙ හැටි
@kuwaithyyug9228
@kuwaithyyug9228 Жыл бұрын
බුදු සරනයි
@samanthadealwis6283
@samanthadealwis6283 2 жыл бұрын
ඇතා බලා ගන්න මහත්තයෝ මේ ටිකත් හිතට ගන්න කරුනාකර. අපල දුරු වෙනවා කියා ලමයි එල්ලන් මෝඩ මිනිස්සු බඩ යටින් රිංගවලා මුදල් හොයන ජාවාරම් නම් කරන්න හදන්න එපා. මල කරදරේ ඇතුන්ට. පාඩුවේ විවේකීව ඉන්න දෙන්න. පව් තනිකර සත්ව හිංසනය. ඔබලා හෙංඩුව පෙන්වා බය කරන් ඉන්නවා. වදකයෝ වගේ. අපල නම් ඔවුන්ට බෝධි පූජා කරන්න කියන්න. 😡
@annatamarapieries6412
@annatamarapieries6412 2 жыл бұрын
Eth gow Mahathmayaa gena bohoma sathutui, e Ethath wasanawanthai! Namuth lankawe hasthiyanta Yadam demeema harima sochaneeyai! gaal kireema kamak nehe, me eth gow Mahatha wage anek Mahathwarunwuth hasthinta damwel pawichchi karanawanam hondai. Me sathw aya sammuka parekshanaya asamath wunath sematama wada Dalada Hamuduruwan meyata aashirwada karanna ethi, nisekai! Iwaseema inhalinma thiyena sundara sathwayek!
@ashash217
@ashash217 2 жыл бұрын
Athgow mahaththaya gana bohoma sathutuwei oya comments kiyeiwwahama. Camera issarahata awith hero talk dena ewata ape minissu kochchara rawatenawa?
@annatamarapieries6412
@annatamarapieries6412 2 жыл бұрын
@@ashash217 oya danna eththa kelinma kiyanna! mama wage godak aya norewatee indeewi! Isthuthie!
@ashash217
@ashash217 2 жыл бұрын
@@annatamarapieries6412 Pls Read the comments, can't repeat the same over and over again, thanks
@annatamarapieries6412
@annatamarapieries6412 2 жыл бұрын
@@ashash217 Anyone can make ant comment, including you. I meant your cooment; what are the true facts you know that they pretend in front of a camera to fool the public? I am not goung to follow any further. Thanks and no offence taken
@priyanganirallage2119
@priyanganirallage2119 Жыл бұрын
අපේ මුතු රජා මැණික පවි
@GHOST-MAN599
@GHOST-MAN599 7 ай бұрын
mata witharada penune me atha nadun gamuwe raja wage kiyala❤😢😢😢
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
කන තැනට කෙල ගහන්නේ .😢😢😢😢
@chanindukavindyaattanayake3774
@chanindukavindyaattanayake3774 2 жыл бұрын
මෙයා නැදුන් වගේමයි(දල දෙක එහෙම) තවලොකු කන් දෙකකුත් තියෙනවා.මෙයා දැන් ඉන්න අනිත් අයට වඩා ලස්සනයි
@nirmalikusuminikarunanayak5024
@nirmalikusuminikarunanayak5024 2 жыл бұрын
1.නුවර ඉන්දී රජා 2.කතරගම වාසනා 3.කෝට්ටේ රජා කරඩු ගෙනියන ඔක්කොම ලස්සන ඇතුන් 🙏
@amithadasanayaka2886
@amithadasanayaka2886 Жыл бұрын
හරිම ලස්සනයි . ඇතා බලාගන්න කෙනා ඇතාට මේකා මේකා කියන එකනම් හරි නෑ.
@himelqye5790
@himelqye5790 Жыл бұрын
අපේ පුන්ව් නැදුන්❤️❤️❤️
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 Жыл бұрын
තමන්ගේ රැකියාව වගකීමෙන් ,ගෞරවයෙන්, ආදරයෙන් කරන කෙනෙක් දැක්කාමයි
@thusharakumari9863
@thusharakumari9863 2 жыл бұрын
Lassanai Pinwantha Munak Thiyenne
@nirmalikusuminikarunanayak5024
@nirmalikusuminikarunanayak5024 2 жыл бұрын
👀 🙏 හා දල
@molingunasekara7725
@molingunasekara7725 2 жыл бұрын
Ara aatin inne podi patiyekda. Man baluwa hadapu patiyekda kiyala natta hellenawa. Ane ali patiyanta trivida ratnaye pihitai. Ali balana mahattayalatath thunuruwange saranai.
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
Good 🌹🌹🌹🌹🌹🌹🌹
@pasanmalinda9166
@pasanmalinda9166 2 жыл бұрын
Ane meyata kohoma hari purudu karanna.karanduwa wadammanna....
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 2 жыл бұрын
budusarani patiyoo 🙏🙏 adaran balagannawatha palakathumatha pin
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 2 жыл бұрын
අනේ එයාට ආදරෙන් කතා කරන්ඩ අරකා,මේකා,මූ නොකියා.ඇත් රජුණි ඔබට දීර්ඝායුම වේවා තෙරුවන් සරණයි
@y7pro229
@y7pro229 2 жыл бұрын
මේකා, කියන්න එපා, මේ සතාගේ නමින් කතා කරන්න, ආදරය දෙන්න මේ සතාට, එක එයාට දැනෙනවා,
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
ඒ මනුස්ස ය මෝඩයෙක් කිසිම චාරයක් නැ .කතා කරන්න දන්නේ නැ .කන තැන ට කෙලත් ගහනවා ................😢😢😢
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
@@utharabope3891 එයා කුඩු ගහනව කියනවා අප්පා මේ සතාට වද දෙනව කියලා කීප දෙනෙක් කියල තියෙනව දැක්කා
@nethsara7998
@nethsara7998 2 жыл бұрын
@@p.n.s.pathirana2238 ඇතා මද කිපිලා ඉද්දිත් වසන්ත අයියා ළගට යනවා. ඔච්චර වද දෙනවනම් සතා ඔහොම හීලෑ වෙයිද 🤔🤔
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
@@nethsara7998 බයට ඉන්නව වෙන්න බැඉද
@nethsara7998
@nethsara7998 2 жыл бұрын
@@p.n.s.pathirana2238 මම ගිය වතාවේ මහනුවර පෙරහැරට එද්දි බලන්න ගියා. වසන්ත අයියා අහන දේවල්වලට එකඑක සද්ද දදා උත්තර දිදී ආවේ. මෙයාගෙ පස්සෙ කකුලක පොඩි ආබාදයක් තියනවා. නවන්න හොර ගතියක්. ඇතා ගැන හුගක් හොයලා බලන කීපදෙනෙකුගෙන් ඇහුවා. ඒ අය කියන විදිහට ලංකාවේදි වෙච්ච දෙයක් නෙවෙයි. මෙයාලා තායිලන්තයේ කොටං ඇදපු ඇත්තු. එහේදි උන දෙයක්
@manojajayasuriya8741
@manojajayasuriya8741 2 жыл бұрын
හරිම ලස්සනයි 🐘🙏🇱🇰
@Nora.9873
@Nora.9873 2 жыл бұрын
පොඩි නැදුන් මැණික
@wasanthakumari8657
@wasanthakumari8657 2 жыл бұрын
මම ආසාවෙන් බලනවා මේ වගේ විඩියෝ මේකා කියන්න එපා ඇතා එක්කෝ ඇත් පුතා කියලා කියන්න ආදරෙන් කරඩුව වඩම්මන ඇත් රජූ මේ
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
Nadun gamuwe atage ruwamai mayatat TIYENNE hodawade MAHATA
@anuruddhahettiarachchi1162
@anuruddhahettiarachchi1162 2 жыл бұрын
මෙිකා මෙිකා කිය කියා මොනවද වචන වටිනා සත්වයින්ට අපහාස කරනවා කලු මාමාගේ චරිතය රගපානවා විකාර
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 2 жыл бұрын
Ow maranaya hithama thiya ganna akai mama nathi unath kiwa
@AnomaSamanKumari-ez1mz
@AnomaSamanKumari-ez1mz Жыл бұрын
මෙයා තමා දලදාවහන්සෙට වදින වෙලාවටවත් පිටෙන් බහින් නැති අැත් ගොවිවෙක් අනික අරකා මෙකා කියල කතා කරනවට වැඩිය නරකද ඔයා මෙයා කියල කතා කරානමි සතාට කිටිටු වුනාම ගොඩාක් අාදරෙ කරාම ඒයා මෙයා කියල නිකමිම කියවෙනවා අැත්තටම මිනිස්සන්ට වැඩිය උතුමි මෙයලා
@tharananiranjana4157
@tharananiranjana4157 2 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu
@aradhanaks672
@aradhanaks672 2 жыл бұрын
අනේ මාමේ දරුවෙක් වගේ නාවලා කන්න බොන්න දීලා බලා ගන්න මේ ඇත් රජුට ආදරෙන් කරුණාවෙන් කතා කරන්නකෝ සත්තු උනත් කැමති ආදරේ කරනවට අනික ඉන්නෙත් පන්සලේ හරි දුකයි ඒකා මේකා කියලා කියද්දි මේ අපේ පුංචි නැදුන් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඇත් රජුනි
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
එයාට මේකා කියන්න එපා .අපි කැමති නැ ........... ඇත් රජුට ගවුරවනීය විදිහට කතා කරන්න . බෙහෙවින්ම ස්තුතියි 💐🙏
@madaramadushani2814
@madaramadushani2814 2 жыл бұрын
Meka kiyala kiyanne nathuwa meya kiyala kiuwa nam godak hodai
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 2 жыл бұрын
අවුරුදු 10 ඉඳල සතා බැලුවා kiwwata ලොකු හාමුදුරුවන් ට බැරි වුණාද ඇත් පාලක ට සතාට වැදගත් විදියට කතා කරන්න ugannanna
@helarasamihira4433
@helarasamihira4433 2 жыл бұрын
Like 🌹
@ranuranu529
@ranuranu529 Жыл бұрын
Ane aeya ape naduam gamuwe raja hastiya wagemai meeutuam wastuan araksha karaganna pitaratawalin attu ganne mokatada dan aurudu22hadapu muturajaaeyalage nisa aran giya ai ape maubime inna ali attu hilaa karala meewagakiam walata hada ganna bari oyata teruwan saranai raja hastiyanani teruwan saranai oyata dalada karaduwa geniyanna wasanawa labewaa oya raja hastiya wagemai
@malikadewathi3584
@malikadewathi3584 5 ай бұрын
❤❤❤❤maka kiyanna epa ..paw .
@chathushkaperera8468
@chathushkaperera8468 Жыл бұрын
Ape minissu hari modai ali mahaththaya kiyalada thopi kiyanna kiyanne.sathata karadarayak nathuwa adaren bala gannawa nam mona kunuharpayak kiwath kamak na mama nam kiyanne
@sewwandiwasana4182
@sewwandiwasana4182 Жыл бұрын
Ane kotte rajata thiyena uthum manussa gunaya minissuntawath na bawwektawath gahanawata eya kamathi na bawwaekta gahuwama manussayekta gahanawalu kotte raja kochchara hodaida eya
@parklifea845
@parklifea845 2 жыл бұрын
Woow
@imashisansala8428
@imashisansala8428 2 жыл бұрын
කෝට්ටේ රාජා පව් දලදාව වඩම්මනවා කෙසේ වෙතත් අර වසන්ත කුඩ්ඩා ගහන ගැහිල්ලට රාජා තව කොච්චර කල් ජීවත් වෙයිද දන්නැ
@ashash217
@ashash217 2 жыл бұрын
Eka num aththa. Ape moda minissu hithan inne athgowwa harima honda manussayek kiyala.
@imashisansala8428
@imashisansala8428 2 жыл бұрын
@@travelwithdevseth3503 😂 ඇතා නොන්ඩි ගහන්නෙ බට්ටො පැනලද
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
@@travelwithdevseth3503 ඔයා කොහොමද සහ සුද්දෙටම ඔහොම කියන්නෙ...කිසිම අවුලක් නෑ කියලා වසන්ත කුඩු ගහන් නෑ කියලා
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
@@travelwithdevseth3503 හ්ම් හ්ම්
@ashash217
@ashash217 2 жыл бұрын
@@imashisansala8428 Athage videos wala pawa atha nondi gahanawa hondata penawa. Athawa rata batto pannawa athi ekai. Asamajjathi minissu
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
එදා මෙදා තුර අලි කුලප්පු
3:47
Rupavahini News
Рет қаралды 347 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.