ඇත්පන්තියේ සියල්ල එක්වු ඇත් හමුවේ නොදුටු දසුන්|Tame tusker group meeting

  Рет қаралды 176,579

Elephant TV

Elephant TV

Күн бұрын

Пікірлер: 258
@nilminijayawardena
@nilminijayawardena 4 ай бұрын
මේ අලි ඇතුන් අපේ සම්පත්.. මෙවැනි දසුනක් දැකීමත් සතුටක්... බුදුසරණයි අලි ඇතුන්ට වගේම අලි පාලක මහතුනන්ට අපි මේ හැමෝටම වදින පුදන අතරේ තවත් අපේ වටිනා අලි සම්පත් නිරපරාදේ මරණයට කැපවෙලා කැලේ... මහරජ කාවන්තිස්ස, අග්බෝ වැනි අලි ඇතුන්ද ආරක්ෂා කරන්න.. වන අලි වැඩිනම් නිවෙස් රැකවරණයේ රැක බලා ගන්න කැමති හා රැක ගැනීමට හැකියාව ඇති අයට මේ අලි ඇත්තු ලබා දී පසුවිපරම් කරමින් අධීක්ෂණය නිරීක්ෂණය කරමින් රැක ගැනීමට දීම වටිනවා. ඇත් භාරකාර අරමුදලක් පිහිටවලා වන අලිත් රැකගන්න..
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 4 ай бұрын
සියලු අලි ඇතුන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏
@rbckumara6525
@rbckumara6525 4 ай бұрын
අපේ උරුමය ....ඔවුන් ආරක්ෂා කීරීම සියලු දෙනාගේ යුතුකමක්....
@Saranga-fe2ks
@Saranga-fe2ks 4 ай бұрын
සුරපුර ගිය රාජාගෙන්😪 ...වාසනාට ..පනිවිඩයක්🙏 මිතුරේ මගෙ වාසනා සසරේ මග කෙටි නිසා යන්නට අවසර පතා දෙව් ලොව යනවා මෙමා මගෙන් පසුව නුබ තමා ඉන්නේ මම දන්නවා ඉතින් බාර දෙමි මෙමා මගෙ තැන දැන් නුබ තමා මේ අහපන් මගේ මිතුර පූජනීය ඒ කරඩුව පරිස්සමෙන් වැඩමවපන් බුදුන් සරන ලැබේ උබට කලබල නොකරමින් හෙමින් අඩි තියපන් තාලයකට දලදා හාමුදුරුවන්ට හුලගක්වත් නොදැනෙන්නට දැක්කද මම මැරුනු දිනේ මා හට මිනිසුන්ගෙ සෙනේ තිබුනා මහ මෙරක් වගේ දැක්කද නුබ ඒ දිනයේ පාවඩ එලනකන් හෙමින් අජිත් මාම එක්ක හොදින් උබ පෙරහැර හැඩ කරපන් මිනිසුන්ගේ සාදු මැදින් පොඩි හරි වෙනසක් දැනුනොත් තියන්න එපා අඩියක්වත් මම පෙරහැරෙ ගියා වගේ සැදැහැ සිතින් එය කරපන් පෙරහැරෙ වැඩ නිම කරලා දලදා හාමුදුරුවෝ වැදලා පරිස්සමෙන් ගෙදර බලා වරෙන් මගේ ඇත් මිතුරා උබ කරනා හැම දෙයක්ම මා මේ දෙව් ලොවට වෙලා බලන් ඉන්නවා සැමදා සරනයි නුබ හට දලදා කියපන් උබ මිනිසුන් හට එපා මම ගැන දුක් වෙන්නට කල පිං බලයෙන් මා අද ඉන්නව කියපන් දෙව් ලොව අනේ මගේ කලු මාමා දුකින් හැඩුව මාව බදා ඒත් කුමක් කරම්ද මා ජීවය අනියතය සදා ඉතින් මිතුර අවසානෙට..... මගේ අඩුව පුරවාපන් මා කිව් දේවල් සිහියෙන් මතකෙ තියන් වැඩ කරපන් 🐘☸️🙏🇱🇰උපුටා ගැනීමකි 🙏❤️
@DineshGajanayaka
@DineshGajanayaka 4 ай бұрын
Saranga maru ekak.mewage kallaka dakke Ada.me dawas wala meeting wala nam dakinawa.eth api ath kule manusath kule.
@Piumishashikala95
@Piumishashikala95 3 ай бұрын
හරි ලස්සනයි කවි පෙළ ❤️❤️
@TashiniNirasha
@TashiniNirasha 3 ай бұрын
කඳුළු නවත්තගන් බැරි උනා ඒ කවිපෙළ කියවද්දි
@ramyakumari3837
@ramyakumari3837 2 ай бұрын
හරිම ලස්සනයි🌷🌷♥️♥️❤️
@DiliniWijesiri
@DiliniWijesiri 4 ай бұрын
උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදයෙන් නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා සියලු ඇත් රජවරුන්ට 🙏🙏🙏❤️❤️🌼
@thilinichathurangika2294
@thilinichathurangika2294 4 ай бұрын
නැදුන්ගමුව විජය රාජා ව මතක් වෙනවා 🥺🥺❤
@kalyanigeethamala270
@kalyanigeethamala270 4 ай бұрын
ඇත්තමයි
@DhammikaDassanayake-d1z
@DhammikaDassanayake-d1z 4 ай бұрын
සිරිලක් මව් ගේ ආදරණිය දූ පුතුන්... මව් බිමේ උරුමය... ආදරණිය ඇතුනට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා දිගු කලක් යෙහෙන් වැජබේවා !!!🌹
@menakarajapaksha62
@menakarajapaksha62 4 ай бұрын
කාවන්තිස්ස me okkotama wada ලස්සනයි
@KumburegedaraKalyanawathi
@KumburegedaraKalyanawathi 19 күн бұрын
❤❤❤අප මව්බිමෙ තේජවන්තම සද්දන්ත ඇත් පන්තියටම !!!දළදාවෙි පිහිට,,,සියලුම දෙවියන් පිහිට ලැබේවා🙏🙏🙏 ...🔴☠️🔥😎🌞👊👌👍🙋‍♂️
@budhistperfection6006
@budhistperfection6006 4 ай бұрын
සාදු සාදු සාදු දීර්ඝායුෂ වේවා ! කායික මානසික සුවයම පවතීවා!
@nuwanchathuranga917
@nuwanchathuranga917 4 ай бұрын
යාළුවො දෙන්න එකම තැන .. වාසනායි සිංහයි..🐘😍
@TharinduHashan-k4m
@TharinduHashan-k4m 4 ай бұрын
සියලුම ඇත් රජුන් නිදුක් නිරෝගී වේවා දිර්ග ආයුශ වේවා තෙරුවන් සරණයි .❤️❤️
@NandawathiKp
@NandawathiKp 4 ай бұрын
අලි ඇතුන් අතරත් මේ අය පින් කරපු ඇත්තෝ. ඔබලාගේ හික්මීම කෝ මිනිසුන් අතර . බුදු හාමුදුරුවන් උදෙසා ඔබලා කරන සේවාව මොක්පුර පිනිසම වේවා ! ඔබලා දැකීමත් සතුටකි. ❤ තෙරුවන් සරනයි ! .
@nishanijayakodi4384
@nishanijayakodi4384 4 ай бұрын
අපේ නැදුම්ගමේ රාජ හිටියනම් එයා තමා මෙතන විශේෂම කෙනා
@RamanNimal
@RamanNimal 4 ай бұрын
ඔක්කොම ලමයි එක වගෙ ලස්සනයි හරිම අදරනිය දසුනක් හැමොම නිදුක් නිරොගි වෙවා🙏🙏🙏🙏එයාලා රහස් කියනවා වගෙ 🎉❤❤❤
@wasanthadeshapriya2391
@wasanthadeshapriya2391 3 ай бұрын
අපේ උරුමය නොවයි අලින්ගේ උරුමය රකිමු
@hemamaliperera8993
@hemamaliperera8993 4 ай бұрын
සියලු දෙනාටම උතුම් දළදා සමිදු පිහිටයි 🙏
@NandawathiKp
@NandawathiKp 4 ай бұрын
අලි ඇතුන් බලාගන්නා පින්වත් මහත්වරුනේ , මෙය ඔබලා සසරින්ම ගෙන එන සේවාවකි. මේ සතුන් මෙත් සිතින්ම රැකබලා ගන්න. ඔබලාට තෙරුවන් සරනයි "
@iraniabeyrathna3617
@iraniabeyrathna3617 4 ай бұрын
අපේ රටේ මිණිකැට❤❤❤❤
@RasikaBulathsinhala-p3y
@RasikaBulathsinhala-p3y 4 ай бұрын
සියලුදෙනාටම දීර්ගායුශ වේවා
@KaushalyaWeerasingha
@KaushalyaWeerasingha 4 ай бұрын
දළදා සමිදු පිහිටයි 🙏🏼 නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🏼
@sanuthdulran5483
@sanuthdulran5483 4 ай бұрын
ගජබා කියන්නෙ ඇත්තු අතරෙ අලියෙක් උනත් මාර ගැම්මට ඉන්න සතෙක්❤ ඒ පෙනුම අසම සමයි❤....සින්දු ඊට දෙවනි නෑ පොඩි උනාට❤️ අනිත් අයත් ඔක්කොමල වටින ඇත්තු මේ රටේ ඉන්න🤍😊
@MJanaChathu
@MJanaChathu 4 ай бұрын
මේ දේවල් අපිට බලන්න දකින්න වෙන්නෙ තව බොහොම ටික කාලයයි.😢...කැලේදි අමානුශිකව මරාදමන සතුන් වෙනුවෙන් උනු වෙන්නෙ නැති කාලා බීලා පිනක් දහමකුත් කරගෙන ඉන්න මේ වගේ හීලෑ අලි ඇතුන්ගෙ දම්වැල් විතරක් පේන අමුතු සත්ව අවිහිංසාවාදියො හින්දා අපිට මේ අසිරිමත් දේවල් මතක් කරලා විතරක් ඇස් කදුලින් පුරවගන්න වෙන කාලය වැඩි ඈතක නෑ
@shamalirupika-q9e
@shamalirupika-q9e 4 ай бұрын
😢
@bluebird.wuaze_com
@bluebird.wuaze_com 3 ай бұрын
කොහෙ ගියත් සිංහටයි වාසනාටයි,රාජුටයි සින්දුටයි හොඩවැල් පටලගන්න ඕන😂❤
@Skwsamanthi
@Skwsamanthi 4 ай бұрын
අලි ඇතුන්...සියලුම දෙනා උතුම් තෙරුවන් බලෙන් සුරැකේවා...ඇත් පාලක තුමන්ලාටත් ලෙඩක් දුකක් කරදරයක් නොවේවා...🤏🤏තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@Chamindi-hr3ir
@Chamindi-hr3ir 4 ай бұрын
තෙරුවන්සරණයි හැමෝටම!
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 4 ай бұрын
බුදු සරණයි මැණිකලා පරිස්සමට ඉන්න ❤ 🙏
@DonaDisanayaka
@DonaDisanayaka 4 ай бұрын
අමිමෝ බබාලා ටික ඉන්න අපුරැව❤❤❤❤❤❤
@mayomikotuwegadara4532
@mayomikotuwegadara4532 4 ай бұрын
නිදුක් නීරෝගි වේවා ..දළදා සමිදු පිහිටයි ...🙏🙏🙏
@Petsandstuff_
@Petsandstuff_ 4 ай бұрын
අනේ ආදරේ හිතෙනවා❤️❤️❤️❤️❤️ දළදා සමිදු පිහිටයි බෝල ගෙඩි ටිකට
@naliniemambulage2603
@naliniemambulage2603 4 ай бұрын
අනේ අපේ මැණික් කැට ටික. දළදා හාමුදුරුවෝ රැක දේවා!
@kasunmdissanayake9257
@kasunmdissanayake9257 4 ай бұрын
සිංදුගේ අනිත් දළත් තිබුනනම් එයාට ගහන්න ඇතෙක් නැ... ඒ තරම් ලස්සනයි. ✌️
@HarshanaDayananda
@HarshanaDayananda 3 ай бұрын
අපෙ සිංදුවා
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 4 ай бұрын
සිංහ රාජා මල්ලියි වාසනා අයියයි කොහේ ගියත් එක තැනමයි..අනේ අපේ මැනික් කැට ටික..❤
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 4 ай бұрын
ආදරෙයි❤❤❤❤❤ සේරටම
@AnoshaFernando-y7r
@AnoshaFernando-y7r 4 ай бұрын
Hamotama bs.❤❤❤❤
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 4 ай бұрын
මෙදා සැරේ අලි කුලප්පු වුනේ නැහැ .ඒ වෙනුවට දියවඩන නිලමේ කුලප්පු වුනා.🌹🌹🌹
@NIZAYOWickramasinghe-eq8mt
@NIZAYOWickramasinghe-eq8mt 4 ай бұрын
යක්කල ගඡභා ❤️
@MariaWijeweera-nr3zn
@MariaWijeweera-nr3zn 4 ай бұрын
All these butiful rajas special in their own way. May God bless you all 🙏🐘🐘🐘🐘🐘🤭🤭
@ranokaranoka6016
@ranokaranoka6016 4 ай бұрын
අපේ උරුමය ❤️❤️❤️❤️❤️❤️❤️❤️🐘🐘🐘🐘🐘
@shanikakumari7897
@shanikakumari7897 4 ай бұрын
අපේ රටේ සම්පත්.මැණික් කැට ටික ලස්සනයි.❤❤❤දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා එයාලා හැමෝටම ❤❤
@CsMotivational5
@CsMotivational5 4 ай бұрын
පුලා සැලුට් එකකුත් දාගේන යනවා බෝල ගෙඩියා වගේ අයිවන් මාමා එක්ක😍 කලු ඇතා සද්ද නොකර යනවා චන්ඩි බඩා😍 අර සුදු ඇතාගේ පිටේ 5752 අංකයක් ගහලා තරුවක් ඇදලා තින්නේ ඇයි??? 🤔 රාජුයි සිංදුයි දැන් ලොකු බාබාලා දෙන්නේක්❤ යක්කල ගජබාත් ඉන්නේ😍 අනේ අපේ නැදුන් මැනිකත් හිටියනම් අද කොච්චර ලස්සනද😢
@tamaragoonasekara1039
@tamaragoonasekara1039 4 ай бұрын
ඇත්තු ටික එකතුවෙලා. මෙයාල වනගත ව උන්නා නම් මේ වෙද්දී එකෙක් වත් නැහැ .මරා දාලා
@chandimagunasekara7921
@chandimagunasekara7921 4 ай бұрын
දීර්ඝායු වේවා සියළුම ඇත් රජුන් හට....❤❤❤❤❤
@heshanialuthge5713
@heshanialuthge5713 4 ай бұрын
සින්දු හරිම හැඩයි ❤️
@inokahemachandra7441
@inokahemachandra7441 4 ай бұрын
මෙයාල ට වගේම ආදරෙ රැකවරණය කෑම බීම බෙහෙත් මේ සියලු දේ කැලේ ජීවත් වෙන අපමණ දුක් විදින ,ජීවිතය අවාසනාවන්ත විදිහට අහිමි වෙන සියලු අලිඇතුන් පැටවුන් වෙනුවෙන් ලැබෙනවා නම් දෙන්න පුලුවන් නම් කොයිතරම් හොඳ ද.මොන තරම් වටිනා ලස්සන සම්පතක් ද මේ.සියලු අලිඇතුන් ට දළදා සමිදු පිහිට ආශිර්වාදය ලැබේවා .
@nishadisamanali9114
@nishadisamanali9114 4 ай бұрын
Meyalath paraharawal wala kochchara duk vidinawada danwal dala
@NandieNandie-g3q
@NandieNandie-g3q 4 ай бұрын
Man me okkomalata Adare❤❤❤❤
@shimmeraksha618
@shimmeraksha618 4 ай бұрын
කැලෙ හිටියානම් වෙඩි කාලා මැරිලා.කොච්චර වටින සම්පතක්ද
@kanthidissanayake5581
@kanthidissanayake5581 4 ай бұрын
දලදාසමිදු පිහිටයි .ඔයාලා හැමෝටම .
@Zzzzzzddddd517
@Zzzzzzddddd517 4 ай бұрын
මැණික් කැට❤❤❤❤❤
@lalithamarasekara5981
@lalithamarasekara5981 4 ай бұрын
හරිම ලස්සන ඇත්තු ටික ❤❤❤
@NavodyaThathsarani-rb6oc
@NavodyaThathsarani-rb6oc 3 ай бұрын
අනේ එයාලා ඔක්කොම එකට.නැදුනුත් හිටියනම්🥺🥺🥺🥺
@SamanmaliKaluarachchi
@SamanmaliKaluarachchi 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏 ඇත් තු සියලු දේනාට දලදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️
@gayanlasanthasampath2963
@gayanlasanthasampath2963 4 ай бұрын
අපෙ රටේ සම්පත් තමයි ඉතිං ❤❤❤🦣🦣🦣
@SusanFernando-x8q
@SusanFernando-x8q 4 ай бұрын
Godak ali gift karapuwa
@LankaShanthi
@LankaShanthi 4 ай бұрын
ආඩම්බරයක් රටට
@jayanthibotheju715
@jayanthibotheju715 4 ай бұрын
Asawe bahha rathran kata godai❤❤❤❤god bless you all
@DipikaPathirana-vv2kg
@DipikaPathirana-vv2kg 4 ай бұрын
I love you ❤❤
@jhonqwt4193
@jhonqwt4193 4 ай бұрын
Ath රජුන් siyaluma denata uthum dalada සමිඳුන් ge පිහිට ආරක්ෂාව ලැබේවා .🙏🙏🙏❤️❤️❤️
@SandeepNethmika-ey4zk
@SandeepNethmika-ey4zk 3 ай бұрын
කට්ටිය ආගිය තොරතුරු එහෙම කතා කරනවා වගේ.❤️
@harshiishanka9082
@harshiishanka9082 4 ай бұрын
ඇත් නායකයා තම සගයන් මුන ගැසීමට පැමිනී මොහොතක්❤
@සදමඩල
@සදමඩල 4 ай бұрын
තෙරුවන් සරණයි ❤❤❤❤❤
@NalikaWeera-uj2cs
@NalikaWeera-uj2cs 4 ай бұрын
හරිම ආශාවෙන් බලා හිටිය අපේ උරුමය වූ ඇත් පන්තිය දිහා. පුදුම දුකක් දැනුණා. දැන් කොයි තරම් මහන්සි ඇතිද? බඩගින්න කොයිතරම් දැනෙනවා ඇතිද? කකුල් කොයිතරම් රිදෙනව ඇතිද? දළදා සමිදුන්ට බාරයි . නිදුක් නීරෝගී ව බලසම්පන්න වෙන්නට මේ ඇතුන් පාලක මහතුන්ගේ ආදරය කරුණාව සෙනෙහස වැඩිවැඩියෙන් ලැබෙන්නට සියලු දෙවියන් ආශීර්වාද කරත්වා. 🙏♥️🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🙏♥️
@Brainwash-g2k
@Brainwash-g2k 4 ай бұрын
කකුල් දෙක රිදෙනවා වෙන්න පුළුවන්. ඒත් මෙයාලා බඩගින්නෙන් නෑ.. මෙයාලට අපිට වැඩි හොඳට සලකනවා ඒ එයාලගේ හාමුපුත්තු..
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 3 ай бұрын
@@Brainwash-g2k කකුල් රිදෙන්නෙත් නෑ. එයාලාට ඇවිඳින්න එහෙම දෙන්න ඕනේ එයාලාට හොඳට කෑම, බෙහෙත් ලැබෙනවා
@subhashjeewantha2212
@subhashjeewantha2212 4 ай бұрын
කොතන ගියත් සිංහ රාජයි වාසනයි එක ලග ❤
@bestotom4068
@bestotom4068 3 ай бұрын
Lord God bless his creatures.✝✝🎇🎇💥💥🎆🎆🙏🙏
@krishmikavass5003
@krishmikavass5003 4 ай бұрын
හරිම ලස්සනයි ❤
@GayanTharanga-rt8jc
@GayanTharanga-rt8jc 4 ай бұрын
කැලෙ ඉන්න කාවන්තිස්ස ඇත් රජුත් මෙතන හිටිය නම්
@champahemamali1428
@champahemamali1428 4 ай бұрын
Ane ethta eyavath genna be neda? Eyata aarakshava lebei. Methana
@SIX-T
@SIX-T 4 ай бұрын
​@@champahemamali1428කැලේ ඉන්න අය මෙල්ල කරන්න බැ
@SasithUdayanga
@SasithUdayanga 4 ай бұрын
ඕකව අල්ලන්න ගියොත් සියබලංගමුවෙ මහ ඇතාට කරපු දේ තමා කරන්නෙ. මැරෙද්දි කාවන්තිස්ස තරම්ම ලොකුයි දල ඊට වඩා දිගයි. දල වලට උන දෙයක් නෑ 🙂👍💔
@chamikulasekara7131
@chamikulasekara7131 4 ай бұрын
Eya kohomada kaleta giye?
@SIX-T
@SIX-T 4 ай бұрын
@@chamikulasekara7131 කැලේට ගිහින් නෙවෙයි .එයා කැලේම හැදුන කෙනෙක්
@nishanijayakodi4384
@nishanijayakodi4384 4 ай бұрын
ආදරණීය අත් රජවරුන්ට උතුම් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණ
@akilamb1939
@akilamb1939 4 ай бұрын
ඉන්දි මැණිකේ ❤
@dharmafamily9201
@dharmafamily9201 4 ай бұрын
ඇත අතීතයේදී මෙයාලා රජවරු වෙලා ඉන්න ඇති.පුදුම තේජාන්විත කමක් හරියටම රජ වරු ඇවිදිනවා වගේ.
@AruniWickramasinghe-mh8uu
@AruniWickramasinghe-mh8uu 4 ай бұрын
ඒත් දමිවැල් දාල ගැට ගහලා දැක්කම දුකයි ඒත් එයාල අපිට වඩා පින් කර ගන්නවා
@jayanthaamerasinghe8780
@jayanthaamerasinghe8780 4 ай бұрын
​@@AruniWickramasinghe-mh8uuchain එකක් දාලා ගැට ගහලා තිබ්බට දුක් වෙන්න එපා . ඇත් පන්තියේ අලි ඇතුන් ඇතුළු හාම්පුතුන් ළඟ ඉන්න අලියකින් හොඳට ජීවත් වෙනවා. දුක් වෙන්න ඕනි කැලෑවල් වල දුක් විඳින අලි ගැනයි. ඒ ගැන තව අවධානය යොමු කරන්න. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න. තෙරුවන් සරණයි.
@samlirukshan5746
@samlirukshan5746 4 ай бұрын
අනේ රජ වරු ඇවිදිනවා බලන්න ආසයි කොහෙදිද දැක්කේ😂
@malithmaith
@malithmaith 4 ай бұрын
😂Ai dakala thiyeda
@LSK_COOL
@LSK_COOL 4 ай бұрын
දැක්කනේ සසර භයානකයි
@kumare7090
@kumare7090 4 ай бұрын
අනේ ලස්සන
@SandayaMendis
@SandayaMendis 4 ай бұрын
Ane meyalawa daruwo wge me petawnta budusaranai harima lassanai gawrawayak ratta me sampatha nisa
@c.sanjeewanot.me0007
@c.sanjeewanot.me0007 4 ай бұрын
අපේ නැදුන්ගමුවේ රාජා හිටියනං මෙතන කොයිතරම් ලස්සනට තියේවිද කියල හිතෙන්නෙ මට විතරද? **** සමහර මරි මෝඩ මොංගල් අම්බරුවො හිතාගෙන ඉන්නේ නැදුන්ගමුවේ රාජා කියන්නෙ වෙලේ සුදා,,, වන්ෂොට්,,, වගේ පාතාල සාමාජිකයෙක් කියල, *** දෙමව්පියන් කන්න දීපු නිසා ඇග, කද,බඩ මහත් උනාට මොළය මෝරල නැති කම පේනව දාන comments වලින්***
@NuwanRajapaksha-c2y
@NuwanRajapaksha-c2y 4 ай бұрын
Pissu ne wena katawth😂
@NuwanRajapaksha-c2y
@NuwanRajapaksha-c2y 4 ай бұрын
Ehenm maruna ali okkoma hetiynm ahooi😅😅😅
@KumarihamyChandrasekara
@KumarihamyChandrasekara 4 ай бұрын
Mamath hithanne pathanne ehemay dalada samindunge pihita arakshawama labewa ❤❤🙏🙏🙏🙏
@achinthawijerathne5118
@achinthawijerathne5118 4 ай бұрын
අපේ උරුමය ❤
@sachithnimantha6885
@sachithnimantha6885 4 ай бұрын
අපේ රටෙ මැනික් කැට සියළු දේවියෝ ආරක්සා කරත්වා
@shamaliwasanthi3821
@shamaliwasanthi3821 4 ай бұрын
අපේ දඟ රාජුත් ඉන්නේ ❤❤
@sureshwarnapura5833
@sureshwarnapura5833 4 ай бұрын
නැදුම් ගමුවේ රාජ හිටිය නම්
@skpurnimasushani6265
@skpurnimasushani6265 4 ай бұрын
Wow❤
@rasanganimadhusha7429
@rasanganimadhusha7429 3 ай бұрын
සිංහ කොල්ලගෙ කෝලම්😍
@sriyarajapaksha9424
@sriyarajapaksha9424 3 ай бұрын
Ane ekkenekge eka dalayak nane😢..ekath thibbanam eya hari lassanai❤😊
@chandimalanaroll225
@chandimalanaroll225 4 ай бұрын
ඇත්තු අතර ඉන්න එකම අලියා යක්කල ගජබා
@uthpalawarnasooriya5271
@uthpalawarnasooriya5271 4 ай бұрын
එයත් ඇතෙක්ට දෙවනි නෑ❤
@kumare7090
@kumare7090 4 ай бұрын
අජිත් මාමගේ වාසනා තරමි පිං කාර තවත් නැ නැදුමිගමුවේ රාජ පින්වත්ත අැතෙක්❤❤❤ අාදරේයි සේරටම තෙරුවන් සරණයි
@piyumilakshani477
@piyumilakshani477 4 ай бұрын
රාජු ටිකක් සැර පාටයි❤
@mallikamanu7405
@mallikamanu7405 4 ай бұрын
මේ ඉන්නෙ අපෙ සම්පත් අපෙ උරුමය සියලුම ඇත් රජුන්ට දලදා සමිදුගෙ පිහිටයි තෙරුවන් සරනයි
@ChandaniChandi-ei4od
@ChandaniChandi-ei4od 4 ай бұрын
තේජවන්ත. හික්මුන අය ❤❤තෙරුවන් සරණයි.....
@chandimawelhenage168
@chandimawelhenage168 4 ай бұрын
අනේ දකිනකොටත් සතුටුයි😊
@crmcostha...7044
@crmcostha...7044 4 ай бұрын
කණ්ඩුලත් අවා නම් 😢❤
@PriyaPriya-hv6wo
@PriyaPriya-hv6wo 4 ай бұрын
දළදා සමිදු පිහිටයි සියලුම පිංවත් ඇත්තුන්ට. හැමෝගෙම නම් ටිකත් කිව්වා නම් ගොඩාක් හොදයි නේ. ලබන අවුරුද්දටත් නැවත මුන ගැසෙනකම් පරිස්සමින් ඉන්න.
@surangaupulwannawagamuwa146
@surangaupulwannawagamuwa146 4 ай бұрын
Siyaluma Saddanthayanta Nidyuk Nirogee Bhawaya Labewa.
@HewarajageDammika
@HewarajageDammika 4 ай бұрын
වාසනා ගොඩ ක් පින්වන්ත පාටයි මම ගොඩ ක් ආදරේ බුදු සරනයි වාසනා
@DilshaniPrasadika
@DilshaniPrasadika 2 ай бұрын
ආදරේම වාමනාට
@gajabasenanayaka9231
@gajabasenanayaka9231 4 ай бұрын
❤🙏
@shiwanthichandima-hq6vp
@shiwanthichandima-hq6vp 4 ай бұрын
ගජභා ත් ඇතෙක් වුනානං 🥹
@kavishkajonti
@kavishkajonti 3 ай бұрын
❤❤❤💓❤❤❤❤💞❤😍
@lalitharanaweera8566
@lalitharanaweera8566 4 ай бұрын
Meyalage iewasima harima watinawa Ape Urumaya Rakaganimu
@Tharindulak34
@Tharindulak34 4 ай бұрын
ඉන්දිරාජ මගුලැතු අද
@jdmusicofficial5139
@jdmusicofficial5139 4 ай бұрын
ඕඕ
@mayuritricksika99
@mayuritricksika99 4 ай бұрын
හන ගහලා වගේ. පව්
@subhashjeewantha2212
@subhashjeewantha2212 4 ай бұрын
ඇයි වාසනා
@subhashjeewantha2212
@subhashjeewantha2212 4 ай бұрын
ඇයි වාසනා
@maxtharidu5095
@maxtharidu5095 4 ай бұрын
අද ඉන්දී ගේ දවස එයා තමයි ඇත්ගාලේ ප්‍රධාන ඇතා
@upulwithanage6164
@upulwithanage6164 4 ай бұрын
සියලුම දෙනාට කතා කරන වැඩ සටහනක් ගෙන්න
@shehaninavodya3960
@shehaninavodya3960 4 ай бұрын
😂
@yohansameera6104
@yohansameera6104 4 ай бұрын
වාසනායි සිංහයි කොහේ ගියත් එකට සෙට් වෙන යාළුවෝ
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 4 ай бұрын
උතුමි දළදා සමිඳු පිහිටයි.තිරිසන් කුලයට අයිති වුවත් මොවුන්ගේ කීකරැ කම කොතරමිද..විනය කොතරමිද..මිනිස් කුලයේ කෙනෙක්වත් මෙහෙම කීකරැ වෙයිද..මිනිස්සු අද වනවිට පිරිහිලා..
@subhashjeewantha2212
@subhashjeewantha2212 4 ай бұрын
අනේ වාසනා වැඩම කලොත් හොදයි ධාතූන් වහන්සේ . ❤
@Zzzzzzddddd517
@Zzzzzzddddd517 4 ай бұрын
අද ඉන්දිගේ දවස ❤❤❤
@pradeepanilmini9888
@pradeepanilmini9888 3 ай бұрын
අනේ නැදුන්😢😢😢
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
එදා මෙදා තුර අලි කුලප්පු
3:47
Rupavahini News
Рет қаралды 339 М.