No video

ඇඹිලිපිටිය පදලංගල තෝරගල ගමේදි රබන් පද ඉගැන්නූ බොරැල්ලේ කෝවිද හිමි.kovid himi .bana .warayaye .

  Рет қаралды 16,336

Warayaye Samitha Himi Bana

Warayaye Samitha Himi Bana

Күн бұрын

ඔබත් ඔබේ ගමේ පළාතේ සිදු වන මෙබඳු වැඩසටහන් අප නාලිකාව තුලින් විකාශය කරවා ගැනීමට අපට කතා කරන්න.0712222203

Пікірлер: 20
@inokadilrukshi2063
@inokadilrukshi2063 Жыл бұрын
මේ ගෙදර මිනිස්සු බුදු පියානන් වහන්සේට මහා සංඝරත්නයට ධර්මයට කරන ගෞරවය දැක්කම ඇස් වලට කඳුලු ආව.මගෙ මහත්තය නැති වෙලා මාස තුනේ බනත් දානයත් මමත් මේ විදිහට ලස්සනට සිදුකලා.අවුරුදු 6ක් ස්වාමින්වහන්සේලා නිවසට වඩමවා දාන දුන්න.ඒත් මේ අවුද්දෙ පංසලට උයල දං පූජා කරන්න වත් බැරි තරමට අගහිඟකම් ආව. මමත් මේ පිං අනුමෝදන් වෙමි
@shyamamrss3958
@shyamamrss3958 Жыл бұрын
උතුම් සුමදුර ධර්ම දේශනා ඇසුරෙන් දහම් දේශනාවන්ට සවන් යොමු කරන අප සැමට සද්ධර්ම අවබෝධය ලබා දෙන, බොරැල්ලේ කෝවිද පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු👌🙏💛 සාදු👌🙏💛 සාදු👌🙏💛🌹🌼🌺🌻🌷🌸❄
@vijithaamarasinghe1293
@vijithaamarasinghe1293 8 ай бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@amilamedawatte8262
@amilamedawatte8262 Жыл бұрын
හාමූදූරැ නමක් කැමරාව හසුරවන එක අසෝබන සිදූවිමක්
@ytrzxcvbnm149
@ytrzxcvbnm149 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@subsinha-pp9gz
@subsinha-pp9gz Жыл бұрын
සාදු සාදු සාදු
@user-nd3vu3mk2r
@user-nd3vu3mk2r 2 жыл бұрын
වරායායේ අපේ හාමුදුරුවන් වහන්සේටත් කෝවිද අපේ හාමුදුරුවන් වහන්සේටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි
@SamSam-ff1dn
@SamSam-ff1dn Жыл бұрын
සාදු සාදු සාදු කොව්න්ද අපේ ලොකු හාමුදුරුවන්ටත් පොඩි හාමුදුරුවන්ටත් දිර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය ලැබෙිවා තෙරැවන් සරණයි මටත් අසායි අපේ ගෙදරටත් කොව්න්ද හාමුදුරුවෝ වඩමිමල පිරිත් කියලා දානයක් දෙන්න
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@sanjayayasantha2465
@sanjayayasantha2465 2 жыл бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
@sheyasheya1727
@sheyasheya1727 2 жыл бұрын
බුදු saranai ape හාමුදුරුවනේ දීර්ඝ ආයුශ ලැබේවා mama හරිම ආසාවෙන් ඔබ වහන්සේගේ bana asanawa ජීවිතයේ ගොඩක් හරි වැරදි හදාගන්න පුළුවන් වුණා ඔබ වහන්සේට ගොඩක් pinsidda වේවා
@sraatnike170
@sraatnike170 Жыл бұрын
🙏🙏🙏සාධු..සාධු..සාධු..තෙරුවන්සරණයි. අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට
@SamSam-ff1dn
@SamSam-ff1dn Жыл бұрын
මට සමාවෙන්න අපේ හාමුදුරැවනේ අකුරු වැරදිලා කෝවිද අපේ හාමුදුරුවන්ට තෙරැවන් සරණයි
@preethikasudarshani38
@preethikasudarshani38 Жыл бұрын
🙏🙏🙏🙏
@next6559
@next6559 Жыл бұрын
ලංකාවේ මිනිස්සූ ආයේමත් රාජපක්ෂ රනිල් සිරිසේන සජිත් පවුල් පාලනයට මනාප දෙනවා නම් තාත්තා කවුද කියලා අම්මාගෙන් අහන්න
@amilamedawatte8262
@amilamedawatte8262 Жыл бұрын
මෛත්‍රී ය පහල වේවා
@priyankapushpakumari7828
@priyankapushpakumari7828 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samanthikumari2375
@samanthikumari2375 Жыл бұрын
SADU.SADU.SADU
@shiromichampika5716
@shiromichampika5716 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@bngla7552
@bngla7552 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 36 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН