පවුලේ ඔක්කොම එකට | Family getaway |

  Рет қаралды 485,461

Sheshadrie Krishan online

Sheshadrie Krishan online

Күн бұрын

Пікірлер: 385
@gamingrosayt2221
@gamingrosayt2221 Жыл бұрын
සනුගේ එක බලලා මේ පැත්තට පැනපු මම 😍
@tharu693
@tharu693 Жыл бұрын
Me too😊
@hazina_haiz
@hazina_haiz Жыл бұрын
Also me
@sarangheo0508
@sarangheo0508 Жыл бұрын
Me to
@sakunthalasakuvsaku6031
@sakunthalasakuvsaku6031 Жыл бұрын
❤😂me too
@parindivithanage3263
@parindivithanage3263 Жыл бұрын
බුදු ධහම අනුව පිරිවර සම්පත ලැබෙන්න මේ වගේ සමගිය පිරුනු අය ලබන්න පෙර ආත්ම වල ගොඩක් පිං කරපු අය. ඒ වගේ වාසනාවංත fam එකක් තමයි මේ..❤
@sandarangamarko9803
@sandarangamarko9803 Жыл бұрын
ලස්සන පවුලක්.අද කාලෙ ඔහොම සහෝදර බැදීම් අඩුයි..හැමෝම කාලයත් එක්ක වෙනස් වෙනව.ඒ නිසා ඔයාලගෙ පවුල දැක්කම ආසයි ❤
@මදූශා-ත4ඛ
@මදූශා-ත4ඛ Жыл бұрын
හැමදාමත් අපි ආදරේ කරන පවුලක්.ඔයාලගෙ පවුලට බැදුනු අය නිසා තමයි අපේ ආදරේ වැඩි උනේ.ඒ වගේම අම්මා ගැනත් කියන්න ඕනෙ.හැම වැඩක්ම උගන්වලා ලස්සනට පවුලක් ගොඩ නගා ගන්න හැටි හරිම ලස්සනට උගන්වලා.කෙල්ලොම 3ක් ඔය විදියට හදන්න එයා මාර කට්ටක් කන්න ඇති.හැමදාම ඔය විදියට සමගියෙන් හිනා වෙලා ඉන්න.බුදු සරනයි
@rashmipeiris4122
@rashmipeiris4122 Жыл бұрын
@@silviakanthi9773 ඔයා දැක්කද පවුල් කඩනවා 😂 ඔව් ඉතින් ගම්වල ඕපාදුප හොයන ගෑණු youtube පාවිච්චි කරන්න ගත්තම ඔහොම වෙනවා 😂
@minushikavindya2421
@minushikavindya2421 Жыл бұрын
ප්‍රියසාද් පවුලේ එකමුතුකම අනිත් හැමෝටම හොද ආදර්ශයක් 💕💕💕
@Aanwi2005
@Aanwi2005 Жыл бұрын
සාරන්‍යා මාර ජොලි😂😂 ක්‍රිශාර්‍යා look so cute here 🥺❤️
@Dilru6666
@Dilru6666 Жыл бұрын
ප්‍රියසාද් පවුලේ සියලුම දෙනාට අපි කවදත් ආදරෙයි ... හරිම ආදරණීය පවුලක් ... හරිම සතුටුයි .. හරිම ලස්සන ව්ලොග් එකක් .. ඔය ආදරණීය එකමුතු කමට තමයි අපිට ආඩම්බරයක් හිතට දැනෙන්නේ .. පවුලේ සියලුම දෙනා හැමදාමත් සෙනෙහසින් සහයෝගයෙන් ආදරයෙන් ඉන්න .. පුංචි සුරංගනාවියෝ දෙන්නටත් ඔබ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි 🙏ජේසු පිහිටයි 🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Ash-cl7hu
@Ash-cl7hu Жыл бұрын
ඊයේ නිකන් මේකේ comments කියෙව්වා.මීට කලින් videos වලත් දැක්කා සමහරක් ඉන්නවා අක්කිලා තුන්දෙනාව නිකන් කොටවන්න වගේ බලන් comments දාන😂. මට හොදට meter උනා එක්කෝ බබාලා දෙන්නාව compare කරලා දානවා. නැත්නම් ඔයාලා තුන්දෙනාව compare කරලා දානවා. නමුත් ඒ මෝඩයන්ට තේරෙන්නේ නෑ දිනක්ෂි , ශේෂාද්‍රි, ෂනුද්‍රි අක්කලාගේ තියෙන බැදීම එහෙම ගොන් වැඩ කරලා කඩන්න බෑ කියලා 😂❤ කොහොම උනත් ඔයාලාගේ මුලු family එකම හැමදාම සතුටින් ඉන්න. මං ඔයාලාට ගොඩක් ආසත් මේ family එකේ තියෙන එකමුතුකම නිසාම තමා😊 බුදුසරණයි♥️♥️
@ireshakularatne5816
@ireshakularatne5816 Жыл бұрын
ෆැමිලි එකේ සහෝදර බැදීම එකමුතුකම හුගාක් ලස්සනයි. ❤
@malshathushani207
@malshathushani207 Жыл бұрын
හරිම එකමුතු ලස්සන පවුලක් . ආච්චිලා, සීයා, පුංචා, බාප්පා, ලොකු අම්මි, ලොකු තාත්තී එකක් චුන්ගි මැණිකයි ක්‍රිෂාර්යා මැණිකයි සතුටින් . වැඩිපුරම ආසම ක්‍රිෂාර්යා මැණිකටයි චුන්ගි මැණිකටයි.🧡
@maleeshamunasingha271
@maleeshamunasingha271 Жыл бұрын
බබාලා නම් ඉතින් හරිම හුරතල් දග මලු දෙකක් තමයි ඉතින් 😘 හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ඔයාලා හැමෝම ❤️❤️
@chathurinakandala6066
@chathurinakandala6066 Жыл бұрын
පවුලක බැඳීම් ශක්තිමත් වෙන්නෙ තනිකරම අම්මා තාත්තා මත.. ශිරානි ආන්ටි සහ දිනේශ් අංකල් හැම ලමයටම එක වගේ සලකන නිසා තමා තනිකරම ඔය ලස්සන
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
අනේහ්..හරිම ලස්සනයි හැමෝම..ඔයාලගෙ vlogs බලද්දි හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා...කෙනෙක්ට හම්බෙන්න ඕන ඇත්තටම මේ වගේ ජීවිතේ විඳින්න පුලුවන් family එකක්...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@charu9180
@charu9180 Жыл бұрын
Krisha baba දැන් මරු අනේ ❤ සාරා බබා ආදරෙයි පන ඔයාල හැමොම සතුටින් ඉන්න
@Hansi681
@Hansi681 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කි විඩියෝ එක...ශනු අක්කි,දිනා අක්කී ඔයාලගෙ විඩියෝස් ඉක්මනට දාන්න...තුනේම එකම දේ තිබුණ්ත් අපි බලනෝ..ආදරෙයි❤‍🔥 හැමෝටම හැබැයි..වැඩිපුරම අපේ චුන්ගි කෙල්ලටයි...නන්නටයි ආදරෙයි❤‍🔥
@kalyaniperera2237
@kalyaniperera2237 Жыл бұрын
ඇත්තටම හරිම ආසයි ඔයාලගේ videos බලන්න හරිම ලස්සනයි ❤ ඔයාලගෙ family එකේ තියන සමගිය ට අපි හරිම කැමතියි. ශේශාද්‍රි ඔයා හරිම ලස්සනයි. ශනුද්‍රිත් දිනක්ශිත් ඒ වගේමයි. හරිම ෂෝක් අනේ.😊
@maneeshasenali1263
@maneeshasenali1263 Жыл бұрын
හරිම ශෝයි අනේ.... ක්‍රිෂාර්යා මැණික ❤️❤️❤️ සුබ අලුත් අවුරුද්දක් වේවා!!!! හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි හැමෝටම...
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq Жыл бұрын
අනේ හරිම සතුටුයි ,පැටියා බිච් එකේ ඇවිදින කොට එයා ආසාවෙන් හිටපු හැටි ,ආදරෙයි හැමදාම ජේසු පිහිටයි අපි මාතර ❤❤❤❤❤🎉
@nilushatissera8502
@nilushatissera8502 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන .. ජේසු පිහිටයි ඔයාල හැමෝටම
@Shenuki-
@Shenuki- Жыл бұрын
අම්ම හැමෝටම වැඩිය ලස්සන වෙලා
@amilahinget4456
@amilahinget4456 Жыл бұрын
Ow amma lassaai okkotama vada
@amaliwijesingha6707
@amaliwijesingha6707 Жыл бұрын
මේ වගේ සහෝදර බැඳීමක් ලබන්න පිනක් තියෙන්න ඕනී❤❤❤
@ravindudananjaya803
@ravindudananjaya803 Жыл бұрын
Matath hithawa oya wagema sahodara badimak
@shani9079
@shani9079 Жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි.ෆැමිලි එකක් උනාම මෙන්න මේ විදිහට තමයි හැමෝම ඉන්න ඕනේ.තවත් කෙනෙකුට ඉරිසියා නොකර.අපිට පුළුවන් විදිහට අපේ පවුල් වල අය එක්ක සතුටු වෙන්න පුළුවන්.❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
මං ආසම පවුලක් කිව්වොත් හරි .ශනූ අක්කිව මං මටම මෝටිවේට් කරන් මගේම කියලා ස්ථාවරයක් හදාගන්න පුළුවන් උනා .ඔයාලාගෙ පවුලේ හැමෝටම බුදුසරණයි .❤️❤️❤️
@hashi1305
@hashi1305 Жыл бұрын
දින්නා අයියා අන්තිම දවසේ විතරනේ ඉදලා තීන්නේ 🥺🥺🥺❤️❤️ අනේ ඔයාලා ශෝයිම ශෝයි 😘😘😘
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
ගොඩාක් සතුටින් විනෝදෙ ඉන්න ලස්සන ෆැමිලි එකක් ආදරෙයි හැමදාම ❤❤❤❤
@vindyaattanayake9701
@vindyaattanayake9701 Жыл бұрын
හරිම ආසාවෙන් ඔයාලගේ vlogs බලන්නේ... ක්‍රිෂාර්යා පැටියගේ හිනාවෙ ලස්සන 🤩 හරිම හුරතල්,, සාරන්යා බබයි ක්‍රිෂාර්යා බබයි දෙන්න එකට ඉද්දි කරන දේවලුත් හරි හුරතල් 🥰🥰 පව්ලේ හැමෝම මේ විදියට සතුටින් ආදරෙන් ඉන්නවා දකිද්දී ආස හිතෙනවා.. ඔයාලට සතුට ආදරේ පිරුන ජිවිතයක් ගත කරන්න ලැබිල තියන එක ගැන සුභ පතනවා ❤️
@madusarasadadewani9942
@madusarasadadewani9942 Жыл бұрын
හරිම ලස්සන ෆැමිලි ව්ලොග් එකක්...❤❤❤❤❤❤.....පරිස්සමෙන් සතුටින් හැමදාම ඔය වගේම ඉන්න සුබ පතනවා😘🌹
@angela5415
@angela5415 Жыл бұрын
මේ වීඩියෝ එක දානකම් මම කොච්චර නම් බලන් උන්නද 😍😍
@nirishinichandrika4791
@nirishinichandrika4791 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න අක්කි❤️❤️😍😍 ආදරේයි ❤️❤️🥰🥰😍😍💗💗
@raviravindra889
@raviravindra889 Жыл бұрын
I really like your mother❤ she is a mother every body will lv to hv 😊and a loving grandmother
@kasunipannila1
@kasunipannila1 Жыл бұрын
Three vlogers...❤ I always waiting for notification from any sister of three sisters of Priyasad family...lv u all...❤
@thishaniweerakoon4688
@thishaniweerakoon4688 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලා . හරිම සතුටින් හෑමදාම ජීවත් වෙන්න . ❤️
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
ඉතිරි ටික අක්කිල දෙන්නගෙ vlogs වලින් බලන්නම් අක්කි 🙉❤️ හැමදාමත් සතුටින් හිනා වෙලා ඉන්න ❤ Love You all 😍❤️
@elactronikthisum4949
@elactronikthisum4949 Жыл бұрын
සාරන්යා බිස්කටි ටික උස්සන් දුවන එක තමා🖐🏽👌🏻♥️
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 Жыл бұрын
ඔක්කොම ලස්සනයි අමිමා හරි ලස්සනයි ❤️💕
@Ishu_Dulanjali11
@Ishu_Dulanjali11 Жыл бұрын
ශනුගෙන් මේ ව්ලොග් එක එනකම් බලන් ඉන්න මන් 😛🙂🙈😚
@nidahassithuvili8214
@nidahassithuvili8214 Жыл бұрын
හරිම happy vibe එකක් තියෙන්නෙ ඔයාලගෙ family එකේ 😍 Enjoy 👍🏻
@lakshanaellawala9352
@lakshanaellawala9352 Жыл бұрын
සාර්ංග අයියයි බබයි.. අක්කවයි ෆෝට් එකේදි දැක්කා.. 😫එත් වාහනේ නවත්තන්න බැරි නිස එතන අපි ගියා..🥺
@DilkiSilva-uy1dx
@DilkiSilva-uy1dx Жыл бұрын
priyasad family is my favorite family and shanu and dinna is my fav❤️🥰
@champikagomes9434
@champikagomes9434 Жыл бұрын
ර්ක අතකින් ප්‍රියසාද් පවුලේ හැමෝම මෙහෙම vidio දාන එකෙන් tourism වලටත් හොඳ උදව්වක් වෙනවා කියලා හිතෙනවා . ඒවා බලලා කට්ටිය ඒ hotels වලට යන කට්ටිය වැඩි වෙයි. ඒකම ඉතින් කොච්චර හොඳ වැඩක්ද.
@sajanishashikala1731
@sajanishashikala1731 Жыл бұрын
මේ vlog එක එනකම් බලන් ඉදියේ හැමදාම වගේ හැමෝටම ආදරෙයි ..❤️❤️😘😘
@Shanu677
@Shanu677 Жыл бұрын
අනේ ඉතිම් ඔක්කොලම ඉන්නවා ශෝයී 😍🥰❤️ චුන්ගයි නන්නයි ශෝයී 🥰😍 ශනු අක්කී & දිනේශ් අයියා ❤️
@tharuwijayalath1845
@tharuwijayalath1845 Жыл бұрын
මම ගොඩාක් ආදරේ කරන ... ආසා කරන family එකක් ... ❤
@sewwanthiwijerupa5040
@sewwanthiwijerupa5040 Жыл бұрын
තුන්දෙනාගෙම channels වල එකම trip එක අපි ආසාවෙන් බලනවා..What a lovely family...💖
@sandunipoornima1551
@sandunipoornima1551 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@dilshiekanayaka
@dilshiekanayaka Жыл бұрын
අනේ දැන් නම් මාරම ආසාවෙන් බලනවා❤️❤️❤️❤️❤
@chaythurya
@chaythurya Жыл бұрын
Saranya doesn't like share with her family members with Krisharya 😂❤ even Krishan aiya 😂 but i love this cute jealousy 😊 and now we can't stop Krisharya's smile. Bunny girl 😢 And what a beautiful family ❤ may triple gem bless you all...
@harshanikodithu4370
@harshanikodithu4370 Жыл бұрын
බලනකොටත් සතුටුයි ..ආදරණීයව සතුටින් ඉන්න..❤️
@savesrilanka2969
@savesrilanka2969 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි චුට්ටක් පරක්කු උනා වීඩියෝ එක බලන්න ඔයාලා හරිම සතුටින් ජීවත් වෙන ෆැමිලි එකක් අපි හරි ආදරෙයි 😍❤️
@nalaninanayakkara1725
@nalaninanayakkara1725 Жыл бұрын
ඔයාලා ඔක්කෝටම බුදු සරණයි දෙවිපිහිටයි
@yashiniwasana4645
@yashiniwasana4645 Жыл бұрын
ආසම ෆැම්ලි එකක්.සාරන්‍යා ක්‍රිශාර්යා දෙන්නම ශෝයි .ආදරේ හිතෙනවා❤️❤️
@lagjayatilekeamaya
@lagjayatilekeamaya Жыл бұрын
It's a BLESSING the Family together 🙏🏻 God bless you all 🙏🏻
@SapoosVlog
@SapoosVlog Жыл бұрын
එකම දැම්මත් තූන්දෙනාගෙන එකෙන් බලනෝ😘😘😘
@mahimibhagya8021
@mahimibhagya8021 Жыл бұрын
අක්කි අක්කා අද ගොඩක් ලස්සනයි . හැමෝටම ආදරෙයි . ❤😍😍
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Жыл бұрын
So lucky.. happy family..👍👏👏💐 Krisarya Dan tika tika..loku wenawa,eyage lassana inawa 💛
@shanikawijesinghe7934
@shanikawijesinghe7934 Жыл бұрын
Mama asama family akak...Hemadama සතුටින් ඉන්න ❤
@රුක්ෂානානිල්මිණි
@රුක්ෂානානිල්මිණි Жыл бұрын
හරිම ලස්සන ආදරේයි පවුලක් එයාලා හරිම සමගයි ..හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට ☸️🙏🌷💐
@nimashasilva6068
@nimashasilva6068 Жыл бұрын
Akkila 3 denama hikkadu awilla godak sathutui Akkil ape Village ekata awata. Api danne nahane ithin Akkila hikkadu enawa kiyala ape Village ekata. Ahanam mn aniwarayenma enawa Akkila Balanna aparade Akkila 3 denna meet wenna bari Una ne. Kamak Naha Akkila ape village ekata awa ne ekata godak godak sathutui . Family ekama awa ekata gdak sathutui. Lassanai neda akkiyo ape town eka. 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@Saaraa237
@Saaraa237 Жыл бұрын
තුන්දෙනාම වීඩීයෝ කරන්න මොකද අපි තුන්දෙනාගේම වීඩීයෝ බලනවා 🙈🙊 Shanudrie Saranga dinakshie online Sheshadrie krishan online ආ අමතක වුනා dinesh gamage එකත් බලනවා 😁🥰🥰🥰
@marimarino6519
@marimarino6519 Жыл бұрын
හරිම එකමුතු කම අගය කරනවා ❤❤❤❤❤💕💕💕💕💕
@hirunyaaa2324
@hirunyaaa2324 Жыл бұрын
අක්කි බබා ආදරෙයි නංගි බබාට ශෝයි අනේ උම්ම දෙනවා දෙනාඅ❤️😘
@CAR_1_2_3
@CAR_1_2_3 Жыл бұрын
දැන් නම් ක්‍රිෂා බබා ශෝක් හරිම ආදරණීයයි❤ Saranya බබාත් cute❤ අක්කා බබයි නන්ගි බබයි එකට කරන වැඩ නම් මරු දවසක් උනත් ඒවා බලන් ඉන්න පුළුවන්😂❤️ ඔයාලගේ මුලු family එකම හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි❤️💫
@AchalaSudarshani-k4o
@AchalaSudarshani-k4o Жыл бұрын
හරිම ආදරෙයි සිය පවුලටම ❤
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
ශනුගේ වීඩියෝ එක බලලා ,ඊට පස්සෙ මේක බලන්න ආපූ මන් 🥰❤️
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 Жыл бұрын
Sure, it was awesome experience....Lovely to see you all enjoying...Do admire the unity among the family members n can see it is followed by the next generation too.
@mperera9999
@mperera9999 Жыл бұрын
Harima lassanai video eka duwa krisharya chuty duwai saranya Chuty duwai harima cute e dennage dewal kochchara baluwath athi wenne naha. Aadaraneeya punchi pawulata Theruwan Saranai ❤️❤️
@vindi1309
@vindi1309 Жыл бұрын
හරිම එකමුතු ලොකු ලස්සන පවුලක් 💝💝💝💝
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 Жыл бұрын
හරිම ලස්සනයි ගොඩක්ම ආදරෙයි ❤ ❤ ❤ ❤ පවුලේ සියලුදෙනාම එකට එකතු වෙලා එන්ජෝයි වෙන එක තරම් සතුටක් තවත් නැ
@Madushikanilanka
@Madushikanilanka Жыл бұрын
ඔයාල ගොඩක් පින් කරපු අය ගොඩක් සමගි පවුලක්
@kavnkavn650
@kavnkavn650 Жыл бұрын
ලස්සනයි ඔයාලා ඔක්කොම 😍❤️
@kaveenanethmini3753
@kaveenanethmini3753 Жыл бұрын
ශනූ අක්කි ඉක්මනට ඔයාගේ එකත් දාන්නකෝ 😍🍻
@dammiweerasinghe8991
@dammiweerasinghe8991 Жыл бұрын
ඔයාලා එකිනෙකා ගොඩක් එකමුතුව ඉන්නවා ඒක අගය කලයුතු දෙයක් .හැමදාම සතුටින් ඉන්න ලැබේවා !🎉🎉🎉❤❤❤
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
Krisharya babayi saranya babayi harima lassana හුරුබුහුටි chuti menikala dennek ❤️🌻❤️🌻
@sandalidivanjana9876
@sandalidivanjana9876 Жыл бұрын
Marm shook family ekk api adrei hamotm 3dengem videos blnw hmdm adreii sarnya krisharya shoii appa 😘🤗❤️ Dina akkith video ek on krpu gmnm thm enne nehh 🤭 😇❤️😍
@smak500
@smak500 Жыл бұрын
2.20 shanudrie ,saranga ayyage amma apu ekata neda baninne😢 anee paw..
@malindipooja7648
@malindipooja7648 Жыл бұрын
Mn asama family ekak.. Akkala nangila thundenagema video balanawa..hamoma hamadama sathutin adaren inna onii❤️💖💖😘😘😘
@hiruu_liyanaarachchi
@hiruu_liyanaarachchi Жыл бұрын
මේක දානකම් බලන් ඉදියේ..😍
@poornimapoojani4105
@poornimapoojani4105 Жыл бұрын
අක්කලා නන්ගිලා 3ගේම vlog බලන මන්😍
@NishiCreations1521
@NishiCreations1521 Жыл бұрын
නන්නා මැණික හරි හුරතල් පැංචියෙක් වෙලානේ❤️❤️
@nimanthikaushalya-fn5ot
@nimanthikaushalya-fn5ot Жыл бұрын
Lassana adraniya paulak hamadama sathutin inna akkiyooo api akkige vediyoo balanava
@randimarathnayaka2572
@randimarathnayaka2572 Жыл бұрын
මම ආසම family එකක්..අනිත් දෙන්නත් වීඩීයෝ එක දානකම් බලන් ඉන්නේ
@piumilakshani4685
@piumilakshani4685 Жыл бұрын
Lassanama family ekak godakk adarei 💕💕💕💕💕💕God bless your family 💕💕💕💕💕
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
Dn loku paulak neda? Harima sathutui
@Shyamaliperera0813
@Shyamaliperera0813 Жыл бұрын
Vedio ekak danakan balagana hitiye 😍. Thungenagrma vedio maruwen maruwata balanawa...so cute ❤️
@BUSINESS_PERCEPTA15
@BUSINESS_PERCEPTA15 Жыл бұрын
" Peace begins with a smile.”. ✌️
@nilankapereanilankaperera1797
@nilankapereanilankaperera1797 Жыл бұрын
අනේ අනේ චුංගියෝ .❤❤❤❤❤නන්නටත් ආදරෙයී
@pfernando3809
@pfernando3809 Жыл бұрын
Hi shado you all look fabulous. I need a small favour 😢 can u kindly tell me from where shanu has bought her sandles. I am so obssessed with those. I commented her as well. But no reply 😢😢😢 pls pls pls can U pls ask and tell me
@HansakaHasian
@HansakaHasian Жыл бұрын
එකම විඩියෝව විඩියෝ තුනකින් බලන අහිංසක මම..
@anushacroos60
@anushacroos60 Жыл бұрын
Harima adaraniya sahodara bedimak.hemadama sathutin inna .jesupihitai oyalata.❤🙏🙏❤
@sandalitharushika2179
@sandalitharushika2179 Жыл бұрын
Api hikkaduwe lagatama awith oyalage lovely family balanna bari unane 🥺 ekata kamak ne oyala hamoma hamadama sathutin inna adarei ♥️
@secretambition3239
@secretambition3239 Жыл бұрын
දැන් ශනුදිත් ඉක්මනට බැදල😂❤️ ඒ පව්ලට තව ..කෙල්ලෙක් විතරර්‍ය් අඩූ😁❤️❤️
@piumimadu8551
@piumimadu8551 Жыл бұрын
ලස්සනයි හැමදාම වගේ ❤❤❤
@nhanznethminavodhya7073
@nhanznethminavodhya7073 Жыл бұрын
Nanna why are you so cute 🥺❤
@sandhalinideeshana9129
@sandhalinideeshana9129 Жыл бұрын
Ane shok ane man Asama family eka ❤❤❤ Vedio eka madi wage 😢
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
@marimarino6519
@marimarino6519 Жыл бұрын
ජේසු පිහිටයි 🙏
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 Жыл бұрын
ලස්සනයි Family එකාක්👌👌. කට්ටියම හැමදාම සතුටින් ආදරේන් ඉන්න ආදරේයි ❤️❤️❤️❤️
@KaveeshadilshanAbeydeera-qy7gf
@KaveeshadilshanAbeydeera-qy7gf Жыл бұрын
Mamath issella shanuge video eka බැලුව මේ දැන් මේ පැත්තට ආවා .🙃🙃☺️
@dilinidilini534
@dilinidilini534 Жыл бұрын
Dannawada shanu nangi mama dakapu jeevithe vidinama ekama kella oya oya harima lucy baba aththatama marama sathutui mage jeewitheta punchi hari sathutak genawanam dan oyage vidiyos witharakma witharai wage
@DilkiSilva-uy1dx
@DilkiSilva-uy1dx Жыл бұрын
Ekama eka unat akkala nangila 3na genma balana man wage thawat aya innawada?🥰❤️
@rashmiwimalasena679
@rashmiwimalasena679 Жыл бұрын
Hotel eke nama kynna please shadow ❤
ප්‍රියසාදේ day out | sheshadrie krishan krisharya
16:14
Sheshadrie Krishan online
Рет қаралды 615 М.
කාලෙකට පස්සේ | family and drama | krishan krisharya Sheshadrie
9:45
අපේ Christmas 🎄 | Christmas at Priyasad’s | sheshadrie krishan krisharya
17:16
වැරදුන SURPRISE එක 🥴🤣 | SURPRISE GONE WRONG 😂
12:11
Saranga - Dinakshie Online
Рет қаралды 1,1 МЛН
අපේ family trip එක | our first family trip with krisharya
7:13
Sheshadrie Krishan online
Рет қаралды 749 М.