අපේ Christmas 🎄 | Christmas at Priyasad’s | sheshadrie krishan krisharya

  Рет қаралды 471,991

Sheshadrie Krishan online

Sheshadrie Krishan online

Күн бұрын

Пікірлер: 516
@rameeshagalhenage1743
@rameeshagalhenage1743 2 жыл бұрын
අනේ කොච්චර ලස්සනද.... හැමදාම සතුටින් ඉම්න ලැබෙන්න ඕනේ ඔයාලා හැමෝටම...
@sandhyaperera7348
@sandhyaperera7348 2 жыл бұрын
God bless you all.
@rasithari2067
@rasithari2067 2 жыл бұрын
ඔයාලා තුන්දෙනාට සමහර අය එක එක ඒවා කියනවා ඕනි තරම් දකින්න පුලුවන්...හැබැයි මම නම් හිතන්නේ දිනක්ෂි ,ශේශාද්‍රි, ශනුද්‍රි හැම ගෑනු ලමයෙක්ටම ලොකු ආදර්ශයක්...ආදරණීය මවක්, බිරිදක්, පෙම්වතියක්, දුවක්, සහෝදරියක් ඉන්න ඕනිම විදියට ඔයාලා ඉන්න්වා😘
@priyasurangi8997
@priyasurangi8997 2 жыл бұрын
I agree with you
@sansala29
@sansala29 2 жыл бұрын
👍👍👍👍
@dilkiapsara2868
@dilkiapsara2868 2 жыл бұрын
Aththa ❤
@Enuri19907
@Enuri19907 Жыл бұрын
I agree with you ❤😊
@LazyGamer150-i4n
@LazyGamer150-i4n 2 ай бұрын
🎉10:21
@ruvindu3781
@ruvindu3781 2 жыл бұрын
මටත් මෙහෙම පවුලක් හිටියනම් ආසයි දැක්කත් හිත පිරෙනවා ඒ නත්තල් සතුට බලලා හරි හිත හදාගන්නවා ඉතිං
@kG-vj7tl
@kG-vj7tl 2 жыл бұрын
ඔයාට මේ වගේ ලස්සන ජීවිතයක් ලැබීම ගැන පුදුම සතුටක්. හුඟාක් අඩු වයසෙන් කිසිම වරදක් නොකර ඔයා ගොඩාක් ප්‍රශ්න වලට මූන දුන්නා. දෙවියන් වහන්සේ පසුවෙලා හෝ ඔයාට හිමි ජීවිතය ලබා දුන්නා. මේ සතුට හැමදාම පවතීවා. ජේසු පිහිටයි.
@madushaniudeshika7813
@madushaniudeshika7813 2 жыл бұрын
අනේ මගේ ලමයි දෙන්නට ලැබුණේ නත්තල් gift එක රුපියල් 2000 ක් ව්තරහි මගේ ලමයින්ට එක මහ මෙරක් වගේ අද එ සල්ලි අරගෙන පිටකොටුවේ ගියා සපත්තු දෙකක් ගන්න සපත්තු 3000 ට ඉහලින් ගනන් මම වටේ ගිහින් ගෙදර ආවා දරුවෝ දෙන්නත් එක්ක සල්ලි මදිනිසා ඔයාලට ජේසූ පිහිටහි ඔයාගෙ gift දැක්කාම මගේ දරුවෝ දෙන්නට ලැබුනා වගේ සතුටක් දැනුනා සතුටින් ඉන්න ජිව්තෙ ඇමදේම ඔයාලට අඩුවක් නැතුව ලැබේවා
@sh8091
@sh8091 2 жыл бұрын
බලන ඕන කෙනෙක්ට මේ වගේ පවුලක් හිටියනම් කියලා හිතෙන තරම් හරිම ආදරණීයයි ඔයාලා ❤️ ආදරෙයි ❤️
@tomysinghe1495
@tomysinghe1495 2 жыл бұрын
ඔයා නම් හරිම හොද දුවෙක් බිරිදක් ඒ වගේම හොද අම්මා කෙන්ක් සහ හොද ලේලි කෙනෙක් ඔයාට කවදා වත් වරදින්නේ නැහැ ඔයාට සහ ඔයාගෙ පුන්චි රත්තරන් family ඒකට Merry Christmas 🎅
@rashmikaushalya9813
@rashmikaushalya9813 2 жыл бұрын
අනේ මටත් මේ වගේ පවුලක් හිටියනම්.හරිම සතුටුයි අක්කි.. මම හරිම ආසයි ඔයාලා තුන්දෙනාටම😍😍
@kazzz4565
@kazzz4565 2 жыл бұрын
මටත් ඕකම හිතුනා.
@sansala29
@sansala29 2 жыл бұрын
ප්‍රියසාද් ෆැමිලි එක ප්‍රිය සාදයක්ම තමා..😍😍😍 ... සුන්දයි.....
@sudharmarupasinghe191
@sudharmarupasinghe191 2 жыл бұрын
අනේ හරි ෂෝක් හරිම සමගියෙන් ඉන්න ෆැමිලි එකක්.හිනාවෙලා පන යනවා ඔයා කිුෂාන්ට දීපු තෑග්ගට එයා කියපු දේට.ඔයාගේ හිනාවෙන්ම තේරැනා එයා කියපු දෙය තමයි ඔයා කරලා තියෙන්නේ කියලා 😂 හරිම සුන්දරයි නිදි මරාගෙන ඔයාගේ වීඩියෝ එක බැලුවේ ❤😍
@udarisashikala2271
@udarisashikala2271 2 жыл бұрын
අනේ හරිම ෂෝක්. මම හරි ආසාවෙන් බලනවා ඔය තුන්දෙනාගෙම vedios. ඒවා බැලුවහම අපිටත් අපි කරන දේවල් ලස්සනට ආසාවෙන් කරන්න හිතෙනවා. මම buddhist. ඒත් මේ සැරේ Christmas දවසෙ මම hubbyටයි පුතාලා දෙන්නටයි තෑගි දුන්නා. අපි xmas tree එකක් හැදුවා. අපි ගොඩක් සතුටු වුණා...... Thank you to all again......❤️❤️❤️❤️❤️❤️❤️
@kaushalyaniediriweera9931
@kaushalyaniediriweera9931 2 жыл бұрын
ඇස් වලට කදුලු ආවා දැක්කාම. ඔයාලට ජේසු පිහිටයි. සුභ නත්තලක්. හැමදාමත් ලෝකේ කාටත් මේ වගේ තමන්ගෙ පවුල එක්ක සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ...❤🥺
@sajeewaniwijemnne2440
@sajeewaniwijemnne2440 2 жыл бұрын
දැකපු ලස්සනම පවුලක් , ආදරය හා සමගිය උපරිමයෙන්ම තියෙන පවුලක් , හැමදාම මේ සතුට ඔයගොල්ලන් අතර තියේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
@omeshamaas6902
@omeshamaas6902 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි... සීයා මාරම ආදරෙයි දෝනිට.. 🥰❤
@imanethminee3302
@imanethminee3302 2 жыл бұрын
ඊගාවට ශනූගේ වීඩියෝ එක බලාපොරොත්තු වෙන මන් වගේ අය සිටීද 🙈❤
@kazzz4565
@kazzz4565 2 жыл бұрын
ක්‍රිශාන් හරිම ශෝක්.මාර ෆන් එයාගේ තාත්තා ත් එහෙමයි.මරු ඔයාට හොදම කෙනා ලැබිලා.ජීවිතේ තියනකන් එයා එක්ක සතුටින් ඉන්න
@COINAGE369
@COINAGE369 2 жыл бұрын
ක්‍රිශාන් අයියගෙ තාත්ත ඒ කියන්නෙ සීය බලන්නකෝ බබාට තියන ආදරේ...💖💖💖💖🥺🥺 ඇත්තටම ඒ ආදරේ හරිම ලස්ස්නයි
@uthumsadu7285
@uthumsadu7285 2 жыл бұрын
මෙහෙම දකිනකොටත් ඇත්තටම හරීම සතුටක් එන්නෙ අක්කා.. පව්ලෙ අය ලගම නැති නිසාද දන්නෙ නෑ හිත් පිරුනා මේ වීඩියො එක දැකලා... merry christmas 🎅
@ImiNThisaru123
@ImiNThisaru123 2 жыл бұрын
චූටි බබියා නම් ශෝක අනේ.එයා නම් ඔයාලට ලැබුන තෑග්ගක් අක්කා...එයාගේ හිනාව තමා කියුට්ම.ජේසු පිහිටයි මැණික් කැටේ❤
@Tharu_Ranasingha
@Tharu_Ranasingha 2 жыл бұрын
අනේ දෝනිගේ හිනාව❤️ බුදු සරණයි මැනික💖
@navodyaamarakoon
@navodyaamarakoon 2 жыл бұрын
ප්‍රියසාද් පවුලේ හෑමෝම හුගක් එකමුතුයි 💓💓 සුබ නත්තලක් ඔයාලා හැමෝටම
@achalajayalath8887
@achalajayalath8887 2 жыл бұрын
හරිම ආදරනිය family එකක් මේ සතුට සමගිය හැමදාම පවතින්න ඕන ජේසු පිහිටයි
@ranguchethana4315
@ranguchethana4315 2 жыл бұрын
Merry christmas all of priyasad family❤ අනේ චූටි බබාලගෙ තෑගි දැකලා මටත් මාරම සතුටුයි. ඒ වගේම අනික් හැමෝම තෑගි බෙදා ගත්තු විදිහත් හරීම ලස්සනයි✨️❤ චූටි Krisharya & saranya හරීම cute දැක්කම ගොඩාක් ආදරේ හිතෙනවා ❤😘😘🌹
@induradhini9992
@induradhini9992 2 жыл бұрын
හොදම දේ ලැබෙන්නේ මිනිස්සුන්ට පමා වෙලා,,, දැන් තමා ශේශාට ලස්සන ෆැමිලි එකක් ලැබිලා තියෙන්නේ,, ඕක තමා ජීවත් වෙනවා කියන්නේ,, හැමදාමත් සතුටින් ඉන්න,,❤❤❤😍😍😍
@sonalinidarshani8560
@sonalinidarshani8560 2 жыл бұрын
මටත් ආස හිතුනා ඒ වගේ සමරන්න නත්තලට ..ජේසු පිහිටයි ...
@hirubandara6893
@hirubandara6893 2 жыл бұрын
සියාගෙ කෝලම් එක්ක අපේ ක්‍රිශා බබා ගොඩාක් සතුටින් ඉන්නෙ අනේ...💖😙
@devikamunasinghe6421
@devikamunasinghe6421 2 жыл бұрын
ආදර්ශමත් පවුල් හමු වු අලුත් පවුල් ද එකා වගේ එකමුතුව ලස්සනම සුසන්ගෝගයක් සුභ නත්තලක් අද තමා ඔයාගෙ ලස්සනම විඩියෝව දැක්කේ👨‍❤‍👨🤗👨‍👩‍👧‍👦👈👌
@rmmadumali6167
@rmmadumali6167 2 жыл бұрын
අනේ හරිම ලස්සන පවුලක්🥺❤️ හැමදාම සතුටින් ඉන්න❤️✨️
@harshanisurangika6381
@harshanisurangika6381 2 жыл бұрын
හරිම ලස්සන ,ආදරේ පිරුණු පවුලක්. ❤️
@Nisansala-c9v
@Nisansala-c9v 2 жыл бұрын
ක්‍රිශාන් අයියා මරු අනේ.එයාගේ සෙරෙප්පු දෙකලු රැප් කරලා තියෙන්නේ .හිතුවටත් වඩා ලස්සන ෆැමිලි එකක්❤❤❤
@malshathushani207
@malshathushani207 2 жыл бұрын
චූටි දූ මැණික 🧡 තුන්දෙනාම 🧡 හැමදාමත් සතුටින් ජිවත් වෙන්න🧡 සුභ නත්තලක් වේවා 🎅 🌲 ජේසු පිහිටායි!
@damayanthiperera2549
@damayanthiperera2549 2 жыл бұрын
Dear little kids got so many gifts from loving family members, most of all they got the love, care n affection of grandparents , parents n aunt n relatives, u all must hv had a wonderful time, May u all be blessed
@deepapathmini9167
@deepapathmini9167 2 жыл бұрын
සුබ නත්තලක් වේවා ,,පොඩි පවුලට ,ආදරේයි හැමදාම ජේසු පිහිට්‍යි ,🙏🙏🙏🙏🖐️🖐️
@anushanayomi5603
@anushanayomi5603 2 жыл бұрын
Happy Christmas 🎄
@nilathimallika1788
@nilathimallika1788 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි ආදරය පිරැනු ආදරනියට පව්ලටම ජේසු පිහිටයි❤තෙරැවන් සරනයි🙏
@dilanirangika1478
@dilanirangika1478 2 жыл бұрын
හරිම ෂෝක් අනේ ❤️ හැමදාම ඔය ආදරේ ඔය විදියටම තියෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා.දිනේෂ් අංකල් තෑග්ග දැකලා surprise උන විදිය මරු 😁😁
@sumanapathirana1377
@sumanapathirana1377 2 жыл бұрын
Pretty family 💖💖💖
@lihiniwicramaarachchi6799
@lihiniwicramaarachchi6799 2 жыл бұрын
සීයා දුන්න තැග්ගට බබා හරි ආසයි,පොඩි කාලේම music item හුරු කරනකොට සෝයි
@dinushapriyangani7769
@dinushapriyangani7769 2 жыл бұрын
හරිම වටිනවා මේ සමගිය...පවුලක තියෙන්න ඕනිම දෙයක්..ඔයාලා හරිම වාසනාවන්තයි..එක වගේම අය මුණ ගැහුනු එකට....හැමදාමත් ආදරෙන් ඉන්න....❤️🌷❤️🌷
@aishalaksh3701
@aishalaksh3701 2 жыл бұрын
Pawlaka ohoma thama samagiya thiyanna oni.dakkath hitha pirinawa.hamadama ohoma enna labenna kiyala parthana karanawa god bls u .awagema me awrudde awasana pathuma pilika rogen dukvidina hamotama nirogi suwaya labewa❤
@ruvipriyangika2131
@ruvipriyangika2131 2 жыл бұрын
Thanking for sending this adorable and memorable moments darling Sheshadri. You have a very lucky family Wishing you all a Merry Christmas. Always you are a genuine lady.
@J......M
@J......M 2 жыл бұрын
අනේ ශෝයි ඔයාලා හැමදාම ඔහොම සතුටෙන් සමගියෙන් ඉන්න..හැමෝටම ආදරෙයි 😍♥️
@nipslofficial
@nipslofficial 2 жыл бұрын
Ane හරිම ශෝක් හැමෝම තෑගි බෙදගන්නවා..තැගී ගොඩයි...හරිම ආසයි ..
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 2 жыл бұрын
සීයා දෝනිට ආදරේයි වගේ ගොඩාක්.❤️❤️❤️❤️❤️ ලස්සනයි
@marianfernando2896
@marianfernando2896 2 жыл бұрын
ලස්සනයි දුව jesu පිහිටායි ♥️♥️♥️
@ayeshahansini7711
@ayeshahansini7711 2 жыл бұрын
Merry christmas ...❤❤ Dinesh uncle surprise වෙන විදිය නම් මරු...😂
@hirunipeiris5333
@hirunipeiris5333 2 жыл бұрын
ආදරේ පිරිලා ඒ පවුලේ හැමදාම සතුටින් ඉන්න❤️
@Hansi681
@Hansi681 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි හරිම ආදරණීය යි..
@nelumfernando8197
@nelumfernando8197 Жыл бұрын
මොන තරම් ලස්සන ද සතුටින් ඉන්න ලැබේවා god bless your family life ❤❤❤
@noorksa4466
@noorksa4466 2 жыл бұрын
මාරම happy අනේ දැක්කම ඔයාලගෙ සතුට ❤️
@manoriperera793
@manoriperera793 2 жыл бұрын
සුබ නත්තලක් වේවා ඔයාලට ආදරෙයි හැමෝටම
@nisharaprabhashwari2289
@nisharaprabhashwari2289 2 жыл бұрын
හරිම එකමුතු පවුලක් ❤️❤️❤️
@thanujasandungama3983
@thanujasandungama3983 2 жыл бұрын
Krishan's appachchi soo sweet aneeh ❤️
@vindi1309
@vindi1309 2 жыл бұрын
අනේ ෂෝක් ලොකුම ලොකු ලස්සන එකමුතු family එකක් 💝💝💝💝
@ureshadilrukshi8809
@ureshadilrukshi8809 2 жыл бұрын
වාසනාවන්ත පවුලක් ..හැමදාම සතුටින් ඉන්න ඔයාලා හැමෝම
@sinethiakila5213
@sinethiakila5213 2 жыл бұрын
ඔයාලගේ මුලු පවුලම ගොඩක් සතුටින් ඉන්නවා.හැමදාම ඒ වගේම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ජේසු පිහිටයි ♥️
@sandaliperera289
@sandaliperera289 2 жыл бұрын
Very beautiful baby.i like her.love you darling ❤️❤️❤️ krisharya is most beautiful baby i have seen 😘
@Chiwo1996_
@Chiwo1996_ 2 жыл бұрын
දැක්කත් හිත පිරෙනවා ❤️🥹
@mariyawasanthi8229
@mariyawasanthi8229 Жыл бұрын
Anee harima lassana pawulak akki..oyala wage inna apith asai.. E unata den inne thamange unath jerama weda karana aya.. Pita minissuth thawa hodai..
@amaligamage9912
@amaligamage9912 2 жыл бұрын
අනේ හරිම ආදරණීයයි.. merry christmas 🎅
@lakshilakshi1870
@lakshilakshi1870 2 жыл бұрын
Video eka iwara wenakanma oyala wagema mage muneth thibba e sathuta.aththatama math oyala ekka hitiya wage.....godak happy eke inna family ekak....Happy Christmas 🤶
@saumya1350
@saumya1350 2 жыл бұрын
Chuti babage ඇස් දෙක හරිම ලස්සනයි ❤️
@samadhiprabhashani2701
@samadhiprabhashani2701 2 жыл бұрын
අනේ හරිම ශෝයී අප්පා ගොඩාක්ම ආසාවෙන් බැලුවෙ මන් නම්...💐💐❤️❤️ ශේශාද්‍රි අක්කා & අයියා බෙස්ට් ඔෆ් ලක් ❤️❤️💐💐.. පවුලෙ හැමෝම එක්ක හරිම ආදරණීයව නත්තල් සමරලා හරිම ශෝයී😘❤️
@WasanaSenadeera-c1x
@WasanaSenadeera-c1x Жыл бұрын
මම කැමතිම ආසම ෆැමිලි එකක්.හැමදාම එකමුතුව ඉන්න🥰🥰🥰
@bakanthi4163
@bakanthi4163 Жыл бұрын
Oya godak hoda ආදරණීය amma කෙනෙක් manike oya ❤
@minolieliyanage36
@minolieliyanage36 2 жыл бұрын
Aneh oyla 3 denagema Christmas volgs baluwa🥺❤️ Shoi aneh ewa okkomaaaa❤
@liah9598
@liah9598 2 жыл бұрын
What a loving grandfather...😍😍😍😍
@Risingsunmshroom
@Risingsunmshroom 2 жыл бұрын
පවුලෙ සතුට හැමදාම තියෙන්න ඕන 💕
@umaraworld3835
@umaraworld3835 2 жыл бұрын
So cute krisharya baba❤😊😘😘😘😘🥰
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 2 жыл бұрын
What a celebration, really love your baby doll n your in laws. You are so lucky to have a such a beautiful family, duwa Sheshadrie. 🙏❤️
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 2 жыл бұрын
Godak sathutui oyalage family eka dkkama manan bauda apita christmas nnn eeth man oyalata wish karanava marry christmas 😘 Hmadama sathutin inna Budu saranai
@vimuvimu8801
@vimuvimu8801 2 жыл бұрын
බබා හැමෝටම වඩා කැමති සීයට,,,😍.ඒක එයාගෙ මූණෙන් පේනවා..
@Nayomi198
@Nayomi198 2 жыл бұрын
So lovely 😍, blessed you all!!
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 2 жыл бұрын
It's a beautiful video duwa, tears came to my eyes the way you celebrate the Xmas, having girls parents think it's a big task but you've been broke all that with your great work n power, very nice n wish these bonds last forever, specially So happy to see Krishan n Saranga s parents to be their, lovely 🙏❤️👍 God bless you all.
@samanthikasamanthika211
@samanthikasamanthika211 2 жыл бұрын
NIYAMSI .asai oyawage jiat venna .hoda paulak .♥️♥️♥️Adarei hamotama
@romeshpriyanga3802
@romeshpriyanga3802 2 жыл бұрын
Cuti malata as waha wadinna apa harima hurtal patiyak bs manika jp 🌺♥️😘
@mperera9999
@mperera9999 2 жыл бұрын
Harima aadaraneeya family eka harima lassana video eka chuty Saranya duwa chuty chrisharya duwa pawule samatama suba naththalak weva Merry Christmas 🎁🎄 ❤❤❤
@subashinimendis6670
@subashinimendis6670 2 жыл бұрын
හරිම ලස්සනයි seshadri.😍😍😍
@chaythurya
@chaythurya 2 жыл бұрын
Love love love this and highly appreciate ❤️ I enjoyed that funny voice 😂 so crazy 😁
@nethmisansala2101
@nethmisansala2101 2 жыл бұрын
හරිම ලස්සන ෆැමිලි එකක් සතුටින් ඉන්න ලැබෙිවා හැමදාම
@chinthasenadira3220
@chinthasenadira3220 2 жыл бұрын
ශෝක් අනේ ඔයාලගෙ ෆැමිලි එකම ,ලස්සනට විදිනවා ජීවිතේ .
@milanruwantha8165
@milanruwantha8165 2 жыл бұрын
Happy New Year 2💗23. 🌸🌷🌸
@dilumisithara9495
@dilumisithara9495 2 жыл бұрын
Aneeee...shok appa..ape sinhala awruddata tamai.minissu beegena randu wenne..mehema ekamuthuwen innawa dakkama family eka aasa hithenawa..mam akamathima mage jeewitheta april awrudda enawata..edata ape thatthala aiyala beela randu wenawa..ithin api eda dawasa inne anda anda harima dukin..mehema dakkama asa hithenwa...oyala godak pin karala thiyenawa ekai me hamadema labenne...oyala hamadamath ohoma sathutin innna oni..oyala deviyan wahanse araksha karai aniwaren...oyala okkotama jesu pihitai...merry christmas all of you❤
@yvonnethomas380
@yvonnethomas380 2 жыл бұрын
Krisharya sooo lovely , lot's gods blessings
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
Such a Lovely Family😍 can you share the recipe of biscuit pudding 😋
@zosharts5957
@zosharts5957 2 жыл бұрын
අනේ හරිම ආසයි දැක්කම මාරම සතුටුයි ඔයාලා ගැන,
@Niranjiniranji145
@Niranjiniranji145 2 жыл бұрын
ලස්සනයි සතුටින් ඉන්න ලැබේවා හැමදාම ජේසු පිහිටයි
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 2 жыл бұрын
Today is 30 th of December So.. I am saying... Happy New Year....
@dhettiarachchige2326
@dhettiarachchige2326 2 жыл бұрын
Merry Christmas to you all🎄🎄🌟❤️💐🍾
@M.SPaparaBand1827
@M.SPaparaBand1827 2 жыл бұрын
Krisharya looks like a sweet 🧁 cup cake 🍰
@nirupikaperera1658
@nirupikaperera1658 2 жыл бұрын
Lovely family ever god protect you& your family ♥️♥️🥰
@Dama_145
@Dama_145 2 жыл бұрын
Beautiful.....May God almighty bless your families abundantly for ever n ever.
@imashasandaru8547
@imashasandaru8547 2 жыл бұрын
Really happy to see lovely family
@shashi256
@shashi256 2 жыл бұрын
Shanuge video එකත් බලලා Meken ආපහු බලන මං 😁❤
@ericaphilip6253
@ericaphilip6253 2 жыл бұрын
Merry christmas to you all 🎅🎅🎅 such a lovely family. Stay blessed forever.
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
What a grand Xmas party. ❤️ Why did you laugh so much when giving hubby 's present , Sheshadri as he told it may be his slippers da ? 😍 What a loving family. How much presents gave each other. So glad to see your love. Lucky parents - Good children ❤️
@sewwandijayalath9483
@sewwandijayalath9483 2 жыл бұрын
Merry Christmas to you all❤lovely family.❤❤
@udarikulathunga1335
@udarikulathunga1335 2 жыл бұрын
Oyala harima lucky. Hamadamath oya wage sathutin inna. Math kamthi apitath ohoma family ekak labuna nam.
@Sulakshi97
@Sulakshi97 2 жыл бұрын
අනේ ඇයි අක්කි krishan අයියට ගෙදර තිබිිබ සෙරෙප්පු ඔතලා දුන්නේ.😅😅😅 love you and your wonderful family
@rasadariwattanayake3874
@rasadariwattanayake3874 2 жыл бұрын
Anee seeya puduma sathutakin inne hamotama budusarani
@disnamaduwanthi2525
@disnamaduwanthi2525 2 жыл бұрын
ගොඩක් ලස්සන පවුලක්.💖💖💖💖💖💖💖💖💖💖
ප්‍රියසාදේ day out | sheshadrie krishan krisharya
16:14
Sheshadrie Krishan online
Рет қаралды 615 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
TEAM PAYAMAN CHRISTMAS PARTY (EXCHANGE GIFT) | Pat Gaspar
14:16
Pat Velasquez - Gaspar
Рет қаралды 1,1 МЛН
අපේ ජනවාරි 1 | 1st Jan 2023 | Sheshadrie krishan krisharya
15:32
Sheshadrie Krishan online
Рет қаралды 435 М.
Opening Our Christmas Presents | සිංහල vlog | Yash and Hass
31:17
අපේ set එක | friends like family | krisharyas night out
26:35
Sheshadrie Krishan online
Рет қаралды 533 М.
මගේ birthday weekend එක | my 31st birthday | Sheshadrie krishan krisharya
9:45