මමත් ගියා SOLO date | me time | skin care day

  Рет қаралды 224,294

Sheshadrie Krishan online

Sheshadrie Krishan online

9 күн бұрын

Пікірлер: 267
@induradhini9992
@induradhini9992 7 күн бұрын
ඇත්තටම ලංකාවේ තම ඔය situation එක ගොඩක්ම. අපිට ඕනී විදිහට ඇදුමක් අදින්න බැරි කම,මං මේ කිය්න්නේ අසංවර විදිහට නෙවේ, ගැහැනු ළමයි ගොඩක් කැමති , shorts , t shirts අදින්න, නමුත් ගොඩාක් ගැහැනු ලමයි තාමත් ඒක ට හුරු නෑ
@Wageesha920
@Wageesha920 7 күн бұрын
අනිවාරෙන්ම❤
@manuthchehansa2356
@manuthchehansa2356 7 күн бұрын
@@Wageesha920na hurui oya hadda dotee ekai
@induradhini9992
@induradhini9992 7 күн бұрын
@@manuthchehansa2356 හද්ද ඩොටේ මානසිකත්වය ලංකාවේ මිනිස්සුන්ට තියෙන නිසා තමා අද ගොඩක් ගැහැනු ළමයින්ට ලංකාවේ ඒ විදිහට අදින්න බැරි වෙලා තියෙන්නේ, අනේ අපි නම් පිටරටක ඉන්න නිසා අපිට ඔය කිය්න ඩොටේ ප්‍රශ්න නෑ🥴🤣 ඔයාගේ කතාවෙන් ම තේරෙනවා ඔයාත් ඒ කියන කෙනෙක්ම තමා😂😂 කියලා😂🔫 , මොකද වචන හසුරුවද්දි පේනවා, තමන්ගේ වටපිටාව ,,
@rashikafernando8311
@rashikafernando8311 7 күн бұрын
ou aththa
@SaliyaNayana
@SaliyaNayana 7 күн бұрын
Gaanu lamai hurui munata mokadda oya adan inne kiyana gaanu kattiya nisa eka bari
@Hasini.karunarathne
@Hasini.karunarathne 7 күн бұрын
අනේ අක්කි බබා එක්ක කරන විඩියොස් ගේන්නකො මං අක්කිගෙන් ගොඩක් දේවල් ඉගනගන්නවා pre school එකක වැඩ කරද්දි ගොඩක් ප්‍රයොජනවත් thank you so much ❤
@lakmali975
@lakmali975 7 күн бұрын
Akki oyage vlogs valatath man godak asai 😍❤️❤️
@thathupunsarani4093
@thathupunsarani4093 7 күн бұрын
ෂැඩෝගේ බොරු සෝලෝ ඩේට් ඉතින්..🤭 ඒත් මං හරිම කැමතියි ඉන් ඩීටේල් වීඩියෝ එකේ ඔක්කොම කියනවට හංඟන්නේ නෑ.. ඒකට රෙස්පෙක්ට් හැමවෙලේම ෆෑන්ස්ලට ඇඩ්වයිස් කරනවා සහ මෝටිවේට් කරනවා හොඳ දේවල් වලට ටීචින් කරලා තියෙන නිසත් වෙන්නැති.. ටීචින් ෂැඩෝට අයිඩියල්ම ජොබ් එක කියලා මට හිතෙනවා❤
@SahiN-rt4th
@SahiN-rt4th 7 күн бұрын
You are so pretty and love your way of being honest💗
@user-xl7xg1cd6m
@user-xl7xg1cd6m 7 күн бұрын
ආදරණීය අම්මා කෙනෙක් ඔයා .ජෙසු පිහිටයි 🙏🙏
@OsudhiAyodya-xd2bp
@OsudhiAyodya-xd2bp 7 күн бұрын
ඔයා තමයි සංවරවම අදින්නෙ
@nisansalachathu2523
@nisansalachathu2523 7 күн бұрын
Sheshi thama sanwarama adinne thanta sudusu widihata
@RuksiDil-tt4yw
@RuksiDil-tt4yw 7 күн бұрын
අක්කා ටත් වැඩිය හොදට අදිනවා
@Dog-xb6py
@Dog-xb6py 6 күн бұрын
mokda sanwarawa adinwa kiyane edumenda sanwara kama manine🤣🤣idakin oyge nugath kama adina redi kellen sanwara kama manine lankwe moda heha ubala nisa tha,a geniyekta thaman asa edumak edan paraka yana beri edumen sanwara kama manine edum wala thiyene fashion misak sanwara kam neve
@Dog-xb6py
@Dog-xb6py 6 күн бұрын
@@RuksiDil-tt4yw edum wala thiyene fashion misak sanwara asanwara km neve
@Dog-xb6py
@Dog-xb6py 6 күн бұрын
geniyek adina edumunth genunwa menala edumenuth gen8nwa kotu karabnwa me kussi ammala
@lakmali975
@lakmali975 7 күн бұрын
Aththatama solo date concept eka lassanai❤
@ChamilaPriyanthi-le1he
@ChamilaPriyanthi-le1he 7 күн бұрын
අනේ ඇත්තටම සනූගෙන් මමත් ගොඩක් දේවල් අරන් තියෙන කෙනෙක් ඔයාලගෙ vlog හැමදාම බලනවා හරිම ආදරෙයි ඔයාල හැමෝටම නන්නා චුංගා දෙන්නට ගොඩක් ආදරෙයි ❤
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 7 күн бұрын
Apith balanawoooooo oyage volg...pau ane oya ❤❤❤❤❤❤❤❤❤ adarei chuti doni
@nilukapubudumali8494
@nilukapubudumali8494 7 күн бұрын
නංනා......❤❤
@Shanudrie907
@Shanudrie907 7 күн бұрын
අක්කි vlog එකක් දානකම් බලන් හිටියේ ❤️ ලස්සනයි අක්කියෝ 🤩
@rallageweerasingha9382
@rallageweerasingha9382 7 күн бұрын
Akki oyage videos harima lassanai ❤
@user-zc5ih5mt1l
@user-zc5ih5mt1l 7 күн бұрын
ඔයගේ වීඩියෝ හරිම වටිනවා ඕන කෙනෙක්ට බලන්න පුළුවන් මැණිකත් ෂෝක් බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 7 күн бұрын
නන්නා මැණික ❤❤❤❤ බුදුසරණයි මැණික ❤❤❤❤
@VishiPremarathne
@VishiPremarathne 7 күн бұрын
Akki you looks so pretty and skin is glowing 😍❤️
@user-gf9cb9kp6n
@user-gf9cb9kp6n 7 күн бұрын
Mn nm oyt harim adrei akki.. Oy oyge jwthe godk hodat hadgen theynwa. Krisharyatth adre godk. Ay godk lassani.. ❤❤
@Saadiya_Hansi
@Saadiya_Hansi 7 күн бұрын
Progressive video ❤ thank you!
@PiyumiDilshani-vw5tr
@PiyumiDilshani-vw5tr 7 күн бұрын
අනෙ මෙ වගෙ solo date vlogs ගෙන්නකො හැමදාම😊❤
@chinthakaprasanna4792
@chinthakaprasanna4792 7 күн бұрын
ඔයාටයි අක්කටයි.නංගිටයි මම ගොඩාක් ආසයි.ඔයාලගෙ වීඩිගෝ ඔක්කොම බලනවා.ඇත්තට දකින්න ගොඩාක් ආසයි.❤
@chathushikabhagya2388
@chathushikabhagya2388 7 күн бұрын
Akki oy gdk lassnaii ❤
@nimalinissanka7253
@nimalinissanka7253 7 күн бұрын
Puthe oyala duppath pohosath bedayakin Thorawahamakenatama Salakana widiya maarai God bless your family From 🇮🇹
@ManeeshaDhananjani
@ManeeshaDhananjani 7 күн бұрын
Akki video eka godak lassanai..❤❤❤❤
@NimadaKodithuwakku
@NimadaKodithuwakku 7 күн бұрын
නන්නා මැණික ❤️
@ChamilaPriyanthi-le1he
@ChamilaPriyanthi-le1he 7 күн бұрын
නේල් හරිම ලස්සනයි
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 7 күн бұрын
Oyata api adare duwe. God bless dear.❤❤❤😘
@PrasadekaLakmali
@PrasadekaLakmali 7 күн бұрын
Mt godak sathutui akke oyge video dekala ❤❤❤ adare akki ❤❤❤
@harshadesilva3567
@harshadesilva3567 7 күн бұрын
This was so helpfull♥
@APCake-er7vt
@APCake-er7vt 7 күн бұрын
Beautiful vlog😍love you❤
@user-ys7rg4cc9k
@user-ys7rg4cc9k 7 күн бұрын
Oyage nails 💅 harima lassanai ❤❤❤❤
@inokaino8506
@inokaino8506 6 күн бұрын
Oya නංගී ..hareeema නිහතමානීව ennawa..mata mara happy.owage kiyath හිතෙනවා .sudu duwa shok aneh..බුදුසරණ .❤❤ දෙන්නා tama...sobana ne....mara සරල ජීවිතයේ ...Sheshadri ge life eka....e විදියට enna nangiyaaaa..ආදරෙයි api oyage family ekatama.❤❤❤❤❤.
@lalithkumara4567
@lalithkumara4567 7 күн бұрын
ආදරෙයි අක්කේ ❤❤❤
@Fernando-nu5rn
@Fernando-nu5rn 7 күн бұрын
You are so honest Shadow...❤
@mperera9691
@mperera9691 7 күн бұрын
Love this vlog ♥️♥️♥️ Do more solo date vlogs akki
@sheyf7562
@sheyf7562 5 күн бұрын
Hi Shesha❤ . Skin looks vibrant and more beautiful. I also had vitamin D definition. I take vitamin D with B 12 together.
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 5 күн бұрын
Kate මුකුත් තියාගන katha karanna epa නංගී . ඔයා වැදගත් deawal ගොඩක් කියලා denawa. Eaken වෙන්නේ a කියලා dena de balagana inna අපිට disturb එකක් .adaren කිව්වේ
@uthpalajayasuriya-we6lk
@uthpalajayasuriya-we6lk 7 күн бұрын
Dear sis ..what I feel is ur soooo honest mother
@Shanudrie907
@Shanudrie907 6 күн бұрын
අනේ හරිම ලස්සනයි අක්කි 🥰❤️
@sethu834
@sethu834 5 күн бұрын
Vlog eka demma gaman beluwa....harima normal, nihathamani adaraneeya charithayak shadow ....tuk eke aiya kiuwa hariyatama hari nangi...api hemoma oyatai..oyage family ekatai harima adarei....good luck ..❤❤❤❤❤
@sanathpriyantha6236
@sanathpriyantha6236 7 күн бұрын
Gorakai,sudulunu dapu kama ganna godakma❤❤❤ adarei akki
@vindi1309
@vindi1309 7 күн бұрын
Shooooi Akka Video එක 💝💝💝💝
@samindirathnayake3733
@samindirathnayake3733 6 күн бұрын
Prettiest priyasad sis❤
@kaveeshaseuwandiyakdehi5191
@kaveeshaseuwandiyakdehi5191 7 күн бұрын
Adarei nanna❤❤
@maleesha778
@maleesha778 6 күн бұрын
You have natural beauty...❤️❤️❤️so gorgeous...❤❤❤
@chathumini367
@chathumini367 7 күн бұрын
දැන් නම් නන්නා vlog වල නැතුවා ම පාලුයි අනෙ අදරෙයි 💛😚
@Devindi456
@Devindi456 7 күн бұрын
Oya shook akke...love you ...❤❤
@thanujasubodini4356
@thanujasubodini4356 7 күн бұрын
Harima lassanai nangi ❤❤❤I'm thanuja Madiwela kotte inne
@RukFathy
@RukFathy 3 күн бұрын
Shanudrie's solo date is slow and enjoyable , sheshadi is a mother so no calm down but hurry up 😂.... different stages of life
@Shyamagunathilaka
@Shyamagunathilaka 6 күн бұрын
Dear Sheshadrie, whatever it is your outfit you're personality developed. That is your significance among other actresses, today.😊
@ManoriDaladawattha
@ManoriDaladawattha 7 күн бұрын
Nanna❤
@madushishalani7184
@madushishalani7184 7 күн бұрын
Adat vlog eka lassenai akki you are so cute akki God bless ❤
@Avishi021
@Avishi021 7 күн бұрын
You are a very good Amma!
@ishanimenaka7043
@ishanimenaka7043 7 күн бұрын
Akki oya harima Lassni family eke lassnma kena oya❤
@ManelWijesinghe-xm7lh
@ManelWijesinghe-xm7lh 7 күн бұрын
ක්‍රිශාර්යා මගෙ මිනිපිරි වගෙයිමයි එයා ඉන්නෙ new zland ඔයලගෙ ලොග් මම බලනවා ❤❤
@anoshasilva385
@anoshasilva385 7 күн бұрын
You are so down to earth celebrity mum great comments given
@wdw198411
@wdw198411 4 күн бұрын
Hi, can you please tell from where you got your full body checkup done and how? Will be a great help 🙏
@erangisubhasinghe2343
@erangisubhasinghe2343 7 күн бұрын
Hi...... shadow .......අනේ ඔයාල කොණ්ඩෙ වවාගන්න ලස්සනට තියාගන්න කරන treatments මොනාද කියලා කියන්නකෝ
@kir415dehamiparindya6
@kir415dehamiparindya6 Күн бұрын
Hi akki can you remember me . I meet you at the keels food city . I love to watch your vlogs and I like to watch shanudrie vlogs also 💙💙
@adrenewalles4290
@adrenewalles4290 7 күн бұрын
Shes so cute little granny😍😍😘♥️🙏
@Chamathka_Kumarathunga
@Chamathka_Kumarathunga 7 күн бұрын
Budusaranai puthe
@user-te3ld7dj2p
@user-te3ld7dj2p 7 күн бұрын
Paressamin Inna akke budusaranai ❤❤love you akki manika ❤❤❤❤
@MWOC
@MWOC 6 күн бұрын
So beautiful sharing 😘
@TharushiDinuthma
@TharushiDinuthma 3 күн бұрын
Akki can you recommend a good thing for stretch marks
@marinaleonard8094
@marinaleonard8094 5 күн бұрын
Look how she knows your favourite colour 😅😂❤ very sweet
@charithapeliarachchi2005
@charithapeliarachchi2005 7 күн бұрын
Gedara vidio ekak genna nangi asai balanna❤❤❤❤❤
@nayanasandamali3332
@nayanasandamali3332 7 күн бұрын
ෆුල් body check karanna price කොහොමද
@rashmiprabha4727
@rashmiprabha4727 7 күн бұрын
බුදු සරණයි හැමෝටම !!!
@chalkihign809
@chalkihign809 7 күн бұрын
Nanna cute an ❤❤ 😚😚
@seww862
@seww862 7 күн бұрын
ඉක්මනින් ආවා බලන්න ඉතින්❤
@rumeshamadushani4812
@rumeshamadushani4812 7 күн бұрын
Mn meyai sahnui aththtma dekla thiyenwa shedo thmai thun denagen sudu.et lssnama shanu.
@Erangi.H.P294
@Erangi.H.P294 6 күн бұрын
මාත් දකිනවා ඉස්සර නුගේගොඩ දි නිතරම තුන්දෙනාම .. ශනු පොඩි කාලේ.. ශනූ හරි cute , ශැඩෝ හරිම ලස්සනයි ❤
@damayanthigunasekara8201
@damayanthigunasekara8201 7 күн бұрын
Aswenm bln vlogs oyge thm❤
@user-uh3fs7st6s
@user-uh3fs7st6s 7 күн бұрын
❤mao me family eke asama kena nanga❤😘🥺 Harima cute baby kenek Marama lassnayi ❤❤❤❤ Chuti kella ❤ ❤❤❤❤❤❤❤❤ ❤
@myfamilynest8666
@myfamilynest8666 7 күн бұрын
Your t shirt is beautiful
@warunisamarathunga9134
@warunisamarathunga9134 7 күн бұрын
Akke facial and hair treatment wala price kiynnko
@KaveeshaBandara-gv7ob
@KaveeshaBandara-gv7ob 7 күн бұрын
Akkige hair ek godak lssani ❤
@sawee6874
@sawee6874 15 сағат бұрын
Scalp serum works well use it once a day it’s available in Australia I don’t know in Sri Lanka completely cures that kudu kudu situation
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 7 күн бұрын
Krisharya so cute❤❤❤❤
@DinushaDinisha-zw6mq
@DinushaDinisha-zw6mq 7 күн бұрын
Adarai manika❤❤
@Minist562
@Minist562 7 күн бұрын
ඔයා අද නම් වෙනදාටත් වඩා ලස්සනයි. 🥰 ❤️ 😍 ☺️
@yashiniwasana4645
@yashiniwasana4645 7 күн бұрын
Cute nanna manika❤❤
@charu9180
@charu9180 4 күн бұрын
Mara knowledge ekak shadow vlog eka purawata denne ❤
@SithuKawi-vh8np
@SithuKawi-vh8np 7 күн бұрын
Nanna❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 7 күн бұрын
ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂🎉😢
@user-we1mz3mq1y
@user-we1mz3mq1y 7 күн бұрын
Adarei ........❤ nanna girl 🧚‍♂️🧚‍♂️ cute ❤❤❤❤
@lahirunigimhani5353
@lahirunigimhani5353 7 күн бұрын
Adarai ❤❤❤❤
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 7 күн бұрын
ආදරෙයි ❤❤
@Yjo15121
@Yjo15121 7 күн бұрын
අම්මාගෙයි බබාගෙයි ආදරේ😊❤
@Sewwandi.
@Sewwandi. 6 күн бұрын
මම personally ආසම කෙනෙක් ඔයා ❤
@wimalaedirisinghe9404
@wimalaedirisinghe9404 2 күн бұрын
Kohe hari dakkoth vada gannavamai nannava❤❤
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 6 күн бұрын
චූටි නන්න මැණික ❤😘
@thesarathatuli9891
@thesarathatuli9891 7 күн бұрын
Oya Cute Akki🥺💗Babath cute🤍🎀
@DilrukshiWijethunga-vf2ns
@DilrukshiWijethunga-vf2ns 7 күн бұрын
ලස්සනයි
@dissanayake7901
@dissanayake7901 7 күн бұрын
විඩියෝ කරනකොට චුයින්ගමි හපහප කරන්න එපට ඩිය එක ටිකක් මැනස් නැ වගේ
@chathushikabhagya2388
@chathushikabhagya2388 7 күн бұрын
Akki plz me treatment krna places wala name dannkooo
@Shyamagunathilaka
@Shyamagunathilaka 6 күн бұрын
Dear Sheshadri, your sister Shsmudri is so idealistic and I too got the idea of solo date through Snanu's vlogs. In fact sne is much educated & intetegent both isn't she?
@isharalakshikapathirana7451
@isharalakshikapathirana7451 6 күн бұрын
Akka krn treatment eke price eka kiynn anith vedios wl... Ethakot podi adahasak gnn puluwan cl krn kali..
@user-gv6ew3py4i
@user-gv6ew3py4i 7 күн бұрын
Shanuge akkane... ithin shanuta wadaa oyata puluwan❤ e pawle lassanama girl oya... but adaraneeyama kena shanu... dagakaarama dina❤ Hebei aththata oya hari live one ekak karana kena.. lman aasa charithayak
@ireshamadushani4233
@ireshamadushani4233 7 күн бұрын
Akke oya peshal ek karan tana koheda
@imashadewmini3381
@imashadewmini3381 7 күн бұрын
♥️
@AsamkaNaoyo-ye7ml
@AsamkaNaoyo-ye7ml 7 күн бұрын
ආසාවෙන් බලන් හිටියා❤❤❤
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 38 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 13 МЛН
Walpola Gothama HImi - 2024 07 13 - Sithneth Asapuwa Dis
43:29
Neth FM Bana
Рет қаралды 87 М.
අපි ගිය Tashi ගේ wedding එක | Tashi weds Himesh|
9:52
Madhava Wijesinghe
Рет қаралды 165 М.
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 64 МЛН
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 965 М.
Serik Ibragimov - Сен келдің (mood video) 2024
3:19
Serik Ibragimov
Рет қаралды 1,7 МЛН
Janona
4:09
Release - Topic
Рет қаралды 2 МЛН
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 897 М.