පුංචා එක්ක එකතුවලා කරන කෝලං | අපි බලන්න ගිය special කෙනා | family lunch out

  Рет қаралды 581,341

Sheshadrie Krishan online

Sheshadrie Krishan online

Күн бұрын

Пікірлер: 398
@chandihansa
@chandihansa 5 ай бұрын
දෙමව්පියන්ට සලකාගෙන, ආදරෙන්... විනෝදෙන් ජිවිතේ ගත කරන්න පුළුවන් හැටි ප්‍රියසාද් පවුල අපි ඔක්කොටම කියලා දෙනවා.. ශනුද්රි තාරකාවිය.....ආදරෙයි ගොඩක් ❤️
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb 5 ай бұрын
හරිම වැදගත් de තමා api හැමෝම මිනිස්සු කියලා හිතන්න පුළුවන් වීම mama එහෙම කියන්නේ ගෙදර වැඩට inna kenath මනුස්සයෙක් එයත් ashai oya විදියට එළියට යන්න mona හරි අලුත් දෙයක් රස බලන්න ඉතින් oyala a de තේරුම් අරගෙන eyatath තැනක් ලබා දුන්නට me heart.❤❤❤❤❤❤
@arunithilakarathna934
@arunithilakarathna934 5 ай бұрын
Oyala hari හොඳයි . ගෙදර උදව්වට inna කෙනත් එක්ක යනවා කියන්නේ ඒක කරන්න පුළුවන් හොද හදවත් තියෙන අයට විතරයි dp akki sanu .
@ThuRuly_
@ThuRuly_ 5 ай бұрын
චුංගගෙයි නන්නගෙයි දෙවෙනි අම්මා තමයී ශනු පුංචා 🥺💞
@Nma986
@Nma986 5 ай бұрын
කවදහරි දවසක ක්‍රිශාර්යයි සාරන්‍යයි එකතු වෙලා ශනූට එයාගෙම "දෙවනි අම්මා" සිංදුව කියයි❤
@nirupikaperera1658
@nirupikaperera1658 5 ай бұрын
Matath ekama hithuna❤
@Nelumayesha91128
@Nelumayesha91128 5 ай бұрын
ඇත්තටම කියන්නම ඕන
@anoshasilva385
@anoshasilva385 5 ай бұрын
@@Nma986 this is a great comment i totally agree hope chunga and nanna will do that on Puncha and their adorable bappis wedding day we are here to watch it impatiently
@anjaninaveesha7040
@anjaninaveesha7040 5 ай бұрын
❤😊❤❤😊
@lalanidilrukshi4721
@lalanidilrukshi4721 5 ай бұрын
Eka aniryenma shanuge wedding ekata e dennata kiyala kiyawana pls ❤
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 5 ай бұрын
ඇත්තටම ශනූ වගේ best පුංචා කෙනෙක් මම දැකලා නෑ...ආදරෙයි තුන්දෙනාටම ❤❤❤😘😘😘😘😘
@chatz108
@chatz108 5 ай бұрын
දැන් Shadow & Shanu දෙන්නටම Driving පුළුවන්. ඒක විතරයි Priyasad Sisters ලාට බැරුව හිටියේ. Dinakshie ත් ඉක්මනින් පුරුදු වෙයි. හරිම ලස්සන Vlog එකක් ❤
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz 5 ай бұрын
චුංගායි,නන්නයි දෙන්නම ශෝක් අනේ.ඒ දෙන්නා මාරම ආදරෙන් ඉන්නවා .......ක්‍රිශාර්යට..ගොඩක් ආදරේ හිතෙනවා ...එයා හරි අහිංසකයි....❤❤❤ආදරෙයි ඔයාලා ඔක්කොටම ...❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 5 ай бұрын
පුංචා එක්ක.නන්නා මැණික චුංගා මැණික ඉද්දි මාරම ශෝක් ❤❤❤.
@sachiniweerasekara4853
@sachiniweerasekara4853 5 ай бұрын
ශනූ පුංචාගෙ flower girls la දෙන්නා ලස්සනට ඉන්න එපැයි nail polish එහෙම ගාලා 😌
@chamindijayasinghe4860
@chamindijayasinghe4860 5 ай бұрын
මම හැමදාම කියනවා වගේ ඔයාලා හරිම ආදරණීය පවුලක් ………❤සාරන්‍යා බබාව බලන්න ගිය එක හරිම වටිනවා 💐
@MayumiSandeshika123
@MayumiSandeshika123 5 ай бұрын
අනෙ ඇත්තටම ඔයාලගෙ පවුල දකිද්දි මට හරිම සතුටුයි....🙂💗 මන් ප්‍රර්ථනා කරනවා මට ලබන ආත්මෙ මෙ වගෙ පවුලක් ලැබෙන්න කියලා...🌎🙂 ආදරෙයි ඔයාල හැමෝටම 🤍🌚
@KasunMadusankq
@KasunMadusankq 5 ай бұрын
ඇත්ත මමත් ආසයි ලොකු පවුලකට.දිනක්ෂි ට ගොඩක් කැමතියි
@sahasmiA
@sahasmiA 5 ай бұрын
ඇයි මේ ආත්මෙ?
@dishanipiyarathna
@dishanipiyarathna 5 ай бұрын
මාත්...❤❤❤
@ishini6716
@ishini6716 5 ай бұрын
Me too❤
@kaveeshadewmini-q9y
@kaveeshadewmini-q9y 4 ай бұрын
පුංචට බබෙත් ඉන්න කාලෙක මරුවට තියෙයි ❤😊
@DulanyaGamageGamage
@DulanyaGamageGamage 5 ай бұрын
best පුන්චා❤️in this world❤️
@nimanshadewmini460
@nimanshadewmini460 5 ай бұрын
අනේ ශේශාද්‍රි අක්කිට driving පුළුවන් ද කවදාවත් දැකලා නෑ තුන් දෙනාගෙන් එක්කෙනෙක් වත් drive කරනවා ❤
@praneedipraneedi9731
@praneedipraneedi9731 5 ай бұрын
මම දැකපු ආදරනියම පුංචි තමයි අපේ ශනු, පුංචි ඇත්තටම මෙි චුටි මැණික් කැට දෙක සාරනයා, කිුෂාර්යා දෙන්නගේ අමිමා වගේමයි, ඒ වගේ මෙි පවුලේ තියෙන සහෝදරකම, ආදරනියකම ගැන හරිම සතුටුයි❤❤❤❤
@sandunibuddhika2348
@sandunibuddhika2348 5 ай бұрын
චූටි පැට්ටො දෙන්නා ඉන්න වීඩියෝ බලන්න මන් මාරම ආසය. ❤️❤️❤️❤️
@mashi2444
@mashi2444 5 ай бұрын
ඒක හිතන්න එපා.අපේ අක්කගේ බබා ඊයේ තමයි පලවෙනි පාරට අක්කා නැතුව අපේ ගෙදර හිටියේ රෑ .එයත් අක්කා එක්ක පුදුම විදියට ඉන්නේ ඔයයි බබයි වගේ තමයි දැන් ටික ටික අපිට හුරැ වෙනවා.මාත් ඉතින් ඔය වගේම පුන්චා කෙනෙක් තමයි 🥰🥰🥰🥰
@chathumininonis3007
@chathumininonis3007 5 ай бұрын
චුන්ගි බෝලෙයි නන්නා බෝලේයි ශනු අක්කියි❤😘 හැමෝටම ගොඩාක් ආදරෙයි💗🥰
@lakeesharajapaksha1146
@lakeesharajapaksha1146 5 ай бұрын
Oyala mehema inna eks godak sathuti nangi..issara idiappa kade duk winda oyala idapu widiyath ekka dannm godak sathutui..
@DilrukshiMadushani-be1by
@DilrukshiMadushani-be1by 5 ай бұрын
ආදෙරෙයි නන්නටයි චුන්ගටයි ශනූටයි තුන්දෙනාම චූටී ලමයි වගේ ❤❤❤❤
@wajiragunaratna6100
@wajiragunaratna6100 5 ай бұрын
And harima adraneeyai Me pawlata hemadama adaren innata lebewa Shanudri duwa oyawage punchi kenek lebenna chutto denna harima vasanawathai. Oya three sisters latath mang harima adarei . Shanudri duwa kawadawath hari dekala katakanna hari asayi me aunty.Thunuruwansaranai, jesu pihitai
@champikasudarshani6938
@champikasudarshani6938 5 ай бұрын
හරිම ආදරණිය පවුලක් ෂනු අක්කි හරිම ආදරණිය කෙනෙක් ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි😂😂😘🥰🥰😍🤩
@heshanishara1128
@heshanishara1128 5 ай бұрын
මෙ චුටි කෙල්ල හරිම ලස්සනයි අනෙ
@disnashyamalidissanayaka
@disnashyamalidissanayaka 5 ай бұрын
ශනු මාර දක්ෂයි පොඩ් පැටව් එක්ක ඉන්න .බලා ගන්න ❤❤❤❤❤❤❤❤🎉
@RasikaSanjeewa-v6v
@RasikaSanjeewa-v6v 5 ай бұрын
මගෙ ආදරණීය සොදුරු පවුල දකිනකොට මට දැනෙන්නෙ පුදුම ආඩම්බරයක් සතුටක් අක්කි මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් මම ආදරය කරන එකම පවුල මගෙ ඇරුනම අක්කිලාගෙ සොදුරු පවුලට මගෙ සොදුරු පවුලෙ සැමටම ජේසු පිහිටයි 🥰🥰🥰💞💞💞💞💖
@SamaliMk-oq6ps
@SamaliMk-oq6ps 5 ай бұрын
Saranya ekka nitharama babawa tiyanna,eyage qualities superb,kisima podi daruwrkge dakapu nathi hoda dewal godak saranyagen penawa,world best mom and dad,dinakshi saranga ❣️❣️❣️❣️
@gayathrikoshilagk9899
@gayathrikoshilagk9899 5 ай бұрын
අනේ මට ක්‍රිශාර්‍යා බදාගෙන උම්මා දීලා දීලා දීලා තද කරන් ඉන්න හිතෙනවා.. මාර ලස්සනයි මේ චූටි කෙල්ල❤සාරාන්‍යාත් හුගාක් ලස්සන හොඳ ගති ගුණ තියන බබෙක් එයා සීයාට අයිස් එක දුන්න ලස්සන ❤❤❤
@vwoolcwool5722
@vwoolcwool5722 5 ай бұрын
මං මාරම ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න...ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි❤❤❤
@kushani2007
@kushani2007 5 ай бұрын
shok punchi kenek aneee❤ shanu akki nam harima shok😃 akkith shok ithin😆 matath hitiyanam mewage❤❤❤ punchila
@isharasewwandi1856
@isharasewwandi1856 5 ай бұрын
ආදරෙයි අක්කි මම ආසයි ඔයාලගෙ family එකට..♥️
@SanduniSawumya
@SanduniSawumya 5 ай бұрын
අපේ කොලු පැටියා වගේමයි ක්‍රිශාර්යා ❤❤
@amayasachithri-yq7rd
@amayasachithri-yq7rd 5 ай бұрын
අනේ අක්කී මම දැකලා තියෙන ආදරණීයම family එක තියෙන්නේ ඔයාලට🥺💗 පුදුම ආදරණීය ලස්සන family එකක් ❤ Aneee nanna soo cuteee...😍♥️ ශනු අක්කිව නම් දැක්කමත් හිත පිරෙනවා...🥺💗 චුංගයි නන්නයි හරිම lucky ශනු වගේ පුංචා කෙනෙක් ලබන්න..❤
@manuthchehansa2356
@manuthchehansa2356 5 ай бұрын
Wow ඔයා Drive කරනවා...❤❤❤
@IshiniKaweesha-l8s
@IshiniKaweesha-l8s 5 ай бұрын
Shoi ane banala dennai oyalai adrei hithenva❤❤
@iroshikasewmini649
@iroshikasewmini649 5 ай бұрын
මේ වයසේ පැංචොන්ගේ හැටි අක්කි ඒ අපේ අක්කිගේ බබාත් ඒවගේ ම තමයි අනේ ❤😊
@Navodyahewage
@Navodyahewage 5 ай бұрын
අනේ ශෝයි අනේහ් ❤️😘
@SheZ_TV_3
@SheZ_TV_3 5 ай бұрын
❤පුන්චා
@kavindimarapana6057
@kavindimarapana6057 5 ай бұрын
පුංචලානෙ❤🥰🥰🥰🥰😘
@ureshamadumali7544
@ureshamadumali7544 5 ай бұрын
හැම පුංචි කෙනෙක්ම හෙමයි. අපේ නංගී මගේ බබාට අපිට වඩා ආදරේයි ❤
@GayanthiKanisha
@GayanthiKanisha 5 ай бұрын
Marama sathutui akkila inna vidihata❤
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 5 ай бұрын
අක්කේ ඔය චුටි දෝනි ඔය එක්ක ඉන්න ට්‍රයි කරනව. මන් දන්නේ නැ මන් හරිද වැරදිද කියන්න. පොඩි කලේ ඒ කියන්නේ මන් 5 වසර වෙනකල් අම්මා ළග තමා නිදාගන්න කැමති උනේ... ඒත් අම්මා මාව වෙනම නිදි කරව්වේ. මට හිතුනේ මට ආදරෙ නැති nisa කියලා ..... ඔය දේවල් වැඩිය හිතන්න එපා. එයාල වර්දනය වෙන අවදියෙනි තවම ඔය ඒක ලොකුවට හිතන තාක්‌ තමයි එහෙම වෙන්නේ.... බබාගේ සේෆ්ටි ඒක ගැන හිතන්න ඕන තමයි ඒ වගේම එයා ගැන අවදානෙන්ම ඉන්නේ කියලා පෙන්වන්න එපා. පොඩි කලේ කොමත් ඕන අම්මගේ අවදානෙ ගන්න.... ♥️♥️♥️♥️ ආදරෙයි oyalata
@hirushi2357
@hirushi2357 5 ай бұрын
Vlog ekak enakan balagena hitiye adrei❤
@sarangaperera7230
@sarangaperera7230 5 ай бұрын
Shado ge driving ❤🎉
@nadeeshadilrukshidesoyza6511
@nadeeshadilrukshidesoyza6511 5 ай бұрын
ශේශාද්‍රි කෙට්ටු වෙලා වගේ ටිකක් හරි ලස්සනයි
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 5 ай бұрын
Love cute chunga & nanna ❤️❤️
@sandaminirasangika8767
@sandaminirasangika8767 4 ай бұрын
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි ඔයාලා හැමෝම ❤ ඔයා හරිම හොද කෙනෙක් අක්කී 😌🤍
@Bbzz-x
@Bbzz-x 4 ай бұрын
Thamnge gedr inna wada krana kenatath thamnge kenekt wge salakanawa kyana ekenna therun ganna puluwn oylge gana ❤️
@KaweeshaNethmini-r5z
@KaweeshaNethmini-r5z 5 ай бұрын
Ane nanna patiya happy mood eke iddi harima hurathal shoii 😍🥺❤️
@ChamilaPriyanthi-le1he
@ChamilaPriyanthi-le1he 5 ай бұрын
අද ගොඩක් ආසම vlog එක ❤❤❤❤
@AnushiDissanayake
@AnushiDissanayake 5 ай бұрын
Essaraha konde tika babage es dekata gewenna hoda nea nangi kota karanna tikak ❤❤❤
@Dinugamage1118
@Dinugamage1118 5 ай бұрын
ශනූ අක්කි සාරන්‍යයි ක්‍රිශාර්යයි දෙන්නටම ආදරෙයි ❤️❤️❤️ අනේ පුංචා🥺🥺🥺
@vimansahettiarachchi722
@vimansahettiarachchi722 5 ай бұрын
Shanu❤️ මං දැකපු හොදම පුංචා❤️
@dananjaleeudari231
@dananjaleeudari231 5 ай бұрын
Adarei shadow akki, shanu , dinakshi akki, nanna , chunga , amma , appachchi , adarei gdak ❤❤❤🎉 hamadama sathutin inna akki . Saranga aiya , shadow akkige husband, dinna ... me hamotama adarei ❤❤❤🎉 god bless u
@madushishalani7184
@madushishalani7184 5 ай бұрын
Akki ada akkige zoom film eka baluwa eka maru akki ada tama 1 st time baluwe godak lassenai akki❤❤
@Shenulashifenando
@Shenulashifenando 5 ай бұрын
Saranya ,krishanya inne video mn ithim pissuwak thamai marema asai balanna ❤❤❤❤
@raviravindra889
@raviravindra889 5 ай бұрын
Tika tika kiri bona eka adu wela yay ❤ chooty ne thaama ❤ hurathaleta hadila ammi ekka ❤😅 nice to be at ur parents neda she has company ❤❤❤❤u too might not feel lonely without ur hubby around.seeing both little cousin sisters hugging each other playing together is so lovely to watch ❤ be happy and stay blessed.
@rashmiprabha4727
@rashmiprabha4727 5 ай бұрын
බුදු සරණයි හැමෝටම !!!
@Anomaanoma-w7h
@Anomaanoma-w7h 3 ай бұрын
අනේ ඒ පවුලේ ලස්සන 😢❤❤
@sandunikalakmali6758
@sandunikalakmali6758 5 ай бұрын
අදත් ලස්සනයි අක්කී වීඩියෝ එක ❤❤❤❤❤❤
@UpekshaRajaraththa
@UpekshaRajaraththa 5 ай бұрын
අපේ බබාත් පුංචාට තමයි වද දෙන්නේ ඔය විදිහටම.මට ඒක මතක් වුණා මේ ව්ලොග් එක බලද්දි
@nayomeekularathna9655
@nayomeekularathna9655 4 ай бұрын
නංගී මම පුතාට කිරි නතර කලේ මෙහෙම.අැත්තටම හරි ගියා.සතියක් විතර පුතා අැඩුවත් කිරි දුන්නෙම නැ.රැට තමා අමාරැම වුණේ.එයා රැට කිරි ඉල්ලලා අඩනකොට එයාව වඩාගෙන ගේ අැතුලේ අැවිද්දා.තව වතුර පෙව්වා.ගොඩක් වෙලාවට බබා කිරි හොයන්නේ වතුර ඕන වුණාමයි stress release කරන්නයි.කොහොම හරි මම සති 2ක් යනකොට කිර් නතර කර ගත්තා
@imashadewmini3381
@imashadewmini3381 5 ай бұрын
අනේ හැමදාම krishanya saranya එක්ක ඉන්න videos danko🙈
@AgspVijaySinha
@AgspVijaySinha 5 ай бұрын
නංගි ඔයා කතා කරන ඉංග්‍රීසි අහන්න ආසයි
@sheharagimhani2890
@sheharagimhani2890 5 ай бұрын
ටිකක් කෙට්ටු වෙලා වගේ ලස්සනයි ❤️❤️❤️❤️
@hirunifgl
@hirunifgl 5 ай бұрын
Ane aththatama mn mokak hari pain ekaka iddi oyl 3ndenagen kawru hari video 1k dala tynw... eka mata stress adu krnn vishwayen dena theeggak wage... thank you soo much oylt...❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 5 ай бұрын
Chuti punchi with Adorable chungiiii and Nanna❤❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 5 ай бұрын
ආදරෙයි චූටි සෝස මල් දෙකටම 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 වෙිනදා වගෙම අදත් vlogs එක super 🌺🌺👌
@nayanas3655
@nayanas3655 5 ай бұрын
Brest ekata Loku plaster ekak Danna..ekata poddak red coloring ekak touch karanna..illana hema welawema penwanna Amma uwa wela kiyala..retath eka Danna..baba 2days wage poddak aullen hitiyata ikmanin huru wenawa
@chatudeshika1956
@chatudeshika1956 5 ай бұрын
හරිම ආදරණීය පවුලක් ❤ඔයාලව දැක්කත් සතුටක් ❤❤හැමෝටම හරිම ආදරෙයි ❤❤❤
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 5 ай бұрын
ලස්සනයි❤️ ආදරේයි ❤️❤️❤️❤️
@SamadiHansamali-c2o
@SamadiHansamali-c2o 5 ай бұрын
Mn asam oyge video blnn ❤harim calm and cool oy❤
@thilinasangeeth4899
@thilinasangeeth4899 5 ай бұрын
අනේ පව් දුවට ඔය කාලේට විතරායි මව් කිරි බොන්න තියේන්නේ එයාම නවත්වනකම් දෙන්න මම මගේ පුතාට තවම මව් කිරි දෙනවා එයාට දැන් අවුරුදු 4ක් මට හිතුනු දේ කිව්වේ තරහා වෙන්න එපා❤❤❤❤
@AbeeUdee-sv3rw
@AbeeUdee-sv3rw 5 ай бұрын
ක්‍රිෂාර්යා ලොකු උනාම මං දාපු comments කියවයි කියලා බලාපොරොත්තුවකුත් තියනවා 😁❤️ ආදරෙයි ක්‍රිෂාර්යා❤️ සාරන්‍යා❤️ 😘😘😘😘😘
@sangikasathsarani7541
@sangikasathsarani7541 5 ай бұрын
අනේ නන්න චුටි බෝනික්කෙක් වගේ 🥰🩷
@studyinrelax
@studyinrelax 5 ай бұрын
Krisharya is so cute 😊😊
@nilathimallika1788
@nilathimallika1788 5 ай бұрын
මම හරිම ආදරෙයි ඔයාලගෙ පව්ලටම ❤❤❤
@DinithiNawodya-x8e
@DinithiNawodya-x8e 5 ай бұрын
Harima sathutui oyala dakkama nangiyoo oya plaster dekak gahanna kiri bona eka nawaththan a puluwan
@fernandoachala2353
@fernandoachala2353 5 ай бұрын
මන් shady එකෙන් order කරලා තියෙනවා අක්කේ.. අර printed shirts... ❤
@DahamiSunethma
@DahamiSunethma 5 ай бұрын
Very Lovely Family ❤💞
@NirmalaKumuduni-q4j
@NirmalaKumuduni-q4j 5 ай бұрын
Manika adarei godak❤️🥰❤️❤️
@kasunienjalee8186
@kasunienjalee8186 5 ай бұрын
Shanu akkinan hena shok affa❤😍 video eka lassanai hamoma lassanai😊
@lahirunigimhani5353
@lahirunigimhani5353 5 ай бұрын
Chungai,nannai,shanui Hari shoi❤❤❤
@sachiumanga1683
@sachiumanga1683 5 ай бұрын
Akkai nannnai shooi ane... ❤️😘😘
@maduraparabath3790
@maduraparabath3790 5 ай бұрын
පව් අර පැත්තක හිටපු අහිංසක මනුස්සයා❤❤
@RathnasekaraSuranji
@RathnasekaraSuranji 5 ай бұрын
මේ family එක හරිම හොදයි ඒ කෙනා සමාජශීලී නෑ වගේ මට්නම් හිතෙන්නේ
@AbeeUdee-sv3rw
@AbeeUdee-sv3rw 5 ай бұрын
අනේ අද ෂෝයි😍 මේ වගේ videos ගේන්න පුළුවන් වෙලාවට ❤ ක්‍රිෂාර්යා❤️ සාරන්‍යා❤️ ආදරෙයි....😘😘😘😘
@rohanvijitha5147
@rohanvijitha5147 5 ай бұрын
ඔයාලාට හැමදාම සතුටින්න ලැබේවා ❤❤❤❤❤
@KAVEESHA6
@KAVEESHA6 4 ай бұрын
Place you went????
@malkineththikumara1843
@malkineththikumara1843 5 ай бұрын
අනේ හරිම ආදරනීය දවසක්.
@ManoshaPerera
@ManoshaPerera 5 ай бұрын
I am profoundly honoured to see the other divine healer of mine, Miss Krisharya Perera with Miss Saranya Disasekera.
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 5 ай бұрын
Loving family...Stay blessed always.
@SamsungM01-q6o
@SamsungM01-q6o 5 ай бұрын
Ane aththana hitapu anith kena godak ahinska pathai
@thamashaweerasinghe1960
@thamashaweerasinghe1960 5 ай бұрын
Saranya is a Blessed child 😘❤️🥰
@sandalisathsarani3426
@sandalisathsarani3426 5 ай бұрын
Shanu kiyanne hari adaraniya kenek..❤❤
@deepthikumari9306
@deepthikumari9306 5 ай бұрын
පුන්චා ශෝයි ❤️❤️❤️
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 5 ай бұрын
මටත් චූටි පුතෙක් ඉන්නවා අක්කි. එයාට මාස 10. නන්නව මට ගොඩාක් මතක් වෙනවා. නන්නා වගේ එයත් ඇඟපත පොඩි. මූණත් ඒ වගේද කොහේ 😉
@inokaperera1
@inokaperera1 5 ай бұрын
Im here specially bcz of shanu girl💙
@Girl-w3x
@Girl-w3x 5 ай бұрын
අනේ නන්ය් මැණිකය්, චුංගි මනිකය් ලොකු වුණාම ශනු වගේ ම තමයි වෙන්නේ ❤️🥺 ආදරේය් 💝 මැණික 💝
@saduuuuuuu102
@saduuuuuuu102 5 ай бұрын
ඒ ව්ලොග් එක නම් අනික්වාට වඩා ලස්සනයි ශනූ🤗❤ family outing 😊
@sandunibandara44115
@sandunibandara44115 5 ай бұрын
Hariiiima shooook family ekak.....Adarniyai..❤❤❤
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
ඔක්කොමලා හම්බවෙච්ච දවසක් | late post
23:15
Sheshadrie Krishan online
Рет қаралды 410 М.