Successful Female Agricultural Entrepreneur Selling Flower Pots by the Roadside in Sri Lanka

  Рет қаралды 27,841

Krushi News

Krushi News

Күн бұрын

Flower cultivation in Sri Lanka - Successful Female Agricultural Entrepreneur Selling Flower Pots by the Roadside in Sri Lanka. මාතර මල් වගා බඳුන් අලෙවි කරන කෘෂිව්‍යවසායිකාවක් සමග කතා බහක්. Mrs Radhika was previously a housewife with a passion for flower cultivation. Inspired by her love for plants, she entered the agricultural field as a flower pot seller. Now, she runs her business near the Matara Godagama Platuwa Highway entrance, offering a variety of flower plants such as roses, kapuru, petunias, dahlias, and many more. She sells these plants at reasonable prices and hopes to share her knowledge about flower cultivation with others.
Flower cultivation in Sri Lanka | Flower pot sellers in Matara | Matara Godagama Platuwa Highway flower plants | Flower business ideas in Sri Lanka | Roses and petunias for sale in Sri Lanka | Starting a flower plant business Sri Lanka | Agriculture business ideas Sri Lanka | Dahlia and kapuru plants Sri Lanka | Buy flower pots in Matara Sri Lanka | KRUSHI NEWS

Пікірлер: 81
@TheklaPerikli
@TheklaPerikli Ай бұрын
හරිම ලස්සනයි ඒ මල් වගාව ස්තුතියි කෘෂි නිව්ස් මේ වගේ වීඩියෝ ගෙන එනවට 🌹
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
Thank you so much
@SameshaChathuri
@SameshaChathuri 4 күн бұрын
මේ මහත්මිය හරිම හොඳින් පැහැදිළි කරලා දෙනවා..මෙතුමියගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා...❤❤❤
@KrushiNewsLK
@KrushiNewsLK 2 күн бұрын
ස්තූතියි අදහස් දැක්වීමට ❤️
@elenawickrama2281
@elenawickrama2281 Ай бұрын
මමත් අසම දෙයක් මල් .මමත් ඉන්නේ යුරෝපයේ ..මගේ ගෙදරත් මල් ගොඩක් තියෙනවා ..මමත් හරිම අසාවෙන් මල් වවනවා.ආදරෙයි මල් වලට ..හිතට හරිම පුදුම විදිහට සතුටුයි .මනස සුව කරන්න හොදම ආයුෂයක්..මල් වැවිම.සතුටුයි මට ඔබගේ රැකියාව ..🙏🙏🙏❤❤❤
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමියගේ වටිනා අදහස් දැක්වීමට ❤️
@elenawickrama2281
@elenawickrama2281 Ай бұрын
❤​@@KrushiNewsLK
@kumarirathnayake508
@kumarirathnayake508 11 күн бұрын
Most beautiful
@KrushiNewsLK
@KrushiNewsLK 2 күн бұрын
Thank you
@PriyangikaDayaherath
@PriyangikaDayaherath Ай бұрын
හරි ලස්සනයි මල් ටික
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
ස්තුතියි ඔබට 🙏
@SunethraGunasekara-ee5lx
@SunethraGunasekara-ee5lx Ай бұрын
Harima ganan petonia 100,api ganne kapuru 150 packet ekak pot eke 250 sandaliya plant eke
@SithumDinethranasinghe
@SithumDinethranasinghe 16 күн бұрын
Mata Mal Pala godak ganna puluwanda
@KrushiNewsLK
@KrushiNewsLK 2 күн бұрын
ඇයට call එකක් දෙන්න
@dilaniashika6317
@dilaniashika6317 Ай бұрын
අපිත් අරන් ගියා හොදට මල් පිපුණා 💯
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
ස්තුතියි
@SithumDinethranasinghe
@SithumDinethranasinghe 16 күн бұрын
Mata Mal ganna enna ona kohetada
@KrushiNewsLK
@KrushiNewsLK 12 күн бұрын
matara
@AnushaAttanayake-n6g
@AnushaAttanayake-n6g Ай бұрын
Courier karala ewanne nedda??
@mazeenamustaffa9810
@mazeenamustaffa9810 Ай бұрын
Oya langa peace lilly thiyawada?
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 17 күн бұрын
මේක තියෙන්නේ කොහෙද mam❤️ඇල්පිටියේ
@KrushiNewsLK
@KrushiNewsLK Күн бұрын
මේක මාතර අකුරැස්ස පාරේ
@SeelaGunasekara-bp9fn
@SeelaGunasekara-bp9fn Ай бұрын
Me lankawefa?mona rateda?ay palata nokiyanne?milade ganna කොහොමද ?
@SeelaGunasekara-bp9fn
@SeelaGunasekara-bp9fn Ай бұрын
Hari.danagatta
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
අයියෝ ශිලා මිස් ඔය ඔක්කොම video එකේ තියෙනවනේ😊
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv Ай бұрын
Oya vage ek vunothin kipa denek ❤lankavema mal pipevi hamadama❤thanks oyata bs.❤❤❤
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@asokakularathne5653
@asokakularathne5653 Ай бұрын
❤❤❤❤❤❤❤
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
❤️❤️😊
@DamayanthiDawatanga
@DamayanthiDawatanga Ай бұрын
0:04
@padmahettiarachchi7733
@padmahettiarachchi7733 Ай бұрын
Mal kuriya karala ewanna barida miss
@NiranjalaPerera-n4y
@NiranjalaPerera-n4y Ай бұрын
Apita mae paela gannapuluwanda kiyala vistara kiyana
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
දුරකථයෙන් අමතන්න
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu Ай бұрын
Budusatanari athumiyath mLak.vagaema lassanaei.
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
ස්තුතියි ඔබට ❤️
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu Ай бұрын
@KrushiNewsLK budusaranaei obathmiyata
@Sumithra.Sujeewani
@Sumithra.Sujeewani Ай бұрын
මේ කොතනද තියෙන්නේ කියන්න පුලුවන්ද මට මල් පැල ටිකක් ගන්න ඕනෙ මන් ඉන්නේ පිට බැද්දර ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
මාතර අකුරැස්ස පාරේ ගොඩගම පාලටුව අධිවේගී පිවිසුම ළග
@lushoo13599
@lushoo13599 Ай бұрын
❤❤❤
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
❤️❤️❤️
@atchanel7575
@atchanel7575 Ай бұрын
methana mal pala hena ganan matara wena thanwala thiyenawa godak aduwata
@MkjayasekaraThilaka
@MkjayasekaraThilaka Ай бұрын
Alaweya sadahapalalabadenawanam,,mila,,kohomada
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
කෝල් එකක් දෙන්න
@kobalaLiyanage
@kobalaLiyanage 20 күн бұрын
@KrushiNewsLK
@KrushiNewsLK Күн бұрын
❤️❤️❤️
@KrushiNewsLK
@KrushiNewsLK Күн бұрын
❤️❤️❤️
@malkumarei4131
@malkumarei4131 Ай бұрын
👍👌
@MudithaFernando-fp5sb
@MudithaFernando-fp5sb Ай бұрын
Mila ganan kiyanawada miss
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
වීඩියෝ එකේ මිල සදහන් කරනවා
@priymal16
@priymal16 17 күн бұрын
මල් පැල ගෑන්වා ගන්න ක්‍රමයක් නැද්ද
@KrushiNewsLK
@KrushiNewsLK Күн бұрын
කෝල් එකක් දීලා බලන්න
@amitharathnaseeli6375
@amitharathnaseeli6375 Ай бұрын
මේ මල් ගන්න පුලුවන් කොහොමද
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
දුරකථන අංකය video එකේ තියෙනවා
@damayanthiperera8178
@damayanthiperera8178 14 күн бұрын
මෙතුමිය ඉන්නෙ කොහෙද?
@KrushiNewsLK
@KrushiNewsLK 12 күн бұрын
matara
@rupikapathirana1236
@rupikapathirana1236 Ай бұрын
කොහෙද තියෙන්නේ
@AdeeshaTharushi-p3j
@AdeeshaTharushi-p3j Ай бұрын
Colombo - matara highway exit ek pass krn matara peththata enkot hmbwen palama yt
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
මාතර
@mallikaparanavithane7073
@mallikaparanavithane7073 Ай бұрын
අපිට මේ පැල කොළඹ දි ගන්න හැකියාවක් තියෙනවා ද
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
කෝල් එකක් දීලා බලන්න
@rupasinghemeegamuwage3262
@rupasinghemeegamuwage3262 Ай бұрын
බත්තරමුල්ල දියත උයනට යන්න.
@ariyarathnamathangaweera7839
@ariyarathnamathangaweera7839 Ай бұрын
ඩෙිිලියා පැළ විකිණීමට තිබෙිිද
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
call ekak denna
@ThilakaAbeysekara
@ThilakaAbeysekara Ай бұрын
👍👍🌼🌷☘️🍀🍁
@SudharmaAbeyrathne
@SudharmaAbeyrathne Ай бұрын
Godak honda kenek wage oya❤
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
ස්තුතියි ඔබට
@premakulathilaka950
@premakulathilaka950 Ай бұрын
මේ කොහෙද..
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
මේ මාතර
@sandaraniamarasingha4737
@sandaraniamarasingha4737 Ай бұрын
ඔය කපුරු පැකට්බොරලන්දේමිල රුපියල් අසූවයි.
@priymal16
@priymal16 17 күн бұрын
ඔයා ගාව දීය කූඩළු තියනවද
@KrushiNewsLK
@KrushiNewsLK Күн бұрын
Call එකක් දෙන්න.
@MangalikaMangalika-vv9qz
@MangalikaMangalika-vv9qz Ай бұрын
කෙහෙද මෙිවාගව නිටිටඹුවට එනේ නැද්ද
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
Call එකක් දීලා බලන්න
@MudithaFernando-fp5sb
@MudithaFernando-fp5sb Ай бұрын
Me koheda
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
Video එකේ ඔක්කොම විස්තර තියෙනවා. මේ මාතර ගොඩගම පාලටුව අධ්වේගි පිවිසුම ළග
@sandaruwankodithuwakku2743
@sandaruwankodithuwakku2743 Ай бұрын
රෝස වලට හොදට වාතාශ්‍රය ඕන නැත්නම් කොලවල ලෙඩ එනවා.
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
ස්තුතියි උපදෙස් වලට❤️
@GeethikaGunawardana
@GeethikaGunawardana 12 күн бұрын
කොහෙද මේ
@KrushiNewsLK
@KrushiNewsLK 12 күн бұрын
Matara
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Starting Herbs & Pansy Flowers
16:04
Kim's Kozy Korner
Рет қаралды 24
Garden Tour
11:53
Shalani Tharaka
Рет қаралды 1,2 МЛН
Ranbimata Arunella - (2021-01-11) | ITN
22:55
ITN Sri Lanka
Рет қаралды 56 М.