කෝටි 2ක මොන්ටෙරෝ එකකින් ඇවිත් පැළ විකුණන කෙල්ල - Primali Anthurium Plants

  Рет қаралды 158,506

Nilame

Nilame

Ай бұрын

සැ.යු. - මෙම වැඩසටහනේදී සම්පත් දායකයන් විසින් කරනු ලබන ප්‍රකාශ හෝ කරනු ලබන අනාවරණයන්ගේ පූර්ණ වගකීම ඔවුන් සතු වන අතර. ඒ පිළිබඳ එකඟතාවයකින් අනතුරුව අප විසින් පටිගත කිරීම සිදුකරන ලදී. එම පුද්ගලයින් සමග ඔබ ඇති කරගන්නා මුල්‍ය ගනුදෙනුවල පූර්ණ වගකීම ඔබ සතු වන අතර. ඒ සඳහා අප නාලිකාව විසින් වගකියනු නොලැබේ.
ඇන්තුරියම් පැලේ ලක්ෂ 2ක් වෙනවා
නොමිලේ අපි මේ හැමදේම කියලා දෙනවා විකුණගන්න අමාරුනම් පැළත් අපිම ගන්නවා _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
කෝටි 2ක මොන්ටෙරෝ එකකින් ඇවිත් පැළ විකුණන කෙල්ල - Primali Anthurium Plants

Пікірлер: 338
@engr.ziyana.hameed1421
@engr.ziyana.hameed1421 Ай бұрын
පරාත්මාර්ථකාමී සහ විවුර්ත හදවත් තියෙන මිනිස්සු ඉතාමත් අඩුවෙමින් පවතින මේ කාලේ, තමන් දාන්න දේ වෙනත් අයටත් කියා දෙන තරම් උසස් ගුණයක් තියෙන ප්‍රීමාලි සහෝදරියත් මෙවන් වටිනා තොරතුරු සමාජ ගතකරන නිළමේ සහෝදරයාත් ඇගයිය යුතුම අය වෙයි. ජයවේවා 🌹
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@user-qe5qw1ee7b
@user-qe5qw1ee7b Ай бұрын
හතර වටේ ඇවිදල අනුන්ගෙ කුනු හොයන අයට ලොකු ආදර්ශ්‍යක්. හැදෙනවනම් කොපි කරන්නෙ නැතුව හිතල යමක් කරන්න පුළුවන් උපදෙස්.ඇත්තටම අගයන්න ඕන අය මේ.බෑ කියල ඉන්නෙ නැතුව ස්වෝත්සාහයෙන් දියුනු වෙන්න පුලුවන් මේ වීඩියෝ එක බලපු කෙනෙකුට.තෙරුවන් සරණයි තව තවත් දියුණු වේවා❤❤
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@narnia3693
@narnia3693 Ай бұрын
අනිවා❤❤
@flowergarden2318
@flowergarden2318 Ай бұрын
හරිම හොද නිහතමානී කෙනෙක් .ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා!
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@SamanSaman-ky1oj
@SamanSaman-ky1oj Ай бұрын
වැවක බීලී පිත්තෙන් මාලූ බානවා බලන්න පුළුවන් උනාට.....තාක්ෂණික දෙවල් හැමෝටම බලන්න අවස්ථාව ලබාගන්න අමාරුයි...❤එ අතින් නිලමේ රීයල්..වැඩිඩා.. ❤❤සුපිරි....ගොඩක් වටින දේවල් දාන්නේ.....ජයවේවා.. නිලමේ...
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා
@amalipridarshani9340
@amalipridarshani9340 Ай бұрын
දැක්කම අාසයි සුබ පතනව ඔබ තුමියට❤
@primaliplantnursery7820
@primaliplantnursery7820 Ай бұрын
Thank you miss
@bcaperera4927
@bcaperera4927 Ай бұрын
ස්ව උත්සහයෙන් නැගීසිටින මිනිස්සු. හැමෝටම හොඳ ආදර්ශයක්, එක පාරම ලාබ ලබන්න බැරිවෙන්න පුළුවන් ඒත් උත්සහය අත් නොහැරිය යුතුයි, මාසෙකින් වෙන්න පුළුවන් අවුරුදු පහකින් වෙන්න පුළුවන් අපේ සමහරු බලන්නේ දවසෙන් දියුණු වෙන්නනේ, ⁣නිළමෙ තුමා ඉතා වටිනා වීඩියෝවක් හැමෝටම හොඳ ආදර්ශයක්, ජය වේවා තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
@manjulaprasangaperera3753
@manjulaprasangaperera3753 Ай бұрын
නිලමෙ ❤ ස්තූතිය් වල්පල් නැතුව වටින දේවල් දානවට. ජයෙන් ජය වේවා.❤❤❤
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@thilinilakshika7526
@thilinilakshika7526 Ай бұрын
සුභ පතුම් ඔබට... තවත් දියුණු වෙව!
@Nilame
@Nilame Ай бұрын
ඔයාටත් සුබ දවසක්...!!
@kalyanipathma7853
@kalyanipathma7853 Ай бұрын
හරිම ලස්සනයි දැක්කහම ආසයි ජයවේවා
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති....
@PodimanikeDisanayaka-km9ub
@PodimanikeDisanayaka-km9ub Ай бұрын
ඔයාගේ ව්‍යාපාරය තව තවත් සාර්තකත්වයටම පත්වේවා ඒ වාගේම නිරන්තරයෙන් ම සියලු දෙවි රැකවරණය ලැබේවා ...දුවේ මමත් ඇන්තූරියම් වගාව ගැන ඉගෙනීමට කැමතියි ...
@Nilame
@Nilame Ай бұрын
වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...
@anomadesilva5362
@anomadesilva5362 Ай бұрын
Very nice. God bless you 🙏
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@pradeeprangana1110
@pradeeprangana1110 Ай бұрын
ඒ නිහතමානී කම බොහොම අගය කරනවා.❤❤❤❤❤
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්...
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 Ай бұрын
ජයෙන් ජයම වේවා නංගි ඔයාගෙ ව්‍යාපාරය ගැන මුල සිටම දන්න කෙනෙක් විදිහට කියන්නෙ ඕනම කෙනෙක්ට පුළුවන් නංගි එක්ක සම්බන්ධ වෙලා හොද වගාවක් පවත්වගෙන හොඳ ආදායමක් ලබා ගන්න ❤❤ඔයාගෙ හොඳ හිත නිසාම තමයි දවසින් දවස ඔයාට හරියන්නෙ.තෙරුවන් සරණයි නංගි ❤❤❤
@Nilame
@Nilame Ай бұрын
ඔයාටත් තෙරුවන් සරණයි..!! ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක අපිට ලොකු හයියක් - බොහොම ස්තුති....
@ameliawanigasekara
@ameliawanigasekara 18 күн бұрын
Views යන්නෙ නැති වෙයි.Trending යන්නෙ නැති වෙයි.ඒත් මේව තමා බලන්න ඕන දේවල්.කරනව නම් වටින content තමා මේ.ලස්සන වැඩක්. congratulations නිලමෙ.
@Nilame
@Nilame 18 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@user-lb3kk8wc4r
@user-lb3kk8wc4r Ай бұрын
Obathumiyage wyaparaya sarthaka weva.sada jaya....👌
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@NatureNest76
@NatureNest76 Ай бұрын
හරිම ලස්සනයි ❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 Ай бұрын
ජයවේවා ප්‍රිමාලි
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@kaveedhanu3440
@kaveedhanu3440 Ай бұрын
පුංචිම thenin පටන් අරන් hema duk karadaraykma daragena කට්ටිය ගහපු ගල්මුල් එකතු කරන් මේ ආපු මේ ඉන්න thena gena ගොඩාක් ආඩම්බරයි වගේම සතුටුයි මගේ අක්කා....❤️❤️❤️ තව තවත් දියුණුවේ මං පෙත්තට යන්න සුබ පතනවා අපි සේරමලා ...❤️❤️❤️
@primaliplantnursery7820
@primaliplantnursery7820 Ай бұрын
Thanks නංගියා
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@ChathuranganiSenavirathn-px2rt
@ChathuranganiSenavirathn-px2rt Ай бұрын
Ane suba pathnwa oyta.. Asi mahema dakkma.... Wish u all that best akka
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@sudarmaranasinghe1653
@sudarmaranasinghe1653 Ай бұрын
ඇත්තටම හරිම සතුටුයි මල් විකුනා ගන්න අමාරු කාලයක ඔබ තුමියගෙ උත්සහය අගය කරම් සුබ පැතුම්
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා
@herathchandra4082
@herathchandra4082 Ай бұрын
Wasanawan!!! උත්සහ වන්ත දිරිය දියණියක්🎉 රටට දැයට දෙමව්පියන්ට බරක් නොවී තමන්ගේ උත්සාහයේන් ජීවිතය ජයගන්න vera දරණ ඔබට දුව සියලු දෙවියන්ගේ පිහිට ashirvadaya ලැබී දවසින් දවස දියුණු වේවා!!!
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh Ай бұрын
Congratulations and God bless you today and forever sending warm wishes and love from Italy
@primaliplantnursery7820
@primaliplantnursery7820 Ай бұрын
👏🏻❤️
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@priyankarayatiyana9963
@priyankarayatiyana9963 Ай бұрын
නුග සෙවන වගේ වැඩසටහන් වලට ඇවිල්ලා විස්තර කියපු අය මුලින් කියනවා කොච්චර හරි ඒගොල්ලෝ පැල ගන්නවා කියලා. එයාලගේ පැල ටික විකුණ ගත්තට පස්සේ කොහේ ගියාද කියල හොයාගන්නවත් නැති වුණා.... අත්දැකීමෙන් කියන්නේ. ඒ නිසා හොඳට කල්පනා කරලා තීරණ ගන්න.
@999nilu
@999nilu Ай бұрын
ඒ Project කරන අය, හොදම දේ තමන් පැල හදල තමන් වෙලදපලක් හොයා ගන්න එක, තව කෙනෙක් මත යැපෙන්න ගියොත් ගැටලු ගොඩයි
@priyankarayatiyana9963
@priyankarayatiyana9963 Ай бұрын
@@999nilu ඔය වෙළඳපල හොයනවා කියන එක එච්චර ලේසි වැඩක් නෙමෙයි.... ඕකීඩ්, ඇන්තූරියම් ඔය දෙවර්ගයටම අත ගහපු හුඟක් දෙනෙක් අවසානෙට අසරණ වුණා. ඔය කියන විදිහට හැමෝම පැල ගන්නෙ අරගෙන හදල විකුනන්නනේ... ආසාවට හිටවන්න ගන්නේ නැහැනේ... අපනයනය කරන්නත් බැරිලු. ඉතින් කොහොමද වෙළඳපලක් හැදෙන්නේ?
@999nilu
@999nilu Ай бұрын
@@priyankarayatiyana9963 ඉතින් අපිත් කරන්නේ,හොද වර්ග හදන්න ඕන, ඔය කියන Project වලින් දෙන ගොඩක් වර්ග විකුණන්න අමාරුයි, ලේඩිජේන් වර්ග, අපි නම් Project වලට සම්බන්ධ නොවී අපි හොද වර්ග හොයල හදල අපි ඒවා අලෙවි කරනව, දෑන් social media තියෙන නිසා වෙළදපල හොයන එක අමාරු නෑ, දැන් දැන් අපේ රටේ ඇන්තුරියම් දැකල විදේශීය අය පවා එනව මල් මිලදී ගැනීමට ලංකාවට,
@primaliplantnursery7820
@primaliplantnursery7820 Ай бұрын
අපි ප්‍රොජෙක්ට් කරන්නේ නැහැ අපෙනි මල් ගන්න ඕන කියලා නැ කැමති නම් ඇවිත් බලලා ගන්න පුළුවන් ඒවගේ ම ඔයා කාගෙන් ගත්ත මල් තිබුනත් ඒක අපිට අදාලම සදාරණ මිලකට නම් අපි මිළදි ගන්නවා
@user-ko3yb2le5w
@user-ko3yb2le5w Ай бұрын
ඔව් හුගක් උන් බොරු කියන්නෙ පෙලක් උන් ඊර්ෂ්‍යාවට මග අරිනවා
@sajeewanhatangala6498
@sajeewanhatangala6498 Ай бұрын
බොහොම හොඳ ව්‍යාපාරයක්.
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්...
@sreemathilka9633
@sreemathilka9633 16 күн бұрын
Matanam harima sathtak danuna duwage me wagwa dakala maath harima aasa mal hadanna teruwan saranai ❤❤❤
@hitoxic9019
@hitoxic9019 Ай бұрын
ගමට ආඩම්බරයක් 🌼😘👍
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්...
@nilameproductions8156
@nilameproductions8156 Ай бұрын
නියමයි
@mallikadamayanthi2670
@mallikadamayanthi2670 Ай бұрын
ඉස්තුතියි ඔබ තුමියට 💥🌹
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@DammikaIlankoon-ni3oc
@DammikaIlankoon-ni3oc Ай бұрын
Akke super budu saranai 🙏🙏🙏🥰🥰
@Nilame
@Nilame Ай бұрын
ඔයාටත් බුදු සරණයි...!!!
@isurumadushanka8941
@isurumadushanka8941 Ай бұрын
Supiri neh 😍
@user-il1gi3nb7p
@user-il1gi3nb7p Ай бұрын
Obawan kanthawan ape lakmaniyanta adambarayak.Dinen dina diunuwata pathwewa!! Teruwan saranai!!
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@user-uq3nk4hc6f
@user-uq3nk4hc6f Ай бұрын
මම ඇන්තුරියම් ඕකිඩ් ලස්සන ම ගොඩක් ගනන් ඒවා හදලා තිබුනා ඒඔක්කෝටම ව්‍ යද්ම පනහක් ව්තර හරිම ලස්සනයි මල් පිපිගෙන එද්දි එකදෙක නැතිවුනා උදේට උදේට මල් සේරම ගෙදර ම ඉන්න කෙනා හස්බන්ම හොරකන්කරන් අරන් ය්නවා කීපසැරයක් එහෙම කරා එක මල් පැලයක් නෑ දැන් පිච්ච පැලදෙකක් පම්න්ක් ගෙනල්ලා අමාරුවෙන් තියාගෙන ඉන්නේ දැන්නම් හිටවන්නේ නෑ
@user-xk3zo7df4z
@user-xk3zo7df4z Ай бұрын
Harima hoda gati guna oyata godak pin
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
@Ruwanan
@Ruwanan Ай бұрын
Good luck sister 🎉🎉🎉
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@user-ce9pw2pq4w
@user-ce9pw2pq4w Ай бұрын
Harima adambarai obatumiya ganna, Mamat podiyata anthurium Pala hadanawa, idiriyata yamata utsaha karanawa, obatumiya hamuwenna ennam mis , istuti danuwat kalata
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@kanchanak7096
@kanchanak7096 14 күн бұрын
Harima.hoda akka කෙනෙක් දවසින් dawasa diunu වේවා ඔබට ජය වේවා theruwan saranai
@Nilame
@Nilame 12 күн бұрын
ජයවේවා....
@samudrabasnagala9870
@samudrabasnagala9870 Ай бұрын
හරිම සතුටුයි .ඔබතුමියට ජයෙන් ජයම වේවා .මමත් කැමතියි ඔබගේ පුහුනුව සහ උපදෙස් ලබා ගන්න .
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා.... වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...
@nayanasilva2877
@nayanasilva2877 19 күн бұрын
ඔයා හොද හදවතක් තියෙන කෙනෙක්, ♥️ඔයා මෙජික්රෙඩ් වගේ ලස්සන අන්තුරියන් මලක්. ♥️
@Nilame
@Nilame 19 күн бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
@isharasanjeewani6079
@isharasanjeewani6079 Ай бұрын
මටත් ආස හිතුනා ❤️❤️
@Nilame
@Nilame Ай бұрын
එහෙනම් වැඩේට අත ගහමු
@user-tn9cu8em8b
@user-tn9cu8em8b Ай бұрын
Aththatama adambarai .
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්...
@yamunaandradi9678
@yamunaandradi9678 Ай бұрын
මුලු වීඩියෝ එකම බැලුවා .හරිම සතුටුයි ඔයාගේ ජයග්‍රහණය ගැන.මටත් ආස හිතුණා ඉගෙන ගන්න.ඔයාගේ ඉදිරි ගමනට මගේ ආශිර්වාදය .....💖💖💖💖🥰🥰🥰🥰
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා
@sarangamuhandiram5370
@sarangamuhandiram5370 Ай бұрын
Ape kanthavo tamae Great
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්...
@jayanisajeewani2353
@jayanisajeewani2353 Ай бұрын
Nice work.❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@sreemathilka9633
@sreemathilka9633 16 күн бұрын
Man kuwetwala inne mage nahige anthuriyam pala tiyenwa man eyata kiwa wadi karla bishnsh ekak patan ganna kiyla man oyge me vidiyo eka srea kala diyunuwen diyunuwata path wewa ❤❤❤
@Nilame
@Nilame 15 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Ай бұрын
Godak sturiy ❤BudusaranI
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@user-uk3ed3yu6c
@user-uk3ed3yu6c Ай бұрын
බුදු සරණයි ❤
@Nilame
@Nilame Ай бұрын
ඔයාටත් බුදු සරණයි...!!!
@dushanmaduranga7978
@dushanmaduranga7978 Ай бұрын
❤ nice
@Nilame
@Nilame Ай бұрын
Many many thanks
@nisansalasadamali2749
@nisansalasadamali2749 Ай бұрын
Good luck
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති....
@keulgamatemple9669
@keulgamatemple9669 Ай бұрын
ගොඩක් හොදයි සතුටුයි
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්...
@Inudiflora9052
@Inudiflora9052 Ай бұрын
සුබ පැතුම් අක්කේ
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@UdahiruFlora97
@UdahiruFlora97 Ай бұрын
මේ කමෙන්ට් වල ගොඩක් අයගෙ රින ආකල්ප බැලුවම ඉතින් කොච්චරවත් බෑම තමයි.. ඇගේ හයිය හිතේ හයිය එක්ක මොලෙත් වෙහෙසෙව්වොත් ඉතින් බැරි දෙයක් නෑ.. බැ බෑ කිය කියා ඉන් නැතුව ට්‍රයි කරලා බලන්න.. ආස හිතෙයි.. කා මතවත් යැපෙන්න බලන් ඉන්න එපා ඔයාගෙ මාකට් එක ඔයා හදාගන්න.. එතකොට අනාත වෙන්න ඕන නෑ.. ටික කාලයක් යයි ඒත් ඊටපස්සේ දෙන්න පැල මදි තරම් ඕඩර්ස් එයි.. ඇන්තූරියම් කියන්නේ සල්ලි ගස්❤️
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@tharuminiabeykoon4068
@tharuminiabeykoon4068 Ай бұрын
Superb video ❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@anuruddhakulatunga
@anuruddhakulatunga Ай бұрын
Such a nice lady
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@dinushachathuri2493
@dinushachathuri2493 7 күн бұрын
සුභ පතනවා තව තවත් දියුණු වෙන්න මමත්අසායි ඔයා වගෙ කරන්න
@Nilame
@Nilame 6 күн бұрын
ජයවේවා....
@SaumyaSaloon
@SaumyaSaloon Ай бұрын
ජය වේවා ❤❤❤
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 Ай бұрын
එකපාරටම පැල හාර පන්සීය ගන්න උත්සාහ කරලා මුදල් නැති කරගන්න එපා. පැල කීපයක් අරන් ඒ පැල විකුණලා හෝ මල් විකුණලා ක්‍රමයෙන් වගාවට යන්න. සමහරු පැල 500/= ගන්න අහලා තිබුනු නිසයි කිව්වෙ . එක පාරටම මේ නංගි වුනත් ඔය තත්වෙට ආවෙ නෑ. හෙමින් එන්න. වැඩි දුරක් යන්න පුලුවන්.
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 Ай бұрын
ජයවේවා 🙏🏻
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@ArtOfWorld661
@ArtOfWorld661 Ай бұрын
Good job ❤❤🎉
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@Anoshadimuthu
@Anoshadimuthu 8 күн бұрын
Mamath asai podiyat mal wawala job eka karanna oya kiyana dewal hariyaida kiyala bayai salli wiyadam karanna.thank you malli.😊
@Nilame
@Nilame 8 күн бұрын
පීනන්න පුලුවන්ද බලන්න වතුරට බහින්නම වෙනවා ඉතින්
@palithapadmasiri3976
@palithapadmasiri3976 Ай бұрын
GOD LUCK👍👍👍👍👍👍👍
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@thanuja-es7ro
@thanuja-es7ro Ай бұрын
god bless akka
@Nilame
@Nilame Ай бұрын
කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
@kamalpriyangakamalpriyanga3044
@kamalpriyangakamalpriyanga3044 Ай бұрын
Good Luck
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@Tresure41
@Tresure41 Ай бұрын
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා.... සිහිබුද්ධියෙන් අසන්න
@sanjeevaroshan9536
@sanjeevaroshan9536 Ай бұрын
Good luck akka❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@primaliplantnursery7820
@primaliplantnursery7820 Ай бұрын
Thank you 👏🏻♥️
@Nilame
@Nilame Ай бұрын
You’re welcome 😊
@nilanthateashop1785
@nilanthateashop1785 Ай бұрын
ජයම වේවා❤
@kumarakoshena9461
@kumarakoshena9461 Ай бұрын
mm admi ehuwa lagksata enturiyan Mal vikunnwa kiyala
@gayashipremasiri5063
@gayashipremasiri5063 Ай бұрын
නියමයි අක්කේ
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@lalanirajapaksha5125
@lalanirajapaksha5125 Ай бұрын
Nice
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@user-vu6ls9ne8w
@user-vu6ls9ne8w Ай бұрын
රටට ණය නැති දියණියක්.
@primaliplantnursery7820
@primaliplantnursery7820 Ай бұрын
❤👏🏻
@user-vu6ls9ne8w
@user-vu6ls9ne8w Ай бұрын
@@primaliplantnursery7820 ratata sseewayakuth karanda.aadaren kiyanne.❤️
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@gayanindrajith8990
@gayanindrajith8990 Ай бұрын
@@primaliplantnursery7820akke watsp nambre ndda
@BandulaHewapathirana
@BandulaHewapathirana Ай бұрын
මැජික් රෙඩ් එකක් 2500- 3000 වගේ මුදලක් වෙන්නෙ. ලක්ෂයක් දෙනව නම් මගේ ලඟ තිනෙ ඔක්කොම දෙනව
@Nilame
@Nilame Ай бұрын
වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...
@s.c.udugama1393
@s.c.udugama1393 Ай бұрын
ඔය කියන ගණන් වලට මල් ගහක් ගන්න නම් ධම්මික පෙරේරට හරි රෙනෝ සිල්වට හරි තමයි පුළුවන්.
@ishankadeshan5312
@ishankadeshan5312 28 күн бұрын
Number ekak denna
@nadeethera
@nadeethera 5 күн бұрын
අයියෝ ඔය මල් සෙල්ලම අපේ පලාතෙ මීට වසර 7 කට පමන පෙර තිබුන .එයාල මෙනේටෙරෝ පැද්ද වෙන කවුරුවත් නම් පැද්දෙ නෑ. දැන් කවුරඅවත් අපේ පැත්තෙ නම් නෑ.
@Nilame
@Nilame 5 күн бұрын
හරියට මාකට් එක හදාගන්නේ නැතුව රත්තරන් පතල් හෑරුවත් වැඩක් නැහැ
@naturalmultiwork2151
@naturalmultiwork2151 Ай бұрын
Obata jayen jaya nage
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@erandimadhumali5922
@erandimadhumali5922 Ай бұрын
❤️❤️❤️
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@NimhasLHSM-zt4wh
@NimhasLHSM-zt4wh Ай бұрын
දියුනුවෙන් දියුනුවට පත් වේවා
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@kavindiyasandeepani6171
@kavindiyasandeepani6171 Ай бұрын
Harima lassanai. Magen suba pathum. ❤❤❤❤❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@sampath6581
@sampath6581 18 күн бұрын
Primali නංගි හරිම සතුටුයි
@Nilame
@Nilame 18 күн бұрын
ජයවේවා....
@AjanthaSharmali
@AjanthaSharmali Ай бұрын
Aththatama harima lassanai akke oya hemotama aadarshayak.subha pathanawa oyata idiri weda katauthu saarthaka wewa. Nilametath godak sthuthi me wage deyak dekkahama loku sathutak denenawa
@primaliplantnursery7820
@primaliplantnursery7820 Ай бұрын
❤️👏🏻👏🏻
@Nilame
@Nilame Ай бұрын
අනිවා
@demindakonara1145
@demindakonara1145 Ай бұрын
Asai dekkama hitha pirenawa.wagawa pilibadawa upades dena ekatath sathutui.
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@shriyaniw1905
@shriyaniw1905 Ай бұрын
Ape.Rate.Kanthawo Harima.Dakshai.Sathutui Nihathamani.Keneak
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා
@sheelakoonara2091
@sheelakoonara2091 3 күн бұрын
Api kohamada oba thumiya sambanbha kara ganna.දැනුවත් karanna .
@Nilame
@Nilame Күн бұрын
වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...
@wasantha-br3cb
@wasantha-br3cb Ай бұрын
තිලිණි පියුමාලි මතක් උනා 😀😀😀😀😀😀😀😀
@Nilame
@Nilame Ай бұрын
අම්මෝ අම්මෝ මේ කෝ දැන් ඒ මනුස්සයා
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 Ай бұрын
අම්මේ එයාට නම් සමාන කරන්න හිතන්නවත් එපා ඒ වගේ කෙනෙක් නෙමෙයි මේ නංගි හරිම හොද අවංක මහන්සි වෙලා දියුණු වුන කෙනෙක්❤
@dilanthimolligoda9307
@dilanthimolligoda9307 Ай бұрын
සුභ පැතුම්..සියලු කටයුතු සාර්තක වේවා ! 💐❤️
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@maya-bq4un
@maya-bq4un Ай бұрын
Oya ganannam patta pal boru
@Nilame
@Nilame Ай бұрын
එහෙමද
@keulgamatemple9669
@keulgamatemple9669 Ай бұрын
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@user-hj8mv2dr8k
@user-hj8mv2dr8k Ай бұрын
Oyata tawa tawath Hari yanna Oni. Hamadama Satutin Nirogiwa Inna labanna kiyala Mn prathana karanawa oyta....bs.
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Ай бұрын
නොම්මරය වැරදියට තිරයේ පෙනුනේ 0 වෙනුවට 6 ඉලක්කම දමා ගන්න නේද??
@Nilame
@Nilame Ай бұрын
පේන විදියේ අවුලක්
@sajithranjan6238
@sajithranjan6238 12 күн бұрын
ඇත්තටම ඇන්තුරියම් වලින් ඔය කියන තරම් ආදයමක් හොයන්න පුලුවන්ද ලස්සනට තියන්න ඔය තරම් ගනන් දීලා ගන්නවද😮
@user-xb7mg6vz3d
@user-xb7mg6vz3d Ай бұрын
බුදු සරණයි දුවට .සාර්ථකව කටයුතු කරන්න ශක්තිය ලැබේවා ..
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@KumariMawananahewa
@KumariMawananahewa Ай бұрын
ලස්සනයි
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@kumarakoshena9461
@kumarakoshena9461 Ай бұрын
Obatumiyata wediyen wediyen Diyanuwewa
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@kanthimathijayarathne1575
@kanthimathijayarathne1575 Ай бұрын
harim sathutui .oba gana Jayawewa! mamath harima asai Anthuriyam wagawata...
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@KulakanthaAluthwatta
@KulakanthaAluthwatta Ай бұрын
👍ජයවේවා
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@wasanthapathirana7424
@wasanthapathirana7424 Ай бұрын
😮😮😮 .......මෙච්චර පොහොසත් මිනිස්සු මල් හදනවා ද කියලා ශොක් වුනේ මම විතරයි ද 😢😢😢
@Nilame
@Nilame Ай бұрын
ෂෝක් වෙන්න දෙයක් නෑ ඕක සාමාන්‍යයි
@kvithanage5385
@kvithanage5385 Ай бұрын
Apth udauwak krann puluwanda
@Nilame
@Nilame Ай бұрын
ඔව් කියන්න
@ChandaniAmarasekara
@ChandaniAmarasekara Ай бұрын
🌹🌹🌹
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති....කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා
@samSung-no2yx
@samSung-no2yx Ай бұрын
Maget antureyam vagavak tinava mn aragatta tanin apiva ravattuva lakshs ganak viyadam kara
@Nilame
@Nilame Ай бұрын
හොරු හැමතැනම දැන්
@primaliplantnursery7820
@primaliplantnursery7820 Ай бұрын
ලේඩිජෙන්ද බැංකොක්ද
@Momandkidsparadise
@Momandkidsparadise Ай бұрын
Mahima da..??
@chandanasomalalith7724
@chandanasomalalith7724 Ай бұрын
දේශගුණය අදාල නැද්ද ....මීගමුව පැත්තෙ කරන්න පුලුවන් වෙයිද
@Nilame
@Nilame Ай бұрын
වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...
@kirendagamage7762
@kirendagamage7762 15 күн бұрын
Ja yaweewa!!!
@Nilame
@Nilame 14 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@ruwinihansika9182
@ruwinihansika9182 Ай бұрын
Oyata suba patum❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@sasipabaranmini9406
@sasipabaranmini9406 13 күн бұрын
Mage laga pala thoyanawa gannawada
@Nilame
@Nilame 13 күн бұрын
වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 81 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 483 М.
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 42 МЛН
කොරියාවේ මගේ පුංචි ගෙවත්ත / My Home Garden Tour in south Korea 🌱🌿
13:53
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 1,1 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 81 МЛН