Kubota L3408 4WD Tractor| Rotavator | 9-tine tiller | Baler | කුබෝටා- පොඩි උනාට වැඩකාරයෙක් | Kamatha

  Рет қаралды 29,578

Kamatha

Kamatha

Күн бұрын

Пікірлер: 42
@isurulakshan5655
@isurulakshan5655 11 ай бұрын
ට්‍රැක්ටර් ගැන වීඩියෝ දානකොට ඒකේ තියන ලිවර් ගැන හෙම පොඩි විස්තරයක් කරලා දැම්මානම් තමයි හොද මොකද මොකුත්ම දන්නේ නැති කෙනෙකුට උනත් බලලා අදහසක් ගන්න පුලුවන් නේ එතකොට ❤😊
@Kamatha
@Kamatha 11 ай бұрын
අදහස ඇත්තටම වටිනවා. ඉදිරියෙදි ඒ වගේ හොද වීඩියෝස් දාන්නම්. ස්තූතියි 👍❤
@manojananayakkara7425
@manojananayakkara7425 Жыл бұрын
මේකට ගැලපෙන slasher එක මොකක්ද....?
@isharamaduranga6904
@isharamaduranga6904 Жыл бұрын
Meka koheda gana thiyenne
@Kamatha
@Kamatha Жыл бұрын
Hayleys Agriculture 0766628262
@harshaniRathnayaka-q8k
@harshaniRathnayaka-q8k 4 ай бұрын
L3408da hoda 4508da..එරෙන මඩකට වුණත් සුදුසු කෝකද
@Kamatha
@Kamatha 4 ай бұрын
මේ L සීරීස් ට්‍රැක්ටර් සෙට් එක මඩටම තමා හදලා තියන්නෙ.. එරෙන කුඹුරෙ දෙකම වැඩ කරන්න පුළුවන් එක වගේ. හයර් කරලා ගොඩක් වැඩ කරන්න ගන්නවා නම් L4508 හොදයි. තමන්ගෙ වැඩ ටික කරගන්න නම් ඉතින් L3408 හොදයි..
@harshaniRathnayaka-q8k
@harshaniRathnayaka-q8k 4 ай бұрын
ගොයම් කපන මැෂින් වලින් හොඳම කෝකද
@gaminiharasgama8218
@gaminiharasgama8218 Жыл бұрын
Meka theyanawa tha gana keya the
@malindumihisara6682
@malindumihisara6682 Жыл бұрын
Kubota RK 80 ganna thiyenawada
@Kamatha
@Kamatha Жыл бұрын
Na brother 👍👍👍
@isharamaduranga6904
@isharamaduranga6904 Жыл бұрын
Meke mila kiyada.gannawanm koheda thiyenne...
@Kamatha
@Kamatha Жыл бұрын
Hayleys Agriculture 0766628262 දැන් රු 5,495,000.00 යි. *** මිල ගනන් වෙනස් විය හැක..
@TharinduDilan-zc5zl
@TharinduDilan-zc5zl 4 ай бұрын
වගල් හාන්ඩ ගොඩක්ම හොද 3408 ද නැතිනම් 4508 ද 🙄
@Kamatha
@Kamatha 3 ай бұрын
මේ ට්‍රැක්ටර් දෙකම කුබෝටා L සීරිස් එකේ ට්‍රැක්ටර් දෙකක්. L සීරිස් එක විශේෂයෙන් හදලා තියන්නෙ මඩ වැඩ වලට. බර බැලන්ස් කරලා සැහැල්ලු විදිහට. මේ ට්‍රැක්ටර් වර්ග දෙකම මඩට හොදයි.. තමන්ට කරන්න තියන වැඩ ප්‍රමාණය අනුව කොයි ට්‍රැක්ටරේ ගන්නවද කියලා තීරණය කරන්න වෙන්නෙ. - පොඩි ලියදි වල සාමාන්‍ය වැඩ ටිකක් කරගන්න නම් L3408 - හයර් කරලා ලොකු වැඩ ටිකක් කරගන්න නම් L4508
@Kamatha
@Kamatha 3 ай бұрын
වැඩි පවර් එකක් තියන හින්දා ගොඩක් වෙලාවට වගල් වලදි L4508 එකේ වාසියක් තියනවා.. ඒත් ඒක කුඹුරෙ තත්වෙ එක්ක වෙනස් වෙන්න පුළුවන්..
@kasunrukshan7696
@kasunrukshan7696 16 күн бұрын
මේක කීයද දැන්
@Kamatha
@Kamatha 12 күн бұрын
6,495,000.00 යි
@madusankadissanayaka9549
@madusankadissanayaka9549 10 ай бұрын
Patta ganan den Laksha 70
@Kamatha
@Kamatha 10 ай бұрын
අපෝ නෑ හතලිස් ගානකට ගන්න පුලුවන් L3408
@virajlakshitha2183
@virajlakshitha2183 Жыл бұрын
Ek3-471 indiyanda
@Kamatha
@Kamatha Жыл бұрын
Manufactured by Escort Kubota Limited.
@nimeshvishmika9280
@nimeshvishmika9280 5 ай бұрын
​@@Kamathaඒ සමාගම ඉන්දියානු එකක්ද ජපන් එකක්ද
@Kamatha
@Kamatha 5 ай бұрын
@@nimeshvishmika9280 කුබෝටා එකේම ඉන්දියාවෙ ප්ලාන්ට් එකක්..
@nimeshvishmika9280
@nimeshvishmika9280 5 ай бұрын
@@Kamatha thank you
@SL.athal.mems.
@SL.athal.mems. Жыл бұрын
දැන් මේක අලුත්ම එක කීයක් වෙනවද
@Kamatha
@Kamatha Жыл бұрын
දැන් රු 5,495,000.00 යි. *** මිල ගනන් වෙනස් විය හැක..
@SL.athal.mems.
@SL.athal.mems. Жыл бұрын
@@Kamatha එතකොට l 4508 කීයද
@MaheshChandika-wu7iu
@MaheshChandika-wu7iu Жыл бұрын
Meka hodida
@Kamatha
@Kamatha Жыл бұрын
කුබෝටනෙ හොදයි..👍
@janakajanaka7599
@janakajanaka7599 Жыл бұрын
Meka indiyanda..
@Kamatha
@Kamatha Жыл бұрын
නෑ ජපන්..👍
@ibrahimsk6504
@ibrahimsk6504 Жыл бұрын
Diesel average per hour ?
@Kamatha
@Kamatha Жыл бұрын
6-8 L/h depending on the field condition and usages..
@akkamalli1013
@akkamalli1013 8 ай бұрын
Den mila
@dilukshanwijerathna9193
@dilukshanwijerathna9193 Жыл бұрын
Meka kiyak wenawa.? Koheda thiyenne..?
@Kamatha
@Kamatha Жыл бұрын
Hayleys Agriculture: L3408 Rs. 5,495,000.00 Promotion ekak yanawa dan. Katha karala balanna 0773633713
@gaminiharasgama8218
@gaminiharasgama8218 Жыл бұрын
meka ganna thiyanawada mela keytha
@user-ek7be7hp8u
@user-ek7be7hp8u Жыл бұрын
Whatsapp nb ekak nadda
@Kamatha
@Kamatha Жыл бұрын
0766628262
@user-ek7be7hp8u
@user-ek7be7hp8u Жыл бұрын
Whatsapp nb ekak nadda
@Kamatha
@Kamatha 11 ай бұрын
0766628262 Hayleys Agriculture
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 14 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 9 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
Kubota L3408 34HP Pudding Special Tractor Specifications and Features
9:06
Krushi Loka-ಕೃಷಿ ಲೋಕ
Рет қаралды 6 М.
Browns Yanmar YH150 Mini Combine Harvester Review | Sri Lanka
10:39
Damith Rukshan
Рет қаралды 52 М.
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН