Part 1 - Bund Maker working in Sri Lanka with Kubota L4508 Tractor - නියර බඳින යන්ත්‍රය | Kamatha

  Рет қаралды 108,745

Kamatha

Kamatha

Күн бұрын

#bund_maker #agriculturemachinery #srilanka
Model- RB312,
Made in Japan,
Operated with Kubota L4508 4WD model,
Field Capacity- 7-14 acres/day,
Both weed removing and bund plastering can be done by the machine,
Tested by Hayleys Agriculture Holdings Limited

Пікірлер: 92
@kliyanage211
@kliyanage211 9 ай бұрын
සුපිරි වැඩක් නෙ,,,❤❤❤❤
@Kamatha
@Kamatha 9 ай бұрын
එකෙන්ම.. 💪
@ravindrakumara5446
@ravindrakumara5446 9 ай бұрын
Apima kiyanna one Aluth dewal thama genna one good 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍
@Kamatha
@Kamatha 9 ай бұрын
එකෙන්ම.. ❤️❤️❤️❤️💪👍
@sujisaman7899
@sujisaman7899 9 ай бұрын
ඔකට කියන්නේ නියර බදිනවා නෙමේ බැදලා තියන නියර සුද්ද කරනවා කියලා.. උබලට පිටරටින් මොන ලබ්බ අාවත් වටිනවානේ.. අක්කර දෙකහාමාරක නියරවල් රහින්න බදින්න පැයදෙක හාමාරට මුලින්ම යන්තරය හැදුවේ අපේ කොල්ලෙක් තඹුත්තේගම.. එයාගේ නමින් නාසාඅායතනය තරැවකුත් නම් කරා.. කොමිස් නැති නිසා ඔවා ගෙන්නන බත්කන හරක්ට එ් කොල්ලට තැනක් දුන්නේ නෑ. මේක පාලනය කරන අමන හැත්ත.. ඔවුගේ පවුල්වල දරුවන්ටත් එක්ක හේණ වදින්න ඔනා..
@Kamatha
@Kamatha 9 ай бұрын
1. මේකට කියන්නෙ නියර බඳිනවා කියලා තමා. එතකොට නියරෙ වල් සුද්ද වෙලා මඩ තියලා ෆිනිශ් වෙනවා. එතකොට මේකෙන් අලුත්ම නියරක් හදන්නත් පුලුවන් 2. පිටරටින් නෙවෙයි ඕන තැනකින් වටින දෙයක් ආවම හොදයි නම් හොදයි නෙ. (ඔය ටයිප් කරපු ෆෝන් එක වගේ 😉) 3. ලංකාවෙ ඕන තරම් දක්ෂයො ඉන්නවා. ගොඩක් දේවල් හදනවා. ඒත් ඒක මාකට් කරගන්න තේරෙන්නෙ නෑ බ්‍රෝ එහෙමත් නැත්තන් අවස්ථාවක් නෑ. මේක මේ සිස්ටම් එකේ අවුලක්. හරියට තමන් හදපු දෙයක් තියනවනම් ඒක මාකට් කරන්න සෝශල් මීඩියා උනත් ඇති. ඒත් ඒකෙ උනත් සීමා තියනවා. අපේ උන් පව්.
@isurudissanayaka9163
@isurudissanayaka9163 3 жыл бұрын
නියම වැඩක් නම් තමයි,එත් මේවගේ මැෂින් එකක් ඉස්සෙල්ලම හදල නාසා එකෙන් අහසේ තරුවකුත් නම් කරලා දුන්නු ලංකාවේ මනුස්සයට,මේවා දකින කොට මොන තරම් හිතේ වේදනාවකින් ඉන්නවා ඇතිද...?
@nimeshmadushan5091
@nimeshmadushan5091 8 ай бұрын
මටත් ඒක මතක් වුනා, ලන්කාවේ රෙජිස්ටර් කරන්න අවසර දීල තිබ්බෙ නැත්තේ මැෂින් එක පොලවට බර වැඩි කියල..
@newlinkdigitalmedia
@newlinkdigitalmedia 9 ай бұрын
good job
@Kamatha
@Kamatha 9 ай бұрын
Thank you..
@kasuntharakaj7311
@kasuntharakaj7311 4 жыл бұрын
නියම වැඩක් 👌 සුබ පැතුම් ❤️
@Kamatha
@Kamatha 4 жыл бұрын
ස්තූතී මචං..
@user-vh2ib6yr3i
@user-vh2ib6yr3i 4 жыл бұрын
Oyage phone number eka dannako.
@MalithAkalanka-d6b
@MalithAkalanka-d6b 9 ай бұрын
Great ❤
@Kamatha
@Kamatha 9 ай бұрын
Thank you... ❤️❤️❤️
@lakshmanjayasiri4403
@lakshmanjayasiri4403 3 жыл бұрын
Supiri......
@isiwaraya
@isiwaraya 9 ай бұрын
ගොවියට පහසුවක් වේවි. මිහින්තලේ මහා විද්‍යාලයේ දරුවෙක්, මතක හැටියට කපුගේ වගේ නම. එයා කලින් නිර්මාණයක් විධියට මෙවැන්නක් හැදුවා. එය සංවර්ධනය වුනේ නැහැ.
@Kamatha
@Kamatha 9 ай бұрын
ලංකාවෙ මේ වගේ නිෂ්පාදන වෙනවනම් හොදයි. හැමදාම වෙන රටවල් මත යැපෙන්න බෑනෙ. 👍
@shashideepamali38
@shashideepamali38 10 ай бұрын
Kohamda Visthara Dana Ganna Pohn nombarayka Danna Puluwanda
@Kamatha
@Kamatha 10 ай бұрын
0766628262 Hayleys Agriculture
@nsrmobile6609
@nsrmobile6609 3 жыл бұрын
Rolar aka Digata thiyana ona.. Athakota niyara mada arenne na.....
@chiranthayasahara5918
@chiranthayasahara5918 9 күн бұрын
Meka kohenda ganne kiyak wenawada
@Kamatha
@Kamatha 8 күн бұрын
Hayleys Agriculture 0766628262
@wmjayasinha2589
@wmjayasinha2589 2 жыл бұрын
👍👍👍👍👍👍
@Kamatha
@Kamatha Жыл бұрын
👍👍👍👍👍👍
@kavindadayarathna8514
@kavindadayarathna8514 10 ай бұрын
Mona de awath goiyage kakulen badina niyara thram owa finish na malli.
@Kamatha
@Kamatha 10 ай бұрын
කකුලෙන් බඳිනවා තරම්ම ෆිනිශින් එක නැති උනාට මේ මැශිමෙන් හොදට ප්‍රෙස් කරලා බැඳෙනවා. අතින් බඳිනවට වඩා සවි ශක්තිය වැඩි..
@isurupathummadusanka4914
@isurupathummadusanka4914 4 жыл бұрын
ලංකාවේ ගන්න තියෙනවද මිල කියක් වෙනවද
@Kamatha
@Kamatha 3 жыл бұрын
Meka sample machine eka. Issarahata Hayleys eken gennai. Danata lankawe ganna na.
@Madawanadeeshan
@Madawanadeeshan 6 ай бұрын
මැද ඉතුරැ වෙන්වා
@Kamatha
@Kamatha 6 ай бұрын
නියරෙ පළල එක්ක තමා එහෙම වෙන්නෙ. පළල වැඩි නම් මැදින් ඉතුරු වෙන්න පුළුවන්. හරියට මඩ තියාගන්න ඕන පැති ටිකනෙ. 👍👍🤝
@KumariSubasinghe-x1i
@KumariSubasinghe-x1i 7 ай бұрын
Koheda thyenne
@Kamatha
@Kamatha 7 ай бұрын
Heyleys eken genawa kalin. Dan nam stocks na Hayleys eke.. 👍👍
@hmavijebandara5007
@hmavijebandara5007 2 жыл бұрын
Taff set wenawada
@raj-io3os
@raj-io3os 3 жыл бұрын
How much prise in India carance
@Raniduakash-g5n
@Raniduakash-g5n 9 ай бұрын
Koheda ithune ganna
@Kamatha
@Kamatha 9 ай бұрын
හේලීස් එකෙන් ගෙනාවා කීපයක්. දැනට නම් ස්ටොක් නෑ...
@shehanviduranga5335
@shehanviduranga5335 2 жыл бұрын
ලංකාවේ ගන්න තියෙනවද
@isurudilshan361
@isurudilshan361 3 жыл бұрын
Ma machine aka ganna nadda kubota 4030ta wg
@janithjayasinghe1518
@janithjayasinghe1518 3 жыл бұрын
Kohada teyanni bro
@janithpathum5535
@janithpathum5535 4 жыл бұрын
සුපිරි❤️ලන්කාවේ ගන්න තැනක් තියනවද
@Kamatha
@Kamatha 3 жыл бұрын
Meka sample machine eka. Issarahata Hayleys eken gennai. Danata lankawe ganna na.
@airanganiashoka5376
@airanganiashoka5376 2 жыл бұрын
Me yanthare koheda tiyenne apitat ganna gana kohomada kiyanna puluwanida
@Kamatha
@Kamatha 2 жыл бұрын
Me machine eka nam danata lankawe ganna na. Hadunwadenna thawa tika kalayak yai. 🙂
@chamikapodi4927
@chamikapodi4927 2 жыл бұрын
Koheda ganna thiyenne
@AnomaWijebahu
@AnomaWijebahu 8 күн бұрын
මටත්ගන්න ඕන මිල කියද
@chamindasarath-z9d
@chamindasarath-z9d 9 ай бұрын
Apita ganna bada
@Kamatha
@Kamatha 9 ай бұрын
දැනට ලංකාවට ගෙන්නන්නෙ නෑනෙ..
@rasangachandika496
@rasangachandika496 9 ай бұрын
කුලී වැඩක් කරගෙන හිටපු මිනිස්සුන්ට වෙච්ච දෙයක්
@Kamatha
@Kamatha 9 ай бұрын
කුලියටවත් නියර බඳින්න මනුස්සයෙක් හොයා ගන්න නෑ දැන් හැබැයි..
@airanganiashoka5376
@airanganiashoka5376 2 жыл бұрын
Me yanthare thama lankawata awe nadda .
@Kamatha
@Kamatha 2 жыл бұрын
Danata lankawe ganna thiyanawa..
@mudithasanjeewaka
@mudithasanjeewaka 4 жыл бұрын
Meka ganna thiynne koheda. Kiyak wenwda
@Kamatha
@Kamatha 4 жыл бұрын
Meka sample machine eka. Issarahata Hayleys eken gennai. Danata lankawe ganna na.
@mudithasanjeewaka
@mudithasanjeewaka 4 жыл бұрын
@@Kamatha lankawata genawoth comment ekak danna
@maheshreddy2621
@maheshreddy2621 3 жыл бұрын
@@Kamatha Bands making mission Manufacturing in Indian
@maheshreddy2621
@maheshreddy2621 3 жыл бұрын
@@Kamatha my WhatsApp number9731626388
@rmjayalal6025
@rmjayalal6025 3 жыл бұрын
ජපන් ටැක්ටර් වල අමතර කොටස් ගන්න පුලුවන්ද කියන්ඩ..?
@Kamatha
@Kamatha 3 жыл бұрын
Monawada mahaththayo boru.?
@asla9589
@asla9589 3 жыл бұрын
@@Kamatha e channel eke nama kollo :D
@Kamatha
@Kamatha 3 жыл бұрын
@@asla9589 Appatasiri.. :D
@kavishkalakshruwan3423
@kavishkalakshruwan3423 3 жыл бұрын
මෙකෙ ගාන කියක් වෙනවඩ
@ruwangunawardana9829
@ruwangunawardana9829 3 жыл бұрын
ගන්න කොහෙද තියෙන්නේ කීයක් වෙනවාද
@sachelakshan629
@sachelakshan629 4 жыл бұрын
❤️❤️❤️
@Kamatha
@Kamatha 4 жыл бұрын
thanks
@tamilmovies2270
@tamilmovies2270 4 жыл бұрын
How buy this machine?
@Kamatha
@Kamatha 3 жыл бұрын
This is a sample machine tested by Hayleys. It is not introduced to the local market yet.
@ruwankumara6805
@ruwankumara6805 4 жыл бұрын
Ganne kohenda kiyak wenawada
@Kamatha
@Kamatha 3 жыл бұрын
Meka sample machine eka. Issarahata Hayleys eken gennai. Danata lankawe ganna na.
@amilabuddhika746
@amilabuddhika746 3 жыл бұрын
Den me machine ganna tiyanawada
@slcitizentv1121
@slcitizentv1121 2 жыл бұрын
Price
@kpaprasadi6171
@kpaprasadi6171 3 жыл бұрын
මේක ගන්න පුලුවන් තැනයි පොන් නම්බරෙයි කියනවද
@Kamatha
@Kamatha 3 жыл бұрын
Meka sample machine eka. Issarahata Hayleys eken gennai. Danata lankawe ganna na.
@wegasfamily9153
@wegasfamily9153 3 жыл бұрын
Meva kohen vath ganna ona ne api ekak haduva eka hariyatama hari apita ona nam oppu karanna puluwan
@Kamatha
@Kamatha 3 жыл бұрын
@@wegasfamily9153 Obathumage durakathana ankaya denna puluwanda.?
@chathuranganuwan2415
@chathuranganuwan2415 3 жыл бұрын
නියර බඳින මැසීම කියක් වනවාද ඕනෑම tactarayakata .satkaranna පුළුවන් da
@modernagriculture2022
@modernagriculture2022 3 жыл бұрын
How much cost..
@Kamatha
@Kamatha 3 жыл бұрын
Still not decided.. 👍👍
@asankachandanaperera3060
@asankachandanaperera3060 3 жыл бұрын
ලංකාවේ ගන්න තියෙනවාද?මිල කීයද?
@Kamatha
@Kamatha 3 жыл бұрын
Meka sample machine eka. Issarahata Hayleys eken gennai. Danata lankawe ganna na.
@buddhikaeranga4555
@buddhikaeranga4555 3 жыл бұрын
I want it
@Kamatha
@Kamatha 3 жыл бұрын
Meka sample machine eka. Issarahata Hayleys eken gennai. Danata lankawe ganna na.
@dharmasiriwmr7674
@dharmasiriwmr7674 3 жыл бұрын
මිල කීයද
@dharmasiriwmr7674
@dharmasiriwmr7674 3 жыл бұрын
wmrdharmasiri@gmail.com මිල කීයද දන්වන්න
@katsikankachu6409
@katsikankachu6409 2 жыл бұрын
Price
@Kamatha
@Kamatha 2 жыл бұрын
Depends 0766628262
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 52 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 49 МЛН
Diesel Engine RT140 Restoration | Natural Life Media
36:01
Natural Life Media
Рет қаралды 327 М.
Bund mekar in sri lanka...🇱🇰
2:03
යන්තරේ ලංකා
Рет қаралды 226 М.
Boat Tractor එකක් ගෙදරදීම හදා ගමු 2023
9:29
Sunmech Boat Tractor
Рет қаралды 119 М.