kukul petawu kema wattoruwa

  Рет қаралды 46,431

Ts animal world

Ts animal world

Күн бұрын

මෙම කෑම වට්ටෝරුව අඩු වියදමින් ඔබට නිවසේ සිටම සාදාගත හැක.
මෙම දින වන විට පවතින මිල ගනන් මත (අප ප්‍රදේශයේ ) මෙම කිලෝවකට උපරිම රු 65-70ක් වැය වේ
එය වර්තමානයේ කඩෙන් මිලට ගන්නා කෑම මිලෙන් අඩක් පමන වේ..
ඉදිරියට ඔබට අවශ්‍ය වීඩියෝ පහලින් comment කරන්න
facebook හරහා ද අප සමග සම්බන්ධ විය හැක.

Пікірлер: 110
@sathiraoshadha4154
@sathiraoshadha4154 2 жыл бұрын
අම්මෝ හෙන කාලෙකින් 😍දිගටම වීඩියෝ දාන්න ❤️👍
@Tsanimalworld
@Tsanimalworld 2 жыл бұрын
ඔව් සගෝ ඉස්සරහට එකතුවෙලා මොනවා හරි කරමු ❤️❤️❤️ දිගටම වීඩියෝ දානවා දැන්
@ChamodKawshalya-bd1yt
@ChamodKawshalya-bd1yt 3 ай бұрын
@@Tsanimalworld El
@sachithvimukthi4621
@sachithvimukthi4621 Жыл бұрын
මම දැනට ව්දෙස් ගතව ඉන්නේ,මම ලගදී ලංකාවට එන්නවා,අදහක් තියනවා ගම් කුකුලු ව්‍යාපාරයක් පටන් ගන්න,ඒ සදහා උපද්ස් ටිකක් ලබා ගන්න අවශ්‍ය යි.
@Tsanimalworld
@Tsanimalworld Жыл бұрын
0752218847
@iroshanajayasinghe246
@iroshanajayasinghe246 6 ай бұрын
​@@Tsanimalworldwhatsapp innawada
@තලපත්කන්දෙචින්තක
@තලපත්කන්දෙචින්තක 2 жыл бұрын
මේ දවස්වල කුකුල් කැම අසිමිත මිල වැඩිවෙලා අපට ගෙදර දි අඩු මිල කට කැම සාදාගන්නෙ කොහොමද
@Tsanimalworld
@Tsanimalworld Жыл бұрын
E gena video ekak tiyanawa channel eke balanna saho
@slbkskills
@slbkskills Жыл бұрын
Thangs bro
@Kirimahattaya-j4v
@Kirimahattaya-j4v 9 ай бұрын
Niyama wedak
@SDHerath-c1j
@SDHerath-c1j 8 ай бұрын
Mage පැටවුන්ට sathi 3 thama denne kukul kama විතරයි මොනවාද eyalata denna hoda kama
@Tsanimalworld
@Tsanimalworld 8 ай бұрын
මේ කෑම වට්ටූරු දෙන්නත් පුළුවන් ඊට අමතරව කංකුං ,ගස් නිවිතිය, ගැට කොළ වගේ කොළ ජාති දෙන්නත් පුළුවන් බඩේරිගු දෙනවනම් හොඳයි නමුත් ඒක වියදමෙන් වැඩියි
@nirmalapiyadarshanee4040
@nirmalapiyadarshanee4040 2 жыл бұрын
Gam kukulu patau ganna thanak kiyanda
@Tsanimalworld
@Tsanimalworld 2 жыл бұрын
Ikman app eke balnna oyalata laga thenakin ganna puluwan
@diliniwijesooriya6870
@diliniwijesooriya6870 2 жыл бұрын
Hunusal witarak denna hoda nadda
@SurangikaKumari-i9v
@SurangikaKumari-i9v 5 ай бұрын
Rais polish denna hoda nedda aiye sate 2 patawnta.mata kiwa ohoma kema eka hadanawa nam witamin ehemat kema ekata aniwaryen danna kiyala
@Tsanimalworld
@Tsanimalworld 5 ай бұрын
Rice polish දෙන්න නිකම්ම නැතුව වතුරත් එක්ක අනලා. සති 2 සිට ඉහල අයට කිසි ප්‍රශ්නයක් නෑ
@slnimithaacademy9022
@slnimithaacademy9022 Жыл бұрын
සුදු හාල් වල හුන්සාල් කමක් නැද්ද?
@Tsanimalworld
@Tsanimalworld Жыл бұрын
කමක් නැහැ
@shalikafernando8721
@shalikafernando8721 2 жыл бұрын
Kikiliyogen bithera rakkane kohomada
@Tsanimalworld
@Tsanimalworld 2 жыл бұрын
E ayama rakinawa ehema neththam incubator ekakin rakkann one
@ShanthiKumari-ry9ed
@ShanthiKumari-ry9ed 5 ай бұрын
Kukulange. Iedavalata. Beheth. Bannako
@Tsanimalworld
@Tsanimalworld 5 ай бұрын
අනිවාරෙන් ඉස්සරහට දාන්නම්
@KelumPradeep-s8r
@KelumPradeep-s8r Ай бұрын
Nambara hoyaganna ba
@Tsanimalworld
@Tsanimalworld Ай бұрын
0752218847
@sanjayabandara5380
@sanjayabandara5380 7 ай бұрын
මාස 4 ගං කිකිලියකගේ බර කොච්චරක් වගේ තියන්නේ ඕනද
@Tsanimalworld
@Tsanimalworld 7 ай бұрын
1kg wage
@sanjayabandara5380
@sanjayabandara5380 6 ай бұрын
Thanks
@imeshachandra8294
@imeshachandra8294 10 ай бұрын
Gam kukulunta kama simawekateda denna oni kikiliyo20 .kukulu4 kama denna oni pemanaye kocharakda ....
@Tsanimalworld
@Tsanimalworld 10 ай бұрын
Dawasakata 120g
@inorusajiwa7658
@inorusajiwa7658 Жыл бұрын
Malli pataunga pitipassa pihatu anna koccara kal yanawada
@Tsanimalworld
@Tsanimalworld Жыл бұрын
0752218847 conact me
@nandhakumari986
@nandhakumari986 2 жыл бұрын
දිගටම විඩියෝ
@pabasaramalindupabasaramal7095
@pabasaramalindupabasaramal7095 6 ай бұрын
සති 2 පැටවුන් ඉන්නේ ඇයි එයලා කුකුල් කෑම කන්නැතෙ දන්නැති නිසා අහාන්නෙ කියන්න පුළුවන් ද් ගොඩාක් පිං
@Tsanimalworld
@Tsanimalworld 6 ай бұрын
සති 2 පැටව් කුකුල් කෑම කනවා
@seethaparara
@seethaparara Ай бұрын
රයිස් පොලිස් සුනුසහල් සමග කවලං කර පැටවුන්ට දෙන්න උන් කනව
@Wasantha-x6n
@Wasantha-x6n Ай бұрын
Mama lagan orange pathaw 2 gam kukulan 5 k
@Tsanimalworld
@Tsanimalworld Ай бұрын
0752218847
@ANIMALECLUB
@ANIMALECLUB Жыл бұрын
Kikiliyan kochchra kalayak yanawada biththara danna
@Tsanimalworld
@Tsanimalworld Жыл бұрын
මාස 6ක් පමණ
@Ramboproduction1
@Ramboproduction1 Жыл бұрын
රයිස් පොලිස් වෙනුවට හුනු සහල් ගන්න පුලුවන් ද
@Tsanimalworld
@Tsanimalworld Жыл бұрын
Ow
@thejakanimsara7897
@thejakanimsara7897 Жыл бұрын
බිත්තර දාන්න ලග කිකිලියො ඉන්නව මොනවද දෙන්න ඔනි කෑම වර්ග😊
@Tsanimalworld
@Tsanimalworld Жыл бұрын
කංකුං , බඩඉරිඟු
@merinafdo6813
@merinafdo6813 2 жыл бұрын
Dan harima ganan
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
🎉
@MalinduSashiprabhath
@MalinduSashiprabhath 7 ай бұрын
Kukul patawnta sathiyak vithara giyain pasuwa Chickstater kamai badairigui kawalam karala dunnta kamak nadd (Badairigu wadipura)
@Tsanimalworld
@Tsanimalworld 7 ай бұрын
Kamak ne denn
@KamalTharanga-c1k
@KamalTharanga-c1k 11 ай бұрын
Supar
@thanujakumari6650
@thanujakumari6650 2 жыл бұрын
Adu mliata rathu biththara petu ganna thenak kiyanna sahoo
@Tsanimalworld
@Tsanimalworld 2 жыл бұрын
Mathale dobawela farm eke netm n.l.d.b Farm wala balanna
@MalinduSashiprabhath
@MalinduSashiprabhath 9 ай бұрын
Kukul patawnta sathi kiyak yankan paya 24ma. Kann denn ond
@Tsanimalworld
@Tsanimalworld 8 ай бұрын
සතියක් විතර එනකන් දෙන්න පුළුවන් නම් හොඳයි
@MalinduSashiprabhath
@MalinduSashiprabhath 7 ай бұрын
Gam pataw 50k bittra danakan hadann kiyka wage wiyadamak yanawd
@Tsanimalworld
@Tsanimalworld 7 ай бұрын
දවසකට කෑම 120g වගේ යන්නේ
@sujithwarusavithana7771
@sujithwarusavithana7771 2 жыл бұрын
Biththara hamadama danavada nathnam davasak hara davasakda
@Tsanimalworld
@Tsanimalworld 2 жыл бұрын
කෑම හොදට තියනවා නම් හැමදාම දානවා අනිවාරෙන්
@PasiduDeshan-tj9ll
@PasiduDeshan-tj9ll Жыл бұрын
අයියේ කුකුල් පැටවුන්ට කඩේ තියේන බිත්තර කැම දුන්නට කමක් නැද්ද
@Tsanimalworld
@Tsanimalworld Жыл бұрын
කමක් නෑ
@PasiduDeshan-tj9ll
@PasiduDeshan-tj9ll Жыл бұрын
හ්ම්ම් ❤️
@akashrandeepa7270
@akashrandeepa7270 2 жыл бұрын
ව්ඩ්‍ යොව හොදයි එත් සද්දෙ අඩුයි දිගත් වඩ්‍යි මල්ලි
@airms1739
@airms1739 Жыл бұрын
Ahenne na
@kaweesharisara8300
@kaweesharisara8300 2 жыл бұрын
👌
@chinthakarupasingha3630
@chinthakarupasingha3630 2 жыл бұрын
Danna hoda kola warga kiyannako
@NirasaHeewage
@NirasaHeewage 26 күн бұрын
කෑම තමයි අඩූ වියදමින් හදා ගන්න ඕනෙ.
@Tsanimalworld
@Tsanimalworld 5 күн бұрын
ඉස්සරහට තව එකක් කියලා දෙන්නම් ❤️
@malikahemalatha1878
@malikahemalatha1878 Жыл бұрын
Hamadama danna
@dilushadeshitha
@dilushadeshitha 2 жыл бұрын
gam kukulanta wedena kama hadana resapiyak dennna puluwanda.oyawa contact karaganna 4n numb ekak hri🙂
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 Жыл бұрын
Ane mamath mewani deyak patan Ganda ine Mata oyage number eka dandako pls
@sandunkulathunga5643
@sandunkulathunga5643 2 жыл бұрын
මට කකුල් පන නැතිව යනවට දෙන්න බෙහෙතක් කියන්නකො
@Tsanimalworld
@Tsanimalworld 2 жыл бұрын
පොඩි කාලේ නම් vitamin E denna ලොකු සතෙක්ට ඒ ලෙඩේ හැදිලා නම් ඉක්මනට පශුවෛද්‍ය කෙනෙක්ට පෙන්නන්න ඒක virus එකක් එක එක ප්‍රබේධ තියෙන නිසා බලන් නැතුව බේතක් කියන්න අමාරුයි
@rajagunasena3591
@rajagunasena3591 2 жыл бұрын
Gan kukulan 15 innawa wikinimata
@harshifernandoharshifernan2065
@harshifernandoharshifernan2065 Жыл бұрын
Thama innawade
@rukmalranaweera
@rukmalranaweera Жыл бұрын
කියන දේට අදාළ වීඩියෝ එකක් දාන්න. කියන්නේ එකක් පෙන්නන්නේ වෙන එකක්....
@Tsanimalworld
@Tsanimalworld Жыл бұрын
ප්‍රශ්න තියෙනවා නම් කියන්න 0752218847 සහෝදරයා අදහස් ,චෝදනා, යෝජනා ❤️
@samankumar3218
@samankumar3218 Жыл бұрын
මෙි කෑම වටිටෝරැව දිගටම දුන්නට කමක් නැද්ද
@Tsanimalworld
@Tsanimalworld Жыл бұрын
Kamak ne
@tharangapathmakumara2547
@tharangapathmakumara2547 Жыл бұрын
ලොකු කුකුල්ලන්ටත් දන්නේ ගුලි කරලද
@Tsanimalworld
@Tsanimalworld Жыл бұрын
නෑ නිකන් දාන්න
@sampathwijesooriya7522
@sampathwijesooriya7522 2 жыл бұрын
Oya koheda yalu
@Tsanimalworld
@Tsanimalworld 2 жыл бұрын
Dambulle
@sampathwijesooriya7522
@sampathwijesooriya7522 2 жыл бұрын
Ehemada.mama mathale.oyagawa kukulo innawadaaa
@Primerose172
@Primerose172 4 ай бұрын
Ants
@lakvindufarmShop5777
@lakvindufarmShop5777 2 жыл бұрын
කුකුල් පැටවුන්ට සෙම හැදිලා තියෙන්නේ විසදුමක් නැද්ද
@pasindukarunarathna171
@pasindukarunarathna171 Жыл бұрын
ඇමොක්සිලින් කරල් දෙන්න
@Tsanimalworld
@Tsanimalworld Жыл бұрын
Amoxilin denna
@SumithHashan-mc4jt
@SumithHashan-mc4jt Жыл бұрын
🐓👍
@chanukachanuka
@chanukachanuka Жыл бұрын
එලුවන් සම්බන්දවත් විඩියො කරන්නකො.
@Tsanimalworld
@Tsanimalworld Жыл бұрын
Ok 🖤❤️
@obedhdishan76
@obedhdishan76 Жыл бұрын
දැන් බඩු හරිම milai යාලු
@Tsanimalworld
@Tsanimalworld Жыл бұрын
Ow eka eththa
@ev5986
@ev5986 2 жыл бұрын
Bittarayaka mila kiiyada me dawaswala
@Tsanimalworld
@Tsanimalworld 2 жыл бұрын
35
@jagathchandra1396
@jagathchandra1396 8 ай бұрын
Niwdu kudu dumnama thel manda moranawada
@Tsanimalworld
@Tsanimalworld 8 ай бұрын
කැකුළු වී කොටපු නිවුඩු එකට බොහෝ විට එහෙම වෙනවා
@ishithagavas3663
@ishithagavas3663 Жыл бұрын
ඇහෙන් නැ අනේ
@Tsanimalworld
@Tsanimalworld Жыл бұрын
Ow sry record කරනකොට mic එකේ අවුලක් වෙලා volume වැඩි කරල පොඩ්ඩක් බලන්න තොරතුරු ටික වැදගත්
@Pspoultryfarm1653
@Pspoultryfarm1653 11 ай бұрын
Oyge pohone nmbryk denna
@Tsanimalworld
@Tsanimalworld 11 ай бұрын
0752218847
@samithanilmininilmini8969
@samithanilmininilmini8969 2 жыл бұрын
කෑම kg25 රුපියල් 6100.00
@Tsanimalworld
@Tsanimalworld 2 жыл бұрын
0740442953 call me
@samithanilmininilmini8969
@samithanilmininilmini8969 2 жыл бұрын
no dana
@gayanduminda1724
@gayanduminda1724 2 жыл бұрын
Patauta dahiya dammata kamak natda
@susanthanambikandage1405
@susanthanambikandage1405 2 жыл бұрын
Can i use BSF I want talk to you ,but your number is not working please write correct number
@slmovieworld2646
@slmovieworld2646 Жыл бұрын
ඔයාගේ what's app number ekak දෙන්න කතා කරන්නම් ඔන
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 70 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47