බිත්තර වලින් මාසෙකට ලැබෙන ආදායම. ඔයාලගෙ ප්‍රශ්න වලට උත්තර | Monthly income from eggs | Q&A

  Рет қаралды 17,820

Poor girl's diary

Poor girl's diary

Күн бұрын

Пікірлер: 229
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 8 күн бұрын
දියුනුවෙන් දියුනුවට පත් වේවා.
@user-pc3no5oq3l
@user-pc3no5oq3l 8 күн бұрын
දිනෙන් දින දියුණු වෙන්න ❤❤❤❤
@shehaniomaya3143
@shehaniomaya3143 8 күн бұрын
අක්කා ගොඩාක් හොද දැනුමකින් ඒ දේ කරනව කියල පේනවා , දියුණු වෙන්න ඕනේ ඔයා තව තවත් ❤ මම නම් සත්තු හදන්න නෙමෙයි වොයිස් එකට ආස නිසා බලනවා , ආසයි අහන් ඉන්න , ඉක්මනට videos ගේන්න බලාගෙන ඉන්නවා අපි 😊❤️
@Poorgirlsdiary
@Poorgirlsdiary 8 күн бұрын
අනේ..😍...ආදරෙයි..❤
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 8 күн бұрын
ඔයාට ජය සතුට වාසනාව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා පුතේ.ඔයා වගේ දරුවො අපට වාසනාවක්.❤❤❤❤
@Poorgirlsdiary
@Poorgirlsdiary 8 күн бұрын
❤❤❤
@NadikaShiranthi-gk5cw
@NadikaShiranthi-gk5cw 8 күн бұрын
Oyage අනාගතය jyen ජයම වේවා, God bless ❤❤
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 8 күн бұрын
සුපිරි ම වීඩියෝ එකක් ✨❤
@samsagri
@samsagri 8 күн бұрын
උත්සාහයට ජය..!
@imashamadhuwanthi2957
@imashamadhuwanthi2957 4 күн бұрын
දියුණුවෙන් දියුණුවට පත් වේවා ❤❤
@GayanPradeep-mf7ml
@GayanPradeep-mf7ml 5 сағат бұрын
ඔයානම් ඇත්තටම දිරිය කාන්තාවක් අක්කියෝ ඔයා දිනෙන් දින දියුණුවට පත්වේවා ❤
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 8 күн бұрын
ඔයාගෙ ගමන කාටවත් නවත්තන්න බැරිවෙයි..❤ජය වේවා නගෝ
@samanjujayapriya8805
@samanjujayapriya8805 8 күн бұрын
Thank you so much 🙏
@Poorgirlsdiary
@Poorgirlsdiary 8 күн бұрын
@arunasamatharuna
@arunasamatharuna 8 күн бұрын
දියුනුවෙන් දියුනුවට පත් වේවා.,,,
@D.D.W-w7r
@D.D.W-w7r Күн бұрын
මන් මේ වීඩියෝ එක බැලුවට කවදාවත්ම කුකුල්ලු හදන අදහසක් තුන් හිතකවත් නැහැ. ඉස්සර හිටිය ගෙදර මිදුලට කාගෙදෝ කුකුල්ලු සෙට් එකක් ආව. මන් උන්ට මාර ආදරෙයි.. එක කිකිලියක් වැඩියෙනුත් යාළුයි මාත් එක්ක.. වාඩි වෙලා ඉද්දි ඔඩොක්කුවටත් පනිනවා.. අනේ ඌ සතියක් විතර ආවෙ නෑ.. හැමදාම මන් වැට අයිනට ගිහින් ඌ එයිද කියලා ඇස් රිදෙනකල් බලන් ඉන්නව.. හිතුවෙම කහ පාට බෝල පැටව් ටිකක් එක්ක වත් එයි කියල.. මොකද වෙන කිකිලියක් ආව එහෙම පැටව් ටිකක් එක්ක.. ඒත් එන කුකුල්ලු එක එක්කෙනා අඩු උනා.. අපෙ වත්තෙත් කුකුලෙක් මැරිලා හිටියා.. අන්තිමට එකයි ඉතුරු උනේ කෑ ගගහා.. එයා යන්නෙ නැතුව අපෙ මිදුලෙම හිටියා. මන් ඌට කන්න දැම්මත් මතක විදිහට කෑවෙ නෑ, කෑ ගගහම හිටියා.. පස්සෙ ඌත් මැරුණ.. මතක විදිහට ඒක වැස්ස කාලයක්
@D.D.W-w7r
@D.D.W-w7r Күн бұрын
අපෙ අම්ම ඒ අයිති කට්ටිය හොයන් ගිහින්, කුකුලා ලෙඩින් ඉද්දි කියලත් තිබුනා, අපෙ දිහාට වෙලා ඉන්නවා කියලා.. ඒත් ගන්නවත් ආවෙ නෑ. මැරුණට පස්සෙ ආව.. පව්
@Poorgirlsdiary
@Poorgirlsdiary Күн бұрын
😓...ඔව්.එයාලට අපිව පුරුදු වුනාම අපි ළඟම තමයි ඉන්න බලන්නෙ..සත්තු ගැන බලන්න බැරිනම් සත්තු හදන්න හොඳ නෑ තමයි🥲..
@D.D.W-w7r
@D.D.W-w7r Күн бұрын
@@Poorgirlsdiary ඔව් නංගි.. එයාල තේරුමක් ඇතුව හැදුව වෙන්න බෑ. හරියට ඉන්න තැනවත් තිබ්බ ද දන්නෙ නෑ.. අම්ම ඒ ගෙදෙට්ට ගිය නිසා, චූටි තැනක් තියෙන්නෙ කියලත් කිව්ව මතකයි.. වැස්ස කාලෙත්නෙ.. උණක්වත් බෝ උනාද දන්නෙ නෑ කට්ටියටම.. ඔයා ඔයාගෙ සත්තු ටික ඇස් දෙක වගේ බලා ගන්න නංගි, සුභ පතනවා.. ❤️🤗
@CharukaNipun-nr4nq
@CharukaNipun-nr4nq 8 күн бұрын
ගොඩක් stuti watina dewalgodak kiuwa❤
@WasanthiHenarath
@WasanthiHenarath 7 күн бұрын
දුව ඔයාගේ හින සෑබෑ වේවා සියලුම දේවල් දිනෙන් දින දියුණු වේවා සියලුම කටයුතු සාර්ථක වේවා ❤ තෙරුවන් සරණයි දුව 💐 ඔයාට
@Poorgirlsdiary
@Poorgirlsdiary 7 күн бұрын
❤😊😊
@SujeewaHarischan
@SujeewaHarischan 8 күн бұрын
Thank you so much idiriyatama yanna labewa!!!👍👍
@lakmal-oc3xf
@lakmal-oc3xf 8 күн бұрын
Good idea ❤
@egoda
@egoda 8 күн бұрын
Your a very intelligent person well educated 🎉
@DammikaGayan-yk5bg
@DammikaGayan-yk5bg 8 күн бұрын
Thanks nangi godak watinwa vidio aka
@ssaliya
@ssaliya 8 күн бұрын
You Tube channel godak balala thiyenawa , heme dema awankawama kiuwe oya vithrai.
@nirufadilshan5582
@nirufadilshan5582 8 күн бұрын
Good luck.❤
@rkkavinda7617
@rkkavinda7617 8 күн бұрын
Thank you akka.jaya wewa💚
@WasanthaPitigalaarachchi
@WasanthaPitigalaarachchi 8 күн бұрын
හරිම ලස්සනයි ඔයාගෙ විඩියෝ.❤❤❤❤
@PiyalWickramanayake-u8v
@PiyalWickramanayake-u8v 8 күн бұрын
Very good explanation daughter i wish you all the success with your hopes.
@ගම්කුකුලා
@ගම්කුකුලා 8 күн бұрын
දියුණු වෙිවා ............🎉
@JanakaLakmal-xo5ny
@JanakaLakmal-xo5ny 7 күн бұрын
නියමයි .මමත් හදන්නෙ ගන් කුකුල්ලුයි පොර කුකුල්ලුයි
@myHomebliss
@myHomebliss 8 күн бұрын
Godak wedagath danumak oya dunne sudu nangi❤🎉
@Poorgirlsdiary
@Poorgirlsdiary 8 күн бұрын
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 8 күн бұрын
Suba pethum obata Jaya wewa
@renukakumari5890
@renukakumari5890 8 күн бұрын
තෙරුවන් සරණයි පුතේ ඔයාටආදරෙයි❤❤
@Poorgirlsdiary
@Poorgirlsdiary 8 күн бұрын
😍❤❤❤
@ndhunter5280
@ndhunter5280 8 күн бұрын
ආදරෙයි දිරිය දියණියට❤
@ttttt6995
@ttttt6995 8 күн бұрын
❤❤
@Nipzverbatim
@Nipzverbatim 8 күн бұрын
Thanks අක්කේ. දිනෙන් දින දියුණු වේවා ❤❤
@Poorgirlsdiary
@Poorgirlsdiary 8 күн бұрын
❤😍
@SUPUNNITHARU
@SUPUNNITHARU 7 күн бұрын
New experience shared with us .Thank you
@anushahettikande1106
@anushahettikande1106 8 күн бұрын
මම ඔයාගේ වීඩියෝ බලන්නේ ඔයාගෙ positive thinking nisai.
@Poorgirlsdiary
@Poorgirlsdiary 8 күн бұрын
❤❤❤
@wasanthakumara1341
@wasanthakumara1341 8 күн бұрын
දිනෙන් දින දියුණු වෙිවා දුව
@kasuniyapa3566
@kasuniyapa3566 8 күн бұрын
ශක්තිමත් කාන්තාවක් ඔබ ❤
@AnoshaAnosha-k3l
@AnoshaAnosha-k3l 6 күн бұрын
ස්තුතියි ඔබට
@DamayanthiNandani-k8g
@DamayanthiNandani-k8g 8 күн бұрын
ඔයා ටජය සතු ටවාසනා ලැබෙන්නඕනැ
@w.a.dimuthukumara6082
@w.a.dimuthukumara6082 8 күн бұрын
ඉදිරියටම ❤❤❤❤
@sachithbandara98
@sachithbandara98 5 күн бұрын
ගොඩක් ස්තුතියි 😊
@deepikachathu3092
@deepikachathu3092 2 күн бұрын
Godak loku denumak labagaththa godak sthuthi❤❤❤❤
@vinukikarannagoda9429
@vinukikarannagoda9429 6 күн бұрын
Niyamai akke hoda idea ekak dunne !!
@Poorgirlsdiary
@Poorgirlsdiary 6 күн бұрын
❤❤
@udayangasumanasekara7230
@udayangasumanasekara7230 3 күн бұрын
Jaya wewa...💐💐💐
@winnervoicestudio-bma
@winnervoicestudio-bma 8 күн бұрын
🙏❤
@anuradaewanth9548
@anuradaewanth9548 8 күн бұрын
ගොඩක් ස්තුති
@Aishuslife
@Aishuslife 8 күн бұрын
God bless you dr💗
@chamindakumara9647
@chamindakumara9647 7 күн бұрын
ස්තුතියි ඔබට 🎉🎉🎉🎉🎉
@AmazingWorld5.5
@AmazingWorld5.5 8 күн бұрын
❤❤❤❤❤
@chamikasandanuwan6911
@chamikasandanuwan6911 6 күн бұрын
ජයින් ජයම,
@nimalanthony4232
@nimalanthony4232 8 күн бұрын
Good job thanks
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 8 күн бұрын
Lassanai manika danuma wadath beda dima vatinawa farm akak karanna yana kenata jaya❤❤
@Poorgirlsdiary
@Poorgirlsdiary 8 күн бұрын
❤❤❤
@elakolla4369
@elakolla4369 8 күн бұрын
නියමනෙ.. හොද දැනුමක් තියෙනවනෙ
@shamsulmackie5799
@shamsulmackie5799 8 күн бұрын
Worthful issue.
@prabathchathuranaga
@prabathchathuranaga 8 күн бұрын
❤❤❤ජයෙන් ජයම වේවා
@Poorgirlsdiary
@Poorgirlsdiary 8 күн бұрын
❤😍😍
@AnushaPriyadarsani-fp7hy
@AnushaPriyadarsani-fp7hy 8 күн бұрын
දිනෙන් දින දියුනු වෙවා නංගි ❤❤
@ThiwankaTharaka
@ThiwankaTharaka 8 күн бұрын
අක්කේ අක්කාගේ කුකුලෝන්ගේ video එකක් අරම් එන්නකෝ....❤❤😊
@NuwanIndika-xi7wf
@NuwanIndika-xi7wf 8 күн бұрын
Best of the best i respect you
@dineshkarunarathna3364
@dineshkarunarathna3364 7 күн бұрын
බුදු සරණ යි❤❤
@YohanAnta
@YohanAnta 4 күн бұрын
Good msg❤️👌🤙
@devikapriyadarshani3112
@devikapriyadarshani3112 8 күн бұрын
දිරියෙන් ඉදිරයට යන්න නංගී
@ඊගල්
@ඊගල් 8 күн бұрын
❤🌹
@nimalnawarathna8376
@nimalnawarathna8376 7 күн бұрын
මමත් හරිම ආසයි කුකුල්ලු හදන්න
@srilankantravelinglife.5430
@srilankantravelinglife.5430 8 күн бұрын
සුපිරි ❤❤
@chaturangamahesh4324
@chaturangamahesh4324 8 күн бұрын
niyamai.
@maheshudayakumara8134
@maheshudayakumara8134 8 күн бұрын
සජිත් ගේ ඇඩ් එකක් play උනා.. phone එක් පොලවේ ගහන්න හැදුවේ.. මේ විඩියෝ එක බලන්න හිතුනෙත් නෑ.. ඒ උනාට බැලුවා ඇඩ් එක skip කරාලා..
@maheshudayakumara8134
@maheshudayakumara8134 8 күн бұрын
නිවැරදී දිශාව හොයා ගන්න මාලිමාව ලගින් තියා ගන්න නන්ගි.. 😂😂😂
@sanduniveerasuriya5606
@sanduniveerasuriya5606 8 күн бұрын
​@@Poorgirlsdiaryvideo eka balanna awith essellama ,e ad eka thama play une❤
@KASUNLakshitha-yv5jd
@KASUNLakshitha-yv5jd 8 күн бұрын
මාලිමාවට ජයවෙවා
@HasinduChethna
@HasinduChethna 7 күн бұрын
😂😂😂😂
@dinethimalshana6326
@dinethimalshana6326 8 күн бұрын
මරු අක්කේ එල
@nilushamadanayaka6525
@nilushamadanayaka6525 8 күн бұрын
God bless nangi ❤
@Poorgirlsdiary
@Poorgirlsdiary 8 күн бұрын
❤❤❤❤
@Krishanjaguar
@Krishanjaguar 4 күн бұрын
අපේ ගම් කිකිලියො මාස 5යි ඒත් බිත්තර දාන්නේ නෑ😢
@asiridesilva9101
@asiridesilva9101 7 күн бұрын
ජයවේවා
@YohanAnta
@YohanAnta 4 күн бұрын
RIR chick kohomada baheth denne bitthara danakan
@HarshaniPriyamali
@HarshaniPriyamali 8 күн бұрын
Thanks nanga, ❤
@madurangasiriwardana863
@madurangasiriwardana863 4 күн бұрын
Supiri
@sarangapathirana3390
@sarangapathirana3390 8 күн бұрын
❤❤
@PRADEEPPRIYANKARA-kv1iu
@PRADEEPPRIYANKARA-kv1iu 3 күн бұрын
Godak wathinwa
@danilkamewan9984
@danilkamewan9984 5 күн бұрын
Mamath dan aurudu 10ta wada gam kukullu hadanawa, AL Agri scn karapu nisa harima lesi, oya kiyapu dewal hariyatama hari... habai RIR orignal breed eka lankawwe na, oy duburupata ayata kiyanne Brown/Red legon kiyala...
@Poorgirlsdiary
@Poorgirlsdiary 5 күн бұрын
Ow.oya hari.mata eka video eke kiyanna amathaka una😍❤
@chandichandi77
@chandichandi77 4 күн бұрын
Oyatha jaya
@dhanukesilva
@dhanukesilva 8 күн бұрын
Jayen jaya wewa duwa.
@priyadarshanidammage4017
@priyadarshanidammage4017 8 күн бұрын
❤❤❤🐔🐣🐤
@noyelnoyel4458
@noyelnoyel4458 8 күн бұрын
@qdolassa7617
@qdolassa7617 8 күн бұрын
Well, the farm management ❤✊🏻
@Poorgirlsdiary
@Poorgirlsdiary 8 күн бұрын
@Akarsha-online
@Akarsha-online 7 күн бұрын
💪 Honestly, I learned more things girl... ❤️
@Poorgirlsdiary
@Poorgirlsdiary 7 күн бұрын
Thanks for the feedback! I'm glad you found the information helpful. ❤😊
@sanduniveerasuriya5606
@sanduniveerasuriya5606 8 күн бұрын
Akki ❤ Video ekak genakam balan hitiye😍392👍math video ekak dala awa yt ekata ethakota dakke❤
@Poorgirlsdiary
@Poorgirlsdiary 8 күн бұрын
❤❤❤❤
@sudithamila8287
@sudithamila8287 8 күн бұрын
නියමයි
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 8 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉
@sanjayamaduwantha7262
@sanjayamaduwantha7262 8 күн бұрын
Thanx❤
@SadepaPrimali
@SadepaPrimali 8 күн бұрын
Good job ❤❤
@DanushkaB
@DanushkaB 8 күн бұрын
Profit eka himita ekathu karala kikiliyo gana double karaganna etakota roughly adayama 50k wath set weine maseta. Thawa kukul pohora sell karalath podi ganak ganna puluwan wei 👍
@Poorgirlsdiary
@Poorgirlsdiary 8 күн бұрын
115ක් ඉන්නවා දැනටමත් ඉන්න්වා
@DanushkaB
@DanushkaB 8 күн бұрын
@@Poorgirlsdiary eka tamai math baluwe 15ta wada innawane , example calculation neda. Ela ela ehenam nangi goda 👍
@KASUNBashana-nc1xt
@KASUNBashana-nc1xt 8 күн бұрын
👍👍👍
@DESH791
@DESH791 5 күн бұрын
දැන් එතකොට සල්ලි කාරියක්❤❤
@Poorgirlsdiary
@Poorgirlsdiary 5 күн бұрын
😁
@JeewanRathnayake-es4pc
@JeewanRathnayake-es4pc Күн бұрын
Petaw ganna thenak thiyeda
@MiniLagoon
@MiniLagoon 4 күн бұрын
Akke me wage diga vedio ekak upload karanna kochchra withara welawak yanawada
@Poorgirlsdiary
@Poorgirlsdiary 4 күн бұрын
Fiber connection thiye nam within one hour wage puluwan..normal data connection ekak nam 1-2 hours wage yanawa..package nam itath wada wela yanawa.❤😍
@AthulaDissanayaka-f8o
@AthulaDissanayaka-f8o 8 күн бұрын
Ela
@user-ij6uh8wo2e
@user-ij6uh8wo2e 8 күн бұрын
Lassanai.bs.harema nehathamaniii nangiyek oya.bs oyata
@Poorgirlsdiary
@Poorgirlsdiary 8 күн бұрын
😍😍😍❤
@SadamaliWeragoda
@SadamaliWeragoda 8 күн бұрын
නංගියා අපි බිත්තර දෙන්නෙ 40ට ලොකු පොඩි සෙරම..
@anomaanoma4212
@anomaanoma4212 6 күн бұрын
Beheth warga ganath kiyannako sema hadunama monada denne ?
@abdulraheemjameel5879
@abdulraheemjameel5879 8 күн бұрын
🙏🙏🙏🙏🙏
@AsankaDinesh-e4g
@AsankaDinesh-e4g 7 күн бұрын
Good luck ❤
@Poorgirlsdiary
@Poorgirlsdiary 7 күн бұрын
thank you... ❤
@nipungamage5054
@nipungamage5054 6 күн бұрын
@buddhikaKarunarathna-u3v
@buddhikaKarunarathna-u3v 6 күн бұрын
නංගි මම කුකුල් කුඩුවත් හදලා තියෙන්නේ අඩ නිදලි ක්‍රමයට ගම් කුකුළන් 100 ගෙන්න තමයි මම හිතං ඉන්නේ. මම ගන්න ඔනේ පැටවුන්ද ලොකු අයද
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 83 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 57 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 194 МЛН
ගොවිපල 🌾🌾🌾🌾❤️❤️❤️🌱🍃🌾
21:37
ගමක ගෙවෙන අපේ සරල ජීවිතේ
20:11
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 83 МЛН