KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සුජාත පුත්‍ර කඨින පින්කමේ ධර්ම දේශනා මාලාව | Kothmale Kumara Kassapa Thero
1:25:02
සුජාත පුත්‍ර කඨින පින්කමේ ධර්ම දේශනා මාලාව | Walpola Gothama Thero
1:34:02
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
සුජාත පුත්‍ර කඨින පින්කමේ ධර්ම දේශනා මාලාව | Kukulpane Sudassi Thero
Рет қаралды 17,419
Facebook
Twitter
Жүктеу
1
Жазылу 8 М.
Sujatha Puthra Meditation Center
Күн бұрын
Пікірлер: 145
@chethanahansi4238
Ай бұрын
එක වතාවක් අහල නම් මදි.පිංවත් ස්වාමීන් වහන්සේට ප්‍රාර්තනීය බෝධියකින් නිවනම වෙත්වා..🙏🙏🙏🙏
@pushpapuhambugoda5351
Ай бұрын
තෙරුවන්සරනයි අපේ ස්වාමින්වහන්ස.ඔබවහන්සේගෙන් අපේ ජීවිතයට ලබාගත් දෑ අපමනයි.සදා ගවුරවයෙන් නමස්කාර කරමි අපේ ස්වාමියාන්වහන්ස .🙏🙏🙏
@Bushba-n4e
Ай бұрын
ඔබ වහන්සේ ඇතුලු සියලුම සියලුම වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා....සාධු... සාධු... සාධු...
@sanumininawagamuwa2413
Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ පාද නමස්කාරමි.....මෙවෙනි අති උතුම් ද හම් පරියායක් අසන්නට ලෙබිම මගේ බාග්‍යක්....🙏🙏🙏🙏🙏🙏
@renukawidanachchi1037
Ай бұрын
අකුසල සමාපත්ති භාවනා පොත මමත් කියෙව්වා .මම පත්තර කියවන එකත්, news බලන එකත් එදා සිට නතර කලා අපේ හාමුදුරුවනේ .ඔභවහන්සේට ඒ උතම් නිර්වානය බොහෝ . දුරනොවේවා.තෙරුවන්සරනයි .
@asokawithana4704
Ай бұрын
දේශනාව අවසානය වනතෙක් ධර්ම සාගරයක ගිලි සිටියාක් මෙන් දැනුනේ ස්වාමින් වහන්ස. ඔබ වහන්සේ නිදුක් වෙිවා! නිරෝගි වෙිවා!! සුවපත් වෙිවා!!! නිවන් දකිත්වා 🙏🙏🙏
@sampathsenadeera9474
27 күн бұрын
සාදු සාදු සාදු!!! ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ! මෙම ගන්නා වු උතුම් වෑයම...අති උතුම් නිවනින් සැනසිමට කුසල පාරමිතාවක් වේවා !!!
@Purni
Ай бұрын
තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස 🙏🏽 මෙම දර්ම දේශනාව ආශ්‍රවයන්ගෙන් නොඅඩුව නිබදව බැට කන සසරේ අතරම්ං වෙමින් ඉන්න අපට හරියට කූඩුවක හිරකරගෙන ඉන්න කුරුල්ලෙකුට නිදහස් වීමට එහි දොරගුලු විවර කලා වැනිය...🙏🏽 ගරු ස්වාමීන්වහන්ස මෙම විඩියෝවේ 1.07.40 සිට 1.11.10 තෙක් හඩක් නැත.... ( එය මාරයා විසින් ඩැහැගෙන ඇත) කරුනාවෙන් දෙපා නැමද එය ඔබ වහන්සේව දැනුවත් කිරීමට සිතුවෙමි🙏🏽 තෙරුවන් සරනයි 🙏🏽🙏🏽🙏🏽
@lathagamage1320
Ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා මේ දේශනාව භාගයක් අහනකොට සජීව යුටියුබ් එකට මොනවද උනා හරීම දුකෙන් හිටියේ ඒත් ලොකු ස්වාමීන් වහන්සේට පින්සිද්ධ වෙන්න අහන්න ලැබුනා සුජාත පුත්‍ර භාවනා මද්ද්‍යස්ථානයේ දී වස්සාන කාලයේ කියපු සියලු දේශනා ඇහුවා සියලූම ස්වාමීන් වහන්සේලා දේශනා කරපු උතුම් බුදුබණ සියල්ලම ඇහුවා බොහෝම පින් මගෙ පින්වත්ස්වාමීන් වහන්සේ ඇතුලු සියලූම දේශකයන් වහන්සේලාට මෙතෙක් නොදක්නා දහම් කරුනු ගොඩක් මේ වස්කාලයේදී දැනගත්ත බොහොම පින් මේ වගේ උතුම් ස්වාමීන් වහන්සේලාගෙන් බන අහන්නත් පින්කරලා තියෙන්න ඕන මේ දේශනාව අපිට අහන්න සලස්වපු පින්වතුන්ටත් බොහොම පින් සියලූම ආර්‍ය මහා සoගරත්නයට මාගේ නමස්කාරයවේවා උතුම් අජරාමර නිවන් සුව ලැබේවා
@gunawathithilakarathna7105
Ай бұрын
ඉතා වටිනා දහම් කරුණු අවබෝධ කරදුන් දේශකයාණන් වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා එම දේශනාව යලිත් ශ්‍රවනය කිරීමට මග සලසා දුන් ගුරුදේවයාණෙනි පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා
@aluthgers
Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, සහභාගී නොවුනට මේ දේශනා මාලාව එකින් එක ශ්‍රවණය කරනවා, භව නිරෝධය පිණිස ජීවිතයට කෙමෙන් එක්කර ගන්නවා. ඔබ වහන්සේටත් මේ සඳහා දායක වූ සියල්ලන්ටමත් නිවනින්ම සැනසීමට මහෝපකාරී වේවා. *මේ දේශනාවේ 1:07 පැයේ සිට විනාඩි කිහිපයක් mute වෙලා*. Pls make arrangements to rectify. තෙරුවන් සරණයි.🙏
@dewminirathnayaka4809
13 күн бұрын
ඔව් 😢
@anoma1988
Ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධු සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@SwarnamalaThalakiriyawa
22 күн бұрын
වටිනා දේශනාවක් මනා පැහැදිලි කිරිමක් කල පින්වත් ස්වාමින් වහන්සේට බොහොමපපින් ගසක මුල නොකැපුවොත් ගස නොමැරේ නවාසේම මූල සාධක ඉවත් කරනතුරැ කෙලෙස් ඉවත් නොවෙි දක්නා දන්නා අයම තමයිආශුව දුරැකරන්නේ නිවන් දැකියහැකි මග පෙන්වා වදාල ඔබවහන්සේට උතුම් නිවන සාක්ෂාත්වේවා
@wgmangalika4200
Ай бұрын
තෙරුවන් සරණයි.නමෝ බුද්ධාය.බොහොම ස්තූතියි
@dammidammi7312
Ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
@dissakumari1875
Ай бұрын
සාධු` සාධු` සාධු 🙏🙏🙏 අප තිලෝගුරු සම්මා සම්බුදු රජනන් වහන්සේට දෙපා නැමද නමස්කාරය කරමි සාධූ සාධු` සාධු 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සෙලාට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!
@nisalaarana7033
Ай бұрын
සියල්ල කැටි උනු මහානර්ඝ දේශනාවක්.සියල්ලෙන් සියල්ල අවබෝධයට කරුනු ගෙන ආ දේශනාවක්.සියල්ලෝම අසත්වා,පිනැත්තෝ දකිත්වා.දේශකයින් වහන්සේටත්,සුජාත පුතුන්ටත් නමස්කාර වේවා!නිරෝගී සම්පත්තියම වේවා!!!
@prabhagunathilake9865
Ай бұрын
පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේට බොහොම බොහොම බොහොම පින්....🙏🏻🙏🏻🙏🏻 මග බලන් හිටිය දේශනාව යොමු කලාට...🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි!
@yavindigoonatilleke9261
20 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@geethajaro3869
25 күн бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷SAMMA SAMBUDU SARANAI !
@Tru_1999
Ай бұрын
ඉතාම ගැඹුරු දේශනාවක් 🙏🙏🥺🥺. සාධු සාධු සාධු 🙏
@Shamali-f9m
Ай бұрын
සාදු සාදු සාදු මාගේ උත්තම නමස්කාරය වේවා ..
@JaslinGunwardana
Ай бұрын
සාදු සාදු සාදු මාගේනමස්කාරයවේවා.........
@manikerathnayaka6605
Ай бұрын
සාදු සාදු සාදු උන්වහන්සේ පුාර්ථනා බොදියකින් ම නිවනින් නිවෙත්වා
@chitranikahapalaarachchi5074
Ай бұрын
එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
@gayashankaveesha329
Ай бұрын
කවදාවත් නොකියා උතුම් කල්‍යාන මිත්‍ර ස්වාමීන් වහන්සේලා කියා සිතා උන්නු අපේ හාමුදුරුවන් වහන්සේලාගේ නාමයන් සහ පින්කමට වැඩමවා වදාල උතුම් බුද්ද පුත්‍රයන් වහන්සේලාද මා උන්වහන්සේලා මාගේද කල්‍යාන මිත්‍රයානන් වහසේලා කියා පිලිගෙන දැනට අවුරුදු දහයක් පමන උනා අද ඒ සිතුවිල්ල මට පසක් කරන්නේ වාසනාවන් මට උතුම් කල්‍යාන මිත්‍ර සම්පත්තිය කියායි.
@DarshanaPriyanka-jg1bu
Ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
@kanthirathnayake9067
Ай бұрын
සාදු සාදු ....🙏🙏🙏🙏🙏.....
@SeatSeatsss
Ай бұрын
Safu sadu sadu ape suwamin wahanseta namo buddayu
@Sabeeth84
Ай бұрын
සම්මා සම්බුදු සරණයි
@DeshanSankalpa-om3kp
23 күн бұрын
Gowrawaniya swamin wahansa oba wahanseata mea pin bealean niwan mea bawayeadima leabeawa sadhu sadhu sadhu
@janakiewijekoon1050
Ай бұрын
🙏🙏🙏, Uthum Deshakayanan Wahanseeta Namaskaraya Wewa!Nivana Pinisama hethu wewa!🙏🙏🙏
@asokaherath6291
Ай бұрын
තෙරැවන් සරණයි 🙏පිංවත් ස්වාමීන් වහන්ස 🙏මෙි දේශනාව අහන්න සැමට සැලැසුම් කල පුජනීය ස්වාමීන් වහන්සේට බොහොම පිං 🙏🌻මෙිකරනා කුසල් වල බලමහිමයෙන් ඉක්මන් භවයකදීම සසර නිමාකර ගැනීමට හැකි වෙිවා 🙏🌻සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻💛💛💛
@NayanaKumari-i9f
Ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
@pushpaathukorala1460
22 күн бұрын
Kalyana mitrayan wahnsela suwapat wewa miya giya mawa piya swamiya atulu miyagiya sam tama niwan awaboda wewa
@ChampaNandani-e4m
Ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahansealata namaskara karami sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉
@nimalshantha340
Ай бұрын
sadu.sadu.sadu.🙏🙏🙏 gawrawaniya.suwamin.wahanseta magee.namaskaraya.wewa suwamin.wahansee.nidik.nirogi suwa.dirgausa.lebewa🙏🙏🙏 theruwan.saranai.namobuddaya
@walpitahome3222
Ай бұрын
Sadu sadu mage namaskaraya wewa
@walpitahome3222
Ай бұрын
Sadu sadu mage namaskaraya wewa
@lathagamage1320
Ай бұрын
අනේ ඇහෙන්නෙ නැතුව ගියානේ ස්වාමීන් වහන්ස
@DarshiWeerarathna
Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
@kithsirikankanamge4460
Ай бұрын
සාධූ සාධූ සාධූ
@hasinom32
18 күн бұрын
සදු සදු සදු
@randikajayasinghe2216
Ай бұрын
🙏🙏🙏 උතුම් සගරුවනට නමස්කාර වේවා...🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
Ай бұрын
යෝනිසෝ මනසිකාරයෙන් පංචස්කන්දයෙනි මිදිය හැකිය කමන් තමන්ට පරිපූර්ණ ලෙස අවංකවියයුතුය වටිනා කරැනු රාශියකින් අපව දැනුවක් කල පින්වත් ස්වාමින් වහන්සේට උතුම් වු නිවන් සම්පත් ලැබේවා
@kdcpkothalawala764
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏
@kumari4896
Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@NimaliSatharasinghe
Ай бұрын
ගෞරවනීය ලොකු ස්වාමින්වහන්සේ ඇතුළු මහ සඝරුවනට මාගේ නමස්කාරය වේවා සාදු. සාදු. සාදු
@nilendraniepitawalaarachch3542
Ай бұрын
Theruwan sarani pinwath swaminwahansa
@AbeygodaS-me5zf
Ай бұрын
Mama wadasitikale na himiyan wanda puda gaththa maspatha darma Grantham mudranayata meal yawwa mage mahathaya nathi una welawe me kukulpane nayaka swamin wahase mata maranaya gana hitha hada ganna maranaya gana potha ewwa ane swaminwahasela denatama ikman bawayaka uthum nirwana suwaya labewa matada waha waha chathurarya sathya awaboda wewa
@kusumkumarasinghe7638
Ай бұрын
💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏
@asokagunasekara575
Ай бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏
@lathagamage1320
Ай бұрын
අනේ සාදු සාදු නැවත ඇහෙනවා
@KalyaniDissanayaka-cj3dj
Ай бұрын
❤❤❤❤
@lavanadenuwara6243
Ай бұрын
යෝනිසෝමනසිකාරය ලැබිමට කල යුත්තේ සතර සතිපටිඨානය වැඩිය යුතුය .සමථ භාවනාවක් වැඩිම මගින් යෝනිසෝමනසිකාරය කෙසේවත් නොවැඩෙි .මේ සදහා ආර්යාෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුය .ඒසදහා සුදුසු භාවනාවක් වන්නේ සක්මන් භාවනාවයි.එවිට ශිල ,සමාධි ප්‍රඥා ශික්ෂාවන් පුහුණුව විම සිදුවෙයි .ශිලය රැකිය යුතුය .සමාධි හා ප්‍රඥා ශික්ෂාවන් වැඩිය යුතුය .
@MaliniAbey-dd5zb
Ай бұрын
Sadu. Sadu Sadu
@P.SamarasingheUSA
Ай бұрын
Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwana ikmanin labewa !!! 🙏🙏🙏
@NomilaniChamila
Ай бұрын
Saadu saadu saadu.
@MaithriLatha
Ай бұрын
SOPA DISESA NIRWANAYA ANUADI SESS.NIRWANAYA
@MaithriLatha
Ай бұрын
WIDARSANA SAMATHS DEKA KELES DURURU KIRIEMAT. SAMATHA KRAMAYATA SAMPURNA KELES DURUWANNE NE WIDARSANAWEN THAMA SIYALU KELES DURU KARANNE
@chandanakumara5439
Ай бұрын
Ane swameen vahansa sudassi swameen vahansege desanava magadi ahen nathuva giyane
@kusumdarshi626
Ай бұрын
💐💐මෙම භවයේ මා අසන ලද සුමිහිරිම දම් පද දෙවන වරටද ඇසුවෙමි...🙏🙏🙏 එවන් ධර්මයක අවබෝධය ලබා දීමට හේතු වු අපගේ ගුරු දේවෝත්තමයානන් වහන්සේ වෙනුවෙනි මේ නමස්කාරය ....🙇🙇🙇🙏🙏🙏💐
@SomaKumari-xn5bo
Ай бұрын
😊😊😊😊
@SomaKumari-xn5bo
Ай бұрын
😊😊
@SeethaSiriwardhana-si7qs
Ай бұрын
ඹොහොම පින් ඔබ වහන්සේ ට සාඩු සාඩු
@RamRanathunga
Ай бұрын
SABBASAWA SUTHRAYA KUMAK DANNA UU DAKNAUU KENEKUTADA ASRHEKKEAWA DURUKALA
@RamRanathunga
Ай бұрын
DANNAUU DAKNAUU. KENEKUTA PAMANAIE. KELES FURUKALA HEKKE
@RamRanathunga
Ай бұрын
PYAMAK UPADINA PRADANA KARANAYA KUMAKDA SAMATHAYA. YANU. KELES MEDIEMA. THWAKSLIKAIE.
@RamRanathunga
Ай бұрын
NIEROGIEWA DIERGAUU WEWA UTHTHnmAuu UTHUM GURU DEWAYnAN BHUDDA PUTHUN. WAHANSETA SAMMA SAMBHUDUSARANAIE
@RanjaniPadmalatha-j1h
Ай бұрын
Bana athara maadi ahenne nathiva fgiya. Ane karunaven balanna.
@MaithriLatha
Ай бұрын
DANNAYUU DAKNAUU KENEKUTA PAMANA ASRAWA DURUKALAHEKIWSNNE YEIE BHDURAJANSN WAHANSE. DESANA KALA
@MaithriLatha
Ай бұрын
KAMA BAWA DITTY ASAWA
@MaithriLatha
Ай бұрын
SOWAN UNAMA DENAGANNE KOHOMADA. DANNAYUU DANAUU KENEKUTA PAMANAIE SOWSNWENNA PULUWAN
@MaithriLatha
Ай бұрын
APA KUSAL KIYALA HUNGSK WELAWATA. WANHAKA DARMA ETIWENNEANITHYA. DUKKA. ANATHMA. S
@shyamalathaperera3923
Ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට
@DayanaJayanthi
Ай бұрын
Ahenne nathuwa giya
@malakasilva
Ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@kumaragamadevika9534
Ай бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගෞරවණිිය නමස්කාරය වේවා සාධු සාධු සාධු
@jayawathijayawathi9863
Ай бұрын
අවසරයි සුසින්වහන්ස තේරැවන් සරනයි අපිට රේනුකාකේ සුමින්වහනසෙගේ අබිදර්සය පොත ලාබගන්නේ කොහොමද අනුකම්පාවෙින් පැදිලිකරදේන්න තේරැවන්සරනයි
@VijithaSriyalatha
Ай бұрын
පොත් සාප්පු වල තියෙනවා . කලුතර බෝධිය ලග තියෙනවා
@MaithriLatha
Ай бұрын
APATA GAHk pENNE MULAKOTAS PAMANAIE GAK WINASA KATANNA Nm polowen yata KOTASATH AIN NOKALOTK GAHA NEWATHA WEDENAWA
@samanthakapugama8811
Ай бұрын
🙏🙏🙏 බුද්ධ පුත්තං නමාමහං !!! 🙏🙏🙏
@sriyanipiyalatha2970
Ай бұрын
සාදු සාදු සාදූ .
@shyamalihapugoda6267
Ай бұрын
සාදු සාදු සාදු
@kumarirathnayaka9927
Ай бұрын
🎉🎉🎉 සාදු සාදු සාදු
@sujathaedirisinghe8470
Ай бұрын
Sadu sadu sadu
@achalawitharanage5407
Ай бұрын
🙏🙏🙏💐💐💐
@SammikaPrasadini
Ай бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@yamunapriyanthi3176
Ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
@RidmaRanaweera
Ай бұрын
🙏🙏🙏
@banlad4040
Ай бұрын
Sadu.adu.sadu.bohom.pin.pinwt.iswaminwhansat.taruwn.sarni🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@JayarathneHindagala
Ай бұрын
සාධු සාධු සාධු
@liinapirs4954
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrajayawardena2208
Ай бұрын
🌼🙏🌼🙏🌼🙏🌼
@RuwanPrasad1985
Ай бұрын
🙏🏿🙏🏿🙏🏿
@Amashanidilhara2958
Ай бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@ramyaalexander8443
Ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🙏🙏🙏
@kusumwickramasinghe7217
Ай бұрын
🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🙏🌹
@kavindrawelegodage8645
Ай бұрын
මේ උතුම් වූ ධර්මශ්‍රවණයෙන් මා ලද අපුමාන ධර්ම රසය කෙසේ නම් විස්තර කරන්නද . ආශ්චර්යයි ස්වාමීනි අප කොතරම් පින්වන්තයෝ වෙමුද.මෙවෙලෙහි නොයෙක් අරමුණු නොයෙක් සතුට සොයා යන මිනිසුන් අතරින් බණ අසා අවබෝධ කරගැනීමට වීර්යය දැරූ අප සැම සසරේ පින්කාරයෝ නොවෙමුද.මේ උතුම් මහා සංඝ රත්නය අප දිවි හිමියෙන් රැක ගත යුතු නොවේද..දේශකයානන් වහන්සේටත්, මෙයට මග පෑදු ධර්මවිජය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වල්ප දායකත්වයක් හෝ සැපයූ සැමටම වහ වහා ශ්‍රි සද්ධර්මය තව තවත් අවබෝධ වී අවසන නිවන් පලම ලැබේවා 🙏🙏🙏 මටද මගේ දරුවාටද ඉක්මනින්ම එමාර්ගයේ යෑමට ලැබේවා..සැමටම මේ උතුම් බණ පද ඇසේවා..ජීවිත වෙනස් වේවා🙏 🙏🙏
@devonsam1383
Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤😂
@sewwandidesilva7926
Ай бұрын
තව කෙනෙකුට ගැහුවොත් බැන්නොත් ඒක මට ම බැන්නා ගැහුවා වෙනවාලු ...... ඒහෙම වෙන්නෙ ඒ කෙනාගෙ ප්‍රාණ ශක්තිය තුල ඒක තැම්පත් වෙලා විශ්ව ශක්තියට ඒකතු වෙනවාලු .....දැන් පව් කරන්න බයයි හැබැයි බොරැවට අනිත් අයට පෙන්න ඕන නිසා නෙමෙයි..... . කම්පන ගැන ,අණු ගැන ..... niwan dakimu, Niwan kamatahan, Niwan maga Videos බලපු දවසෙ ඉදලා ලොකෙ ගැන අමුතු විදියට අනික ධර්මය ගැන අපි කොච්චර නොදන්න දෙවල් වල ඇලිලා ඉන්නවාද කියලා දැන ගත්තා........ ඇත්තටම හරියටම උතුම් වු බුදු රාඡණාන් වහන්සෙ මිනිස්සුන්ට පෙන්වන්න හදපු ධර්මය ද ඇහෙන්නෙ නැත්තම් ඇත්තටම තවමත් ඒක හැන්ගිලාද තියෙන්නෙ කියලා හිතුනා....... 🙏🙏🙏🙏🙏🙏
@kariyawasammanu4874
Ай бұрын
🙏🙏🙏🙏🪷🪷🪷🪷
@wimalawatheemenike7950
Ай бұрын
Theruwan.sarani.pinwath.sawaminwahansa.obawahansege.poth.7k.8.k.pamana.mamada.kiyewwa.pamanak.noweyi.ape.pansale.sadaham.pusthakalayatath.labadunna.ema.pusthaka.wala.gemburu.daham.karunu.itha.saralawa.samanya.upasaka.aththnta.theerumganna.puluwan.widiyata.idiripath.karathiyenawa..sadaham.desumata.yun.wahanseta.thawa.diri.sawi.lebeewa.
@priyangathalpawila9543
Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@manelj6765
23 күн бұрын
Sadu sadu sadu
@miltonsenarathna3529
23 күн бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@paramichamodaya839
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NomilaniChamila
Ай бұрын
Saadu saadu saadu.
1:25:02
සුජාත පුත්‍ර කඨින පින්කමේ ධර්ම දේශනා මාලාව | Kothmale Kumara Kassapa Thero
Sujatha Puthra Meditation Center
Рет қаралды 11 М.
1:34:02
සුජාත පුත්‍ර කඨින පින්කමේ ධර්ම දේශනා මාලාව | Walpola Gothama Thero
Sujatha Puthra Meditation Center
Рет қаралды 20 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 40 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 53 МЛН
00:15
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
Horror Skunx 2
Рет қаралды 19 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 31 МЛН
1:16:43
මරණාසන්න මොහොතේ සිත සකසාගැනීම | How to make up your mind at the moment of death | Kukulpane Sudassi
Darmaravaya Tv ධර්මරාවය Tv
Рет қаралды 30 М.
1:44:56
පොඩි දේටත් කඩාවැටෙන හිත් හයිය කරගන්නේ කොහොම ද? | මාවරමණ්ඩිය ශ්‍රී අනුරුද්ධ සෑ විහාරයේ දේශනාව
Shraddha TV
Рет қаралды 63 М.
56:10
පස් ආකාර බිය හා වෛර ගැන වදාළ දෙසුම-පඤ්ච භයවේර සූත්‍රය | Ven Hasalaka Seelawimala thero
Niwan Pinisamai
Рет қаралды 12 М.
1:20:31
චිත්ත භාවනා සූත්‍රය - Ven. Na Uyane Ariyadhamma Thero - Chiththa Bhavana Suthraya
හිතෙසී Hithesi
Рет қаралды 9 М.
4:21:43
අසාර වූ ලෝකය
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 17 М.
49:36
Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 411 М.
1:08:56
Ven Kukulpane Sudassi Thero වටිනා දේශනාවක් නොවරදවාම අසන්න
Heladeepa TV හෙළදිප ටිවි
Рет қаралды 15 М.
1:41:57
සුජාත පුත්‍ර කඨින පින්කමේ ධර්ම දේශනා මාලාව | Koralayagama Saranatissa Thero
Sujatha Puthra Meditation Center
Рет қаралды 9 М.
1:35:33
ඇයි ඔබට හරි තීරණයක් ගන්න බැරි? | Niwana Soya | Niwathapa Thero #sinhala #bana #buddha
Niwana Soya | නිවන සොයා
Рет қаралды 2,1 М.
51:56
ඉතාම උපක්රමශීලීව තමයි අවබෝධය කරා යන්න ඕන.2508Ven Hasalaka Seelawimala Thero
Sadaham maga සදහම් මග
Рет қаралды 2,3 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 40 МЛН