සුජාත පුත්‍ර කඨින පින්කමේ ධර්ම දේශනා මාලාව | Koralayagama Saranatissa Thero

  Рет қаралды 8,650

Sujatha Puthra Meditation Center

Sujatha Puthra Meditation Center

Күн бұрын

Пікірлер: 105
@dilanrandika9893
@dilanrandika9893 27 күн бұрын
බොහෝම පින් ඔබවහන්සේලාට🙏.තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස .සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@malshaherath4438
@malshaherath4438 24 күн бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 Ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේටත් නම කියන්න අවසරයි කෝරලයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු පින්කදක් ලගටමයි පින්කදක් එකතුවෙන්නෙ ඒවගේමයි මේ උතුම් ස්වාමීන් වහන්සේලා මමත් දේශනා තුනක් ඇහුවා මේ වස්කාලේ හරීම ස්‍රද්ධාවෙන් අහන්න පුලුවන් උනා ඒ සැනසීම නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ රැවු පිලිරැවු දෙනවා ඒතරම් සැනසීමක් දැනුනෙ අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝදවේවා නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවේවා පාරමී වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NandaAlahakoon
@NandaAlahakoon Ай бұрын
සාධු සාධු සාධු ගරු ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානය වැඩි ඈතක නොවේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dammikaw9050
@dammikaw9050 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ.. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියනවා වගේ මමත් අඩ අඩා බණ අහනවා අපේ සරණතිස්ස හාමුදුරුවන්ගේ.. ඒ තරම් හිතට වදින්න බණ කියනවා.. නිවන් මග අවබෝධ වේවා දීර්ගායු ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa Ай бұрын
තමන්ගැන සොයන තැනැත්තාට අනුන්ගැන සොයන්න වෙලාවක්නැ ඉතාවටිනා දේශනාවකින් අපව සුවපත්කලපින්වත් ස්වාමින වහන්සේට උතුම් නිවන සාක්ෂාත්වේවා
@chaandinimoon-zj8ho
@chaandinimoon-zj8ho Ай бұрын
පින් වත්.. අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@MallikaNawarathna-u8x
@MallikaNawarathna-u8x Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාම්න් වහන්ස
@shriyanikaluarachchi42
@shriyanikaluarachchi42 Ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස, ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි . 🙏🙏🙏
@anoma1988
@anoma1988 Ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධු සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
හරිම සංවේදීයි විදියට වැඩ හිටියේ ඒ නිසා මං දේශනාව ශ්‍රවනය කරන්න ගත්තේ අපේ බෝසත් උතුමාණෙනි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
හරිම අහිංසක විදියට මේ දේශනාව කලේ සහ වැඩ සිටියේ දැක්කම දුකෙන් වැඩ සිටියා වගේ ඒකයි මං ඇහුවේ වැඩ සිටියා විදියෙන් පවු කියලා හිතුන කුසල් ඔක්කොම ඉවර කරන් වදින්න එපා ස්වාමින් වහන්ස බුදුවේවා බුදුවේවා බුදුවේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🌺🌺🌺🌺🌺🌺🌺
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 Ай бұрын
එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින්
@NayanaKumari-i9f
@NayanaKumari-i9f Ай бұрын
සාදූ 🙏🏻 🙏🏻 🙏🏻 සාදූ 🙏🏻 🙏🏻 🙏🏻 සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
@Sabeeth84
@Sabeeth84 Ай бұрын
සම්මා සම්බුදු සරණයි
@manomamano397
@manomamano397 Ай бұрын
sadu sadu sadu maga suwamin wahansata taruwan sarani
@MallikaLanka-l2f
@MallikaLanka-l2f Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 තෙරැවන් සරනයි 🙏🙏🙏🙏
@SumuduErandathi-f1u
@SumuduErandathi-f1u Ай бұрын
Sadu sadu sadu mage samma sambudurajanan wahanseta mage namaskaraya wewa....darmaya deshana karana apage pinwath swamin wahanseta niduk nirogi suwa labewa......darma deshanawa idiripath kiremata dayakathwaya laba de sahabagi u a paule siyalu denatama pin sidu wewa.....miyagiya siyalu denatama nirwanaya awaboda wewa.....sadu sadu sadu....
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Ай бұрын
Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwana ikmanin labewa !!! 🙏🙏🙏
@nimalshantha340
@nimalshantha340 Ай бұрын
sadu.sadu.sadu.🙏🙏🙏🌷🌷🌷 pinwah.loku.suwamin.wahanseta magee.uthum.namaskaraya.wewa suwamin.wahansee.niduk.nirogii suwa.dirgausa.lebewa.🙏🙏🙏 theruwan.saranai.namobuddaya
@danushkajayawardene840
@danushkajayawardene840 Ай бұрын
සාදු සාදු සාදු ,ඉක්මන් බවයක අප සැවොම උතුම් නිර්වානවබෝදයට පත්වේවා
@vishakawanigasekera2386
@vishakawanigasekera2386 Ай бұрын
🙏🌼🙏🌼🙏🌼 නිදුක් නීරෝගී සුවය ලැබේවා! දීර්ගායු වේවා පින්වත් ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි! 🙏🙏🙏
@janakiewijekoon1050
@janakiewijekoon1050 Ай бұрын
🙏🙏🙏Pinwath Deshakayanan Wahanseeta Namaskaraya Wewa!Nivana pinisama hethu wewa! 🙏🙏🙏
@S.kRamya
@S.kRamya Ай бұрын
තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ ලාට මාගේ නමස්කාරය වේවා අපිව සසර ගමනේ දුක් නිවලන්න ධර්මය මැනවින් සිතට ඉක්මනින් වැට හෙනවා පිරිසිදු රෙදි කඩකට සායම් උරාගන්නා වගේ මමත් බොහෝ ධර්ම දේශනා අහලා තියනවා බෞද්ධ යා නාලිකාවේ විකාශය වූ මුල සිටම ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා තුළින් සත්‍ය වටහාලා දෙනවා ඒ මතකය තියෙනවා අපේ දරණාගම කුසලධම්ම ස්වාමින්වහන්සේගේ උතුම් ගුණයට මාගේ නමස්කාරය වේවා උන් වහන්සේ ප්‍රාර්ථනා කල බෝධියකින් උතුම් නිවන් සුව අත්වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් ස්වාමින් වහන්සේ ලා දැකබලාගත හැකි උයේ බෞද්ධ යා නාලිකා වේන් තමා අදුන ගත්තෙ මම ධර්ම මාර්ගයේ ගමන් කළේ සියලු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මම මේ වෙන තුරුම ධර්ම දේශනා ශ්‍රවනය කිරීමෙන් පින් බලයෙන් ඔබ වහන්සේ ලාට අනුමෝදන් කරමි මේ ගෝර් සසරෙන් එතර වන්නට ලැබේ වා සත්පුරුෂ ආශ්‍රය කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තමා මට උපකාර කළ සියලුම ස්වාමීන් වහන්සේ ලාට පින් බලයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏 🙏❤️🌹
@PriyanthiAmarathunga-x2u
@PriyanthiAmarathunga-x2u Ай бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේලා ට මාගේ නමස්කාර ය වේවා .. උතුම් තුණුරුවන්ගේ සරණයි.. බොහොම පිං සාධූ සාධූ සාධූ ..🙏🙏🙏
@ChampaNandani-e4m
@ChampaNandani-e4m Ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahansealata namaskara karami sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉
@vinitharathubadu-ml3up
@vinitharathubadu-ml3up Ай бұрын
මාගේ ස්වාමින් වහන්ස ඔඹවහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාදු ....
@honeybunnypanny
@honeybunnypanny Ай бұрын
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් සියලු දෙනාටම අසන්නට සිත් පහල වේවා🙏🙏🙏🙏🙏
@malakasilva
@malakasilva Ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@DarshiWeerarathna
@DarshiWeerarathna Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
@banlad4040
@banlad4040 Ай бұрын
සාදු.සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷බොහොම.පින්..පින්වත්.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@maniksooriya101
@maniksooriya101 Ай бұрын
Sadu sadu sadu pinwat suwamin wahanseata utum නිවන අවබෝධ වීම පිණිස mama අසිරිමත් deasana kusalaya the උපකාර weawa
@PriyanganiMedagedara
@PriyanganiMedagedara Ай бұрын
Sadu sadu sadu 🎉🎉🎉pujaniya suwamin wahanseta mage namaskaraya wewa🎉🎉🎉
@kumaragamadevika9534
@kumaragamadevika9534 Ай бұрын
සාධු සාධු සාධු පින්වත් කෝරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේට මාගේ ගෞරවණිිය නමස්කාරය වේවා සාධු සාධු සාධු
@nilanthimala6867
@nilanthimala6867 Ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේ ලාට...සාදූ සාදූ සාදූ ....🙏🙏🙏
@dilanidharmarathne6342
@dilanidharmarathne6342 Ай бұрын
Sadhu sadhu sadhu
@dissakumari1875
@dissakumari1875 Ай бұрын
අප තිලෝගුරු සම්මා සම්බුදු රජනන් වහන්සේට දෙපා නැමද නමස්කාරය කරමි සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!!
@anushikakularathna1833
@anushikakularathna1833 Ай бұрын
සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏 සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏 සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏 උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උතුම් ගෞරවදර වන්දනීය නමස්කාරය වේවා 🙏🪷🙏 ආශ්චර්යයි උතුම් නිර්මල ධර්මය 🙏ඒකාන්තයෙන්ම සත්‍යමයි උතුම් ධර්ම පරියාය🙏🪷🙏 සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි 🙏🪷🙏
@ChanDrika-s3g
@ChanDrika-s3g Ай бұрын
Ape hamuduruwane obawahanseta uthumniwanimma niweisanaseewa sadu sadu sadu
@sewwandidesilva7926
@sewwandidesilva7926 Ай бұрын
මෙච්චර ලස්සන ධර්මය 🙏🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 Ай бұрын
මේ ගෞතම බුදුසසුනට පහල වූ පින්වත් ස්වාමීන් වහන්සේට මේ ජීවිත ගමන අවසාන වනතුරු නිදුක් නීරෝගී සුවය ලැබේවා උතුම් ඌ බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ ආර්‍ය මහා සoඝරත්නයේ ආශීර්වාදයේ පිහිට ලැබේවා අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවන් ගේ ආශීර්වාදය ලැබේවා අවසාන උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් නිවනර මේ දේශනාවේ කුසල් හේතුවේවා පාරමී දම් පිරේවා පාරමී ශක්තියක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
ඒ පින ඇති කොරලයාගම බෝසත් උතුමාණන් වහන්සේට
@KLiyanage-wn6qz
@KLiyanage-wn6qz Ай бұрын
Pramada wee ho daka bala pahan sithin pin anumodan weemata salasu kirulapana dhamma vijaya garukatauthu swameen wahanse pramuka siyalu swameen wahanselata uthum nirwanayama lebewa....
@priyanthialwis8187
@priyanthialwis8187 Ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
@ShashiWickramasinghe-l2p
@ShashiWickramasinghe-l2p Ай бұрын
ඇස් පින් කරා දෙනම වහන්සේලාම ඵකට දකින්න
@sumithribodikotuwa7953
@sumithribodikotuwa7953 Ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ
@Shamali-f9m
@Shamali-f9m Ай бұрын
සාදු සාදු සාදු
@hasinom32
@hasinom32 17 күн бұрын
🙏🙏🙏.සදු සදු සදු
@JayanthiRajakaruna-qe6oo
@JayanthiRajakaruna-qe6oo Ай бұрын
පින්වත් .ස්වාමීන් වහන්සේ ලාට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු .🌹🌷🪷🪔🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 Ай бұрын
මෙවැනි උතුම් දේශනා අහන්න සලස්වන මගේ පින්වත් මගේ ලොකු ස්වාමීන් වහන්සේටත් බොහොම පින් හැමෝටම පින්
@sarojinisenanayakasedigall3003
@sarojinisenanayakasedigall3003 Ай бұрын
සීල වන්තං- ගුණ වන්තං පුන්නං කෙත්තං අනුත්තරං දුල්ල බෙද මයා ලද්දං පස්සි තුන් බන්දි තුන් වරං සාරිපුත්දි තෙඑරානන් බුද්ද පුත්තං නමාමහන් .. පින්වත් කිරුලපන ඩම්ම විජය සුවාමිඑන් වහන්සේට ද මෙවැනි වටිනා ගාම්බිර දේසනා වන් සිදුකිරීම සදහා . ප්‍රග්යා වන්ත පින්වත් සුවාමිඑන් වහන්සේ ලා වැඩ ව වීම ගැන ස්‍රාවිකාවක් ලෙසින් සතුටු වෙමි සාදූ සාදූ 1:41:36
@T.M.SRathnayake
@T.M.SRathnayake Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prabhagunathilake9865
@prabhagunathilake9865 Ай бұрын
ධම්ම රසං සබ්බ රසං ජිනාථි...🙏🏻 එකකට එකක් නොදෙවෙනි ධර්ම දේශනා පෙලහර...🙏🏻🙏🏻🙏🏻🌹 පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේට බොහොම බොහොම පින්..🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි!
@nilanthathannage1148
@nilanthathannage1148 19 күн бұрын
Sadu sadu ❤
@SammikaPrasadini
@SammikaPrasadini Ай бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@NomilaniChamila
@NomilaniChamila Ай бұрын
Saadu saadu saadu.
@tds580
@tds580 Ай бұрын
සාධු සාධු සාධු
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 Ай бұрын
🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹
@kithsirikankanamge4460
@kithsirikankanamge4460 Ай бұрын
සාධූ සාධූ සාධූ
@lathagamage1320
@lathagamage1320 Ай бұрын
උතුම් නිවනම ලැබේවා මේ දේශනා පවත්වන සියලූම ස්වාමීන් වහන්සේලාට සුජාත පුතුන් වහන්සේලාත් සුජාත දියනියන් වහන්සේලාටත් නම කියන්න අවසරයි කිරුලපන ධම්මවිජය ගුරු දේවෝත්තමයන් වහන්සේටත් ඔබ වහන්සේ සමග දුකට සැපට ලගම ඉන්න තිලoක පුතාටත් උදවු උපකාර කරන සියලූම පින්වතුන්ට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝද වී උතුම් නිවනින් නිවෙන්නට මේ සියලූම කුසල් හේතුවේවා පාරමී ශක්තියක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AsokaRanjanie
@AsokaRanjanie Ай бұрын
පින්වත් සුවමින් වහන්සේ ට මගෙ නමස්කාර වේවා 🙏🙏🙏
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 Ай бұрын
🙏🙏🙏උතුම් නිවන ලබත් වා.
@nishanthayapa-x4e
@nishanthayapa-x4e Ай бұрын
හිත පිාර්නවා මෙි බන අහද්දි සාදු සාදු සාදු
@NimaliFernando-b3t
@NimaliFernando-b3t 21 күн бұрын
👍🙏🙏😘🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
මොන තරම් හුරතල් රුපයෙන් ලස්සන පුංචිම දරුවෝ දෙන්න දන් දුන්න පියාණෙනි මං දෙන්න මගේ නංගි දෙන්න එපා එයා තියාගන්න කියමින් ජාලිය කුමරා අඩනව ක්‍රීස්ණ ජිනා අඩනව අම්මා කො කියමින් හරිම සංවේදීයි කතාව අහන්න හ‍රි අමාරුයි ජූතකය ට බයේ හැංගිලා හිටිය නමුත් පුතා ජාලිය කියන කොටම දුවනවා ඇයි තාත්තා කියාගෙන අඩමින් ඇවිත් තාත්තා ගේ ඇග ට වැහිලා හැංගිලා ඉන්නවා අනේ පවු ජාලිය කුමරුණි මගේ පුතේ නුබේ නංගිට වාඩි දැනුමක් නැතේ අම්මා එනතෙක් නංගි තියාගන්න මං යන්නම් කිවුවා දෑත අල්ලා පැන් වාක්කරන කොට වෙස්සන්තර රජතුමාගේ ඇස්වලින් වැටිලා තිබුනේ කදුළු නෙවෙයි ලේ මොන තරම් සංවේදීයි ද නමුත්අපි වෙනුවෙන් මේ ඔක්කොම ලෝකයේම සත්වයා සසරින් එතෙර කරවීමේ උවමනාව නිසාමයි අපේ බුදුපියාණන් වහන්සේ දුක් වින්දේ සාධු සාධු සාධු සාධු සාධු 💝💝💝💝💝💝💝💝💝💝💝සාධු සාධු සාධු සාධු 💝💝💝💝💝💝💝💝💝💝💝අපේ කාරුණිකයන් වහන්සේට දෑත දෝත නළලේ තබා මං වදිමි වදිමි වදිමි සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
යො සහස්සන් සහස්සෙන සංගමේ මානුසේ ජිනේ ජිනේ කදරියන් දානෙන සච්චේක අලික වදිනං මට‍ මතක හැටියට හරිද දන්නේ නැහැ යම් කෙනෙක් සතුරන් දහසක් විනාශ කලත් එය දිනුමක් නෙවෙයි කෙලෙස් වලින් පරදවා දිනුම සැබෑ දිනුමයි අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස⭕ව්‍යාක්ත ⭕ විනීත ⭕ විශාරද ⭕ බහුශ්‍රාතා වුනාම අන්න එදාට මං පිරිනිවන් පානවා නැතුව පාපී මාරයට ඕන වෙලාවට නෙවෙයි මං පිරිනිවන් පාන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කලා
@sajithmadulal7117
@sajithmadulal7117 27 күн бұрын
👍👍👍
@maduchandana544
@maduchandana544 Ай бұрын
Me utum pina mama anumodam wami
@SurangaSuranga-t2d
@SurangaSuranga-t2d Ай бұрын
@dayarathnapathmawansha8305
@dayarathnapathmawansha8305 Ай бұрын
අඩාගෙන එන අපි හිනා වෙලා යන්න වීර්‍යය වඩමු.
@tharinduheshan8977
@tharinduheshan8977 Ай бұрын
සාදු සාදු සාදු
@kamanichampika5813
@kamanichampika5813 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 Ай бұрын
🎉🎉🎉
@dayarathnapathmawansha8305
@dayarathnapathmawansha8305 Ай бұрын
දහම කොතරම් සැනසීම ක් ලබා දෙනවද.,සාදු සාදු සාදු .
@sriyanipiyalatha2970
@sriyanipiyalatha2970 Ай бұрын
සාදූ සාදූ සාදූ.
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 Ай бұрын
🌼🙏🙏🙏🌼
@RathnawathiMk
@RathnawathiMk Ай бұрын
🙏🙏🙏
@mangalikaamarakoon1769
@mangalikaamarakoon1769 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@liinapirs4954
@liinapirs4954 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KaviniAuchithya
@KaviniAuchithya 27 күн бұрын
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharangaroshini7719
@tharangaroshini7719 27 күн бұрын
🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷
@RamRanathunga
@RamRanathunga Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💔💔💔💔💔💔💔💔💔💔💔💔💔🙏👬👬👬👬👍👍👍👍👬👬👬🙏NAMAS KARAWEWA GURUDEWAYAN WAHANSA MATATH MAGE GURUDEWAYANWAHANSETA WAGEMA MULIKA ADYAPANAYA DARMAYE LABADUNGODKSANGARATHNAYN EKKOMA GURUDEWAYANWAHANEGE KIEPANAMAIE THAWABOHO INPASU WARA PAHAK PURA DAMMAWIJAYA GURUDEWAYANWAHANSE NIWANMAGEKELAWARATA ASANNAETAMA GENAWA EGOTAYAMA ATHAPASUUNA MARAYA OLUWATAMA GAHAlA DEWATHAWAK MERILAIPADUNA EGOTA ASANNA NATHARUUMA SAMPURNADARMAYA SIYALLA AMATHAKaUNA DINA 3KATA PASSE DARMAYATIKA TIKA SIHIUNA WENATH NAMGAM AMATHAKAUNA DENYATHATHTHWAYE INNAWA MATHAKE AFUIE ARANYkaTA GIHIN ITHIRITIKA KARAGSNNA KOHEWATH YANNA BE ASANIPAYA SUWAUNATA GANNA BEHETHNISA ARANYAKATA EWITH GURUDEWAYANPAMULAHAFARANNA WAMNE GANNA BEHETH NISA KOHOMAHARI GEDARA MULUDAWASAMMA WEHESENAWA SWAMIENI MEBHAWAYEMAETHERA WANNA GIRU DEWAYAN WAHANSE PUDUMAWEHESAK GANNAWA APASEMA ETHERA KARANNA KORALAYAGAMA SARANATHISSA GURUDEWIYAN WAHANSETATH. MAGEUTHTHAMA KIRULAPANA DAMMAWIJAYA GURUDEWAYAN WAHANSETATH SIYALUMA ARYAMAHA SANGARUWANATATH GIEWITHA PUJAKARA NAMASKARA KARAMY. NAMASKARA WEWA
@newvision3441
@newvision3441 Ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏🙏
@SasikaLakshan-v7e
@SasikaLakshan-v7e Ай бұрын
සාදු සාදු සාදු
@inokaweerasinghe6518
@inokaweerasinghe6518 Ай бұрын
🙇🙏🙏🙏
@nayaniebandaranayake3447
@nayaniebandaranayake3447 Ай бұрын
🙏🏵🙏🏵🙏🏵🙏🏵🙏
@NayomiSewwandika-ul9xw
@NayomiSewwandika-ul9xw Ай бұрын
🙏🙏🙏
@NilminiRajapaksha-iv1xh
@NilminiRajapaksha-iv1xh Ай бұрын
🙏🙏🙏
@N-LH
@N-LH Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@lakshmiramyalatha7875
@lakshmiramyalatha7875 Ай бұрын
සාදු සාදු සාදු
@gayanimendis3904
@gayanimendis3904 Ай бұрын
🙏🙏🙏
@Wingru
@Wingru Ай бұрын
🙏🙏🙏
@Podibandara-gn9ci
@Podibandara-gn9ci Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@VipassanaSrilanka
@VipassanaSrilanka Ай бұрын
🙏🙏🙏
@piyumipeiris7723
@piyumipeiris7723 Ай бұрын
🙏🙏🙏
@chathurikasewwandi4939
@chathurikasewwandi4939 Ай бұрын
🙏🙏🙏🙏🙏
@jinawarunatv-tv1232
@jinawarunatv-tv1232 Ай бұрын
🙏🙏🙏
@sajithmasusanka6558
@sajithmasusanka6558 Ай бұрын
🙏🙏🙏
@sanjeewakarunarathna4662
@sanjeewakarunarathna4662 Ай бұрын
🙏
@deepthiranasinghe8292
@deepthiranasinghe8292 Ай бұрын
🙏🙏🙏🙏🙏
@asankawiggin
@asankawiggin 27 күн бұрын
🙏🙏🙏
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 36 МЛН
Ven Kukulpane Sudassi Thero වටිනා දේශනාවක් නොවරදවාම අසන්න
1:08:56