Kukulu hewilla|Sinhala|A/l|කුකුළු හැවිල්ල උසස් පෙළ සිංහල රසවින්දනය|රැපියල් තෙන්නකෝන් |2023| Be Smart

  Рет қаралды 11,618

Be Smart 🎓

Be Smart 🎓

Күн бұрын

කුකුළු හැවිල්ල - රැපියල් තෙන්නකෝන්
..................................................................................
දුදොනො'ද බිද
ලද තෙද කද
කද දෙව් රද
සාමිනේ....
මගෙ කුකුළා නැසු එකා
දදය ඔබගෙ පාළු යකා
තව එක බුද දිනක් තකා
ඉන්නට ඉඩ නොදී මකා
බලා එල්ල
හෙළුව හෙල්ල
මුලම බෙල්ල
මරු තැනේ...
කතරගමට රුහුණු රටේ
හිගා කකා ලබන විටේ
පයින්ම ගොස් ඇවිදැ වටේ
පොළොවැ උලා නළල් ඇටේ
දිගට ඇදී
නැහැ පැහැදී
මහ හඩ දී
දෙවියනේ
රනින් කුකුළු රුවක් පුදමි
රිදියෙන් බිජුවටක් පුදමි
රන් දුනු හී දෙකක් පුදමි
රුවට රිදී රුවක් පුදමි
කතර ගමේ
බල මහිමේ
දුටුද එ-මේ
හැමතැනේ ......
කියමින් නම කුරු ඔබගේ
බොළදුන්ගේ ද කිරි තුඩගේ
රග දෙන්නට වඩිමි අගේ
එකතින් හිමි සදිනි මගේ
දුදොනො'ද බිද
ලද තෙද කද
කද දෙව් රද
සාමිනේ...
මට කළ මේ-විපත අනේ
බලා ගන්න දෙවියනේ
වැජැඹෙන නා මෙ-විමනේ
බලන්නැ නා සාමිනේ
..................................................................................
#sinhala
#art
#a/l

Пікірлер: 31
@KavidiDananjana-b7z
@KavidiDananjana-b7z 4 ай бұрын
අනේ thank you miss හරිම ලස්සනට පැහැදිලිව කියා දෙනවා. Miss ට ගොඩක් පිං 🙏
@SasiniDisanayak
@SasiniDisanayak 3 ай бұрын
කටහඩ ලස්සනයි මිස් ❤ හොඩට තෙරුනා Thank you🙏🙏
@ShehaniSandareka
@ShehaniSandareka 10 ай бұрын
ගොඩක් ස්තූතියි මැඩම් පාඩම හොදට තේරුනා 🥰❤️
@artlife6543
@artlife6543 Жыл бұрын
අනේ thank you teacher..vedio එක ගොඩක් දිග නැතිනිසා බලන්නත් කම්මැලි නෑ..කටහඬ ලස්සන නිසා අහන් ඉන්නත් ආසයි ❤🥰..අනික හොඳට තේරුනා ටීචර්.ගොඩක් ස්තූතියි ❤😍
@Dev-pd4dz
@Dev-pd4dz Жыл бұрын
කටහඬ භාවනාවක්❤
@sahan_sanjaya
@sahan_sanjaya Жыл бұрын
අැත්තක්❤
@InokaSanjeewani-xl5jg
@InokaSanjeewani-xl5jg 2 ай бұрын
Thank you miss goadak pin 🙏❤️
@DammikaPathirana-i8s
@DammikaPathirana-i8s 2 ай бұрын
Godak pin teacher kata hada harima mihiriy ahan inna asa hithenawa 🥰
@d.y.ewijayasekara6090
@d.y.ewijayasekara6090 Ай бұрын
maths karana apith baluwa😍 so beautiful
@sachiniumesha9095
@sachiniumesha9095 Жыл бұрын
Godak hoda vedio ekk...
@ireshamadushani1906
@ireshamadushani1906 10 ай бұрын
හදවතින්ම ස්තූතියි මිස් ❤️🌹
@sachinisachini6391
@sachinisachini6391 2 ай бұрын
ගොඩක් පිං මිස් 🙏❤
@ShehaniSandareka
@ShehaniSandareka 10 ай бұрын
Tnx teacher theruna padama ❤️🥰🫶
@sahanlakshan7876
@sahanlakshan7876 Жыл бұрын
👍
@thushariwickramasinghe9519
@thushariwickramasinghe9519 10 ай бұрын
❤❤❤❤❤
@thusharadisanayaka9808
@thusharadisanayaka9808 3 ай бұрын
මිස් කියලා දෙන එවා හොදට තෙරෙනවා මිස් 😘
@YasaraDewmini
@YasaraDewmini Жыл бұрын
❤❤
@v-rashmi
@v-rashmi 5 ай бұрын
Thank you teacher..........hodata theruna anith padam walath danawada teacher.............😊
@ChinthakaHerath123
@ChinthakaHerath123 7 ай бұрын
super ❤
@akshamanohari1268
@akshamanohari1268 11 ай бұрын
🤗
@SewminiAthapaththu-v6x
@SewminiAthapaththu-v6x Жыл бұрын
❤ thanks teacher
@hemanisuriyaarachi5777
@hemanisuriyaarachi5777 Жыл бұрын
𝐴𝑝𝑒 𝑡𝑒𝑎𝑐ℎ𝑒𝑟😃
@ErandaniUpamali
@ErandaniUpamali Ай бұрын
අනේ හැම පාඩමක්ම දාන්නකෝ
@kawishkamihiran1
@kawishkamihiran1 Жыл бұрын
👍👍
@SashiniAnuruddika-kf2is
@SashiniAnuruddika-kf2is 7 ай бұрын
Medam mula idala padam wala link dannako
@kaviduDumindu
@kaviduDumindu 5 ай бұрын
😢
@ChathumiKoys
@ChathumiKoys 11 ай бұрын
බිජුවටක් කියන්නේ බිත්තරයක් කියන එක නේද ටීච
@besmart-gj5tm
@besmart-gj5tm 11 ай бұрын
රිදියෙන් බිජුවටක් කියන්නෙ රිදී බිත්තර අටක් කියන එක පුතේ.
@diluu...
@diluu... Жыл бұрын
❤❤❤❤
@ShehaniSandareka
@ShehaniSandareka 10 ай бұрын
Tnx teacher theruna padama ❤️🥰🫶
@TharushiSandamali-r9f
@TharushiSandamali-r9f Жыл бұрын
❤❤
lakmauni
31:46
Upul Shantha Sir
Рет қаралды 19 М.
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 12 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 17 МЛН
Kukulu Hewilla (Dudanoda Binda) | Sunil santha | @V_TUNES
5:38
වෙසක් පහන කෙටිකතාවා
19:46
හිතට දැනේන
Рет қаралды 50 М.