පරමල් රසවින්දනය|අ.පො.ස උසස් පෙළ නූතන පද්‍ය සිංහල|රත්න ශ්‍රී විජේසිංහ|Paramal|A/L|Sinhala |Be Smart

  Рет қаралды 3,658

Be Smart 🎓

Be Smart 🎓

Күн бұрын

පරමල්|රසවින්දනය අ.පො.ස.උසස් පෙළ නූතන පද්‍ය සංග්‍රහය |රත්න ශ්‍රී විජේසිංහ |සිංහල |
Paramal | Rasawindanaya | A/L| Rathna sri wijesinghe | Sinhala| Be Smart
පඩි පෙළෙන් බැස අයින් වී එන්න
අලුත් මල් පොකුරු අරගෙන එන්න
පින්වතුනි , එන අයට ඉඩ දෙන්න
එපා පරමල් පයින් පාගන්න
බලන් මේ මල්හි පරමල් සුවද
කැඩුණු පෙතිවල තිබෙන මුදු මෙලෙක
මහලු මව් කෙනෙකුගේ මුව රැදුන
සිනාවක් සේ ප්‍රේමයෙන් පිරුණ
මලානික මල් රේණුවල පෙනෙන
අපරිමිත පැතුම් වල මුහුණුවර
සිය දහස් අත්වලින් පුදන ලද
උතුම් මිනිස්කමේ ගුණ සුවද
බලන් තවමත් සුවද දෙන මහිම
පඩි පෙළෙන් බැස අයින් වී එන්න
තිබෙි පුදසුන හිස්ව ඔබ පිණිස
අලුත් මල් පොකුරු දෝතින් ගන්න
එපා පරමල් පයින් පාගන්න

Пікірлер: 37
@හංසිසිහිනසිත්තරාවි
@හංසිසිහිනසිත්තරාවි 6 күн бұрын
අනෙ ❤ අහම්බෙන් හමුබුන භාවනාවක් මිස් ඔයා..❤🥺 දිගටම විඩියො ඕන..❤❤
@sandunimalshani7137
@sandunimalshani7137 2 ай бұрын
පැහැදිලි කිරීම හොදට තේරුණා මිස්.🙏😚
@Allinone-p4f
@Allinone-p4f Ай бұрын
Thank you teacher❤️😊
@amilamunasinghe180
@amilamunasinghe180 2 ай бұрын
Miss kiyala dena widiyata hodata therenawa ❤❤❤😍 🥰 😊 😊😊 ❤❤😍 🥰 😊 😘
@ireshamadushani1906
@ireshamadushani1906 10 ай бұрын
හදවතින්ම ස්තූතියි මිස් 🌹❤️
@salanipresala-jw9pm
@salanipresala-jw9pm 11 ай бұрын
හොඳට තේරුනා මිස් 🌷 ආසාවෙන් අහගෙන හිටියා 💐🤗 ගොඩක් පින් මිස්ට 🙏 මේ වගේ ලස්සනට පාඩම් තේරුම් කරලා දෙනවට ✍️♥️
@anuththaraedit7760
@anuththaraedit7760 10 ай бұрын
අනෙ මැඩම් සද්ධර්මලංකාරය කියලා දෙන්නකො😢😢😢❤❤❤❤
@deshanikaralliyadda2213
@deshanikaralliyadda2213 9 ай бұрын
Mis,පරසතුරන් එති එති යන බසටා kiyala enne ai.පරසතුරන් එයි එයි යන බසටා kiyanne nathuwa..
@PriyanthaWasantha
@PriyanthaWasantha 5 ай бұрын
@ChathurikaKumari-gg5qd
@ChathurikaKumari-gg5qd 10 ай бұрын
ඒ කටහඩ මාරම ලස්සනයි හදවදටම දැනෙන්වා මිස් ❤️❤️
@ishubroo
@ishubroo Жыл бұрын
නියමයි
@Nethu2004
@Nethu2004 Жыл бұрын
අනිත් පාඩනුත් දාන්න මිස්...❤❤
@alpha6715
@alpha6715 Жыл бұрын
ගොඩාක් ලස්සනයි ... o/l වලට අදාලවත් video එකක් දාන්න🥰
@helloworld1343
@helloworld1343 Жыл бұрын
ගොඩාක් වැදගත් ටීච දිගටම අපිට මේ වගේ වීඩියෝ දාන්න..
@move_on4283
@move_on4283 Жыл бұрын
o/l වලටත් video එකක් දෙන්නකො
@sudeshikapriyadarshani-tf4lp
@sudeshikapriyadarshani-tf4lp Жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි ❤️❤️👍👍
@ushanchamdima-oe7gt
@ushanchamdima-oe7gt Жыл бұрын
TEACHER class කරනවද 🥺 ... ලස්සනට කියාදෙනව ..
@piyumikapiyadigama5982
@piyumikapiyadigama5982 Жыл бұрын
Harima lassanata kiyala denawa ❤️❤️
@ushanchandima-cw7jv
@ushanchandima-cw7jv Жыл бұрын
🥰🥰🥰🥰. තව videos oona..
@AmashaNethmi-m7w
@AmashaNethmi-m7w Жыл бұрын
අනිත් පාඩමුත් ඕනී මිස්...❤
@SajithSajith-n8i
@SajithSajith-n8i 10 ай бұрын
Harima lassanai mis katahada❤
@yasas1756
@yasas1756 Жыл бұрын
හරිම ලස්සනයි..❤❤🥰🥰
@ushanchandima5742
@ushanchandima5742 Жыл бұрын
තව videos ඔන teacher
@blackdance-df2mi
@blackdance-df2mi Жыл бұрын
rachanaavak liyanna kiyadennakoo teacherr🥰
@athmamedanijayawardhana9427
@athmamedanijayawardhana9427 Жыл бұрын
අනේ අනිත් පඩම් කිකත් දාන්න මිස්
@besmart-gj5tm
@besmart-gj5tm Жыл бұрын
හරි පුතේ
@QBEE499
@QBEE499 Жыл бұрын
සස්සනයි මිස් .... 🥰
@move_on4283
@move_on4283 Жыл бұрын
🥰🥰🥰 ගොඩාක් හොදයි teacher
@malkishashikala-ne4ir
@malkishashikala-ne4ir Жыл бұрын
❤❤
@QBEE499
@QBEE499 Жыл бұрын
🥰
@ushanchamdima-oe7gt
@ushanchamdima-oe7gt Жыл бұрын
🇱🇰🥰🥰
@manjulapriyadarshani4699
@manjulapriyadarshani4699 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@blackdance-df2mi
@blackdance-df2mi Жыл бұрын
🥰🥰🥰🥰
@devinidhananjika-ll8hh
@devinidhananjika-ll8hh Жыл бұрын
@lakshanudara860
@lakshanudara860 Жыл бұрын
❤❤
@twinklingangel7929
@twinklingangel7929 Жыл бұрын
❤❤❤❤
@helloworld1343
@helloworld1343 Жыл бұрын
❤❤❤❤
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 39 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶
00:21
TheSoul Music Family
Рет қаралды 6 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 83 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН