KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පියාපත් බිඳී පාවුනු සමනළී (Piyapath Bidi Pawunu Samanali) සිංහල කෙටි කතාව| @SandaManThalawa
16:33
අක්කගේ සැමියාට බිරිදක්ව (Akkge Samiyata Biridakwa) සිංහල කෙටි කතාව |@SandaManThalawa
21:48
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Правильный подход к детям
00:18
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
කුල ගෙයින් එලවපු ලේලි (Kula Gegin Elawapu Leli) සිංහල කෙටි කතාව |@SandaManThalawa
Рет қаралды 94,716
Facebook
Twitter
Жүктеу
1
Жазылу 40 М.
සඳ මං තලාව - Sanda Man Thalawa
Күн бұрын
Пікірлер: 265
@sampathkarunarathna8823
8 ай бұрын
ඔයාගේ කතා කියවපුවාම අපිට උයන්නත් පුලුවන් .. ❤❤❤❤❤❤
@sandyamadarasinha8120
8 ай бұрын
ජීවිත හරියන්නත් වරදින්නත් කොයි තරම් දේවල් බලපානවද.හැමෝටම දෙයක් ගන්නට මේ කතාවේ ගැබ් වෙලා තිබ්බා.හරිම ලස්සයි.ඉක්මනට කතා දානව නම් හොඳ යි...❤
@SandaManThalawa
8 ай бұрын
mmm ow ❤
@Danushkanayanajee-345
8 ай бұрын
😊😊😊😊😊@@SandaManThalawal uni
@saumyaweerasinghe4248
8 ай бұрын
මේ වගේ ඇත්තම සිදුවීම් oni තරම් තියනවා ගොඩාක් ආදර්ශමත් kathawak thanks
@හිතුවක්කාරී-න4ල
5 ай бұрын
මන් මාරම ආසාවෙන් බලන.අහන .කතා..ඇත්තටම මාරම ලස්සනයි ..හිතේ තියෙන දුක නැති වෙලා යනව ඔයාගෙ මේ කතා අහද්දි..දැන් නම් මේ කතා ඔක්කොම අහල ඉවරයි .තව අලුත් කතා දාන්න ..බුදු සරණයි
@Madushi....
8 ай бұрын
ඔයා ..දානකාතා අවසනය වෙනකම් ..මොනවද වෙන්නෙ කියලා හිතාගන්න බැ ඒක අමුතුම කාතා හරිම ලස්සනයි ✨ 💘 💘💘
@pasindudilshan132
3 ай бұрын
කටට කෙලත් උනනවා කථාව අහනකොට ලස්සන යි දිගටම ලියන්න මෙි දෙවෙනි වතාවට කථාව අහන්නේ බුදුසරණ යි
@Madushi....
8 ай бұрын
සදමංතාලොාව් කාතා වලට ..ඇබ්බැහි වෙලා ඉන්නෙ මම විතරද 😍❤
@SandaManThalawa
8 ай бұрын
😍😍😍
@NayanaShiranthi-vu8pb
8 ай бұрын
Mama
@WaruniChanchala
8 ай бұрын
ඔයා වගේම තමයි මමත්
@Madushi....
8 ай бұрын
@@NayanaShiranthi-vu8pb එකනේ 😍
@Madushi....
8 ай бұрын
@@WaruniChanchala හ්ම් 🤗
@navodyamalshani551
6 ай бұрын
ලස්සනයි ❤ ❤ ❤
@SuneththaRuupasinha
8 ай бұрын
ලස්සනයි අදත් ❤️👍
@SandaManThalawa
8 ай бұрын
ගොඩක් ස්තුතියි 💙
@RamyalathaRathnayake-g7r
8 ай бұрын
ඔයාගෙ කතා ගොඩාක් ලස්සනයි ❤❤❤❤
@ShanRathnayaka-j1j
6 ай бұрын
ලස්සනම ලස්සනයි
@naena.3972
8 ай бұрын
හරිම ලස්සනයි කතාව.ඔයා කතාව කියද්දි,රෙසිපි ලස්සනට කරනවා.thank you so much.❤❤❤❤❤
@SandaManThalawa
8 ай бұрын
ආදරෙයි ගොඩක් 😘
@naena.3972
8 ай бұрын
@@SandaManThalawa මමත් ආදරෙයි .❤️❤️❤️❤️
@Renukakumari-s9x
6 ай бұрын
Oyalage katha kiyawaddi math a kathawa eyhule jiwath wenawa .marama lassanaii
@SajithRupasingha
6 ай бұрын
මාරම ලස්සනයි
@maheshanilanthi2548
8 ай бұрын
ලස්සනයි කතාව. කලකම් පලදෙනවා කියන්නේ මේකට තමයි. ගොඩක් දවසකින් කතාව දාලා❤❤❤❤❤
@SandaManThalawa
8 ай бұрын
ඉක්මනට දෙන්නම් තව කතා 💖
@maheshanilanthi2548
8 ай бұрын
@@SandaManThalawa අලුත් කතාවක් ඉක්මනට දෙන්න
@rasikasanjeewani9463
8 ай бұрын
L@@SandaManThalawa
@pemasirigamage4264
8 ай бұрын
ඔයගේ කතා මාර ලස්සනයී . feelings විස්තර කරන විදිය හරි ලස්සනයී ❤ ඒ වගේම උයන හැටි,අදින හැටි වගේ දේවලුත් ලස්සනට විස්තර කරනවා,ඉක්මන්ට කතා දෙන්නකෝ කල් ගන්න එපා❤
@SandaManThalawa
8 ай бұрын
දැනුත් ලියන ගමං ඉන්නෙ සුදු ❤😊
@pemasirigamage4264
8 ай бұрын
Thank you❤
@K.Chandima
8 ай бұрын
හරිම ලස්සනයි .❤❤🌹🌹
@SandaManThalawa
8 ай бұрын
ගොඩක් ස්තුතියි 💙
@DilkiMadushika-m8r
8 ай бұрын
හරිම ලස්සනයි... උයන්නත් ඉගෙන ගන්න පුළුවන්...❤❤❤
@SandaManThalawa
8 ай бұрын
ගොඩක් ස්තුති 🥰💖
@gnanarathnayakagnana2647
8 ай бұрын
ඔයාගේ කතා අහන්නේ හරිම ආසාවෙන්. මමත්ඒ චරිත වලට කැමතියි😊😊😊😊😊❤❤❤❤❤
@SandaManThalawa
8 ай бұрын
😘😘😘💙
@AmaBbh-ys8dr
7 ай бұрын
මරු😍💖
@AnjaloMaddumage
8 ай бұрын
Honda wede e minihata❤❤❤❤ lassanai adath❤🎉
@SandaManThalawa
8 ай бұрын
Adarei 💜
@NNk-r7n
8 ай бұрын
lassanai..godak...💞💞💞💞💞
@SandaManThalawa
8 ай бұрын
ගොඩක් ස්තුතියි 💙
@AshenChanushka-nd2pd
8 ай бұрын
Lassanai akke kathawa...marama lassanai..❤❤❤❤
@SandaManThalawa
8 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 💙
@SagarikaRodrigo
7 ай бұрын
ස්තූතියි ...❤❤❤ ලස්සන කතා අහන්න කම්මැලි නැහැ මම ඉන්නෙ .ඊශ්‍රායල් වල ..මම සතුටින් අහන්නේ ...වෙලාවකට kukari class ගියා වගේ දැනෙනව...වේලාවක නුවරඑළිය ගියා වගේ දැනෙනව හරිම සොදුරුයි...🎉🎉🎉🎉
@nilanthiwijekoon7627
8 ай бұрын
කාලෙකින්..සඳ මංතලාවෙන් කතාවක්..දිගටම ලියන්න
@SandaManThalawa
8 ай бұрын
ආදරෙයි 💙
@SurangaPrabath-cf2jn
8 ай бұрын
හරිම ලස්සනයි ඉක්මනට ආයේ කතාවක් දාන්න බලන් ඉන්නවා ❤❤❤
@SandaManThalawa
8 ай бұрын
ඉක්මනින් හමුවෙමු 😍💜
@niroshadamayanthi9064
8 ай бұрын
ලස්සනයි අදත් katawa
@SandaManThalawa
8 ай бұрын
ස්තුති 💜
@PradeepKumara-gi5ez
8 ай бұрын
Oya kathawa kiyana vidiya harima asa hithenawa. Ahan Inna asai
@manel5406
8 ай бұрын
ගොඩක් ලස්සනයි ඔයාගෙ කතා ආසාවෙන් අහනවා
@SandaManThalawa
8 ай бұрын
ආදරෙයි 🌹
@Achinirathnayaka1989
8 ай бұрын
ඔයාගේ කතා මාර මාර මාර ලස්සනයි අනේ
@danushadanusha2100
8 ай бұрын
ස්තූතියි අපිට නැති උන අපේම කතා සමාජ ගත කරනවට මේ විදිහට හරි .හැමදාම ත් ආදරෙයි """සද මං තලාවෙ ::හඩින් අපේ ජීවිත කතා ගේනවට...ආයෙම ත් ස්තූතියි 💖💖❤️❤️❤️❤️❤️❤️❤️
@SandaManThalawa
8 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 💙
@chamodimadubashini1181
8 ай бұрын
ඔයානම් ඇත්තටම රසට උයන්න පුළුවන් කෙනෙක් වගේ. සමහර උයන පිහන රහස් ඔයාගෙන් ඉගෙන ගත්තේ🎉🎉
@SandaManThalawa
8 ай бұрын
Video එකෙ තියන පිට්ටු එයා හදපු කැම තමයි 😍👌
@DamekaA
6 ай бұрын
ලස්සන යි අප්පා ස්තුතිය
@amithaherath8461
8 ай бұрын
Sadaman thalawa apiwa pissu wattalaaaa harima lassanai ❤❤❤❤❤
@SandaManThalawa
8 ай бұрын
😍💜
@isharasadamail5642
8 ай бұрын
ගොඩක් ලස්සන කතාවක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@SandaManThalawa
8 ай бұрын
💜💜💜💜💜
@sacheekavee8461
8 ай бұрын
හරි ම ලස්සනයි ..😍✨❤️
@SandaManThalawa
8 ай бұрын
ස්තුති 💖
@NayanaShiranthi-vu8pb
8 ай бұрын
Lassanai 👍❤️
@SandaManThalawa
8 ай бұрын
Thank you 👍❤
@sandurajasinha-on2ou
8 ай бұрын
ගොඩක් ලස්සනයි අක්කි ❤❤❤❤
@SandaManThalawa
8 ай бұрын
ස්තුති 😍
@GKProduct1985
8 ай бұрын
හැමදාමත් වගේ ලස්සනයි ❤
@SandaManThalawa
8 ай бұрын
thank you 💖💕
@bhagyaravihari1937
8 ай бұрын
අනේ හරිම ලස්සනයි ඔයාගෙ කතා...ඇබ්බැහි වෙලා මම..😘🤗🤗තව ලස්සන කතා ලියන්න...ආසාවෙන් බලන් ඉන්නවා කියවන්න.❤
@SandaManThalawa
8 ай бұрын
ඉක්මනට තව එකක් දෙන්නම් 💖
@thakshi7106
8 ай бұрын
ලස්සනයි අනෙ ❤️🥰
@SandaManThalawa
8 ай бұрын
😘😘
@himaliabeykoon7407
8 ай бұрын
වෙනදා වගේම් ලස්සනයි
@SandaManThalawa
8 ай бұрын
වෙනදා වගෙම ආදරෙයි
@QtrQtr-v6z
8 ай бұрын
Oyage kathawe rasawath harawath Una hood netha aasawen kiyawanna puluwan .denuma rasaya kuthuhalaya me hemadeema lassanata amunala .oyata budu saranai ❤
@SandaManThalawa
8 ай бұрын
ආදරෙයි 💙😘
@DilrukshiChathurangi
8 ай бұрын
Oyage kathawala thiyenne harima lassanaa wachana.. aththatama oya kathawalk danakam maga balan inne. E tharamatama asai. ❤❤
@SandaManThalawa
8 ай бұрын
අනේ 🥺 ආදරෙයි 💙
@SamanPriyantha-xg3up
8 ай бұрын
හරි ලස්සනයි ❤
@SujeewaSusanthi-rv5kb
7 ай бұрын
ඔයා ගෙ කතා විලාසය ලස්සනයි
@MalaHerath
8 ай бұрын
Lassanayi
@MangalaKariyapperuma
8 ай бұрын
ලස්සනයි
@priyankameringa6669
8 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤
@SandaManThalawa
8 ай бұрын
ගොඩක් ස්තුතියි 💙
@hmrenuka2287
8 ай бұрын
ලස්සන kathawk❤️
@gangakwt8573
7 ай бұрын
Awasana tika harema lassanai ehama tamai wanna ona
@sonalidilrukshi8094
8 ай бұрын
Ane thawa one❤
@SandaManThalawa
8 ай бұрын
Aluth katha liyana gamn inne danuth 💜
@karona..8265
8 ай бұрын
ගොඩාක් ලස්සනයි කතාව දිගටම ඇහුවා කලකම් පල දෙනවා කියන්නේ ඒකට එදා ඔයා දුක් උනා අද සතුටින් ඉන්නවා අරයා කොහෙවත් නැති ගැනියක් ගැන හිතුවා ඔයා පහලට දාලා ඔයා ගෙ කතාව අහලා මට ඇඩුනා පස්සෙ සතුටක් ආවා තෙරැවන් සරනයි ❤❤❤❤
@SandaManThalawa
8 ай бұрын
ආදරෙයි 💖
@priyawijesundara9506
8 ай бұрын
Godak lassanai stuti adarei hamDamat❤❤❤
@SandaManThalawa
8 ай бұрын
Apith adareiii ❤❤
@priyawijesundara9506
8 ай бұрын
Adareii wastuuuu❤❤
@kavi7677
8 ай бұрын
Ada kathawath harima lassanai ❤ Wena channel walta wada oyalage channel eke amuthuma vibe ekak tyenne harima shok. Ikmntm thawath kathawak denna ❤.
@SandaManThalawa
8 ай бұрын
Adarei ❤
@Madushi....
8 ай бұрын
ඔයාගේ ..කාතා ..දානකම් බලාගෙන ඉන්නෙ ඒ voice එකට වහාවැටිලා 🤭🤗😉 ආදරෙයි දිගටම කාතා දන්නොකො වස්තුවේ 🤗😍
@SandaManThalawa
8 ай бұрын
බොහොම ස්තුති 😍
@Madushi....
8 ай бұрын
@@SandaManThalawa ❤😍
@lakminikariyavasam9285
8 ай бұрын
Godak lassani jaya wewa bs💕💕💕🌹🌹
@SandaManThalawa
8 ай бұрын
oyath budu sarani 💜💜
@surekanirmani1338
8 ай бұрын
හරිම ලස්සනයි
@SandaManThalawa
8 ай бұрын
ස්තුති 😍
@surekanirmani1338
8 ай бұрын
මීට වඩා ඉක්මනට කතා දාන්නකෝ😊🥰
@bhagyaGurusingha-fm5mb
8 ай бұрын
මාරම ලස්සනයි ❤ කතාව අහද්දී චිත්තරූප මැවිලා වෙනම ලෝකයකට යනවා කියන්නේ ඒ කතාවයි ඒක කියන කෙනායි ඔක්කොම සාර්ථකයි කියන එක පුළුවන් නම් ඉක්මනට කතා දාන්න Good Luck ❤
@SandaManThalawa
8 ай бұрын
Adarei 😘😘❤
@geethakumuduni3679
8 ай бұрын
කතාව ලස්සනයි තැන්ක්ස් ඔයාට ❤❤❤❤
@SandaManThalawa
8 ай бұрын
ඔයාටත්... 💜🥰
@chandanimalkanthi416
8 ай бұрын
ලස්සනයි ආදරනීය කෑම රෙසපි අපිට මොනව කරත්..මමත් එහෙමයි රසට උයනවා අනිවාර්යයෙන් උදේ පාන්දර නැගිටල ❤
@SandaManThalawa
8 ай бұрын
ම්ම් ඔව් 😍
@KanchanamalaKolamunnaara-rv4ui
8 ай бұрын
❤ ikmaneta katha danne harima lassanai.
@SandaManThalawa
8 ай бұрын
දෙන්නම් දෙන්නම් 😃
@ManjulaManjula-k8z
8 ай бұрын
හරිම ලස්සන වැදගත් කතාවක්
@SandaManThalawa
8 ай бұрын
ස්තුති 😍
@samanlalani1766
8 ай бұрын
ලස්සනයි .පද ,හඩ තෙමාව
@SandaManThalawa
8 ай бұрын
💙💙 ගොඩක් ස්තුතියි
@DinuSudu-d4j
8 ай бұрын
ගොඩක් ලස්සනයි කතාව
@SandaManThalawa
8 ай бұрын
ස්තුති 💜
@PradeepaAbeywickrama
8 ай бұрын
harima lassanai me aththatam me katha liyana kena chef kenekda hama kathawakama hari lassanata mokakma hari kamak hadana widiha warnana karala ape badawaluth aussanawa
@SandaManThalawa
8 ай бұрын
හී හී 🙈😘
@erandidassanayake7977
8 ай бұрын
ඔයාට මේ අදහස් කොහොමද එන්නෙ අනේ....අදත් හරිම ලස්සනයි ❤❤
@SandaManThalawa
8 ай бұрын
ගොඩක් ස්තුති 🥰
@wasanthisumeda1289
8 ай бұрын
ලස්සනයි කතාව❤
@SandaManThalawa
8 ай бұрын
ස්තුති ❤
@Nethmidanushika4669
8 ай бұрын
වැරදි කරලා කවදාවත් සතුටින් ඉන්න බෑ..විදවන්න වෙනවමයි..හිතේ ලොකු දුකකින් හිටියේ..ඔයාගෙ මේ කතා අහද්දි හිතට මාර නිදහසක් දැනෙනවා අක්කෙ..ආදරෙයි ගොඩක්..💖 ආයෙත් ඉක්මනින්ම අලුත් කතාවක් අරන් එනකල් බලන් ඉන්නවා...❤❤❤❤❤
@SandaManThalawa
8 ай бұрын
එන්නම් ඉක්මනින් 💕
@chandanimalkanthi416
8 ай бұрын
ස්තුති අනිවාර්යයෙන් අපි හොඳයි නම් අපිට හරි යනවා අනිවාර්යයෙන් අත්දැකීමක් ❤
@SandaManThalawa
8 ай бұрын
ම්ම් ඔව් එක ඇත්ත ❤❤
@AnuradaAnurada-fi6zf
7 ай бұрын
lassani godak
@SandaManThalawa
7 ай бұрын
Thank You ❣
@nuwanpremadasa2606
8 ай бұрын
අන්න ඒ විදිහට අවසානයක් ඕනේ❤❤❤😅😅😅
@SandaManThalawa
8 ай бұрын
😂😍
@sanulidilenya5882
8 ай бұрын
ඩිවොස් එක ගන්න කල් නැන්දම්මත් හිටියා නම් හොඳයි කියලා මට හිතුනා
@SandaManThalawa
8 ай бұрын
එකනෙ මොනා කරන්නද 😊💕
@WasanaSewwandhi-ic3vs
8 ай бұрын
Harima lassani.hamadama aswen inne kathwak balnna.hamadama dannako ekak
@SandaManThalawa
8 ай бұрын
Uparima uthsaha krnawa apii.. Adarei 😍
@pushpamapalagama3220
8 ай бұрын
හරිම ලස්සනයි.. හැමදාම ආසවෙන් බලන්නේ අන්තිම ට.. නිකලේෂ් ට දඬුවම් ලැබුන එක තමයි හොඳ
@SandaManThalawa
8 ай бұрын
ම්ම්ම් ඔව් 🤭
@user-uo8tz1iw9lrajapaksha
8 ай бұрын
හරිම ලස්සනයි ❤❤
@SandaManThalawa
8 ай бұрын
😘💙
@chamodimadubashini1181
8 ай бұрын
හරි ලස්සන වචන ඔයාට තියෙන්නේ. අනේ මංදා මටනං කතාවක් ලියන්න තියා හිතන්නෙවත් බෑ
@SandaManThalawa
8 ай бұрын
ආදරෙයි 💜
@nilminikumari-cu5mr
8 ай бұрын
හොද කතාවක්
@SandaManThalawa
8 ай бұрын
ස්තුති 🎉
@nadeekapriyanthi7695
8 ай бұрын
අනී ඔයාගෙ කෑම නම් කන්නම වටිනවා❤❤❤❤❤❤❤❤
@SandaManThalawa
8 ай бұрын
පිට්ටු හදමු 😍👌
@DamekaA
6 ай бұрын
ඇත්තටම මේක ට ඇබ්බැහි වෙලා
@KoshalaKuruwitage
8 ай бұрын
Nice
@SandaManThalawa
8 ай бұрын
Thanks 🥰
@malidelana8396
8 ай бұрын
සැමන් හොද්ද උයන වට්ටෝරුවක් අද ඔන්න කියල දුන්න
@SandaManThalawa
8 ай бұрын
හදලා බලලා අපිටත් කියන්න ..
@swarnaweerawanni-ih4ss
7 ай бұрын
Pittu kanna saman hodi nm hariyanne naa Mata nm hithanna wath baa,ala hodi,Pol Kiri kithul Pani nm hari
@swarnaweerawanni-ih4ss
7 ай бұрын
Pittu kanna saman hodi nm hariyanne naa Mata nm hithanna wath baa,ala hodi,Pol Kiri kithul Pani nm hari
@ireshapriyadarshani2993
8 ай бұрын
කතාවක උනත් වැරදි කරන අයට නිසි දඩුවම් ලැබෙද්දි හිතට සතුටක් දැනෙන්නේ මට විතරද ??
@SandaManThalawa
8 ай бұрын
🤭🥰
@UdithaGamage-cs5nc
8 ай бұрын
Ai parakku une kathawa danakm bln idiye ❤
@SandaManThalawa
8 ай бұрын
Adarei ❣
@sarangigithmi9351
8 ай бұрын
Ane ai parakku katha danna😢❤❤❤hmadmaadama wage adath lasanai 🌹💞💞
@SandaManThalawa
8 ай бұрын
Iknata dennm. Adarei 🎉💕
@nilushasamarasinghe4168
8 ай бұрын
ඒ කතා අහන කොට වෙනමම ලෝකයක අතරමං වෙනවා. කතාව අවසානයට තමයි පියවි සිහියට එන්නේ. 👍🏻👍🏻👍🏻♥️❤️♥️ ආ ඒක නෙමෙයි හෙටම පිට්ටු හදන්න ඕනා. 😋😋😋
@SandaManThalawa
8 ай бұрын
අහ් රසට හදන්න.. ආදරෙයි 💕
@nilushasamarasinghe4168
8 ай бұрын
@@SandaManThalawa ♥️❤️♥️
@GandhiKuwait-vf7jf
8 ай бұрын
❤❤❤❤❤🙏
@WaruniChanchala
8 ай бұрын
සද මං තලාවට ගොඩක් ආදරේයි ❤❤❤ ඇයි කතා දාන්න මෙච්චර පරක්කු වෙන්නෙ අක්කී 😢😢😢😢 ඇබ්බැහි වෙලා ඉන්නෙ ඔයාගේ ලස්සන කතා බලන්න😊😊😊😊😊 සතියකට එක කතාවක්වත් දාන්නකෝ අක්කී 🎉🎉🎉🎉🎉🎉🎉
@SandaManThalawa
8 ай бұрын
දැනුත් ලියන ගමං නංගියො ඉක්මනට දාන්නම් 🥰🥰
@milothecat3893
8 ай бұрын
Mea Math 🎉🎉🎉😊😊😊
@SandaManThalawa
8 ай бұрын
😘😘😘
@muthunilanka-uq3tq
6 ай бұрын
Kama padamak baluwa wage
@Upekalakmali-wv6fm
8 ай бұрын
සඳමං තලාව ඉක්මනින් තවත් ලස්සන කතාවක් අරං එන්න❤
@SandaManThalawa
8 ай бұрын
එන්නම් ❣
@tharaka2016
8 ай бұрын
මම pregnant කෙනෙක් ..matath ඔය wage පිට්ටු ටිකක් කන්න ආස හිතුණා ..❤❤❤❤
@SandaManThalawa
8 ай бұрын
😘💖💖
@WaruniChanchala
8 ай бұрын
සමහර මිනිස්සුන්ට ආදරේ වැඩි උනාම පිට යනවා 😢😢 ඒ උනාට සමහර මිනිස්සු ආදරේ පුලුවන් උපරිමයෙන් ආරක්ෂා කරනවා මැරෙනකම්❤❤ ඒකටත් පින තියෙන්න ඕනී❤❤ මටනම් ඉන්නෙ මාරම ලස්සන හිතක්,ආදරයක් තියෙන මහත්තයෙක්❤❤❤ මං ඔයාට ගොඩක් ආදරේයි මගේ මහත්තයෝ 🌎🌎🌎💫💫 ජීවිතේ වැරදුණු ගැහැනියකගේ ජීවිතය ලස්සන කරනවා කියන්නෙ එයා සංසාරේ කරන ලොකු පිනක් ඒක
@SandaManThalawa
8 ай бұрын
ඇත්ත 🥰🥰🥰
@arunapriyantha1468
8 ай бұрын
Oya wage piriminta ohoma thama wenna oni....mata nam mulin hithuna nikleshta daruwo hadanna beruwa athi kiyala....wenada wagema lassanai hode
@SandaManThalawa
8 ай бұрын
mmm aththa. Thank you 🥰💜
@RashmiRashmika-rt9st
8 ай бұрын
Awankawa adare karana gehenunwa rawattala wena genu hoya ganna hema pirimiyektama ohoma wenna one kali meniyange pihiten❤
@SandaManThalawa
8 ай бұрын
ඔව් 😊
@Madushi....
8 ай бұрын
කාතාව අහගෙන ඉන්නෙ 🤗😍
@chandanimalka3349
8 ай бұрын
👍🏽👍🏽👍🏽👍🏽👍🏽♥️
@nethmiimalshi5994
8 ай бұрын
අද කලයට ගැලපෙන කතා වක්
@SandaManThalawa
8 ай бұрын
ම්ම්ම් ඔව් 💕
@hansidissanayake13
8 ай бұрын
💙💙
@SandaManThalawa
8 ай бұрын
🤭🥰
@Sara-xl6vb
8 ай бұрын
😢😢❤❤
@SandaManThalawa
8 ай бұрын
😀💜
@ErandiMaheshika-i8d
8 ай бұрын
❤❤❤
@SandaManThalawa
8 ай бұрын
💜💜💜
16:33
පියාපත් බිඳී පාවුනු සමනළී (Piyapath Bidi Pawunu Samanali) සිංහල කෙටි කතාව| @SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 33 М.
21:48
අක්කගේ සැමියාට බිරිදක්ව (Akkge Samiyata Biridakwa) සිංහල කෙටි කතාව |@SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 85 М.
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
0:57
බුරියානි කිරි හොදි සමග
Swarnavahini TV - Live
Рет қаралды 13 М.
20:24
HOT ගණිකාවිය|ආදරණීය කෙටි කතාවකි|sinhala love story|sinhala keti katha|sinhala nawa katha|keti katha
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 114 М.
19:56
مايمكنش ماضحكوش 😆💔ملي ماتت مرت عمي ودرت زردة وسلخني با
قصص مغربية واقعية
Рет қаралды 50 М.
26:40
තරුවකි ඔබ මට (Tharuwaki Oba Mata) සිංහල කෙටි කතාව |@SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 46 М.
23:49
අයියා ගෙනා පිණි කැකුළී (Ayya Gena Pini Kekuli) | @SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 70 М.
19:14
නැන්දම්මාව මෙල්ල කළ අලුත් ලේලි ගෙ හැට හතර මායම් | Sinhala novel short story | Anudi & Dinesh Novels
Anudi & Dinesh Novels
Рет қаралды 86 М.
26:07
ප්රෙග්නට් උනු ඇගේ කතාව | Sinhala short story | BOOK CAFE | #sinhalaketikatha #adarakatha
BOOK CAFE
Рет қаралды 53 М.
14:43
සල්ලාල පෙම්වතා ~ sallala pemwatha ~ මෙහෙම ආදරවන්තයොත් ඉන්නවද
සදූගේ කතා පොත
Рет қаралды 89 М.
29:59
Ma Dama Noyanu Soduri Me Maha Adure-Full story/ sinhala novels/Sinhala E book/nawakatha/NeelToons.
NEEL TOONS
Рет қаралды 9 М.
31:25
වලව්වෙ මැනිකෙගෙ මනමාලයා (Walawwe Manikage Manamali) සිංහල කෙටි කතාව | @SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 112 М.
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН